16. බුද්ධානුස්සති විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

16. විශේෂ බුද්ධානුස්සති විදර්ශනා භාවනාව. (1hr).
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ.
විශේෂ බුදු ගුණ - විදර්ශනා වැඩෙන භාවනාව.
Buddhanussathi Vidarshana Bhavanava.
බුදු ගුණ - විදර්ශනා භාවනාව
බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මම නමස්කාර කරමි,
ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! මම නමස්කාර කරමි,
ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා!
බුදු රජාණන් වහන්සේ විෂයෙහි, ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි,
මාගේ සිත කය වචන යන, තුන් දොරින් සිදුවුනාවූ, සියලුම දෝෂයන්ට, මම කමා කරමි, මට සමාව ලැබේවා///
රහතන් වහන්සේලා කෙරෙහි, මාර්ග ඵල ලාභීන් කෙරෙහි, ඍධිමතුන් කෙරෙහි, ධ්‍යාන ලාභීන් කෙරෙහි,
ධම්මානුසාරීන් කෙරෙහි, සද්ධානුසාරීන් කෙරෙහි, සිල්වතුන් කෙරෙහි, මාගේ සිත කය වචන යන,
තුන් දොරින් සිදුවුනාවූ, සියලුම දෝෂයන්ට, මම කමා කරමි, මට සමාව ලැබේවා///
බුදු රජාණන් වහන්සේ, අරහං වන සේක. ඒ අරහං බුදු ගුණයට, මාගේ නමස්කාරය වේවා!
බුදු රජාණන් වහන්සේ, ඇසින් රූප බලා, ඒ රූප කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක,
බුදු රජාණන් වහන්සේ අරහං වන සේක. ඒ අරහං ගුණය, මණසිකාරය කල සිත, අනිත්‍ය වී යන්නේය,
උතුම් අරහං බුදුගුණය, මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටගත් හෙයින්ද,
වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විදර්ශණා කල සිතද, අනිත්‍ය වන්නේය,
විදර්ශණා කල සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, කණින් ශබ්ද අසා, ඒ ශබ්දය කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. අරහං ගුණය මණසිකාරය කල සිත,
මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. ඒ විදර්ශණා කල විදර්ශණා සිත,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ විඳ, ඒ ගඳ සුවඳ කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. මෙසේ බුදුගුණ මණසිකාරය කල සිත,
මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඒ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. මේ විදර්ශණා කල සිතද,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, දිවෙන් රස විඳ, ඒ රසය කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, අරහං වන සේක. මේ මණසිකාරය කල සිත,
මණසිකාරයෙන් හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
මේ මණසිකාරය කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
මේ විදර්ශණා කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, කයෙන් පහස විඳ, ඒ පහස කෙරෙහි, නොඇලුණු සේක, නොගැටුනු සේක,
මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, බුදු රජාණන් වහන්සේ අරහං වන සේක.
ඒ අරහං බුදුගුණය මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටගත් හෙයින්ද, වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
මේ සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මේ විදර්ශණා කල සිත,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක.
බුදු රජාණන් වහන්සේ, මනසින් අරමුණු ගෙන, ඒ අරමුණ කෙරෙහි, නොඇලුණු සේක,
නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආශාව දුරු කල සේක, එනිසා අරහං වන සේක.
මේ අරහං බුදුගුණය මණසිකාරය කල සිත, මණසිකාරය නිසා හටග ත් හෙයින්ද,
වහා වෙනස්වී යන හෙයින්ද, අනිත්‍යයි///
මේ මණසිකාරය කල සිත මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි,
මේ විදර්ශණා කල සිත, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අනාත්මයි.
සාධු සාධු සාධූ!
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
▶️ Link: • Playlist
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): profile.php?...
ෆේස්බුක් පිටුව (FB): hemaka.dias?...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් නාලිකාව: invite.viber.com/?g=s5rxAVQ7j...
වට්ස්ඇප් සමූහය: wa.me/message/BT2S54YZQ24JD1
වට්ස්ඇප් සමූහය: chat.whatsapp.com/ChP3lVPnBmn...
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 - +94 712 726 416

Пікірлер: 72

  • @smartnet4222
    @smartnet4222Ай бұрын

    අපිව ඵතෙර කිරීමට ඔබ වහන්සේ දරන කැප කිරිමට මගේ නමස්කාරයම වේවා.තෙරුවන්සරණයිපින්වත් ස්වාමීන්වහන්ස.

  • @PadmaSenarathna

    @PadmaSenarathna

    Ай бұрын

    pinwath swamen wahansa obawahansege abidarrma desanasedehethi sithin srawanaya karami . theruwan saranai...

  • @AsokaBalaarachchi

    @AsokaBalaarachchi

    27 күн бұрын

    ​සාදු සාදු සාදු

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara58822 күн бұрын

    පිං වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා .සාදු සාදු සාදු.

  • @g.ysriyalatha411
    @g.ysriyalatha41123 күн бұрын

    සාදු සාදු සාදු

  • @piliyandalasamadhimeheninw9225
    @piliyandalasamadhimeheninw922523 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිවනින් නිවෙවා!!!

  • @thiraniwithana5017
    @thiraniwithana501710 күн бұрын

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara58824 күн бұрын

    සාදු සාදු සාදු.

  • @seeladahanayaka5491
    @seeladahanayaka549115 күн бұрын

    සාදු සාදු සාදු.ඔබ වහන්සේගේ බාවනා මන් නිතර අහනව බොහොම පි🙏🙏🙏🌼🌼🌼

  • @chandaniperera5961
    @chandaniperera5961Ай бұрын

    සාදු !!!සාදු !!!සාදු ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා වේවා......

  • @h.l.malani.6278
    @h.l.malani.6278Ай бұрын

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-mu2zf3tu9n
    @user-mu2zf3tu9n2 ай бұрын

    නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!... පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක් නීරෝගි දීර්ඝායුෂ චිරජීවනය සැලසේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වු උතුම් නිර්වානය සුවසේ අවබෝධ වේවා !!!... ඒ අමාමහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!.,, සාදු🙏සාදු🙏සාදු 🙏 තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷🌹🌹

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3kАй бұрын

    අපට ධර්ම අවබෝධ දෙන පිං වත් ස්වාමින්වන්සෙට දිර්ඝආයුස ලැබෙවා ඔබවන්සෙට තේරුවන්සරණයි🙏🙏🙏

  • @siriyapitadeniya7935
    @siriyapitadeniya793522 күн бұрын

    ඔබ වහන්සේ ටද්‍රිර්ගයුස.හානිවන්.මග.ඉක්මනින් ලබෙවා

  • @isankaparamee8195
    @isankaparamee8195Ай бұрын

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chanivitharana4533
    @chanivitharana4533Күн бұрын

    🙏🙏🙏

  • @gamagesege
    @gamagesegeАй бұрын

    තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ කරන්නාවූ පිනෙන් පතන්නා වූ බෝධියකින් නිවී සැනසේවා🙏🙏🙏🧘‍♀️

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o23 күн бұрын

    Pinwath suwamin wanse uthum niwanin senasewa sadu sadu sadu

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3gАй бұрын

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo2 күн бұрын

    Sadu sadu sadu

  • @user-qk7ng8ij5c
    @user-qk7ng8ij5c26 күн бұрын

    25:35 sadu. Sadu. Sadu. Theruwan saranai. Suvamien. Wahasa

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658Ай бұрын

    සාධු සාධු සාධු......

  • @madugamage2293
    @madugamage2293Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AsokaBalaarachchi
    @AsokaBalaarachchiАй бұрын

    සාදු සාදු බුදු සරන ම වේවා

  • @chandrikadasanayake2944
    @chandrikadasanayake2944Ай бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-ze5pz9rd2o
    @user-ze5pz9rd2oАй бұрын

    සුපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🌸🙏🌸🙏🌸🙏🌸 දීඝායුබල වැඩේවා...... 🙏🙏🙏

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471Ай бұрын

    Theruwan saranai

  • @niranjalafernando5648
    @niranjalafernando5648Ай бұрын

    අති උත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @SmsBandara-hg4oe
    @SmsBandara-hg4oeАй бұрын

    Theruwansarani

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6ooАй бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු!!!

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyagurugeАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥❤️

  • @mihiracr1129
    @mihiracr11292 ай бұрын

    මාගේ භාග්‍යවතුන් වහන්සේගෙ උතුම් තෙමගුල සමරන මොහොතේ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රතිපත්ති පූජාවක් ලෙසින් මේ උතුම් පුන්‍ය කර්මය සම්බුදු ශ්‍රී පාමුල උත්තම පූජාවක්ම වේවා!!!🙏 අති ගෞරවණීය පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් නිදුක් නීරෝගි චිර ජීවනය වේවා! මේසා මහන්සියෙන් සිත කය වෙහෙසට පත් කරවමින් මේ ඝෝර කටුක සසරින් අප සැම මිදවීමට දරණ උත්සාහයට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් අනුමෝදන් වේවා! නිවනින්ම සැනසේවා!!! 🙏🙏🙏 මේ මහගු පුන්‍ය කර්මය සංවිධානය කරමින් සැමට සෙත සැලසූ පින්වත් හේමක මහත්මයා ඇතුලු සැමට බොහෝ කුසල් වේවා! නිවනින්ම සැනසේවා!🙏🙏🙏

  • @indrasenarath8763

    @indrasenarath8763

    2 ай бұрын

    sadu'sadu maha karunikyanan wahansege aseemitha gunaskandaya manawa apa samata sajjayana kala garu pinwath swaminwahanseta uthum niwan suwa pathamu !

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630Ай бұрын

    පින්වත් ස්වාම්න් වහන්සේට තෙරුවන් සරණයි

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 🙏

  • @pdmavij1531
    @pdmavij1531Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මම නමස්කාර කරමි .🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733Ай бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 උතුම් වූ බුද්ධ භාවනාවට මාගේ උතුම් වූ නමස්කාරය මම ද මෙ භාවනාව දැන් මම ද අනුගමනය කරමි..❤🎉❤🎉❤🎉❤

  • @user-oj7uy1vo1n
    @user-oj7uy1vo1nАй бұрын

    Pinwath swaminwahanseta theruwansaranalabewa

  • @DammikaChandrakanthi-lj1lh
    @DammikaChandrakanthi-lj1lhАй бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793Ай бұрын

    ❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදූක් වෙවා නීරෝගීවෙවා සුවපත් වේවා🎉🎉

  • @tamaradamayanthi3861

    @tamaradamayanthi3861

    Ай бұрын

    Oba wahansege depa namada namaskara karami, sadu sadu sadu.

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233Ай бұрын

    Oba wahanseta ama maha niwan suwa labewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @deepthisanjula3318
    @deepthisanjula3318Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chittananda
    @ChittanandaАй бұрын

    🌸🌸🌸 🙏🙏🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xsАй бұрын

    ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @TheekshanaKaveesha-bn9if

    @TheekshanaKaveesha-bn9if

    10 күн бұрын

    See

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani55102 ай бұрын

    🌸🙏🌸

  • @mallikap6501

    @mallikap6501

    2 ай бұрын

    🙏🙏🙏💐

  • @PushpaWijerathne
    @PushpaWijerathneАй бұрын

    Pinwat.suwaminwhnseta.mage.nmskaray.wewa.sadu.sadu..sadu...🪷🪷🪷🪷🪷🪷🪷

  • @RupaHewawasam
    @RupaHewawasamАй бұрын

    Oba vahanse nkduk nirogiva sadarmaya apa hemata laba denu menava. 28:55

  • @AmithaKatuwawala
    @AmithaKatuwawalaАй бұрын

    ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා !!! සාදු ! සාදු !! සාදු !!!

  • @malanikoralagee19
    @malanikoralagee19Ай бұрын

    මේ වැඩසටහන් පැවැත්වෙන්නේ කොහේද ?දන්න කෙනෙක් කියන්න පුලුවන්ද .....තෙරුවන් සරනයි

  • @HDSL6659

    @HDSL6659

    Ай бұрын

    නාවින්න රජ මහා විහාරයේ 0773558666 තුලින් විස්තර ලබා ගන්න

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna2 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096Күн бұрын

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara58826 күн бұрын

    සාදු සාදු සාදු.

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3gАй бұрын

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3kАй бұрын

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo13 күн бұрын

    Sadu sadu sadu

  • @user-od5ft7ht8i
    @user-od5ft7ht8iАй бұрын

    පිංවත් ස්වාමීනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

  • @jayanthimallika6057
    @jayanthimallika6057Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara58827 күн бұрын

    සාදු සාදු සාදු.

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3bАй бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495Ай бұрын

    🙏🙏🙏

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755Ай бұрын

    🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama2437Ай бұрын

    🙏🙏🙏

  • @user-qt4nw6wl9e
    @user-qt4nw6wl9eАй бұрын

    සාදු සාදු සාදු

  • @sachinthaakarwita268
    @sachinthaakarwita268Ай бұрын

    සාදු සාදු සාදු

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe53142 ай бұрын

    🙏🙏🙏

  • @ThanujaAmpavila-uw3dp
    @ThanujaAmpavila-uw3dp2 ай бұрын

    Sadu sadu sadu

  • @user-bp7lt1st9s
    @user-bp7lt1st9s2 ай бұрын

    🙏🙏🙏

  • @priyaniranasinghe5119
    @priyaniranasinghe5119Ай бұрын

    Sadu sadu sadu

Келесі