Sathi TV

Sathi TV

Sathi TV is a Television channel that broadcasts Theravada Dhamma 24x7. In Sri Lanka, you can watch Sathi TV through SLT PEO TV channel number 115 and in abroad on KZread LIVE.

Watch Sathi TV Live:- www.youtube.com/@SathiTVlive

Follow us on Facebook: facebook.com/SathiTVofficial

මාන්කඩවල සුදස්සන හිමි, මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ, කොත්මලේ කුමාරකස්සප හිමි, ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ සහ ආරාධිත භික්ෂූන් වහන්සේලාගේ නිර්මල ථෙරවාදී ධර්ම දේශනා නැරඹීමට සහ ශ්‍රවණය කළ හැකිය.

උතුම් "නිවනට" දොරටු විවර කර ගැනීමට ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. නිවන පරම සැපයයි.

You can watch and listen to pure Theravada Dhamma Sermons by Mankadawala Sudassana Thero, Mankadawala Nandarathana Thero, Kothmale Kumarakassapa Thero, Bikkus of Labunoruwakanda Forest Monastery and invited Bikkus.

Listen to Dhamma Sermons to open the gate for great "Nibbana". Nibbana is the ultimate pleasure.


Contact:
076 0 14 14 14,
076 2 14 14 14,
025 222 4608

Пікірлер

  • @kanchanawijekoon1182
    @kanchanawijekoon118218 минут бұрын

    ඉතාමා හරවත් පැහැදිලි කිරීමක් 🙏🙏🙏

  • @user-vd1vi3kp2y
    @user-vd1vi3kp2yСағат бұрын

    පින්සිද්දවේවා

  • @user-vd1vi3kp2y
    @user-vd1vi3kp2y2 сағат бұрын

    පින්සිද්දවේවා

  • @user-ih6gy1iv1n
    @user-ih6gy1iv1n5 сағат бұрын

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake730110 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mathijay3245
    @mathijay324516 сағат бұрын

    🙏🙏🙏🙏බොහොම පින්...

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe966619 сағат бұрын

    සාදුු..!!සාදුු!!සාදුු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @padmakumari8352
    @padmakumari835220 сағат бұрын

    🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya103221 сағат бұрын

    🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506Күн бұрын

    සාධු සාධු සාධු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.

  • @Populartiktox
    @PopulartiktoxКүн бұрын

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 සූත්‍රය තුළින් ම මේ කරුණු පැහැදිලි කරදීම ඉතාම වටිනවා ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිර්වාණාවබෝධය වේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸💮💮💮🌼🌼🌼

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954Күн бұрын

    🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032Күн бұрын

    With the merits accrued through your unassuming efforts, Swaminwahanse shall achieve the Supreme Bliss of Nibbana before long. May the Noble gift of Dhamma which has a value beyond all wealth be your guidance, teacher, and saviour, until you become free from Samsara! Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jnКүн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695Күн бұрын

    අනේ සති ටීවී කාර්ය මණ්ඩල මහතුනි, ඇයි මේ අනවශ්‍ය බාහිර ශබ්ද ඝෝෂා වලීන් අපේ ශ්‍රවණයට අවහිරතා ඇතී වන්නේ? ශබ්ද පරිපාලන දෝෂයක් ද භාවිත තාක්ෂණයේ හෝ තාක්ෂණික මෙවලම් වල දෝෂයක් ද?

  • @nranasinhe5986
    @nranasinhe5986Күн бұрын

    🙏🙏🙏🌹🙏🙏🙏

  • @pavithrananayakkara1189
    @pavithrananayakkara1189Күн бұрын

    Sathi tv owe us an explanation on why two contradictory sponsorship is mentioned and labelled. That definitely doesn’t affect the value of this talk but can’t let any cheating happen in the name of dharma.

  • @rohinihettige5722
    @rohinihettige5722Күн бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qkКүн бұрын

    Penwath apage gurudevothtama loku suwamin wahanse neduk vewa nerogivewa suwspath vewa sadu sadu sadu

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727Күн бұрын

    🙏Saadu Saadu So happy to hear the valuable excerpts from Dhammapada which I consider my Guide Book to Life . To day it is explained in a broader span to see the Buddha Path clearly The Dhammapada is invaluable to a person who wish correct guidance to Life It guided me from the age of about 12 years for 6 decades up to now .In Teen age. Studies Social life as a Wife Mother Teacher Friend when I was in a tight corner without guidence I only had to turn the pages with an open mind .Always got it to calm me Happy its available in English too May Your Honour and all who guided and helped to have this sermon be free from sorrow sickness and suffering .May all be blessed with long life and Supreme Bliss of Nibbana for serving the whole world with the Truth of Dhamma

  • @user-pz3hj4lw8o
    @user-pz3hj4lw8oКүн бұрын

    Sadhu sadhu

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731Күн бұрын

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779Күн бұрын

    🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegodaКүн бұрын

    බුදු සරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731Күн бұрын

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @pushpaperera2602
    @pushpaperera2602Күн бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jnКүн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayanamadushani4531
    @nayanamadushani4531Күн бұрын

    🙏🙏🙏

  • @sriyanifernando5606
    @sriyanifernando5606Күн бұрын

    ඔබවහන්සේ නිවන් දකින්නේ කවදාද අනුන්ගේ වැරැදි මේතරම් හොයන්නේ ඔබවහන්සේ මුලු ලෝකයේ ම බුදු දහම ඔබවහන්සේ ට බාර දී ලද හාමුදුරුවනේ චීවරේ ගරුත්වය තියාගෙන පැත්තකට වෙලා ඉන්න ඔබවහන්සේ ට මිනිසුන් මොනතරම් බනීනවද පොඩ්ඩක් කොමෙන්ට්ස් පැති බලන්න අනිත්‍ය කියන වැරදි වචනය කියන්නේ ම විකෘති දර්මය බව දැන් මිනිසුන් හොදින් අවබෝධ කරගෙන ඉන්නේ දැන් මෝඩ ය නැහැ ඔබවහන්සේ ගේ පිරිස තමයි කියන කියන දේ අනුමත කරන්නේ නමුත් බොහොම පිරිසක් අවබෝධ කරන් ඉන්නේ නියම වචනය අනිච්ච බව හැමදාම කියන ඔය වැරැදි බන කිසිම කෙනෙක් අහන්නේ නැහැ මට හැමෝම කෝල් කරලා කියන වා අන්න අර මනුස්ස යා වැරදියට බන කියන වා කියලා මිනිස්සුන්ට වැරදි කියලා වැඩක් නැහැ ඔබවහන්සේ ලොව්තුරු අරන ට වඩින්න ඒ උතුම් භික්ෂුන් වහන්සේ ගේ නිවැරැදි දර්මය අසා අවබෝධ කරගන්න . ලැජ්ජා වෙන්න එපා.. මානය දුරුකරගෙන ඒ නිවැරදි දර්මයට අනුගතවෙන්න .. දැන් අනිත්‍ය කියන මෝඩ යෝ නැහැ සියලුම භික්ෂුන් එය තේරුම් අරන් තියනේ භික්ෂු වක් වෙලත් තවත් භික්ෂු වකට ඊරිසියා කරන්න එපා හතර අපායට යන්න ඕනැනැහැනේ නේද ඔබවහන්සේ ගේ මූනෙන් පේනවා ඒද්‍ර්ශ්ටි ය.. තවත් පරක්කුනැහැ අප්පමාදෝ අමතපදන් .......

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731Күн бұрын

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @nisalaarana7033
    @nisalaarana7033Күн бұрын

    🙏🙏🙏

  • @Populartiktox
    @PopulartiktoxКүн бұрын

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 බොහොම පැහැදිලියි ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸💮💮💮🌼🌼🌼

  • @user-er4ir1hv8d
    @user-er4ir1hv8dКүн бұрын

    🙏🙏🙏

  • @NimeshaDes
    @NimeshaDesКүн бұрын

    Oba wahanseta apramana pin sadu sadu sadu dayaka Vu semata apramana pin sadu sadu sadu

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884Күн бұрын

    උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884Күн бұрын

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666Күн бұрын

    සාදුු..!!සාදුු!!සාදුු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේලා දෙනමට නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @Populartiktox
    @PopulartiktoxКүн бұрын

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සුජාත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸💮💮💮💮🌼🌼🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸💮💮💮🌼🌼🌼

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani20192 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94352 күн бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @geethagamage4051
    @geethagamage40512 күн бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @Populartiktox
    @Populartiktox2 күн бұрын

    භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී ධම්මදස්සී සම්මා සම්බුදුපියාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸🌼🌼🌼🌼💮💮💮💮

  • @chandralathanavarathne506
    @chandralathanavarathne5062 күн бұрын

    සාධු සාධු සාධු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! ඉතා පැහැදිලිව ධර්ම කරුණු විස්තර කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.

  • @HemanthaKarunanayake
    @HemanthaKarunanayake2 күн бұрын

    🙏🙏🙏

  • @Rasi97Tv
    @Rasi97Tv2 күн бұрын

    බෝහෝම පින්.තෙරුවන් සරණයි .

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 күн бұрын

    🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari83522 күн бұрын

    🙏🙏🪷🙏🙏🪷🙏🙏

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk2 күн бұрын

    Sadu sadu sadu

  • @PrasadIndika-ls1yi
    @PrasadIndika-ls1yi2 күн бұрын

    පුදුම ගැඹුරු ධර්මයක්.

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya10322 күн бұрын

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @ashenperera603
    @ashenperera6032 күн бұрын

    ❤️🙏🙏🙏