දියසෙන් කුමාරයා එනවා එනවාමයි | 2023 ජූනිවලින් පස්සේ තීරණාත්මකයි | Anoj De Silva Wedamahatha

තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Anoj_De_Silva #Diyasen #Predictions2023

Пікірлер: 685

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Жыл бұрын

    මට මගේ රටට ආදරය කරන ගහකොල ආරක්ෂා කරන ගොවීතැන අපේ දේශීය බෝග වගාකරන යූක්තිය රජයන කේනේක් බීහීවේවා

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Жыл бұрын

    අපේ රටට සෞභාග්‍යය උදාවේවා!!!

  • @prabathsameera7046
    @prabathsameera7046 Жыл бұрын

    හෙළය යනු ලෝකයේම හැරවුම් ලක්ෂ්‍යයම වේවා!!! ජය ශ්‍රී රාවණා.....

  • @dinhaswijesuriya4491

    @dinhaswijesuriya4491

    10 ай бұрын

    මම දියසෙන් නෙවෙයි. අපිට ඕන විද්යාත්මක දියුණුවක්. පකේ දියසේන්ගෙන් වැඩක් නෑ. ටෙස්ලා, අයින්ස්ටයින්, ආචාර්ය චානක්‍ය වගේ කෙනෙක් ඕන. බුදු දහම විද්‍යාව ඉදිරියේ මිත්‍යාවක් වෙලා තියෙන්නේ දියසෙන් මන්ද මානසිකයෝ නිසා. උන්ට ඔක්කොටම වඩා ලොකුය් හාස්කම්. ඇයි? දියසෙන් supermanda? උබටත් පුළුවන් දියසෙන් වෙන්න. අපිට ශක්තිය නෑ තාම බෞද්ධ ශිෂ්ටාචාරයේ විද්යාත්මක බව පෙන්නන්න. හැබැයි කට තියෙන්නේ සිංහල බෞද්ධ පතරන්ගෙට. බුදු හාමුදුරුවෝ සන්සාරේම දුක් විඳලා ධර්මය දේශනා කළ. උබලා දියසේනයෙක් එනකන් හුල්ලනවා. අපේ රට විනාස වුනොත් බුදු දහම විනාසයි. පන්සල් හදන එක නෙමේ බුදු දහම. ඒක දර්ශනයක්

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    5 ай бұрын

    දියසෙන් කෙසෙවෙතත් අනුර කුමාර දියසෙන් ඵනවා ඵනවා මයි.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Жыл бұрын

    මහ බෝසතුන් වහන්සේ කෙනෙකු හමුවේ ලොව්තුරා සියලු සම්පත් උදාවේවා .

  • @deepald.g.d2664
    @deepald.g.d2664 Жыл бұрын

    ඔබ තුමා කියපු බොහෝ දේවල් මේ වෙනකොට සිදුවී හමාරයි. අපි අවුරුදු 10ක පමණ සිට ඒ දේවල් අත්දැකීමෙන් දන්නවා. තෙරුවන් සරණයි ඔබතුමාට..

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    Жыл бұрын

    ආ එහෙම නම් වික්‍රච්චි තමා "දිය සේල". මොකද දන්නවාද ? ඔහුට දියරෙද්ද අන්දවලා නාවන්න හදද්දී , එක කණකට ගැහුවොත් අනෙක් කණත් හරවන්න කිව්වා වගේ , ඔහු අත එහෙම උස්සලා දිය රෙද්ද අන්දවන කෙනාට සහාය පල කලා. පියාණනි නොදැන කරන වරදට මොහුන්ට සමාව දෙන්න කියන්නා වගේ , අර එක එක ඒවා වට්ටලා පව් පුරෝගන්න හදද්දී ඕවා වට්ටන්න එපා කිව්වා . හැබැයි ප්‍රශ්නේ මේකයි, 1)දෙසැම්බර් 25 බ්‍රාහ්මණයා පාදිලිවරයෙක් එක්ක කරපු වීඩියෝ එකේ ඔහු දෙවන ජීසස් කිව්වේ ඇයි ???? ජීසස්ගේම පුනරුත්පත්තිය කියලනේ කියන්න තිබුණේ . රැවුලත් ඒ වගේම හින්දා . 2) ඔහුට සමාව දීපු ගැස්ට්‍ර මහත්තයාට විරුද්ධව පැමිණිළි කළේ ඇයි ?????? පැමිණිළි නොකර හිටියානම් ඔහු පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් කියලා කියන්න තිබුණනේ. ඔය වැරදි දෙක ඔහු කළේ නැති නම් , ඔහු තමා නියම "දිය සේල" වෙන්නේ . දැන් ඔහු කාන්තාවකට.........දීලා , "දිය සෙවළ " වෙලා ඉන්නේ . අපරාදේ සුරනිමල යෝධයා මේ පාරත් අගමැති වෙන්න හිටියේ දුටුගැමුණු රජතුමාව ජනාධිපති කරවලා. දැන් ඒ අවස්ථාව ගිලිහුණා නේද ????

  • @deepald.g.d2664

    @deepald.g.d2664

    Жыл бұрын

    @@indikagunasekera7764 මං වික්‍රම ආරච්චි ගැන මොකුත් කියල නැහැනෙ මෙතන. . . ඔයා වික්‍රම ආරච්චි ගැන කියන කෙනෙකුට මේක කියන්න

  • @dennismalan1038
    @dennismalan1038 Жыл бұрын

    අපේ හෙල රජු❤️❤️☝️🙏🙏

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 Жыл бұрын

    එන්නම වෙනවා සිංහල ජාතිය මහ පොළොවෙන් අතුගා දමා සිංහල භාෂාව නැත්තට නැති කිරීමට 1505 සිට මේ දක්වා මෙරට පාලකයෝ ගෙනයන සක්කිලි ක්‍රියාවන් නිමා කිරීමට හෙළයෙක් මේ රට‍ භාරගත යුතුමයි 👍❤️🙏

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    ඔව් .... ඉඩම් ටිකයි කෙල්ලෝ ටිකයි පරයෝ ගාව .... කොල්ලෝ කුඩු ගහනවා .... තව ඉවසන්න දෙයක් නම් නෑ .... බුදුසරණයි ....!

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    සතුටුයි ඇත්තටම හරිම සතුටුයි ..... ගෑණු කෙනෙක් ජාතිය ගැන කැක්කුමෙන් කතා කිරීම හරිම දුර්ලභ යි ..... බුදුසරණයි ....!

  • @priyanthinagoda5236

    @priyanthinagoda5236

    Жыл бұрын

    @@madutharanga7654 ඔබටත් තෙරුවන් සරණේ පිහිටයි ❤️

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    10 ай бұрын

    ​@@madutharanga7654ඔව් මයි .... මටත් සතුටුයි .... ඒ වගේම පුදුම යි .... මේ කාලේ හොයන්නත් අමාරුයි .... ඉන්නා උන් එක්කෝ ෂාරුක් , එක්කෝ විජය , එක්කෝ කොරියන් කාරයෙක් එක්ක අසවල් දේ කරගන්නම සැදී පැහැදී ඉන්නේ .... බුදුසරණයි ....!

  • @inokawijerathna2056
    @inokawijerathna2056 Жыл бұрын

    ඔබතුමාගෙන් වසර ගණනාවක් නොයෙක් අසනීප වලට ප්‍රතිකාර අරගෙන සුවපත් වූ අයෙකු වශයෙන් මට ඔබතුමා විශ්වාසයි .තෙරුවන් සරණයි ඔබතුමාට .🙏🙏🙏

  • @hashanmax

    @hashanmax

    Жыл бұрын

    Mata wedamahaththayawa sambanda karaganna kramayak dennako

  • @inokawijerathna2056

    @inokawijerathna2056

    Жыл бұрын

    @@hashanmax මහකන්ද වෙදමැදුරට එන්න

  • @KapilaWimalasena

    @KapilaWimalasena

    Жыл бұрын

    මේවා නිකම් බවුබුත කථා

  • @KapilaWimalasena

    @KapilaWimalasena

    Жыл бұрын

    අපි බලාගෙන ඉමු තව කල්පයක්

  • @surangamanoj8454
    @surangamanoj8454 Жыл бұрын

    ලස්සන වැදගත් කාලෝචිත සත්‍ය කතාවක්. වෙදමහත්මයා ඔබතුමාට බුදුසරනයි දෙවිපිහිටයි 🙏❤️❤️❤️

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    Жыл бұрын

    ආ එහෙම නම් වික්‍රච්චි තමා "දිය සේල". මොකද දන්නවාද ? ඔහුට දියරෙද්ද අන්දවලා නාවන්න හදද්දී , එක කණකට ගැහුවොත් අනෙක් කණත් හරවන්න කිව්වා වගේ , ඔහු අත එහෙම උස්සලා දිය රෙද්ද අන්දවන කෙනාට සහාය පල කලා. පියාණනි නොදැන කරන වරදට මොහුන්ට සමාව දෙන්න කියන්නා වගේ , අර එක එක ඒවා වට්ටලා පව් පුරෝගන්න හදද්දී ඕවා වට්ටන්න එපා කිව්වා . හැබැයි ප්‍රශ්නේ මේකයි, 1)දෙසැම්බර් 25 බ්‍රාහ්මණයා පාදිලිවරයෙක් එක්ක කරපු වීඩියෝ එකේ ඔහු දෙවන ජීසස් කිව්වේ ඇයි ???? ජීසස්ගේම පුනරුත්පත්තිය කියලනේ කියන්න තිබුණේ . රැවුලත් ඒ වගේම හින්දා . 2) ඔහුට සමාව දීපු ගැස්ට්‍ර මහත්තයාට විරුද්ධව පැමිණිළි කළේ ඇයි ?????? පැමිණිළි නොකර හිටියානම් ඔහු පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් කියලා කියන්න තිබුණනේ. ඔය වැරදි දෙක ඔහු කළේ නැති නම් , ඔහු තමා නියම "දිය සේල" වෙන්නේ . දැන් ඔහු කාන්තාවකට ...........දීලා , "දිය සෙවළ " වෙලා ඉන්නේ . අපරාදේ සුරනිමල යෝධයා මේ පාරත් අගමැති වෙන්න හිටියේ දුටුගැමුණු රජතුමාව ජනාධිපති කරවලා. දැන් ඒ අවස්ථාව ගිලිහුණා නේද ????

  • @user-nj8fw8iq4u

    @user-nj8fw8iq4u

    11 ай бұрын

    Deyasanla

  • @susa3082
    @susa3082 Жыл бұрын

    ප්‍රායෝගිකව ඇත්ත කතා කරන එකම කෙනා ❤️👑

  • @sisiradesilva

    @sisiradesilva

    9 ай бұрын

    මොනවද බන් මූ කියන ඇත්ත​. කෝ දියසේනය ආවද​?

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x Жыл бұрын

    පුතේ ඔබ අද හස්. පැහැදිලි. කීරීම හරි යට. හරි. ඉක්මනට ම අපේ රට ගොඩ ගන්න ඔබ තුමා ට පූළුවන්. පැකිලීමකින්. තොරව. ඉදිරි පත්. වෙන්න ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    Жыл бұрын

    ආ එහෙම නම් වික්‍රච්චි තමා "දිය සේල". මොකද දන්නවාද ? ඔහුට දියරෙද්ද අන්දවලා නාවන්න හදද්දී , එක කණකට ගැහුවොත් අනෙක් කණත් හරවන්න කිව්වා වගේ , ඔහු අත එහෙම උස්සලා දිය රෙද්ද අන්දවන කෙනාට සහාය පල කලා. පියාණනි නොදැන කරන වරදට මොහුන්ට සමාව දෙන්න කියන්නා වගේ , අර එක එක ඒවා වට්ටලා පව් පුරෝගන්න හදද්දී ඕවා වට්ටන්න එපා කිව්වා . හැබැයි ප්‍රශ්නේ මේකයි, 1)දෙසැම්බර් 25 බ්‍රාහ්මණයා පාදිලිවරයෙක් එක්ක කරපු වීඩියෝ එකේ ඔහු දෙවන ජීසස් කිව්වේ ඇයි ???? ජීසස්ගේම පුනරුත්පත්තිය කියලනේ කියන්න තිබුණේ . රැවුලත් ඒ වගේම හින්දා . 2) ඔහුට සමාව දීපු ගැස්ට්‍ර මහත්තයාට විරුද්ධව පැමිණිළි කළේ ඇයි ?????? පැමිණිළි නොකර හිටියානම් ඔහු පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් කියලා කියන්න තිබුණනේ. ඔය වැරදි දෙක ඔහු කළේ නැති නම් , ඔහු තමා නියම "දිය සේල" වෙන්නේ . දැන් ඔහු කාන්තාවකට ..........දීලා , "දිය සෙවළ " වෙලා ඉන්නේ . අපරාදේ සුරනිමල යෝධයා මේ පාරත් අගමැති වෙන්න හිටියේ දුටුගැමුණු රජතුමාව ජනාධිපති කරවලා. දැන් ඒ අවස්ථාව ගිලිහුණා නේද ????

  • @janaka5423

    @janaka5423

    Жыл бұрын

    අනේ ගොන් ගැනී

  • @shriyanihemamalie9194

    @shriyanihemamalie9194

    Жыл бұрын

    Oa ka number hai Mukaddar

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! නිර්මාන්ස-කෙනෙක් වී නීරෝගී වේවා!

  • @ramyama2066
    @ramyama2066 Жыл бұрын

    අපේ රටේ ජනතාවට මේ ගැන වැටහීමක් නැත. ඔබතුමාට තෙරුවන් සරණයි 💖

  • @dinhaswijesuriya4491

    @dinhaswijesuriya4491

    10 ай бұрын

    ලංකාවෙන් විද්‍යාඥයින් බිහි නොවීම ගැටලුවට හෙතුවය්

  • @chanakapieris3919
    @chanakapieris3919 Жыл бұрын

    කවුරැන් කෙසේ කිවත් දියසෙන් යනු මෙි කැඩි බිදි ගිය රටත් ලෝකයත් යළි ගොඩනගා ඹහු ⁣ඒ සැපසමිපත් නොලබා උතුම් වු නිවන් අවබෝධය කරා සසුන් ගතවන රජෙකි..තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @disnakanthi8140

    @disnakanthi8140

    Жыл бұрын

    Aniwaryen ohu ehemama wenna ona apita henagahuwwe thanhakara malaperetha Aya nusa

  • @z12c59

    @z12c59

    Жыл бұрын

    ඔයා එයාව අදුනනවද.?

  • @tharindutheekshana6392

    @tharindutheekshana6392

    Жыл бұрын

    😂

  • @sanathjayamanna9555

    @sanathjayamanna9555

    Жыл бұрын

    දියසෙන් යනු අනිවාර්යයෙන්ම අනුර කුමාර තමයි.ඇයි ඔබ තුමා ඒ ගැන කෙලින් නොකියන්නෙ.

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    ඔව් .... නිවනටම වීර්‍ය කරනා කෙනෙක් .... අපිට අනුකම්පාවෙන් එනවා .... ඡන්දයෙන් නොවේ එන්නේ .... මහජන ආරාධනා වැඩී ගිය කළ බලයට පැමිණේ .... 💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..... ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ....! ⛵⛵⛵⛵

  • @amithaebert5415
    @amithaebert5415 Жыл бұрын

    ඉවසමු තව ටිකක්. බලාගෙන ඉන්නේ ඔබතුමාගේ වචනය විශ්වාස කරමින්

  • @amitsumana1214
    @amitsumana1214 Жыл бұрын

    අනේ දැන්වත් අපේ රටට හොද රජ කෙනේක් පහල්ල වේවා ඔබට බුදු සරණයි අපිට තවත් රට දුක් විදින්න බැ දෙවියනේ 🙏🙏🙏🙏

  • @nayanadarshani7584

    @nayanadarshani7584

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sethmikumari5384
    @sethmikumari5384 Жыл бұрын

    ස්තුතියි ඔබ දෙපලට සර් ඔබතුමාගේ වටිනා අදහස් අපට හරිම වටිනවා ඉතිං ඔබතුමාගේ තියෙන ශක්තිය උපයෝගි කරගෙන මේ රට විනාශ කරන එවුන් එලවා අපේ රට රැක දෙන්න ගොඩාක් පිං සර් තෙරැවන් සරණයි

  • @sarathlahiru8493

    @sarathlahiru8493

    Жыл бұрын

    අනිවාර්යෙන්ම . තෙරුවන්සරනයී !

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    Жыл бұрын

    ආ එහෙම නම් වික්‍රච්චි තමා "දිය සේල". මොකද දන්නවාද ? ඔහුට දියරෙද්ද අන්දවලා නාවන්න හදද්දී , එක කණකට ගැහුවොත් අනෙක් කණත් හරවන්න කිව්වා වගේ , ඔහු අත එහෙම උස්සලා දිය රෙද්ද අන්දවන කෙනාට සහාය පල කලා. පියාණනි නොදැන කරන වරදට මොහුන්ට සමාව දෙන්න කියන්නා වගේ , අර එක එක ඒවා වට්ටලා පව් පුරෝගන්න හදද්දී ඕවා වට්ටන්න එපා කිව්වා . හැබැයි ප්‍රශ්නේ මේකයි, 1)දෙසැම්බර් 25 බ්‍රාහ්මණයා පාදිලිවරයෙක් එක්ක කරපු වීඩියෝ එකේ ඔහු දෙවන ජීසස් කිව්වේ ඇයි ???? ජීසස්ගේම පුනරුත්පත්තිය කියලනේ කියන්න තිබුණේ . රැවුලත් ඒ වගේම හින්දා . 2) ඔහුට සමාව දීපු ගැස්ට්‍ර මහත්තයාට විරුද්ධව පැමිණිළි කළේ ඇයි ?????? පැමිණිළි නොකර හිටියානම් ඔහු පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් කියලා කියන්න තිබුණනේ. ඔය වැරදි දෙක ඔහු කළේ නැති නම් , ඔහු තමා නියම "දිය සේල" වෙන්නේ . දැන් ඔහු කාන්තාවකට..... දීලා , "දිය සෙවළ " වෙලා ඉන්නේ . අපරාදේ සුරනිමල යෝධයා මේ පාරත් අගමැති වෙන්න හිටියේ දුටුගැමුණු රජතුමාව ජනාධිපති කරවලා. දැන් ඒ අවස්ථාව ගිලිහුණා නේද ????

  • @VishakaIrangani-ft7tq

    @VishakaIrangani-ft7tq

    8 ай бұрын

    B.s

  • @pradeepkumara4422
    @pradeepkumara4422 Жыл бұрын

    ඔබතුමා වැනි උතුමෙක් මෙවන් කාලයක මේ රට තුල පහලවීමම අපි ලබපු ලොකු භාග්‍යක්.

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    Жыл бұрын

    ආ එහෙම නම් වික්‍රච්චි තමා "දිය සේල". මොකද දන්නවාද ? ඔහුට දියරෙද්ද අන්දවලා නාවන්න හදද්දී , එක කණකට ගැහුවොත් අනෙක් කණත් හරවන්න කිව්වා වගේ , ඔහු අත එහෙම උස්සලා දිය රෙද්ද අන්දවන කෙනාට සහාය පල කලා. පියාණනි නොදැන කරන වරදට මොහුන්ට සමාව දෙන්න කියන්නා වගේ , අර එක එක ඒවා වට්ටලා පව් පුරෝගන්න හදද්දී ඕවා වට්ටන්න එපා කිව්වා . හැබැයි ප්‍රශ්නේ මේකයි, 1)දෙසැම්බර් 25 බ්‍රාහ්මණයා පාදිලිවරයෙක් එක්ක කරපු වීඩියෝ එකේ ඔහු දෙවන ජීසස් කිව්වේ ඇයි ???? ජීසස්ගේම පුනරුත්පත්තිය කියලනේ කියන්න තිබුණේ . රැවුලත් ඒ වගේම හින්දා . 2) ඔහුට සමාව දීපු ගැස්ට්‍ර මහත්තයාට විරුද්ධව පැමිණිළි කළේ ඇයි ?????? පැමිණිළි නොකර හිටියානම් ඔහු පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් කියලා කියන්න තිබුණනේ. ඔය වැරදි දෙක ඔහු කළේ නැති නම් , ඔහු තමා නියම "දිය සේල" වෙන්නේ . දැන් ඔහු කාන්තාවකට......... දීලා , "දිය සෙවළ " වෙලා ඉන්නේ . අපරාදේ සුරනිමල යෝධයා මේ පාරත් අගමැති වෙන්න හිටියේ දුටුගැමුණු රජතුමාව ජනාධිපති කරවලා. දැන් ඒ අවස්ථාව ගිලිහුණා නේද ????

  • @sagarikaperera8201

    @sagarikaperera8201

    Жыл бұрын

    😂

  • @sugathgamage9982

    @sugathgamage9982

    Жыл бұрын

    දියසෙන් එන්නෙ අමුඩෙ ගහගෙන මේවට අහුවෙන මෝඩයො මේ රටේ තවම ඉන්නවද

  • @malanipathirana8076
    @malanipathirana8076 Жыл бұрын

    අපේ ඉරණම සැබවින් ම" හරි මග උදෙසා " ඉටුවන බව සත්‍ය යයි නියතයි බුදුසරණයි දෙව් පිහිටයි වාසනාවන්!!!

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    අපි තාමත් බලන් ඉන්නවා ❤🙏

  • @IkigaiJCC
    @IkigaiJCC Жыл бұрын

    සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා..!!

  • @madumaths1852
    @madumaths1852 Жыл бұрын

    මාර දැනුමක්නෙ මාර අවබෝධයක්නෙ. මේතරම් හැම විශයක්ම දන්න කෙනෙක් මට කවරදාකවත් හමුවී නැත

  • @Dill_Neon

    @Dill_Neon

    Жыл бұрын

    පොඩ්ඩක් "රාමුව" එහෙමත් බලන්න

  • @chanmali8561
    @chanmali8561 Жыл бұрын

    ජයවේවා ඔබතුමාට .තෙරුවන් සරනයි

  • @nipuntharaka8050
    @nipuntharaka8050 Жыл бұрын

    ඉතාම වටිනා සාකච්ඡාවක්🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @upekshapriyaniwarusawithan8475
    @upekshapriyaniwarusawithan8475 Жыл бұрын

    ඔබතුමා කවදාවත් කාවවත් විවෙචන කරන්න කාලය නාස්ති කලේ නෑ.ඒත් එතුමා දන්න හා එතුමට දැනෙන බොහෝදේ හැමදාමත් අපිට කිව්වා .ඒත් අපේ මිනිස්සු කීයෙන් කීයද මේවා තෙරුම් ගන්නේ.ඒකට හේතුව නොදැනුවත්කමට වඩා අපේ මිනිස්සු හරි කුහකයි.දෙයක් ගැන හොයනවට වඩා තමන් සියල්ල දන්නවා කියලා හිතගෙන අනුන් විවේචනය කරන එක අපේ රටේ මිනිස්සුන්ගෙ පුරුද්ද .ඒත් වෙන්න ඕන හරි දේ හොයන එක.🙏🙏🙏🙏🙏

  • @sisiradesilva

    @sisiradesilva

    9 ай бұрын

    මොනවද බන් මූ කියන ඇත්ත​. කෝ දියසේනය ආවද​?

  • @sagarikaperera8201
    @sagarikaperera8201 Жыл бұрын

    දියසෙන් කියා වෙනකෙකු නැත. තමාගේ රටට තමා යහපතක් කරනවාද රට වෙනුවෙන් කැපවුනු අයෙක් නම් ඔහු දියසෙන්. ඒ දියසෙන් ඔබ වන්න.

  • @premathissadissanayaka

    @premathissadissanayaka

    Жыл бұрын

    ঠফহজ😅

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 🤍 දීර්ඝායු වේවා 🙏🤍

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 Жыл бұрын

    අද්‍යාත්මික භාවයකින් වැඩි දියුණු වූ දේශයක් විය යුතුමයි. හෙළ දේශයට ජය වේවා🥰🥰🥰තෙරුවන් සරණයි❄️💖

  • @nilanthaperera7151
    @nilanthaperera7151 Жыл бұрын

    පවතින දේශපාලනයට හා 225 ටම අකමැති අපි ආධ්‍යාත්මික නායකයා..ඒනතුරැ දින ගනිමින් ඉවසිලිමත්ව බලා සිටිමි..👍 තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤❤❤

  • @suranganisamaraweera4148

    @suranganisamaraweera4148

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @wishwa1234

    @wishwa1234

    Жыл бұрын

    එයි

  • @Readwithme670

    @Readwithme670

    Жыл бұрын

    තෙරුවන්සරනයි ජයවේවා

  • @wishwa1234

    @wishwa1234

    Жыл бұрын

    😂

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ....! ⛵⛵⛵⛵

  • @Helaya803
    @Helaya803 Жыл бұрын

    තෙරුවන් සරණයි වෙදමහත්තය !!!

  • @madurajayalath2298
    @madurajayalath2298 Жыл бұрын

    ඔබ දෙවුලවසිට මනු ලොව ආපු අපේ හෙළ රජුනේ ඹබට අප වෙනුවෙන් සටන් වදින්න සක්තිය බැබෙිවා

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 Жыл бұрын

    සිතේ ගින්න නිවන සිසිල තමා දියසෙන් .එයා දැන් පහල වෙලා ඉන්නවා . සද්ධස්ස කුලපුත්‍රයන්ට මුණ ගැසීම නියතයි .මිහිදු හිමියන් ගෙන් පසුව මතුවු සිව්පිලිපියාපත් අරිහතුන් වහන්සේ වු දියසෙන්ය .ගිනි ගන්නාවු ඔබේ සිතත් නිවා ගන්න .🙏🙏🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 Жыл бұрын

    ඔබට ජය

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 Жыл бұрын

    අපේ වෙද මහත්තයා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @agnasagnas8972
    @agnasagnas8972 Жыл бұрын

    බුදු සරණයි ඔබ දෙපලටම 🙏🙏🙏

  • @kalum2346
    @kalum2346 Жыл бұрын

    එන කෙනා මේ රටෙි ජවත් වන සතුන්ට ගහකොළට අාදරය කරන කෙනෙක් විය යුතුය

  • @combindemaths-dr.paranagam9588
    @combindemaths-dr.paranagam9588 Жыл бұрын

    සත්‍ය ,සත්‍ය ලෙසත් අසත්‍ය අසත්‍ය ලෙසත් බියකින් තොරව ඉදිරිපත්කරන ඔබතුමාට ගෞරවනීය ස්තුතිය ..ව්‍යසනය අවසන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .බුදු සරණයි ..

  • @darshanaranasighe4637
    @darshanaranasighe4637 Жыл бұрын

    ඔබතුමා දකින ලෝකය මේ භුමියේ යථාර්ථයක් වේවා

  • @appkappk5531
    @appkappk5531 Жыл бұрын

    මෙතුමාගේ වැඩසටහන් මා නිතර බලන කෙනෙක් . දීර්ඝ කාලයක සිට මා මෙතුමා දන්නවා .ඒ හැමදේකින්ම මට වැටහුණු එකමදේ නම් අපේ රටට අවශ්‍ය දියසෙන් වෙන කවුරුත් නොව ඒ මෙතුමා පමණක්ම බවයි.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o Жыл бұрын

    ජය වේවා

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමන්ට

  • @subashchandimalwickramasin5508
    @subashchandimalwickramasin5508 Жыл бұрын

    ඔබ තුමාට බුදුසරණයි .

  • @sanjayakumara4304
    @sanjayakumara4304 Жыл бұрын

    බුදුසරණයි

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d Жыл бұрын

    බුදු සරණයි

  • @ruwankumara6226
    @ruwankumara6226 Жыл бұрын

    හිත හදාගන්න කියන කතා මම ඔබ තුමාට ගරු කරනවා නමූත් දැන්නම් හොදටම අපිට හති

  • @tharindumaduranga7355

    @tharindumaduranga7355

    Жыл бұрын

    Anna ekai.. ඔබ තුමාට ගරු කරණවා. නමුත් එනවා එනවා ඉලස්ටික්ද ඇදෙනවානේ

  • @judepieris9674

    @judepieris9674

    Жыл бұрын

    ඔව් බං... රබර් පටියෙ ගැටගහපු ලොතරැයියක් වගේ තමයි ඉතිං...

  • @janaka5423

    @janaka5423

    Жыл бұрын

    දැන්වත් මේ මනස්ගාත නතර කරන්න

  • @nihalperera2578
    @nihalperera2578 Жыл бұрын

    මම ප්‍රථමයෙන් යමක් සඳහන් කළ යුතුයි..මෙම වැඩසටහනට අදහස් දක්වපු පුද්ගලයන්ට ..කවුරුත් කියන දේට වඩා ..සැබෑ මහපොලොවෙ තත්ත්වය වටහා ගන්න ..උදාහරණයක් ලෙස ..වික්‍රමආරච්චි වෙද මහතා දැන් රට තුළ සිටින හිස් කළයක් හා සමානය..වහල් මානසිකත්වයෙන් මිදෙන්න සැබෑ මහපොලොවෙ තත්වෙ තේරුම් ගන්න ..ඔබට ජය

  • @nishathaperera6376
    @nishathaperera6376 Жыл бұрын

    කාලොචිත සත්‍ය වඩසටහනක් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @cccsss1188
    @cccsss1188 Жыл бұрын

    බුදු සරනයි ඔබතුමාට 🙏💐

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 Жыл бұрын

    බුදු සරණ වේවා ,දහම් සරණ වේවා ,ජයම වේවා .

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 Жыл бұрын

    ඔබ තුමාගේ නිවැරදි දැක්ම .අගය කරමි.ඔබ දෙපලට තෙරුවන් සරණයි .

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 Жыл бұрын

    දියසෙන් උත්මයා වෙන්න ඇති මේ දැඩි නියගයක් පවතින පෙබරවාරි මාසය අවස්‍ය පරිදි වැස්ස වහිනවා කාටවත් හිරිහැරයක් නොවන පරිදි.

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    👏👍🙏❤️❤️❤️🌹🌹

  • @susilayupala2959

    @susilayupala2959

    Жыл бұрын

    I hope meltary garwarment will come Sri Lanka 🇱🇰 sorry 😭😭😭😭miltary palanayak very soon.

  • @NelumLanka
    @NelumLanka Жыл бұрын

    මගේ රටට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ජය ලැබේවා

  • @maleeshadinuranga3000
    @maleeshadinuranga3000 Жыл бұрын

    Pramuka TV වැඩසටහන් මං ගොඩක් කල් ඉදන් බලනවා. එත් මෙි වීඩියෝ එක බැලුවෙම මෙි මහත්තයා හිටපු හින්දා. මං මාරම ගරු කරන පුද්ගලයෙක්.

  • @prasannasubasingha5646
    @prasannasubasingha5646 Жыл бұрын

    ජය වේවා ඔබ තුමාට තෙරුවන් සරනයි . 🙏🙏

  • @anusharanaweera6859
    @anusharanaweera6859 Жыл бұрын

    ඔබ විය යුතුයි අපේ රජු

  • @sonitadelani2619
    @sonitadelani2619 Жыл бұрын

    මගේ රටට බුදුසරණයි තෙරුවන්සරණයි

  • @dineshdinesh-ew8es
    @dineshdinesh-ew8es11 ай бұрын

    ඔබ තූමා මෙය දේශයට ව්ෂල සම්පතක්

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 Жыл бұрын

    ඔබතුමා රජවෙන්න ඒ සියලු හැකියාවන් ඔබසතුයි

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 Жыл бұрын

    Puduma gammak anawa. Theruwan saranai!

  • @lionelweewalage1646
    @lionelweewalage1646 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    තෙරුවන් සරණයි පැටි අයියා ❤

  • @Readwithme670
    @Readwithme670 Жыл бұрын

    තෙරුවන්සරනයි දිර්ඝ අයුස ලැබේවා

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 Жыл бұрын

    ඔබයි මේ හෙළයේ එකම මහා රජු

  • @EATHTHA-
    @EATHTHA- Жыл бұрын

    සුබ අනාගතයක්!

  • @nmssampath2808
    @nmssampath2808 Жыл бұрын

    ලස්සනයි කතාව .ඇත්ත කතාව

  • @nesanthrancnh7322
    @nesanthrancnh732210 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 Жыл бұрын

    💐🙏THERUWAN SARANAYI!🙏💐CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...❤❤❤🌷🌷🌷🌹🌹🌹

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Жыл бұрын

    Budusaranai

  • @ShashikalaKumari-vc7nw
    @ShashikalaKumari-vc7nw Жыл бұрын

    Oba Thumanta , Jaya Weawa ! 🙏🙏🙏

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage17054 ай бұрын

    තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුෂ බොහෝ වේවා

  • @amuthuweda8340
    @amuthuweda8340 Жыл бұрын

    නියමයි ...සුපිරි කතාබහක් ..ජය වේවා .

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට. ජාතිය අගම දේශය සාමය මේ හෙලබිමේ නගාසිටුවීමට ඔබට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා..!

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 Жыл бұрын

    🙏🙏🙏🙏👍👍 තෙරුවන් සරණයි ....

  • @canuxbro5083
    @canuxbro5083 Жыл бұрын

    Jayan jayama wewa oba tumata ❤️🇱🇰❤️

  • @inokajayasingha8105
    @inokajayasingha8105 Жыл бұрын

    කාලයක් තිස්සේම බලා ඉන්නවා ඔහු එනතුරු.තියෙන එකම බලාපොරොත්තුව මෙපමණයි.අපේ දරුවන්ට රටක් නැති වෙනවා එහෙම කෙනෙක් නාවොත්.

  • @vishwakamma9142

    @vishwakamma9142

    Жыл бұрын

    අමුනුස්ස බලය ඉදිරියේදී මහ විනාසයක් වෙන්න පුලුවන් ..මේ කාලේ අම්මා තාත්තා තම දරුවන් මරන්නෙ ...අරණායක .සිද්දීය ....

  • @LasanthaSamarasinha-li9cq

    @LasanthaSamarasinha-li9cq

    7 ай бұрын

    Enewa aniwaryemma me sakwala unukaeagene polowa ahasa palagene sathtai

  • @dnatapaththu2093
    @dnatapaththu2093 Жыл бұрын

    Api oba samagai budusaranai

  • @nsenadeera6025
    @nsenadeera602511 ай бұрын

    Suwapath wewaaa ... 🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Жыл бұрын

    Obathumage kathawa Harima lassanai ape rata ta saubaggeya udawewa obathumata theruwan saranai

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 Жыл бұрын

    මිනිසා වෙනුවෙන් පහල වෙන්න නියමිත හෙළ රජු ඔබ හැර වෙන කෙනෙක් නැත ඔබට තෙරුවන් සරණයි

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    Жыл бұрын

    ආ එහෙම නම් වික්‍රච්චි තමා "දිය සේල". මොකද දන්නවාද ? ඔහුට දියරෙද්ද අන්දවලා නාවන්න හදද්දී , එක කණකට ගැහුවොත් අනෙක් කණත් හරවන්න කිව්වා වගේ , ඔහු අත එහෙම උස්සලා දිය රෙද්ද අන්දවන කෙනාට සහාය පල කලා. පියාණනි නොදැන කරන වරදට මොහුන්ට සමාව දෙන්න කියන්නා වගේ , අර එක එක ඒවා වට්ටලා පව් පුරෝගන්න හදද්දී ඕවා වට්ටන්න එපා කිව්වා . හැබැයි ප්‍රශ්නේ මේකයි, 1)දෙසැම්බර් 25 බ්‍රාහ්මණයා පාදිලිවරයෙක් එක්ක කරපු වීඩියෝ එකේ ඔහු දෙවන ජීසස් කිව්වේ ඇයි ???? ජීසස්ගේම පුනරුත්පත්තිය කියලනේ කියන්න තිබුණේ . රැවුලත් ඒ වගේම හින්දා . 2) ඔහුට සමාව දීපු ගැස්ට්‍ර මහත්තයාට විරුද්ධව පැමිණිළි කළේ ඇයි ?????? පැමිණිළි නොකර හිටියානම් ඔහු පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් කියලා කියන්න තිබුණනේ. ඔය වැරදි දෙක ඔහු කළේ නැති නම් , ඔහු තමා නියම "දිය සේල" වෙන්නේ . දැන් ඔහු කාන්තාවකට ...........දීලා , "දිය සෙවළ " වෙලා ඉන්නේ . අපරාදේ සුරනිමල යෝධයා මේ පාරත් අගමැති වෙන්න හිටියේ දුටුගැමුණු රජතුමාව ජනාධිපති කරවලා. දැන් ඒ අවස්ථාව ගිලිහුණා නේද ????

  • @sagarikaperera8201

    @sagarikaperera8201

    Жыл бұрын

    😂

  • @chamaliweerakkody3025

    @chamaliweerakkody3025

    Жыл бұрын

    😂

  • @AmmataHuduSTORE05
    @AmmataHuduSTORE05 Жыл бұрын

    Wedha mahattya😎💖

  • @tharangaonline7711
    @tharangaonline7711 Жыл бұрын

    රජ්ජුරුවෝ ❤🙏

  • @nalindapathirana732

    @nalindapathirana732

    Жыл бұрын

    සමන්ත බ්ද්දවද්ද

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Жыл бұрын

    සාදු සාදු සාදු මේ සීන්හලජාකීය ගලවා ගන්න ජාතියේ ගැලවුමී කරැවානනී ඇයී මෙතරම් ප්රමාද කාලයයී දීපයයී දේශයයී වඩීනු මැන නොපමා

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි .......! ⛵⛵⛵⛵

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Madhya sahodhara obath chiran jayathu budhu saranai dhevipihitai suba pathum

  • @nilanthiwithanarachchi717
    @nilanthiwithanarachchi717 Жыл бұрын

    Theruwan Saranai 🙏

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 Жыл бұрын

    නමෝ බුද්ධාය ...

  • @swarnadilrukshi5363
    @swarnadilrukshi5363 Жыл бұрын

    Wawu. My congratulation my heart weda tuma

  • @vishwakamma9142
    @vishwakamma9142 Жыл бұрын

    ඒක නවත්වන්න කාටවත් බැ.ඇයි ඔය පාට් දාලා නිදාගෙන ඉන්න යක්කු ඇහැරවගන්නේ..සියල්ලන් කෙරෙහි මෙත් සිතින් කටයුතු කලානම් හතුරො නෑ.

  • @lakmal1319
    @lakmal1319 Жыл бұрын

    🙏🙏🙏

  • @user-iw7yl6xh1r
    @user-iw7yl6xh1r5 ай бұрын

    ඔබගේ පැතුම් එ අයුරින් ම ඉටු වෙවා අපි බලපොරොත්තුවෙන් ඉන්නවා අසරණ මිනිසුන්ට ජීවිතය දෙ න්න රනිල් ගෙ ටින් බෙලෙක්ක අයින් කරමු මිනිසුන්ගේ බඩ ගින්න නිවමු ඩරුවන්ට් අනගත්‍යක් හඩම තෙරුවන් සරනයි

  • @geeshan232
    @geeshan23210 ай бұрын

    වෙද මහත්තයෝ මම දන්නවා ඔබ තුමා කිව්වා දේවල් අපිට මතකයි. මම ඔබතුමාගේ දේශනා අහන්න ඇවිල්ලා තියෙනවා. මම ඔබතුමාගේ ගමේ කෙනෙක් කෙනෙක්. තෙරුවන් සරණයි....🙏

  • @anushaillukkumbura8750
    @anushaillukkumbura8750 Жыл бұрын

    තුනපහ එකට ස්තූතියි. ඒකට බඩ අඩුවෙනවා. පින් සිදු වේවා

  • @sameeralakmal6068
    @sameeralakmal6068 Жыл бұрын

    Jayawewa

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Жыл бұрын

    🙏

  • @LasanthaSamarasinha-li9cq
    @LasanthaSamarasinha-li9cq7 ай бұрын

    Tearuwan saranai obatuma niweradi.

  • @chithranichithrani4811
    @chithranichithrani481111 ай бұрын

    Jaya wewa

  • @maashbro8265
    @maashbro8265 Жыл бұрын

    🥺🙏🙏🥺 ඔයා හරි වෙද මහත්තයෝ

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    Aniwaryenna apit kamayi metuma aenawanam palanayata kandegama mahattayata metumata api harima adaren kiyanawa maubima beraganna aenna idiriyata teruwan saranai dirgauasa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 Жыл бұрын

    ඔබ හැර වෙන දියසෙන් වරයෙක් නැත...තෙරැවන් සරණයි....

  • @tharindudanushka1
    @tharindudanushka1 Жыл бұрын

    ❤️❤️❤️❤️

Келесі