වේදනාව විදර්ශනා කරමින් සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ කොහොමද?2210Ven Hasalaka Seelawimala Thero

වේදනාව විදර්ශනා කරමින් සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ කොහොමද?
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#sadahammaga
#hasalakatherobana2024

Пікірлер: 32

  • @Mala42822
    @Mala4282215 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf15 күн бұрын

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @indrajayanthi6793
    @indrajayanthi67939 күн бұрын

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් ස්වාමීනී ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබමින් සුවසෙ වැඩ වෙසෙවා ❤❤❤❤🎉

  • @user-ho6et1fp8r
    @user-ho6et1fp8r15 күн бұрын

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා උතුම් නිවන් අවබෝධ වේවා🙏🙏🙏

  • @lalithagunasekara5765
    @lalithagunasekara576514 күн бұрын

    මාගේ ජිවමාන බුදුරජාණන් වහන්සේ ගෙ ධර්මයට මාගේ නමස්කරය වෙවා .ධර්මය දෙසනා කල ඔබ වහන්සෙටත් මාගේ නමස්කරය වෙවා 🙏🙏🙏සාදු 💥💥💥🍀🍀🍀💐💐💐සාදු

  • @palithanawarathna8093
    @palithanawarathna809313 күн бұрын

    පූජ්‍ය පාද ස්වාමීන් වභන්ස, ඔබ වහන්සේ අසන්නා පියවරෙන් පියවරට විමුක්තිය කරා සමීප කරන ධර්ම දේශනා මා,ලාවට අසන්නට ලැබීම ඉතාම උසස් භාග්‍ය යයි. ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා! සාදු! සාදු!!

  • @IndranieIndranie
    @IndranieIndranie11 күн бұрын

    පින් වත් ස්වාමින් වහන්සේ‍ට නමස්කාර කරම් නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹 2:13

  • @madarakodagoda4570
    @madarakodagoda457015 күн бұрын

    සාදු සාදු සාදු

  • @neilsamaranayake546
    @neilsamaranayake54615 күн бұрын

    🙏🙏🙏....sadu sadu sadu......

  • @sriyaninandani8141
    @sriyaninandani81417 күн бұрын

    Sadu sadu sadu theruwan saranai ස්වාමීන් වහන්සේ ට

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka842015 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!!

  • @kithsirikumara4654
    @kithsirikumara465414 күн бұрын

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තව තවත් ධර්ම දේශනා තුලින් ලෝක සත්වයාට නිවනට අවැසි මග දේශනා කිරීමට හැකියාව ලැබේවා !!

  • @Sabeeth84
    @Sabeeth8415 күн бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs14 күн бұрын

    ඔබ වහන්සේට පින්සිදු වේවා

  • @harshalucky532
    @harshalucky53215 күн бұрын

    sadu sadu sadu

  • @dayapriyankara6408
    @dayapriyankara640815 күн бұрын

    Sadu sadu sadu

  • @Rashmi_Ranasinghe
    @Rashmi_Ranasinghe15 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @star_T2012
    @star_T201212 күн бұрын

    Sadhu sadhu.. Ithama vatina vigrahayak vedanava pilabadava.. oba Vahanse ta Theruvan saranin siyalu yahapatha uda veva 🙏🙏🙏

  • @amaliahinsas8086
    @amaliahinsas808615 күн бұрын

    🙏🙏🙏

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b13 күн бұрын

    Apage swamin wahanseta theruwan saranin niduk nirogi wewa sasara maga keti kara ganimata me pin hethu wasana wewa

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b13 күн бұрын

    Ape swamin wahanseta Theruwsn saranin niduk nirogj wewa

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637115 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi713711 күн бұрын

    🙏🙏🙏🙏

  • @sujeewalokusooriya9068
    @sujeewalokusooriya906814 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie11 күн бұрын

    කුවේට් සිට 2:49

  • @palithanawarathna8093
    @palithanawarathna809313 күн бұрын

  • @palithanawarathna8093
    @palithanawarathna809313 күн бұрын

    ෂඨඛඛඛ

  • @kumaripathma9258
    @kumaripathma925815 күн бұрын

    🙏🙏🙏

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b13 күн бұрын

    Apage swamin wahanseta theruwan saranin niduk nirogi wewa sasara maga keti kara ganimata me pin hethu wasana wewa

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi181515 күн бұрын

    🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte160412 күн бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera749512 күн бұрын

    🙏🙏🙏

Келесі