කෝටි 4ක් කොල්ලකෑ කඩවත බැංකු කොල්ලකරුවන් කොටුවුණු හැටි |

Ойын-сауық

ආරක්ෂක නිලධාරියාහේ තියුණු ඇස නිසා බැංකු මංකොල්ලකරුවන් කොටු කරගත් මෙහෙයුම පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කරන අනාවරණයකි
all rights reserved
Exclusive interview with Thilini Perera

Пікірлер: 117

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    තිලිනි නංගී ලස්සන වැඩ සටහන් ඔයාට ජය නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබටත් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤️

  • @devuminfernando9252
    @devuminfernando9252 Жыл бұрын

    මේවගේ ජේෂ්ඨ නිලධාරීන් විශ්‍රාම ගියත් රටේ අපරාධ පරීක්ෂණ වලට සහබාගි කර ගතයුතුයි මේ උතුම් මිනිසුන් අගය කරමු උතුම් කොට සලකමු

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    පියන්ත ජයකොඩි ❤❤❤ඔන්න රටේ පොලිස් පති වේන්න ඔනේ සුන්දර මිනිසෙක් ( දැන් පොලිසියේ ඉන්නේ 100/90 සක්කිලි ) ඔබ තුමාට ජයෙන් ජය ✌ ❤🙏❤💪

  • @sdwlakmal

    @sdwlakmal

    Ай бұрын

    ❤💯

  • @sdwlakmal

    @sdwlakmal

    Ай бұрын

    ❤💯

  • @devuminfernando9252
    @devuminfernando9252 Жыл бұрын

    ප්‍රියන්ත ජයකොඩි ඔබ තුමාට අපේ ගෞරවය ආදරය පුදකර මු ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍

  • @nishugamageVlogs
    @nishugamageVlogs2 ай бұрын

    තිලිනි ඔයාගෙ වැඩසටහන් හරිම රසවත් ❤ හරිම ප්‍රශ්න හරිම තැනදි අහන්නෙ අපේ හදවත් කියවන්න පුලුවන් වගේ 🌷 ඒ වගේම කතා විලාශය හරිම සුපැහැදිලී 🌸 කොහොමත් ඔයා දක්ශයි 🌷 Good luck ❤️🌷

  • @rohanmahalingam4449
    @rohanmahalingam4449 Жыл бұрын

    Mr. Priyantha Jayakody, a man of great respect. The police needs many more officers like you for the police department.

  • @preradon593
    @preradon593 Жыл бұрын

    අතිරික්තයක් ඇති ත්‍රිවිධ හමුදාවෙන් දක්ශයන් පොලිසියට යොමුකර සිවිල් නිතිය දැනුවත් කර සෙවයට යොදවන්න මරනිය දන්ඩනය ක්‍රියාත්මක කරන්න

  • @DinukaTM
    @DinukaTM Жыл бұрын

    මේ වගේ වැඩසටහන් දිගටම කරමු..❤

  • @s.kavee1990
    @s.kavee1990 Жыл бұрын

    ඉතාම දක්ශ පොලිස් ලොක්කෙක් තමා

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k Жыл бұрын

    ඔබතුමා පොලිස් සේවයට කිර්තියක්...

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    කිසිම මන්ත්‍රී කෙනෙක් ගනන් ගත්තේ නැ මේතුමා ජ ඇල පිලිස් පේරේරා 😁🙉🤣😁🙉🤣 ජයලත් ජයවර්ධන ඒ කලේ ඔබ තුමා සුපිරි අපිට ආදරෙයි ❤🙏💪

  • @preradon593
    @preradon593 Жыл бұрын

    ශ්‍රිලංකා පොලිසියට අවශ්‍ය පහසුකම් නැත නිලධාරීන් කලකිරිලා ඉන්නෙ නිවාඩු මදි දේශපාලන බලපෑම් වැඩියි ආර්ථික ප්‍රශ්න වැඩිය නිලධාරීන් ට දිරිගැන්වීම් කරන්න ඔනැ ශ්‍රී ලංකා පොලිසිය දක්ෂයි විශෙෂයන් සුළු නිලධාරීන් ට නිවාඩු මදි පහසුකම් අවමයි 😢

  • @IndramurthiJayasuriy
    @IndramurthiJayasuriy Жыл бұрын

    පොලිසියේ හිටපු හොඳ නිලධාරියෙක්

  • @lahirugamage353
    @lahirugamage35311 ай бұрын

    ප්‍රියන්ත ජයකොඩි මහතාව තව තවත් programs වලට සම්බන්ද කරගන්න. ස්තූතියි.. ❤

  • @delshannex8330
    @delshannex8330 Жыл бұрын

    තිලිනි බලන්නම මේක බලන මම

  • @udayafantasy7796
    @udayafantasy7796Ай бұрын

    අපකීර්තිමත් පොලිසියට ඔබ කල සේවය අමිලයි......!!!

  • @anandaranawaka655
    @anandaranawaka655 Жыл бұрын

    S.D.I.G Preyantha Jayakodi mahatha Daksha edithara awanka niladariyek ethumata apage pranamaya. 💐💐💐

  • @ayasrilanka
    @ayasrilanka Жыл бұрын

    මම කැමතිම , අතරින් පතර ප්‍රශ්න අහ අහ බාධා නොකර කථකයාට කතා කරන්න දෙන නිදහස...Perfect Way to Interviews❤ All the Best Dear Thilini Akka💕

  • @pilotdilu9860

    @pilotdilu9860

    27 күн бұрын

    Nokiya kiwwe chamuditha genada? Appiriyai Uge interview baladdi matanan😂.

  • @chamaradedigama9580
    @chamaradedigama9580 Жыл бұрын

    කඩවත පොලිසිය අදටත් මෙලෝ වැඩකට නැති පොලිසියක්

  • @anomadilrukshi

    @anomadilrukshi

    7 ай бұрын

    Aththac😅

  • @lankacool6427

    @lankacool6427

    7 ай бұрын

    නිකන් ඉන්න අයටයි සුළු වරද කරුවන්වය් නිරපරාදේ මහා වැරදි කරුවන් කරන්න හරි දක්ෂයි කඩවත පොලිසිය

  • @RMS-on8pq

    @RMS-on8pq

    Ай бұрын

    ඇයි ගම්පහ

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413Ай бұрын

    ඔබතුමා බොහොම හොඳයි ඒ වුනාට මේ මහින්ද මහත්තයා පිළිබඳව ඔබතුමා වැරදි අර්ථකථනය වැරදි හෝ හරි හෝ අර්ථකථනයක් දීලා තිබුණා ඒක හොඳ නෑ. ම මොකද එමක් කලානේ

  • @chaminpradeep9676
    @chaminpradeep9676 Жыл бұрын

    නිහතමානීව ඔබතුමා රටට කළ සේවය අගයනවා ඒත් ඕවා නම් මොනාද මහ බැංකුව කඩපු එකාම රටේ ජනාධිපති වෙච්ච එකේ. ඔබතුමාට වූ අල්ලන සැලසුමක් සකස් කරන්න ධෛර්යය ලැබේවා

  • @rachelperaud1945

    @rachelperaud1945

    9 ай бұрын

    ඉන්දියන් සාගරේ අමුතු ඇටේ.

  • @diamilarexe8460
    @diamilarexe8460 Жыл бұрын

    ආදරෙයි sar ආදරෙයි telene

  • @bigbang2182
    @bigbang2182 Жыл бұрын

    ඊලග බැංකු කොල්ලයේදි නොකල යුතු දේවල් ගොඩක් ඉගෙනගත්තා.. ස්තුතී

  • @ruwanthimira3634

    @ruwanthimira3634

    Жыл бұрын

    😂😂😂

  • @PopQqpp
    @PopQqpp28 күн бұрын

    ඔබතුමා දක්ෂ නිලධාරීයෙක් ඒත් දැනට ඔබතුමා සහාය දක්වන තැන ඔබට කිරීමට වැඩක් නැත තිලිනි මිස් ඔබට බොහෝම ස්තුතියි

  • @asanka8502
    @asanka8502 Жыл бұрын

    දිල්ලි ක්‍රිය්ම්.. එක පට්ට ෆිල්ම් එක 👌🏻

  • @manjulanishantha4001
    @manjulanishantha4001 Жыл бұрын

    So good so nice thunak for you information 👍Mr pryanth jayakodi thunak

  • @BuddikaJayantha-ns1vx
    @BuddikaJayantha-ns1vx Жыл бұрын

    Good job sir

  • @wasanthawithanage9545
    @wasanthawithanage954510 ай бұрын

    I like your programs ❤

  • @lahirushan9848
    @lahirushan9848 Жыл бұрын

    Me Priyantha jayakodi one of my fev speker in sri lanka

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Жыл бұрын

    Great officer.

  • @NissankaVictor
    @NissankaVictorАй бұрын

    ඔබතුමා රාගම ස්ථානයේ සිටි අවදියේ ඔබතුමාව දැනසිටිය. කුමන දේශපාලන පක්ෂයකට නැඹුරැවීසිටියත් ,ඔබතුමගේ වටිනා අත්දැකීමිසහිත දැක්‍රම රටවෙනු⁣වෙන් දායකකලයුතුයි කියාමම හිතනව . නිර්නාමිකව ,දායකවීමකි්න් තොරව කලහැකිදැයි සිතා බලන්න.ස්තුතියි .

  • @chamindakumara3822
    @chamindakumara382211 ай бұрын

    Thanks

  • @aroshsuresh1779
    @aroshsuresh1779 Жыл бұрын

    ඉදිරියටම මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න.තව දේවල් ඕනේ.thanks you .

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth Жыл бұрын

    Well done Thilini u are shairing a valiuble tropic always its also a great challenge

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Жыл бұрын

    Thank you.

  • @pathmasiripathmasri560
    @pathmasiripathmasri560 Жыл бұрын

    Thawath oyawage katha godak danna akke bs

  • @ricardoperera9880
    @ricardoperera9880 Жыл бұрын

    කෝටි හතරක් පිස්සුනේ ඉතා සුලු මුදලක්නේ රුපියල් නම් ඒවා කවුද ගනන් ගන්නේ තව අවුරුදු දහයකින් රුපියල් කෝටි දෙකක් කියන්නේ විසිදාහක් ගොන් මෝඩ හොරුනේ එහෙම නෙමෙයි මහා භාණ්ඩාරයේ තිබුනු මුදල් හොරා කාපුවා ඒවා ගනින්න පුළුවන් ද.

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n Жыл бұрын

    🙏❤️🙏maethuma apa palathata ardambarayake🙏❤️🙏

  • @user-me9ry7od6u
    @user-me9ry7od6u Жыл бұрын

    After long time you shared a valuable story with us thilini... it was an amazing combination you and Mr.Jayakodi... Nice to see you both again

  • @SamsonPremkanth-xv2xr
    @SamsonPremkanth-xv2xr Жыл бұрын

    Always very informative. Thank you Thilini😊

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 Жыл бұрын

    රටේ දූෂිත නිලධාරීන්, දේශපාලකයින් ගැන මොනවද කරන්න පුළුවන්..

  • @chanukaruvinda4455

    @chanukaruvinda4455

    Жыл бұрын

    එවා ගැන කතා කරන් නෑ බන්.පොඩි එකාටම තමා බන් කෙලින්නේ

  • @PopQqpp

    @PopQqpp

    28 күн бұрын

    දේශපාලකයට ඉහලින් නීතිය තිබෙන පාලනයකට දායක වෙන්න එහෙම නැතිව මලාට ඔබ කියනදේ සිදුවන්නේ නැත

  • @romwij
    @romwij Жыл бұрын

    පිටරටකනම් මේ වගේ අපරාදයකදී 100%ක්ම ඔහුම ඒක කරා කියලා ඔප්පු කරන්න ඕනේ.කෙලින්ම සිද්දියට සම්බන්ද කරන්න ඕනේ.අදුනගත්තාකියලා නඩු දාන්න බෑ.

  • @unlimitedgameszone
    @unlimitedgameszone Жыл бұрын

    සමන්කුමාර කතාවෙ දෙවනි කොටස නැද්ද 😌

  • @nuwankumara2529
    @nuwankumara25296 ай бұрын

    Excellent 🎉

  • @DinushaGalagedara
    @DinushaGalagedara Жыл бұрын

    Thilini oya harima lassanai, ❤

  • @tharangagamage2231

    @tharangagamage2231

    5 ай бұрын

    Badapanko ehenanm

  • @equinesrilanka609
    @equinesrilanka609 Жыл бұрын

    Need frequent episodes

  • @musicsudda
    @musicsudda Жыл бұрын

    කෝ ටිරන්ත වලලියද්ද මහතාගේ interview එකේ දෙවෙනි කොටස 😒😒

  • @Nimesh6705
    @Nimesh6705 Жыл бұрын

    Niyamai

  • @vasigaran4684
    @vasigaran4684 Жыл бұрын

    Hi thilini perera sister 🙏 after long time sister 🙏👋

  • @rangarasanjana8650
    @rangarasanjana8650 Жыл бұрын

    Supiri

  • @wasanthkotuwila858
    @wasanthkotuwila858 Жыл бұрын

    පල්හොරු කටිිටියක් අපේ රට පාලනය කරද්දි සාමාන්‍ය මිනිස්සු ගැන මොන කථාද ?

  • @hunnybunny3243
    @hunnybunny3243Ай бұрын

    these kind of programes will be very intrested for sure If you guys can add criminals images with names

  • @Wijemana1
    @Wijemana111 ай бұрын

    MEVENI DUSANA HELIKITIMA MAHAJANTHAVATA VISALA SEVAYAK💐👍♥️

  • @Englishbyjayy1
    @Englishbyjayy1 Жыл бұрын

    Eh salli aith kohomada rajayata ganne?

  • @dealwisdroym6645
    @dealwisdroym664529 күн бұрын

    ඒකත් වංචාවක් තමයි .... කොටි 4 යී ..... ලක්ෂ 400 යී .... මිලියන 40 යී ..... බැඳුම්කරේ සම්මත කරපු විධියට ලංකා රුපියල් බිලියන 20 න් 8 කටයී ඇරියෙ ...... දැනගත්ත වහාම 12 ක්‌ හෝල්ට් කර ගත්තා .... ඒ අනුව වංචා කළේ රුපියල් බිලියන 8 යී කෝටි 800 යී ..... මිලියන 8000 යී ..... අපි දැන් බංකොලොත් රටක් ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 113 පහු කරන් යන වෙලාව ... ගත්තෙ කවුරු කවුරු ද .... කොයි කොයි වකවානු වලදී ද .... එදා ඩොලරයේ වටිනාකම .... එස්ටිමේටඩ් වැලිව් සහ කරපු වියදම ..... සම්මත ඇත්ත වියදම .... වැඬියෙන් දාලා මාටියා ගහපු ප්‍රමාණය ..... මේ දක්වා ..... විඟණන දෙපාර්තමේන්තුව අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව ... අල්ලස් හා දුෂණ මර්ධන ඒකකය .... නීතී පති .... අධිකරණ පද්ධතිය.... නීතීඥ ප්‍රජාව .... පොලීසිය .... මාධ්‍ය .... පාර්ලිමේන්තුව ..... මුඳල් අමාත්‍යංශය මහ බැංකුව තාමත් නිඳි ...... ඩොලර් බිලියන 113/- වැඬි කරමු රුපියල් 300/- න් ඇවරේජ් වටිනාකම බලන්ඩ ..... USD 113,000,000,000/- X රුපියල් 300/- න් මේවා කවුද ගෙවන්නෙ...... කොහොමද ගෙවන්නෙ ..... උත්තර නෑ...... ඔක්කොන්ටම ජනාධිපති උණ හැඳිලා මී උණ වඟේ බෝ වෙලා යනවා ... ඔබ තුමාට මේක හොඳ ගැම්මක් වෙයි කියලා හිතෙනවා ..... රටේ ජනතාව මල් තියලා වඳියී ..... ❤🌹🙏👍

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    25 күн бұрын

    Lanka we podi හොරු විතරයි අල්ලන්නේ

  • @Boom-MUSIX
    @Boom-MUSIX Жыл бұрын

    Thilini akka 🥰

  • @sandeepadilhan9833
    @sandeepadilhan9833 Жыл бұрын

    Kadawatha පොලිසියට puluwanda occhara deyak karanna unta puluwan boruwata pare inna kollanwa aran gihin boru nadu danna witarai

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka Жыл бұрын

    මේ ප්‍රොග්‍රෑම් එක අර අපරාධකාරයා බලලා ජෑන්ස්ව හොයාගෙන ගිහින් පලිගන්න බැරි නැද්ද ? මේක ලංකාවනෙ ඒකයි ඇහුවෙ

  • @lovadesi

    @lovadesi

    Жыл бұрын

    මටත් ඕක හිතුණා . අවුරුදු 15 සිර දඬුවම ඉවර කරලා ආවාම පලිගන්න පුළුවන් . එයට කලින් වුණත් කාට හරි කියලා අනතුරක් කරන්න පුළුවන් . නම කියපු එක සුදුසු නැහැ.

  • @PopQqpp

    @PopQqpp

    28 күн бұрын

    ඇත්ත නම් ගමිි කියන එක හොදමදි ඒවා අවශ්‍යම නැහැනෙ දැන් බැංකුවල නම් කීවෙත් නැහැනෙ

  • @KelumPowerHands-HG
    @KelumPowerHands-HG Жыл бұрын

    1st comment ♥️

  • @janakaliyanage3297
    @janakaliyanage3297 Жыл бұрын

    👍💐👏👏👏

  • @supuntharuka9191
    @supuntharuka9191 Жыл бұрын

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n25 күн бұрын

    Kottawa ...පන්නිපිටිය පිළියන්දල කියන්නේ 🔴 තියෙන area ekka ඕනෑම අපරාධ yakata කොනක් eha තියනවා

  • @aravindasilva5687
    @aravindasilva568710 ай бұрын

    කෝටි දෙකක් කප්පන් ඉල්ලල ප්‍රධාන පෙලේ වියාපාරිකයෙක් පැහැරගත් කප්පන් කරුවන්ට කෝටි දෙකක් මුදලින් ගෙවා සතියක් ඇතුලත අපරාධ කරුවන් අත් අඩන්ගුවට ගන්නට ඔබතුමා කල වික්‍රමය පිලිබදව මීලග වැඩසටහනින් ඉදිරිපත් කරන්න

  • @asokasilva1579
    @asokasilva1579 Жыл бұрын

    Ada ratata wela thiyena winasaya mevani athi daksha niladharin policeye nathi kama. Inne aparadha yatagahana deshapalana pakkali.

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n25 күн бұрын

    පන්නිපිටිය ta bank ekada මත්තේගොඩ people bank wage මතක

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 Жыл бұрын

    ❤❤❤

  • @ranasinghenimal2654
    @ranasinghenimal265425 күн бұрын

    හිටපු නියෝජ්‍ය පොලිස්පති තුමා ගැන එතුමාගේ පාසැලේ මිතුරෙකු කීවේ කොතරම් දැන හැඳනුම්කමක් තිබුණත් එතුමා නීතියට පිටින් කිසිම දෙයක් කරන්නේ නැති බව.

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zdАй бұрын

    Mahath maya oba antima mohota lagawena kota godak dukvidinawa mata pena vidiha Man kiyanne mokada oba athdeka tiyagena innavidiha anuqa

  • @nadeekayapa7387
    @nadeekayapa7387 Жыл бұрын

    💙🙏

  • @tharushakodippili495
    @tharushakodippili495 Жыл бұрын

    2 nd comment ❤️

  • @priyankaperera5010
    @priyankaperera5010 Жыл бұрын

    😮😮😮

  • @lankacool6427
    @lankacool64275 ай бұрын

    කඩවත පොලිසිය දන්නේ සුළු වරදකරුවන් දරුණු ගනයේ අපරාද කාරයෙක් කියලා පැනෙන් ගහන්න විතරයි ඔය වගේ ලොකු වැඩ කරන්න දන්නේ නැහැ

  • @family.srilanka
    @family.srilankaАй бұрын

    Like this

  • @kingslypathirana2659
    @kingslypathirana2659 Жыл бұрын

    Eweni aprada sandaha kriya karana akaraya prasiddiye thorathuru eliyata yama aparadakaruwan nawa selasum skas karanu ethi .enanisa meweni thorathuru ratata uwamana thorathurak nowanu ethi .enisa prasiddeye madya ehulin prakasakereema nokala yurhui keya sithanawa .

  • @lionelgunathilaka7028

    @lionelgunathilaka7028

    Жыл бұрын

    පතිරණ මහතා , ඔබගේ අදහසට මමද එකඟ වෙමි

  • @namadinidureksha8894
    @namadinidureksha88949 ай бұрын

    💙💙

  • @AmalGunawardhane-sn5uw
    @AmalGunawardhane-sn5uw Жыл бұрын

    ජෑන්ස්ට කෙල වෙනව අරූ මූන වහන් හිටියනම්

  • @user-mb4ik9mr8k
    @user-mb4ik9mr8k5 ай бұрын

    These days in Sri Lanka there are major online robberies taken place.do an interview about that also bz no body is there to take the responsibility.only the account holder has to bear the loss.

  • @chanukaruvinda4455
    @chanukaruvinda4455 Жыл бұрын

    කෝටි 4 මොනද බන් මුන් මොන හොරුද.මහ හොරු තාම නිදැල්ලේ එවා ගැන කතා නෑ.පොඩි උන්ටම තමා හැමදාම කෙලවන්නේ

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    මහ බැංකුව හොරා කාපු එකෙක්වත් තවම ඇල්ලුවෙි නැහැ .

  • @PopQqpp

    @PopQqpp

    28 күн бұрын

    මාලිමාව එකම විකල්පය 🎉🎉🎉🎉

  • @nalakamalkantha1142
    @nalakamalkantha1142 Жыл бұрын

    Dont ne lie your dignity

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n Жыл бұрын

    Maethuma ada rajakareyae heteyanam?ganja padanguwa athulae.

  • @milanmuthunayaka7295
    @milanmuthunayaka7295 Жыл бұрын

    Maha benku mankollayaa😀😀

  • @kanishkasaman2333
    @kanishkasaman2333 Жыл бұрын

    DAKSHA POLICE NILADARIYEK. DAN INNE DESAPALUWANGE IWATA DUWANA POLICE KUKKO.😂

  • @ricardoperera9880
    @ricardoperera9880 Жыл бұрын

    සියලුම බෞද්ධයන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යේ හරියාකාරවම යනවද? *****1 සම්මාද්ට්ඨිය යනු ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් ඉගැන්වීමකි. සම්මාද්ට්ඨිය යනු නිවැරදි දැක්මයි. වැරදි දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. සම්මාදිට්ඨිය කොටස් දෙකකින් යුක්තයි. දස වස්තුක සම්මාදිට්ඨි චතුසත්‍ය සම්මාදිට්ඨි . ********2නෙක්ඛම්ම සංකප්ප -නෙක්ඛම්ම යනු නික්මීමයි. වෙන් වීමයි. ඈත් වීමයි. එනම් පඤ්ච කාම සම්පත්තියෙන් නික්මීමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ආදී පස් කම් සැපතින් ඈත් වීමේ කල්පනාවයි. අව්‍යාපාද සංකප්ප -ව්‍යාපාදයෙන් හෙවත් ද්වේශයෙන් තොර වීමේ කල්පනාවයි. අවිහිංසා සංකප්ප -හිංසාවෙන් තොර වීමේ කල්පනාවයි. ****3මහණෙනි, සම්‍යක් (යහපත්) වචනය යනු කවරේද? බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකිම, හිස් වචන කීමෙන් වැළකීම යන මේවාට යහපත් වචන යැයි කියනු ලැබේ . ****4සතුන් මැරීමෙන් වැළකිම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීම මෙන් ම සුරා පානයෙන් වැළකීම ආදී කයින් කෙරෙන අකුසල්වලින් වැළකී යහපත් ජීවිතයක් ගත කිරීම සම්මා කම්මන්ත යනුවෙන් හැඳින්වේ. නිවන් දැකීමට බලාපොරොත්තු වන අය සම්මා කම්මන්ත ආරක්ෂා කළ යුතු ය . ******5 යහපත් නිවැරැදි දිවි පැවැත්ම යි. සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මාංස වෙළඳාම, මත් පැන් වෙළඳාම, වස විෂ වෙළඳාාම යන පස් වැදැරුම් වෘත්තීන් වැරැදි දිවි පැවතුම් ලෙස බුදු රජාණන් වහන්සේ වදාරා ඇත. නිවන් මාර්ගයෙහි ගමන් කරන අය සම්මා ආජීවය රැකිය යුතුව ඇත. මෙ පමණක් නොව හොරට කිරීම් මැනීම්, වංචා කිරීම්, වෙළඳ ද්‍රව්‍යවලට නුසුදුසු දේ කලවම් කිරීම්, පොදු දේපොළ අයථා පරිහරණය, අල්ලස් ගැනීම්, අනාථාධාර සහනාධාර ආදිය ගසා කෑම වැනි ක්‍රියා රාශියක් වැරදි දිවි පැවැත්වීම් ගණයට වැටේ. මිච්ඡා ආජීවය ද නිවන් මඟට බාධාවකි. *****6නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු ය. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු ය. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු ය. ***7සතර සතිපට්ඨානය නම් වු මේ කරුණු හතර දියුණු කර ගැනිම යි සම්මා සතිය. සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමේ දී කයේ සම්මා සතියේ පිහිටිය යුතු යි; වේදනාවේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සම්මා සතියේ පිහිටිය යුතු යි; සිතේ සිතිවිලි ධර්ම පිළිබඳව සම්මා සතියේ පිහිටිය යුතු යි. නිවන් දැකීම සඳහා සතිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. දිනකට අඩු වශයෙන් විනාඩි 10- 15 ක් වත් සිහියෙන් වැඩ කිරීම සතිය දියුණු කර ගැනීමට හේතු වේ. ****8සිතේ එකඟ භාවයක් තිබිම යි. සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි නම්, සිත විසිරෙනවා නම්, නොයෙක් අරමුණු කරා දිව යනවා නම් ඔහුට නිවන් දැකිමට නොහැකි වනු ඇත.

  • @PopQqpp

    @PopQqpp

    28 күн бұрын

    ටිිරැක් පැනලා වගෙයි

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk Жыл бұрын

    මෙ අපරාද අල්ලාගත් හෙතු මෙතරම් පැහැදිලි කිරීම වැදගත් නෑ.. අපරාධ කරුවන් තවත් සූක්ෂම විය හැක.. උගත් බුද්ධිමත් රටවල් මෙහෙම නැ..you tube channel hit karaganna hoda.

  • @dayarathnadikwella8478
    @dayarathnadikwella8478 Жыл бұрын

    ඇයි අලි පොහොට්ටු අපරාද කල්ලි දෙක

  • @ranjaniegunawardena9664

    @ranjaniegunawardena9664

    Жыл бұрын

    Exactly

  • @PopQqpp

    @PopQqpp

    28 күн бұрын

    එකම විකල්පය NPP❤❤❤❤❤

  • @pasanepa3174
    @pasanepa31747 ай бұрын

    Lagadi video akak Danne nadda

  • @dinidurajawardana2685
    @dinidurajawardana2685 Жыл бұрын

    Bike එකක පොත නැති උනොත්, ආයේ ඒක හදාගන්න පුලුන්ද?

  • @NiklazSchwarzschild

    @NiklazSchwarzschild

    Жыл бұрын

    Ow habai duplicate Kiyala gahala denne

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    වටිනාකම අඩු වෙයි

  • @dinidurajawardana2685

    @dinidurajawardana2685

    Жыл бұрын

    Duplicate eka ආදායම් බලපත්‍රය ehema gaddi use krnna pluwan neda?.

  • @NiklazSchwarzschild

    @NiklazSchwarzschild

    Жыл бұрын

    @@dinidurajawardana2685 ow

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v Жыл бұрын

    🎉 මහ bakuwa කඩපු එකෙක් සිංගප්පූරු වේ උපදේශක ජනාධිපති එකෙක් na උන්..අල්ලන්ඩ

  • @nipunamadushan9091
    @nipunamadushan90918 ай бұрын

    ගොන පතිරාවේ අජන්ත

  • @NissankaVictor
    @NissankaVictorАй бұрын

    ඔබතුමා රාගම ස්ථානයේ සිටි අවදියේ ඔබතුමාව දැනසිටිය. කුමන දේශපාලන පක්ෂයකට නැඹුරැවීසිටියත් ,ඔබතුමගේ වටිනා අත්දැකීමිසහිත දැක්‍රම රටවෙනු⁣වෙන් දායකකලයුතුයි කියාමම හිතනව . නිර්නාමිකව ,දායකවීමකි්න් තොරව කලහැකිදැයි සිතා බලන්න.ස්තුතියි .

  • @user-xy5wd8gg9w
    @user-xy5wd8gg9w Жыл бұрын

Келесі