Thalappakatti VS Sultan Palace | CHICKEN BIRYANI | SRI LANKAN FOOD | ASMR REVIEW | Magu ASMR
Тәжірибелік нұсқаулар және стиль
This video about Thalappakatti VS Sultan Palace | CHICKEN BIRYANI | SRI LANKAN FOOD | ASMR REVIEW | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
📸අයියාගේ Insta එක / malith_amarasinghe
📸මල්ලිගේ Insta එක
/ malindu.amarasinghe
WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#biryani
#chicken
#chickenbiryani
#foodie
#eating
#foodreview
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________
Пікірлер: 143
Thalappakkattinam melo wedk nh ganan wthri..
📸අයියාගේ Insta එක instagram.com/malith_amarasinghe/ 📸මල්ලිගේ Insta එක instagram.com/malindu.amarasinghe/
හරිනම් packing එක දෙකටම දෙන්න ඕනේ ❤
මම සතියකට 3න් පාරක් Sultan එකෙන් බිරියානි කනවා. Highly recommend!
@chamaramadushanka7289
8 күн бұрын
Koheda tiyenne
විඩියෝ එකක් දාපු ගමන් බලනවා . . . මරු 👍👍👍👍👍
සුපිරියක් අයියලා 💙💙
ඉස්සර සුල්තාන් එක රහුමානියා කියල තිබ්බෙ. දෙසීය ගානකට බිරියානි අරන් රුපියල් අනූවට අඩු ගන්න පුලුවන් ඕනෙ තරම්.. පට්ට
තලප්පාකට්ටි එක හොදයි කියන නිසාම දවසක් මම ගියා. පෝෂන් එක මාරම පොඩියි. ඒ වගේම තමා ගාණ. මට රසත් ඒ තරමට සෙට් වුණේ නෑ. අනික customer services අන්තිමයි. ගොඩාක් වෙලා බලන් ඉන්න වුණා.
@baldskiofficial
11 күн бұрын
Anna hari portion eka podii gaana wadii egollange
@baldskiofficial
11 күн бұрын
Habayi kaama rasayi
@Randymagic1
11 күн бұрын
@baldskiofficial sinhala aya giyama wadiya care karanne naha oke wada karana un service eka denna. api balan iddi apita passe table walata ena tamil, muslim ayage order gannawa langata gihin.
@lazylizard6682
10 күн бұрын
@@Randymagic1 🤣🤣🤣🤣ඉතින් මොකටද යන්නේ ඕවට නිකන් පීචන් වෙන්න...ඕක ඉන්දියන් දෙමළෙක් ගේ..
1.Indian Elite 2.Saveria Indian 3.Buhari
සුපිරියක්
Ela 🔥
Super video❤🎉
Gammak tama dennama supiri 🎉
Maru ❤
සුල්තාන් එකේ බිරියානි, fried rice, කොත්තු හැම වර්ගයෙන්ම වගේ කාලා තියෙනවා. සමහර දවසට බත් අමුයි. හැමදාම පරණ චිකක්. දවසක් දෙකක් නෙමෙයි.
සූපිරියක් සුපිරියක්
උත්කෘෂ්ටයි 😂❤❤
❤❤
Superb brosss...❤️😍
@maguasmr
12 күн бұрын
Thanks ❤
❤❤❤
Mandi darbar & hadramia eken try karanna biriyani nam...those biriyanis are hit the spot🤤
😮
Excellent 👌🏾👌🏾
@maguasmr
12 күн бұрын
Thank you 🙌
😮😮
❤❤❤❤
❤
Ken food boralsgmuwa - mix rice eka try krnna asa hithei
තලප්කට්ටිනම් ජරාවක්
😮😊
Sigiri food center eken kanna kesbawa eke special rice eka try krnna dickwella ekath try krnna dekma kesbawe thiyenne
සුල්තාන් රස කාරක බං තලප්පා කට්ටි එකේ නියම පහේ ජාතිවලින් එන රසය සුපිරි යි.
Packing ake ලකුණ nan dekatama denna onee
Helaraulage kata gasmata yanda ?
තලප්පකට්ටි එකේ රසට ගහන්න රසක් නෑ... ඒ උනාට සුල්තාන් එකේ කෑම ලාබයි ඇත්තම ඒ දෙන ප්‍රමානේ දෙන ගානට ඒ රසත් එක්ක පට්ටම වටිනවා.... ඒකයි සුල්තාන් එකට මං වගෙ බඩේ හිගන්නෝ ඉන්න උන් ආදරේ...😂❤❤❤
@RideTaleLK
9 күн бұрын
lol :D
Piliyandala puwakgashandiyen harila kahapola pare tikak yaddi hambena ruhunu foods eken cheese kottuwai, dolphine kottuwai try karala balanna.
Machanla wellawatte Chanas eken dum biriyani eka try karanna one of the best
Same level restaurants comparison ekak karanawanam "Thalappakatti Vs Junior Kuppanna"... and "Sultan Palace vs Elite Indian Restaurant" karanna bro!
සුල්තාන් චිකන් කැල්ලම වටිනවා හැබැයි 1600ය
Thalapakatti kema patta padui
thalappakaty eke rice and curry try karanna wenasak weavi❤
Club sandwich ekak genna barida
1sttttttttt Comment eka mge......Echcharay😏😌
@simpleart2252
12 күн бұрын
Naaaaaaaaaaaaaaaaa mnnnnnnmmnmm😅😅
@TheReporter1982
12 күн бұрын
I do use both . Sultan is much better than Thalakapatti . Thalakapatti is not worth for the price . In India , it has big portion and big Chicken , price is INR 230. Less than LKR 1,000
@simpleart2252
11 күн бұрын
@@TheReporter1982 yes your are correct 💯
@simpleart2252
11 күн бұрын
@@TheReporter1982 indian rs 230 is sri lankan rs only rs 862/=
Sulthan eke a dawas wala sawan eka supiri.
Supiriyak ❤😊
@maguasmr
12 күн бұрын
❤❤
First
Sulthan thamai supuri ❤❤❤
Try junior kuppanna buriyani
Gamata karanava dennma
biriyaniya kanna thibbe athin hbi
Sulthan palace eke regular portion eka 950 tane thibbe..🤔🤔
අතිං කාපල්ලා 🥱🙌
සුල්තාන් එකේ තන්දුරි චිකන් එකත් එක්ක පට්ට. අම්මො ලංකාවෙන් ඔකක් කන්න ආසවක් ආවා
Ow ne ow ne
බුරියානි නම් තලප්පා කට්ටි තමයි බ්‍රෝ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Matanm thalappakatti ekta wada sultan eka patta❤. Henama kaleka idn thiyena namak hadagatta hoda place ekk sultan eka
Dan time frame danne natte ay.
Maru dablak❤❤❤❤❤❤❤❤❤❤ loku aiyge as deka nm mara lassanai .podda hrima cuteee❤
ඔයාලා කියන දෙයක් තමයි ඉතින් 🤣
talappakatti eke eka hattiayaka dala anala denne
කැස්බෑව දික්වැල්ල රෙස්ටුරන්ට් එකේ චිකන් කොත්තුවයි mr කොත්තු රිවිව් එකක් ඔනි
Mara dennek review karanna avilla inne 😂
Ado ado gammata fundamentals eke quiz eka karada?😂
Chola biriyani is the best ❤
@vimansahettiarachchi722
7 күн бұрын
Yes❤️
Hi
100 like eka magen
@milindasubhath2350
12 күн бұрын
Ithin apita mokada karanna kiyanne
@user-rc8sr1tk8s
12 күн бұрын
@@milindasubhath2350 ithin ubata kauda kiuwe🤣 bijjo
@milindasubhath2350
11 күн бұрын
@@user-rc8sr1tk8s podi akek wage hasirenne nathiwa idapan 100 like akak damma naliyanna epa hena wadak karala wage
@user-rc8sr1tk8s
11 күн бұрын
@@milindasubhath2350 ithin ubata pukada🤣
Thalapakatti is a completely different biriyani, thalapakatti is authentic real indian biriyani
Sultan බිරියානි සුපර් ❤️❤️❤️ තලප්පකට්ටි මෙලො රහක් නෑ දෙන ප්‍රමාණය උනත් මරු
Thalappakatti Vs Junior Kuppanna try😊
@Randymagic1
11 күн бұрын
sirawata. e deka thama compare karanna ona.. same stand eka restaurant widiyata baladdi. Thalappakatti Vs Junior Kuppanna... and Sultan Palace vs Elite Indian Restaurant
පැකින් නම් ලොකු වෙනසක් නෑ.
Thalappakatti issara hodai,dan gannama deyak ne. Gaana witharai.
@kumudithayasanga8372
11 күн бұрын
Keeyad eke price ek
Indian Thalappakatti ( 27, Venkatanarayana Rd, T. Nagar, Chennai, Tamil Nadu 600017, India ) 💯🥰😍❤🔥❤🩹 Sri Lankan Thalappakatti ❌❌❌
තලප්පකට්ටි පෝෂන් එක 8 වසරෙ පොඩි එකෙක්ටත් මදි. උංගෙ සර්විස් චාජ් එකේ ගානට හොද කඩේකින් තව බුරියානි එකක් ගන්න පුලුවං.
ROYAL BIRIYANI MATTAKKULIYA GIHIN BALANNA PTTA
සවුන්ඩ් පොඩ්ඩක් කොලිටි කරගන්න ❤
Time to upgrade ur comparison chart guys. Can you make a table instead of this chart ? I think it will be more easier to get an idea at the end. 😃
@maguasmr
12 күн бұрын
👍❤
බික නැද්ද
බොරුව නෙ කරන්නෙ...හන්දියේ කඩෙ කියලා එකක් නැ නෙද....
Please speak clearly thanks, use proper mike
ඕකට බිකත් ආවනං ඒක බොක වෙලා යයී නේ...😂😂
Need almas
Cupiri
සුල්තාන් එකේ අන්තිමට බිරියානි කෑවේ රු 640/-ට මම😌සුල්තාන් එක මරු මටනම්❤️💪
දියවැඩියාව හැදෙයි ඔහොම කලා.
බිරියානි නං බුහාරි
මරිසි දාන්න එපා 😂
Bros can you try Kandoori wellawatta !! , man UK apu hinda 3 years walin wage try karala ne habai ee dawas wala nag hodama biriyani eka thibbe eke !!
තලප්පකට්ටි පෝශන් එකනම් ගොඩක් පොඩී ඒත් ප්‍රයිස් එක වැඩී 🥲 මටනම් රස සෙට් උනේ නෑ ඒ
Your comments are not clear sometimes
තලප්පකට්ටි එකේ ගානට worth na... රසකුත් නෑ.. කෑව අවුල්ම Biriyani එකක්.. Bambalapitiya, Wattala branches දෙකම අවුල්.. Customer service නම් ටිකක් ශේප්.. 😑
කෝ අද අර ඇයි මෙහෙම බොරු කරන්නේ අහන eka 😂
මොන පක්කු දෙන්නෙක්ද මේ 😂
මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ 😢
දැකපු ගොන්ම රිවිව් එක. මුන් අරන් තියෙන්නේ ලාර්ජ් පෝශන් එක. එකයි සුල්තාන් පැලස් එක 1700 ගානක් වෙන්නේ. නෝමල් එක 900 ගානක්. දෙක සුල්තාන් පැලස් එක බාස්මති, අනෙක් එක සූදුරු සම්බා. සුල්තාන් එකේ බිත්තරයක් හම්බවෙනවා, අනෙක් එකේ නෑ. සුල්තාන් එකෙන් මින්චි සම්බෝලයක් ,මැලේ අච්චාරැවක් හම්බවෙනවා... රිවිව් එක හරියට කරපල්ලා. පිස්සු කෙලින්නේ නැතිව..
@ShakyaKeeragalla
11 күн бұрын
mun dennata kohomat wadi molayak na thama bn
@sapunhasaranga190
7 күн бұрын
ඉතින් ඒක තමා කියන්නෙ සුල්තාන් එක හොදයි කියලා 😂
චින්තක අමරසිංහලා නෑයෝද..😐😐
pateta bn
තලප්පාකට්ටි මෙලෝ රසක් නැහැ ..
උබලා කඩයක් දාපන් මං කෙලවන්නම්
බිරියානි කනවා නම් ඉතින් thalawathugoda Chola indian restaurant eka thamai, supirii ahh 🤤❤️
Podi Malli thalappakatti kiyala sulthan palace eke taste eka neh mulinma baluwe😂😂
@Fantasylove.
12 күн бұрын
Pissuda..hariyata blnna