දොට්ට 2 කොටස 🤣 _ SlFunny Tiktok 🤣

Subscribe karanno
SmileWithGrandma
CheerfulGrandma
ElderlyComedyShow
LaughingTogether
JovialGrandma
CharmingHumor
SideSplittingLaughs
GrandmaPranks
FunFamilyTimes
WholesomeLaughs
FunnyGrandma
GrandmaHumor
HilariousMoments
ComedicGrandma
ElderlyEntertainment

Пікірлер: 129

  • @kkspicytime6188
    @kkspicytime6188Ай бұрын

    අනේ මේ අත්තම්මියා ශෝයි... හිනග යනව මුනුබුරුගේ කතා වලට දෙන උත්තර.. ලස්සන ගිනාවක්. අත්තම්මියාට දලදා සම්දුගේ පිහිටෙන් දීර්ගායුශ ල්‍රුබේවා 🌹

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229Ай бұрын

    ලොකුගේ තියෙන ආදරේ ආච්චිට ♥️🥰

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457Ай бұрын

    අනේ අත්තම්මට බුදු සරනයි.හරිම ආසයි දෙන්නගෙම කතා වලට පුතේ.❤️🙏

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020Ай бұрын

    පවු අනේ තෙරුවන් සරනයි වයසයි අපි හිනාවෙනවා නිදුක් නිරෝගී සුවය දිර්ඝයුස ලැබේවා තව තවත් මෙවා බලන්න ලැබේවා කියා ප්‍රර්තනා කරනවා

  • @ruwanichampica7887
    @ruwanichampica7887Ай бұрын

    අනෙ අාත්තමිමගෙ හිනාකට.

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka760316 күн бұрын

    😂❤aththamma budusarani dawiphiti

  • @ShanikaSadamali-lu7hm
    @ShanikaSadamali-lu7hmАй бұрын

    😂😂😂බාගෙටලු ගියේ පව් අනේ..වරුසාවේ වැටෙයි අනේ..පරිස්සමින් .බුදු සරනයි දෙන්නටම..මරු ඩබල ❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    අනේ අම්මෝ මේ ආච්චි කියන ඒවට මැරෙන්න හිනා යනවා අෆ්ෆා 😂😂😂😂

  • @Techetv1
    @Techetv1Ай бұрын

    Videos දාද්දි watermark එකක් දාන්න channel එකේ නම දාල.Subscribersla තව වැඩි වෙයි🙂

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413Ай бұрын

    කොහෙද යන්නේ ..." ..දොට්ට ..." ... දොට්ට නෙවේ අනේ " ...මුත්‍රා කරන්න ...." 😅😅...පව් යකෝ ආච්චට දොට්ට වෙයි උඹ දොඩෝන කොට ..යන්න දීපං වැස්සේ ".. දොට්ට ..." බර එනවා තමා ...තෝ ගල් පිළිමයක් උනාට ...😅😅😅...

  • @madumadu3730
    @madumadu3730Ай бұрын

    ආච්චි අම්මගෙ හිනාව 😍😍.අනේ ඇස්වහක්නම් වදින්න එපා.

  • @diluwalimunige7861
    @diluwalimunige786128 күн бұрын

    ඒ අත්තම්මා සතුටින් ඉන්නවා.. ❤️

  • @chandramalkanthi1031
    @chandramalkanthi1031Ай бұрын

    ආච්චි අම්මයි ,ලොකු යි දෙන්න ම,හරි ම ශෝක් අනේ.දෙන්න ටම,බුදු සරණයි !

  • @jms.kumari5067
    @jms.kumari5067Ай бұрын

    පව් වැස්ස නිසානේ ආච්චි නිතරම දොට්ට යන්නේ 😅😅😅😅

  • @Mandaravithanage.
    @Mandaravithanage.26 күн бұрын

    අනේ එයා හරි පින් පාටයි....බුදුසරනයි ආච්චී

  • @vinithafdo6721
    @vinithafdo6721Ай бұрын

    අනේ කොල්ලො උඹ නම් මාරයි❤️

  • @rajahe7916
    @rajahe7916Ай бұрын

    අනේ පව් මේරි අම්ම .එතන යනකම් පුතා කතා කරනව 🎂😁 බුදු සරණයි දෙන්නටම ආදරෙයි ❤❤❤❤

  • @uthpalaherath7014
    @uthpalaherath7014Ай бұрын

    අනේ ආච්චි කෙට්ටු වෙලා

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    බුදු සරණයි ආච්චි අම්මේ ලොකු ඔයා නම් මාර පිස්සෙක් හොදේ ආදරෙයි 😍😍😍

  • @DinushiMadumali
    @DinushiMadumaliАй бұрын

    අනෙ එයාගෙ හිනාව

  • @kumarikumari8346
    @kumarikumari8346Ай бұрын

    බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇰🇼🌹🙏

  • @FF_HACKER545
    @FF_HACKER545Ай бұрын

    මරු ඩබලක්😂😂❤❤❤❤

  • @damayanthiperera463
    @damayanthiperera463Ай бұрын

    අනේ පව් කොල්ලො වැස්සට ඔහොම තමයි.❤❤❤

  • @ThanujaAthapattu
    @ThanujaAthapattuАй бұрын

    බුදු සරණයි ආච්චි අම්මෙ 🙏 ආදරෙයි ලොකු ❤❤

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215Ай бұрын

    හරිම අව්‍යාජයි ❤❤❤❤

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823Ай бұрын

    අනේ පව් වැස්සට ඔහොමයි කාටත්.

  • @KumaariPushpa
    @KumaariPushpa15 күн бұрын

    පව්.අනෙ ❤❤❤❤

  • @indrarani9373
    @indrarani9373Ай бұрын

    Grandma love you so much ❤

  • @anusha902
    @anusha90229 күн бұрын

    Ane pau appa...dotta giye bagetalu...❤❤❤❤ adarei ithim..

  • @madusanju5721
    @madusanju5721Ай бұрын

    පවු මල්ලි ආදරේ හිතෙනවා එි අහිංසක හිනාව බුදු සරනයි

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513Ай бұрын

    අනේ පව් ආච්චිඅම්මා. වැස්ස නිසා නිතර දොට්ට යන්න වෙලා. මුනුපුරා හොඳයි තේරුම් අරන් ඉන්නේ වයසක අය ගැන. පව් ආච්චිත් දැන් හොඳටම වයසයි.

  • @niroshadilrukshi1474
    @niroshadilrukshi1474Ай бұрын

    පවු අනේ අම්මා .❤😘

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht29 күн бұрын

    බුදු සරණයි නියමයි මමත් බහාරෙන් ආදරේ යි❤❤❤❤❤❤

  • @darshiniro8509
    @darshiniro8509Ай бұрын

    Aneh a achchige hinawa 🥰

  • @NilanKumudu-fl9wn
    @NilanKumudu-fl9wn20 күн бұрын

    පව් ලොකූ අත්තම්මා

  • @Anu2802
    @Anu2802Ай бұрын

    Aneee e hinawa appaa ❤

  • @slcartoono8340
    @slcartoono8340Ай бұрын

    Superb

  • @lalaniamarasinghe3611
    @lalaniamarasinghe3611Ай бұрын

    අනේ පව් පුතේ .....❤❤❤❤❤❤❤

  • @AnushaGamage-sk8ff
    @AnushaGamage-sk8ffАй бұрын

    ආදරෙයි දෙන්නටම❤❤

  • @vijithakumara4429
    @vijithakumara442929 күн бұрын

    ❤Lassanaiii ❤godaak ❤budu ❤saranaii ❤dergayusa❤Labawa❤ammatha❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthikumari544
    @wasanthikumari54423 күн бұрын

    චරිතවත් අය කියන්නේ දොට්ට යනව කියලා

  • @tharangarajapaksha7854
    @tharangarajapaksha7854Ай бұрын

    පව් අනේ ඒ ආච්චි අහිංසකයි.

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    අයියෝ අම්මා වැටෙයි මුනුපුරෝ බලාගෙන පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur28 күн бұрын

    අනේ ලස්සනයි මැනික පරිස්සමින් බුදූසරනයි

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551Ай бұрын

    පව් අනේ ආව්වී අම්මා .😂😂

  • @melanijayawardena2339
    @melanijayawardena2339Ай бұрын

    Dothe dothe dothe ! 😅

  • @maliesudharshi1488
    @maliesudharshi1488Ай бұрын

    Ape siriyawantha aththatamata Adarei 😊😊

  • @niroshasajewani761
    @niroshasajewani761Ай бұрын

    Deergau lebewa .

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    මරු ඩබල අනේ ලොකු ඔය වහිනවද බුදු අම්මෝ බයයි ආච්චි ත් බය වෙලා

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    ඔව් අනේ පායනකම් දොට්ට යන්නද 🤣🤣🤣

  • @emonemon105
    @emonemon105Ай бұрын

    Ane pau munu puro dotta yanna oni kiuwama ikmanata ekkan yanna eya wayasaini munu puroo❤❤

  • @nilminiperera7529
    @nilminiperera7529Ай бұрын

    ❤❤❤❤❤❤❤ Bs

  • @user-qy8pe9vr7p
    @user-qy8pe9vr7pАй бұрын

    Ane kollo dan dotta yanawa achchita othana yanawa,😂😂😂😂😂😂

  • @dilinisasikala5813
    @dilinisasikala5813Ай бұрын

    😂😂😂❤

  • @nandananda8347
    @nandananda834727 күн бұрын

    පවු අනෙ එ ආත්තම්මා යකො

  • @RasheenaWathsala
    @RasheenaWathsalaАй бұрын

    Ane pauuuuuu❤❤❤❤❤❤

  • @samnthaoficial9862
    @samnthaoficial9862Ай бұрын

    Ana rattarana oya harima siriyawae adarae❤❤❤❤❤

  • @niroshafernando3646
    @niroshafernando3646Ай бұрын

    පව් අනේ අත්තම්මා ආදරෙයි උම්මා මුනුබුරාටත්.එක්කම හොදේ

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1rАй бұрын

    ආච්චිව එලියට යවන්න එපා ලොකූ ලිස්සල වැටුනොත් පරිස්සමින් වැස්සවෙලාවට පඩිපෙළ බහින්නෙ😮දෙවි පිහිටයි ආච්චිටයි ලොකූටයි❤❤

  • @senaniupeksha1006
    @senaniupeksha100627 күн бұрын

    Aththammata yanna dipam kollo,naththan othana dotta karai

  • @indraniramanayake1763
    @indraniramanayake1763Ай бұрын

    ❤❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99Ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-sk7hs1vs2v
    @user-sk7hs1vs2v15 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @madushanimaheshika6574
    @madushanimaheshika6574Ай бұрын

    ශෝයි අනේ මං ආසයි අත්තම්මගේ වීඩියෝ බලන්න ❤මුනුබුරාගේ මූන පෙන්නන්නකෝ දවසක

  • @KelumEdirisooriya
    @KelumEdirisooriyaАй бұрын

    😅😅

  • @achalapriyangika6640
    @achalapriyangika664017 күн бұрын

    ❤❤

  • @user-kv1qk2fg3g
    @user-kv1qk2fg3gАй бұрын

    Gihin dala ennalu.abee lokuu oya nam😊😊

  • @renokarenoka4727
    @renokarenoka472719 күн бұрын

    Anee❤ mnike

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380Ай бұрын

    ❤️❤️❤️

  • @user-nd7hm8uq7f
    @user-nd7hm8uq7fАй бұрын

    ❤❤❤Ane me wage pissek❤❤achchima nisa hodai...😂😂😂

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308Ай бұрын

    ❤❤❤❤❤

  • @gayanimadusha-fk7wv
    @gayanimadusha-fk7wv27 күн бұрын

    😘😘😘

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702Ай бұрын

    Pau ඔය කිරි අම්මට ඉක්මනින් යන්න දෙන්න ටොඉලට් එකට ගෙයි යන්න වෙයි .😝🤣🤣🤣

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5wАй бұрын

    Pau ane 😂 achchamma man oyata godak adarei oyatai lokutai dalada samidu pihitai

  • @sandunirajapaksha2545
    @sandunirajapaksha2545Ай бұрын

    ❤😘

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114Ай бұрын

    BUDUSARANI ATHTHAMMA TA..

  • @Asanka468
    @Asanka468Ай бұрын

    ආයුෂ🙏බෝවේවා ආදරණිය ආච්චි අම්මා ❤️🙏

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697Ай бұрын

    ❤️

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    දොට්ට යන්න ඕන 🙏🙏😘😘🤣❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    පව් අනේ එයාට දොට්ට හරි මුත්‍රා කරන්න හරි යන්න දෙන්න, මේ වැහි දවස් වල කාටත් තියන ලෙඩක් 😂

  • @ShanikaSadamali-lu7hm
    @ShanikaSadamali-lu7hmАй бұрын

    ආච්චියේ දැක්කත් හිත නිවෙනවා ඔයානම් බුදු සරණයි ඔයාට❤❤❤

  • @mohomadakil4292
    @mohomadakil4292Ай бұрын

    අනෙ පව්

  • @user-ly4db9ro5n
    @user-ly4db9ro5nАй бұрын

    Ane hinawenakota thiyena sriyawa b.s acchiye api oyage video s hamadama balanawa

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378Ай бұрын

    Lokuta godak pin achchi satutin tiyanawata adarei loku dennatama

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jgАй бұрын

    💎💎💎💎

  • @user-mn5jt2vt6u
    @user-mn5jt2vt6uАй бұрын

    අනේ ඉතින් මුණුබුරෝ . කොච්චර නම් ඔයා ආච්චිට ආදරේද පුතේ.. බුදු සරණයි ඔය දෙන්නටම පුතේ 🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    වැස්ස නිසා අද මිදුල අතු ගානක් ඕනේ නැහැ ❤

  • @user-xw4fw2xo1p
    @user-xw4fw2xo1pАй бұрын

    😂😂😂😂

  • @user-qg7cg6jr4k
    @user-qg7cg6jr4kАй бұрын

    Ane pau... denna ane dottayanna

  • @user-vr8cx5fj7b
    @user-vr8cx5fj7bАй бұрын

    Ane shok hinawak acchita tiyenne. Adarei acchi❤

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8nАй бұрын

    අම්මා අහින්සකයි

  • @user-yp3rh6tc3k
    @user-yp3rh6tc3kАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb23 күн бұрын

    Wahinawaneda merinona😊

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086Ай бұрын

    බලාගෙන achi අම්මා watei ලිස්සi

  • @ShamaliKodithuwakkuge
    @ShamaliKodithuwakkuge25 күн бұрын

    Ane achchi oya harima sok. Oya dakina vita ape achchi mathak wenawa. Mata oya dakina asai loku oyawa aussanawa neada. Oyalata B. D. S.

  • @chalanimax1891
    @chalanimax1891Ай бұрын

    අනේ පවු මගේමෙිරි අචිචි

  • @user-dh8fx6il6y
    @user-dh8fx6il6yАй бұрын

    දොට්ට දොට්ට දොට්ට

  • @user-jp2yf5yh9l
    @user-jp2yf5yh9lАй бұрын

    කොහෙද යන්නේ ?ඩොට්ට.❤❤❤❤❤ අච්ච්

  • @ivoniudayanthika6476
    @ivoniudayanthika6476Ай бұрын

    Ammooo pau appa achchi amma

  • @kumariherath9471
    @kumariherath9471Ай бұрын

    අනේ පවි වස්තූව❤😢

Келесі