හදවත් වසඟ කළ හදවතේ ගායකයා ජනතා සම්මාන 2කින් පිදුම් ලබයි..

🔺 ශෂිකා නිසංසලා ප්‍රමුඛ කලාකරුවන් චාමරව වේදිකාවේදී පුදුම කරවයි..
#ChamaraWeerasinghe #2024SLIMKantarPeople'sAwards
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 164

  • @user-nd1oo4mr9d
    @user-nd1oo4mr9d3 ай бұрын

    චාමර වීරසිංහ.දෙවියන් රකින්න ඕන ගායකයෙක් ❤❤❤

  • @user-or7qj6gw1t

    @user-or7qj6gw1t

    3 ай бұрын

  • @Sdayananda-oz5br

    @Sdayananda-oz5br

    3 ай бұрын

    Aniwaryen

  • @ManelDisanayaka-tj8nj

    @ManelDisanayaka-tj8nj

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj3 ай бұрын

    අද උදෙන්ම දකින්න ලැබුන සුභ ආරංචියක්.. සුන්දර දසුනක්.. නැවත හමුවෙමු චාමර අයියෙ ❤❤❤❤

  • @dilharasampath
    @dilharasampath3 ай бұрын

    පෙන්න හරී ඉදපන් මයේ දේයීයෝ.....❤❤❤❤❤

  • @sudeerabandara-tk1on

    @sudeerabandara-tk1on

    3 ай бұрын

    aniwa

  • @shehanranatunga3154

    @shehanranatunga3154

    3 ай бұрын

    අනිවාර්යයෙන් 💪💪❤❤

  • @ManelDisanayaka-tj8nj

    @ManelDisanayaka-tj8nj

    3 ай бұрын

    Defenetly ...king of heart CHAMARA ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi8173 ай бұрын

    චාමරට මිනිස්සු ආදරේ කරන්නේ පෙනුම,නැත්නම් වෙන කිසිම දේකට නෙවෙයි...එකම දේ එයාගේ ගායනය..ඒ හදවත් හොරාගත් ගායනය ❤

  • @SanojaPriyangani

    @SanojaPriyangani

    3 ай бұрын

    ඇයි නිහතමානී කම ❤

  • @moviescliperz6557
    @moviescliperz65573 ай бұрын

    චාමර දමිත් අපේ හදවත ♥️♥️

  • @gayansadhikari9988

    @gayansadhikari9988

    3 ай бұрын

    Aniwaryenma ape hadawathe

  • @disnajanani7436
    @disnajanani74363 ай бұрын

    එයාම තමයි හදවතේ ගායකයා ❤️🙏👍

  • @sanrosecosmetic5533
    @sanrosecosmetic55333 ай бұрын

    හරියට ගැලපෙන කෙනෙක් ජනතාවගේ කැමැත්තෙන් ඉදිරියට එනවා 😊😊😊😊😊😊

  • @userhirusanduwenwe

    @userhirusanduwenwe

    3 ай бұрын

    පාර්ලිමේන්තු යවමු 😂

  • @chamiladilrukshika230

    @chamiladilrukshika230

    3 ай бұрын

    Yes ❤

  • @MathimuniSilva
    @MathimuniSilva3 ай бұрын

    සතුටුයි..ඔහු හොද වෙිලා මෙිහෙම දැකිම...මුලු රටෙිම අාශිර්වාදය ඔහු තුල තියනවා.❤.හදවතේ ගායකයා..❤❤❤ ජෙසුපිහිටයි...මුලු.රටට අාදරෙ.කරන.ඔයාට. හොදින්..ඉන්න..අයියෙ

  • @dehiwslagemiyurin9804

    @dehiwslagemiyurin9804

    3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pradeep1784
    @pradeep17843 ай бұрын

    හැමදාම හදවතේ ගායකයා, චාමර ❤

  • @reshantissera3440
    @reshantissera34403 ай бұрын

    ගොඩක් සතුටුයි අයියේ ❤️😍 ජය පතනවා

  • @rehangimth2139
    @rehangimth21393 ай бұрын

    චාමර & දමිත් දෙන්නාම හදවතේ ගායකයෝ දමිත්ටත් සම්මානයක් ලැබෙන්න ඕනේ 😌❤️

  • @dineshchamara9481

    @dineshchamara9481

    3 ай бұрын

    Aniwa ❤

  • @nipunsandaruvan8104

    @nipunsandaruvan8104

    2 ай бұрын

    ඔවු යලු....ඔක්කොම චාමර ගැන කතා වෙනවා..හදවතෙ ගයකයා ඔවුහු...එක හරි එත් දමිත් අසංකත් එ අවටම ඉන්න හදවතෙ ගයකයෙක්...එ දෙන්නයි ,ශශිකායි එකතු උනාම සංගිතෙ කන්න පුලුවන් එ තරම් හදවත් හොරු ටිකක් උන්.❤❤🥰😍🥺🤟🙏😘

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it3 ай бұрын

    ඉක්මණින් සුවවී මේ වගේ සතුටින් ඉන්න දවසක් උදාවෙනකම් ඇගිලි ගනීමින් හිටියා පුතේ ඒක ඒ අයුරින්ම ඉෂ්ඨ වුනා.... කියන්න වචන නැහැ පුතේ හරීම සතුටුයි ඉක්මන්සුවය ලැබී අප අතරට අද දින පැමිනියට පුතා ඇතුලු පවුලේ සැමට ❤️❤️❤️💐💐💐 ජේසු පිහිටයි 🙏 තෙරැවන් සරණයි 🙏

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl3 ай бұрын

    ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා රත්තරං චාමර /දමිත්

  • @KasKasaas-wm7ki
    @KasKasaas-wm7ki3 ай бұрын

    ආදරෙයි චාමර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SachinJayashan
    @SachinJayashan3 ай бұрын

    ආදරෙයි චාමර අයියේ.. මතකයන් ඔබේ කියලා එක පාරම මොන කටහඩෙන් ඇහුනත් තාමත් ඇහැට කදුලක් එනවානෙ.. දීර්ගායුශ ලැබෙන්න ඕනෙ අයියට අපෙ හදවත් අස්සට රින්ගලා ඒ ආදරනීය අතීතය පනගන්වලා විනිශ්චයක් නැති සතුටක් ලබා දෙනවට.. ජය.. අයියාව බලන්න අනීවාරෙන් එනවා දවසක.. අනීවාරෙන්...

  • @inokapriyangani1948
    @inokapriyangani19483 ай бұрын

    දකින්න ආසාවෙන් හිටපු දසුනක් මාරම සතුටුයි ආදරෙයි චාමර අයියේ හැමදාටම හදවතේ ගායකයා චාමර විතරමයි

  • @herotv8656
    @herotv86563 ай бұрын

    Gee lowa weerasinhaya Hadawathe gayakaya Chamara weerasinghe ❤❤❤❤

  • @pola2-zg6wk
    @pola2-zg6wk3 ай бұрын

    ආදරෙයි චාමර අයියා

  • @gift_solutions9448
    @gift_solutions94483 ай бұрын

    හදවතේ ගායිකාව තමයි චාමර අයියගෙ සිංදු කියන්න ඇවිල්ලා තියෙන්නෙ සශිකා නිසංසලා ❤️

  • @kavishkanethmina5636
    @kavishkanethmina56363 ай бұрын

    චාමර & දමිත් & ඉඳුනිල් ❤

  • @armadushika9152
    @armadushika91523 ай бұрын

    තව තවත් නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදු සරණයි

  • @LankaBalaacharige
    @LankaBalaacharige3 ай бұрын

    ගොඩක් සතුටුයි .❤❤

  • @nayomichamila3301
    @nayomichamila33013 ай бұрын

    සින්දු කියන්න බැරි උනත් ඔයා දකින එක පුදුම සතුටක් ඔයාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා සතුටින් හොඳින් නිරෝගී සුවයෙන් ඉන්න ජේසු පිහිටයි බුදු සරනයි

  • @nayomichamila3301

    @nayomichamila3301

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @ManelDisanayaka-tj8nj

    @ManelDisanayaka-tj8nj

    3 ай бұрын

    අනේ ඔව් දකින්න ලැබුනු එකත් මෙහෙම ලොකූ සතුටක්.තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා චාමර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Aseni90
    @Aseni903 ай бұрын

    හදවතේ ගායකයා....තෙරැවන් සරනයි 🩵🩵🩵🩵

  • @chamarikumari1526
    @chamarikumari15263 ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා... ඉක්මනින්ම අපේ හිත් සුවපත් කරන ගීත ගායනා කරන්නට වරම් ලැබේවා...!!!

  • @anushadisanayaka8980
    @anushadisanayaka89803 ай бұрын

    ආදරෙයි චාමර අයියා ..❤❤❤❤

  • @DarshPrem
    @DarshPrem3 ай бұрын

    Lukcy man with talent of amazing voice.Not youth ppls heart, we older ppl love him❤

  • @mahesprasantha930
    @mahesprasantha9303 ай бұрын

    ඉක්මනින් ඔය හඩ ඇහෙන්න ලැබෙිවා ❤❤❤

  • @himalsony4002
    @himalsony40023 ай бұрын

    Super Sri Lanka 🇱🇰 Best singer Chamara verasinha😊👍🌈 God Bless you 🗽🗽🗽👌

  • @officialthushee3000
    @officialthushee30003 ай бұрын

    සම්මාන හම්බ නොවුනොත් එතන ලොකු අවුලක් තියනව එදත් අදත් හදවත චාලි ❤ආදරෙයී

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon87733 ай бұрын

    Congratulations ❤❤❤❤ සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤😘😘😘🙏🙏🙏🙏

  • @ContentCrescentMoon-et5yw
    @ContentCrescentMoon-et5yw3 ай бұрын

    ❤❤❤❤❤ ආයෙත් ඉක්මනට සිංදු කියන්න අයියා

  • @user-tm1yl9td7e
    @user-tm1yl9td7e3 ай бұрын

    සියලුම දෙවියන් ge පිහිට ලැබේවා ❤❤❤❤❤ චාමර වීරසිංහ හදවතේ gayakayannata❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @raycohen8845
    @raycohen88453 ай бұрын

    Absolutely stunning performance

  • @himansakawshi5474
    @himansakawshi54743 ай бұрын

    චාමර ape හදවතට sindu qwe❤❤❤adarei සහෝ

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe1303 ай бұрын

    Soooo great ❤

  • @deepikaathauda2114
    @deepikaathauda21143 ай бұрын

    Very lucky singer

  • @nadeesha5790
    @nadeesha57903 ай бұрын

    God bless ❤❤❤❤

  • @onethindika4404
    @onethindika44043 ай бұрын

    Chamara❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rameyakuwait7024
    @rameyakuwait70243 ай бұрын

    Congratulations . Godak sathutui . adarei ❤️❤️❤️ theruwan saranai

  • @user-ns9bu5qf4n
    @user-ns9bu5qf4n3 ай бұрын

    ❤❤❤❤ආදරෙයි චාමර

  • @chinthakaprabath516
    @chinthakaprabath5163 ай бұрын

    ඔයිතැන වෙනකෙනෙකුට ලේසියෙන් අමාරුවෙයි.දමිත් අයියත් අමතකනෑ...💐❤🙏

  • @ranamalimedha4523
    @ranamalimedha45233 ай бұрын

    චාමර මැණික ❤❤❤

  • @sankabuddik8108
    @sankabuddik81083 ай бұрын

    ❤❤❤❤❤❤ආදරෙයි

  • @chamiladinasi3595
    @chamiladinasi35953 ай бұрын

    ගොඩක් සතුටුයි දෙවි පිහිට යි ❤❤❤

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi58833 ай бұрын

    Sooo proud of you Chamara. May god bless & Triple gem!!!!

  • @chethanadilrukshi296
    @chethanadilrukshi2963 ай бұрын

    God bless you ❤❤❤❤❤

  • @sitharaudeshini8130
    @sitharaudeshini81303 ай бұрын

    Hadawethe gayakaya chamara ❤❤❤❤❤❤

  • @manikabahrain4678
    @manikabahrain46783 ай бұрын

    චාමර ❤දමිත් ❤

  • @silvapremawate4419
    @silvapremawate44193 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤බුදුසරණයි චාමර ගායකායනනි ❤❤❤❤❤

  • @hogworts568
    @hogworts5683 ай бұрын

    Chamara aiya ❤

  • @wght1990
    @wght19903 ай бұрын

  • @harshakumara1037
    @harshakumara10373 ай бұрын

    Chamara tamai hamadama ❤❤

  • @user-ni8in6wj5s
    @user-ni8in6wj5s3 ай бұрын

    🌹❤️

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi20983 ай бұрын

    ♥️♥️♥️

  • @SwarnamliSamarakoon-nv1ir
    @SwarnamliSamarakoon-nv1ir3 ай бұрын

    Congratulations chamara aiya

  • @goodmorning9079
    @goodmorning90793 ай бұрын

    Damith asankath ape hadawathe gaayakayek......

  • @sameeratd792
    @sameeratd7923 ай бұрын

    සුභ පැතුම් ඔබට

  • @rsudaya4122
    @rsudaya41223 ай бұрын

    Budu saranai ❤️❤️❤️

  • @upulpriyadarshana3707
    @upulpriyadarshana37073 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @roshanherath93
    @roshanherath933 ай бұрын

    ❤❤❤❤

  • @dharmesnasna2641
    @dharmesnasna26413 ай бұрын

    ❤❤❤

  • @manomigamage7448
    @manomigamage74483 ай бұрын

    Congratulations ❤

  • @janakaasanka493
    @janakaasanka4933 ай бұрын

    Hemadama ubama විතරයි aiya me sammanaya ganna oni..❤️❤️🥰🥰🥰🥰😘

  • @NipunaMadushan-ei8ko
    @NipunaMadushan-ei8ko3 ай бұрын

    Chamara weerasinha♥️

  • @user-dx6uj6un7v
    @user-dx6uj6un7v3 ай бұрын

    🤩😍

  • @priyanthperera7326
    @priyanthperera73263 ай бұрын

    ❤❤❤❤❤❤🎉

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera45553 ай бұрын

    🌹♥️🌹♥️🌹♥️🌹

  • @Sakuna-y6t
    @Sakuna-y6t3 ай бұрын

    Chamara ,Damith ❤❤❤

  • @maheshedirisinghe9225
    @maheshedirisinghe92253 ай бұрын

    ❤🎉

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l3 ай бұрын

    හදවතේ රැඳුණු තව ගායක ගායිකාවන් ඉන්නවා.එක් අයෙකු පමණක් ඇගැයීම අසාධාරණයි.

  • @dammikajn4402
    @dammikajn44023 ай бұрын

    Budu saranai

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya54783 ай бұрын

    Chamara, you are the best in our hearts ❤

  • @sampathsampath7146
    @sampathsampath71463 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️🤗🙏

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k3 ай бұрын

    ආදරේයි ❤❤❤

  • @dinukafernando1717
    @dinukafernando17173 ай бұрын

    Congratulations

  • @gayansadhikari9988
    @gayansadhikari99883 ай бұрын

    Ikmana aye sindu kiyanna enna ayiye ❤adareyi hemadama ❤ape damith ayiyath hadawathe gayakayek hemadama ,adareyi chamara,damith ayiye,budu saranayi❤❤❤❤

  • @user-vx2jt2rm7o
    @user-vx2jt2rm7o3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-be2no9qp7j
    @user-be2no9qp7j3 ай бұрын

    Jesupihitai

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara61443 ай бұрын

    හැමදාමත් හදවතේ ගායකයා.. ❤️

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera75423 ай бұрын

    චාලී 🏆❤️

  • @malindachathura
    @malindachathura3 ай бұрын

    Respect ❤

  • @user-iw9lv5lq7b
    @user-iw9lv5lq7b3 ай бұрын

    Congratulations chamara ayye oyata aluth wada Karanna shakthiya dayriya wasanawa labenna one ❤❤❤❤ikmanta saneepa wela enna ayye good luck 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka28253 ай бұрын

    💐❤😃😇🙏

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q3 ай бұрын

    Atthamata mage hithata hari dukak awa ikmaninma wenada wagema sindu kiyanna sakthiya le ewa budusaranai❤❤❤

  • @devikagunawardana9408
    @devikagunawardana94083 ай бұрын

    ❤❤❤❤❤

  • @JanakaAmarathunga
    @JanakaAmarathunga3 ай бұрын

    Congratulations ❤❤❤

  • @hashanchandimal4737
    @hashanchandimal47373 ай бұрын

    Damith asankatath sammana denna watino 😍

  • @hemamaliwije6039
    @hemamaliwije60393 ай бұрын

    Mulu hadawathinma sathutui aderei derga ayusa labewa theruwan saranai siya pawulatama ❤🎉

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin98043 ай бұрын

    ❤❤❤❤❤🙏🙏👑👏👏👏👏

  • @mahashnalentha1734
    @mahashnalentha17343 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pawanthushara7523
    @pawanthushara75233 ай бұрын

    හැමදාම හදවත

  • @manikabahrain4678
    @manikabahrain46783 ай бұрын

    චාමර❤❤❤

  • @user-ce3uz9jd8p
    @user-ce3uz9jd8p3 ай бұрын

    චාමර අයියා ❤❤❤❤

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj3 ай бұрын

    Congratulations චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @klyanik6698
    @klyanik66983 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fe6jz7lk6z
    @user-fe6jz7lk6z3 ай бұрын

    ❤👈😊

  • @user-jq4ev1rj8b
    @user-jq4ev1rj8b3 ай бұрын

    Hadwtinma ....adareyi pana ❤

  • @DarshPrem
    @DarshPrem3 ай бұрын

    Edward never get peoples heart😂

  • @user-sg4kj6lv4i
    @user-sg4kj6lv4i3 ай бұрын

    ❤❤❤ chamara.

Келесі