2,3,4,5 වසර සඳහා නොමිලේ ශිෂ්‍යත්ව පන්ති කරන හේතුව මෙන්න | ආදරණීය කළු අප්පච්චි | Grade 5 Scholarship

ආදරණීය කළුඅප්පච්චී ගුරුතුමාගේ පංතියට අදම එකතු වෙන්න
ශිෂ්‍යාගේ නම සහ ශ්‍රේණිය 0740996134 අංකයට දැන්ම WhatsApp කරන්න.
තවමත් PRAMUKA TV - KZread චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Kaluthanthrige_Sir #Kaluappachchi #Grade_5_Scholarship #Shishyathwaya_Hari_Lesi #Online #Seminar #ශිෂ්‍යත්වයහරිලේසියි #Onlineසම්මන්ත්‍රණ #අදියර5

Пікірлер: 13

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 Жыл бұрын

    ගොඩක් හොද අගය කරන්නම ඕනි වැඩක්. මගෙ දුවත් මේ සැරේ ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දෙනව. ඇත්තම කිව්වොත් මුදල් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නෙ මමත්. අමතර පංති වලට යොමු කරන්න මට හැකියාවක් තිබුනෙ නෑ. එත් මේ නොමිලේ පංතියට මම දුව සම්බන්ධ කලා. ඇත්තටම ගොඩක් හොදට තෙරුම් කරල දෙනව. ගොඩක් පින්සිද්ද වෙනව මහත්මයෝ ඔබතුමාට 🙏🙏🙏

  • @lakshmanmanamperi2427
    @lakshmanmanamperi2427 Жыл бұрын

    සර් ඉතාම පැහැදිලිව උගන්නනවා. මගේ දුව පාස් වෙන්න මූලිකම හේතුව සර් තමයි. ජය වේවා

  • @roadofstars3339
    @roadofstars3339 Жыл бұрын

    දරුවන් වෙනුවෙන් කරන කැපවීම අපි අගය කරනවා...🌟👍

  • @priyanthakumara76
    @priyanthakumara76 Жыл бұрын

    සර් මගෙ දරැවත් සර්ගෙ පන්ති ඔක්කොටම සමිබන්ද වෙනව ඊයෙ කරන්ටි නැතිව පන්ති ඉන්න බැරි උනා එයා ඒ ගැන කියෙවුව මට පන්ති ඉන්න බැනෙ කියල..ගොඩක් කැමතියි දෙමල දරැව ගොඩක් අකමැති විෂයක් ඒත් දැන් ටික ටික ඒ අකමැත්ත අඩුයි දෙමල වචනත් මතකයි ඒ සර් නිසයි හැම විෂයක්ම සර් කියා දෙනව අපිත් අහන් ඉන්නව දරැවත් එක්කම.

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 Жыл бұрын

    සර් හරිම හොඳ කෙනෙක්.. මගෙ දුවත් ගියා...

  • @prasadjoachim8914
    @prasadjoachim8914 Жыл бұрын

    ගොඩක් පින් සිදුවෙන වා

  • @danushkadilrukshikodagoda4239
    @danushkadilrukshikodagoda4239Ай бұрын

    සර් මගේ පුතා 4 වසරේ. සර්ගේ cls එකට සම්බන්ධ වෙන්නේ කොහොමද.? සර්ට ගොඩක් පිං සර් cls එකට සම්බන්ධ කරගන්න පුළුවන් නම්..

  • @tharushasathsara7210
    @tharushasathsara72104 ай бұрын

    ඔයා මට දෙයියෙක් සර්🙂🙂🙂🙂🙂🙂🙂😀😀😀😀😀

  • @nishantharathnayaka1350
    @nishantharathnayaka13503 ай бұрын

    කොහොමද සම්බන්ධ වෙන්නේ ....සර්...මගේ දුව....3 වසරේ ......

  • @gayanisudeshika4283
    @gayanisudeshika4283 Жыл бұрын

    Sir maha puduma kenek.sathara disawe daruwo obagema karagena oba karana awanka kapawimata kiyanna wacha ne.godaaaaak pin sir.sirge calls wala mage puthath lnnawa.

  • @rasikanandana8560

    @rasikanandana8560

    Жыл бұрын

    Godaak hoda guruwarayak. Maga puthath asawan iganagannawa, sthuthi sir,

  • @chandanijayarathna3952
    @chandanijayarathna39527 ай бұрын

    අනේ මමත් මේ යාළුවෙක්ගෙන් ලඟදි දැනගත්තේ මගේ දු 5 වසර මමත් සම්බන්ධ වෙනවා අදම

  • @chandanijayarathna3952

    @chandanijayarathna3952

    7 ай бұрын

    පිංසිදු වෙනවා

Келесі