Quick & Easy HEALTHY OVERNIGHT OATS recipe | ඔට්ස් වලින් රස පුඩිං වර්ග 2ක් | Healthy Breakfast |

#oatsrecipe #oatspudding #overnightoats #overnightoatsrecipe #overnightoatmeal #oats #oatsmeal
Overnight Oats හදන ක්‍රම 2ක්ම මේ විඩියෝ එකෙන් මං ඔයාලාට කියලා දෙනවා මේ රෙසිපිය වර්ග දෙකටම ඔයාලාට කැමති නම් පලතුරැ මී පැණි මෙපල් සිරප් වගේ එක එක සිරප් ඔයලා ලග තියෙනවා එකතු කරගන්න පුළුවන් එකෙන් මෙ ඔට්ස් පුඩිං එකට හොද රසයක් ලැබෙනවා.

Пікірлер: 153

  • @safrafowzi6579
    @safrafowzi6579 Жыл бұрын

    1st time im watching your video. Useful video

  • @janakikodisinghe9764
    @janakikodisinghe9764 Жыл бұрын

    Thank you, Bhagi

  • @nowtydananjaya1122
    @nowtydananjaya11222 жыл бұрын

    Supri oyage video ape gdr aya asawen blnwa budusrani dennatama sathutin Inna hemadama

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️

  • @rashmipromodya6964
    @rashmipromodya69642 жыл бұрын

    බොහෝම ස්තූතියි අක්කේ..ඔයාගේ කාලය ශ්‍රමය වැය කරලා අපි වෙනුවෙන් මේ වගේ වැදගත් පැහැදිලි වීඩියෝ ගේනවට. මේ රෙසිපි දෙකම ට්‍රයි කරලා බලන්නවා අනිවාර්යයෙන්ම..ඔයාගේ රෙසිපි වල කොහොමත් රස ගුණ ගැන ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ අක්කේ.... ආයෙත් බොහොම ස්තූතියි අක්කේ ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං නංගීයෝ ආදරෙයි මේ අගය කිරිමට ❤️

  • @nimashasewwandi1783
    @nimashasewwandi17832 жыл бұрын

    Dakkama asa hithuna Akki.thank you oyta api ekka rasa dewal share karanawata.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @anujapriyadarshani2111
    @anujapriyadarshani21118 ай бұрын

    දුව මම හරිම ආදරෙයි ඔයාගෙ පිලිවලට

  • @chamikamadushani8849
    @chamikamadushani88492 жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගා❤️❤️💐💐 ආසාවෙන් හිටියා මේ රෙසිපි එක එනකන් ❤️❤️ ඔයාට සම්මා සම්බුදු සරණයි🙏🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @arginiedesilva2204
    @arginiedesilva22042 жыл бұрын

    Thanks a lot Baghi this is very helpful and easy to make .keep up the good work

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️😘

  • @sandurosarelife7438
    @sandurosarelife74382 жыл бұрын

    Woww akki.rasa patae.hariima guna recipe ekak.thank u akkiiii.adarae ❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @dileshathilakarathna6261
    @dileshathilakarathna62612 жыл бұрын

    Thank you Bhagi..!!! Easy delicious meal preps..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @sjayawardhana3557
    @sjayawardhana35572 жыл бұрын

    Thank u for the simple and Healthy recepie ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @kasunikaguruge8052
    @kasunikaguruge8052 Жыл бұрын

    Wow.. super idea.. please share more easy breakfast recipes like this 😍😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    Sure thank you darling ❤️

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    වාව් නියම අදහස් ඔයාටත් එන්නේ නංගි..වැඩියෙන්ම හිත ගියා 🍫 පුඩින් එකට නංගා. බඩු ටික ගත්ත දවස හදන්න බලන් ඉන්නවා..බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට..🙏 බුදු සරණයි නංගා..🤗🥰🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ 🥰😌😘

  • @lolipop9383
    @lolipop93832 жыл бұрын

    Thanks. I will try this.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @swarnarekhaathukorala1614
    @swarnarekhaathukorala16142 жыл бұрын

    Seems delicious..Thanks Bhagi 🥰👌

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much akke ❤️

  • @saduninilakshika5616
    @saduninilakshika56162 жыл бұрын

    අද වීඩියෝ එක බලන්න පරක්කු වුනා.හරිම රස පාටයි.😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ කමක් නැ ඩාලිං කොහොමෙන්හරි ඉතින් බැලුවා නේ ඔයලා එකට බොහොම ස්තූතියි! ❤️😘

  • @nishikafernando4856
    @nishikafernando48562 жыл бұрын

    Thanks dear. Diet karana ayata godak watinawa👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @cookwithnadeesha
    @cookwithnadeesha2 жыл бұрын

    ඒකනම් නියම රස පාටයි නංගී 😍😍 ..ඒ වගේම ගොඩක් ම ගුණදායක කෑමක් නිසා වටිනා රෙසිපි එකක් .....👍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️

  • @wajiraathuraliya9320

    @wajiraathuraliya9320

    2 жыл бұрын

    Thank you so much dear 💕

  • @wasanaperera7525
    @wasanaperera75252 жыл бұрын

    රසම රසයි😘😘 Thank you නංගී බබා😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කෙ 🥰❤️

  • @rashmikaushika9006
    @rashmikaushika90062 жыл бұрын

    It's amazing. I'll try 💓💐

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne18802 жыл бұрын

    හරිම රස පාටයි නංගි ❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @elina6985
    @elina6985 Жыл бұрын

    මම ඔට්ස් කන්න ආස නැහැ . ඒත් මේ recipe 💜️💜️ එකට හිත ගියා. රස පාටයි. 🌹

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    ❤️

  • @akilawick4710
    @akilawick4710 Жыл бұрын

    Kettu wenna puluwanda akki mekata.me deken kokada godakma Rasa😋😋😋♥️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    Healthy 😋👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️🙏

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi76902 жыл бұрын

    Hrima rsai akka .thnks oyt apit rsa recepie kyl dnwt

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️😘

  • @thanujajayawarna5320
    @thanujajayawarna53202 жыл бұрын

    👍

  • @niranjaladayananda6893
    @niranjaladayananda68932 жыл бұрын

    Thank you akki mewa apita kiyala denawata chocalte oats pudding eka nam අනිවාර්යයෙන් hadanawa mn akki morning routine vedio ekak gennako aye vedio එකකට

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම ගෙන්න උත්සාහ කරන්නම්කෝ ආදරෙයි නංගී ❤️

  • @anandigunananda3905

    @anandigunananda3905

    2 жыл бұрын

    Thank you very much for your recipies

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie99842 жыл бұрын

    Thank uu baghi.mn oyage banana rulan cake eka හැදුවා

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @ranjanik9774
    @ranjanik97742 жыл бұрын

    Thanks dear,,❤️💖♥️👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @stephniecolastica3836
    @stephniecolastica38362 жыл бұрын

    Ane thank you so much bhagi man kehel saha kiri ekka vitharai kanne ekama kaala epa vela hitiye ane thank you man meka hadala balannam mata denaganna puluvannda dear fridge eke noda thiyanna puluvanda kiyala mokada me davas vala mage fridge eka kedila😕 ane thank you aayemath me receipe ekata aadarei😍😘😍😘😍😘

  • @amasharathnayaka3473
    @amasharathnayaka34732 жыл бұрын

    Thank you so much akki..❤️🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @user-pw5is6np7x
    @user-pw5is6np7x3 ай бұрын

    Akke mekata chokclet fresh milk aka dnna puluwan da

  • @geethalprasad1370
    @geethalprasad137010 ай бұрын

    👍👍👍😋😋

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani92722 жыл бұрын

    කෙට්ටු වෙන්න උවමනා අයට හොදයි .රසට කන්න පුළුවන් දෙයක් .බුදු සරනයි ඔබට .දන්න දේ බෙදා ගන්න එකත් පිං ......

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @cookwithmashi9798
    @cookwithmashi97982 жыл бұрын

    👍👍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @chanikajay6230
    @chanikajay62302 жыл бұрын

    rolled oats use kalot kohomada wenas karanna ona

  • @chantimajeewani5861
    @chantimajeewani58612 жыл бұрын

    Rasai wage.hadanna asa hithuna.oats pct ekakuth genath thiyenne.den hadanna puluwan.thank you nangi

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අහ්! එහෙනම් හදලා බලලා වෙලාවක රස කියන්නකෝ අක්කේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @wageeshaperera8181
    @wageeshaperera81812 жыл бұрын

    මම ජෑම් දාන්නේ නැහැ. පලතුරු දාලා හදනවා. හරිම රසයි.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ජෑම් දැම්මාම මාරම රසයි. ඩයට් කරන කෙනෙක් නම් ජැම් තේ හැන්දක් විතර දාන්න නැත්තම් මේ කරන එකෙන් වැඩක් නැති වෙන්න පුළුවන් නේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @user-jj1wt9dj9f
    @user-jj1wt9dj9f2 жыл бұрын

    🥰🥰♥️

  • @rashinivinodya479
    @rashinivinodya4792 жыл бұрын

    Chocolate powder kiwwe cocoa powder da akke?

  • @malkabashini9593
    @malkabashini95932 жыл бұрын

    Akki harima watina video ekak.akki mata danagann puluwnda quartz wlin countertop ek haduwama unuwen hadissiyewath souse wge halunoth damage wenwd kiyl.kaha wge deyk watunoth clean krnne kohomd akki quartz countertop ekk ane akki reply ekk denn mm lagadi pantry cupboard hadann inne

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    නැ එහෙම වෙන්නෙ නැ නංගී මගේ පරණ විඩියෝ බලන්නකො එවා බල තියෙන පිරිසිදු කරන විදිහ ගැන බොහොම ස්තූතියි! නංගී ❤️

  • @malkabashini9593

    @malkabashini9593

    2 жыл бұрын

    Thank you akkiyo...

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi71402 жыл бұрын

    Udenma balapu palaweni video eka ada school nathi hinda tikak nida ganna haduwe eth powercut nisa 4.15 idan aharala danui awe current dan ithin okkoma charge wenna dala video eka baluwa

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී මේ කරද්ර අස්සේත් විඩියෝ එක බලනවාට ❤️

  • @nethukumari359
    @nethukumari3592 жыл бұрын

    Meka babalata cool vedi nedda dr udeta kanna?

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18102 жыл бұрын

    ♥️♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sudenifernando8791
    @sudenifernando8791 Жыл бұрын

    Fresh milk nathuwa coconut milk barida

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s5 ай бұрын

    Recipe eka dennako pls 🍁💗🍁

  • @Oshadi5163
    @Oshadi51632 жыл бұрын

    ❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @umandasandeepani4671
    @umandasandeepani46712 жыл бұрын

    Akki jam damma nisa panirasa wadi Athine

  • @himashidinithi8760
    @himashidinithi87602 жыл бұрын

    Ne bottles kohanda gaththe akka

  • @nadeeseuwandi4694
    @nadeeseuwandi46942 жыл бұрын

    Akki ost kewahama මහත් wenna බැරිද

  • @srilankatrawal404
    @srilankatrawal4042 жыл бұрын

    Ane shoi

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️🙏

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s4 ай бұрын

    Fresh milk nathiwa wenamonawatth nadda..

  • @kumariajith5374
    @kumariajith53742 жыл бұрын

    Thank.u ♥️♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa10 ай бұрын

    😀😀

  • @samindirathnayake3733
    @samindirathnayake373327 күн бұрын

    Bagi, instant oats ,quick oats ..දෙකම එකම ද?

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6362 жыл бұрын

    💗🌷🌷මම⁣ මෙතෙක් දවස් ආහාරයට ගත්තෙ කෙසෙල් කිරි සමග වෙනස්ම රෙසපියක් ස්තුතියි මිස් බුදුසරනයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @shyamalijayarathne9637
    @shyamalijayarathne9637 Жыл бұрын

    මෙි chocolate oats pudding එකට උඩට දාන්නේ cooking chocolate ද?

  • @nathaliyashermili7762
    @nathaliyashermili77622 жыл бұрын

    Thank you!🥰🌹🌹

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @buddikaudayangani8444
    @buddikaudayangani84442 жыл бұрын

    Akke meka babalata hoda nadda

  • @senakitchen5560
    @senakitchen55602 жыл бұрын

    Like 🌼🌼🌼

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    😍

  • @viraj47284
    @viraj472842 жыл бұрын

    Akki akkila me lagade short video ekkak genawe panipuri recipe eka gena restaurant ekkada ගිහිල්ලා akki e dawase deers wela hitiye begi shirt ekkak da

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මට පැහැදිලි නැ නංගී කියන එක

  • @viraj47284

    @viraj47284

    2 жыл бұрын

    @@bhagiskitchen1375 akki aiya ekka me lagade genawe short video එකක් pani puri e දවසේ akki edan inne short වර්ගයේ nama මොකක්ද

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    @@viraj47284 එකෙ මං ඇදන් ඉන්නේ ගවුමක් නෙ ඩාලිං ❤️

  • @BestaandBestie
    @BestaandBestie2 жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @pravinicharithra5002
    @pravinicharithra50022 жыл бұрын

    අක්කේ ඔයා මුලදි පෙන්වන ඕට්ස් වර්ග දෙකේ වෙනස මොකක්ද ?

  • @randimaprasangika6614
    @randimaprasangika66142 жыл бұрын

    Fridge aka danne nathuwa eliya thuyannada akke

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    නංගීයෝ ෆ්‍රිජ් දාන්න වෙනවා මොකද? ෆෙෂ්මිල්ක් දානවා නේ එලියේ තිබුනොත් නරක් වෙන්න බලනවා

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s5 ай бұрын

    Good morning dear 🌺..mama me pudding eka haduwath oyage wage hariyatama set une nahane.. milk wadi unaada kiyalath hithenawa.. please help me dear nangi ❤ thank you

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    5 ай бұрын

    කිරි වැඩි උනා නම් සෙට් වෙන්නෙ නැ පොඩ්ඩක් දිය ගතියට තියෙන්මෙ

  • @user-ur5ou9rq4s

    @user-ur5ou9rq4s

    5 ай бұрын

    Ekathamai.. thanks dear 🌹

  • @user-ur5ou9rq4s

    @user-ur5ou9rq4s

    5 ай бұрын

    Fresh milk wenuwata vanila milk add karanna kamak nahada nangi..

  • @chamilamadushanka9599
    @chamilamadushanka95992 жыл бұрын

    Meka babek hambenna inna kenek kawata kamak nadda.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ ඒ ගැන නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් ම අහලා දෙන්න දන්නෙ නැති දෙවල් කියලා දෙන්න බැ නේ ඩාලිං ❤️🙏

  • @nowtydananjaya1122
    @nowtydananjaya11222 жыл бұрын

    Bagi akke tenx mm illapu recipes ekak

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    එක නේ ඔයාලා වෙනුවෙන් ම අරගෙන ආවා ❤️

  • @vishakavishakahansani2290
    @vishakavishakahansani22902 жыл бұрын

    Rasa pataii akkiii😜😜😜 akki api kamati home tour ekak krnawanm

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Home tour කරන්න දෙයක් නැ ඩාලිං ඔක්කොම මං වෙන වෙනම දලා නේ තියෙන්නෙ ❤️🙏

  • @sristhoughts
    @sristhoughts2 жыл бұрын

    මේ චොක්ලට් පුඩිං එක නම් මට හොද idea එකක්.බබා හැමදාම උදේට කාල යන්න කැමති පොඩි දෙයක්.ගොඩක් වෙලාවට oats වලින් කැද එකක් හදනවට එයා කැමති.ගොඩක් හප හප කන්න කැමති නෑ.නංගි මේක පෙගුනම කෑලි ගොඩක් soft වෙනවද.බබා චොක්ලට් වලටත් ආස නිසා සතියකට සැරයක් විතර දෙන්න හොදයි කියලා හිතුනා.ගොඩක් ස්තූතියි අයිඩියා එකට🌹❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඔව් අක්කේ රැයක් දලා තිබුනා ම හොදට සොෆ්ට් වෙලා එනවා. හරියට චොක්ලට් පුඩිං එකක් කනවා වගෙම තමා වෙනසක් නැ හරිම රසයි හදලා බලන්නකො වෙලාවක ❤️

  • @sristhoughts

    @sristhoughts

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම හදන්න ඔනේ.thanks nangi🌹❤️

  • @sweetme4828
    @sweetme4828 Жыл бұрын

    ඇනටි අනිත් එකෙන් බැයි ද

  • @tharudasanayake6358
    @tharudasanayake6358 Жыл бұрын

    Cholesterol thiyana kenekta 🍫 hoda nane

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    කාටද? කොලෙස්ටරෝල් තියෙන්නෙ ඩලා

  • @sakuniperera3512
    @sakuniperera3512 Жыл бұрын

    කිරි බොන්නේ නැති කෙනෙකුට මයිලෝ, වතුර දාලා හදන්න පුළුවන් ද?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    මං එහෙම හදලා නම් නැ ඩියර්

  • @nirmanicoorayn.cooray9147
    @nirmanicoorayn.cooray91472 жыл бұрын

    Me ganiye ratama vinasa we la thiyeddi gon athal den nathuwa hitapan

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ගොන් ආතල් දෙන මිනිස්සුගෙන් ම ඒ ගැන අහගත්තා නම් තමා හොදම. ඔයලාට ඒ වෙනුවෙන් හඩක් නගන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙන වෙලාවේ ඒ වෙනුවෙන් අවස්ථාව ලබාගන්න මෙතන ඇවිල්ලා කිව්වා කියලා ඇති වැඩක් නැ නේ. 🤭😅

  • @tharushikachathumini6519
    @tharushikachathumini65192 жыл бұрын

    මේකට කෙට්ටු වෙනවද මහත් වෙනවද අක්කේ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    කෙට්ටු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් සිනී අඩුවෙන් දල හදන්න මහත්වෙන්න ඔනා කෙනෙක් නම් හොද රස පුඩිං එකක් විදිහට හදාගන්න බලන්න.

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 жыл бұрын

    ඕට්ස් වෙනුවට කොර්න් flex danna epada?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මේ දෙකෙ ගුණ නම් වෙනස් ඩියර් අනික කොන් ෆෙලෙක්ස් වලට ජැම් පිනට් බටර් දලා නම් කන්න බැ නේද?

  • @sunethrakalansooriya8351

    @sunethrakalansooriya8351

    2 жыл бұрын

    Ok.thank u

  • @hashininadeesha6936
    @hashininadeesha69362 жыл бұрын

    Odes melo rahak na

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මේ විදිහට හදලා බලන්නකෝ ඇත්තටම ‍රසයි ඩියර් ❤️

  • @hashininadeesha6936

    @hashininadeesha6936

    2 жыл бұрын

    @@bhagiskitchen1375 thanks

  • @viraj47284
    @viraj472842 жыл бұрын

    Oats wehenma kiri එකතු keranawada

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    විඩියෝ එක බලන්නකෝ එතකොට පැහැදිලි වෙයි ❤️

  • @pushpakusumdilrukshirajapa9241
    @pushpakusumdilrukshirajapa9241Ай бұрын

    අනෙ නංගීයො කිරි වෙනුවට වතුර පුලුවන්ද ඔකට බර අඩුවේනවාද

  • @maneeshaabesekara592
    @maneeshaabesekara5922 жыл бұрын

    Oyage harì posh eka ne

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    හ්ම්ම් 🥰

  • @anandafit6
    @anandafit64 ай бұрын

    u are adding more sugar. Not helthy

  • @niroshanidilrukshika5823
    @niroshanidilrukshika58232 жыл бұрын

    Polos koththu 👉kzread.info/dash/bejne/hoqJxrSvmpyzZs4.html

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 жыл бұрын

    Meakata ටිකක් samana එකක් මම හදනවා . Eaka මම danagatte Pink room utube channel එකෙන් . Housbound udeata office geniyanawa. Me විදිහට හදනවා ළඟදීම .thank u . Bhagis kitchen . අලුත් , ලේසි ,රස resipy denawata . Dan ra 10.05 welawa.ගෙදර aya නිදි .current awe dan. මම v7 / bhagis kitchen / ara ඔයා kiwwa රූපවාහිනියට ආව අක්කාගෙ channel eka / sakurage channel eka / pink room / fan කෙනෙක් . Oyala ඔක්කොම ගොඩාක් හොඳ gahanukama පිරුණු aya. මම oyalagen ගොඩාක් deawal ඉගෙන gannawa. Oyala හැමෝටම suba pathanawa.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    Thank u for the simple and Healthy recepie ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake51682 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @nilukajayalath7727
    @nilukajayalath77272 жыл бұрын

    ❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

Келесі