බුදුරජාණන් වහන්සේ ලගටගිහින් මේ පොරොන්දුව දෙන්න එතැන්සිට ඔබ ආරක්ෂිතයි|Koralayagama Saranathissa Thero

බුදුරජාණන් වහන්සේ ලගටගිහින් මේ පොරොන්දුව දෙන්න එතැන්සිට ඔබ ආරක්ෂිතයි | Koralayagama Saranathissa Thero bana 2024 | Bana deshana
#DamPiyasa #bana #KoralayagamaSaranathissaTherobana #dharmadeshana #2024

Пікірлер: 37

  • @nadinadi647
    @nadinadi6475 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera47094 ай бұрын

    පින් පිරුණු උතුම් ඔබ වහන්සේ ට මගෙ නමස්කාර වෙ වා 🙏🙏🙏 6:20

  • @majanakadayanga5421
    @majanakadayanga54216 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana30645 ай бұрын

    ඔබ වහන්සේට නිවන් දකින්න මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @jeewanilakshikellapatha2981
    @jeewanilakshikellapatha29816 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. මෙ පිනෙන් ඔබ වහන්සෙ ප්‍රර්ථනා කරන දේ ලැබේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෝ ඔබ වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා නිදුක් නිරෝගී සුවපත් වි වැඩ සිටින්න සක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා අද දවස පුරා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පර්මිතාවක්ම වේවා සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු 🌹සාධු ♦️සාධු 🌹සාධු 🌹

  • @janakiewijekoon1050
    @janakiewijekoon10506 ай бұрын

    🙏🙏🙏, Uthum Deshakayanan Wahanseeta Namaskaraya wewa!🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi16706 ай бұрын

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය සාධු සාධු සාධු 🌷 පින්වත් ස්වාමීන් වහන්සේලා පතන බෝධියට මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 සැමට ⁣තෙරුවන් සරණයි 🌷

  • @RohinimabaranaArachchige-bz8hl
    @RohinimabaranaArachchige-bz8hl6 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @sumithraperera2896
    @sumithraperera28966 ай бұрын

    සාධූ🌷සාධූ🌷සාධූ🌷 උතුම් ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k66606 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SamsungRajaguru
    @SamsungRajaguru6 ай бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවසම්පත්තිය ලබා සුවසේ වසත්වා

  • @mallikaherath7022
    @mallikaherath70226 ай бұрын

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe7196 ай бұрын

    අපට අනුකම්පාවෙන් උතුම් ධර්මය දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62786 ай бұрын

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏🤲 රැවන්වැලිමහසැරජුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42386 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimashichathurika5461
    @vimashichathurika54616 ай бұрын

    ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම දානය දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!උතුම් නිවනින් නිවී සැනසේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @indraamarani3518
    @indraamarani35186 ай бұрын

    🙏🙏🙏

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy6 ай бұрын

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-ti2rz1by6p
    @user-ti2rz1by6p6 ай бұрын

    Sadu sadu sadu....

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72176 ай бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @rohanadhietty7182
    @rohanadhietty71823 ай бұрын

    🙏🙏🌻🌺🌹

  • @CharityDeA
    @CharityDeA6 ай бұрын

    විශිෂ්ට ධර්ම දේශකයානන්වහන්සේගෙන් උතුම් ධර්මය අසා දැන ගන්න අපි පින් කරලා. 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට නීරෝගි දීර්ඝයුශම වේවා! 🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA6 ай бұрын

    අපේ පින්බිමේ පහළවන මෙවන් පින්වත් සගරුවන ගෞරවාදරයෙන් උපස්ථාන කොට රැක බලා ගමු! 🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc8604 ай бұрын

    It is high time to organise a SANGHA STAR reality show! There will be a lot of competitors!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    මන් වගේ ඇස් කන් ඇහෙන පේන වෙලාවේ කුසල් කරන්නේ ඒකයි කොහොමත් මන් සාසරත් පාර්ථනා කරන්නේබ්‍රහ්මචාරී ත්වය රැක ගනිමින් මන් නිවන් දක්නා ජාතී දක්වා ඉන්නයි මගේ එකම බලාපොරොත්තුව කුසල්ම කරමින් මට‍ කුසල් රැස් කරන්න තමයි මටත් ආසයි ඒ කුටි සෙනසුනක් හදන්න නමුත් කොහේද මන් ඒවා කරන්නෙ කියලා දුකක් ඇති වෙනවා

  • @ranilunuwila8451

    @ranilunuwila8451

    6 ай бұрын

  • @user-qq8sw7gu1g
    @user-qq8sw7gu1g6 ай бұрын

    ❤GC Zn 27:30 🎉❤❤❤❤

  • @thamaratahmara1258
    @thamaratahmara12586 ай бұрын

    Saadu saadu saadu saadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    බාග්‍ය වතුන් වහන්සේගේ ගමන මට‍ නතර කරන්න පුළුවන් පුණ්‍ය බුදුරජාණන් වහන්ස මේ ගමන මන් නතර කරන්න මන් අද සිට මන් ජිවිතේ තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරනවා කිවුවම මොන තරම් සතුටක් බාග්‍ය වතුන් වහන්සේගේ ගමන නැවතුන ඉදිරියට තිබු ශ්‍රී පාද්‍ය නැවත පස්සට ගත්ත ඒ ගමන නතර කලා 😊

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe42365 ай бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    අහන්න ගන්න හැම දෙශ්නාවක්ම යනවා නෙ

  • @diuldeniya1260

    @diuldeniya1260

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    කුසල් හොදම දේ ධර්මය ඉගෙන ගෙන කුසල් කරලා ඒ පින් අරගෙන එන්න කියනව දෙවියෝ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67616 ай бұрын

    සුදු කළු කාලේ ටීවී එකකින් දේශනා කර බණක් නේද මේ බණ අපේ ස්වාමින් වහන්ස අදුරගන්නත් බැහැ

  • @user-to3qf2fi2i
    @user-to3qf2fi2i6 ай бұрын

    🙏🙏🙏

  • @hashanwijesooriya5702
    @hashanwijesooriya57026 ай бұрын

    🙏🙏🙏

Келесі