56. කිසිවක් නොකර සිටීම - Most Ven. Dhammajiva

Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero
මීතිරිගල නිස්සරණ වනය සේනාසනයේ කර්මස්ථානාචාර්ය අති පූජනීය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ
www.nissarana.lk,
www.damsara.org,
www.satipasala.org
මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
සම්පුර්ණ දේශනාව ඇසීමට ...
2018-07-31 Nibbana Sermon 03 - Discussion 03.MP3
www.nissarana.lk/file_manager/...

Пікірлер: 29

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera94089 күн бұрын

    SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Жыл бұрын

    Obawahanseta Theruwan Saranai! Obawahansege Depa namadimi!🙇‍♀️🙇‍♀️🙇‍♀️ Dina dekaka pamana kalayaka sita obawahanse ge me awawadaya awabodha wuna bawa mata therenawa. Me nisa mata bhawanawa pilibandawa kamaththak athiwela bawa therenawa. Obawahanseta yahapathakma wewa!🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama20593 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @mirihanegamashradhdhagotha9506
    @mirihanegamashradhdhagotha95062 жыл бұрын

    සාධු සාධු සාධු!

  • @ShamaDammi
    @ShamaDammi24 күн бұрын

    🙏🙏🙏

  • @user-cz6sk4eu9y
    @user-cz6sk4eu9y6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe30703 жыл бұрын

    සුවපත් වේවා !

  • @induweera8816
    @induweera88165 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @titusjayaweera6860
    @titusjayaweera68604 жыл бұрын

    sadu sadu sadu

  • @mebalsilva8033
    @mebalsilva80334 жыл бұрын

    ඔබවහන්සේට නිවන් සුවයම ලෙබේවා .

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila4 жыл бұрын

    මේ ධර්ම කාණ්ඩය ධර්ම මාර්ගයේ අවසාන කර්මස්ථානය විසදුන ධර්ම කාණ්ඩයයි. ගරු මුණිදුන්ට නිරෝගී සුව ලැබේවා ! 🙏

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage94912 жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @maliniabeysekara4397
    @maliniabeysekara43974 жыл бұрын

    Sadu sadu sadu....!!!

  • @sriyaniamarasinghe1519
    @sriyaniamarasinghe15193 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @user-dt6vq2ph6m
    @user-dt6vq2ph6m5 ай бұрын

    අනාත්ම වූ ශ්‍රී සද්ධර්මය තුළින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ඔබවහන්සේ ලබා දෙන්නා වූ මග පෙන්වීම අනුව ධර්ම මාර්ගයේ ගමන් කරන මම ඉතාමත්ම සතුටින් දිවි ගෙවනවා.නිකම් සිටීම යන්න තේරුම් ගත්ත දා සිට ලබන සැනසුම කෙසේ විස්තර කරන්න ද?මා නියමිත මාර්ගයට යොමු කළ ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි!

  • @kushalanpremaratne603
    @kushalanpremaratne6035 жыл бұрын

    🙏 🙏 🙏

  • @madawaroshan6366

    @madawaroshan6366

    5 жыл бұрын

    Kushalan Premaratne 🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka50293 жыл бұрын

    🙏🙏🙏🌺🌸

  • @chrishanthifernando4513
    @chrishanthifernando45135 жыл бұрын

    🌞

  • @dhammacharimathale5266
    @dhammacharimathale52662 жыл бұрын

    Bb

  • @bandarauduweriya2229
    @bandarauduweriya22294 ай бұрын

    🙏🙏🙏

  • @thilankakalupahana107
    @thilankakalupahana1075 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 Жыл бұрын

    🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva56514 жыл бұрын

    🙏🙏🙏

  • @trilashimedhani4023
    @trilashimedhani40232 жыл бұрын

    🙏🙏🙏

  • @BM-bo1ur
    @BM-bo1ur2 жыл бұрын

    🙏🙏🙏

  • @spiritualpath2102
    @spiritualpath21025 жыл бұрын

    🙏🙏🙏

  • @anushkasenevirathne904
    @anushkasenevirathne9043 жыл бұрын

    🙏🙏🙏

Келесі