මුලා වෙන්නේ නැතිව ලෝකය පරිහරණය කිරීම ගැන.1888.Ven Hasalaka Seelawimala Thero

බුදුරජාණන් වහන්සේ මුලා වෙන්නේ නැතිව ලෝකය පරිහරණය කිරීම ගැන ඉගැන්නුවා.

Пікірлер: 63

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja19915 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l5 ай бұрын

    නිරෝගීසම්පත පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara64085 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall30035 ай бұрын

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේ ට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .

  • @amarajayanthi8958
    @amarajayanthi89585 ай бұрын

    නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @Mala42822
    @Mala428225 ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌹🌹🌹🌹🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd5 ай бұрын

    සාදු සාදු සාදු

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya67165 ай бұрын

    පින්වත් ස්වමින්වහන්ස. අප කෙරෙහි කරුනාවෙන් මෙවන් උතුම් දර්ම දේශනා සිදු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුශ ලබේවා යි ප්‍රාර්ථනා කරමු සියලු සම්‍යක් දෘශ්ටික දෙවියෝ ඔබ වහන්සේ රකදේවා. සාදු සාදු සාදු .

  • @user-yf5px1vi3y

    @user-yf5px1vi3y

    3 ай бұрын

    සුදර්ශනී මැහුම් ඇකඩමිය ඒ ලයින් අවුට් එකට 😂so 😂in q2 den den 😂a2 den a 6th no in o. ජී මී n

  • @user-fy8em8vr8m
    @user-fy8em8vr8m5 ай бұрын

    දිර්ග ආයුශ ලැබේවා අපෙ හමුදුරුවනෙ ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @manelthennakoon6111
    @manelthennakoon61115 ай бұрын

    කල්‍යාන මිත්‍රයානන් වහන්ස මේ කාම භූමියෙන් නික්මීම පිනිසම ඔබවහන්සේගේ දම් දෙසුම් උපකාර වෙනබවනම් සත්‍යයි.ඒ සත්‍යයේ බලයෙන් මේ දම් දේශනාවලට සවන් දෙන සියලුදෙනාටත්,පිංවත් ඔබ වහන්සේටත්,නිවන් මග දොරටු විවර වේවා!!සාදු,සාදු,සාදු!!!🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando66405 ай бұрын

    ධර්මය ශ්‍රවණය කිරීමෙන් දේශනාව තුළම වැටහෙනවා අති උතුම් දේ ශනාව ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @pushpakumari2194
    @pushpakumari21945 ай бұрын

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @suranganegamage1676
    @suranganegamage16765 ай бұрын

    සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා

  • @achaladezoysa1361
    @achaladezoysa13615 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @seethairangani2921
    @seethairangani29215 ай бұрын

    Oba wahanseta budu saranie

  • @rohinisenaratne9294
    @rohinisenaratne92945 ай бұрын

    Sadu sadu sadu.

  • @upekshas6355
    @upekshas63555 ай бұрын

    Sadu sadu sadu 🙏🙏

  • @Jyusjyus3030
    @Jyusjyus30305 ай бұрын

    සාදු සාදු සාදු !!!🙏🏼

  • @pranasingha1718
    @pranasingha17185 ай бұрын

    Sadu sadu sadu!!!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi22135 ай бұрын

    Sadu Sadu Sadu durlabena maya laddan buddaputtan namamahan dirgau wewa🎉🎉🎉

  • @indrakulasooriya6364
    @indrakulasooriya63645 ай бұрын

    Sadhu sadhu sadhu

  • @prasadkanahera2666
    @prasadkanahera26665 ай бұрын

    සාදු🙏🙏🙏🙏

  • @ThisathKalupahane
    @ThisathKalupahane5 ай бұрын

    ඔබ වහන්සෙට නිරොගී සම්පත උදා වේවා🙏🙏

  • @preamalatha6021
    @preamalatha60215 ай бұрын

    ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @user-mf1ed7bb3r

    @user-mf1ed7bb3r

    5 ай бұрын

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා සාදු සාදු සාදු

  • @pranasingha1718
    @pranasingha17185 ай бұрын

    Sadu .safu sadu!!!

  • @ruparohini733
    @ruparohini7335 ай бұрын

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd5 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏

  • @farhanaqadir1733
    @farhanaqadir17334 ай бұрын

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී වේවා,ඔබ වහන්සේගේ ධර්මය ජීවමානයි එහෙමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස බලන බලන තැන දුකමයි, ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වේවා තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg5 ай бұрын

    නමදිමි සදා මහසඝ රැවන සදහම,ලොවටම බෙදනා පින් උතුරා.ලබන්නට. ..

  • @user-qp8mh3jh9o
    @user-qp8mh3jh9o5 ай бұрын

    Pinwath suwamin wahansa hudakalawat noya wiharawasiwa wasaya kirima nisamai apat niwana aramunu karagena karana desanawan asanna labunee 🙏🙏🙏🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare33175 ай бұрын

    🙏🙏🙏

  • @palitharanaweera7676
    @palitharanaweera76765 ай бұрын

    Sadu... Sadu... Sadu..!!!

  • @user-oj7uy1vo1n
    @user-oj7uy1vo1n2 ай бұрын

    Pinwath swaminwahanseta.theruwan..sarana labewa

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne10015 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithagunasekara5765
    @lalithagunasekara57655 ай бұрын

    මට ඕන හෙට්යට ධර්මය ගෙන හිතුවෙත් මොකක්ද වෙන්නෙ 🙏🙏🙏සාදු

  • @Nihansa_
    @Nihansa_5 ай бұрын

    Sadu sadu

  • @InokaSanjeewani-of2fw
    @InokaSanjeewani-of2fw5 ай бұрын

    ගරු ස්වාමීන් වහන්ස, විතර්ක මත ගොඩනැගුනු ලෝකය ජීවිතය කරගෙන අපි හැමෝම ජීවත් වීම වැරදි ලෙස හැගේ.. චතුරාර්ය සත්‍යයේන් බලන කල ගොඩ නැගෙන ලෝකය නව ලෝකයක් ලෙස දැකීමට අවස්ථාවක් ලැබුනොත් එය මෙතරම් ගැටුම් නැති නිවුණු පරිසරයක් නොවේද...

  • @gamaethigenalee74

    @gamaethigenalee74

    5 ай бұрын

    Lokaya mesema pawathi.sakas karaganu labana ape hithai idiriyata yanne.🙏🙏🙏

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda84055 ай бұрын

    Sadu 🎉sadu🎉ssadu🎉🎉🎉

  • @InokaSanjeewani-of2fw
    @InokaSanjeewani-of2fw5 ай бұрын

    ගරු ස්වාමීන් වහන්ස, එක් ඇති වන කාම විතරකයක් ගෙන ඊට අදාලව චතුරාර්ය සත්යයෙන් සිතට සිතිවිලි ගන්න ආකාරය පැහැදිලි කර දීමට හැකිනම් බොහෝ පින්..

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni36975 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---23874 ай бұрын

    🙏🙏🙏💐🌸🌿

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930Ай бұрын

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha29725 ай бұрын

    😇🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada11875 ай бұрын

    Theruwan Saranai

  • @InokaSanjeewani-of2fw
    @InokaSanjeewani-of2fw5 ай бұрын

    කුසල විතරකයත් අනිත්‍ය බව දැකීමට පෙර කුසල විතර්ක වැඩිය යුතුද.. අපි නිවසක කරන වැඩ බොහෝ සිදු කරන්නේ තණ්හාවෙන්.. තව තවත් ඉදිරියට යාමට තවත් මුදලක් හෝ උපය ගැනීමට හෝ සිතා.නමුත් වැඩ අඩු කරගැනීම සිතුවිලි එන විදිය හිමින් බැලීමට අවස්ථාවක් උදා කරගැනීමක් නොවේද

  • @user-pe2nx6vi5d
    @user-pe2nx6vi5d5 ай бұрын

    ස්වාමින් වහන්සේගෙ දේසනා අහනවා දහම් ගැටලු කිපයක් මට අැතිවුනා.විසදුම් හොයන්නෙ කොහොමද. ස්වාමින් වහන්සේ දේසනා සදහා අනුරාදපුර වඩින දිනයක් දන්වන්න

  • @InokaSanjeewani-of2fw
    @InokaSanjeewani-of2fw5 ай бұрын

    කාම විතර්ක් ඇති වූ විට එයට ප්‍රති විරුද්ද සිතිවිලි ගැනීම සිදු කරන්නේ කෙසේද..

  • @buddistview9046
    @buddistview90465 ай бұрын

    සාදු සාදු සාදු සාදු

  • @sujathanilmini2544
    @sujathanilmini25445 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage25615 ай бұрын

    🙏🙏🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake76735 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @umandaddahanayake7673

    @umandaddahanayake7673

    5 ай бұрын

    🌷🌷🌷

  • @aseas2429
    @aseas24295 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-qo8un7yp7y
    @user-qo8un7yp7y5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera74955 ай бұрын

    🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna67405 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminijayasekara9881
    @nilminijayasekara98815 ай бұрын

    🙏🙏🙏

  • @dilusharohan25
    @dilusharohan255 ай бұрын

    🙏🙏🙏

  • @chithraranjanee2008
    @chithraranjanee20085 ай бұрын

    🙏🙏🙏

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya26425 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі