සතියක් ඇතුලත 2kg-3kg බර අඩු කරගන්න හැමදාම උදේට මේක කන්න|Eat this to loose 2kg-3kg in a week😱|3 ways

අද මං ඔයාලට ගෙනාවේ සතියක් වගේ ඉතා කෙටි කාලෙකින් 2kg-3kg බර අඩු කරගන්න පුලුවන් හරිම රස හරිම ගුණ ඒ වගේම අපිට ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුලුවන් පුඩින් රෙසිපි 1ක්...☺️
මූලික වැනිලා චියා පුඩින්
1/2කප් ආමන්ඩ් කිරි(ඔයාලට මේක වෙනුවට පොල් කිරි,සෝයා කිරි හෝ වෙනත් කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්)
2tbsp චියා ඇට
ලුනු ස්වල්පයක්
1/4tsp වැනිලා
1tsp පිරිසිදු මී පැණි
මූලික චොකලට් චියා පුඩින්
1/2කප් ආමන්ඩ් කිරි(ඔයාලට මේක වෙනුවට පොල් කිරි,සෝයා කිරි හෝ වෙනත් කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්)
2tbsp චියා ඇට
1tbsp කොකෝවා පවුඩර්
ලුනු ස්වල්පයක්
1/4tsp වැනිලා
1tsp පිරිසිදු මී පැණි
************* ******************** ************* ************* ******************** *************
Basic vanilla chia pudding
1/2cup almond milk (either you can use coconut milk,soy milk or cashew milk)
2tbs of chia seeds
Pinch of salt
1/4tsp of vanilla
1tsp of honey
Macros per serving:
169calories
5g protein
20g Carbs
9g Fat
Basic chocolate chia pudding
1/2cup almond milk (either you can use coconut milk,soy milk or cashew milk)
2tbs of chia seeds
1tbs of unsweetened cocoa powder
Pinch of salt
1/4tsp of vanilla
1tsp of honey
Macros per serving:
190calories
6g protein
23g Carbs
9g Fat
Follow KAVI the Diet Chef on social media:
Facebook / kavi-the-diet-chef-106...
Instergram / k.d_kavi

Пікірлер: 191

  • @roshifernando2047
    @roshifernando20473 жыл бұрын

    Aniwaryenma try karanawa😋😋thanks Kavi ❤

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Try කරලා results කියන්න අපිට😌 Good Luck ඩියර් 💐♥️

  • @lakshikaheshani9713
    @lakshikaheshani97132 жыл бұрын

    Akke mn gdak mhatha knk E nisa mn oyge videos blala thmii knne Thnk u oyta ...akke mee chiya ata venuvta kasa kasa ata ektu krgnna පුළුවන් da

  • @shaniajithani1119
    @shaniajithani11193 жыл бұрын

    Harima rasai akki ....thanks 😘😘😘

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Most welcome 😍

  • @ashasenu4805
    @ashasenu48053 ай бұрын

    Akki okata fresh milk ganna barida

  • @supuniherath5464
    @supuniherath5464 Жыл бұрын

    Chocolate chia pudding eka hadanna hondama kiri eka mokakda dr? Plz reply me..

  • @kavithedietchef

    @kavithedietchef

    11 ай бұрын

    ආමන්ඩ් කිරි ඕට්ස් කිරි සෝයා කිරි වගේ ගන්න ඩියර් ☺️

  • @udulaniabekon2962
    @udulaniabekon29622 жыл бұрын

    Godaak stuti.. Oya duu ara chocolate ekata daapu cream eka mokakda.. Pleeeeease tell me

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    ඒක අවශ්‍යම නැහැ රස වෙන්න එකතු කරගන්න පුලුවන් සීනි රහිත whipping cream එකක් නිසා බර වැඩි වෙන්නේ නෑ නැත්නම් බිත්තර සුදු මද එකක් විපින් ක්‍රීම් වගේ විප් කරලා හදාගන්නත් පුලුවන් ☺️♥️

  • @sirilaka3784
    @sirilaka37843 жыл бұрын

    Akki diet kraddi use krnna hodma cheese wargya mokkd

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    කොටේජ් චීස්, ෆෙටා චීස්,පාර්මසාන් සහ මොසරැල්ලා චීස් ☺️

  • @tharushisandaruwanisandara4543
    @tharushisandaruwanisandara45434 ай бұрын

    Meka hawasata kanna hoda nadda ude vithara da hoda

  • @shanikasenadeera2911
    @shanikasenadeera2911 Жыл бұрын

    Dr man babate feed kerenewa, e nisa meke hamedame kawate kamak nadd??

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    බබාට මාස කීයද ඩියර් ☺️

  • @niroshaperera4123
    @niroshaperera41233 жыл бұрын

    Waw niyamai

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Thank you☺️♥️

  • @mawee5707
    @mawee57073 жыл бұрын

    Wipping cream wenuwata greek youget danna berida dear??

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    ඔව් පුලුවන් ඔයාට කැමති ඕනිම ලෝ කාර්බ්ස් කිටෝ ටොපින් එකක් එකතු කරගන්න ඩියර් ☺️♥️

  • @alokakumara9526
    @alokakumara95263 жыл бұрын

    Thank you soo much akki.... ❤️❤️

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    most welcome 🙈♥️

  • @nadeeshadesilva7674
    @nadeeshadesilva76743 жыл бұрын

    Fresh milk akata armond powder dannada dr

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    coconut milk වලට ආමන්ඩ් පවුඩර් දාලා හදාගන්න ඩියර් ❤️

  • @m.a.nkgunawradana3318
    @m.a.nkgunawradana3318 Жыл бұрын

    Mn meka heduwa eth ude balnkota wthura wge nanagi ai da a.. amond milk dla heduwe ekta ගුලිවීමක් tibune ne

  • @kavithedietchef

    @kavithedietchef

    11 ай бұрын

    කිරි ප්‍ර්‍රමාණය වැඩි උනාද ඩියර් ♥️

  • @JayaniPrarthana
    @JayaniPrarthana Жыл бұрын

    Akka..ots hamadama kawoth diet karana keenekta hoda nadda..mahath weida

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    හැමදේම සමබරව ගන්න ඩියර් ඔයාගේ කැලරි ලිමිට් එක ඇතුලත ගන්න ☺️

  • @pradeepduminda724
    @pradeepduminda7243 жыл бұрын

    Good one

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    😍😍😍

  • @ruwanilakmali7702
    @ruwanilakmali7702 Жыл бұрын

    Akki mona brand ekenda honey use krne

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    මේ අනුරාධපුර පැත්තෙන් මං ගෙන්නගන්ත පිරිසිදු මී පැණි ඩියර්

  • @shakyadewmini4635
    @shakyadewmini4635 Жыл бұрын

    Mona kiri da danna one akki... Sema wage tiyena kenekta fresh milk hoda nane e wenuwata monada danna hoda

  • @kavithedietchef

    @kavithedietchef

    11 ай бұрын

    ඕට්ස් කිරි සෝයා කිරි වගේ ගන්න ඩියර් ☺️

  • @chathurisevana1396
    @chathurisevana1396 Жыл бұрын

    nonfat fresh milk use kranna epada?

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    පුලුවන් ඩියර්☺️

  • @piyumidilshani7356
    @piyumidilshani7356 Жыл бұрын

    MewatA kade tiyna fresh milk ganna.baida

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    ගන්න පුලුවන් ඩියර් ☺️

  • @seonkavi8887
    @seonkavi8887 Жыл бұрын

    Mekata milk warga ganne nethuwa මී කිරි walata dala hadanna puluwn da?.

  • @kavithedietchef

    @kavithedietchef

    11 ай бұрын

    පුලුවන් ඩියර් මේස හැන්දක් දෙකක් වගේ ගන්න ඩියර් ☺️

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Жыл бұрын

    Amand kiri wenuwata fresh milk පාවිච්චි krnna bada

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    පුලුවන් ඩියර් ☺️

  • @nethminikushani9103
    @nethminikushani9103 Жыл бұрын

    Mahath wennath karanna mona hari kiyannako

  • @mr.gaming9855
    @mr.gaming98552 жыл бұрын

    Seeni wenuwata mee pani kawata kamak nadda dear.

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    තේ හැන්දක් වගේ නම් කමක් නෑ ඩියර් ♥️

  • @harshaniwijenayake2962
    @harshaniwijenayake29623 жыл бұрын

    Mekata low fat milk use kranna puluwanda

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පුලුවන් ඩියර් නමුත් ක්‍රීමි texture එන්නේ නෑ nonfat milk වලට full cream coconut milk මේස හැදි 2ක් දාන්න ඩියර් 😌♥️

  • @chamilashiromi4957
    @chamilashiromi49572 жыл бұрын

    චියා ඇට ටිකක් ගනන් නිසා කසා ඇට ගන්න පුලුවන් නේද..?

  • @shakyadewmini4635
    @shakyadewmini46358 ай бұрын

    එකදිගට හැමදාම උදේට කෑවට කමක් නැද්ද

  • @user-rf9yv5dp7q
    @user-rf9yv5dp7q5 ай бұрын

    Mekata ganna puluwan wena milk warga monawada?kasa kasa ata use kalata kmknadda

  • @kavithedietchef

    @kavithedietchef

    5 ай бұрын

    kzread.info/dash/bejne/mqSIy5l-dLqZqag.htmlsi=1MYrmhVUye_pzWTO♥️

  • @hani...1587
    @hani...1587 Жыл бұрын

    Kothmale oatmilk ek පාවිච්චි කරන්න පුළුවන්ද ?

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    පුලුවන් ඩියර් ☺️

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 Жыл бұрын

    fresh milk පාවිච්චි කරන්න පුලුවන්ද එහෙම පුලුවන්නම් පුලුවන්නම් කොහොමද ගන්නෙ කිරි එක උණු කරන්න ඕනෙද

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    පුලුවන් ඩියර් නෑ උණු කරන්න ඕනි නෑ ඩියර් ☺️

  • @devikanagahawaththa7979
    @devikanagahawaththa79793 жыл бұрын

    Pirisidu mee peni gennaganna thanak thiyenawada

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Good Folks එකේ එන 100% මී පැණි එක හොඳයි☺️♥️ ඔන්ලයින් ගෙන්නගන්න පුලුවන්

  • @rashichery1933
    @rashichery19332 жыл бұрын

    Chia seeds kogend ganna thiyenne akke

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    glomark spar arpico super markets වල සහ සමහර cargills වලත් තියෙනවා ම nuts & seeds house එකෙනුත් ගෙන්නගන්නවා ඩියර් ♥️

  • @joke8517
    @joke85173 жыл бұрын

    kasa kasa use karana poluvanyha

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පුලුවන් නමුත් චියා ඇට වලින් තරම් සාර්ථක ප්‍රථිඵල ගන්න බෑ චියා ඇට වලින් ඉක්මනින් බර අඩුකරගන්න පුලුවන් ☺️

  • @hasinikumuduni.5393
    @hasinikumuduni.53935 ай бұрын

    Akke meka fridge eke thiyanna onida, Nathnam room temperature eke thiyanna puluwanda

  • @kavithedietchef

    @kavithedietchef

    5 ай бұрын

    එතකොට තමයි ඩියර් සෙට් වෙන්නේ කිරි ප්‍ර්‍රමාණය ටිකක් අඩු කරලා කාමර උෂ්ණත්වය තියලා බලන්න ඩියර්☺️

  • @hasinikumuduni.5393

    @hasinikumuduni.5393

    5 ай бұрын

    @@kavithedietchefthank you dear ❤

  • @anushapriyadarshani5238
    @anushapriyadarshani52383 жыл бұрын

    Miss chia seeds kiyanne හන ඇට නේද

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    නෑ flax seeds කියන්නේ හණ ඇටවලට♥️

  • @sfsplayingbro9945
    @sfsplayingbro99453 жыл бұрын

    Akki low fat fresh milk ganna puluwanda

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පුලුවන් ඩියර් නමුත් ක්‍රීමි ගතිය එන්නේ නෑ නොන්ෆැට් කිරි එකත් එක්ක පොල්කිරි මේස හැදි 2ක් දාලා හදන්න ඩියර් 😌

  • @sfsplayingbro9945

    @sfsplayingbro9945

    3 жыл бұрын

    @@kavithedietchef thank you

  • @imalshaharshani6379
    @imalshaharshani637910 ай бұрын

    Akki ane mn meka udeta kanna pahuwenida re hadala thibba ath meka set wela thibbe na ahema wenne ai kiyala kiyanna puluwan da

  • @kavithedietchef

    @kavithedietchef

    10 ай бұрын

    මොකක්ද පාවිච්චි කරපු කිරි වර්ගය ඩියර්

  • @ridmanidileema9489
    @ridmanidileema94893 жыл бұрын

    Akke mekata almond milk nethuwa . Fresh milk gaththata kamak nedda? Meka kanna puluwan da ? Rasai da?

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පුලුවන් නමුත් ක්‍රීමි ගතිය එන්නේ නෑ නොන්ෆැට් ෆ්‍රෙශ් මිල්ක් එකත් එක්ක පොල්කිරි මේස හැදි 2ක් දාලා හදන්න ඩියර් 😌 ඔව් රසම රසායි😋♥️

  • @shanikapriyankara7192
    @shanikapriyankara71923 жыл бұрын

    අක්කෙ මේ විපින් ක්‍රීම් හදන්නෙ කෝමද.. කඩේ ගන්න තීනවද..

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    ඔව් ඩියර් ශොප්ස්වල ගන්න තියෙනවා unsweetned එක නැත්නම් එග් වයිට් එකක් ලෙමන් තේ හැන්දක් වගේ දාලා ස්ටිෆ් පීක්ස් ෆෝම් වෙනකම් බීට් කරලා ගන්නත් පුලුවන් ☺️

  • @anushanigunasekara3684
    @anushanigunasekara36842 жыл бұрын

    Can we use 35% fat whipping cream & ritzbury dark chocolate ?

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    should be sugar free whipped cream and check the nutrition facts label and 70% or above dark chocolate are best choice♥️

  • @anushanigunasekara3684

    @anushanigunasekara3684

    2 жыл бұрын

    @@kavithedietchef Thanks👍👍😊😊

  • @AsandhiSenevirathna-gy9wy
    @AsandhiSenevirathna-gy9wy Жыл бұрын

    Palawenima recipe eka try karanna asaii 💖

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    හදලා කියන්න☺️

  • @fathimafarwin-vq1dl
    @fathimafarwin-vq1dl Жыл бұрын

    Weight adukarana aya vitharadha kanda one

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp Жыл бұрын

    නංගී මේකට low fat .ප්‍රේශ් මිල්ක් එකතු කරන්න පුළුවන් da .low

  • @kavithedietchef

    @kavithedietchef

    11 ай бұрын

    පුලුවන් ඩියර් ☺️

  • @wasanaperera7525
    @wasanaperera75252 жыл бұрын

    Thank you..❤ මේක කැම වේල් තුනෙන් එකකට පුළුවන් ද

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    ඔව් ඩියර් ගොඩාක්ම හොදයි☺️♥️

  • @wasanaperera7525

    @wasanaperera7525

    2 жыл бұрын

    @@kavithedietchef මම රැට කන්නෙ කලාතුරකින්.මේ ගැන කිව්වට ගොඩක් ගොඩක් ස්තුතියි 😍😍

  • @katuwanaya
    @katuwanaya Жыл бұрын

    Pudding eka hadala dawas keeyak hoda ththwayen fridge eke thiya ganna puluwanda

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    දවස් 4ක් හෝ 5ක් ඩියර් ♥️

  • @lmslms3656
    @lmslms36563 жыл бұрын

    Akke hoda green tea ekak kiyanna Mage bada wadi. Plz

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    මං පාවිච්චි කරන්නේ Fadna Shape up tea ඩියර් ♥️ results තියෙනවා 3ක් බොන්න දවසට☺️

  • @athmanavodani9820
    @athmanavodani9820 Жыл бұрын

    Fridge eke dannama Oneida akki

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    මේ විදියට සෙට් වෙන්න නම් දාන්න ඕනි ඩියර් ♥️ කිරි අඩුවෙන් දාලා බලන්න ෆ්‍රිජ් දාන්නේ නැතුව

  • @athmanavodani9820

    @athmanavodani9820

    Жыл бұрын

    Thank you

  • @imranimadh2716
    @imranimadh27163 жыл бұрын

    Chiya seed kiyanne kasakasa ata walatada

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    නෑ ඩියර් ඒ වර්ග 2ක්☺️

  • @jennifersumanasekara2859
    @jennifersumanasekara28593 жыл бұрын

    ආමන්ඩ් කිරි ගන්න ඕනා සීනි නැති එකද ?

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    ඔව් ඩියර් නැත්නම් coconut milk උනත් පාවිච්චි කරන්න පුලුවන් ☺️♥️

  • @2002_Nishu
    @2002_Nishu10 ай бұрын

    බඩ අඩු කරගන්නත් මේ chia ඇට වතුරෙ දාල බිව්වට කමක් නැද්ද අක්කේ..

  • @dilkihansini9741

    @dilkihansini9741

    4 ай бұрын

    රෑට වතුර වීදුරුවකට දාලා තියලා,උදේට දෙහි බින්දු කීපයක් දාලා හිස්බඩ බොන්න

  • @shakyadewmini4635
    @shakyadewmini4635 Жыл бұрын

    Udeta kanawa nam meken kocharakda kanna one

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    ඔය හදාගන්න jar එකක්ම කන්න පුලුවන් ☺️

  • @sithuminikaushalya2838
    @sithuminikaushalya283811 ай бұрын

    සීතකරණයේ තියන්නේ නැතුව හදන්න පුලුවන්ද

  • @kavithedietchef

    @kavithedietchef

    11 ай бұрын

    පුලුවන් නමුත් මෙච්චර තික් එකට එන එකක් නෑ පුඩින් එක ඩියර් ♥️

  • @maleesha4255
    @maleesha42553 жыл бұрын

    Meka rata kawata kamak nadda

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    ඔව් හොඳ නින්දක් ලබාගන්නත් පුලුවන් රෑට කෑමට ගන්නව නම් ☺️

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali24123 жыл бұрын

    Akki fresh milk berida

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පුලුවන් ඩියර් ☺️

  • @thilankadivyanjali2412

    @thilankadivyanjali2412

    3 жыл бұрын

    @@kavithedietchef thank you

  • @gamingwith9770
    @gamingwith97703 жыл бұрын

    චියා වතුරේ දාලත් කස කසා ඇට වගේ බොන්න පුලුවන්ද

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    ඔව් ඩියර් පුලුවන් 😌

  • @nimalrama772
    @nimalrama7723 жыл бұрын

    Mee pani wenuvata monawada daanna puluvan

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Sugar substitute එකක් පාවිච්චි කරන්න පුලුවන් ♥️

  • @mawee5707

    @mawee5707

    3 жыл бұрын

    Kithul peni berida

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha69495 ай бұрын

    ච්යා ඇට වෙනුවට කස කසා ඇට එකතු කර ගන්න ද

  • @kavithedietchef

    @kavithedietchef

    5 ай бұрын

    kzread.info/dash/bejne/mqSIy5l-dLqZqag.htmlsi=PR6BiH7sWy6zqf2B♥️

  • @dulajperera6242
    @dulajperera62423 жыл бұрын

    😋😋😋

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    😍😍😍

  • @renukamayadunne5086
    @renukamayadunne5086 Жыл бұрын

    Amand millk nane lankawe

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    තියෙනවා ඩියර් ♥️පොල් කිරි සෝයා කිරි පාවිච්චි කරන්නත් පුලුවන්

  • @kavindinavodya3991
    @kavindinavodya39913 жыл бұрын

    අක්කේ මේක කොච්චර කල් තියා ගන්න පුලුවන්ද

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    දවස් 5ක් වගේ තියාගන්න පුලුවන් ඩියර් ♥️

  • @DD-yu7vf
    @DD-yu7vf Жыл бұрын

    Chia ඇටයි කස කසා ඇටයි කියන්නෙ දෙකද් ද??

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    kzread.info/dash/bejne/aoKC1tOliLK-YrA.html☺️♥️

  • @DD-yu7vf

    @DD-yu7vf

    Жыл бұрын

    @@kavithedietchef Chia ඇට කොහෙද ගන්න තියෙන්නෙ?

  • @shanikapriyankara7192
    @shanikapriyankara71923 жыл бұрын

    අක්ක මේක හදලා ෆ්‍රිජ් එකේ දාල තියාගෙන කන්න පුලුවන්ද

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    ඔව් එහෙම තමයි කන්න ඕනි☺️♥️

  • @upuludayananda3863
    @upuludayananda38633 жыл бұрын

    දින පතා කෑමට සුදුසු ද?

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    දිනපතා මේස හැදි 2ක ප්‍රමාණයක් කෑමට ගැනීමෙන්ම පමණක් ඉක්මනින්ම බර අඩුකරගන්න පුලුවන් ☺️♥️

  • @thushariindunika3213
    @thushariindunika32133 жыл бұрын

    ආමන්ඩ් කිරි වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් ගන්න පුලුවන්ද???

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පුලුවන් නමුත් ක්‍රීමි ගතිය එන්නේ නෑ නොන්ෆැට් කිරි එකත් එක්ක පොල්කිරි මේස හැදි 2ක් දාලා හදන්න ඩියර් 😌

  • @thushariindunika3213

    @thushariindunika3213

    3 жыл бұрын

    Thank you...

  • @wasanaperera7525

    @wasanaperera7525

    2 жыл бұрын

    @@kavithedietchef ❤❤ 1% ගහලා තියෙන fresh milk පාවිච්චි කරාට කමක් නැද්ද මම ලංකාවෙ නෙවේ ඉන්නේ.

  • @CR-km1tf
    @CR-km1tf Жыл бұрын

    Akke armend milk wenuwata normal milk dnna bari d

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    පුලුවන් ඩියර් ☺️

  • @tharushithathsarani9531
    @tharushithathsarani95313 жыл бұрын

    චියා ඇට ගන්නෙ තියෙන්නෙ කොහෙද අක්කේ...plzz kiyankoo 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Nuts & seeds house +94 71 982 3985 මං ගෙන්නගන්නේ මෙහෙන් ඩියර් ☺️♥️

  • @upuludayananda3863
    @upuludayananda38633 жыл бұрын

    නංගි මේක පලතුරු නැතිව නෝමලි කන්න පුලුවන් ද ?

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    ඔව් මේක පලතුරු නැතුව කන්නත් පුලුවන් ☺️♥️ අමතරව රසයක් එකතු කරගන්න පලතුරු එකතු කරගන්නත් පුලුවන් 🙈

  • @malymaly1718
    @malymaly17183 жыл бұрын

    Chiya ata ganna na

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Nuts & seeds house +94 71 982 3985 මං ගෙන්නගන්නේ මෙහෙන් ඩියර් ☺️♥️

  • @roshanimadushani1192
    @roshanimadushani11923 жыл бұрын

    පොල් කිරි විතරක් දානවානම් කොච්චර දාන්න ඕනාද? මිස් .

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    දෙවෙනි පොල් කිරි කප් 1/2කට මිටි කිරි මේස හැදි 2ක් පාවිච්චි කරන්න පුලුවන් ☺️

  • @sunadimanumekala7718
    @sunadimanumekala77183 жыл бұрын

    Akke chiya ata food city wl thiyed

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    තියෙනවා ඩියර් සමහර වෙලාවට තමයි🥺 Nuts & seeds house +94 71 982 3985 මං ගෙන්නගන්නේ මෙහෙන් ඩියර් ☺️♥️

  • @chamikassubasingha4679
    @chamikassubasingha46797 ай бұрын

    Fresh milk hoda nadda

  • @kavithedietchef

    @kavithedietchef

    7 ай бұрын

    Hodai dear

  • @kaushalyamaduwanthi7577
    @kaushalyamaduwanthi7577 Жыл бұрын

    Thick ekata enne kohomada

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    චියා ඇට පිපෙනකොට ජෙල් වගේ වෙනවා ඩියර් ♥️

  • @Hi-dr1uy
    @Hi-dr1uy2 жыл бұрын

    Fresh milk ok da

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    ඔව් පුලුවන් ඩියර් ඒකට පොල් කිරි මේස හැදි 2ක් එකතු කරගන්න ක්‍රීමි ගතිය වැඩි කරගන්න ☺️♥️

  • @dulanjaleegamage9098
    @dulanjaleegamage90983 жыл бұрын

    😋😋😋😋😋👍🤩

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    🙈♥️😘😘

  • @shanushanu6231
    @shanushanu6231 Жыл бұрын

    චියා කියන්නෙ කස කසා ඇට නේද

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    kzread.info/dash/bejne/aoKC1tOliLK-YrA.html ☺️♥️

  • @pradeepduminda724
    @pradeepduminda7243 жыл бұрын

    Tomorrow .my breakfast

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Aww did you give it a try☺️ How was it🙈♥️

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse68463 жыл бұрын

    ච්යා සිස් වෙනුවට කසකසා ගත්තොත් එකෙන් ප්‍රතිඵල තියෙනවා ද ගොඩක් ඉස්තුයි ඔයට

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පුලුවන් නමුත් චියා ඇට වලින් තරම් සාර්ථක ප්‍රථිඵල ගන්න බෑ චියා ඇට වලින් ඉක්මනින් බර අඩුකරගන්න පුලුවන් ☺️

  • @appachchimudiyanse6846

    @appachchimudiyanse6846

    3 жыл бұрын

    @@kavithedietchef බොහොම ස්තුතියි එවා ගන්නේ කොහෙන්ද නංගා තෙරුවන් සරනයි

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    සුපර්මාර්කට් වල තියෙනවා දැන් හොයාගන්න පුලුවන් නැත්නම් ඩිලිවර් කරගන්න පුලුවන් ☺️♥️ +94 71 982 3985 Nut & Seeds House තෙරුවන් සරණයි☸️

  • @appachchimudiyanse6846

    @appachchimudiyanse6846

    3 жыл бұрын

    @@kavithedietchef ගොඩක් පින් ස්තුතියි බුදුසරණයි සහොදරී මම මදු ❤

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    බුදු සරණයි☺️☸️

  • @Amilas-
    @Amilas- Жыл бұрын

    ඕක නිකන් වීදුරුවක හදන්න බැරි ද ඉතින්

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    පුලුවන් ඩියර් ♥️

  • @sanojalakmali663
    @sanojalakmali6633 жыл бұрын

    ආමන්ඩ් කිරි විතරද ගන්න පුළුවන්

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    පොල් කිරි,කජු කිරි පාවිච්චි කරන්නත් පුලුවන් ඩියර් ☺️♥️

  • @dulmigunasekara3063

    @dulmigunasekara3063

    2 жыл бұрын

    @@kavithedietchef POL KIRIWALTA MAHATH WENNDDA AKKIYO

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    @@dulmigunasekara3063 පොල් කිරි හොඳ ෆැට් එක මේ ප්‍ර්‍රමාණය ගත්ත කියලා මහත් වෙන්නේ නෑ පිටි ආහාර අඩු කරලා හොඳ ෆැට් එක ගත්තම ඉක්මනින් කෙට්ටුවෙන්න ඒක උදව් කරනවා☺️

  • @shanikaudayangani-mp5yu
    @shanikaudayangani-mp5yu10 ай бұрын

    පැණි වෙනුවට සීනි දාන්න බැරිද

  • @kavithedietchef

    @kavithedietchef

    10 ай бұрын

    සීනී පාවිච්චි කරන එක පුලුවන් තරම් අඩුකරගන්න බලන්න ඩියර් ♥️

  • @shanikaudayangani-mp5yu

    @shanikaudayangani-mp5yu

    10 ай бұрын

    පිටි කිරි උනත් ගන්න පුලුවන්ද

  • @antonyperera4890
    @antonyperera48903 жыл бұрын

    යන්නෙ කස කස ඇට වලට ද

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aoKC1tOliLK-YrA.html

  • @damsuwiyehansa2076
    @damsuwiyehansa20762 жыл бұрын

    අක්කි හැමොම චියා සීඩ්ස් කිව්වට දන්නේ නෑ. ඒ නිසා නොදන්න අයට කියලා දේන්න කසා ඇට බව..

  • @kavithedietchef

    @kavithedietchef

    2 жыл бұрын

    චියා ඇට සහ කසකසා ඇට ගැන සහ බර අඩුකරගන්න ඒවා පාවිච්චි කරන විදිය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ ඩියර් kzread.info/dash/bejne/aoKC1tOliLK-YrA.html☺️♥️

  • @damsuwiyehansa2076

    @damsuwiyehansa2076

    2 жыл бұрын

    @@kavithedietchef thank you dear

  • @chamilashiromi4957

    @chamilashiromi4957

    2 жыл бұрын

    චියා ඇට වෙනයි,කසා ඇට වෙනයි ජාති දෙකක්..

  • @hani...1587

    @hani...1587

    Жыл бұрын

    E dek jaathi 2k

  • @sithumaminda5425

    @sithumaminda5425

    10 ай бұрын

    චියා ඇටයි කස කසා ඇටයි කියන්නෙ දෙවර්ගයක්

  • @aruni213
    @aruni2133 жыл бұрын

    චියා ඇට වෙනුවට කස කස ඇට ගන්න පුලුවන් ද

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    චියා ඇට බර අඩුකරගන්න උදව් කරනවා කස කසා ඇට වලට වඩා චියා ඇට හැදි දෙකක තන්තු (fiber) 10g කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා Fiber වැඩි ආහාර බර අඩු කර ගැනීමට ගොඩාක් උදව් වෙනවා කස කසා වලට වඩා චියා ඇට දිනපතා ගන්නවා නම් සාර්ථකව බර අඩු කරගන්න පුලුවන් ☺️♥️

  • @shanikapriyankara7192

    @shanikapriyankara7192

    3 жыл бұрын

    කවී අක්ක චියා ඇට ගන්න තීන්නෙ කොහෙන්ද.. මිල ගනන් කිඔමද

  • @shanikapriyankara7192

    @shanikapriyankara7192

    3 жыл бұрын

    Foodcity wala thinawada

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    @@shanikapriyankara7192 තියෙනවා ඩියර් සමහර වෙලාවට තමයි🥺 Nuts & seeds house +94 71 982 3985 මං ගෙන්නගන්නේ මෙහෙන් ඩියර් ☺️♥️

  • @ridmanidileema9489
    @ridmanidileema94893 жыл бұрын

    චියා ඇට ගන්නේ කොහෙන්ද ??

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    Nuts & seeds house +94 71 982 3985 මං ගෙන්නගන්නේ මෙහෙන් ඩියර් ☺️♥️

  • @shanikapriyankara7192

    @shanikapriyankara7192

    3 жыл бұрын

    මේ චියා ඇට කියන්නෙ කස කසා ඇටද අක්ක

  • @kavithedietchef

    @kavithedietchef

    3 жыл бұрын

    @@shanikapriyankara7192 නෑ ඩියර් කස කසා වෙනයි චියා ඇට වෙනයි☺️

  • @ridmanidileema9489

    @ridmanidileema9489

    3 жыл бұрын

    @@kavithedietchef thank you 😍

  • @kanchanagangani8370
    @kanchanagangani8370 Жыл бұрын

    කස කසා පුඩින් breakfast ekata ganna puluwanda

  • @kavithedietchef

    @kavithedietchef

    Жыл бұрын

    පුලුවන් බර අඩුකරගන්න සාර්ථක ප්‍රථිඵල නම් ලබාගන්න චියා තමයි සුදුසු ☺️

  • @kanchanagangani8370

    @kanchanagangani8370

    Жыл бұрын

    @@kavithedietchef thanks 😍

Келесі