අඩු කුලේ කියපු වසලයා... (වසල සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-27)

මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
තෙරුවන් සරණයි!
#SaddaseelaTheo #BhagyawathunWahanseAscharyayi #ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 33

  • @malithmadushanka136
    @malithmadushanka1363 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @tharangasuresh1941
    @tharangasuresh19413 жыл бұрын

    සාදු සාදු සාදු උතුම් බනපදයක් අහන්න සැලැස්සුවට..යහපතක්ම වේවා

  • @shitashit5523
    @shitashit55233 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනනීය පූජනීය අප බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! උතුම් චතුරාර්‍යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා !පාරමිතාවක්ම වේවා ! උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබී ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඇසෙත්වා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදු වේවා ! හරිම අශ්චර්යයි හරිම ආසාවෙන් ඉතාමත් පැහැදිලි ස්‍රවනය කරන්නට ආසාවෙන් මේ මෙහොත එනතෙක් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගබලා සිටින්නේ සාදු !!! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි ! සාදු !!! සියලු සත්වයෝ සුවපත් වේවා ! දුකින් මිදෙත්වා! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021.04.03

  • @chinthakapradeep3160
    @chinthakapradeep31603 жыл бұрын

    මාගේ බුදුරජාණන් වහන්සේ එපමනකින්ද ඒකාන්තයෙන්ම ආස්චරියයි ආනුභාවසම්පන්නයි ඒකාන්තයෙන්ම මාගේ බුදුරජාණන් වහන්සේ මාහා කාරුනිකයි සාදු සාදු සාදු

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi7983 жыл бұрын

    සාදු සාදු සාදු

  • @janakachandrasekera39
    @janakachandrasekera393 жыл бұрын

    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය

  • @sadaruruwan1446
    @sadaruruwan14463 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal2503 жыл бұрын

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා .......................... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..........

  • @dayapriyankara6408
    @dayapriyankara64083 жыл бұрын

    සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @prasannaweerabahu924
    @prasannaweerabahu9243 жыл бұрын

    සාදු සාදු සාදු .... සියලු දෙනාටම තෙරුවන් සරණයි ....

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja19913 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වතුන් වහන්සේ දීර්ගායුශ ලබත්වා . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani66263 жыл бұрын

    සාදු සාදු සාදු පින් අපේ සමිඳුන්ට දීර්ඝායුස ලැබේවා සම්මාසම්බුදු සරණයි

  • @ladaavsomalatha8885
    @ladaavsomalatha88853 жыл бұрын

    සාදු 🌻👃..සාදු 🌻👃.සාදු 🌻👃...අනන්ත බුදු බුදු ගුන බලෙන් යහපතක්ම වේවා තෙරුවන් සරනයි නමෝ බුද්දාය

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo70723 жыл бұрын

    සාදු. සාදු.. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේලාගේ ඇසුර අපට සැපයකි 🙏🙏🙏

  • @Vg-py1ce
    @Vg-py1ce3 жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සමිමා සමි බුදු සරනයි පින්වත් අපේ ලොකු ස්මින් වහන්සේටත් අපේ දේෂකයන් වහන්සේටත් මාගේ නමස් කාරයම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය කුවේටි

  • @user-oh6em9cp1e
    @user-oh6em9cp1e3 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තියම ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ සැමට සියලු සත්වයෝ නිදුක් වේත්වා!!! නීරෝගී වේත්වා!!! සුවපත් වේත්වා!!!🙏🙏🙏🌼🌼🌸🌸🌺🌺🌷🌷

  • @swa5531
    @swa55313 жыл бұрын

    සාදු සාදු සාදු ශාක්‍ය වංශයේ අපබුදු රජාණන්වහන්සේගේ ශක්‍ය වංශය බුද්ධ පුත්‍රයකු ඔබ වහන්සේගේ දහම් දෙශනාවෙන් මා ලබා ගත් දැනුම 🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේම නිර්වානය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @isurucharuka513
    @isurucharuka5133 жыл бұрын

    සාදු .🌺🙏සාදු.🌺🙏සාදු.🌺🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා 🙏මෙවැනි දේශනා පැවැත්වීමට ශක්තිය දීර්ඝායුෂ වැඩි වැඩියෙන් ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා 🙏නමෝ බුද්දාය 🌺🙏🌼🙏🌺🌼🙏🌺🌼

  • @PrasangaHerath
    @PrasangaHerath3 жыл бұрын

    Namo Buddhaya!

  • @pradeeppradeep5960
    @pradeeppradeep59603 жыл бұрын

    Sadu sadu sadu......

  • @samragunawardana6832
    @samragunawardana68322 жыл бұрын

    අනන්ත බුදු ගුන බලයෙන් සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා....

  • @samragunawardana6832
    @samragunawardana68322 жыл бұрын

    ඔබ වහන්සේලාගේ වචනය පවා සැනසීමක්.....

  • @SAa96573
    @SAa965733 жыл бұрын

    🙏🙏🙏🙏..

  • @user-hw6xr3pl9o
    @user-hw6xr3pl9o4 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52913 жыл бұрын

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @deepikamalkanthi5415
    @deepikamalkanthi54153 жыл бұрын

    අනේ මේ උතුම් බණ අපිට ⁣කියලා දුන්නට ඔබ වහන්සේට බොහොම පින් නමෝ බුද්ධාය ...🙏🙏🙏😌

  • @tharangaroshini7719
    @tharangaroshini77193 жыл бұрын

    🌿🌿🌿🙏🙏🙏🌿🌿🌿

  • @samragunawardana6832
    @samragunawardana68322 жыл бұрын

    බුදුන් වහන්සේගේ වචනය ලෝක සත්වයාට මොන තරම් සැනසීමක්ද....

  • @subashinikarunarathna452
    @subashinikarunarathna4523 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep31603 жыл бұрын

    සාදු සාදු සාදු

  • @diluhettiarachchi2706
    @diluhettiarachchi27063 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani29032 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

Келесі