චුන්ද සූත්‍රය 12 | Chunda Suthraya 12 | Ven. Koralayagama Saranathissa Thero

චුන්ද සූත්‍රය 12 | Chunda Suthraya 12 | Ven. Koralayagama Saranathissa Thero
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 18

  • @piyumvila
    @piyumvila7 ай бұрын

    චුන්ද සූත්‍රය දේශනා මාලාව kzread.info/head/PLoKLdL-s3vEB2NKv2EGn5b9YEo6_KTlXB&si=zwppAGGiNZFH4akW

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c2 ай бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak5 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja19917 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991

    @LakminiAbeykoonPathiraja1991

    7 ай бұрын

    සාදූ සාදූ සාදූ ❤🙏🙏🌼🙏🙏❤ ඒ අති උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ ❤🙏🙏🌼🙏🙏❤

  • @piyumvila

    @piyumvila

    7 ай бұрын

    🙏🙏🙏

  • @KavindaLakshan-nt3oz
    @KavindaLakshan-nt3ozАй бұрын

    Harima lassanali me bana kathawa

  • @pardeeppardeep2618
    @pardeeppardeep261811 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vindikahemachandra1333
    @vindikahemachandra13334 ай бұрын

    🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna29687 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @somalathaliyanage6350
    @somalathaliyanage63506 ай бұрын

    🙏🙏🙏🙏🙏(28.1.2024)

  • @thusithahemani664
    @thusithahemani6647 ай бұрын

    සාදු🙏 සාදු 🙏සාදු 🙏

  • @user-oc6wg2vc8r
    @user-oc6wg2vc8r7 ай бұрын

    කලින් ධර්ම දේශනා 11 ගන්නෙ කොහොමද 💮🌸 Link එක Comment කරන්න පුලුවන්නම් ගොඩක් පින් 🙏

  • @piyumvila

    @piyumvila

    7 ай бұрын

    kzread.info/head/PLoKLdL-s3vEB2NKv2EGn5b9YEo6_KTlXB&si=zwppAGGiNZFH4akW

  • @user-oc6wg2vc8r

    @user-oc6wg2vc8r

    7 ай бұрын

    Godak pin obata ❤️🙏

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch5 ай бұрын

    🙏🙏🙏

Келесі