2015-12-30 සතිපට්ඨාන Part 1 - Mankadawala Sudassana Himi

Program conducted for bhikkus in Labunoruwa aranya in Anuradhapura. Visit sudassana.org for mp3 and book downloads.

Пікірлер: 64

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b6 ай бұрын

    නිවන් දුටු හිමි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94355 жыл бұрын

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸සාදු ! සාදු !! සාදු !!! ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! මේම ධර්ම දානයට දයකවු සියළු දෙනාටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!! ☸☸☸☸☸☸☸ ගීතයක් වී.... සවන් යුග සැතැපී.... සිත් සතන් හැම සැනසී... ඇසේවී කල්පයක් සපුරා.... ගැයේවී දනන් තොල් මතුරා... රැඳේවී හදේ සුව පතුරා...ඒ අසිරිමත් සිරි සදහම්.....!

  • @sunethrarupage4597
    @sunethrarupage45973 жыл бұрын

    Sadu sadu swamini oba wahanse ape pinata pahala u yathiwarayanan keneki

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana87692 жыл бұрын

    Sadu sadu sadu

  • @nayomikarunarathna1272
    @nayomikarunarathna12726 жыл бұрын

    සාධු` සාධු` සාධු` සියලු සත වෙත උතුම් නිවන් මඟ පාදා දෙන්නට වීර්යය වඩන පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!!!!!!!!!

  • @thilanga
    @thilanga7 жыл бұрын

    විදර්ශනාව නිවැරදිව වඩන ආකාරය දැන ගත්තේ අදයි. සාදු! සාදු!!

  • @anuradhaperera3802

    @anuradhaperera3802

    3 жыл бұрын

    මුකක්ද තේරුනේ

  • @sridhara-4226
    @sridhara-4226 Жыл бұрын

    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි. ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි. ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න.....

  • @kavindhya8242
    @kavindhya82427 жыл бұрын

    සාධූ..සාධූ.....සාධූ......! නිවන් දක්නා තුරුම මේ පිං උපනිශ්‍ර වේවා..! තෙරුවන් සරණයි....!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45622 жыл бұрын

    Oba wahanseta pin siduwewa 🙏🙏💐

  • @dammikawijesundara5643
    @dammikawijesundara56433 жыл бұрын

    Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa

  • @user-fd1nl4nw2e
    @user-fd1nl4nw2e2 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @jaysri671
    @jaysri6718 жыл бұрын

    මේ උතුම් වු පරම සත්‍ය ධර්මය සැමට අවබෝධව සසර දුකින් මිදේවා... සාදු..සාදු..සාදු!!!!

  • @sjayakody6249

    @sjayakody6249

    6 жыл бұрын

    jay sri qwl

  • @herbypadmaperuma8042

    @herbypadmaperuma8042

    5 жыл бұрын

    v ibajjavadaya2918..10..13

  • @bhantechandima
    @bhantechandima8 жыл бұрын

    Sadhu sadhu👍මේ උතුම් දහම සමටම අවබෝධ වේවා!

  • @vidurifernando8398
    @vidurifernando83983 жыл бұрын

    ගෞරවනීය ස්වාමීන්වහන්ස අපගේ හර්දායාංගම නමස්කාර පුදමි ...මෙවැනි උත්තරීතර දහමක් නිසියාකාරව විදර්ශනා කිරීමට කියලා දීම ගැන් අනේක වාරයක් පින්...මේ කුසලානීසංස හේතුවෙන් අපසැම දෙනාටම මේ ඝෝර කටුක සසරින් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වේවා !!! ඔබවහන්සේට අමාමහ නිවනින්ම සැනසීම ලබත්වා !!!

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali5 жыл бұрын

    උතුම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @kyzer7777
    @kyzer77778 жыл бұрын

    Mulu vishwayehima athi wadagathma karunu...

  • @mt841000
    @mt8410006 жыл бұрын

    මේ ධර්මදේශනය සසර ගමනට ඖෂධයක් බඳුයි... සාදු සාදු සාදු, මෙහි දෙවන කොටසටත් මනාව සිහි නුවනින් යුතුව සවන් දෙන්න.....! මේ කරන උතුම් පින්කමට ඔබවහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය වහ වහා අවබොධවන සේක්වා.......! දෙවන කොටස:kzread.info/dash/bejne/Z3muw7SnhKyzkqg.html මේ ධර්ම දේශනය අප්ලෝඩ් කල ඔබටත් තෙරුවන් සරණයි...!

  • @suneethahitihami7537

    @suneethahitihami7537

    3 жыл бұрын

    E

  • @suneethahitihami7537

    @suneethahitihami7537

    3 жыл бұрын

    Ee

  • @roshihewamanage4445
    @roshihewamanage44454 жыл бұрын

    සාදු සාදු සාදු 🙏 උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

  • @PasanE
    @PasanE6 жыл бұрын

    Sadu sadu sadu!!!! dharmawabodhaya pinisama hethu wewa.. theruwan saranayi!!!!

  • @pkthilakarathna9548
    @pkthilakarathna95483 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🏵️🌸🏵️🌸

  • @kalanadaham2445
    @kalanadaham24455 жыл бұрын

    නමස්කාර වේවා!

  • @ashadissa3702
    @ashadissa37027 жыл бұрын

    Sadhu sadhu sadhu oba Wahanse apage uthum bagyakatama siri laka pahala wi sri sadhsharmaya manawa pehedili karadei. Oba Wahanse ta uthum ama maha niwan suwa wedi dura nowewa!

  • @sanilkamudalige5200
    @sanilkamudalige52005 жыл бұрын

    සාදු සාදු සාදු !!!නමෝබුද්ධාය !

  • @nishanthakumara3751
    @nishanthakumara37516 жыл бұрын

    Sadu sadu sadu.

  • @geethanjaliealuthwatta5547
    @geethanjaliealuthwatta55476 жыл бұрын

    sadu sadu sadu !!!

  • @podimenike1958
    @podimenike19584 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sunilhettiarachchi6199
    @sunilhettiarachchi6199 Жыл бұрын

    me desanakaran kusalayen obawahanse balaporothuvana bodiyakin niwanawaboda karaganimata labewa

  • @chanakeratnayake5589
    @chanakeratnayake55895 жыл бұрын

    මේ වීඩියෝ එක උඩු යටිකුරු වෙලා තියෙන්නේ ඇයි??නිවැරදිව සකසා නැවත අප්ලෝඩ් කරන්න බැරිද?

  • @ranjithdon9063
    @ranjithdon90636 жыл бұрын

    අරහත් ඵලයට මාර්ගය සෑදේවා

  • @achinimadhubhashinikariyaw1812
    @achinimadhubhashinikariyaw18123 жыл бұрын

    🙏🙏🙏

  • @revmuruthawelaseewalithero3344
    @revmuruthawelaseewalithero33448 жыл бұрын

    very good explanation path to Nibbana

  • @wgsamaratunge2964

    @wgsamaratunge2964

    7 жыл бұрын

    Rev Muruthawela Seewali Thero ' Can

  • @somajayasinghe.abjayasingh8750

    @somajayasinghe.abjayasingh8750

    7 жыл бұрын

    WG Samaratunge

  • @nedunkumaridasanayaka7298
    @nedunkumaridasanayaka72986 жыл бұрын

    Sadhu! Sadhu!! sadhu!!!

  • @shohanbdesigns7048
    @shohanbdesigns70484 жыл бұрын

    Sadoo sadoo sadoo

  • @sankamihiranga
    @sankamihiranga8 жыл бұрын

    සාධු සාධු සාධු...

  • @mrdahanushka3831
    @mrdahanushka38315 жыл бұрын

    🌺🌸🌺🌸🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺sadu🙏sadu🙏sadu🙏

  • @lathalatha-pu3tv
    @lathalatha-pu3tv4 жыл бұрын

    Sadu sadu Sadu

  • @inokapriyangane4312
    @inokapriyangane43125 жыл бұрын

    SADU...SADU...SADU...../!!!

  • @gamagesamantha8513
    @gamagesamantha85138 жыл бұрын

    Saadu saadu saadu!!!

  • @hashna666
    @hashna6666 жыл бұрын

    ආනාපානස්සති යස්ස, පරිපුණ්ණා සුභාවිතා; අනුපුබ්බං පරිචිතා, යථා බුද්ධෙන දෙසිතා; සො ඉමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමාති. “යමෙකු විසින් ආනාපාන සතිය සම්පූර්ණ කොට වඩනා ලද්දීද, බුදුරදුන් විසින් දෙශනා කළ පරිදි පිළිවෙළින් පුරුදු කරණ ලද්දීද හෙතෙම වළාකුළින් මිදුණ චන්ද්‍රයාමෙන් මේ ලොකය බබළ වන්නේය.”

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli44764 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli44764 жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @anojarenukaserasinghe9536
    @anojarenukaserasinghe95368 жыл бұрын

    SAADU SAADU

  • @chinthakabandara4851
    @chinthakabandara48515 жыл бұрын

    Video එකේ උඩ යට මාරුවෙලා

  • @onlinehelper5469

    @onlinehelper5469

    4 жыл бұрын

    hariyata ape jeewithya wage

  • @chandanawasanthakumara8383
    @chandanawasanthakumara83836 жыл бұрын

    hamuduruwo sambanda karaganna puluwan no Alanna.

  • @anurangadilip754
    @anurangadilip7548 жыл бұрын

    husmak genakoheda sadahak thiyenne nirukthi pati sambida gnaya othanata wedagath ana pana sathiyena ragakkaya desakkaya mohakkaya wnada wenawada kawadawath nehe oya bawanawa lawkikai dirga visthrayak onnam kata harikiyanna theruwan saranai

  • @ruwanigerulat8490
    @ruwanigerulat84904 жыл бұрын

    මෙම වීඩියෝ එක උඩ බැරි අතටයි තිබෙන්නේ .කරුණාකර පබ්ලික් එකට දමන්නට ඵම පෙර සොයා බැලීමක් කළ යුතු නේද .

  • @slanja4656
    @slanja46563 жыл бұрын

    Samawela me video eka ain karanna paw sidda wenawa ☸️🙏

  • @sewwandipramoddhyawijewant9078

    @sewwandipramoddhyawijewant9078

    3 жыл бұрын

    Y eee??

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94355 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාගේ you tubu 1 තියන අපේ සුද්දසන හාමුදුරුවන් ගේ බණ මට සියල්ලම ගැනීමට ඇවැසිය .. ඒ සදහා මට පැමිණීමටද පුළුවන්. නැතිනම් pen drive 1 ලබා දේනම්. හැකි නම් මට කතා කරන්න. ලොකු පිනක්,0714493531

  • @mt841000

    @mt841000

    5 жыл бұрын

    @Sanka Mahesh Subasingha, refer to this web site where you'll be able to find the sermons delivered by Most ven.Mankadawala Sudassana thero. Sukhi hothu!!!

  • @pushpamalividanapathirana7434
    @pushpamalividanapathirana74344 жыл бұрын

    Ddfff N

  • @manjula1124
    @manjula11245 жыл бұрын

    "සතර සතිපට්ඨාන" භාවනාව​ ප්‍රායෝගිකව කරන්නේ කොහොමද​? kzread.info/dash/bejne/Y39hktypkbTOoJc.html

  • @vishu438
    @vishu4386 жыл бұрын

    AARANYA GATHOVA RUKKAMULA GATHOVA SHUNNAGAARA GATHOVA kiyana eka hanganawa. ai eka kiyanne naththe. owain prathipala labanna be budunwahansei pahadiliwama kiyapud ewal ain karoth

  • @asangaambagaspitiya9658
    @asangaambagaspitiya96586 жыл бұрын

    එතකොට සත් අවුරුද්දෙන් සෝවාන් පලය ලබා ගත් විශාකාව , ළමයි 32 හෝ 16 ( මට හරි හනන මතක නැහ ...) හදා ගත්තේ කිසිම plan එකක් නැතුවද ?? කිසිම කාමයක් හිතේ නැතුවාද ?

  • @swordfishfx406

    @swordfishfx406

    5 жыл бұрын

    Pera bhawayanhi ema uththamyan avashya sath this bodhi Park Sha dharma sakas kara bawin, marga phala labila theyanwanam, mema aathmayedi Bana padaysk asuna sanin, uthum rahath baawayata paminei!

  • @GgGg-vo2np
    @GgGg-vo2np3 жыл бұрын

    🙏🙏🙏

Келесі