මන්ත්‍රී සුනිල් මෙන්ඩිස් රාගමදී වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගනිද්දී කළ දේ |

Ойын-сауық

මාලු පාර්සලයක් දෙන මුවාවෙන් නිවසට පැමිණි ඝාතකයින් මන්ත්‍රීට වෙඩි තැබූ හැටි | නිල සුනඛ ඉවට වැරදුනු අභිරහසේ සුළමුල හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හෙළි කරයි.
All rights reserved
Exclusive interview with SDIG Priyantha Jayakody for Thilini Perera KZread channel
Facebook - thilineepere...

Пікірлер: 254

  • @shamjayarathna7194
    @shamjayarathna719411 ай бұрын

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය ප්‍රියන්ත ජයකොඩි නම් ඒ නිළදරුවා..... ලාංකීය මාධ්‍යකරනයේ නිර්භීත රුවැත්තිය තිලිනි පෙරේරා... හොද සුසංයෝගයකි.. තව තවත් හොද වීඩියෝ කරන්නට දිරිය හා ශක්තිය.......

  • @diamilarexe8460

    @diamilarexe8460

    11 ай бұрын

    ආදරෙයි oyalata ගොඩක්

  • @diamilarexe8460

    @diamilarexe8460

    11 ай бұрын

    ආදරෙයි teleni

  • @malasenanayake2182

    @malasenanayake2182

    11 ай бұрын

    Dadulanalika

  • @thilinaedirisinghe4812

    @thilinaedirisinghe4812

    10 ай бұрын

    හරි විනෝදයි 😂😂.. බලාගෙන අත්ත මුරැංගා හින්දා කඩන් වැටෙයි 😂😂

  • @SS-vs2st

    @SS-vs2st

    10 ай бұрын

    @@thilinaedirisinghe4812 😂😂

  • @sdvlog69
    @sdvlog6911 ай бұрын

    සුදුවට පෙනන කළු චරිත වල ඇත්ත ස්වාභය දැනුවත් කරාට ස්තුතියි විශිෂ්ඨ විමර්ශක ජයකොඩි මහතාට සහ තිළිනි පෙරේරා රුවත්තියට.

  • @abeysiriampemohottige633
    @abeysiriampemohottige63311 ай бұрын

    මේරටේ බිහිවූ අවංකම , නිර්භයව කොන්ද කෙළින් තියාගෙන , දේශපාලනයට යටනොවී රාජකාරිය ඉටුකල පොලිස් නිලධාරියා . අද ඔබ වැනි මහත්තුරු , පොලිසියේ නොසිටීම , ජනතාවගේ අවාසනාවයි , පාහර කාළකන්නි දේශපාලකයින්ගේ වාසනාවයි !

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml10 ай бұрын

    මෙවන් නිළ දරුවන් අප රටට පහල වන්නේ නම් නීතිය සැමට සාධාරණය ඉටු වනු ඇත ඔබ තුමාට ස්තූතියි !!?

  • @annesrimathi3431
    @annesrimathi343110 ай бұрын

    ලියන්න වචන මදි තරම් වටිනා,සාධාරණ, අවංක ඉතාමත්ම ගුණ යහපත් නිලධාරියෙක්💐💐💐💐

  • @gayansilva6928
    @gayansilva692811 ай бұрын

    ඔනම තොරතුරු ක් දේන්න පුලුවන් ඔබ තුමාට පමණයි පොලිසියේ වගකිමක් ඇතුව ඒ තරන් අවන්ක නිලදරි තුමෙක් ❤🙏💪

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe132111 ай бұрын

    ඔබ දෙපලටම ස්තුතියි ❤🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929Ай бұрын

    ඔබට දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි

  • @aravindasilva5687
    @aravindasilva568711 ай бұрын

    කෝටි දෙකක් කප්පම් ඉල්ලල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පැහැරගත් පුද්ගලයන් සම්පූර්ණ මුදල් සමග සතියක් තුල අත් අඩන්ගුවට ගන්නට ප්‍ර්‍රියන්ත ජයකොඩි මහතාට පුලුවන් වුනා ඒ සිද්ධිය පිලිබදව වීඩියෝවක් කරන්න පුලුවන් නම් සතුටුයි

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh4 ай бұрын

    මම දෑක්ක සුපුරි වරිතයක් පාතාලේ වූන් මේතුමාට කන්ටොල් එව්වරටම හරි නිහතමානී පුද්ගලයේක්.බුදු සරනයි ප්‍රියන්ත මහතානනි

  • @SandaminiRavihansa
    @SandaminiRavihansa6 ай бұрын

    මේ වගේ නිළධාරින් තව තවත් අපේ රටට බිහි වෙන්න ඕන ❤️

  • @sarathgunasekara6506
    @sarathgunasekara650611 ай бұрын

    මා පෞද්ගලික ව ඉතාමත් ගරු කරන නිළධාරීයෙක් විශ්‍රාමි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා .එතුමා ඇසූ පිරූ බුද්ධිමතෙක් .එතුමා විශ්‍රාම ගියත් එතුමාගෙන් තව විශාල සේවාවක් රටට ගැනීමට බලධාරීන් සැලකිල්ල ට ගත යුතු යැයි මගේ හැගීම.එසේම ඔබ තුමා සතුව ඇති අප්‍රමාණ අත්දැකීම් ග්‍රන්තයක් ලෙස එලි දක්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.ඔබ තුමාට නිරෝගී සුව!

  • @gayansilva6928
    @gayansilva692811 ай бұрын

    මෙතුමා නිසා තමා අද පතලේ මෙහෙම හරි අඩු උනේ ර්‍ රාගම මදුර රත්ගම ඉදන් අරන් ඇවිත් උදේ පාන්දර 5.15 වෙඩි තිබ්බේ සුපිරිම සුපිරි ඔබ තුමා ❤🙏

  • @ssdissanayaka8049

    @ssdissanayaka8049

    10 ай бұрын

    ඊයා

  • @waves545

    @waves545

    Ай бұрын

    හ්‍රිම් ගොබ්බයි. එහෙම වෙඩි තියන්න පුළුවන්ද? ඔයා පල් මෝඩයෙක් 😂

  • @dudis2476

    @dudis2476

    15 күн бұрын

    ඔයා ඔය කියන්නෙ අර නිවුන්නු වගේ හිටපු දෙන්නගෙන් පාතාලෙ කෙනා ගැනද.අවුරුදු 10කටත් එහා සිද්දියක් නේද

  • @mudithdawatage
    @mudithdawatage11 ай бұрын

    ඉතාම හොද නිලධාරියෙක් උනත් සමහර තැන්වලදී හර්දසාක්ශියට එකගව නෙවෙයි මෙතුමා කතාකලේ ,,, දේශපාලන මිනීමැරුමක් බව පැහැදිලිව කියඋනා නමුත් අත්අඩංගුවට පත්වූ කිසිම දේශපාලනඥයකු නැත...

  • @chameladilu780

    @chameladilu780

    Ай бұрын

    ඒක තමා කෝ මාලු එවපු මීගමුවේ දේශපාලකයා ඒ ගැන මොකුත් නෑනෙ

  • @thimirapathirage1515
    @thimirapathirage151510 ай бұрын

    Sir You should write a book about all these things and including your own experiences with these crimes incidents. Another great episode.❤️

  • @padmasiriranasinghe
    @padmasiriranasingheАй бұрын

    අවංක දක්ෂ නිලධාරීන් ඉන්න පොලිසිය ක් රටේ බිහිවේවා.

  • @ashahemage7610
    @ashahemage76104 ай бұрын

    හරිම ආසයි. වඩාත්ම වැදගත් වඩසටහනක්. ඹබලාට තුති.

  • @pradeepranjan556
    @pradeepranjan55611 ай бұрын

    An excellent police officer.The disclosure of past investigations should be appreciated. Special respect and thanks to you both.

  • @kingsleygunawardena6592
    @kingsleygunawardena659210 ай бұрын

    ඔබට ස්තූතියි!

  • @gayansilva6928
    @gayansilva692811 ай бұрын

    ඔබ තුමා කටවත් යටත් උනේ නැ හේම උනානන් අද ඔබ රටේ පොලිස් පති ( ඔබ තුමාට දීර්ඝායුෂ ❤🙏

  • @diamilarexe8460

    @diamilarexe8460

    11 ай бұрын

    Sar සුපිරි

  • @LkSusantha

    @LkSusantha

    Ай бұрын

    So as​@@diamilarexe8460

  • @sunilmandawala1366
    @sunilmandawala136611 ай бұрын

    Great job 👏

  • @roys7433
    @roys74339 ай бұрын

    අපිට දක්ෂ පොලිස් නිලධාරින් ඉන්නවා ඕනෑම දෙයක් විසදිය හැකි නමුත් බලපෑම් මත එය වෙන්නේ නැහැ. නැත්නම් පාස්කු බෝම්බය ගැනත් හොයලා ඉවරයි. Thilini you are doing great, keep up the good work and do this type of stories more, very interesting and I like it

  • @juderoshan6353
    @juderoshan63534 ай бұрын

    ඉතාමත් හොඳයි ඔබගේ සමාජ ගත කිරීම ...👍

  • @vasigaran4684
    @vasigaran468410 ай бұрын

    Hi sister Thilini perera ,thanks for you sister.🙏👍👋

  • @asangaekanayake3326
    @asangaekanayake332611 ай бұрын

    Respect Sir...🙏🙏🙏🙏 Thank you Thilini..👍👍

  • @chaturaharshana134
    @chaturaharshana13411 ай бұрын

    Supiri wedak.... Genuine Offr kenek....

  • @munasinghe825
    @munasinghe82511 ай бұрын

    දරුවන් 11දෙනෙකුගේ ගාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමටද ඔබට ආරාධනා කරනව.

  • @diamilarexe8460
    @diamilarexe846011 ай бұрын

    ආදරෙයි sar ඔබට ආදරෙයි teleni ආදරෙයි oyalata

  • @diamilarexe8460
    @diamilarexe846011 ай бұрын

    Sar සුපිරි ආදරෙයි sar

  • @vasigaran4684
    @vasigaran468410 ай бұрын

    Hello sir Mr .priyantha jayakody sir ,we. Respectful ,your done your Responsibility all ways to police department 👍🙏🙏🙏,Hi sister after long time Thanks a lot all the best tc bye 🙏👋

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth10 ай бұрын

    Well done Thilini u ar doing marvellous thanks

  • @maheshranjan5892
    @maheshranjan589210 ай бұрын

    ඔබ වැනි අවංක නිලධාරී ඉන්නවනම් අද රටේ මේ තත්වය නෑ..

  • @chenulilearns57
    @chenulilearns5710 ай бұрын

    අවංකව රාජකාරිය කළාට ඔබතුමා ta ස්තුතිය

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka504410 ай бұрын

    පොලිස් දෙපාර්තමේන්තුවෙ හිටපු සුපිරි නිලදාරී යෙක් 💪💪 ඇහැලියගොඩ අහිංසක මනුස්සයෙක් අවුරුදු දහ තුනක් හිරේ ගියා නොකල වරදකට

  • @DilshanMaduranga-we9yf

    @DilshanMaduranga-we9yf

    10 ай бұрын

    Mona kes ekatd hire giye

  • @landshousesforsalesrilanka5044

    @landshousesforsalesrilanka5044

    10 ай бұрын

    @@DilshanMaduranga-we9yf පාසල් දැරියක් දූෂණය කරල මරල දාපු එකට කරපු එකා අවුරුදු දහතුනකට පස්සෙ අහු වුනෙ.නිකන් අහිංසක ගාමිණී කියල ගවයන් බලන කෙනෙක් හිරේ ගියා..ඕව තමා නීතියෙ හිල්...ඔය වගේ අහිංසක මිනිස්සු කීයක් හිරේ ඇතිද ...ඕක නිව්ස් වලටත් ගියා..

  • @sayuldayawansha1174
    @sayuldayawansha117411 ай бұрын

    My favorite ❤️thilini ge decent voice eka kalayak mage pissuwak🌹

  • @asokaratnayake6883
    @asokaratnayake688310 ай бұрын

    excellent good luck

  • @subashpatel7051
    @subashpatel705111 ай бұрын

    Great programme

  • @wasanaboxing
    @wasanaboxing11 ай бұрын

    Thank for sharing

  • @rajithavroon9938
    @rajithavroon993810 ай бұрын

    නියම නිලදාරින් නිතිය අකුරටම ආඩම්බරයක් අපේ රටට ❤❤

  • @ranjithdesilva7665
    @ranjithdesilva766511 ай бұрын

    Thanks

  • @hirangamage
    @hirangamage11 ай бұрын

    Need more videos like this

  • @dilumarosh6302
    @dilumarosh630210 ай бұрын

    Excellent program 🎉keep it up and going ❤🎉

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne354128 күн бұрын

    Thank you Miss Perera for giving us a valuable insight into these sort of crimes and how they are being investigated by the police.

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv10 ай бұрын

    තිලිනි අක්කෙ ඔයා හරි නිහතමානියි

  • @rangarasanjana8650
    @rangarasanjana865011 ай бұрын

    Supiri

  • @gayansilva6928
    @gayansilva692811 ай бұрын

    දේශපාලනේ කිසිම එකේක් ගනන් ගන්නේ නැ මේතුමා ( ෆිලික් පෙරේරා ගැන කියන්නෙ )

  • @nadeekathushari4004

    @nadeekathushari4004

    28 күн бұрын

    John amaratunga

  • @wasanthawithanage9545
    @wasanthawithanage954510 ай бұрын

    ❤Good job dear

  • @herathflorence777
    @herathflorence77711 ай бұрын

    අදනම් ෙපාලිසායත් පාතාලයත් ෙවනසක් තිෙබ්ෙදා් යැයි සිෙත්🤔

  • @suminda8308
    @suminda830811 ай бұрын

    ❤❤❤❤❤❤හරි කතා අහන්න ❤❤❤

  • @Wanders_around_me
    @Wanders_around_me6 ай бұрын

    Good job

  • @Wijemana1
    @Wijemana110 ай бұрын

    සත්‍යයය ජය ගනිවා🙏🏻

  • @wwf.58
    @wwf.5810 ай бұрын

    hats of both of you

  • @ricardoperera9880
    @ricardoperera988010 ай бұрын

    අලුතින් උපදින දරුවන් සහ අනාගතයේ උපදින්න ඉන්න දරුවන් මඟින් වැරදි නොකරන සමාජයක් හෝ රටක් ගොඩනගන්න පුළුවන් නමුත් වැඩි හිටියන්ගේ දූෂිත අදහස් බලවත්නම් මතු උපදින කුඩා දරුවන්ට පවා දූෂිත අදහස් ඊටවඩා භයානක ආකාරයට ගලාගෙන යනවා, ඉන්පසු බොහෝ වංචනික අය කරන ක්‍රියා යහපත් වගේ පෙනුනත් මහා වංචාවක් සඳහා ඔවුන්ගේ ක්‍රියා හොඳින් ගොඩ නගා ගන්නවා ඒ තුලින් යහපත් අයට කිසිදු ගැටලුවක් නැහැ කියල හිතන එක මෝඩකමක්, යහපත් අයගේ ක්‍රියා අන් අයට හානියක් නොකරත් වංචනික අයගේ ක්‍රියා අනිවාර්යයෙන්ම යහපත් අයගෙන් බාදා සිදුවන බව ඔවුන් දැනීම ලබනවා, නමුත් යහපත් අයට වංචනික අයගෙන් වංචනික ක්‍රියාවක් නොවී කලින් දැනගන්න බැහැ සියල්ල නමුත් වංචනික අය කලින් දැනගන්නවා යහපත් නිළදාරින් හෝ යහපත් මිනිස්සු ඔවුන්ට අනිවාර්යයෙන්ම බාදා ඇති බව.

  • @tilakwithanage24
    @tilakwithanage2411 ай бұрын

    Respect.

  • @learningenglish9316
    @learningenglish9316Ай бұрын

    The police officer should have been greatly thanked We thank you SIR

  • @tharidumadushanka6307
    @tharidumadushanka630710 ай бұрын

    Tilini mis harima nihatamani charitayak. Mama misge interviw kihipayakma balala tiyenaya. Teruyan saranai

  • @gayansilva6928
    @gayansilva692811 ай бұрын

    මේතුමා කියන්නෙ සත්‍ය කතාවක් ම්න් ගියා එතුමට වෙඩි තිබ්බ වේලේ වෙඩි තිබ්බ උන්ගේ ෆොන් එක වැටුනා එතන රගම අපේ කඩෙන් හාල් පොල් අර ගන්නේ පුතා ලේලී සුනිල් අන්කල්ගේ බිරිඳ හරිම හොද මිනිස්සු

  • @amazingvideos550

    @amazingvideos550

    11 ай бұрын

    🤣🤣

  • @ranjanmendis4042
    @ranjanmendis404210 ай бұрын

    මේ කතාව ප්‍රියන්ත ජයකොඩි මහත්තයටත් පොඩ්ඩක් වැරදුනාද, නැතිනම් අපිට ආරංචි උනේ වැරදියටද මන්දා...... සෙරෙප්පු කතන්දරේ නම් දැනුයි දන්නේ, අපිට ආරංචි උනේ වෙඩි තියලා ඒ UNP පලාත්සබා මන්ත්‍රීගේ දුරකතනයට කතා කරලා, දුරකථනය බිම දල ගියා කියල තමයි අපිට ආරංචි උනේ. (අවසානයට කතා කරලා තිබුනේ ඔහුට) කොහොමහරි මේක ප්‍රසිද්ධ කරපු තිලිනිට සහ ප්‍රියන්ත මහත්මයට ස්තුතියි. මොකද, තවමත් සමහර ශ්‍රී ලන්කා කරයෝ හිතන් ඉන්නේ අර UNP පළාත් සභා මන්ත්‍රී මේක කෙරුවේ කියල. ඒ කාලේ හිටිය පොලිස් ඇමති කියන දේ මෙතුමා කලානම් අදටත් අසනීපව ඉන්න නිවැරදි ඔහු, අදටත් හිරේ.

  • @isharasrinath6692
    @isharasrinath669226 күн бұрын

    කොන්ත්‍රාත් එක දීපු එකා අල්ලන්න බැරුව වෙඩි තියපු උන් විතරයි ද ඇල්ලුවේ. උදාරයි

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    26 күн бұрын

    Lanka wa ne Minister wa ගන්න bari una 😂

  • @gayansilva6928
    @gayansilva692811 ай бұрын

    තිලිනි අක්කා මගේ කොමෙන්ට් එක එතුමට පෙන්නන්න ❤🙏

  • @akilaudayanga6421
    @akilaudayanga642111 ай бұрын

    ඊළඟ video එක එනතුරු බලාගෙන ඉන්නවා.

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya64811 ай бұрын

    ප්‍රාමාණික දැනුමක් ඇති සැබෑ විමර්ශන නිලධාරියෙක් මෙතුමා විමර්ශන උපදේශක තනතුරකට පත් කල යුතුය 😊

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    26 күн бұрын

    Ow හොඳයි හොඳයි Minister la shape කරන්න

  • @ranjitwimaladasa5839
    @ranjitwimaladasa58392 ай бұрын

    Respect Sir.

  • @dammisilva823
    @dammisilva82311 ай бұрын

    Sunil matituma kiyanne rattran hadwtak tibunu manussyek 😢😢😢❤❤❤❤api tamat adarei.

  • @asokajayakody1091
    @asokajayakody109111 ай бұрын

    ප්‍රබල දේශපාලකයෙක් පෝන් එක පිළිබඳව කෝල් කරානම් .මේකෙ දේශපාලන සම්බන්ධයක් තියෙනවා නේ. අන්තිමට දේශපාලකයන් බේරල නඩුව දාල .

  • @waves545

    @waves545

    Ай бұрын

    ඔවු මෙයත් කියන තරම් සද් ගුණවත් නෑ. 😂

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980Ай бұрын

    හේතු රාග ද්වේශ මෝහ තුනේ එකතුව 👈

  • @user-hv1vq3ce5u
    @user-hv1vq3ce5u9 ай бұрын

    God bless you sir

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara519610 ай бұрын

    දැන් එතකොට ඒකට මුල් උන දේෂ පාලකයට මොකද උනේ.දේෂ පාලකය නිදහස් උනා අනිත් එවුන් හිරේ ගියා.මෙයත් ඉස්සර හොද හොද කතා කිවුව මාධ්‍ය පුකාශක කාලෙ

  • @lakshithanilupa3013

    @lakshithanilupa3013

    10 ай бұрын

    සිරාවට😂😂 අන්තිමට කියනවා "අපිට ඉතාමත් සාර්ථකව විමර්ශනය සිදු කරන්න පුලුවන් උනා" කියලා😂😂

  • @user-tz9qh8dh4x

    @user-tz9qh8dh4x

    8 ай бұрын

    මාධ්‍ය ප්‍රකාශක කියන එකේ තේරුම දන්නවද

  • @karuramanayaka3253
    @karuramanayaka325310 ай бұрын

    හැම ඝඝාතනයක් පසුපසම දේශපාලනය

  • @anomanirodrigo8942
    @anomanirodrigo894210 ай бұрын

    Respect you Sir.

  • @mkpriyantha4027

    @mkpriyantha4027

    10 ай бұрын

    Ai deashapalanye ihalama puruka gana nokihuwey ayage namath kiyala danna shiyaluma srilanjikainge danaganima pinisha kawawarh oba maga harinna epa

  • @dimuthuasankaliyanage7022
    @dimuthuasankaliyanage7022Күн бұрын

    හිනා යනව සර්......දේශපාලකයග හිත දිනා ගන්නලු...එහෙම කරේ......පව්...ඒ දේශපාලකය නෙවෙයි ද කරෙව්වෙ...කෝ...ඔබතුමා ගෙ කොන් ද ඇත්ත කියන්න....

  • @learningenglish9316
    @learningenglish9316Ай бұрын

    HOW could The political leaders disturb the investigation processes , those points too MUST be revealed

  • @claudesag
    @claudesag10 ай бұрын

    තියාගිරත්න කියන කෙනා මේ ගැන මුකුත් දන්නේ නැහැ .

  • @lakshithanilupa3013
    @lakshithanilupa301310 ай бұрын

    මේ episode එකනම් අපරාදේ බැලුවේ කියලා හිතුනා ඇත්තටම.. කතාවේ අවශ්‍ය දේවල් කතා වුනේ නෑ. උඩින් පල්ලෙන් කිව්වා විතරයි.

  • @maheshasenanayake6013

    @maheshasenanayake6013

    10 ай бұрын

    එකඟයි. මමත් බැලුවේ මොනවාද දැන ගත්තේ කියලා

  • @SS-vs2st

    @SS-vs2st

    10 ай бұрын

    මටත් ඕකම හිතුන👍

  • @user-ek5un2ni3y

    @user-ek5un2ni3y

    6 ай бұрын

    ළුතගයි බල්ලා ඒ ගෙදරට යන්න හේතුව,?

  • @hirajanderson209
    @hirajanderson20910 ай бұрын

    ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ ඝාතනය ගැන කතා කරනව නම් ඒකත් වැදගත් මාතෘකාවක් වෙයි. Please පොලීසියත් මේකට සම්බන්ධයක් තියනව කියල අහල තියනව.

  • @waves545

    @waves545

    Ай бұрын

    ලංකාවෙ පොලිසිය පට්ට දූශිතයි

  • @ShenoYohan
    @ShenoYohan11 ай бұрын

    👌✌️

  • @dreamcreater.4795
    @dreamcreater.479529 күн бұрын

    මමනම් මේක බලන්නේ තිලිනි අක්කා නිසා මගේ ක්‍රශ් එක එයා....වැඩිපුරම කැමති කටහ්ඬට...❤❤❤❤❤😊

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha105011 ай бұрын

    සුනිල් මෙන්ඩිස් කියන්නෙ දේශපාලන කෙසේ වෙතත් ගුනගරැක අවංක නිහතමානි පුද්ගල යෙක්.

  • @amazingvideos550

    @amazingvideos550

    11 ай бұрын

    🤣🤣

  • @truthprevail7253
    @truthprevail72537 ай бұрын

    Hi Thilini I discovered your channel accidentally couple of days ago, I enjoy listening to your interviews. They give a basic idea how Sri Lankan judicial system works. Please don’t use sound effects as it undermines the overall tone of the program. Can you please analyze old but famous cases such as Adeline Witharana, Thismada Somalatha, padmini kularatne etc? Also can you please explain how Sri Lankan courts arrive at a verdict? In countries like US most of the time juries are involved. Thank you

  • @s.w.jayakody6286
    @s.w.jayakody628611 ай бұрын

    ❤👍

  • @shriyacooray783
    @shriyacooray78310 ай бұрын

    Great Police Officer....

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    26 күн бұрын

    Ow mara great Minister wa shape කරපු එක

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi650411 ай бұрын

    Thx.for your comments

  • @romwij
    @romwij10 ай бұрын

    ඇයි මේකට සම්බන්ධ දේසපාලුවන්ව වසන්කරන්නේ?

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo980810 ай бұрын

    අපරාධ සථානයට ක්ෂිනිකව ආවට වැඩක් නැ සහොදරය … තම බල ප්‍රදේශයේ මෙවැනි අපරාධ සිදුනෙවන බවට වගබලාගන්න කුමක්ද ඔබට දෙන්ක පුළුවන් සහතිකය ???

  • @user-tz9qh8dh4x

    @user-tz9qh8dh4x

    8 ай бұрын

    පිස්සෙක්

  • @danu5748
    @danu57486 ай бұрын

    මෙතුමාට දුරකථන ලාබානොදෙන්න හෙතුව වුනෙ මොවුන් ගැන විස්වාස නොමැති නිසා. පොලිසිය විසින් මිනි මැරුවා සොයාගත්තා මිසක්. එකට මෙහෙයපු අයව සොයාගත්තෙ නැ. මෙතුමා දක්ශ විදිහට කතා කලා පොලිසියට ලකුණු වැටෙන ලෙසට. මෙතුමාගෙ කතාවේන් පෙනියන්නෙ. එවකට ප්‍රදාන ඇමතිවරයෙක් වන ජොන් අමර තුන්ග හා බල්ලා ගිය ගෙදර කෙනා මෙකට නිසකවම හවුල් බව එම වැරදි කරුවන් තවමත් නිදැල්ලේ. ඔහු මියගියෙ දෙශපාලකයන්ගෙ උවමනාවකට.එහෙත් කිසිම දෙශපාලකයෙක් දඩුවම් ලැබුවේ නැ.

  • @Ljayakody
    @Ljayakody9 күн бұрын

    really interesting, some of these can be brought to a crime drama series,

  • @kumariya-e4g
    @kumariya-e4gАй бұрын

    Awanka Niladriyek.... great sir

  • @fitnesshomewithamit6348
    @fitnesshomewithamit6348Ай бұрын

    මහබාගේ proud of you sir

  • @srimalpererasandaruwan729
    @srimalpererasandaruwan72911 ай бұрын

    පොලීසිය එදත් අදත් දේශපාලුවන්ගෙ අසූචි කමින් සිටී

  • @user-tz9qh8dh4x

    @user-tz9qh8dh4x

    8 ай бұрын

    එම දේශපාලුවන් පත්කලේ තොපි වගේ හරක් නේද

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    26 күн бұрын

    100% ඇත්ත una කතා කරපු minister wa lokcup කරපු නැති එක

  • @watvijayanthi5522
    @watvijayanthi55224 ай бұрын

    ඔබතුමා වගෙ අය තමා අපෙ රටට ඕනෙ.මිනිස්සු නිලදාරින් සැක කරන්නෙ සම්ප්‍රදායනම් නෙමෙ 99%ක්ම හොරු ඉන්නෙ මිනිමරුවො

  • @pasindumadusanka8225
    @pasindumadusanka822510 ай бұрын

    👍🤛

  • @surensalgado5430
    @surensalgado543010 ай бұрын

    ❤👌

  • @hirangamage
    @hirangamage11 ай бұрын

  • @thehellboylucifer919
    @thehellboylucifer91911 ай бұрын

    😍❤

  • @pererafrank6470
    @pererafrank647011 ай бұрын

    එතකොට kota ගාමිණි සහ ගුණ අද වෙනකොටත් ඉන්දියාවේ ආරක්ශක අංශ උන්ව ලංකාවට නොදෙන්නේ ඇයි...උන් දෙන්නා ලංකාවේ RO ඔත්තු සේවා හා සම්බන්ධ නිසාද...

  • @gayansilva6928

    @gayansilva6928

    11 ай бұрын

    කොට ගමිනි තමා මේකේ මුල් ඉත්තා

  • @Kasun.Ranathunga
    @Kasun.Ranathunga10 ай бұрын

    පොලිසියේ කුණු හෝදනවා නි⁣යමෙට 🤣

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi871511 ай бұрын

    මෙහේම.නිලදහාරි දැන්නමි.පොලිසියේ.නැ දැන්.ඉන්නි පාලකයන්ගේ.කටු.කන.උන්😮

  • @RuwanAldeniya
    @RuwanAldeniya17 күн бұрын

    තත්පරයක් දෙන්න ටෙලිනාට්‍ය මතක් වෙනවා...

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna173011 ай бұрын

    දේශපාලන බල්ලෝ

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha397310 ай бұрын

    6 වැනි විනාඩියේ දුරකතනය ඉල්ලපු ලොකු ඇමති කවුද?

  • @lakshithanilupa3013

    @lakshithanilupa3013

    10 ай бұрын

    කතාව උඩින් පල්ලෙන් කියන්නේ මේකේ.. අපරාදේ බැලුවේ.

Келесі