58. සම්මා දිට්ඨිය - Most Ven. Dhammajiva

Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero
මීතිරිගල නිස්සරණ වනය සේනාසනයේ කර්මස්ථානාචාර්ය අති පූජනීය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ
www.nissarana.lk,
www.damsara.org,
www.satipasala.org
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.

Пікірлер: 24

  • @sugandirupasinghe
    @sugandirupasinghe2 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින් වහන්සේ සහ දායකත්වය දැක්වූ සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @user-dt6vq2ph6m
    @user-dt6vq2ph6mАй бұрын

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! සාධු ! සාධු !! සාධු!!!

  • @raynucawickramanaayake4884
    @raynucawickramanaayake48844 жыл бұрын

    ගැඹුරු දහම්කරුණු පැහැදිලිව සරලව දේශනා කරන ඔබවහන්සේට නිදුක් නීරෝගී බව දීර්ගායුෂ ලැබේවා ..

  • @haheenmahaththaya5715
    @haheenmahaththaya57156 ай бұрын

    🙏🙏🙏 Sadu sadu sadu !!!

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu27142 жыл бұрын

    Sadu sadu sadu

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw80453 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana876711 ай бұрын

    🙏🌸

  • @mebalsilva8033
    @mebalsilva80334 жыл бұрын

    ඔබවහන්සේට නිවන්සුව ලෙබේවා

  • @prabhagamage6847
    @prabhagamage68472 жыл бұрын

    🙏🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 Жыл бұрын

    🙏🙏🙏🌻🌻🌻

  • @thashanaratnayake6390
    @thashanaratnayake63904 жыл бұрын

    What a great monk...... what a great sermon........

  • @hasanthaliyanage6221

    @hasanthaliyanage6221

    2 жыл бұрын

    අනාගාමී

  • @chandaniathapattu6669
    @chandaniathapattu66694 жыл бұрын

    Sadu ! Sadu ! Sadu!

  • @kamalaranthilake373

    @kamalaranthilake373

    3 жыл бұрын

    Yo lu

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani75074 жыл бұрын

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila4 жыл бұрын

    🙏🙏🙏

  • @pasanperera6460
    @pasanperera64605 жыл бұрын

    apee loku hamuduruwo

  • @wasanakulathunga1385
    @wasanakulathunga13855 жыл бұрын

    🙏🙏

  • @deela262
    @deela2623 жыл бұрын

    Can you please give the link to the full video. Obata Boho Pin!

  • @premalathaabeyratne453
    @premalathaabeyratne4533 жыл бұрын

    , 0

  • @kalyaninissanka1116
    @kalyaninissanka11164 жыл бұрын

    Sadu sadu sadu

  • @wasanakulathunga1385
    @wasanakulathunga13855 жыл бұрын

    🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva56514 жыл бұрын

    🙏🙏🙏

Келесі