Vito Pizza වංචාවක්ද? | PIZZA REVIEW | SRI LANKAN FOOD | ASMR REVIEW | Magu ASMR

Тәжірибелік нұсқаулар және стиль

This video about Vito Pizza වංචාවක්ද? | PIZZA REVIEW | SRI LANKAN FOOD | ASMR REVIEW | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
📸අයියාගේ Insta - එක / malith_amarasinghe
📸මල්ලිගේ Insta එක - / malindu.amarasinghe
WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#pizza
#cheese
#foodie
#eating
#foodreview
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
____________

Пікірлер: 157

  • @jeonyuri0297
    @jeonyuri029722 күн бұрын

    මං ඔයාලගෙ recommended videos ගොඩක් වෙලාවට බලනවා. ඇත්තටම මාර specific විදිහට food review එක කරනවා. මං හිතන්නෙ මං මේ ඔයාගෙ video එකකට දාන පලවෙනි comment එක වෙන්න ඕනි. මමත් pizza lover කෙනෙක් තමයි. ඉතින් මං පුලුවන් හැම තැනකින්ම වගේ pizza try කරලා බලනවා. එහෙම ගත්තොත් දැනට ලංකාවෙ original pizza taste එක එන එකම තැන VITO PIZZA එක. Pizza කිව්වොත් ඉතින් ඒක ඉතාලියට ආවේනික කෑමක් නෙ. ඔයාලා ටිකක් හොයලා බැලුවොත් ලෝකයේම රටවල් වල branch තියන Pizza hut, domino's pizza කියන කිසිම brand fast food restaurant එකක් ඉතාලිය ඇතුළෙ නැහැ. ඉතින් ලංකාවෙ අපිට pizza කැව්වෙ pizza hut එකෙන්. අපි හුරු වෙලා ඉන්නෙ pizza hut එකෙන් දුන්න taste එකට. ඉතින් ඒක කාපු අපිට කොහොමත් Vito pizza එක set මදි වෙනවා. මොනවා උනත් Italian taste එකට pizza try කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මං recommend කරන්නෙ VITO'S Pizza තමයි. (පණ්ඩිතකම් ප්‍රචලිත කීරීමක් නොව, experienceඑක සලකා කරපු දැනුවත් කිරීමක්. 😊)

  • @yasithudayanga2063
    @yasithudayanga206322 күн бұрын

    Vito එක මරු.. නුවර ගිහිල්ලත් කෑවා කොළබ ගිහිල්ලත් කෑවා.. කොච්චි සෝස් එක්ක මයෝනිස් මික්ස් වෙලා එද්දී next level ❤

  • @udaramarasinghe8692
    @udaramarasinghe869222 күн бұрын

    Vitto pitza යුරෝපියන් රසයක් තියෙන්න්ව් අනිත් පීස හට් ඩොමිනෝස් බනිස් පීසා

  • @uththaradilini1572
    @uththaradilini157217 күн бұрын

    ගොඩක් තැන් වලින් pizza කාලා තියෙනවා. ඒත් vito එකේ pizza තරම් රසට වෙන කොහෙන්වත් pizza කන්න ලැබිලා නෑ. Vito එකේ ලසඤ්ඤා එක තමයි සුපිරිම❤️

  • @maguasmr
    @maguasmr22 күн бұрын

    📸අයියාගේ Insta එක - instagram.com/malith_amarasinghe/ 📸මල්ලිගේ Insta එක - instagram.com/malindu.amarasinghe/

  • @user-lh5mk2mj9u
    @user-lh5mk2mj9u22 күн бұрын

    Vito vs domino's vs pizza hut pizza waliyak ona 😌

  • @dhammika-slk-9407

    @dhammika-slk-9407

    11 күн бұрын

    "Harpos" eke kochchi miris pissa eka genalla pizza waliyak danna .. Harpos vs. Vito vs. Domino's vs. Pizza Hut ... 💪

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe809022 күн бұрын

    Good ..short eats comparison video is needed

  • @ashencharula-cv7ok
    @ashencharula-cv7ok22 күн бұрын

    ඔන්න මගෙන් පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි❤

  • @tashan6310
    @tashan631022 күн бұрын

    You two chanel is super ❤❤

  • @hawk8250
    @hawk825022 күн бұрын

    අද ත් සුපිරියක් 😍

  • @thilinimaheshi5756
    @thilinimaheshi575616 күн бұрын

    වීඩියෝ එක මරු. හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් උනා. සමහර ෆුඩ් රිවිව් කරන චැනල් දැක්කම කෑම එපා වෙනවා. කන විදිහ දැක්කම. ඔයාලා ප්‍රසන්ට් කරන විදිහ ලස්සනයි. 😊

  • @S_HEHAN
    @S_HEHAN22 күн бұрын

    සුපිරියක් තමයි ❤️

  • @HD_386
    @HD_38622 күн бұрын

    Supiriiii❤

  • @sasankakasun
    @sasankakasun22 күн бұрын

    Good one boys!♥️ Btw Malindu bro, how did you increased your hairline? It’s noticeable!

  • @geek_sLc
    @geek_sLc20 күн бұрын

    සුපිරියක් 💙💙

  • @p17kumaralasd88
    @p17kumaralasd8822 күн бұрын

    Point deddi mallitatath mulin kiynna dunnanm maru..❤️.podi eka aiya dena points balala denwa wage penawa..😉

  • @rafaelsmith5411
    @rafaelsmith541122 күн бұрын

    Very interesting video 😊😊

  • @CeylonBoy4643
    @CeylonBoy464322 күн бұрын

    Labai rasai ❤❤ 🤝

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe420822 күн бұрын

    Delicious 😋🤤❤️😍

  • @printshop1880
    @printshop188018 күн бұрын

    bro oya souse warga dekama ekata dagena kanna. ethakota thama ooke supirima rasa enne. kala balannako eem maru. eek wenama level ekk 🤤🤤

  • @samadhinisansala9894
    @samadhinisansala989422 күн бұрын

    ❤❤❤නියමයි මල්ලි 💖💖

  • @udeshikasamarakoon862
    @udeshikasamarakoon86221 күн бұрын

    Restaurant එකේ කද්දී චීස් ගොඩක් ඇදෙනවා. රස වැඩි. ඕක වේලිලා වගේනේ . රසම 🍕 vito pizza ❤

  • @janithepetloversl3768

    @janithepetloversl3768

    20 күн бұрын

    නිවුනම චීස් ඇදෙන ගතිය එන්නේ na බ්‍රෝ ඒකයි, අපිත් kandy එකෙන් කෑවේ ගෙනියල කද්දී නිවෙනකොට චීස් ඇදෙන ගතිය එන්නේ na

  • @yasithlakshan6723

    @yasithlakshan6723

    16 күн бұрын

    ඇත්ත ​@@janithepetloversl3768

  • @YakaGaming85735
    @YakaGaming8573521 күн бұрын

    පට්ට

  • @Akiyuu69
    @Akiyuu6921 күн бұрын

    Pasindu aselage kadenuth kamu❤Dodger street eken😊

  • @vimukthipriyankara1379
    @vimukthipriyankara137921 күн бұрын

    Ada audio system eke awlak thiyanawa.... Flames eke pizza eka try karala balanna. Mekath ekka compare karannath hondai

  • @Bobble_Max
    @Bobble_Max22 күн бұрын

    Sound quality eka අද අවුල් ❤

  • @malithfernando5400

    @malithfernando5400

    22 күн бұрын

    Ow ne 🥺

  • @chamathmishael5673

    @chamathmishael5673

    22 күн бұрын

    Camera eketh wenas wage ne

  • @RavishkaPerera-fx3ve
    @RavishkaPerera-fx3ve22 күн бұрын

    Elephant house vs mycola review ekk genna

  • @Aminduraleesha2011
    @Aminduraleesha201122 күн бұрын

    පීට්සා සංග්‍රාමයක් ඕනේ❤

  • @yenukasangeeth7115
    @yenukasangeeth711522 күн бұрын

    Vito vs domino's vs pizza hut pizza waliyak ona

  • @Madusith750
    @Madusith75021 күн бұрын

    Vito eke pizza italian widiyt hdnne. Eeka thin crust. Pizza hut, dominos pizza american. Ewa thin crust newei

  • @ummanero6637
    @ummanero663722 күн бұрын

    I think Flames Pizzeria is better than others 🍕 Try it

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe134022 күн бұрын

    jaya ♥️

  • @thilaniadikari3940
    @thilaniadikari394022 күн бұрын

    Maguasmr. Balana ❤Kattiyata. Kohomada 🎉😊

  • @lahirurathnayake4162
    @lahirurathnayake416221 күн бұрын

    Vito vs Land of the kings vs Pizza hut Lasagna ❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe559222 күн бұрын

    Dominos eke loaded pizza try karanna

  • @SansalaVlogs
    @SansalaVlogs19 күн бұрын

    මලිත් ❤

  • @user-ex9if8fn8n
    @user-ex9if8fn8n22 күн бұрын

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb22 күн бұрын

    අද මොකෝ උනේ . Sound වලට . . .❤❤❤❤❤❤

  • @Rashith__shehan__deshapriya
    @Rashith__shehan__deshapriya22 күн бұрын

    KFC cheese koththu ek oni❤

  • @Asa058
    @Asa05822 күн бұрын

    Pizza hut vs dominios vs vito එකක් ගේමු

  • @everything113world

    @everything113world

    22 күн бұрын

    Ou❤

  • @user-cz1er7if5e

    @user-cz1er7if5e

    22 күн бұрын

    Eka nam supiriyk wei

  • @dushan1298
    @dushan129822 күн бұрын

    giovanni's restaurant eka pizza try karala balanna lankave next level pizza🫡🫶

  • @Roshfer
    @Roshfer20 күн бұрын

    ❤❤❤

  • @samandissanayake5124
    @samandissanayake512422 күн бұрын

    මගෙන් පළවෙනි කමෙන්ට් එක❤😂

  • @OSSAGAMINg34
    @OSSAGAMINg3422 күн бұрын

    Panadura buddi vs Mr kottu ona❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe559222 күн бұрын

    Club sandwich video ekakut ona.dan godak dawas idan illanawane

  • @user-qq2ju7xf5z
    @user-qq2ju7xf5z22 күн бұрын

    KFC cheese kottu genna

  • @sithumfernando2857
    @sithumfernando285722 күн бұрын

    Iilagata KFC eke cheese kottuwa try karamuuu👀👀

  • @LahiruChandima-qb1do
    @LahiruChandima-qb1do22 күн бұрын

    Adath supiriyak🎉🎉🎉

  • @Nirom_Sachithra
    @Nirom_Sachithra21 күн бұрын

    Vito pizza vs arthur's pizza vs la luna👀✨️

  • @ampsquadxfazeclans7269
    @ampsquadxfazeclans726920 күн бұрын

    Vito vs pizza ? Vito vs pizza factory? Ekath ekka vito gei anitth pizza shop ekei lasagna ekath compare karanna

  • @Toonff-
    @Toonff-22 күн бұрын

    Dadys biriyani kolonnawa

  • @SrikanthaMedagedara
    @SrikanthaMedagedara19 күн бұрын

    Kfc ice cream cone price kiyada kiyannako plz

  • @xavier6953
    @xavier695322 күн бұрын

    Dodgers street vs Vito Pizza 🥶↗️

  • @RiceFlyy
    @RiceFlyy22 күн бұрын

    Ingredients evenly spread karala dala naneh ,ohe maddeta obala cheese dala , kalabalen hadala wage scene ekak da

  • @AsangaDedigama
    @AsangaDedigama14 күн бұрын

    Vito is the best pizzas in Sri lanka❤❤❤

  • @janithepetloversl3768
    @janithepetloversl376820 күн бұрын

    Vito vs pizza hut ගෙනෙන්කෝ 🙂

  • @slcricketloves
    @slcricketloves22 күн бұрын

    Vito vs dodgers ekak one

  • @Roshfer
    @Roshfer20 күн бұрын

    Want piza hut vs vito pizza🎉

  • @lahirurathnayake4162
    @lahirurathnayake416222 күн бұрын

    Aiyo Lasgna ekk gann tibbe ❤

  • @madurathenuwara7760
    @madurathenuwara776019 күн бұрын

    Vito vs Giovanni’s pizza ekk ona

  • @sonalpeiris4701
    @sonalpeiris470122 күн бұрын

    vito''s pizza vs flames pizza vs la luna pizzas

  • @roshanipadmaperuma6705
    @roshanipadmaperuma670513 күн бұрын

    Vito Pizza ❤

  • @nafeelnajim
    @nafeelnajim22 күн бұрын

    Try “Adukku Rotee” from “Katee Rotee” 💚 It’s Better than these Pizzas 🍕

  • @misumi7085
    @misumi708520 күн бұрын

    Vito nam supiri khmath

  • @yehanlakshan5220
    @yehanlakshan522022 күн бұрын

    Pizzahut eke 5150 pizza ekth ekka vito all meat ek compare krnn

  • @sanduniliyanage6092
    @sanduniliyanage609222 күн бұрын

    Vito vs flames pizzeria kottawa

  • @imeshanipun4220
    @imeshanipun422022 күн бұрын

    kfc new cheese kottu

  • @Himasara339
    @Himasara33922 күн бұрын

    Street burger ekata yamu 😍

  • @tharindavihanga8015
    @tharindavihanga801518 күн бұрын

    chocolate koththu eka genna

  • @Sltukyboy
    @Sltukyboy22 күн бұрын

    mama vinadi 9n baluva

  • @navoddilshan8380
    @navoddilshan838020 күн бұрын

    සවුන්ඩ් හදාගන්න ❤

  • @sachintharukshan7490
    @sachintharukshan749022 күн бұрын

    Vito Pizza VS Authurs Pizza one

  • @user-qi9py8bf7f
    @user-qi9py8bf7f22 күн бұрын

    ❤❤❤❤❤podda lokka

  • @Oshadhi10
    @Oshadhi1022 күн бұрын

    රට චොකකට් කන වීඩියෝ එකක් ඕනෙ

  • @osandarahal2875
    @osandarahal287522 күн бұрын

    Tiara vs little lion

  • @spdesilva441
    @spdesilva44122 күн бұрын

    vito vs giovanni waliyak denna

  • @idusarasudeepa2201
    @idusarasudeepa220122 күн бұрын

    Pizza hut vs vito pizza oni

  • @safariff6232
    @safariff623222 күн бұрын

    Vito VS Pizza hut VS dominos 🙂3some waliyak gemuda

  • @Nehanpamudu

    @Nehanpamudu

    20 күн бұрын

    Vito's pizza thiyannawath puluwanda otu labbo pizza hut , dominos gawin

  • @Nehanpamudu

    @Nehanpamudu

    20 күн бұрын

    Pizza hut , dominos kiyanne global food chain companies 2k

  • @safariff6232

    @safariff6232

    20 күн бұрын

    @@Nehanpamudu 😂uba kala thiyenawada kiyahanko 🤌yako italian pizza widiyata vito eke hadanne 😂dominos pizza hut pan puchanawa wage hadanne deka wenas 😂💔gon otu wassek wenna epa 😅kala balapan ee okkogema wena wena vibe thiyenne

  • @Nehanpamudu

    @Nehanpamudu

    20 күн бұрын

    @@safariff6232 pan puchchanne darawalinne. Pizza hut , dominos wala nm oven use karanne.

  • @safariff6232

    @safariff6232

    20 күн бұрын

    @@Nehanpamudupizza dough eka gana kiwe

  • @Isurudinushan-wl6jr
    @Isurudinushan-wl6jr21 күн бұрын

    සමහර පීසා කරවෙලා වැඩියි වගෙ නේද මල්ලි

  • @NimsaraDavid
    @NimsaraDavid18 күн бұрын

    Vito pizza Kandy eke nm Patta friendly

  • @thevindudesilva8705
    @thevindudesilva870522 күн бұрын

    Sound wala awulk thiyei ada

  • @user-jd2dm8gn1l
    @user-jd2dm8gn1l22 күн бұрын

    Vito pizza vs pizza hut vs dominos pizza na kattiya like ekak danna

  • @adeeshadudayakumara
    @adeeshadudayakumara22 күн бұрын

    Dogers street ymu❤

  • @Travel_with_hawa
    @Travel_with_hawa17 күн бұрын

    Vito thami kapu hodama pizza ek ♥️👍

  • @masterrizhan6566
    @masterrizhan656621 күн бұрын

    Panuma those akak wage😂

  • @yennna
    @yennna20 күн бұрын

    💗🫶

  • @TheNaturevi
    @TheNaturevi19 күн бұрын

    Garfield Vitoo ❤️🔥

  • @Aloka001
    @Aloka00121 күн бұрын

    පිසා හට් ඩොමිනොස් පිසා විටො පිසා. Mr.පිසා හතරම එකට රිවිව් එකක් දෙන්නොකො ❤

  • @krishankumara519
    @krishankumara51921 күн бұрын

    Vito vs pizza hut vs dominos demu ne

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp22 күн бұрын

    Sound aul brother

  • @dilhararajapaksha8711
    @dilhararajapaksha871121 күн бұрын

    Vito vs Pizza Hut vs Domino's 😌

  • @bhagyafonseka2884
    @bhagyafonseka288415 күн бұрын

    oka thin wadi thick na crust eka

  • @kushantharuka1216
    @kushantharuka121622 күн бұрын

    ඔය සොස් ජාති 3ම දාලා කන්ට එක වෙනම එකක්😌☝❤️

  • @asankasenevirathne2623
    @asankasenevirathne262318 күн бұрын

    Louie`s pizza Vs vito pizza Vs pizza hut

  • @sana-yg5uc
    @sana-yg5uc22 күн бұрын

    #Pizza war

  • @Dhanuka04
    @Dhanuka0422 күн бұрын

    Unuwen thama rasa

  • @user-fl5hd3bc7f
    @user-fl5hd3bc7f22 күн бұрын

    mata nam poddak wath rahak thibbe naa. , bread wage , lasagna ekath ganna deyak naa.loku gaanak gaththata wadak naa. man kaapu ewaganenam loku kara rahak awa

  • @thilinaperis4679
    @thilinaperis467922 күн бұрын

    Pandure buddi eke kottuwak kala balamu👀

  • @shalithakarunarathna3874
    @shalithakarunarathna387422 күн бұрын

    Teriyaki Chicken best

  • @supuna1610
    @supuna161019 күн бұрын

    මාත් කෑව , සෝස් එක්ක කද්දි සෝස් රස එනව , පීස එකේ රසට වඩා. හැබැයි මට නම් හොදම pizza කියන්න බෑම්

Келесі