40) පරිස්සමින් කට රැකගන්න | දහම් අරුතින් පිරි උපමා කතා | ‍2023.01.19

Пікірлер: 47

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌸🌸🌸🪔🪔🪔🪔🪔🪔🪔🌸🌸🌸🌸 🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏 අප සැමට උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @srirajapaksha3494
    @srirajapaksha3494 Жыл бұрын

    🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏මගේ 🙏නමස් 🙏කරයවේවා 🙏ඔබ වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏නිදුක් 🙏නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🌹🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා උතුම් රහතන් වහන්සේලාගේ ගුණ නිතර නිතර සිහිපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @kumudumanju3539
    @kumudumanju3539 Жыл бұрын

    ඔබලා විසින් රැස් කල මෙම උතුම් පින් මාගේ සිය දෑතින් කළා හා සමානව සතූටින් අනූමොදන් වෙම් ඔබලාට ද අපටද උතූමි නිවන පිණිස මෙම උතුම් පූන්‍ය ධර්මයො උපකාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වෙවා තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 Жыл бұрын

    🙏🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🙏🙏

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු 🙏සාදු🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chaminisenanayake2794
    @chaminisenanayake2794 Жыл бұрын

    සාදු සාදු සාදු! 🙏

  • @komarik4660
    @komarik4660 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @fygj6018
    @fygj6018 Жыл бұрын

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Жыл бұрын

    Sadu 🙏sadu 🙏sadu sadu🙏 sadu🙏 sadu🙏 sadu 🙏

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    බුදු සරණයි පින්වත් අමිතදීප ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා! සත්පුරුෂ ඇසුරම වේවා!🙏🌻

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Жыл бұрын

    සාධූ සාධූ සාධූ ඔබවහන්සේට මේ උතුම් ධර්ම දේශනා කුසළය නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @nilusharohana
    @nilusharohana Жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @pinkartby1584
    @pinkartby1584 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 Жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @bhagiwilson283
    @bhagiwilson283 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 මහායාන සම්ප්‍රදායේ සූත්‍ර අතරින් ඉතාමත් වැදගත් මෙන්ම විශිෂ්ටතම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ සද්ධර්මපුණ්ඩරික සූත්‍රයයි. මෙම සූත්‍රය කියවාගෙන යනකොට මෙහි මතුපිට අර්ථය ලෙසින් දැක්වෙන්නේ ශාක්‍යමුණි ගෞතම බුදුරජාණන්වහන්සේ හා සමගාමීව අසුන්ගෙන ධර්මය දේශනා කරන අතීතයෙන් වැඩම කර සිටින ප්‍රභූතරත්න නම් බුදුරජාණන්වහන්සේ කෙනෙකු පිළිබඳවයි. නමුත් ගැඹුරෙන් විග්‍රහ කර බලද්දී මෙහි තියෙන්නේ වෙනත් අර්ථයක්. ශාක්‍යමුණි බුදුන්වහන්සේ ලෝකයේ පහළ වෙච්ච අපිට දකින්න පුලුවන් මානුෂීය බුදුන් කෙනෙක්.මේ විශ්වය පුරාම පැතිරුණු බුද්ධත්වය තමයි උන්වහන්සේගෙන් නිරූපණය වන්නේ. ප්‍රභූතරත්න බුදුන්වහන්සේ කියන්නේ අප හැමෝම තුල ඉන්නාවූ බුදුහාමුදුරුවෝ.දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කවුද මේ අප තුල ඉන්න බුදුහාමුදුරුවෝ කියලා. සද්ධර්මපුණ්ඩරික සූත්‍රය විග්‍රහ කිරීමේදී හමුවන සුවිශේෂී කාරනය වන්නේ , සම්බුද්ධ දේශිතයේ සමස්ථ කරුණු අතරේ "බුද්ධ ස්වභාවය "යන සංකල්පය වෙනත් කිසිදු දේශනාවක අන්තර්ගත නොවීමයි. මෙන්න මේ කියන බුද්ධ ස්වභාවය තමයි අපි තුල වැඩ ඉන්න බුදුවරයා. මේ ලෝකයේ ජීවත්වන සෑම සත්වයෙක් තුලම බුද්ධ ස්වභාවයට පත්වීමේ හැකියාව පවතින බවට විභවයක් පවතින බවයි සද්ධර්මපුණ්ඩරික සූත්‍රයේ හරය ලෙස ගතහැකි වන්නේ. ඔබ තුල, මා තුල , අපි හැමෝම තුල බුදුවරයෙක් වැඩ ඉන්නවා. එසේම අප තුල මාරයෙක් ද ඉන්නවා. ඒ මාරයා මතුකර ගන්නවාද ? බුදුවරයා මතුකර ගන්නවාද ? තීරණය කරන්නේද අපිමයි. අපි කරන කතාබහ තුලින් , අපේ ක්‍රියාවෙන් , වැඩපිළිවෙළින් , අපේ කල්ක්‍රියාවෙන් අපේ හදවත තුල ඉන්න මාරයා ඉස්මතු වෙනවා. නැතිනම් අපේ හදවත තුල ඉන්නා බුදුවරයා ඉස්මතු වෙනවා. සද්ධර්මපුණ්ඩරික සූත්‍රයේදී මෙය අවධාරණය කරලා තියෙන්නේ බුද්ධ ස්වභාවය (තථාගත ගර්භය) මතුකර ගැනීම තමයි අපට කල හැකිව තියනා ඉතාම වටිනා කාරණය කියලා. ඒ නිසා තමයි මහායාන සූත්‍ර අතරින් ඉතාම ප්‍රභල මෙන්ම වැදගත්ම සූත්‍රය ලෙස සද්ධර්මපුණ්ඩරික සූත්‍රය සලකන්නේ. අපි හැමෝම උපදිනකොට අපගේ හදවත් හරිම ප්‍රභාස්වරයි , බුද්ධ ස්වභාවයෙන් යුක්තයි . හැබැයි රාග, ද්වේෂ ,මෝහ , මදමාන වැනි කිලිටි වලින් එය වැහිලා තියෙන්නේ. එය අපි පවිත්‍ර කල යුතුයි. සූරියකාන්ත ඇටයක් හිටවනකොට ඒ ඇටය ඇතුලේ අපට නොපෙනෙන මලක් තියෙනවා. මේ මල එලියට ගන්න නම් මොනවද අවශ්‍ය කරන්නේ ? සූර්‍ය රශ්මිය ,පොලොවේ පස ,පොහොර ,ජලය ඕන වෙනවා. ඒවගේම තමයි අපගේ හදවත් නමැති බීජය තුල තියන බුද්ධත්වය නම් වූ මල පුබුදුවා ගන්න අවශ්‍ය සූර්‍ය රශ්මිය ,පොලොවේ පස ,පොහොර ,ජලය කියන්නේ මොනවද? සද්ධර්මපුණ්ඩරික සූත්‍රයෙන් පෙන්වා ඇති ආකාරයට ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීමයි . මෙම පුරුදු කිරීම් අප තුල නිලීනව පවතින බුද්ධ ස්වභාවය මතුකර අවබෝධ කරගන්න අප හට උදව් වෙනවා. සද්ධර්මපුණ්ඩරික සූත්‍රයට අනුව අපි හැමෝම බුදුවරු නම් මෙම සංකල්පය නොවේද දුක සංකාවෙන් පිරුණු සමාජයට අවශ්‍ය වන්නේ ? මෙම සංකල්පය අපේ හදවත් තුල ඇති කරගත්තා නම් මේ රටේ ,සමාජයේ ජීවත්වෙන කොට ජාති ,කුල , ආගම් , ගෝත්‍ර පක්ෂ භේදයකින් තොරව කටයුතු කල හැකි වෙනවා නොවේද ? අප සෑමදෙනා තුලම බුද්ධ ස්වභාවය තියෙන නිසා අපි එකිනෙකාට ගරු කල යුතුයි .මෙම කාරණාව සද්ධර්මපුණ්ඩරික සූත්‍රය තුල ඉතාම හොදින් ගැබ් වෙලා තියෙනවා. එකිනෙකාට ගරු කල යුතු වෙනවා පමණක් නොවේ සියලු මනුෂ්‍යයන් තුල බුද්ධ ස්වභාවය පවතින බැවින් කුමන ආගමක් ඇදහුවද අප අනෙකුත් ආගම් වලට සම්ප්‍රදායන් වලට ගරු කල යුතුයි. අවසන් වශයෙන් තම හදවත තුල වැඩසිටින්නා වූ බුදුවරයා අවදි කරගැනීම මෙන්ම ලොවේ අනෙකුත් සියලු දෙනා තුලම වැඩසිටින්නා වූ බුදුවරු මතු කරගැනීමට උදව් උපකාර කිරීම තමයි අද දවසේ අපගේ කාර්ය භාරය විය යුත්තේ. එසේම මනුෂ්‍ය ජීවිතය යහපත් වීම උදෙසා පරෝපකාරය වෙනුවෙන් අපගේ ජීවිතය කැපකිරීම යනාදී කාරණා පිළිබඳව ද සද්ධර්මපුණ්ඩරික සූත්‍රය තුලින් අපට බොහෝ දේ උගත හැකිය. Nam myo ho renge kyo 🌸🙏📿 සද්ධර්මපුණ්ඩරික ශ්‍රවණය කිරීමට :- kzread.info/head/PLnr-iPu3R2UYiXqb7Afu-SeCKMeXKpgNj

  • @bhagyasubodhani1003
    @bhagyasubodhani1003 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.මේ ධර්ම දානයේ පිනෙන් ඔබ වහන්සේට මාර්ගඵල සාක්ශාත් කර ගැනීමට හැකි වේවා..

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe862411 ай бұрын

    සාදු🙏🌼💐🌹 සාදු🙏🌼💐🌹 සාදු🙏🌼💐🌹

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Жыл бұрын

    Sadu sadu sadu.🐫🙏🏻🙏🏻🌷🌹🌷🌹🌷🌹thaeruwan saranai ape hamuduruwane.

  • @sandyasepalinagoda3304
    @sandyasepalinagoda3304 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @navodasathsarani5746
    @navodasathsarani5746 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 Жыл бұрын

    Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa. 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼

  • @achinthaudayanga718
    @achinthaudayanga718 Жыл бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 Жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @indikachamara1456
    @indikachamara1456 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudumanju3539
    @kumudumanju3539 Жыл бұрын

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @chandramalar1482
    @chandramalar1482 Жыл бұрын

    Sadu 🙏🌹sadu 🙏🌹sadu 🙏 🌹

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 Жыл бұрын

    🙏🙏🙏

  • @raia3166
    @raia3166 Жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @priyatharupriyatharu9161
    @priyatharupriyatharu9161 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @delmaperera9149
    @delmaperera9149 Жыл бұрын

    Sadu Sadu

  • @pawanikavindya
    @pawanikavindya Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @epspperera
    @epspperera Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Жыл бұрын

    Siwuru hondata ayern karala

  • @komarik4660
    @komarik4660 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @nayanamaduwanthi2609
    @nayanamaduwanthi2609 Жыл бұрын

    🙏🙏🙏

Келесі