සිය පවුලම මහණ කරවන නුවර පුරවරයේ මුස්ලිම් ජාතික මොහොමඩ් තාත්තා |

මේ විඩියෝ එකේ කතා කරන තාත්තගේ අනිත් දරුවන් ඉගෙනුම ලබන පාසලේ දරුවන් 235 දෙනෙකු ඉගෙනුම ලබන අතර ඔවුන් දැරිය නොහැකි ආර්ථික අපහසුතා මත ජීවත් වෙන පිරිසක්. එබැවින් ඉදිරි වසර සඳහා ඔවුන්ට අවශ්‍ය වන පාසල් පොත් පත් ලබා දීමට සහයෝගයක් දැක්විය හැකි කෙනෙක් වේනම් අපව අමතන්න.
සසංක - 076 177 5743
------------------------------
මෙහි එක කිසිඳු ප්‍රකාශයක වගකීම අප භාර නොගන්නා අතර අප සමාජ මධ්‍යයේ වගකීම පමණක් දරන්නෙමු.
මේ විඩීයෝව මෑත කාලයේදී FACEBOOK සමාජ ජාලය ඔස්සේ විශාල වශයෙන් කතා බහට ලක් වූ සිය පවුලම බුද්ධ වචනය පසුපස මහන කරන්නට වෙර දරණ, මුස්ලිම් ජාතික තාත්තාගෙනෙකුගේ කතාව අල්ලා කරන ලද්දකි.💖
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Presenter: Harsha Lakshan
Script Writer & Director - Sasanka Priyamal
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
------------------------------
#Duhuwili
#Nihada_Arana

Пікірлер: 1 900

  • @NewNew-de5cc
    @NewNew-de5cc2 жыл бұрын

    ඇස් දෙකට කඳුළු එන පින්වන්ත පවුලක් පොඩි හාමුදුරුවන්ටත් ඒ පියාණන්ටත් මවටත් මේ පිනම ඇති නිවන් දකින්න

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha47312 жыл бұрын

    ඔබ තුමාට හිසනමා ආචාර කරනවා හරිම වාසනා වන්ත පවුලක් සන්සාරයේ පුරැද්දක් වාසනාවක් ඔබලාගේ පස්සෙ එන්නේ තෙරැවන් සරනයි සියලුම දෙනාට.

  • @Hlk_rafd

    @Hlk_rafd

    2 жыл бұрын

    මනුෂ්‍ය යෙක් තවත් මනුෂ්‍යයෙක්ට හිස නමන්න බැහෑ තමාව මවපු මැවුම්කරු ට පමනයි හිස නැමීම අවශ්‍ය 👍

  • @Hlk_rafd

    @Hlk_rafd

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qKWct5Wzlqe-ZMo.html

  • @isuruwijesekara6855

    @isuruwijesekara6855

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @isuruwijesekara6855

    @isuruwijesekara6855

    2 жыл бұрын

    @@Hlk_rafd තමා මවපු මැවුම්කාරයෙක් ඉන්නව නන් 🐀 , 🐊 ,🐱 ,🐕 ඒ ඒ සත්තු විදිහට මවල ඔයා ඇයිමිනිහෙක් කරල තියෙන්නෙ උදේ ඉදන් සත්තු මරල හවස ගිහින් ගාතාවක් කිව්වම පව් සමා වෙනව කියල වදින නිසාද? Think from your brain? You will get the answer? How some people become died from soo much of pain.

  • @premalalwijesiri138

    @premalalwijesiri138

    Жыл бұрын

    තවමත් බොහෝ මිනිසුන්ට මැවුම්වාදයෙන් මිදෙන්න තරම් ඤාණයක් පහළ වෙලා නැතිහැටි. තවම පරිණාමය වෙනවා.21වන බුද්ධියෙන් උච්චම සියවසේ සමහරු කොහේද ඉන්නේ.

  • @jayasrirawan6907
    @jayasrirawan69072 жыл бұрын

    මෙයා ගිය ආත්මයෙ බෞද්ධයෙක් එකයි ඒ සසර පුරුදු මෙ ආත්මයේදිත් අරන් ඇව්ත්..ජය ශ්‍රී ..

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi24062 жыл бұрын

    ඇත්තටම මේ වගේ දේවල් දකින්න ලැබීමත් සතුටක්..... මේවා සංසාර පුරුදු,...ඔබ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    🙏🙏🙏 අපෙ ඇස් පින්කර තිබෙනවා මෙ කාලෙ මෙවගෙ කතා අසන්න දකින්න 🙏 මේ පවුලම මුලු නුවර වාසීන්ම රැක ගත යුතුයි .

  • @user-cl7ql2rp6o

    @user-cl7ql2rp6o

    Жыл бұрын

    Pera pin thiyenna attit godak Theruwan saranai

  • @devikapathirana4870

    @devikapathirana4870

    9 ай бұрын

    ♥️♥️♥️♥️

  • @NethukiSehansha-zr5xq

    @NethukiSehansha-zr5xq

    3 ай бұрын

  • @Mohotti

    @Mohotti

    16 күн бұрын

    බුුුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි. දර්ශනයක්.බුදු දහමෙ නීති රීති නැහැ.නමුත් බුදුන් වහන්සෙ අපිට නිවැරදි මාර්ගය අවබෝධ කරදීල තියනව හරිදේ වැරදි දේ තර්කානු කූලව.ඒත් ඒව එහෙමම පිළිගන්න එපා , ඔබට බුද්ධියක් තියෙන්නෙ තර්කනුකූලව ඒ පිළිබඳ නිනිවැරදි තීරණ ගන්න කියල. උදා:- " මොනම හේතුවක් නිසාහෝ ඔබව ඝාතනය ( මරණවට ) ඔබ කැමතිද? මිනිසුන් ඇතුළු සියළු සත්වයින් ද ඔබ වගේම තමයි.ඒ ගැන හොදින් තර්කානුකූලව හිතල හිතල ඔබම තීරණයක් ගන්න '' එහෙම මිසක සතුන් මැරීම තහනම් කරල නැහැ. .......ඉතින් මේ තමන්ගෙ දරුව මහණ කරපු තාත්තට කියන්නෙ බුදුදහමට ආගම් බේද ජාති බේද නැහැ. ඒ වගේම බුදු දහමට යමෙකු බඳවා ගන්න හෝ එලවන්න කිසිම කෙනෙකුට බැහැ.( බුදු රජානන් වහන්සේට වත් බැහැ. ) තමන් කැතිනම් ඕන කෙනෙකුට වැළඳ ගන්නත් පුළුවන්, ප්‍රථික්ෂේප කරන්නත් පුළුවන්.ඒ කිසිදේකට කෙනෙකුගෙ නම ගම ජාතිය කුලය බලය බලපාන්නෙ නැහැ.බලපාන්නෙ තමන්ගෙ හෘදසාක්ශිය පමණයි. තම දරුව මහණ කල ඔබත් අනෙකුත් පවුලේ සාමාකයනුත් වාසනා වන්තයි. මොකද ? අපි උපතින් බෙෘද්ධ. ආගම තෝරාගත් අය නෙවෙයි.ඒත් ඔබ ඔබේ බුද්ධියෙන් බුදු දහම තෝරාගත් අයෙක්.ඒ නිසා ඔබ ඇතුළු පවුලේ අය සුපිරි බෙෘද්ධයො. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! (මෙය මගේ පෙෘද්ගලික මතයයි. ඔබේ අදහස් දක්වන්න. ) ස්තුතියි! 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @susilwijekoon2359

    @susilwijekoon2359

    14 күн бұрын

    👀🧿💎💛✌🪔🌻🙏

  • @ruwanperera1367
    @ruwanperera13672 жыл бұрын

    සසර මග හරිහැටි තේරුම් ගත් පියාණන්ට සහ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි පියාගේ ආදරණීය මෑණියන්ට සහ එතුමියට දරුවන්ට තෙරුවන් සරණයි

  • @ruwanikanchana1561
    @ruwanikanchana15612 жыл бұрын

    උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධ උණු මිනිස්සු ඉන්න රටක මේ තාත්තා මුළු රටටම ආදර්ශයක් 🙏❤ සංසාර ගමන කෙලවර කර නිවන් අවබෝධ වීමට මේ පින හේතු වසනා වේවා 🙏🙏🙏🙏🙏❤

  • @ajithpriyanthadisanayaka

    @ajithpriyanthadisanayaka

    3 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ajithpriyanthadisanayaka

    @ajithpriyanthadisanayaka

    3 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @AhamedRifai-uq5nc

    @AhamedRifai-uq5nc

    12 күн бұрын

    Islam says LA iqraha fiththeeni. Rubama yewaddullatheena kafaroolawkanu muslimeen

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha86492 жыл бұрын

    උපතින්ම සමහර බෞද්ධයින්ට නොදැනෙන බුදු දහමේ ගැඹුරු පිවිතුරුබව දැනෙන්න තරම් ඔබ පිං කර තිබේ, තෙරුවන් සරණයි ! ⁣

  • @sraatnike170
    @sraatnike1702 жыл бұрын

    පෙරපිනමතුවෙනවා..කියන්නේ.ඵ්කමයි.. සසර.පිණ..සසර පිණ.සසර පිණ.. හැමොටමබැහැනේ...මුලුපවුලටමතෙරැවන්සරණයි🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani66262 жыл бұрын

    සසරේ පුරුදු මොන ආගමකට අයත් උනත් ඔබ වටිනා කෙනෙක් පවුලේ සැමටමත් සම්මාසම්බුදු සරණයි .ප්‍ර්‍රමාණය ප්‍රාර්ථානා කරන නිවන් මගේ දොරටු ඇරේවා .

  • @sheharajayasundara.339
    @sheharajayasundara.3392 жыл бұрын

    මේ තාත්තා හරිම බුද්ධිමත් විදියට කතා කරනවා.. දුක්ඛිත සසර කෙටි කරන එකම මග බුදු දහමයි.. උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...සාධූ සාධූ සාධූ .....

  • @champikafernando7170

    @champikafernando7170

    Жыл бұрын

    Budu saranai said sadu🙏🙏🙏👍👍👍

  • @sirilpemasiri4202

    @sirilpemasiri4202

    Жыл бұрын

    ඔබතුමා බුදුසරණයි ඔය කර්ආය ණ a

  • @sujee1425
    @sujee14252 жыл бұрын

    බුදු දහමේ ඇති සත්‍ය වටහා ගත් ඔබතුමාට සිංහල ජාතියක් වශයෙ අපගෙ උත්තමාචාරය 🙏🙏🙏

  • @rasinikathilakarantne4954

    @rasinikathilakarantne4954

    2 ай бұрын

    Mona kiwwoth ara podi ekkanawa mahana karapu eka veradi. Ape sadhula meyawath kaala daai echarai. Anika sudda Muslim pawle kattiyak nevei ne? Nama Muslim vunata vedak ne

  • @yamunasriyani9182
    @yamunasriyani91822 жыл бұрын

    හරිම සන්වේගියි සිය පවුලටම මේ හවයේදීම නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @darkknight7826
    @darkknight78262 жыл бұрын

    උපතින් බෞද්ධ වුන ලංකාවේ ලෙබල් බෞද්ධයන්ට ඔබ ආදර්ශයක්. තෙරුවන් සරණයි

  • @jayanthabandara9872

    @jayanthabandara9872

    2 жыл бұрын

    බුදු ධහම සරන යන්නේ ප්‍රච්නාවන්ත අය පමනයි... ජාති බේද මුලාවක් ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!!

  • @wsomadewa6270

    @wsomadewa6270

    2 жыл бұрын

    @Usa වැඩිවන මුස්ලිම් දරුවන්ට පල්ලියෙන් උදව් උපකාර කරනව නේද?

  • @LathaLatha-lt7hw

    @LathaLatha-lt7hw

    Жыл бұрын

    @@jayanthabandara9872 cbbcbc

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    පඩ ෂෝ 💯😜😜😜 ලංකාවෙන් ගිය කාන්තාවන්ට මැදපෙරදිගදි බලහත්කාරයෙන් කරන ලිංගික වද හිංසා නැවැත්තුවා නං ඔය බයියට.... ඔයිට වඩා පිනක් කරගන්ඩ තිබුණා. ඒ අතින් ඉතාලිය , ග්‍රීසිය , සයිප්‍රස් රටවල ඉන්න සුදු ජාතිකයන්ට මල් තියල වදින්ඩ ඕන. GOODBYE

  • @premarathnadeegahawature6929

    @premarathnadeegahawature6929

    Жыл бұрын

    @@sahasdulmina4783 can

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q2 жыл бұрын

    හරිම සතු⁣ටුයි අපි බෞද්ධයන් වශයෙන් ඔබලා සැමට නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s2 жыл бұрын

    මම මේ සාකච්ඡාව ගොඩක් උනන්දුවෙන් බැලුවා. මාද මේ රටේ ආරක්ශක අංශයේ අවුරුදු 20 සේවාකලයක් තියන හමුදාවේ සෙබලෙක්, ඉතින් මා හට විවේකයක් නොතිබුනත් පොඩිහරි ඉඩක් ලැබෙන හැමවෙලවකම බුදු දහම ගැන ගවේෂණය කරනවා බුදු දහම තරන් සුවපත් කරන දහමක් මේ ලෝකේ වෙන කොහෙවත් නෑ. ඔබ තුමාගෙ කතාව මම සංපුර්න සවන් දුන්නා. මට හිතෙන්නෙ ඔබගේ පවුලේ සියලුම දෙනාට පෙර අත්මයක කුසලයක් දහමට ඇතුල්වෙන්න පාර පෙන්වනවායි කියල මට හිතෙනවා. ලොවුතුරා බුදු දහමට ජාතියක් නෑ, හැමොටම පොදු දහමක් වනවා. මේ දහම සුබාදහම දහම අනුව සම්බන්දවෙමින් හේතුවට අනුව පලය ලැබෙන බව කියාදෙන කරුනාවන්ත දහමක්, සසර කතරින් මිදී නිදහස් වෙන්න පුළුවන් දහමක් බුදු දහම. එයට ඇතුල්වීමනම් ලොකුම පිනක් තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @isharatewankabandara5499

    @isharatewankabandara5499

    2 жыл бұрын

    ඔබගේ කතාව හරි බුදු දහම සියලු සත්වයන්ට දෙසූ උතුම් දහමක්...

  • @chinthakakumara8381

    @chinthakakumara8381

    Жыл бұрын

    Obaw siyalu denatama b.s.

  • @manulad2147

    @manulad2147

    3 ай бұрын

    Waw,nirwanaya awaboda wewa!

  • @user-ws5vd1sv2p

    @user-ws5vd1sv2p

    13 күн бұрын

    இலங்கை முப்படை எல்லா மதத்திற்குமானது. பிறமதத்தை சேர்ப்பது முதலில் குற்றமாகும்.

  • @sunilnakandala9540

    @sunilnakandala9540

    10 күн бұрын

    බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය සියලුම ලෝක සත්ත්වයාට හිතසුව පිණිස දෙසූ දහමක් මේ සංසාර ගමනේදී ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම කුසල් කර තිබෙන්නට ඇති ඒකයි මේ අවිහින්සක ධර්මය තෝරාගන්නට හේතුවක් උනේ .ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු පවුලේ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව සතාධිකාරයක් ගුණපුරමින් ජීවත්වීමට භාග්‍ය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගයෙන් සුවපත් වෙත්වා තුන් ධර්මය අවබෝධ කරගෙන මෙවැනි සැනසෙත්වා ල්

  • @blackshieldx4670
    @blackshieldx46702 жыл бұрын

    මෙවැනි පින්වන්ත ජීවිත කතා අහන්න ලැබීමත් පිනක් 🙏🙏🙏

  • @seeta164

    @seeta164

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @US-zo1hc

    @US-zo1hc

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත ❤️🌹❤️🌹❤️

  • @siwhelayaproduction
    @siwhelayaproduction2 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝවක් ! ගොඩක් වටින පිංවන්ත දාන පාරමිතාව උපරිමයෙන් පුරන තාත්තා කෙනෙක් කතාවෙන් ඒක හොදටම තේරෙනවා. තෙරුවන් සරණයි !!!

  • @gangaarach3305
    @gangaarach33052 жыл бұрын

    මේ සසර පුරාවට ඔබ සියලු දෙනා එක් රැස් කල මහා පුණ්‍ය විපාකපාකයේ ප්‍රතිපලයක මහිම ...සාදු සාදු සාදු .. ඔබ ඇතුළු පව්ලේ සියලු දෙනා ට ම මේ අත් බවයේදීම උතුම් වූ නිවෙනින් සැනසීම ලබත්වා...නිබ්බාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා!!!

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u2 жыл бұрын

    ධර්මයම පිහිට කර ගන්න .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @dammika1398
    @dammika13982 жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ඔබ තුමාට හරිම ලස්සනයි හරි සතුටුයි මෙවා දකිද්දී පින්වත් පියෙක් ඔබ තුමා ජාති ආගම් කුල මල මොකටද ධර්මය සොයා යන්න හදවතින්ම සුභ පැතුම් පිය තුමනි ඔබතුමාට ආඩම්බර ගොඩක් 🙏🙏🙏🙏🙏🌿🌺🌿🌺🌿🌺🌺🌿🌺🌿🌺

  • @dilkimadushika6564
    @dilkimadushika65642 жыл бұрын

    ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් උපතින් බෞද්ධයන්(බාලයන්) අන්‍යාගමීකරන වන කාලයක මෙවැනි වෙනත් ආගමක බුද්ධිමතුන් නිර්වාණයට මග පාදා ගැනීම සම්බන්ධව ඉතාමත්ම සතුටක් තියෙනවා...උතුම් පියෙක්...තෙරුවන් සරණයි...☸️🙏🙏🙏

  • @nirmalikusuminikarunanayak5024

    @nirmalikusuminikarunanayak5024

    2 жыл бұрын

    බුදු සරණයි 🙏ඔබහට

  • @user-hw7sk6fz1j
    @user-hw7sk6fz1j2 жыл бұрын

    අහෝ සංසාරයේ පින පලදෙන අපුරුව සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි ඔබ සැමට 🙏

  • @sdfernando2412
    @sdfernando24122 жыл бұрын

    මනුස්සකම ගැන පාඩම් කිහිපයක් මට ඉගෙනගන්න හම්බ වුණා මේ video එකෙන්. හොද video එකක්. ඉස්තුති 🙏👍😇

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe77082 жыл бұрын

    ඔබතුමාට සහ ඔබගේ පවුලේ සියලු දෙනාටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!! ඔබගේ පියාණන්ගේ පැත්තෙ නෑදෑයන්ටත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    2 жыл бұрын

    Budusaranai ඔබලාට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා

  • @dhammikasiriwardhana9475
    @dhammikasiriwardhana94752 жыл бұрын

    සාදු !සාදු !සාදු !සසර කතර එතකොට නිවන් දකින්න ලැබේව!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @angelicarossi6842
    @angelicarossi6842 Жыл бұрын

    මෙි හිතන පැතුම් ඉට වෙිවා .හොද අවංක තාත්තා මෙි ලෝකයේ මෙතනින් ඉවරයි ..බුදු සරණයි ඔබට 🙏🙏🙏🙏❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana488417 күн бұрын

    ඔබ සියලු දෙනාටම සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි

  • @kalyanipathma7853
    @kalyanipathma78532 жыл бұрын

    ඇත්තටම බොව්ද අපිට ආඩම්බරයක් ඔබ තුමා ගැන ...තෙරුවන් සරනයි

  • @chamindakarunatathna3204

    @chamindakarunatathna3204

    2 жыл бұрын

    තෙ රුවන් සරනයි

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n2 жыл бұрын

    සසරේ පතගෙන එන්න ඇති මෙි ආත්ම භාවයේ එය ඉෂ්ට වෙන්න ඇති ... හැමොටම බැහැ මේ උතුම් චිවරේ තමන්ගේ වතට දා ගන්න... සසර නිමා කරන්න නිර්වාණයට ලග වෙන්න මෙි කැැප කිරීම හරිම උතුම්... සියලුම දෙනාට උතුම් නිර්වාණයට ලග විමට හෙතු වසනා වෙිවා චාතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හෙතු වසනා වෙිවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon99342 жыл бұрын

    වාසනාවන්ත පවුලක් ,වාසනාවන්ත දරුවෝ .හරිම santosai.budunge saranai .සියලුම දෙවියන්ගේ පිහිටයි .💕🌻🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    ඔබ හරිම දේ තෝරා ගෙන හරිම සතුටුයි , මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!!

  • @BuddhankotteJinanandaThero
    @BuddhankotteJinanandaThero2 жыл бұрын

    තෙරුවන් සරණයි !!!! පැතූ යම් බෝධියකින් නිවනින් සැනහෙන්නට පුරමු පාරමිතා........🙏🙏🙏

  • @jayarukfonseka2158
    @jayarukfonseka21582 жыл бұрын

    නොයෙකුත් බණ අසා ඇතිමුත් ගිහියෙකු ගේ අවබෝධයෙන් කියන මෙවැනි බණ අසා නොමැත තෙරුවන් සරණයි...☸️

  • @chamanipriyanga6076
    @chamanipriyanga6076 Жыл бұрын

    උතුම් පියාණන් කෙනෙක් මේ උතුම් ශ්‍රී සද්ධර්ම ය තේරුම් ගැනීමට හැකි උතුම් නුවණැත්තෙක් හරිම සතුටුයි ඔබ තුමා ගැන ඔබ තුමා ද ස්වාමීන් වහන්සේ ද ඇතුළු පවුලේ සැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා වහ වහා උතුම් චතුරාර්‍ය් සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා මේ භවයේදීම උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරනයි පවුලේ හැම දෙනාටම

  • @chandypriyanganikdc5937
    @chandypriyanganikdc59372 жыл бұрын

    උප්පැන්න සහතිකේට පමනක් බෞද්ධ මිනිසුන් සිටින රටක ඔබවැනි අය ආදර්ශයක් .තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට .🙏🙏🙏🙏👍👍👍👍

  • @kavindabro1234

    @kavindabro1234

    2 жыл бұрын

    සාදරයේන් පිළිගන්නවා ඔබ ආදර්ෂමත් තාත්තා කේනේක්

  • @gaminiwijethunga1390

    @gaminiwijethunga1390

    2 жыл бұрын

    M

  • @chandrasiliabevikrama8915

    @chandrasiliabevikrama8915

    2 жыл бұрын

    Hrim asi oyawagesahthth terumgenabauddawyek vim

  • @nananana2974

    @nananana2974

    2 жыл бұрын

    💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹😂😂😂😂Ikutw

  • @nishanthithebuwanaarachchi5480

    @nishanthithebuwanaarachchi5480

    2 жыл бұрын

    Tharuwan saranai obata

  • @manjusri8212
    @manjusri82122 жыл бұрын

    මෙවැනි තාත්තා කෙනෙක් වෙන්න ලෙහෙසියෙන් බැහැ, ඒ වගේම නිහතමානී කම ඊටත් වඩා...... ඔබගේ ඒ සියලු යහ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. 🙏🙏🙏 තෙරුවන් සරණයි.

  • @gamingbro4865
    @gamingbro48652 жыл бұрын

    ඔබ තුමාට ත් ඔබේ පියාණන් ටත් සසර කෙළවර නිවන අවබෝධ වේවා.,.. අප බෞද්ධ වී ඉපදිලත් මෙපමණ අත්හැරීම ක් සිතාගත නොහැකි ව විදවමින් සිටී.දරු පැටවුනොත් ඒ තරම් පිංවන්ත වුනෙ කෙලසකද.

  • @thejaperera9984
    @thejaperera9984 Жыл бұрын

    ඔබතුමා සිංහල බෞද්ධයන් ට ,,,හොඳ ආදර්ශයක් කියා දෙනවා තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දුකින් මිදුණු නිවන් සුව අත්පත් වේවා ඔබට, පවුලේ සැමට

  • @ratnalota2114
    @ratnalota21142 жыл бұрын

    මේ පවුලේ කතාව ඇහුවම මට ඇත්තටම ඇඩුනා, ඒ වගේම ලොකු සතුටක් දැනුනා සින්හල බෞද්ධ අපි ආගම ගැන මේ අය තරම් හිතනවා මදි, ඒවගේම අපේ අය මහන දම් පුරලා සිවුර දවාගෙන ඉදලා ආපසු ඉවත් කරනවා. ඒනිසා මේ අයව ගොඩක් වටිනවා. ඉතින් ඔයාලගේ පතන පැතුමන් සංසාර කෙලවර අමාමහ නිවනින් සැනසීම ලැබේවා. තෙරුවන් සරණයි. බුද්ධ සාසනය තිරහත් කාලයක් පවතීවා.

  • @cuteboo7173
    @cuteboo71732 жыл бұрын

    හරිම පින්වන්තයි, ඔබතුමාගේ සියලු පැතුම් ඉටුවේවා...,, 🙏🙏🙏 .

  • @dinushikumari6050

    @dinushikumari6050

    Жыл бұрын

    Ratak watina uthum minisek....theruwan saranai

  • @hiruniprasadini1323
    @hiruniprasadini13232 жыл бұрын

    කිසිම කරදරයක් වෙන්නෙ නෑ ඔයාලට ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා ❤️❤️❤️🙏🙏🙏🙏

  • @dulankamalitha6384

    @dulankamalitha6384

    2 жыл бұрын

    Godaaak pin tatta.oyaga මුළු sansarama oba dinuwa.budusaranai .

  • @dilhanrangana4334

    @dilhanrangana4334

    2 жыл бұрын

    Aniwaraynma eka atha budusaranai

  • @dilhanrangana4334

    @dilhanrangana4334

    2 жыл бұрын

    Darmaya rakinna darmaya wisin rakinu atha

  • @sansaraaranya2185
    @sansaraaranya21852 жыл бұрын

    කල්‍යාන මිත්‍ර සේවනයේ වටිනාකම, තෙරුවන් සරණයි.

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u2 жыл бұрын

    පුබිබෙි ච කත පුඤ්ඤතා. පෙර කල පින් තිබීම 🙏🙏🙏🙏🙏🌹

  • @hanswiseman
    @hanswiseman2 жыл бұрын

    සහෝදරයා පරිස්සම් වෙන්න... ඔය ලැබුව මිනිස් ආත්මය කුසල් වඩන්නම පරිස්සම් කර ගන්න.. මේක මුස්ලිම් අන්තවාදීන්ට දැරිය නොහැකියි... ඔයාගෙ ජීවිතේ පරිස්සම් කරගන්න...තෙරුවන් සරණයි ...

  • @anandarathnayake2724

    @anandarathnayake2724

    2 жыл бұрын

    Oba sabama pin wanthayek.obata Budu dahame pihita nirantharayenma Lebenawa.Budu Dahama buddimathunta Desu Dahamak.Api labu miniskama Therumgena sasarin etherawannata piyawara thabu oba ethulu mulu paulatama budu Saranay. Sabama niwana obata lebenu etha.ETH ANTHAWADI MUSLIM WARUNGEN PRAWESAM WENNA THTHTHE. Budu Dahama obawa Araksha karay.Obata hisa nama Achara karanna Sathya Awaboda kala nisay.Nirbeetha Theeranayatay.BUDU SARANAY

  • @Hlk_rafd

    @Hlk_rafd

    2 жыл бұрын

    සහෝදර ඕන කෙනෙක්ට ඕන ආගමක් පිලිගත හැකිය එය කාටත් ප්‍රස්නයක් නැහෑ

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@Hlk_rafd සමහරැන්ට ප්රශ්නයක් වෙනව නේද එ්ක

  • @Hlk_rafd

    @Hlk_rafd

    2 жыл бұрын

    @@isurusampath8756 සහෝදර ආගම සම්බන්දව බලකිරීමක් නැහෑ එයයි ඉස්ලාම ය සමහරක් අය හිතනවා සමහරුන්ට රිදෙයි කියා එහෙම නැහෑ තමන් මොනවද හම්බකරන්න එය තමයි අන්තිමට රැගෙනයන්නේ

  • @isurusampath8756

    @isurusampath8756

    2 жыл бұрын

    @@Hlk_rafd bro අැයි එතකොට පල්ලියෙන් මෙච්චර බලපෑම් කරන්නෙ අාගම අතහරින අයට සහ විවාහයෙන් පසු අාගමට බලෙන් හරවගන්න බලපෑම් කරන්නෙ😒

  • @sriyasriya985
    @sriyasriya9852 жыл бұрын

    උතුම් නිර්වානය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @isurugamage7992
    @isurugamage799219 күн бұрын

    සංසාරෙ පෙර පිංකරල ඇති මෙහෙම වෙන්න ඉතාමත් ඉක්මනින් උතුම් සිරිසද්ධර්මය අසා දැන දැක මගපල ලබා නිවන් මග සාක්ශාත් කරගැනීමට ශක්තිය දිරිය ලැබේවා .🙏🙏🙏

  • @ksmrthn4860
    @ksmrthn48602 жыл бұрын

    ඔබ වැනිගුනදහමින්යුතු ගුණවත් අවංක නිහතමානිඹබ තුමා ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙවා චතුරාර්ය සත්‍ය අව⁣බෝදය වෙිවා තෙරුවන් සරණයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.45902 жыл бұрын

    අහන්න සතුටුයි ඇත්තටම ඔබගේ කතාව ..තම තමන්ගේ ආගම තම තමන්ට වටිනවා ...තමන්ගේ කැමැත්ත අනුව ඕනම ආගමක් වැලදගැනීමට පුලුවන් ...තෙරුවන් සරණයි

  • @mandasmiprarthana3477

    @mandasmiprarthana3477

    2 жыл бұрын

    🙏🙏🙏

  • @apesithuveli_7506
    @apesithuveli_75062 жыл бұрын

    තාත්තගේ කතාව ඇත්තමයි ....මේ ජීවිතේ නම් දුකක්...මමත් කැමති මහණ වෙන්න 🙏🙏🙏🙏

  • @maneeshasankaweerasigha9002

    @maneeshasankaweerasigha9002

    2 жыл бұрын

    හොයලා බලලා මහන වෙන්න. නරක හාමුදුරුවරු ඉන්නවා

  • @whitesnow4651

    @whitesnow4651

    2 жыл бұрын

    කැමතිනම් හොයලා බලලා, අරමුණ වෙනුවෙන් උත්සාහ කරන්න, වැඩ කරන්න. තැන තැන කියවන්න එපා. ඒක ඔයාගෙම අයහපත පිනිස පවතින දෙයක්. තෙරුවන් සරනයි !

  • @seeta164

    @seeta164

    2 жыл бұрын

    Obatuma pewatha munanma panawa🙏🙏🙏🙏

  • @maneeshasankaweerasigha9002

    @maneeshasankaweerasigha9002

    2 жыл бұрын

    @@seeta164 munanma🤔

  • @priyanikosgoda1074

    @priyanikosgoda1074

    2 жыл бұрын

    ☸️☸️☸

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    ඇත්තටම මෙි විඩියෝ ඉතාමත් වටිනවා .අනේ 🙏🙏🙏ලොවුතුරැ බුදු දහම වැදගත් අපේ සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි ..🙏🙏🙏ඔය තාත්තා උතුම් තාත්තා කෙනෙක් .තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @4768826
    @47688262 жыл бұрын

    ආගමක් අදහනවා කියන්නේ පුද්ගලික තේරීමක්. එබැවින් පැවිදි වීම පුද්ගලික තේරීමක් විය යුතුය්. මේ පියාගේ සමහර ප්‍රකාශවලට අනුව පෞද්ගලික තේරීම වෙනුවට පැවිදිවීමට බලහත්කාර සිදුවීම් ඇති බව දැනෙනවා. පොඩි හාමුදුරුවන්ගේ බාහිර පෙනුම මෙයට පැහැදිලි සාක්ෂියක්. කුඩා දරුවන් පැවිදි කිරීම, කුඩා දරුවන් මවුලවිවරුන් කිරීම, කුඩා දරුවන් හින්දු පූජකයන් කිරීම, කුඩා දරුවන් ක්‍රිස්තියානි පියවරුන් සහ කන්‍යා සොහොයුරියන් කිරීම වෙනුවෙන් පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම නීතිය හරහා තහනම් කල යුතුය්. ආගමික පූජකයෙකු වීමේ අයිතිය කෙනෙකුට ලබා දිය යුත්තේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි වයස් වලින් පසුව පමණි.

  • @ratawatawithshashi99

    @ratawatawithshashi99

    2 жыл бұрын

    ඔබ සිංහලෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි සහෝදරයා,

  • @indu3155
    @indu31552 жыл бұрын

    ඉතා වැදගත් මවයි පියයි ලොකු පිනක් ඹබෙි පවුලට උතුමි දලදාසමිද පිහිටයි 🌹🌺💮🌼🙏🙏🙏🙏🙏🙏

  • @rohinimabarna9183
    @rohinimabarna91832 жыл бұрын

    උතුම් නිවන් මග සාක්ශාත් වේවා ! සසරේ පින් කරල ඔබ තුමා එතෙර වෙන්න සසරින් පව්ලේ සැම සමගින්

  • @sirisal2914
    @sirisal29142 жыл бұрын

    ගොඩක් පරිස්සමින් ඉන්ඩ බුදුසරණයි තාත්තා හරිම විවෘතයි ස්වාමින් වහන්සේට තෙරුවන්සරණයි

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni25202 жыл бұрын

    තෙරුවන් සරනයි. ඔබ තුම හිතන සියලු පැතමි ඉටුවෙවා උතුමි නිර්වන්නයම ලැබෙවා

  • @manushasandaruwan6642
    @manushasandaruwan66422 жыл бұрын

    ඇස් වලට කඳුළු ආවා 🥺❤️ පිං වත් පවුලක් බුදු සරණයි 🙏

  • @peetarramesh4843

    @peetarramesh4843

    2 жыл бұрын

    Oba karana de Nam Vishal papa karmayak

  • @premalalwijesiri138

    @premalalwijesiri138

    Жыл бұрын

    මටත් කඳුළු ආවා. තෙරුවන් සරණයි.

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r2 жыл бұрын

    ඔබතුමා මුස්ලිම් වෙලා උපන්නත්..ඔයා සසරෙ පිං කරලා.. බුදු දහම වැළද ගන්නට..සාදූ සාදූ සාදූ... තෙරුවන් සරණයි

  • @Hlk_rafd

    @Hlk_rafd

    2 жыл бұрын

    kzread.info/dash/bejne/moOOyNWFeNXOgs4.html

  • @w.kchandima5295

    @w.kchandima5295

    2 жыл бұрын

    ඔබ පවුලේ සියලු දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @udeshikapriyadarshani1407

    @udeshikapriyadarshani1407

    2 жыл бұрын

    සාදු සාදු සාදු .සම්මා සම්බුදු සරනයි

  • @udeshikapriyadarshani1407

    @udeshikapriyadarshani1407

    2 жыл бұрын

    සසරෙ පෙරුම් පුරාගෙන ගෙනාපු පිං බලමහිමයෙන් උතුම් වු බුදු දහම අවබෝධ කරගෙන ඇත.සියලුදෙනාටම උතුම් වු නිර්වානය අවබෝධ කරගන්න ලබේවා .

  • @Hlk_rafd

    @Hlk_rafd

    2 жыл бұрын

    😜මුස්ලිම් උපත බව්ද්ධ විපත 🖕

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali81882 жыл бұрын

    ඔබතුමා සසර ගමනේ පින් කරලා ඇති. උතුම් බුදු සසුනට ඇතුළත් වෙලා සසර ගමන කෙටි කරගැනීමට. සියළු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!!

  • @Helasiri
    @Helasiri20 күн бұрын

    කුමන ආගමකට අයත් වුණත් පෙර පින මතු වුණාම හරි මගට යොමු වෙනවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා ඔබ සියලුම දෙනාට. සම්මා සම්බුදු සරණයි... 🙏🙏🙏

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi66462 жыл бұрын

    සාදු සාදු සාදු ..තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවපත් බවක් ලැබේවා ...

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k2 жыл бұрын

    සසර පුරුද්ද!!! ඔබ පවුල යෙහෙන් ආරක්ෂා වේවා ...💐💐💐💐💐

  • @user-qn3vf4oz5c
    @user-qn3vf4oz5c2 жыл бұрын

    අනේ මොහමඩ් තාත්තේ ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    2 жыл бұрын

    He is not Muslim. A person doesn't become Muslim just because born to a Muslim father. A person must pray 5 times daily , fast during month of Ramadan to called him self as a Muslim.

  • @gayankumara5075

    @gayankumara5075

    2 жыл бұрын

    @@munsirabdulla1900 සිංහලෙන් කතා කරපං තම්බියො

  • @gayankumara5075

    @gayankumara5075

    2 жыл бұрын

    @@munsirabdulla1900 ai ubata dukada ah??? Punda....🐷🐷🐷🐷

  • @DILANCHATHURA03-

    @DILANCHATHURA03-

    Жыл бұрын

    ​@@munsirabdulla1900 This is not true 😡😡

  • @sandanikanchana4806
    @sandanikanchana48062 жыл бұрын

    හරිම ආඩම්බරයක් දැනෙනවා...සහෝදරයා ඔබතුමා ගැන .🙏🙏🙏🙏🙏🙏

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb96512 жыл бұрын

    නිරන්තරයෙන් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා සියලු යහපත් ප්‍රර්ථනා එලෙසින්ම ඉටු වේවා!!!

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    ගොඩක් අන්‍යාගමික යෝ ⁣බුද්ධාගම ට අදහනවා එක සතුටුයි 👍

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja8942 жыл бұрын

    ආගම මොකක් උනත් ඔබ උතුම් නිර්වාණය කරා යන කෙනෙක් සාදු සාදු ඔබට ඉතා ඉක්මනට මාර්ගය අවබෝධ වේවා

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha75762 жыл бұрын

    පුත්‍ෙ ඔයා ගේ බලාපොරොත්තු ඉතා ඉක්මනින් ඉටු වෙිවා ...පුතා ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන්ගේම ආශිර්වාදය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ............!!!

  • @kanthikumari471
    @kanthikumari4712 жыл бұрын

    තෙරුවන් සරණයි දෙව්පිහිටයි හැමෝටම උතුම් නිර්වානයම අවබෝධ වේවා සාදූ සාදූ සාදූ 🌹🌹🌹🌹🌹🌹

  • @samanathisepalika2010
    @samanathisepalika20102 жыл бұрын

    අදහා ගන්න බැ මෙි වගේ උතුම් මනුස්සයෝ ඉන්වද කියලා බල තන්හාවෙන්උ උමතු වෙලා රටෙි ජිවිත අගාදයට අැදලා තමන්ගේ මඩිය තරකර ගන්න හදන සිංහල මි හරක්ට ඉගන ගන්න ගොඩක් දේවල් කියනව මෙි කතාවේ මෙි සසර කතරෙන් එතෙර වෙලා නිවන් පුරේ දොර ඇර ගන්නට පවුලේ සියලුම දෙනාට මේ පින් හේතු වෙිවා තෙරැවන් සරනයි

  • @Niranjilaperera2378
    @Niranjilaperera23782 жыл бұрын

    ඇත්තටම හරිම නිහතමානී පුද්ගලයෙක් ,ඒ වගේම ආගමක් මින්🌸සෙකුට ජීවිතය දිය යුතුයි.ජීවතයක් නසන්න හිතන ආගමක් ආගමක් වන්නේ නැහැ.එය ම්ලේච්ඡ ඇදහිල්ලක් පමනයි ...බුදුන්ගේ කරුනා මහිමය ඒ සියල්ල අභිබවා ගිය කරුණාවක් සහ දයාවක්...🙏💯✅

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔබගේ හීන සැබෑ වෙනවා.දාර්මික ගතිපැවතුම් එක්ක ජීවත් වෙන ඔබට තෙරුවන් සහතිකම

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59792 жыл бұрын

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා අපසියළුදෙනාටමත්,ආගම්බෙදවලින්, ධර්මය අවබෝධ වේවා

  • @jayanthasenawirathna3723

    @jayanthasenawirathna3723

    2 жыл бұрын

    Hello

  • @nipuludayantha8944
    @nipuludayantha89442 жыл бұрын

    ජාති,කුල,ආගම මොනවා උනත් පෙර සසරෙ පුරුද්දට මේ ආත්මෙදිත් ඔබට සම්මා දිට්ටිය ලැබිලා තියෙනවා ...උප්පැන්නයට බෞද්ධ ලේබල් ගහගෙන ඉන්න අපට වඩා ඔබ පින්වන්තයි...ඔබ පවුලට තෙරුවන් සරණයි !!!

  • @uthpalasiriwardana6493

    @uthpalasiriwardana6493

    2 жыл бұрын

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55722 жыл бұрын

    ඔබ සියලු දෙනාම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේ වා

  • @udawattagedonpreethima1146
    @udawattagedonpreethima11462 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබලාට මේ ආත්මයේ උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @maduranaga8037
    @maduranaga80372 жыл бұрын

    උතුම් වූ නිර්වානය අවබෝධ වේවා .. තෙරුවන් සරණයි 🙏🙏

  • @nethmikaweesha4135
    @nethmikaweesha41352 жыл бұрын

    ඇත්තටම මම තාම 9 වසරේ.. මාත් මගේ ආගමට ගොඩක් ආදරෙයි. මාත් බෞද්ධාගමේ. ඒත් මේ තාත්තා මුස්ලිම් ආගමේ උපන් තාත්තා කෙනෙක්. බණ අහන්න කොච්චර ආස උනත් අධ්‍යාපනයට ම හිර වෙලා ඉන්නේ.. දැන් රටේ තියෙන තත්වෙත් එක්ක online education එක හිර වෙලා. වෙනද වගේ පන්ති වලට හරි වෙලාවක් නැහැ. සර්ට පුලුවන් හැම වෙලාවකම පන්ති වැටෙනවා.. බණ අහනකොට හිතට දැනෙන සැනසීම වෙන මොනා කරත් ලැබෙන්නේ නැහැ. දෙමව්පියෝ කියනවා හොදට ඉගෙන ගන්න එතකොට තවත් දුක් විදින්න ඕනේනැහැ කියලා. ඒත් ඉඛෙන ගෙන ඉවර වෙලා ඒ දුකින් කවදාවත් ගොඩ වෙන්න බැ. ඉගෙන ගෙන හොද තැනකට ගියත් එතනින් පස්සෙත් අපි ගොඩක් දුක් විදිනවා ජීවිතේගෙවන්න්න.. බෞද්ධ උනත් සමහර මිනිස්සු ඉන්නවා හැමදාම නොමැරි ජීවත් වෙනවා වගේ. පැවදි වෙන්අං ආසාව තිබ්බත් ඒකට හිත හදා ගන්න ගොක් අමාරුයි... මම ප්‍රාර්ථනා කරන මේ උතුම් වූ ගෞතම බුද්ධශාසනයේදීම සැපසහගත ප්‍රතිපදාවකින් උතුම් වූ නිර්වානයම ලබා ගන්න හැකි වේවා කියායි... තාත්තේ ඔයාටත් ඔයාගේ පවුලේ හැමටත් සැපසහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වානය මේ ආත්ම භාවයේදීම ලැබේවා ! සාදු! සාදු! සාදු ! නමෝබුද්ධාය ! උතුම් බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏🙏🙏

  • @sanjeewasamarakoon6942

    @sanjeewasamarakoon6942

    2 жыл бұрын

    තෙරුවන් සරණයි දුවෙි

  • @ishaniwalisundara7005

    @ishaniwalisundara7005

    2 жыл бұрын

    අම්මා චූටි කාලෙ *ඔයා ලොකු වෙලා ඉංජිනේරුවෙක් වෙන්න* කියල ළමේක්ට කියපු නිසා එයා මොරටු ඉන්ජෙක් වුණා. පස්සෙ ඩිග්‍රිය අම්මා අතට දීලා *අම්මේ, මං අම්මා ඉල්ලපු දේ ගෙනත් දුන්නා. දැන් අම්මා සතුටින්නෙ නේද ඉන්නෙ.. අම්මෙ මටත් මගෙ සතුට හොයාගෙන යන්න ඉඩදෙන්න..* කියලා අම්මලගෙන් අවසර අරන් පැවදි දිවියට එළඹුනා.. මේක මෑත කාලයේ මං අත්වින්ඳ සත්‍යම සිද්ධියක්. ඉතින් නංගා අපිත් පුළුවන් තරන් කුසල් වඩමු. දෙමව්පියන් මානසිකව සතුටු කරමු. ඉන් පස්සෙ අපි දෙමාපියන්ගෙන්ම විවරණ ගමු 🙏🙏

  • @gayankumara5075

    @gayankumara5075

    2 жыл бұрын

    ♥♥♥♥

  • @isharatewankabandara5499
    @isharatewankabandara54992 жыл бұрын

    බෞද්ධයන් විදිහට අපිට ගොඩක් සතුටුයි මේ පිරිස තෙරුවන් සරණ යෑම පිළිබදව.....මේ අය බුදු රජාණන් වහන්සේ දෙසූ පරිදි ගොඩක් පින් කරලා තෙරුවන් සරණ යන්න....නිවන් අවබෝධය වේවා...තෙරුවන් සරණයි...

  • @sandhyajayawardhna4846

    @sandhyajayawardhna4846

    2 жыл бұрын

    ඔබ උතුම් මිනිසෙක් ..තෙරුවන් සරනයි

  • @sldinuape2477

    @sldinuape2477

    2 жыл бұрын

    Theruwan saranai bro. Contact number please. Please. Please...🙏🙏🙏 SADU.

  • @dammikabhr8246
    @dammikabhr82462 жыл бұрын

    ඇත්තටම අහන්න ආස හිතෙන හොඳ ආදර්ශමත් ඇත්තටම දේශනාවක් ඔබතුමා හරිම පින්වන්තයි ඒ වගේම වගේම වාසනාවන්තයි උපදින හැම ආත්මයකම ඔබතුමා හරිම පින්වන්ත වෙයි වාසනාවන්ත වෙයි තෙරුවන් සරණයි

  • @shiransuranjith9491
    @shiransuranjith94912 жыл бұрын

    නමොබුද්දාය අමා නිවන් නිවන්සුව බොහො දුර නොවේවා නියත මිත්‍තියා දුෂ්ටි යෙන් අත මිදුන උතුම් පිනෙන් සාසර දුක නිවෙවා

  • @indrakumari8584
    @indrakumari85842 жыл бұрын

    සංජය. මල්ලි. නූබෙ. අදරනිය. බිරිඳ.. ගැන. කාතා. කරපූ. හැම. වචනයක්. හරිම.. සංවෙදියි.. ඒත්.. මල්ලි. ඔයාගේ. පැතුමි. ඉටුවෙවා. සම්මා සම්බුදු සරණයි. සිංගප්පුරැවෙ

  • @kkjewwani3498

    @kkjewwani3498

    2 жыл бұрын

    සංජයමල්ලී මම සවුදි අරාබියේ සිට ඔබේ පවුලේ අයටත් සම්මා සම්බුදු සරණයි

  • @nisanthilakmali7300
    @nisanthilakmali73002 жыл бұрын

    ගොඩක් සතුටුයි ඔබලාගේ සියලු පැතුම් ඉටු වේවා සම්මා සම්බුදු සරණයි

  • @nadeekadeepthi7158
    @nadeekadeepthi71582 жыл бұрын

    මේ සසරේ ඔබ පවුලේ සැමට නිර්වානාවබෝදයම ලැබේවා!

  • @nisansalasamarakoon1976
    @nisansalasamarakoon19762 жыл бұрын

    සින්හල ජතියට හිස නමල ගරු කරනව කියද්දි පුදුමාකාර මනුශිය කමක් දනුනා.ඔබ පුදුමාකාර මනුෂ්‍යත්වයක් තියෙන කෙනෙක්.බුදුසරනයි

  • @anisansala9353

    @anisansala9353

    10 ай бұрын

    සින්හල ජාතියට නෙවෙයි ඔහු හිස නැමුවෙ තථාගත අමා මෑනියන් වහන්සේටයි.

  • @anushikagarshanl5647
    @anushikagarshanl56472 жыл бұрын

    හරිම වඩින කතාවක් සිහංලයාට හෙදම පඩමක් සීයලුම දෙනාටම බුදුසරනයි

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    2 жыл бұрын

    He is not Muslim. A person doesn't become Muslim just because born to a Muslim father. A person must pray 5 times daily , fast during month of Ramadan to called him self as a Muslim.

  • @cdw9244

    @cdw9244

    2 жыл бұрын

    @Munsir Abdulla then you go to eternal heaven if you just do them everyday,every year?

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    2 жыл бұрын

    @@cdw9244 "I (Allah)have only created Jinns and men, that they may serve Me". Quran verse 51: 56

  • @cdw9244

    @cdw9244

    2 жыл бұрын

    @@munsirabdulla1900 I dont care about 1800 yo book written by a child molester/male domination supporter🥴

  • @munsirabdulla1900

    @munsirabdulla1900

    2 жыл бұрын

    @@cdw9244 when Mary gave birth to Jesus She was 13 years old.When Buddha Married Yashodara ,She was 16 years old. In modern world context both Mary and Yashodara were children too,as in some countries Marriageable age is above 18.😂🤣please listen to below you tube which is explained by a non Muslim.

  • @rushantharenuka8051
    @rushantharenuka80512 жыл бұрын

    උතුම්වූ තුණුරුවන් සරණයි !!! නිදුක් නිරෝගී දීඝායූ වේවා !!! සසර සුවපත් වෙත්වා !!!!!!!

  • @sipbandara8032
    @sipbandara80322 жыл бұрын

    මොහොමඩ් රාශික් මහතාණනි....මම ඔබේ පියාණන්ට හිස නමා වන්දනා කරනවා....ඉස්ලාම් ආගමේ වෙලත් දරුවව කුඩා කල ඉදලම පන්සල වෙත යොමු කලාට.....ඔබ සැම සසරේ පින් කර තිබෙනවා බෞද්ධ දර්ශනයේ ඇති සත්‍යය දකින්නට.....අද උපතින් බෞද්ධයෝ වෙලත් ඉන්නේ මිත්‍යාදෘශ්ටිකයො වගේ....උන්ට ගහලවත් පන්සලකට යවන්න බෑ....එක්කො පන්සල් කියල රිංගන්නෙ.... බුදුහාමුදුරුවො මරලහරි බුදුවෙන්න දගලන හොරු ඉන්න ගුබ්බෑයම් වලට....ඔබතුමන්ලා අපට ලොකු ආදර්ශයක්...හරිම සතුටුයි....තෙරුවන් සරණයි ඔබ සැමට....!!!

  • @Samankumara21.
    @Samankumara21.2 жыл бұрын

    ඔබ මේලෝකය අවබෝධ කරගත් නියම මිනිසෙක්

  • @captainnemo5907
    @captainnemo59072 жыл бұрын

    පිර පින තියනවනම් කොතන සිටියත් බුදු දහමට කවදා හරි එක් වෙනවා😊🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithraperera2896

    @sumithraperera2896

    2 жыл бұрын

    Eka nam sahathika aththa

  • @captainnemo5907

    @captainnemo5907

    2 жыл бұрын

    @@sumithraperera2896 😘

  • @mahomadsalman5044

    @mahomadsalman5044

    Жыл бұрын

    😈💩👹

  • @mahomadsalman5044

    @mahomadsalman5044

    Жыл бұрын

    🐶🐕🐩🐩

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    හරිම සතුටුයි මල්ලි නිවනට යන ඔබට බුදු සරණයි දෙවිපිහිටයි .බුදුන් වැද්දෝත් වරදින්නේ නැහැ .👍👍❤️❤️❤️🙏🙏

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62702 жыл бұрын

    පිං ඇත්තෝ මෙලොවත් පරලොවත් දෙලොවම සතුටු වෙනවා....ඒකට උප්පත්ති ගෝත්‍රිය අදාල ම නෑ...මෝහයෙන් මුලා ඌ හැමටම ප්‍රඥාව පහල වේවා!❤️

  • @rohanialwis8196
    @rohanialwis81962 жыл бұрын

    ඔබ සියලුදෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වේවා සසර ගමන කෙටි වේවා බුදුසරනයි

  • @renukaherath855
    @renukaherath855 Жыл бұрын

    ඇස් දෙකට කදුළු අවා ඒ කතාව අහලා ඒ තාත්තා ග. බුදුසරණයි. 🙏🙏🙏

  • @dilinidilrukshi5593
    @dilinidilrukshi55932 жыл бұрын

    හරිම සතුටුයි .ගොඩක් බුද්ධිමත්ව වචන ගලපනවා.පුදුම ධර්මාවබෝධයකින් යුතු කෙනෙක් .බුදු සරණයි

  • @pathminipathmini8053
    @pathminipathmini80532 жыл бұрын

    සිය පවුලටම දළදා සමිඳු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26772 жыл бұрын

    ඔබ තුමා ඇතුලු පවුලේ සියලුම දෙනාට සසර ගමන කෙටියි කරගන්න තුනුරුවන්ගේ පිහිට අරක්ෂව ලැබේව

  • @malanikarunasinha1589

    @malanikarunasinha1589

    2 жыл бұрын

    Mohmat piyat budusatni

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara47322 ай бұрын

    මෙි මහත්මයා සහ පවුලේ සියලුදෙනාට නිවන් සුව අත්වෙිවා.

  • @janithgunasekera4068
    @janithgunasekera40682 жыл бұрын

    හරිම ප්‍රසන්න තාත්තා කෙනෙක්.. බොහොම පින් ඇති අයෙක්.. තෙරුවන් සරණයි!

Келесі