අපගේ සිත හැම වෙලාවේම යම් යම් දේවල්වලට බැඳෙනවා.1879Ven Hasalaka Seelawimala Thero

අපගේ සිත හැම වෙලාවේම යම් යම් දේවල්වලට බැඳෙනවා.

Пікірлер: 70

  • @chandanihewagama2445
    @chandanihewagama24456 ай бұрын

    ඕනෑම කෙනෙකුට වටහා ගත හැකි ආකාරයට අප තථාගත් සම්බුදුරජානන් වහන්සේගේ දේශනා පැහැදිලි ව දේශනා කිරීම ආශ්චර්යක් ...ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා කරන බෝධිය අනාගත කල්පයක ලොකු හිඩැසක් සම්පූර්ණ කිරීමේ උත්සාහයක් ලෙස වැටහේ.. එය ඉක්මනින්ම ඉටුවේවා.. මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔

  • @seethapalamakumbura7201

    @seethapalamakumbura7201

    6 ай бұрын

    Anathmaya hodinma theruna swamin wahansa. Sadu sadu.

  • @indrajayanthi6793
    @indrajayanthi67936 ай бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Mala42822
    @Mala428226 ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @jayasinghah658
    @jayasinghah6586 ай бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා නිදුක් නිරෝගිවෙිවා සුවපත් දිර්ඝායුෂවෙිවා

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22946 ай бұрын

    ඇලිම් ගැටීම්.හොදින් අවබොධ වූනා.හිතනිවූනා ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිරොගී සූවයම ද නිරොගිආයූශම ලැබේවා බූදූසරණයි 🙏🙏🙏🪔🌷

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae31386 ай бұрын

    සාදු සාදු සාදු..... ඔබ වහන්සේට ද, මට ද, සියළු ලෝක සත්ත්වයාට ද ධර්මාවබෝධය ම වේවා...... නිවන ම වේවා!!! ❤🙏🙏🙏

  • @Mudith_Vancouver

    @Mudith_Vancouver

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathrajasinghe788
    @sampathrajasinghe7886 ай бұрын

    උතුම් බුද්ධ පුත්‍රයා නන් වහන්සේ ට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake75396 ай бұрын

    Sadu sadu sadu pinwath swamin wahansa.deergau weewa

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg6 ай бұрын

    සසර පිලිබදව අවබෝධය ලැබිය යුතු කාලය දැන්.බුද්ධිමතුන් තුල වහ..වහා දහම් අවබෝධය ලබන්නට පින් සිත් වැඩේවා...අසම සම බුද්ධ දේශනා සමස්ත ලෝකයාටම.ඇසේවා.

  • @lalitharohini8071

    @lalitharohini8071

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dewdropsg6812
    @dewdropsg68126 ай бұрын

    ඔබ වහන්සෙ විසින් දේශනා කළ මේ සද්ධර්මය තව තවත් පින්වතුන් අවබෝධ කර ගනිත්වා. ඔබ වහන්සේට මේ සද්ධර්මය කර්තව්‍යය තව දුරටත් කරගෙන යාමට නිදුක් නිරෝගී සුව අත්වේවා!!!

  • @sampathrajasinghe788
    @sampathrajasinghe7886 ай бұрын

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏අදර්මය රජ කරවන මෙවන් කාලය ක ඔබ වහන්සේගේ දේශනා හැමෝටම ඇසීමට සැලසේවා.....🙏🙏🙏🙏🙏

  • @anojadharmapriya4356
    @anojadharmapriya43566 ай бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani6 ай бұрын

    සාදූ සාදූ සාදූ මේ උතුම් දහම හැම සිතකම පිහිටාවා. ඔබ වහන්සේ ගේ කාරුණික අනුසාසනාවන් ගෙන් හැම සිතක්ම නිවෙවා .

  • @mahilafernando6640
    @mahilafernando66406 ай бұрын

    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉතාම සරල සිංහල භාෂාවෙන් බෙදා වෙන්කර දක්වයි ඔබ වහන්සේ ට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @vipulidevika8729
    @vipulidevika87295 ай бұрын

    පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සැනසීම වචනයෙන් විස්තර කළ නොහැකියි ඔබවහන්සේට උතුම් මගපල ලබාගැනීමට උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage76586 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.

  • @gaminiekanayake2151
    @gaminiekanayake21516 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayabandara1797
    @dayabandara17976 ай бұрын

    ස්වාමින්.වහන්සඅවබෙ⁣⁣ා්දයලබාදිම.තරම්‍වටිනාදරමය...දේසනාදෙනසෙක්වාස්‍ව⁣ාමින්වහන්ස.නිදුක්වේවා.නිරෝඟිවේව⁣ා

  • @renukajayatilleke1116
    @renukajayatilleke11166 ай бұрын

    ඔබ වහන්සේ විස්තර කර දෙන මෙම දෙශනාව ඇසීමට මම බොහෝ පින් කර ඇතැයි සිතුනා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි .

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv6 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @podiputha5768
    @podiputha57686 ай бұрын

    තෙරුවන් සරනයි

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri42866 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සමාවෙන්න ස්වාමින් වහන්ස ,අවසරයි, මෙම දේශනාවේ සදහන් වූ බඩ දැවිල්ල වැනි ආබාධ වලට හේතු වන්නේ තේජෝ ධාතුව උත්සන්න වීම නිසාද,,,?(සදහන් වූයේ වායෝ ධාතුව අධික වීමෙන් නිසා කියලයි,) පිංවත් ස්වාමීන් වහන්සේට තව තවත් මෙවන් ධර්ම දේශනා සිදු කිරීමට හැකියාව ලැබේවා,! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch35426 ай бұрын

    Theruwan sarani pinwath swaminwahansa

  • @nandahewage7705
    @nandahewage77056 ай бұрын

    බුදු දහම නොදන්න මහ ජනතාව දහමින් සැනසෙන තුරුම ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේට දීර්ගායුෂ වේවා ! නිරෝගී වේවා !! ත්‍රිපිටකයෙන් පොහොනි වේවා !!! මාගේ නමස්කාරය ත්‍රිවිධ රත්නයට ම වේවා .... සාදු////

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l6 ай бұрын

    🙏🙏🙏නිරෝගි සුව පතමි ස්වාමීන් වහන්සේට

  • @violetdesilva6676
    @violetdesilva66766 ай бұрын

    Garu swaminwahansa,obawahanseta namaskara wewa!!!

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha5406 ай бұрын

    මේ වගේ හාමුදුරුවරු රටට ජාතියට වාසනාවක් .

  • @radikasenadeera3927
    @radikasenadeera39276 ай бұрын

    🙏🌹🌼🙏🌹🌼🙏🌼🌹

  • @paragahawatthagepriyangika6820
    @paragahawatthagepriyangika68206 ай бұрын

    🙏🌸🙏🌸🙏🌸

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi22136 ай бұрын

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @indrakulasooriya6364
    @indrakulasooriya63646 ай бұрын

    Sadhu sadhu sadhu ape pinwath samidunta me bawayema niwan doratu wiwara wewai pathami .

  • @pranasingha1718
    @pranasingha17186 ай бұрын

    Sadu sadu sadu !!!

  • @anojagamage7966
    @anojagamage79666 ай бұрын

    Theruwan Saranayi 🙏

  • @user-oj7uy1vo1n
    @user-oj7uy1vo1n4 ай бұрын

    Obawahanseta theruwansarani

  • @piyumiliyanage549
    @piyumiliyanage5496 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch35426 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @indirathenuwara5146
    @indirathenuwara51466 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @user-wp5jc4tq5w
    @user-wp5jc4tq5w6 ай бұрын

    Sadu. Sadu ,,,, sadu,,,

  • @junemahanama2437
    @junemahanama24376 ай бұрын

    🙏🙏🙏

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b6 ай бұрын

    Nama dharma gAna thaws kiya dhenna puluwan nam hodhayi swameen wahansa theruwan saranayi

  • @dilinisandarenu8607
    @dilinisandarenu86076 ай бұрын

    🙏..🙏..🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63994 ай бұрын

    🌼🙏🙏🙏🌼

  • @DineshSampath-qu5jm
    @DineshSampath-qu5jm6 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏❤

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k4 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b6 ай бұрын

    Sadu Sadu Sadu

  • @indraniherath3266
    @indraniherath32665 ай бұрын

    Ssadu Ssadu Ssadu 🙏 🙏🙏🙏🙏🙏🌼🌼🌼💛💛

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne10016 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara82786 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seneshfernando-hw1kr
    @seneshfernando-hw1kr5 ай бұрын

    🙏🙏🙏🙏

  • @ranindunavaratne8-e513
    @ranindunavaratne8-e5136 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-oi3wl2qg7d
    @user-oi3wl2qg7d6 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @user-oi3wl2qg7d

    @user-oi3wl2qg7d

    6 ай бұрын

    ඔබ වහන්ස නිදුක් නිරොිගි වේවා !අපට මේ තරම් පැහදිලි ලෙස සරලව ලබා දෙන අවබෝධය අප සියලු දෙනාගේම නිවිම වේවා!🙏🏼

  • @somavathimanike7160
    @somavathimanike71606 ай бұрын

    😅🎉😂❤

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt6 ай бұрын

    Sadu Sadu Sadu

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi36126 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminijayasekara9881
    @nilminijayasekara98816 ай бұрын

    🙏🙏🙏

  • @nimali5018
    @nimali50186 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaamarathunge6725
    @nirmalaamarathunge67256 ай бұрын

    🙏🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna67406 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Saatisfia_coner2889
    @Saatisfia_coner28896 ай бұрын

    🙏🙏🙏

  • @siby18
    @siby186 ай бұрын

    🙏🙏🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare33176 ай бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera74956 ай бұрын

    🙏🙏🙏

  • @varunifernando2187
    @varunifernando21876 ай бұрын

    🙏🙏🙏

  • @user-pu4bp3so7x
    @user-pu4bp3so7x5 ай бұрын

    🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanirajapaksha4477

    @kalyanirajapaksha4477

    6 ай бұрын

    අපෙ ස්වාමීන් වහන්සේ ට ඉක්මන් බව යක දි නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු මේ රටෙ බොදුණුවන්ට ඔබ වහන්සේ ගෙ දර්ම දේසනා ඇසිමට ලැබීම මහා පිනකි

Келесі