Ven Mankadawala Sudassana Thero | 2017-11-07 විසිරෙන සිත එක්තැන් කරගනු පිණිස

අති පූජණීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2017-1107 දින, ලබුනොරුවේදී පවත්වන පවත්වන ලද ධර්ම දේශනය.
අනෙකුත් සියලුම ධර්ම දේශනා සහ සියලු තොරතුරු සදහා පිවිසෙන්න
sudassana.org/news-2
/////////////////////////////////////////////////////////////////////////////
ධර්ම දානය පිණිස මෙම දේශනා අන් අයටද ලැබීමට සලස්වන්න
=============================================
අනෙකුත් ධර්ම දේශනා සදහා
/ @user-fq9cl6jv1b
===============================================
Ven Mankadawala Sudassana Thero | Ven Mankadawala Sudassana Thero 2015 | Ven Mankadawala Sudassana Thero 2016 | Ven Mankadawala Sudassana Thero 2017 | Mankadawala Sudassana | sinhala dharma deshana | sinhala bana | sinhala darma desana | darma desana | bana | bana 2015 | bana 2016 | bana 2017 | dharma deshana 2015 | dharma deshana 2016 | dharma deshana 2107 | darma desana 2015 | darma desana 2016 | darma desana 2016 | sinahala bana | sinhala bana 2015 | sinhala bana 2016 | sinhala bana 2017 | budu bana | sri lanka | sri lanka 2017 | buddhisam | the buddhist | chathurarya sathyaya | chathurarya sathya | maha rahathun wadi maga osse | maha rahathun wadi maga osse 2017 | Upadanaskandaye Udaya Waya | patichcha samuppadaya | chathurarya sathya | sakkaya ditti |
sakkaya ditthiya | nirwanaya | budu bana | sinhala budu bana | sathara apaya | sakkaya ditthi | sakkaya ditthiya | චතුරාර්‍ය සත්‍යය | චතුරාර්ය සත්‍යය | පටිච්ච සමුප්පාදය | පටිච්ච සමුප්පන්නය | දුක්ඛ සත්‍යය | නිරෝධ සත්‍යය | මාර්ග සත්‍යය | සමුදය සත්‍යය | සක්කාය දිට්ඨිය | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨි | සක්කාය දිට්ඨිය | නිර්වාණය | සෝවාන් ඵලය | සෝවාන් වීම | සෝවාන් | සතර අපායෙන් මිදීම | ක්‍ෂණ සම්පත්තිය | බුදු බණ | ශ්‍රී සද්ධර්මය | සද්ධර්මය | සිංහල බණ | සිංහල බුදු බණ | Vesak Poya 2017 | vesak poya bana 2017 | | upadhana parawaththana sutta | upadhana pariwaththana suthraya | upadana pariwaththana sutta | upadana pariwaththana suthraya | upadana pariwattana sutta | upadana pariwattana suthraya | rajagiriya 2017-11-07 | 2017-11-07 dharma deshanaya | sinhala bana | bana | උපාධාන | සළායතන |
කාම ධාතුව | තණ්හාව | භවය | ජාතිය | ජාති නිරෝධය | අවිද්‍යා | අවිද්‍යා සංකාර | chathurarya sathyaya | chathurarya sathya | චතුරාර්‍ය සත්‍යය |

Пікірлер: 27

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx Жыл бұрын

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @chandanik88
    @chandanik88 Жыл бұрын

    🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @sunethrarupage4597
    @sunethrarupage45972 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu samini mama apramaiwemi swamini

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731Ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani20193 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @ramyabasnayake4060
    @ramyabasnayake40602 жыл бұрын

    සාධූ ..සාධූ ...සාධූ ..තෙරුවන් සරණයි !

  • @sakunthaladesappriya9988
    @sakunthaladesappriya9988 Жыл бұрын

    🙏❤🙏

  • @jayanijaya2638
    @jayanijaya26382 жыл бұрын

    🙏🙏🙏💐💐💐

  • @podimenike1958
    @podimenike19584 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස බොහොමයක් පින්

  • @maduwanthisirisena9963
    @maduwanthisirisena99634 жыл бұрын

    🙏🙏🙏 pin aththo asathwa !!!

  • @sarathsamarakoon8486
    @sarathsamarakoon84862 жыл бұрын

    Sadu sadu your kamatarham very experience advance techniques marvellous you must attend to nirvana l am sure your can gain to this end of life sadu sadu

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe73474 жыл бұрын

    සාධු ... සාධු ... සාධු ... නමස්කාර වේවා පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට ..

  • @sanilkamudalige5200
    @sanilkamudalige52005 жыл бұрын

    සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !

  • @warnithathilakarathna6849
    @warnithathilakarathna68496 жыл бұрын

    sadu sadu sadu... oba wahenseta ama maha niwan sampaththiya labewa....!!!

  • @Jayawardana521
    @Jayawardana5214 жыл бұрын

    Sadu sadu sadu...

  • @rajikananayakkara8646
    @rajikananayakkara86466 жыл бұрын

    Sadhu sadhu sadhu Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa

  • @wasanthiruberu508
    @wasanthiruberu5085 жыл бұрын

    oba wahanseta me athmayedima niwan suwa labewa.

  • @danachami6897
    @danachami68976 жыл бұрын

    sadu sadu sadu.... oba wahanseta nirwana awabodaya wewa....!!!

  • @champakumudini7870
    @champakumudini78705 жыл бұрын

    මිනිස් ජීවිතය ඉතා කෙටි ආයුෂයක් ඇති වර්ෂ ගණනකට සිමා වූවකි. මේ කෙටි ආයු කාලයෙන් ද ළදරු කාලය, ළමා කාළය මෙන්ම අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකි මහලූ කාලය ද අත්හැර දැමූ විට ඉතිරි වන්නේ වසර කිහිපයක් පමණි. මේ සීමිත ජීව කාලය රටක් හැදීමට, සමාජයක් හැදීමට, අනුන් හැදීමට තම වටිනා කාලය අපතේ යැවීම තමා තමාටම කර ගන්නා මහා අපරාධයකි. ලෝකය හැදීම කවම කවදාවත් කිසිම කෙනෙකුට කළ නොහැකි දෙයකි. කළ හැකි එකම දේ තමා තමාම හැදීම පමණි. තමන් හොඳ වුවොත්, තමන් හැදුනොත්, ලෝකය හදන්නට අවශ්‍ය නොවේ. ඒ ආදර්ශයට ගෙන ඒ මඟ ගොස් හැදෙන අයට හැදෙන්නට ආදර්ශවත් වීම, කළ හැකි හොඳම ක‍්‍රියාවයි. හැදෙන කෙනෙකුට මඟ පෙන්වීම, ධර්මනුකූලව උපදෙස් දීම, ධම_ය සොයන කෙනෙකුට ධර්ම මාර්ගය පැහැදිළි කර පෙන්වාදීම කළ හැකි එකම සත් ක‍්‍රියාවයි. කෙනෙකුගේ වරදක්, දෝෂයක් දැක ද්වේෂයෙන් කතා කිරීම වැරදිය. ඒ නිසාම බුදු පියාණන් කිසි විටකත් තර්ක විතර්ක කිරීම අනුදැන වදාළේ නැත. කරුණු පැහැදිළි කර නොමඟ යන්නාට නිසි මඟ පෙන්වීම පමණක් අනුමත කළ සේක.

  • @shielakapugama7352
    @shielakapugama73523 жыл бұрын

    V

  • @vasanthabanagala330
    @vasanthabanagala3303 жыл бұрын

    O

  • @damayanthip463
    @damayanthip4633 жыл бұрын

    V. V v. V. T

  • @champakumudini7870
    @champakumudini78706 жыл бұрын

    බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.”සබ්බේ සංඛාරා අනිච්චාති””සබ්බේ සංඛාරා දුක්ඛාති” යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි. ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.

  • @ranawakachandrika8260
    @ranawakachandrika82604 жыл бұрын

    🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34162 жыл бұрын

    සාදු සාදු සාදු ........

Келесі