අනෝජ් කරලියට | Anoj De Silva

#AKD #NPPSrilanka #JVPSrilanka #AnuraKumara #Speeches #AnuraKumara #Dissanayake #AnuraKumara #AnuraDissanayake

Пікірлер: 446

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619Ай бұрын

    ආයුබෝවන් අපේ වෙද මහත්මයාට නිදුක් නිරෝගී වේවා. අපේ වෙද මහත්මයා සමග දිවිහිමියෙන් රට ජාතිය ශාසනය වෙනුවෙන් වැඩ කිරීමට මම ඉතා ආසාවෙන් වසර ගනනාවක් පුරාවට බලා සිටියා. අපි අපේ රට ජාතිය ශාසනය වෙනුවෙන් මගේ ධනය ශ්‍රමය කැප කරන්නෙමු ඒ ඔබාතුමා වෙනුවෙන්මයි අපි තෙරුවණ් සරණ යමු

  • @bandarahrcs3731
    @bandarahrcs3731Ай бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා....

  • @dilipkumara7507

    @dilipkumara7507

    Ай бұрын

    Paka tama

  • @nuwangapeiris1935
    @nuwangapeiris1935Ай бұрын

    ස්තුතිය අපි ඉන්නවා ඔබතුමාට 🙏 ජය ශ්‍රී

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281Ай бұрын

    මගේ රටට දළදා හිමි සරණයි ජය වේවා

  • @kasunchandima1862
    @kasunchandima1862Ай бұрын

    ඔබ තුමා වගේ සෘජුව කතා කරන කෙනෙක් ජීවිතේ පළමු වතාවට දැක්කෙ.මගෙ උපරිමයෙන් කැපවෙනව ඔබ තුමන්ට සහය දෙන්න

  • @hgperera6038
    @hgperera6038Ай бұрын

    ජයම වේවා ! උතුම් තෙරුවන් සරණයි 🙏☸️🇱🇰

  • @madusankapremakumara6547
    @madusankapremakumara6547Ай бұрын

    මම මගෙ හිතින් හිතපු අනාවැකියක් හරි ගියා. මට හිතුනා ඔබතුමා කරලියට එනවා කියලා. මේ සිවිහෙළය බේරගන්න නායකයෙක් වෙන්න ශක්තිය ලැබේවා. අපි ඔබ සමගයි.. 🥰🥰

  • @anandapunchihewa2002
    @anandapunchihewa200229 күн бұрын

    ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් ම තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️💯💯💯

  • @deepald.g.d2664
    @deepald.g.d2664Ай бұрын

    ඔබ තුමාට ජයවේවා. අපි හැමදාම ඔබ තුමා සමග ඉන්නවා ඔබ තුමාට දීර්ඝයු වේවා

  • @mahendrawijayathilaka5101
    @mahendrawijayathilaka5101Ай бұрын

    ජය නියතයී...

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qrАй бұрын

    මගබලන් හිටපු අපේ නායකයා විශ්වයෙන් මම හැම දමා ඉල්ලුවේ ඔබවයි වෙදමහත්තයා විශ්වයට සිතුතියි අපට රටක් ඇත අපේ රජෙක් ඇත අපේ වෙදමහත්තයට දනනමා නමස්කාර කරමි දිර්ගයුෂ අපේ දෙදමහත්තයාට 🙏🙏🙏🙏🙏🌹🌹 දෙවිසුවා දේශයේ ගුරු පියාණනි නමස් kaarawewa🙏🙏🙏🙏🌹🌹🌹🌹 කුවේට්

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949Ай бұрын

    නියම නායකයෙක් රිජු නායකයෙක් රටට අවශ්‍ය ම නායකයෙක්🙏🙏🙏🙏

  • @pali516

    @pali516

    Ай бұрын

    මරිඡු නායකයෙක්.

  • @lankadesilva.7446

    @lankadesilva.7446

    Ай бұрын

    මේ රටේ තරම් රැවෙටෙන ගොන්නු තවත් නැතිව ඇති...මේ ඔක්කෝම අන්තීමට නවතින්නේ රනිල් රාජපක්ෂලා ලගයි...😮😂😂 පව් අපේ මිනිස්සු ..😮

  • @nihala0141

    @nihala0141

    Ай бұрын

    මෙච්චර කල් උනුත් නතර වුනේ එතනනෙ. මූත් එතන නතර වුනාවේ

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Ай бұрын

    තොපි රෝමේ මහ බැංකුවේ cristhiyani da? හෙළයෙක් එනවට විරුද්දව ඉන්න කාලකන්නි.😂

  • @umaniumani108

    @umaniumani108

    Ай бұрын

    Pissek

  • @samanthalekamge2995
    @samanthalekamge2995Ай бұрын

    හෙලයන්ගේ බලවෙිගයට ජයවෙිවා ❤❤❤ අපේ වෙද මහතාට තෙරැවන්සරනයි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthaNishantha-xi8pg
    @NishanthaNishantha-xi8pgАй бұрын

    Oba thumata shakthiya dahiriya labewa karana kiyana sama detama. sama deviyangema pihitai labewa budusaranai 🙏❤❤❤❤❤❤

  • @s.m.2905
    @s.m.2905Ай бұрын

    ජයවේවා

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012Ай бұрын

    සිව්හෙළයට ජයවේවා ! වෙදමහත්තයාට තෙරුවන් සරණයි .

  • @user-do9nc1wy3b
    @user-do9nc1wy3bАй бұрын

    මගේ රටට ගැලපෙන නායකත්වය ඇත්තේ ඔබ නිර්මාණය කරන නායකත්වයකින් පමනයි සත්‍ය දේ දකින සත්‍ය දේ කියන ඔබයි මේ ජාතියේ පියා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971Ай бұрын

    ස්තුතී 🙏🏻🙏🏻🙏🏻✌️

  • @IndikaKariyawasam-w5g
    @IndikaKariyawasam-w5g17 күн бұрын

    තෙරුවන් සරණයි ඔබතුමා වැනි රටට ආදරේ ඇති නායකයෙක් රටේ අනාගතය දරුවන්ට වෙනුවෙන් රටක් හැදීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි

  • @vaasvlogs7528
    @vaasvlogs7528Ай бұрын

    හෙලයන්ගේ බලවේගයට ජය !!☸️🇱🇰

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7bАй бұрын

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvaraАй бұрын

    Jayawewa

  • @lasantharuwansiri6813
    @lasantharuwansiri681329 күн бұрын

    සිංහල ,දෙමල, මුස්ලිම් , ඔක්කම මේ කතාව හොඳින් අසා 76 වසරක දේශපාලන වහල් මානසිකවත්වයෙන් මිදිලා.. යථාර්ථය තේරුම් අරගෙන .. මෙතුමාගේ නායකත්වයෙන් ගොඩ නගන පක්ශය වටා නිදහස් නිවහල් රටක් උදෙසා රොඳ බඳිමු..❤❤❤❤ මගේ සුන්දර සිරි ලංකාවට ආදරේ මිනිස්සු , නායකත්වය දෙන්න පුළුවන් නායකයො රට ගොඩගැනීමට එක්වෙනු ඇත. ඒකාන්ත සත්‍යයී. ජයවේවා හෙල වෙදදුරු තුමා ❤❤

  • @kasunchandima1862
    @kasunchandima1862Ай бұрын

    දිවිහිමියෙන් ඔබ තුමන්ට සහයෝගය දෙනව.ජයවේ උතුමාණෙනි.හෙළයන්ට ජය

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    24 күн бұрын

    @@kasunchandima1862 ..පක තමයි ..ඉන්දියාවේ ණය ආධාර හාල් පරිප්පු නැත්නම් හෙලයන් කියන උන් ලංකාව කියන දූපතේ ගොන් කරත්ත තමයි දක්කන්නෙ 😂😂

  • @yamunakumari5345
    @yamunakumari5345Ай бұрын

    තෙරුවන් සරණ යි. ඔබ තුමාගේ ඒ උතුම් අදිටන ඉෂ්ඨ සිද්ධ වෙන දවස ඉතාම ත් ඉක්මනින්ම උදාවේවා

  • @mahendrawijayathilaka5101
    @mahendrawijayathilaka5101Ай бұрын

    ජය නියතයි

  • @sameeramadusanka350
    @sameeramadusanka350Ай бұрын

    හදවතින් ඔබතුමා සමගඑකතුවෙන්න කැමතියි.මෙක තෙරෙන් නැ බලයෙන් රජවෙන්න හදන උන්ට ඒකයි ප්‍රශ්නය 🙏🙏🙏🙏🎊️🎊️🎊️🎊️📢📢👌👍

  • @ravindrasamarakoon5356
    @ravindrasamarakoon5356Ай бұрын

    Budusaranai

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503Ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sanduniveronika6995
    @sanduniveronika6995Ай бұрын

    ආයුබෝවන් 🙏 අපේ රටට අවශ්‍යයි ඔබ තුමා වගේ නායකයෙක්. 🙏 🎉

  • @SLKIDSASK
    @SLKIDSASKАй бұрын

    ❤❤❤❤❤ තෙරුන් සරණයි ❤❤

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4crАй бұрын

    🙏🙏🙏🙏 ජය වේවා !!!!🙏🙏🙏🙏🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562Ай бұрын

    ඉස්තුති යි ඔබ ට⁣ ජය වෙිවා දෙවි පිහිටයි ⛪⛪✝️✝️🙏🙏

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Ай бұрын

    ජය වේවා.හෙල අවුෂධයෙන් රටම ගොඩ නගමු අනාගතය රෝග වලින් නැගිටින්නට.🌎

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8flАй бұрын

    ජයෙන් ජයම ජයෙන් ජයම ජයෙන් ජයම වේ..🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌻🌻🌻🌻🌼🌼🌼🌼

  • @user-mg8ck2ej3y
    @user-mg8ck2ej3y29 күн бұрын

    සැබෑ නායකත්වය ක්‍රියාත්මක කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා !!!සියලු බාධා දුරැවේවා!!

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502Ай бұрын

    අපෙ යුව රජ ඔබ ය් පුතා ආයු ශ බොහො වෙවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samanthalekamge2995
    @samanthalekamge2995Ай бұрын

    ජයවෙිවා ජයවෙිවාඅනෝජ් සර් ජයවෙිවා තෙරැවන්සරනයි ජය ජය ජය ❤❤❤❤❤ ජය ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏👍👍👍👍🙏🙏🙏✌✌✌

  • @gayanisirimanna1154
    @gayanisirimanna1154Ай бұрын

    තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏🙏

  • @user-xh4uk2jx8j
    @user-xh4uk2jx8jАй бұрын

    Jaya weewa ! Jaya weewa ! Api oba samagi oba thumata siyalu dewiyange pihiti 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AsankaNisansala-bg5ny
    @AsankaNisansala-bg5nyАй бұрын

    ඔබ තුමාට ඡයවෙිිවා ඡයවෙිිවා ඡයවෙිිවා දිරිඝායු වෙිිවා

  • @fhdnf1810
    @fhdnf1810Ай бұрын

    අදහස් ටිකනම් ඇත්ත හිටපු දේශපාලකයෝ නම් ඕනෙම නැත 👍🏻

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136Ай бұрын

    ජය වේවා

  • @motivationlanka
    @motivationlankaАй бұрын

    දලදා සමිදු පිහිටයි

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384Ай бұрын

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zgАй бұрын

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @anusarasami1778
    @anusarasami1778Ай бұрын

    හෙළයන්ට ජය❤

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    10 күн бұрын

    😂😂😂😂😂

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931Ай бұрын

    ජය වේවා!!! ❤️❤️❤️❤️

  • @Devil678-j9j
    @Devil678-j9jАй бұрын

    අපි ඔබ තුමා සමගය් ☸️💖🔥

  • @anusarasami1778
    @anusarasami1778Ай бұрын

    ජය වේවා❤ සිංහල අපේ රට මේ❤❤❤❤

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    10 күн бұрын

    😂😂😂😂😂

  • @dimanbandara9056
    @dimanbandara9056Ай бұрын

    තෙරුවන් සරණයි ...... ඔබට

  • @nalakamex8703
    @nalakamex8703Ай бұрын

    නියමයි වෙදමහත්තයා රටටම සෙතක්කරමු හෙල වෙදකම හෙදකම තාක්ෂණය නැවත කරලියට ගේමු හෙලයන්ට ජය🙏🙏🙏🙏

  • @danuka-vj5lj
    @danuka-vj5ljАй бұрын

    අනුර සජිත් රනිල් රජපක්සල මෙ රටෙ පැවැත්මට විසදුම නෙවෙයි .lMF අපෙ රටෙ තියෙන ගැටලු වලට විසදුම නෙවෙයි

  • @pathmaherath5036
    @pathmaherath5036Ай бұрын

    Theruwan saranai ape wedamahathmaya jayawewa ape Raju obathumai.

  • @user-fb6wf7jr6t
    @user-fb6wf7jr6tАй бұрын

    ❤❤

  • @RusiruprabathSrivirarathna
    @RusiruprabathSrivirarathnaАй бұрын

    හරි එහෙනම් අපිත් ඉන්න ව රට හදන්නට ඔයා සමග ජය වේවා ජය වේවා ඔබට ජයවේවා

  • @champaratnayake7181
    @champaratnayake7181Ай бұрын

    ❤❤❤

  • @dhananjamadusanka3843
    @dhananjamadusanka3843Ай бұрын

    රටට ඇවැසි රජෙක්.යක්කයෙක්.රටට ,ගහට,කොළට,මලට,ඇළට දොලට.ආදරෙ කරන සිංහලයෙක්.🌹

  • @raniljayanath1848
    @raniljayanath1848Ай бұрын

    🙏❤️

  • @udaralakmal5700
    @udaralakmal570026 күн бұрын

    ජයවේවා .ජයවේවා .ජයවේවා

  • @DSPRODUCTION.world1
    @DSPRODUCTION.world1Ай бұрын

    ජය වේවා වෙද මහත්තයෝ....❤❤❤ අපි ඔබ තුමන්ලා සමගයි. ගැම්මක් ම තමයි. 🙏🙏🙏🙏🙏🙏

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705Ай бұрын

    🙏🙏🙏

  • @user-wb2ft6kw2w
    @user-wb2ft6kw2wАй бұрын

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442Ай бұрын

    ඔව් අපිට නව නායකයෙක් නව වෙනසක් වෙනුවෙන් ගොඩ නගමු පෙල ගැහෙමු එකතු වෙමු ජයවේවා

  • @dimuthuudayangani7921
    @dimuthuudayangani7921Ай бұрын

    ස්තුතියි.අපි ඔබ සමගයි ❤🙏🙏🙏

  • @Mattatoons
    @MattatoonsАй бұрын

    තෙරුවන් සරණයි ...!!!❤️❤️❤️❤️

  • @srimadeepani2321
    @srimadeepani2321Ай бұрын

    ඔබ තුමා කියන්න athe ...

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713Ай бұрын

    ජයවේවා 💪💪💪💪🦁🦁රජානෝ

  • @SamithaWalawaga-tx1tt
    @SamithaWalawaga-tx1tt19 күн бұрын

    සුබපැතුම් .....ජයවේවා ....

  • @SusilGunasinhe
    @SusilGunasinhe21 күн бұрын

    ජය වේවා !!!!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407Ай бұрын

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි! නිර්මාන්ස-කෙනෙක්වෙමු සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී රිටිගලජයසේනයන්අවධියෙන්සිටී

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273Ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @priyanthalal6926
    @priyanthalal6926Ай бұрын

    ප්‍රදෙශිය සබාවකවත් හිටපුනැති ගොටට දිල අපි හොදටම කරගත්ත...අපෙ එකම අවසන් බලාපොරොත්තුව අනුර...❤❤❤

  • @dilipkumara7507

    @dilipkumara7507

    Ай бұрын

    Yes

  • @samanthamudunkothge3780

    @samanthamudunkothge3780

    28 күн бұрын

    @@dilipkumara7507 කරයි පකක්

  • @praneethasanka427

    @praneethasanka427

    27 күн бұрын

    ඒක සුදුසුකමක් නෙවේ. වැදගත් රටේ සම්පත් කළමනාකරණය කිරීමේ දැනුම.

  • @sandamithuri3756

    @sandamithuri3756

    19 күн бұрын

    අනුර කියන්නෙ විසදුම නෙවෙයි .මෝඩ වෙන්න එපා සහෝ ❤

  • @lahiruchamara9005
    @lahiruchamara9005Ай бұрын

    ජයෙන් ජය……🙏🙏🙏

  • @ruwanindika74
    @ruwanindika7429 күн бұрын

    ❤❤❤❤❤❤ ජය වෙවා

  • @anomamunasinghe2613
    @anomamunasinghe261317 күн бұрын

    Siwuhelayata jaenjayamawewa mage punchiratata budusaranai

  • @dumindawijesingha9130
    @dumindawijesingha913024 күн бұрын

    ඡය වේවා. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @naveensasanka1829
    @naveensasanka1829Ай бұрын

    තෙරුවන් සරණයි .❤

  • @NATURE-1M.
    @NATURE-1M.Ай бұрын

    ඔබතුමාගේ වැඩපිළිවෙළ සමජගත කරන්න කයිය නවත්තල. ඉක්මනට

  • @praneethasanka427

    @praneethasanka427

    27 күн бұрын

    එහෙමයි සර්

  • @Sampath610
    @Sampath6108 күн бұрын

    ජයවේවා👍👍

  • @user-yy9tj3xy9h
    @user-yy9tj3xy9hАй бұрын

    ජයවේවා වෙදමහත්තයට සිව්හෙලයට ජයවේවා

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nfАй бұрын

    Jaya wewa weda mahathaya.siyaluma helayo oba thuma samaga ekathu wenwa.

  • @Chamaradilshan-pq7qo
    @Chamaradilshan-pq7qoАй бұрын

    🇱🇰💪

  • @muneerudayar9473
    @muneerudayar9473Ай бұрын

    ඔබ ඉදිරිපත් වෙන්න අපි ඔබසමග ඉන්නවා

  • @renrathnayake4654
    @renrathnayake4654Ай бұрын

    🤝💪😇

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675Ай бұрын

    Our king අපේ රජා අපි ගේ නවා

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Ай бұрын

    අනිවාර්යයෙන්ම යක් හෙලයට ජය වේවා🎉

  • @chameerachamara9588
    @chameerachamara9588Ай бұрын

    වෙදමහත්තයට තෙරුවන්ගේම සරනයි

  • @lakshmidapana1569
    @lakshmidapana1569Ай бұрын

    God..bless..Theruwan..Saranai..💖💖💖

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh29 күн бұрын

    Jaya. Wewa. Helayanta. ❤🙏🙏🙏🙏🙏

  • @user-zb3wq9gw2u
    @user-zb3wq9gw2u24 күн бұрын

    ඔබට ජය .....🙏

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170Ай бұрын

    Obata rata bera ganna dewa ashirwadaya lebewa 🙏❤️🇱🇰

  • @talentswithakkainangi
    @talentswithakkainangiАй бұрын

    Jaya wewa. Diyasen Awilla..... Api Obath Samaga.

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8bАй бұрын

    Jaya wewa🙏🙏🙏🙏

  • @NimalaWathi
    @NimalaWathiАй бұрын

    රජුනිවෙදතුමනිඔබතුමා ට,ජයවේවා

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429Ай бұрын

    Maha rajuni, obai niwaradi dakma, obai niyama nayakathwaya, obai me dayata siha rajun.

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129Ай бұрын

    Oba thumata jaya wewa weda mahathanani.theruwan saramai!

  • @nihala0141
    @nihala0141Ай бұрын

    ජය !වේවා

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe886329 күн бұрын

    ජයෙව්වා

  • @GESHANISURANGA
    @GESHANISURANGAАй бұрын

    ජයවේවා ජයවේවා

  • @deepthimanampery3681
    @deepthimanampery3681Ай бұрын

    Mama ibathuma samagi jayen jayakma wewa.theruwN sarnai obathumata sinhalayo wenuwen ,idiriyta enna apita loku shakthiyak

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d28 күн бұрын

    ජය වේවා මැතිදුනි

Келесі