අහම්බයෙන් පූජා කල පිණ්ඩපාත දානය 2024-06-29

Ойын-сауық

ඒ උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏
කෝසල වීරතුංග

Пікірлер: 30

  • @sba04
    @sba0426 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐💐 මගේ උතුම් සංඝ රත්නයට පූජා වේවා.... මහා සංඝ රත්නය සුවපත් වේවා 🙏🙏🙏

  • @RR1kavinda
    @RR1kavindaАй бұрын

    සාදු සාදු සාදු.ඉතාමත් සතුටින් මේ පින අනුමෝදන් වෙමි🙏🙏🙏. ඔබ අප සැමටත් මේ අපගේ ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේගේ සාසනය තුල නිර්වාණය ම අවබෝධ වීමට මේ පින උපකාරී වේවා...

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051Ай бұрын

    සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උත්තම සංඝගත දක්ෂිණාව මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!! කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා , මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!! සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටත්වා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම දරන්නෙම්වා !!! නිවන් දක්නා ජාති දක්වා උපදින්නාවූ මොනයම් හෝ භවයක් වේද, ඒ මව්කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!! අවසානයේ දී, පහසුම ආකාරයකින් , සුඛ සහගත ප්‍රථිපදාවකින් , සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම , ප්‍රාර්ථනීය බෝධියෙන්ම උතුම් චතුසත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්ෂ වේවා !!! සාදූ ...සාදූ ...සාදූ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anomameerigama
    @AnomameerigamaАй бұрын

    ශ්‍රද්ධාවෙන් දෑස් කඳුළින් තෙමන මහා පුන්‍ය වන්ත මොහොතක් දැක බලා පුදුමාකාර ලෙසින් සතුටු වුණා මා සිදු කල පින් කමක් සේ අනුමෝදන් වුණෙමි සාධු සාධු සාධු සාධු සාධු

  • @kumaridehigama4293
    @kumaridehigama4293Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී

  • @user-bb6nr5dn7i
    @user-bb6nr5dn7iАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nisheenishee4616
    @nisheenishee4616Ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273Ай бұрын

    අනුමෝදන් වෙමි 🙏.. ඔබ මෙවැනි දේ ප්‍රචාරය කරන පිනම ඇති ඔබ‍ට නිවන් අවබෝධ කරගන්න 🙏

  • @AyeshaWijesinghe
    @AyeshaWijesingheАй бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🌸🌸🌸🌸

  • @SathsaraniChamika-co9sp
    @SathsaraniChamika-co9spАй бұрын

    සාදු සාදු සාදු 🙏☸️

  • @chandanilakmali3698
    @chandanilakmali369829 күн бұрын

    Sadu sadu sadu mamath me pina anumodam wemi🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera948327 күн бұрын

    ඇත්තටම දුර්ලභ දසුනක් ....මාත් හැමදාම හිමිදිරියේ පිණ්ඩපාත වඩින හාමුදුරුවන් නමකට දානය පූජා කරනව ..පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ ...සතුටු සිතින් දැක අනුමෝදන් වූයෙමි ..තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼..............

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw28 күн бұрын

    Sadu...sadu...sadu...

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91Ай бұрын

    Sadhuu Sadhuu Sashuu.... Sedehe sithin mema punya karmaya anumoodan wemii...,🙏🙏 Anantha sakwala anantha jiwinta mee pina anumoodan wewa......,🙏🙏🙏🙏 Me bhawayema oba apa siyalu denama goora katuka bhayanaka sansara bemmen nidahas wewa...,!!!!

  • @user-fc8cp4zv4t
    @user-fc8cp4zv4tАй бұрын

    Sadu sadu sadu

  • @upekhapeiris4159
    @upekhapeiris4159Ай бұрын

    Saadhu...Saadhu...Saadhu...Theruwan saranai...

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna206828 күн бұрын

    අහෝ ආශ්චර්යය යි ......! පිනා ගිය සිත් ඇති මා හට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .....!!!

  • @KosalaWeerathunga

    @KosalaWeerathunga

    27 күн бұрын

    සාදූ සාදූ සාදූ !!!

  • @dammikajayawardhana7184
    @dammikajayawardhana7184Ай бұрын

    Sadhu sadhu anumodami

  • @PriyangikaSajiwani
    @PriyangikaSajiwaniАй бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammasuchintha4246
    @dhammasuchintha4246Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @deepthiwasana2255
    @deepthiwasana225528 күн бұрын

    🙏🙏🙏

  • @RevNissarani-ks8nf
    @RevNissarani-ks8nfАй бұрын

    🌹🌹🌹🙏🙏🙏

  • @sumathi8352
    @sumathi8352Ай бұрын

    🙏🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda29 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @gayansampathro2cs879
    @gayansampathro2cs879Ай бұрын

    🙏🙏🙏

  • @ama4169
    @ama4169Ай бұрын

    🙏🙏🙏

  • @virginiperera5343
    @virginiperera5343Ай бұрын

    🙏🙏🙏

  • @amclkumari8270
    @amclkumari827011 күн бұрын

    🙏🙏🙏

Келесі