What a magic | සින්දුවෙන්ම ත්‍රිකෝණ ,සමචතුරස්‍ර ,සෘජුකෝණාස්‍ර ගණන හොයපු හැටි😯😯😳 |චින්තක රන්මිණි

What a magic | සින්දුවෙන්ම ත්‍රිකෝණ ,සමචතුරස්‍ර ,සෘජුකෝණාස්‍ර ගණන හොයපු හැටි😯😯😳 |චින්තක රන්මිණි | Chinthaka Ranmini #magic,#maths,#iq,#simple
ලංකාවේ හොඳම ගණිත ගැටලු Online පන්තිය
සඳහා පුංචි ඔයාටත් ආරාධනා 🙏🌹
ඔබ කළ යුතු වන්නේ...
දරුවාගේ නම , 2022 ඇතුළත් වන ශ්‍රේණිය , පාසල ඇතුළත් කර දැන්ම 071 373 0202 අංකයට whtsapp පණිවිඩයක් එවීම පමණි .
සතියට දින දෙකක් , සතිය පුරා දරුවාට තනිවම කිරීමට වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිත වැඩ පොත සමගින්....
3 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 2.00 - 3.30
සෑම ඉරිදාම සවස 2.00 - 3.30
4 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 3.30 - 5.30
සෑම ඉරිදාම සවස 3.30 - 5.30
5 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම සවස 5.30 -7.00
සෑම ඉරිදාම රාත්‍රී 7.00 -9.00
6 ශ්‍රේණිය: සෑම සෙනසුරාදාම රාත්‍රී 7.00 - 9.00
සෑම ඉරිදාම සවස 5.30 -7.00
*ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
*ඕනෑම අපහසු ගණිත ගැටලුවක් ඉතා රසවත් ආකාරයට දරුවාගේ මනසේ තැන්පත් කිරීම.
*මනෝ විද්‍යාත්මක දේශන.
*සෑම ගණිත ගැටලුවක් සඳහාම කෙටි ක්‍රමයක්.
මාසික අය කිරීම රු.800 /= ක් පමණි (දිනකට රු.100 බැගින් )
දරුවාගේ ආසම විෂය ගණිතය කරන්නට වෙහෙසෙන දෙමාපියනි, ඔබටයි මේ ආරාධනා ..
Follow us
/ chinthaka-ranmini-1058...
Visit us
ithaksalawa.com
Official whatsapp numbers
0713730202
0714192436

Пікірлер: 2 800

  • @janumikavindya9646
    @janumikavindya96463 жыл бұрын

    Sirge video ahamben vage dakke dan digatama video balanawa aththatama ahan inna asi mage duwa 4 panthiye inne eyath asawen balanawa eyawath adkaraganna puluwanda .me kale dakka hodama guruthuma obai තෙරුවන් සරණයි sir

  • @chinthakaranmini

    @chinthakaranmini

    3 жыл бұрын

    දරුවාගේ නම, පාසල ,ශ්‍රේණිය ඇතුළත් කර දැන්ම 071 373 02 02 අංකයට whtsapp පණිවිඩයක් එවන්න 👩‍🚒👩‍🏫👩‍⚖‍👩‍💼👩‍💻👩‍🌾👩‍✈‍👩‍🏭👩‍✈

  • @sanjeewanakandala4450

    @sanjeewanakandala4450

    3 жыл бұрын

    Hs

  • @pradiplakmal5602

    @pradiplakmal5602

    3 жыл бұрын

    L

  • @pradiplakmal5602

    @pradiplakmal5602

    3 жыл бұрын

    @@chinthakaranmini z,,

  • @pradiplakmal5602

    @pradiplakmal5602

    3 жыл бұрын

    @@chinthakaranmini l

  • @samarathpuligesarath9544
    @samarathpuligesarath95442 жыл бұрын

    සර් කියලා දෙන ගණන් හොඳට තේරෙනවා.මම හැමදාම සර්ගෙ වීඩියෝ බලනවා.බුදු සරණයි සර්ට

  • @sujanisumanasiri4486
    @sujanisumanasiri4486 Жыл бұрын

    සුපිරි සර් 💗🇱🇰

  • @chammipathiranage5671
    @chammipathiranage5671 Жыл бұрын

    පෙර පිනට පහල උන ගුරුවරු ❤🙏🏾🙏🏾🙏🏾අපිට නොලැබුන දැනුම අහන්න ලැබීමත් ඔබ තුමාට පිං 🙏🏾🙏🏾🙏🏾🙏🏾ගොඩක් ස්තුතියි sir

  • @sanjeewavikum2933

    @sanjeewavikum2933

    Жыл бұрын

    📖📖📖📖👌👌

  • @nishanthamalewana6959

    @nishanthamalewana6959

    Жыл бұрын

    බොහොම ස්තූතිය හොදට තේරුනා සර් 😁😀😆😂

  • @nethu2703

    @nethu2703

    Жыл бұрын

    මරුමුවට උගන්වනවා

  • @gnasoundari836

    @gnasoundari836

    Жыл бұрын

    Mamanal

  • @krishantha90

    @krishantha90

    Жыл бұрын

  • @s.s.c.cchannel6989
    @s.s.c.cchannel6989 Жыл бұрын

    සර් කියලාදෙන ගණිතය තේරෙනවා ♥️🌼

  • @nandhanalakshman2055
    @nandhanalakshman20552 жыл бұрын

    Thank you sir ganan panthiya හොඳයි

  • @rasidusuranga5037
    @rasidusuranga50372 жыл бұрын

    සර් කියාදෙන දේවල් හොදට තේරෙනවා.සර්ට පින්

  • @wasanthikumari4366

    @wasanthikumari4366

    2 жыл бұрын

    Maru sir 👍😍😍😍

  • @chamaridinushi7835
    @chamaridinushi78359 ай бұрын

    මගේ පුතත් මේ සර්ගේ සම්මන්ත්‍රණයට ගියා මහරගම යූත් එකේ ❤ හොදට තේරෙනවා කියලා දෙන දේවල්

  • @kavindishehara43
    @kavindishehara43 Жыл бұрын

    සුපිරියට තේරුනා සර් ඒකනම්😇 සර්නම් සුපිරිම සුපිරි😇👍🤭

  • @dasira5605
    @dasira56052 жыл бұрын

    සර් කියා දෙන ගනනා තේරෙනවා සර් සර්ගේ පන්තියට අපිවත් ගන්නකෝ

  • @Tadperera2005
    @Tadperera20052 жыл бұрын

    හරිම ශොක් සර් හරිම විනෝදයි සර් අපිට හරිම වැදගත් සර්🙏🙏🙏🙏🙏

  • @lasanthaweeraman3365
    @lasanthaweeraman3365 Жыл бұрын

    නියමයි සර් හොඳට තේරුනා සර් ගොඩක් ස්තුති යි බුදු සරණයි !👏👏👏👏🤙🤙🤙👌👌👌👊👊💯💯💯🎊🎊🎯🎯🎯

  • @isitiushira4576
    @isitiushira4576 Жыл бұрын

    සර් තමයි හොදටම කරේ සර් සර්ට බුදු සරණයි🙏💛💚💜💙❤👍👌

  • @palikakariyawasam1860
    @palikakariyawasam18602 жыл бұрын

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ඇත්තම කියනවානම් අපිත් දැනුයි ඉගෙන ගත්තේ මේ විදිහටයි මේව ⁣හදන්නෙ කියලා.ගොඩක් ස්තූතියි 🙏 .ඉස්සරහටත් මේ වගේ සරල ක්‍රම බලා⁣පොරොත්තුවෙන් ඉන්නවා සර්.

  • @letslearnenglishfromkushan1199

    @letslearnenglishfromkushan1199

    2 жыл бұрын

    ꜱɪᴅ

  • @sinethbandara538

    @sinethbandara538

    Жыл бұрын

    ගොඩක් ලෙසි සර්

  • @emkekanayake5725
    @emkekanayake5725 Жыл бұрын

    සර්ට ගොඩක් පින් අපිටත් ඕනෙ මේ වගේ සර් කෙනෙක් තමා සර් කියන දේවල් හොදට තේරෙනවා

  • @thilakjayantha7803
    @thilakjayantha78032 жыл бұрын

    සර් කියල දෙන දේවල් හොඳටම තේරෙනවා.

  • @ranjanimalkanthi2981
    @ranjanimalkanthi29812 жыл бұрын

    සර් කියලා දෙන ගනන් හොඳට තේරෙනවා . ස්තූතියි සර්

  • @ranjanimalkanthi2981

    @ranjanimalkanthi2981

    2 жыл бұрын

    😀😀

  • @kanthikanthi358
    @kanthikanthi3582 жыл бұрын

    හොදට තේරෙනවා සර් තෙරැවන්සරණයිි ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithmadushanka1124

    @amithmadushanka1124

    Жыл бұрын

    😊😊

  • @g.k.n.strawel

    @g.k.n.strawel

    10 ай бұрын

    Thanks

  • @g.k.n.strawel

    @g.k.n.strawel

    10 ай бұрын

    ✋👋👋👋👋

  • @renukadamayanthi4119
    @renukadamayanthi41192 жыл бұрын

    සර් කියලා දෙන ගණන් හොඳට තේරෙනවා. Thank you sir 🤗🤗🤗☺️☺️☺️😉😉

  • @diyunidasunikakumara4738
    @diyunidasunikakumara4738 Жыл бұрын

    මේක නම් හොදට තේරුනා ❤️❤️❤️බොහොම ස්තූතියි

  • @PiskaSewwandi-gt1dk

    @PiskaSewwandi-gt1dk

    3 ай бұрын

    😂

  • @ayeshamaduwanthi3516
    @ayeshamaduwanthi35162 жыл бұрын

    සර් කියල දෙන ගණන් හොඳට ම තේරෙනවා.මට හම්බ උනු හොඳම සර් chinthaka ranmina සර්

  • @SL.969
    @SL.9692 жыл бұрын

    සර්ත් සුපිරයි සර්ගෙ ගණනුත් සුපිරියි👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @SL.969

    @SL.969

    2 жыл бұрын

    👌👌👌

  • @CHATHURYA-s1r
    @CHATHURYA-s1r2 жыл бұрын

    Sir කියලා දෙන ගණන් හොඳට තේරෙනවා

  • @JaGamini
    @JaGamini11 ай бұрын

    සර් කියලා දෙන දේ හොදට තේරෙනවා සර් සතුටින් ජීවත් වෙන්න !🎉🎉❤❤😂😂

  • @rashinikamadushani458
    @rashinikamadushani4589 ай бұрын

    හොදට ⁣තේරුනා සර්🎉🎉🎉🎉😊😊😊❤❤❤

  • @kavindishehara43
    @kavindishehara43 Жыл бұрын

    අනේ සර් කියල දෙන විදිහට මරුවට තේරෙනවා😇 ගොඩක් තැන්කිව් සර්😇👍

  • @adithyapersadi1250
    @adithyapersadi12502 жыл бұрын

    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා 😘😘😘😘😘

  • @sanjananehari4032
    @sanjananehari4032 Жыл бұрын

    අනේ ෂෝයි sir කියලා දෙන ගණන් හොදට තේරෙනවා සර්ට ගොඩක් පින්

  • @kanchanidaniyagedara6715
    @kanchanidaniyagedara67152 жыл бұрын

    සර් කියලා දෙන ගණිත හොඳට තේරෙනවා👌🤩😍

  • @pushpalathasamanmali9476

    @pushpalathasamanmali9476

    2 жыл бұрын

    ඔව් සර්

  • @fgfghfsffbjbh5236

    @fgfghfsffbjbh5236

    2 жыл бұрын

    Rfs

  • @wasanthawijesekara6837
    @wasanthawijesekara68372 жыл бұрын

    සර්ට කැමති අය like කරන්න

  • @nimalananda8065

    @nimalananda8065

    11 ай бұрын

    😊😊

  • @bhagifernando6463

    @bhagifernando6463

    11 ай бұрын

    🔫🔫🔫💣🔭

  • @kalaniumesha_yh8nh

    @kalaniumesha_yh8nh

    10 ай бұрын

    😊😊

  • @irukisanjana4434

    @irukisanjana4434

    9 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-jk5vi1ld5u

    @user-jk5vi1ld5u

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @nethukawshalya6633
    @nethukawshalya66332 жыл бұрын

    හොඳට තේරැනා සර් බොහොම ස්තුති

  • @tjamarasena6230

    @tjamarasena6230

    2 жыл бұрын

    A. Dan. Inna. Rupemata. Danna

  • @RansaraAloka

    @RansaraAloka

    3 ай бұрын

    ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-td3vr2we7l

    @user-td3vr2we7l

    2 ай бұрын

    Q

  • @GeethikaKumari-ug8ro

    @GeethikaKumari-ug8ro

    2 ай бұрын

    ❤️🌹📝​@@RansaraAloka

  • @GeethikaKumari-ug8ro

    @GeethikaKumari-ug8ro

    2 ай бұрын

    ​@Rans🌸🌸🌺🌺🌺❤️❤️📝🙏📝📝araAloka

  • @nilukaniluka3747
    @nilukaniluka37472 жыл бұрын

    සර් සගේ මේ වීඩියෝ එක 1M බැලුවා මට ඇත්තටම සතුටුයි

  • @thisarachamod8056

    @thisarachamod8056

    Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @dinushalakmali4346
    @dinushalakmali43462 жыл бұрын

    හරිම ෂෝක්............ ගොඩක් පින් සර්ට👍🙏

  • @jgchandrarathna3964
    @jgchandrarathna39642 жыл бұрын

    සර් කියලා දෙන ගණන් හොදට තේරෙනවා🤩🤩👌👌📝📝Thank you sir😍😍😍

  • @dammadmm2684

    @dammadmm2684

    2 жыл бұрын

    ස ර ක එය සැබැවින්ම සිදුවිම හරහා ගමන් කරයි;

  • @kalananuwan1385

    @kalananuwan1385

    2 жыл бұрын

    සර් කියලා දෙන දේවල් හොදට ම තේරෙනවා

  • @nalakaprasaadh7250

    @nalakaprasaadh7250

    2 жыл бұрын

    තේරුනා.සර්

  • @anusha1780

    @anusha1780

    2 жыл бұрын

    🥰😙😙🥰🤐😙😄😙😙

  • @anusha1780

    @anusha1780

    2 жыл бұрын

    လို တို့ နှလုံး

  • @rangaweerasinhe58
    @rangaweerasinhe582 жыл бұрын

    සර්😋 සර්ගේ ඔන්ලයින් පන්තිවලට සම්බන්ද වෙන්නේ කොහොම ද?🤩😍❤🌹☸

  • @shamalirajapaksha7505
    @shamalirajapaksha75052 жыл бұрын

    හොඳට. තේරෙනවා. සර්. ගොඩක් පින් සර් 👌👌👌👌👌

  • @niroshimapriyangani7457
    @niroshimapriyangani7457 Жыл бұрын

    සර් කියල දෙන ගණිත ගැටලු දරුවන්ට හොදින් තේරෙනවා.අපේ දරුවන්ගේ පිනට පහල උන ගුරුවරු. සර්ට තෙරුවන් සරණයි.

  • @jgchandrarathna3964
    @jgchandrarathna39642 жыл бұрын

    සර්ගෙ ගණන් වටිනවා විභාගෙටයි ජීවිතේටයි දෙකටම 😍

  • @sepalika7086

    @sepalika7086

    2 жыл бұрын

    Rohan

  • @sepalika7086

    @sepalika7086

    2 жыл бұрын

    Vnsr sir

  • @thilinikanchana7863
    @thilinikanchana78632 жыл бұрын

    හොඳයි සර් ගොඩක් පින් මගෙ සර් ඔයාට ගොඩක් ආදරෙයි

  • @charithdissanayake2395
    @charithdissanayake23952 жыл бұрын

    සර් ඔයා දාන හැම වීඩියෝ එකක් ම මම බලනවා.... සර් කියල දෙන ගණන් මට හොදට තේරෙනවා .... සර්ට බුදු සරණයි ❤❤❤ 💕💕 💕💕💕 🙏 🙏 දීර්ඝායුවේවා ඔබට ❤❤

  • @AhinsaAhi-qp1eg

    @AhinsaAhi-qp1eg

    9 ай бұрын

    සර්ට ස්තූතියි 😀😀😃😃😃.

  • @priyanganigeetha2487
    @priyanganigeetha24872 жыл бұрын

    සුපිරි සර්❤️❤️❤️

  • @dasithnethsilu4341
    @dasithnethsilu43413 жыл бұрын

    සර් කියලා දෙන ගණන් හොදට තේරෙනවා👌📖📚

  • @maheshikadilrukshii8696

    @maheshikadilrukshii8696

    3 жыл бұрын

    Sri therunaa

  • @gangasarojani8701

    @gangasarojani8701

    2 жыл бұрын

  • @methupathejaan7397

    @methupathejaan7397

    2 жыл бұрын

    ඔව් සර්..................

  • @ashasewwandi2050

    @ashasewwandi2050

    2 жыл бұрын

    සර් කියලා දෙන ගණන් හොදට...කෙරෙනවා 😍🌚

  • @nethuminilakmi8722

    @nethuminilakmi8722

    2 жыл бұрын

    Ow

  • @raveeshashamindi8673
    @raveeshashamindi86732 жыл бұрын

    කව් සින්දූ ව්රිදු තාලයට ගණනක් හැදුවෙ අදයි..වෙහෙස ක් නෑ අහන් ඉන්න ආස හිතෙනවා ...තවත් පන්ති යකට උනත් ඉන්න හිතෙනවා ...මට ඉන්න හිතෙනවා .............😃

  • @chamiladesilva9954

    @chamiladesilva9954

    Жыл бұрын

    🤗🤗

  • @Deepthapreshool
    @Deepthapreshool Жыл бұрын

    නියමයි සර් . සර් 10 වසර කරන්නැද්ද. සර් . සර් ගොඩක් කිය දෙවල් තේරෙනවා 💞😊😊

  • @a.k7214
    @a.k72142 жыл бұрын

    එත් සර්ගේ අනිත් video බලන්න කාලේ නෑනේ සර් එ නිසා දුකකුත් තියෙනවා..😇😇😇

  • @himashitharaka1952

    @himashitharaka1952

    Жыл бұрын

    Sir ganan hodata therenawa👍😀

  • @lakmalwijesinghe1441
    @lakmalwijesinghe14412 жыл бұрын

    සර් මට ගණන් එපාවෙලා හිටියේ දැන් මම ආසම විෂය ගණන් සර්ට ගොඩක් පින් සර් මතු බුදු වෙන්න ඕනි 👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💖💖💗💗💗💗 ආදරෙයි සර්

  • @tharushikanimashi1217

    @tharushikanimashi1217

    2 жыл бұрын

    👍👍👍👍

  • @studiocharika789

    @studiocharika789

    2 жыл бұрын

    ♥️

  • @aberathnesuba199
    @aberathnesuba1992 жыл бұрын

    hodata theruna sir 😉😊☺😛👌👏mama Dharanaya 👍

  • @lalitharathnayaka5334
    @lalitharathnayaka53342 жыл бұрын

    ඔයා වගේ සර් කෙනෙක් හිටියනන් සුපිරි යි.🤗.

  • @sanjeewaninimalka3458
    @sanjeewaninimalka34589 ай бұрын

    හොදට තේරෙනවා ❤❤❤❤❤❤❤❤❤

  • @RansaraAloka

    @RansaraAloka

    3 ай бұрын

    කරමූදxxxx

  • @dilshan9876
    @dilshan98762 жыл бұрын

    සර් කියලා දෙන විදිහට හොදට ඒ ගණන් තෙරෙනවා සර් කියලා දෙන ඒවා හොදට පැහැදිලිව පේනවා සර් සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️❤️😃😃😃

  • @dammadmm2684

    @dammadmm2684

    2 жыл бұрын

    ස එල්

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi2 жыл бұрын

    අහම්බෙන් වීඩියෝ එකක් දැකලා දැන් එකක් නෑර වීඩියෝ ටික බලන අයත් ඇති මං වගේ. හරි ආසයි අහගෙන ඉන්න උගන්වන විදිහ. 🙏🙏🙏🙏💗💗💗💗

  • @disnadasun6353

    @disnadasun6353

    2 жыл бұрын

    Math

  • @thusharahemantha9728

    @thusharahemantha9728

    2 жыл бұрын

    මටහොදටම

  • @dammadmm2684

    @dammadmm2684

    2 жыл бұрын

    ඔ ව් ස ර්

  • @newvivo6401

    @newvivo6401

    2 жыл бұрын

    🤓

  • @thusharchaminad6150
    @thusharchaminad61502 жыл бұрын

    සර් කියන ගනිතය හොදට තේරුනවා

  • @dishanigunarthna1109
    @dishanigunarthna1109 Жыл бұрын

    සර්ට ගොඩාක් පින් සර්.මට සර් කියලා දීපු පාඩම් ටිකයි කියලා දෙන පාඩම් ටිකයි ඔක්කොම තේරෙනවා.

  • @sheshalasurangika8805
    @sheshalasurangika88053 жыл бұрын

    හරිම ලස්සනයි ....දරුවො ආසාවෙන් බලනවා.....අපිට ඕ වගේ සර් කෙනෙක් ඉන්නවනම් මං හැමදාම ක්ලාස් යනවා කියලා අපේ චූටි පුතා කියනවා....බුදු සරනයි ...

  • @shamiladisni2865

    @shamiladisni2865

    2 жыл бұрын

    Owu ඇත්ත

  • @mahendraranasinghe8316

    @mahendraranasinghe8316

    2 жыл бұрын

    Tank you sat

  • @nuwanahelakanda4465

    @nuwanahelakanda4465

    2 жыл бұрын

    ර්ග්

  • @susanthagunathilake8895

    @susanthagunathilake8895

    2 жыл бұрын

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @methupathejaan7397

    @methupathejaan7397

    2 жыл бұрын

    ඇත්ත

  • @champikanadeeshani65
    @champikanadeeshani652 жыл бұрын

    සර් කියලා දෙන ගණන් හොඳට තේරෙනවා 👍👍👍 thanks.

  • @arpbuluayaka9210

    @arpbuluayaka9210

    Жыл бұрын

    👍👍

  • @nadeerasuranjan8379
    @nadeerasuranjan83792 жыл бұрын

    සුපිරි සර්.හිනා යනවා.සර්ට හොදට උගන්නන්න පුලුවන් මං ආසයි මේ වගේ වීඩ්යෝ වලට අහම්බෙන් දැක්කේ.අදයි දැක්කේ තව වීඩියෝ දෙන්න.තෑන්ක්ස් සර්👍🙂💯

  • @mayurisadamali6500
    @mayurisadamali6500 Жыл бұрын

    🏆️🎖️️🥇මේවා ජීවිතය ජයග්‍රහණය කරන්න වටිනවා

  • @hiranyadewmina8239
    @hiranyadewmina82392 жыл бұрын

    පැහැදිලිව හොඳට කියාදෙනවා..බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි

  • @senujayadhisalarunasantha5583

    @senujayadhisalarunasantha5583

    2 жыл бұрын

    Tjwt7tyk4j

  • @abhiruchanuka655

    @abhiruchanuka655

    2 жыл бұрын

    Ow sir

  • @isurikadinali2714

    @isurikadinali2714

    2 жыл бұрын

    Supa

  • @shanthabandara2120

    @shanthabandara2120

    2 жыл бұрын

    ,ඔව් සර්

  • @shanthabandara2120

    @shanthabandara2120

    2 жыл бұрын

    ඔව් සර්

  • @mashisherath
    @mashisherath3 жыл бұрын

    හරිම විනෝදාත්මක විදියට උගන්නන සුපිරි මිනිසෙකි ඔබ...

  • @nalakapushpakumara6798

    @nalakapushpakumara6798

    3 жыл бұрын

    Sir maawath add kara gannakoo . Please sir please . 🙏🙏🙏

  • @wathikasupeshala7977

    @wathikasupeshala7977

    3 жыл бұрын

    හොඳට් ටීරුනව්😊

  • @piumilakshika6360

    @piumilakshika6360

    2 жыл бұрын

    ❤️❤️❤️👍👍👍

  • @janukisamarasinghe1197
    @janukisamarasinghe1197 Жыл бұрын

    සර්ට ගොඩක් ස්තුතියි

  • @slmaliya89
    @slmaliya89 Жыл бұрын

    සර් මේ කරන දේට ගොඩ ගොඩක් පිං සර්...

  • @rmnandasena4406
    @rmnandasena44062 жыл бұрын

    සර් කියලාදෙන විදිහට හොඳට තේරෙනවා පොඩි ජොලියකුත් තියෙනවා 👍👍

  • @wasalahi5080
    @wasalahi50803 жыл бұрын

    සුපිරියි සර්.....ජය වේවා 🙏

  • @methupathejaan7397

    @methupathejaan7397

    2 жыл бұрын

    සුපිරි

  • @hasithaudayangi4339
    @hasithaudayangi43392 жыл бұрын

    Thank you sir මම 5 වසරේ ළමයෙක් sir මට දැන් හොඳට තේරුණා

  • @priyanthisadamali7233
    @priyanthisadamali7233 Жыл бұрын

    සර් දෙඉයෙක්‌ සර් 😍😍😘😘😘

  • @imashsamarasinghe2489
    @imashsamarasinghe24892 жыл бұрын

    Excellent !! Keep up the good work !

  • @bantibanti2483
    @bantibanti24832 жыл бұрын

    සර් ගොඩක් ස්තූතියි .ඔයාකියල ඩෙනවිඩිහට හොදට තෙරෙනවා. ඔයා වගේ සර් කෙනෙක් හිටියනම්

  • @gangasarojani8701

    @gangasarojani8701

    2 жыл бұрын

    Ow

  • @thishanithisha7055

    @thishanithisha7055

    2 жыл бұрын

    Ow 🥰🥰🥰

  • @nandunchathurangaabeyrathn5693

    @nandunchathurangaabeyrathn5693

    Жыл бұрын

    සර් 26 වෙනි මිනිත්තුවේදී හදපු ඒවා වැරදියි.ත්‍රිකෝණ ගාන වැඩිවෙන්න ඕන.13 කිව්ව එකට 15 ක් එන්න ඕන.

  • @ireshachuthurangani6096

    @ireshachuthurangani6096

    Жыл бұрын

    ස්තූතියි සර්

  • @chamindakumara2474
    @chamindakumara2474 Жыл бұрын

    සර් කියන දේ හොඳට තේරෙනවා Thank you sir 🙏🏻🙏🏽🙏🏽

  • @janitha-sq8hs

    @janitha-sq8hs

    Жыл бұрын

    tugjhjdhxhchcgcgvvfxwwqwlghvv

  • @mahindadisanayaka1854
    @mahindadisanayaka18542 жыл бұрын

    Lasiy seri 👍👍

  • @dilikaudayakumari9299
    @dilikaudayakumari92992 жыл бұрын

    Sir, this video was very important for my teaching exam IQ paper...thanks

  • @sujanisumanasiri4486

    @sujanisumanasiri4486

    Жыл бұрын

    සුපිරි සර් 💗🇱🇰

  • @ajithpriyankara7717
    @ajithpriyankara77173 жыл бұрын

    සර් කියලා දෙන විදියට හොදට ඒ ගණන් තේරෙනවා. Thank you sir🙏

  • @sampathjayasinga4714

    @sampathjayasinga4714

    2 жыл бұрын

    🤩🤩🤩🤩

  • @aluthwaththegedarakanthisr4079

    @aluthwaththegedarakanthisr4079

    2 жыл бұрын

    ⚽️⚽️

  • @pubuduchinthana9091

    @pubuduchinthana9091

    2 жыл бұрын

    😍😍😍😍

  • @jayalathrupasinha1422

    @jayalathrupasinha1422

    2 жыл бұрын

    සර් කොහොමද අපි සර්ගෙ පන්තියට එන්නෙ

  • @dammadmm2684

    @dammadmm2684

    2 жыл бұрын

    රි සහ අනෙකුත් රාජ්ය ආයතන සඳහා

  • @arunawijewardana4800
    @arunawijewardana48002 жыл бұрын

    සර්ගේ ගණන් හොදට තේරෙනවා

  • @priyanisamantha3938

    @priyanisamantha3938

    2 жыл бұрын

    👍👍👍👍👍

  • @lalitharathnayaka5334
    @lalitharathnayaka53342 жыл бұрын

    සර් කියලා දුන්න එකක් පේපර් එකකට ආවා මට හරි ම සතුටුයි සර් හොදට කියලා දෙනවා සර් ට බොහොම ස්තුතියි සර් ට බුදු සරණයි!🙂.

  • @nuwanpathirana1141
    @nuwanpathirana11413 жыл бұрын

    අපේ ගුරුතුමාණනි ...ගොඩක් පිං ...

  • @soomanel3165

    @soomanel3165

    3 жыл бұрын

    👍👍

  • @gayathrijayaweera2407
    @gayathrijayaweera24073 жыл бұрын

    Sir niyamai

  • @suyakanthi3549
    @suyakanthi354910 ай бұрын

    10 sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 8:01

  • @ruwanthusitha4535
    @ruwanthusitha45352 жыл бұрын

    සර් කියල දෙන ගණන් හොදට තෙරෙනවා❤️❤️❤️

  • @buddikanilmini4681
    @buddikanilmini46813 жыл бұрын

    My favorite subject is Mathematics .sir,When I saw what they taught ,I fell in love with another subject

  • @dahanayakachandrasiri9819
    @dahanayakachandrasiri98193 жыл бұрын

    සර් කියා දෙනවා හොඳට පැහැදිලි ව බුදු සරණයි

  • @chandanatissakuttiarachchi5068
    @chandanatissakuttiarachchi50682 жыл бұрын

    👌👌👌👌

  • @chinthakaranmini

    @chinthakaranmini

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @edwardnevil1603

    @edwardnevil1603

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishshankapremasingha1380
    @nishshankapremasingha13802 жыл бұрын

    බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම සෙනුදි

  • @crazyeditzone1177
    @crazyeditzone11772 жыл бұрын

    සර් කියන විදිය හොඳට තේරනවා😀😀😀👍👍👍

  • @sameakdame458
    @sameakdame4582 жыл бұрын

    👍 නියමයි සර්

  • @suyakanthi3549
    @suyakanthi354910 ай бұрын

    4🎉❤❤ 4:20

  • @PamudiPamudi-mn7lr
    @PamudiPamudi-mn7lrАй бұрын

    හොඳට තේරුණා සර් බොහොම ස්තූතියි 🙏🙏🙋‍♂️🙋‍♂️

  • @chamilathushari2294
    @chamilathushari22942 жыл бұрын

    😊😊😊😊😊 ගොඩක් හොඳයි sir 😊😊🥇🥇🥇🥇

  • @sachinthalakshan9550

    @sachinthalakshan9550

    2 жыл бұрын

    Sir. Oya. Niyamata. Ugannnava

  • @sadunitharanga6700

    @sadunitharanga6700

    2 жыл бұрын

    ව්ව් sri hohobbies

  • @leshanchavindu1168
    @leshanchavindu11682 жыл бұрын

    නියමයි සර් ගණන් ටික 👌👍

  • @shamaleemadushani9957
    @shamaleemadushani9957 Жыл бұрын

    Good luck malli..ahamben dakke oyage video ekak..suba pathanawa hadawathinma..🎉🎉

  • @pradeepikarathnayaka195
    @pradeepikarathnayaka1952 жыл бұрын

    සර් ට බුදු සරණයි .

  • @samadinisansala1507
    @samadinisansala15072 жыл бұрын

    පට්ට සර් 👍👍👍😏😊💜️❤️

  • @Wijeykumar-po6df

    @Wijeykumar-po6df

    Жыл бұрын

    good sir

  • @songandmovie3359
    @songandmovie33592 жыл бұрын

    සර් කියලා දෙන ගණන් හොදට තේරෙනවා

  • @champikathilakarathna7999
    @champikathilakarathna7999 Жыл бұрын

    සර්ට ගොඩක් පින් 🙏🙏

  • @Hasali0821
    @Hasali0821 Жыл бұрын

    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා 💚❤️

  • @RansaraAloka

    @RansaraAloka

    3 ай бұрын

    කැමතිxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  • @amayalakvindi2679
    @amayalakvindi26793 жыл бұрын

    සුපිරි සර් 😊😊

  • @thamara1237
    @thamara12372 жыл бұрын

    👏👏👏👏👏👏👏👏👏👏👏 ගොඩක් හොඳට තේරෙනවා සර්

  • @suyakanthi3549
    @suyakanthi354910 ай бұрын

    3❤❤❤🎉

  • @dilashinisansala6685
    @dilashinisansala66852 жыл бұрын

    ස්‍ර කියලා දෙන ගණන් මට තෙරුනා සින්දුවත් ලස්සනයි

  • @janitharanga9392
    @janitharanga93923 жыл бұрын

    සර් ඔයා අපට හොඳට කියලා දෙනවා. සර් මම ඔයාගේ සිංදුවලට හරිම ලස්සනයි. Than you ❤️❤️❤️

  • @kumaraduminda9469

    @kumaraduminda9469

    2 жыл бұрын

    ආදරෙයි 🐍

  • @SL.969

    @SL.969

    2 жыл бұрын

    😂😂😂😂

  • @agksriyalatha7940
    @agksriyalatha7940 Жыл бұрын

    සර් සිංදුවන් ගණන් උගන්නන එක මාර ආසයි 😃👍🙏✌️🤟🤣

  • @mangalikaperera3
    @mangalikaperera320 күн бұрын

    හොඳටම තේරුණා බොහොම පින් සර්!!!

Келесі