නාම රූප නිරෝධය | 2022 03 17 | Ven Mankadawala Sudassana Thero | Sathi TV

Пікірлер: 58

  • @kanthikulatunga4205
    @kanthikulatunga42052 жыл бұрын

    සාදු. සාදු. සාදු. ඹබ. වහන්සෙට. නමස්කාර. කරමි

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari79232 жыл бұрын

    විවිධ පරියාය ඔස්සේ අපගේ නිවන් මග සාක්ෂාත් කිරීමට අපමණ කරුණාවෙන් අති පුජනිය ගුරුදෙවිදුනි ඔබ වහන්සේ දරණ මේ වෑයමින් මහත් ඵල ලබා ගැනීමට ඉතා විරියෙන් කටයුතු කරන්නෙම්. අති පුජනිය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා. සාදු ජනයනි මේ දේශනා මැනවින් අවබෝධ කර මේ දුක් සහගත සසරින් මිදීමට සිත් පහළ කරගනිත්වා. එකම දේශනාව වෙනුවෙන් බොහෝ කාලයක් ගෙවීමට සිදුවන බව නොරහසකි. ඒ අපේ ප්‍රඥාව මදිකමක් විය හැක. මෙනිවනට නිසි මග පෙන්වන මහෝත්තමයකු මුණ ගැසී ඇති අවස්ථාවේ නිවන දැක මිදෙමු.

  • @lokugesubashini3327
    @lokugesubashini33272 жыл бұрын

    අති පූජනීය ගෞරවනීය වන්දනීය අති උතුම් මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ හට මම දොහොත් මුදුන් දී නමස්කාරය කරමි ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා බුද්ධ ශාසනය ආරක්ෂා කරන බබලවන හා නිවැරදි ධර්මය දේශනා කරන ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු මෙම ගම්භීර ධර්මය මට චතුරාර්යසත්‍යය අවබෝධ කරගැනීමට ඒකාන්තයෙන් ම පිහිට වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana876710 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව,චිරජීවනය ලැබ සසර කෙළවර උතුම් අමාමහා නිවන් සුවයම ලැබේවා!🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @user-lq5hk5qr1v

    @user-lq5hk5qr1v

    Ай бұрын

    🙏🙏🙏

  • @lathamangalika7389
    @lathamangalika73892 жыл бұрын

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera55122 жыл бұрын

    Fortunately I found my real teacher.

  • @surekapathirana1918
    @surekapathirana19182 жыл бұрын

    ගෞරවනීය ස්වාමින්වහන්ස මේ දේශනා වලින් ධර්මය අවබෝධ කරවන කුසල ආනිශංසයෙන් ඔබවහන්සේ සුවසේ නිවන් දකිත්වා. 🙏🙏🙏

  • @nirmapelendagama9750
    @nirmapelendagama97502 жыл бұрын

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qkАй бұрын

    Sadu sadu sadu

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe96666 ай бұрын

    සාදුු..!!සාදුු!!සාදුු!! ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @chanakeratnayake5589
    @chanakeratnayake55892 жыл бұрын

    🌹🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya10322 жыл бұрын

    🙏🙏🙏

  • @boardroom-slpa4057
    @boardroom-slpa40572 жыл бұрын

    සාදු ..! සාදු...!! සාදු...!!!

  • @sunethrarupage4597
    @sunethrarupage45972 жыл бұрын

    වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාරය වේවා ..මේ සම්බුදු පියාණන් වහන්සේ ගේ සාසනය බබලවන සැබෑම බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් වැජඹේවා ස්වාමීනි සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @chandraillangarathne8543

    @chandraillangarathne8543

    2 жыл бұрын

    Pp සසෆු සාදු සාදු ගැඹුරු දහම සරලව පැහැදිලි කර දෙන ඔබ වහන්සේට තරුවන් සටනයි.

  • @lakshithamunasinghe3703
    @lakshithamunasinghe37032 жыл бұрын

    sadu sadu sadu

  • @oppriyani5318
    @oppriyani53182 жыл бұрын

    සාධූ සාධූ සාධූ නිවන් මඟ මනාව පැහැදිලි කර දීමේ පිනෙන් ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. 🙏 🙏 🙏

  • @anurakalyada
    @anurakalyada Жыл бұрын

    සත්ය වූ තථාගත ධර්මය උපමාවලින් පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේට ගොඩක් පින්! මගේ පැවිදි ජීවිතයට ලැබුණු උතුම් ගුරැවරයෙක් ඹබ වහන්සේ.ඹබ වහන්සේට නිතර නමස්කාර කරනවා.ඹබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani67182 жыл бұрын

    අතිගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස අසරණ අප වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් සම්බුදු රජාණන්වහන්සේ විසින් දෙසාවදහල උතුම් ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම පැහැදිලිව දේශනා කරමින් ඔබ වහන්සේ කරන්නාවු මේ උත්කෘෂ්ඨ කුසලය ඔබ වහන්සේ පතන්නාවු බෝධ්යකින් නිවී සැනසෙන්නට හේතු උපනිශ්‍රය වේවා!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandraillangarathne8543

    @chandraillangarathne8543

    Жыл бұрын

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවයි.අප වැනි සසර කතරේ අතරමං වූවන් සඳහා බුදු දහමේ ඉතා ගැඹුරු සියම් අවස්ථා ඉතපහදිලි කර දෙන ඔබ වහන්සේට පතු බෝධියකින් අමාමහ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා.

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe27692 жыл бұрын

    🙏🙏🙏තෙරැවන් සරණයි !!!ඔබ වහන්සේට,මාගෙ නමස්කාරය වෙවා!!!

  • @dinushitharangika2965
    @dinushitharangika29652 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @user-zn4cx8xk3j
    @user-zn4cx8xk3j6 ай бұрын

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @ranathungenk4350
    @ranathungenk43502 жыл бұрын

    නාම රූප නිරෝදය කියා දෙන ඔබ වහන්සේග්‍රෙ දෙපා නැමදීමට අවසරයි ස්වමීනි සාදු සාදු සාදු!!!

  • @pavithradesilva5497
    @pavithradesilva54972 жыл бұрын

    සාදු සාදු සාදු! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස! ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද පින් ඔබවහන්සේටද අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා!🙏🙏🙏

  • @janijpa1606
    @janijpa16062 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @hansi827
    @hansi8272 жыл бұрын

    බොහොම පින් ලොකු ස්වාමින්වහන්ස🌸🙏🌸🙏🌸

  • @arunia6404
    @arunia64042 жыл бұрын

    අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @chandrapaliudugampola425
    @chandrapaliudugampola4252 жыл бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්ස. මෙම ධර්ම දානමය කුසලය ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ම හේතු වාසනා වේවා.

  • @ramyabasnayake4060
    @ramyabasnayake40605 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ajanthasenanayake1047
    @ajanthasenanayake10472 жыл бұрын

    Theruwan saranai swaminwahansa

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd8 ай бұрын

    ❤🙏🙏🙏❤

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli26122 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻සාදු. සාදු සාදු

  • @kumudunideepika9480
    @kumudunideepika94802 жыл бұрын

    නාම රූප කියන්නෙත් සිතේම මයාවක් බවම අවාබෝධ වීම සදහා ම වේවා!!! මොහොතකින් නැතිව යන සිතක හදුනාගන්න පවතින යමක් නොමැති බව ත් එතන මමයට පවතින්න ඉඩාක් වත් නොමැති බව ම ප්‍රත්‍යක්ෂ වනවිට සියල්ල බොරුම (හේතුම බොරු බව ) දැනීම සදහාම වේවා !!!ඔබවහන්සෙ ට තෙරුවන් සරණයි !!!

  • @janesamee8886
    @janesamee88862 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe60892 жыл бұрын

    Sadu/// obawahanse pathanna u bodiyata suka sahagatha prathipadawenma kippa abingga Waha Waha labathwa,!!!

  • @padminieilleperuma1598
    @padminieilleperuma15982 жыл бұрын

    May Ven.Mankadawala Sudassana Thero attain Nibbana in the greatest way. Sadu! Sadu!! Sadu!!!

  • @manelj6765
    @manelj67652 жыл бұрын

    Oba wahansege me darmaya hodin manawa watahena kota siyallakama allagath DeWalt mayawak wage danenawa suwamin wahanse sadu sadu sadu

  • @mageammo1971
    @mageammo1971 Жыл бұрын

    සංඛතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං අසංඛත ධාතූති අසංඛත ස්වභාවං නිබ්බානං හෝතී ති...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi43982 жыл бұрын

    සාධු සාධු සාධු 🙏 🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala47632 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth62522 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana87692 жыл бұрын

    Pinwat loku suwamin wahanseta mage naskaraya wewa

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare65892 жыл бұрын

    නාම රූප ස්පර්ශය හා ප්‍රත්‍යවී පංචුඋපාදානස්කන්ධය සකස් වීම නිසා ප්‍රඤප්ති ලෝකයේ පුද්ගලයන් ඡන්ද රාගයෙන් කටයුතු කරයි.පරමාර්ථ ධර්මය තුළින් නාමරූප වල යථාර්ථය වටහා ගැනීම වැදගත්ය. ආහාරය නිසා සැදුණු රූපයේ යථාර්ථය වටහා ගන්න.

  • @mt841000
    @mt8410002 жыл бұрын

    සාධු සාධු සාධු ආර්‍යයන්වහන්ස

  • @janithsaranga2167
    @janithsaranga21672 жыл бұрын

    Oba wahanseta theruwan saranai

  • @kavinmusic6254
    @kavinmusic6254Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajijeewapathirana3104
    @sajijeewapathirana31042 жыл бұрын

    අකුරකින් හෝ යමක් සකස් වෙනවා නම් එය බොරුවක්මයි.හේතු සකස් වෙන්නේත් මම සිටියොත් පමනි මම නැති thana ( sangcha වම බොරුවක් වන thana ) මොහොතකින් නැති ව සිතක කොතනකවත් සිතටත් පවතින්න ඉඩක් නොමැති බවම අවබෝධ වීම ම වේවා !!!

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448Ай бұрын

    Sadu sadu sadu

  • @user-lq5hk5qr1v
    @user-lq5hk5qr1vАй бұрын

    🙏🙏🙏

  • @toulasantha
    @toulasantha2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sranagala7200
    @sranagala72002 жыл бұрын

    Sadu sadu sadu

  • @angelolakmal5091
    @angelolakmal50912 жыл бұрын

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72172 жыл бұрын

    Sadu sadu sadu

  • @amalij55
    @amalij552 жыл бұрын

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 жыл бұрын

    🙏🙏🙏

Келесі