රුපියල් 200 අඩු ගානට රසට ගොඩක් කන්න😊Roti Bro Restaurant Kaduwela | Kaduwela Street Foods

රුපියල් 200 සිට අඩු ගානට රසට ගොඩක් කන්න😊Roti Bro Restaurant Kaduwela
Food prices
Slfoods taste meter( Best❤/Good💙/Average💛)
💛Hot Dog Bun 200/-
💛 Chicken Chapathi 550/-
❤ Chicken Biriyani 550/-
❤Chicken Roast Pan Kotthu Full 800/-
💙Pork with poll rotty 550/-
📌 Budget Frid Rice 500/
Location:
Address: maps.app.goo.gl/RLEzDsPGHxiyy...
Phone: 076 177 2723
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
SLFoods:
Contact SLFOODS :076 395 0510
Subscribe To Our Channel :
/ @slfoodsvlog
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Traditional Sisters
@TraditionalSisters
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#rotibro #kaduwela #rotibrokaduwela #kottu #rice #Biriyani #foodie #biriyanilovers #maththegoda #restaurant #foodpromotion #budgetmeals #sawan #colombo #biriyanilover #bites #srilankan #tandoori #roastchicken #Kottawa #Food #yummy #delicious #riceandcurry #lunch #buffet #foodlovers #chopsueyrice #Budgetpack #mixedfriedrice
Roti Bro Restaurant Kaduwela
street food
sri lankan fried rice
mix rice recipe in sinhala
fried rice recipe
food challenge sri lanka
sri lankan food review
chicken fried rice sinhala
sri lankan street food
colombo restaurant
chicken biryani recipe
sri lankan biryani
best restaurants in sri lanka
Music By -
Music provided by KZread Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
---
🎧 Available on:
Spotify: open.spotify.com/track/4wydnz...
iTunes: geo.music.apple.com/co/album/...
Deezer: www.deezer.com/track/2303661165
KZread:
• Clarity
SoundCloud:
/ clarity
KZread Music:
• Clarity
---
😊 Contact the Artist:
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.com/artist/1NXfZ...
/ tubebackr
tubebackr1.bandcamp.com
/ tubebackr_music
paypal.com/paypalme2/tubebackrr
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
Thumbnail
Select or upload a picture that shows what's in your video. A good thumbnail stands out and draws viewers' attention. Learn more

Пікірлер: 224

  • @duldhananjana2514
    @duldhananjana25146 ай бұрын

    කෑම සුපිරියි.. කෑමත් ගාන අඩුයි.. අයිතිකාර අයියත් හරි හොඳයි.. ඕන මොනාද අඩුපාඩු මොනාද කියලා සැරින් සැරේ අහනවා.. ඔය වීඩියෝ එක වෙලාවේ අන්තිම ටිකේ පිටිපස්සේ ඉන්නේ අපි සෙට් එක..😌❤ ජයවේවා.. නියමයි..❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @romelgrero3627

    @romelgrero3627

    6 ай бұрын

    ස්තුති ළමයි ආපහු එන්න ❤️🙏👌

  • @lahiruudara526
    @lahiruudara5266 ай бұрын

    රොටී බ්‍රෝ එකේ අයියා නම් හරිම හොඳ මනුස්සයෙක්.. සවල් රයිස් කොත්තු එකක් කන්ඩ ගිය වෙලාවක සැරෙන් සැරේ ඇවිත් කතා කරා.. අඩුපාඩු ඇහුවා ❤️ ජය

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @romelgrero3627

    @romelgrero3627

    6 ай бұрын

    ස්තුති මල්ලි ❤❤❤

  • @chanunwee4898

    @chanunwee4898

    6 ай бұрын

    @@romelgrero3627 ayye open close time kohmd restaurent eke

  • @isuusammani9710
    @isuusammani97106 ай бұрын

    අයියේ මේ අයිය shop ඒකේ නැති වෙලාවක කෙනෙක් ගිහින් කෑම එක පොඩ්ඩක් අවුල් වෙලා ඒ ගැන post එකක් දාල තිබ්බ මේ අයිය ඒක දැකල customerta කතා කරලා තව කෑම එකක් දීල සමාව ගත්තා මේ අයිය හරියට දුක් උනා බඩගින්නේ ඉන්න වෙලාවේ කෑම එක හරියට දෙන්න බැරි උනා කියලා. මාර මනුස්සකම් තියන කෙනෙක් කෑම කන්නේ බඩගින්නට කියලා තේරුම් ගත්ත මනුස්සයෙක්.

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ඒ මනුස්සකම හැම කෙනෙක් ලගම නැහැ ඉතිම්

  • @romelgrero3627

    @romelgrero3627

    6 ай бұрын

    ස්තුති මල්ලි ❤️ ඔයා කොහොමද එක දන්නේ 🤔

  • @isuusammani9710

    @isuusammani9710

    6 ай бұрын

    ​​@@romelgrero3627මං කොතන හරි ඒ post එක දැක්ක අයියේ. පස්සේ ඔයා ඒකට react කරපු විදියත් දැක්ක ඒක මං follow කලා මොකද අපිත් එන්න හිතන් හිටියේ රණාලේ shop එක තියෙන දවස්වල එක පාර shop එක වහල තිබ්බනේ අපි ඒ post එකෙන් තමයි දැක්කේ shop එක තියෙනවා කියලා ඒත් ඉතින් එන්න බැරි උනා.මං හිතන්නේ කඩුවෙල group එකේ 😊

  • @jchammi5288
    @jchammi52886 ай бұрын

    Adath hemadama wage niyamai video eka. Balana kattiyata badagini hedenawa ❤❤😊👍. Tawa lassana badagini wedi wena videos aran enna mallila.❤️❤️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you very much akka ❤️❤️

  • @RDTsuper

    @RDTsuper

    6 ай бұрын

    😢

  • @binularandila7061
    @binularandila70616 ай бұрын

    අද නම් උදෙන්ම දාල❤ඇත්තටම මේ වගේ ගානකට කැම ගන්න තාමත් තැන් තියෙනව.අද vedio එකත් සුප්ප🔥ඉස්සරහට අනිවාරෙන් වෙනසක් කරමු අයියල❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @thanirudiyath777
    @thanirudiyath7776 ай бұрын

    Echara aduwata kama thiye da me kale . Ema thiye nam godak watinawa

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ඉදිරියටත් මේ වගේ තැන් අපි පෙන්වනවා අප සමග රැදී සිටින්න

  • @videomy100
    @videomy1006 ай бұрын

    සුපිරියක්❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @umeshalochani4049
    @umeshalochani40496 ай бұрын

    Kavi ❤❤ And Asha Aiya....Superb..Well done SL Food 🍱

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you dear

  • @buddhiperera2774
    @buddhiperera27746 ай бұрын

    නියමයි අදත් සුපිරියක්❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka36756 ай бұрын

    🤜🤛🙏🙏🙏🐕 බල්ලො 🐕 බිරුවට කදු පාත් වෙන්න නැහැ කියනව වගේ ඔයාල ඔයාලගෙ ගමන පාඩුවෙ කරගෙන යන්න ඔයාලට ඕන විදියට.අපතයො කියන කතා අහල ඔයාලගෙ හිත් රිදවගන්න එපා අයියෙ .කොහොමත් අපතයන්ට කොහොම හොදට හිටියත් වැඩක් නැහැ .මිනිස්සුන්ට කතන්දර හදන එකම තමයි උන්ගෙ හැකියාව.ඕවට සැලෙන්න එපා අයියෙ .බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත්ම ඔයාලට❤❤❤❤☸️☸️☸️🤜🤛

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා අපි හිතනවා අපි හරි දේ කරනවා කියලා ඉතින් අපිට දුකක් නැහැ කවුරු මොනවා කියුවත් අපිට ආදරෙන් ඉන්න ඔයලටත් අපි පැලෙන්න ආදරෙයි

  • @sanjayakanchana1544
    @sanjayakanchana1544Ай бұрын

    අවංකවම මෙහෙම තැනක් තියෙනවා කියලාත් දැනගන්න පුළුවන් උනේ ඔයාලා නිසා බොහොම ස්තූතියි

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි සහෝදරයා

  • @umeshkaushika2598
    @umeshkaushika25986 ай бұрын

    Gemmak thamai ithin 😊😊🎉❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @Luvis_D
    @Luvis_D6 ай бұрын

    Eka patta Aiya!❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @boy67624
    @boy676246 ай бұрын

    මරු ආ ඩබල. ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you brother ❤️❤️❤️

  • @Dishontheway23
    @Dishontheway234 ай бұрын

    Great bros ✌️ Keep it up

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    Thank you brother

  • @Dishontheway23

    @Dishontheway23

    4 ай бұрын

    @@SLFoodsVlog Not Brother 😁 Sister ✌️

  • @ceylontasteofficial
    @ceylontasteofficial6 ай бұрын

    Niyamai brothers ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @user-wm2go8wt8t
    @user-wm2go8wt8t6 ай бұрын

    kannadi thadiya watema peragena kanawa dakke man vitharada........ 😁😁😁😁😁 ubala dennatama jaya wewa thadiyo denna kawada hari supiri gemak gahai ... hadawathinma suba pathum thadiyo dabalatama❤❤❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @chanukajayampathi5830
    @chanukajayampathi58306 ай бұрын

    Niyamai mchn😍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @jetskisportsclub6299
    @jetskisportsclub62996 ай бұрын

    niyamai bro

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you broo

  • @shevinyohan9953
    @shevinyohan99536 ай бұрын

    eeye ra api kaduvela giihin enkot dinner ek gaththe kama supiri

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහසට ඔබගේ මිතුරන් අතරේ මෙය ශෙයාර් කරන්න

  • @Umesh.650
    @Umesh.6506 ай бұрын

    Patta laabay ❤ rasa paatay ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම දිගටම අපි මේ වගේ තැන් පෙන්වනවා අපේ වීඩියෝ යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න

  • @milaxmen
    @milaxmen2 ай бұрын

    Wok eke koheda ban biriyaani hadanne ubala biriyani kiyanna kalin idena ganin buriya ulwenna kanne nethuwa

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    2 ай бұрын

    බොහොම ස්තුතියි

  • @AngorCherieme
    @AngorCherieme5 ай бұрын

    රසවත් ආහාර 😊😍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @cmi4980
    @cmi49806 ай бұрын

    අලුත්කඩේ Street food වීඩියො එකක් ගේන්නකො ❤🙂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම ඉස්සරහදි කරන්නම් හොද වීඩියෝ එකක්

  • @ALLinONE.148
    @ALLinONE.1486 ай бұрын

    Niyamyi💕

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @RamithD
    @RamithD6 ай бұрын

    Superb 👍👍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @user-ow9ls8lv2s
    @user-ow9ls8lv2s6 ай бұрын

    Ube mahatha bn😮 ඩයට් parak dapn brother ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @TDMLUCIFER-tw1ly
    @TDMLUCIFER-tw1ly6 ай бұрын

    Niyamai ආ🎉

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @user-bt4mw7sv1y
    @user-bt4mw7sv1y6 ай бұрын

    Kade niyamaie

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම ඇවිත් කාල බලන්න රස නියමයි

  • @nilakshanaweerakkodi9795
    @nilakshanaweerakkodi97956 ай бұрын

    kalin thibbe ranale😍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ලගදිම අයේ රනාලටත් එයි

  • @ImeshaMadushani-yb4yw
    @ImeshaMadushani-yb4yw6 ай бұрын

    Niyamai

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි යාලුවා

  • @legolk1617
    @legolk16176 ай бұрын

    Jaya wewa Ayyala dennatama 🤍

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @nalakakumara.9454
    @nalakakumara.94546 ай бұрын

    Maru aaaaa

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you brother

  • @Chamii_official
    @Chamii_official6 ай бұрын

    Ane hiththo thopila kawawage newei arunam lagadiwa vidwai kanwawage yt ekan hambawena salliwali poddak gym ekatawath palayanmodayo

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys70176 ай бұрын

    patta ban

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @ashanmallikarathna3471
    @ashanmallikarathna34716 ай бұрын

    ඔන්න පලවෙනි කමෙන්ට් එක ඉතුරු එකබලලතමා

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @saniruVlogs
    @saniruVlogs6 ай бұрын

    ❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you very much brother

  • @milinda.lakmal96
    @milinda.lakmal966 ай бұрын

    😍😍👌👌

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you brother

  • @thejjayasinghe24
    @thejjayasinghe246 ай бұрын

    Hot dog eka rahai kiyala ai average kiyala description eke demme?

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Main dish tika ita wada rasak thibba nisa thamai api ahema damme kama okkoma rasai eyalage

  • @anjanainduwara4305
    @anjanainduwara43056 ай бұрын

    ❤🎉

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @supuntharuka9191
    @supuntharuka91916 ай бұрын

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you brother

  • @udaraindika4429
    @udaraindika44296 ай бұрын

    ❤✌️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you very much brother ❤️❤️

  • @boy67624
    @boy676246 ай бұрын

    ❤❤❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you brother

  • @m.rjoker8628
    @m.rjoker86286 ай бұрын

    සුපිරි බන් තඩියො ඩබල💖

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @Heenapictures
    @Heenapictures6 ай бұрын

    😃😃😃

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @user-iy9wi8pu9l
    @user-iy9wi8pu9l6 ай бұрын

    ❤❤❤❤❤❤😊😊😊

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you dear

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe40586 ай бұрын

    🖤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි

  • @user-ke3in8yy2i
    @user-ke3in8yy2i6 ай бұрын

    බිත්තර ආප්පේ 400යක් වැඩියි බිත්තර 1 චීස් කෑල්ලයි අනිත් කෑම සුපිරියි 🥰🥰

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ඒකනම් ඇත්ත සහෝදරයා

  • @user-ke3in8yy2i

    @user-ke3in8yy2i

    6 ай бұрын

    @@SLFoodsVlog 🥰🥰🥰

  • @Chamii_official
    @Chamii_official6 ай бұрын

    Adosirawata koyanna ohe smoke karanwa ne hodata bonawath athi ekanisa wayasa gana hithala kama palanayakarana gaman oya wadeth karan yanna

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @maduwanthipeeligama9803
    @maduwanthipeeligama98036 ай бұрын

    Dennama food challenge ekak thiyannakooo

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    එහෙම කාලා හොස්පිටල් ඉක්මනට යන්න වෙනවනේ

  • @maduwanthipeeligama9803

    @maduwanthipeeligama9803

    6 ай бұрын

    Patient care karanna api innawa...baya wenna epaaaa

  • @dinkluter5824
    @dinkluter58246 ай бұрын

    Dennage wade supiri, boru na,kolan na, podi awlak thiyenwa-samahara welawata ekkenek katha krnkota anith kena madden paninawa, ethkota dennama kiyna ewa pahadili na

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @vihangairanjana9932
    @vihangairanjana99326 ай бұрын

    Meka open krnne keeytda

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    උදේ ඉදන්

  • @amiladanushka3012
    @amiladanushka30126 ай бұрын

    උඹල2na මාරු ❤😂😂😂❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @sadunchinthaka2401
    @sadunchinthaka24015 ай бұрын

    Thadiyooo thowa mereiii 😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    5 ай бұрын

    කියුවට අහන්නෙ නැහැනේ

  • @lamiya8433
    @lamiya84336 ай бұрын

    තඩියා ❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Thank you brother ❤️❤️

  • @user-bc3gu7pk9b
    @user-bc3gu7pk9b6 ай бұрын

    රෑට සග දාල ලස්සනයි බන්😅😅

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ඒකනෙ කියන්නෙ ඉතින්

  • @rafaelfernando2006
    @rafaelfernando20062 ай бұрын

    roti bro bra appe

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    2 ай бұрын

    බොහොම ස්තුතියි

  • @ruwan267
    @ruwan2676 ай бұрын

    තඩියා රවුල කපලා පිලිවෙලකට ඉදපන් කෝ 🔥❤️

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @PrabathSamarakoon-qc1lx
    @PrabathSamarakoon-qc1lx6 ай бұрын

    Me restaurant sken nam sure ubalata Sponsor kara ne?

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Api thawama ahema eka video ekakwath karala nahe gihin kala balannako oyala

  • @disathminulitv5191

    @disathminulitv5191

    6 ай бұрын

    ❤❤❤ Supiri ubala denna

  • @buddhikanayanajith678
    @buddhikanayanajith6786 ай бұрын

    Google map location dannoo

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    Kaduwela mahamewuna asapuwata location dala enna ethanama eha patthe thiyenne

  • @zion_creation6665
    @zion_creation66656 ай бұрын

    A... math yanawa😊

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බය නැතුව යන්න රසට කෑම දෙන තැනක්

  • @user-fy1tq4gi2k
    @user-fy1tq4gi2k5 ай бұрын

    Ane oyaala hamadaama ohoma kada kaamama Kanna eapa. Gedara hadana eeawa Kanna. Oowa ikmanatama minissunta Leda hadawana kaama. Anika piti kaama kiyanne Suger, heart attack, wage rooga rasakata Mula.

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    5 ай бұрын

    අපි හැමදාම කන්නෙ නැහැ අපි ඉතින් අපේ පරිස්සම ගැනත් හිතලා තමා ඔයාලට ලස්සන වීඩියෝ ගේන්නෙ

  • @chamikalakshan1629
    @chamikalakshan16296 ай бұрын

    Cameraman ට දෙන් නැද්ද බං 😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    පස්සෙ කනවා එයා

  • @deshan_14
    @deshan_146 ай бұрын

    Kavinga sir netha

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    එයා තමයි

  • @user-ku1jy6fr9x
    @user-ku1jy6fr9x6 ай бұрын

    Nikan dunnama hodatama karanawa . Mista koththu ake eda athulata anna denne nathuwa apa kiwwata melo rahak naha kiwwa .maru bn ubala.

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    කාපු මිනිස්සුම කොච්චර කමෙන්ට් දාල තියනවද කියවල බලන්න කඩුවෙල mr.කොත්තු දාපු දවසට පහුවදාම phi ඇවිත් වැහුවා කුනු වෙච්ච මස් තිබිල රසට කෑම දෙන හැම කෙනෙක්ම අපි අගය කරනවා

  • @nishanvlogs2399
    @nishanvlogs23996 ай бұрын

    🧀 බිත්තර ආප්පේ රුපි..400යක් වැඩියි වගේ නේද චීස් කෑල්ලයි බිත්තර එකයි විතරනේ මයෝනිස් ටිකක් උඩින් දැම්මා එච්චරයි.අනිත් කෑමනම් රස පාතයි

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    කෑම ගොඩක් සාධාරණයි හරිම රසයි කාලම බලන්න

  • @dhanukawijekoon872
    @dhanukawijekoon8726 ай бұрын

    Rating ekk dunnanm hdy ned out of 10

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @prabahath255
    @prabahath2556 ай бұрын

    Obalata hinda dala dena athii hodata

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ගිහින් කාලා බලලා අපිට කියන්නකො අනිත් අය කරන දේවල් අපි කරන්නෙ නැහැ

  • @prabahath255

    @prabahath255

    6 ай бұрын

    Kaduwela gama bn

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2w2 ай бұрын

    අපේ බජට් එකට සෙට්,

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @chanukwalpola5696
    @chanukwalpola56966 ай бұрын

    ada nam poddak kade giya wage, bro

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ඔයා එතනට ගිහින් බලන්න වෙනස තේරෙයි ඔයාට

  • @user-my3ph7ms4w
    @user-my3ph7ms4w6 ай бұрын

    හිරිකිතයි මුන් දෙන්නා දැක්කම පොඩ්ඩක් පිලිවලට හිටපන්කෝ 😢❤

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @veronawedhamadura
    @veronawedhamadura6 ай бұрын

    මල්ලි ඔයාලා දෙන්නා බෝමිරියෙද?

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ඔව්

  • @umeshkaushika2598
    @umeshkaushika25986 ай бұрын

    Okkoma sadaranai cheese apenam ganan wedi

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @gayeshvenura2322
    @gayeshvenura23226 ай бұрын

    Purple shirt eka name Dhanajaya the 😢

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    නැහැ යාලුවා

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007Ай бұрын

    Size 😢

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    කන බොන මිනිස්සුනේ

  • @ChamariAnjana
    @ChamariAnjana3 ай бұрын

    kannadi 2 galawahan ban

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    3 ай бұрын

    හැමෝම කරන විදිහට කරන්න ඕන නැහැනේ නේද සහෝදරයා

  • @user-ik4gj3tw3q
    @user-ik4gj3tw3q6 ай бұрын

    ඔහොම ගිහින් කෑම කද්දි කොහොමත් special විදිහට දෙනව නෙ

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    අපි එහෙම ගන්නෙ නැහැ

  • @romelgrero3627

    @romelgrero3627

    6 ай бұрын

    එන්න රොටි bro එකට ඔයා කව්ද කියන්නේ නැතිව අපෙන් කැම කාලා කියන්න අපේ කෑම කොහොමද කියලා මම ඉන්නවා 👉 රොටි bro

  • @rafaelfernando2006
    @rafaelfernando20062 ай бұрын

    thadiya aruta puke ariddi raita avilla passe uu eva kala

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    2 ай бұрын

    ප්‍රසිද්දියේ ඔබගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

  • @rafaelfernando2006

    @rafaelfernando2006

    2 ай бұрын

    @@SLFoodsVlog mama karane mata ona de ubala denna kolu gagaha thadi kalu puka nodi idapn ponnnayo

  • @mashi2444
    @mashi24446 ай бұрын

    මොකද තඩියෝ අර කොල්ලට අයියේ කිවුවේ 😂😂😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    කොතනද අනේ

  • @mashi2444

    @mashi2444

    6 ай бұрын

    @@SLFoodsVlog ඇයි අයියේ අයියේ කිය කිය එයාට කතා කරන්නේ.🤭😅🥰

  • @user-ib8nz1yj6m
    @user-ib8nz1yj6m6 ай бұрын

    පුක පක අර බාර් මේ බාර් කියලා ශෝෂල් මෙදියා රැලි හදලා මිනිස්සු හූරන් කන උන් අතරේ සුපිරි පොරක්. පට්ට සාදාරනයි.

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi70676 ай бұрын

    Chees ආප්පේ නම් ගණන් වැඩි ද මන්දා

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    හැබැයි ලෝබ නැතුව චීස් දාලා හිය්නවා

  • @lakshansanjee7108

    @lakshansanjee7108

    6 ай бұрын

    Munta pissu appayak 500 kanna oluwa hoda nathi wenna ona ara pork roti ekath ganan wedi😂@@SLFoodsVlog

  • @gamingab5946
    @gamingab5946Ай бұрын

    Budget නම් නෙවේ ඉතිං😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    මෙතන ඇත්‍තට බජට් කාල බලන්න ආස හිතෙයි

  • @shaunxr11
    @shaunxr116 ай бұрын

    Bathalaya patta perethaya ne 😅

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @nikbb3101
    @nikbb3101Ай бұрын

    😮දැන්නම් ගිනි ගණන් 🤣

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි

  • @LasanthikaWeerathunge-si3rg
    @LasanthikaWeerathunge-si3rgАй бұрын

    Me oyala dennage girlfriendsla hari wifela denna hari ekka video ekak genawada

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    ඉස්සරහට බලමු නේද?

  • @manelsunethra6099
    @manelsunethra6099Ай бұрын

    Ganan wadi low baget bro

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි

  • @RDTsuper
    @RDTsuper6 ай бұрын

    දෙන්නගෙ වීඩියෝ එච්චර කොලිට් නෑ

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @prasadguruge1475
    @prasadguruge14754 ай бұрын

    Appe Wadi ganan

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    අනිත් ඒවා ලාබයි ගොඩක්

  • @gamunubuddika6907
    @gamunubuddika69076 ай бұрын

    dakunu atinma kama beda ganna epa......

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    කන කොට සිහි නැහැනේ ඉතින්

  • @ronenlakshan5731
    @ronenlakshan5731Ай бұрын

    බජට් කිව්වට බජ්ට්ම නෑ නේද. චීස් ආප්පෙනම් ගාන වැඩී

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    බොහොම ස්තුතියි ආදරෙයි

  • @aroshimalka1987
    @aroshimalka19876 ай бұрын

    Mu atha hodalawath neme kanne pattama gothaya kama daka lane wage 😂😂😂😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    අපි දෙන්නම වේලාසන අත හෝදගෙන තමයි කන්නෙ

  • @Negu.xAstroid

    @Negu.xAstroid

    6 ай бұрын

    ubt huththo atha hodana ekth pennann oned wesige putha nodakin hutto appa ekka atgili ghppm

  • @simplestuff182
    @simplestuff1826 ай бұрын

    Nedakin.kalu eka kaaalama marenw.leda godak

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @Kawadi2k24
    @Kawadi2k246 ай бұрын

    Ponna thadiyo denna ammata hukapn

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට

  • @kalanasathsara-yt4rb

    @kalanasathsara-yt4rb

    6 ай бұрын

    Minihek godayanwa blan inna bari ub wage un ne bn ponnyo😂💔

  • @Auzzi_journal

    @Auzzi_journal

    6 ай бұрын

    @@kalanasathsara-yt4rbsira ban kari kuhakoyo inne😂

  • @ashenrashmika9819
    @ashenrashmika98196 ай бұрын

    බික බිරියානි ගැන video ekk oni

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    වීඩියෝ එකක් කරල තියෙන්නෙ බලන්න ඒක

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara29846 ай бұрын

    Banda duplicate

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    ඒ වගේ පේනවද?

  • @user-ex9mp8wz8m
    @user-ex9mp8wz8mАй бұрын

    පිනට කන්න යන්නෙ

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    Ай бұрын

    ඔයා ඒ කඩෙන් ගිහින් අහන්න පිනටද කන්නෙ කියලා බොහොම ස්තුතියි

  • @lakshansanjee7108
    @lakshansanjee71086 ай бұрын

    Mun thanikara boruwa karanne nikan denawanm hodailu naththam narakailu minissu rawattanna epa Channel ekata nama danna bonikara tharu kiyl😂

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    නිකන් නෙමෙයි අපි සල්ලි දීලා කන්නෙ සහෝදරයා

  • @surangakumara3878

    @surangakumara3878

    6 ай бұрын

    Ado nikan knna kaduwela giagannu nha bn

  • @allthings5358
    @allthings53584 ай бұрын

    This is a rip off…

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    4 ай бұрын

    Thank you dear

  • @dinushiwasana2131
    @dinushiwasana21316 ай бұрын

    මල පෙරේ්තයා තඩියා 😡

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    එහෙම කියන්න එපා අපේ යාලුවානේ

  • @SL-JP
    @SL-JP6 ай бұрын

    තඩියා මල පෙරේත ආත්මයක් ..බහිරවයෙක් වගෙ කෑමත් අප්පිරියයි ඌව දැක්හම

  • @SLFoodsVlog

    @SLFoodsVlog

    6 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @Negu.xAstroid

    @Negu.xAstroid

    6 ай бұрын

    nobl idhn ponnyo kiywnne😂

  • @Auzzi_journal

    @Auzzi_journal

    6 ай бұрын

    @@Negu.xAstroidsira bn kari irisiyakarayo inne 😂

Келесі