රු 3000ට හංගේරියාවෙන් ඉන්දියන් බිරියානි කමු | VLOG 35 🇭🇺😱

LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #dayinhungary

Пікірлер: 59

  • @supunmadushanka2726
    @supunmadushanka2726 Жыл бұрын

    බොක්ක ලා මොකද වෙන්නේ ,මම දැක්කා ගොඩක් අය කමෙන්ට් වලින් අහල තියෙනවා ආපු විදිහ කියන්න කියලා.අශාන් මචං පුළුවන්නම් වෙලාවක් අරන් මේකට උත්තර දීපන් අපේ කොල්ලෝ කෙල්ලෝ දැන් ගොඩක් අමාරුවෙන් ඉන්නෙ උන් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ලංකාවෙන් ගිහින් හොඳ රටක ජීවත් වෙන්න.ඇත්තම කිව්වොත් වැලේ වැල් නැතුව දැන් ඉන්නේ ඔක්කොම.උඹ busy කියලා දන්නවා මචං.පුළුවන්නම් බොක්කි එක්කම ටිකක් හොයලා බලලා යුරෝපයට එන්න පුලුවන් විදිහක් ගැන වීඩියෝ එකක් දාපන්.මිනිස්සු මේ වෙලාවේ ඉන්නේ පීඩනයෙන් බන් ඒකයි.ජය වේවා 💪👍

  • @thiliniakalanka8986
    @thiliniakalanka8986 Жыл бұрын

    මේ මිනිස්සුන්ගේ comments දැක්ක්ම හිතෙනවා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා.. Internet එකේ ඕන තරම් video තියෙනවා .. රටකට යනවනම් කොහොමද යන්න පුලුවන් ඔක්කොම විස්තර.. ඕගොලොන් video එකක් දැම්මම එකම මිනිස්සු ටිකක් ඔය දෙන්නට බැන බැන comments දානවා.. ඕගොලොන් බැදිලා නෑනේ හැම දෙයක්ම කියන්න... කුහකයෝ කොහෙත් ඉන්නවා.. ඕගොලොන් සතුටින් ඉන්න... පව්ලක් විදිහට හැමදාමත්..

  • @RIUNirmal
    @RIUNirmal Жыл бұрын

    Mango mango -Anuradhapura Moju restaurant- Vavuniya

  • @nilushiamarasekara5436
    @nilushiamarasekara5436 Жыл бұрын

    නියමයි අනේ...ඔයාල දෙන්නා

  • @nimaljeewani8520
    @nimaljeewani8520 Жыл бұрын

    ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි තෙරුවන් සරණයි පරිස්සමින් 😘😘😘😋😋😋

  • @bencyindra2094
    @bencyindra2094 Жыл бұрын

    තෙරැවන් සරණයි දෙපලට

  • @janithnirmal2763
    @janithnirmal2763 Жыл бұрын

    maru shok ane oya dena ❤❤

  • @s.s.a4568
    @s.s.a4568 Жыл бұрын

    Niyamai enjoy guys! Sangeeth dini wage hon athal denne naha

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 Жыл бұрын

    😋😋😋😋😋😋දිලිනි නංගි කොහොම හරි කෑමනම් හොයාගන්නව නෙ...👍👍👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Wow niyamai ❤️✌️❤️✌️❤️

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    wow 👍❤️

  • @Sampathputhaa
    @Sampathputhaa Жыл бұрын

    Asai ashen videos dakiddi, apith enna try karanwa studnt visa walin. Lankawe situation eka nisada koheda rejected kiyalami maill enne. 😭

  • @BrianZeegas
    @BrianZeegas Жыл бұрын

    Hi Ashan.. I'm hoping to come to Hungary in this Sep 2023 with my wife, via student visa and my self dependent. Hope this is better than Sri Lanka and could find a job as immigrants..

  • @Demi-ne3qe
    @Demi-ne3qe Жыл бұрын

    අක්කා ඇයි මෙච්චර ලස්සන😍😍❤️

  • @s.s.a4568
    @s.s.a4568 Жыл бұрын

    Nice couple

  • @ravenmark6048
    @ravenmark6048 Жыл бұрын

    Machan man kiynm meya giya thana (Royal Meed Foreign Employment Agency )pannipitiya thiyenne 25 lakhs ynwa ynna google search karala balapala.katawath wadinna one na ban.oka ubala kochchara bln ediyath meya kiynne na mokada thawa ekek ta Hari yanawata sinhala ya kmathi na bn eky.Naththm meyta at least apu thana name1 kiynne puluwan ne ekawath kiynne na (ozon kiyla Hungary wala thiyna hotel1 yawa nne habay machanla english nam at least 65% wath thiynne one.Anika working experience blnwa at least course1 Hri krla thiyenne one.wadinna ynn epa machan kawadawath kisima kenekta eky apita ada mehema wela thiyenne.poddak hoyla blapalla ban dn hamadema google walin hoya ganna puluwan.

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Beautiful ❤️❤️❤️

  • @dilipnuwan4170
    @dilipnuwan4170 Жыл бұрын

    Kolla sudu wela

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 Жыл бұрын

    “Busy mums Kitchen “ thalawathugoda

  • @sadeepalakshan2227
    @sadeepalakshan2227 Жыл бұрын

    First comment🤘

  • @thismikularathna768
    @thismikularathna768 Жыл бұрын

    ❤️❤️

  • @mohamedfaslan5270
    @mohamedfaslan5270 Жыл бұрын

    🔥❤

  • @nirushaedirisinghe9722
    @nirushaedirisinghe9722 Жыл бұрын

    බඩගිනි හැදෙනවා අයියෝ 😋

  • @TV-he5iy
    @TV-he5iy Жыл бұрын

    👍👍👍

  • @ldkdulshan78
    @ldkdulshan78 Жыл бұрын

    ❤❤❤❤

  • @AkaShx337
    @AkaShx337 Жыл бұрын

    බිරියානි වාලා තමා ඉතින් බිරියානි වලටනම්

  • @LankanCookingBoy
    @LankanCookingBoy Жыл бұрын

    Haiii Akka Aiya ❤❤❤❤❤

  • @ThilankaD
    @ThilankaD Жыл бұрын

    හායි😊

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 Жыл бұрын

    ඔයාලා කැම එකේ මිල විතරක් කියලා බැ.දවසෙ ආදායමත් කියන්න ඔනැ.

  • @wknimal8367
    @wknimal8367 Жыл бұрын

    Malli oya apu Agencya mokadda okkotama denaganna kiyanna

  • @noele9622
    @noele9622 Жыл бұрын

    බුරියානි අතින් කාපන්කො

  • @Rukshi_Nadulya
    @Rukshi_Nadulya Жыл бұрын

    Waradiyata hithanna epa akki palaweni kata kawe hapanne nathiwa..😒😒

  • @lifetobe9633
    @lifetobe9633 Жыл бұрын

    Aluth winter jacket tikak ganna nathnam nikan Ekama hamadama adagena wage😅

  • @Sithalavibe_z
    @Sithalavibe_z Жыл бұрын

    ලන්කාවෙ ඉන්න කුහකයෝ ඇයි මෙයාලට බයින්නෙ තමන්ට ඕනෙනම් තමන් ගේමක් ගහල සුදුසුකම් සපුරලා රට යන්න ඕනේ කොන්ද පන නැති අපෘෂ්ඨවංශිකයෝ වගේ හැසිරෙන්නෙ නැතුව

  • @plip123
    @plip123 Жыл бұрын

    මෙකිට..කන්නනම් ඉතින් ඔන මගුලක්

  • @mashadisanayaka279
    @mashadisanayaka279 Жыл бұрын

    Kfc biriyani

  • @sahanmadhawag

    @sahanmadhawag

    Жыл бұрын

    😂

  • @chethanamarintha991
    @chethanamarintha991 Жыл бұрын

    ඔක්කොම වීඩියෝ දානවා හැබැයි ආව විදිහ කියන්නෙ නෑ නේද ...රට ගිහාම මිනිස්සු වෙනස් වෙනවා...ඒක තමයි ඇත්ත...student visa වලට එන විදිහ ඉක්මනින් හොයලා කිව්වා මොකද හැමෝටම ඒ වීසා එකට එන්න බැරි නිසා.හැමෝටම එන්න පුළුවන් වීසා එක ගැන ඕනම වීඩියෝ එක ගෙනාවෙ නෑ ...මිනිස්සු බලාපොරොත්තුවෙන් හිටියෙ ඔයාලා ඒක කියන්නම් කියපු නිසයි...ඒත් ඔයාලා අනිත් හැම වීඩියෝ එකක්ම කරනවා මිනිස්සුන්ට මේ වෙලාවේ ඕනම දේ මගාඇරලා....

  • @nimmabro6486

    @nimmabro6486

    Жыл бұрын

    Atta bro eka nam mun thma meka kiwwe nanee

  • @shanperera4561

    @shanperera4561

    Жыл бұрын

    ඒකනම් ඇත්ත මේ වෙලාවේ ලංකාවෙ මිනිස්සුන්ට කෑම නෙමෙයි වැදගත් ඇත්තටම ආපු විදිය කියන එක තමයි වැදගත් කීප පාරක්ම ඔයාලගෙන් ඇහුවා මල්ලි නමුත් ඔයාලා තාම කියන්නැ working visa එකට ආපු විදිහ.student visa එකට එන විදිහ ඕන කෙනෙක් දන්නවා ඕන රටක.එයින්ද පුලුවන්නං ආපු විදිය කියන්නේ ජොබ් විසා වලට.මොකද මේ වෙලා වැදගත්ම දේ මිනිස්සුන්ට job ජොබිස් එකට එන එක තමයි බොහොම ස්තූතියි ඔයාලට

  • @chanakalusantha2171

    @chanakalusantha2171

    Жыл бұрын

    ඇත්තකතාව 👍👍👍

  • @lifehackers2077

    @lifehackers2077

    Жыл бұрын

    මෙිකට කමෙනිටි කරපු උබලා සිරාවට කුහකයෝ හිත පොඩිඩක් හදා ගනිල්ලා.මුන් ටදන්නා උබලට කියන්න බැඳිලා නැනේ.උබලට ඔචිචර උවමනා නමි හොයපන්කෝ.ඒජන්සි වලින්.internet එකෙන්.උබලයි හිතින්ම අහපන්කෝ උබලයි හිතේ තියෙන දේ.බලන් ඉන්න බැ ඉරිසියාව හරි එකෙක් නමි යන්න හිතනව නමි උබල හොයපන්කෝ.

  • @dilishiyamapalagama8295

    @dilishiyamapalagama8295

    Жыл бұрын

    සිරාවට 🙄

  • @nilushiamarasekara5436
    @nilushiamarasekara5436 Жыл бұрын

    මම නම් ආස නෑ බිරියානි වලට ..

  • @navodafernando1397
    @navodafernando1397 Жыл бұрын

    ❤️❤️

  • @kalanajay3161
    @kalanajay3161 Жыл бұрын

    ♥️♥️

Келесі