සච්චක සූත්‍රය | Sachchaka Suthraya | සච්චක දමනය | Ven Koralayagama Saranathissa Thero

සච්චක සූත්‍රය | Sachchaka Suthraya | සච්චක දමනය | Ven Koralayagama Saranathissa Thero
#koralayagamasaranathissathero
#koralayagamasaranathissatherobana
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 51

  • @anuradisanayaka1316
    @anuradisanayaka13164 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @chandimadesaram3989
    @chandimadesaram39894 ай бұрын

    සාදු සාදු සාදු

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera69514 ай бұрын

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    🙏🙏🙏

  • @pethumravindra5265
    @pethumravindra52654 ай бұрын

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාධු! සාදු සාදු

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya79474 ай бұрын

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 ඔබ වහන්සෙට දීර්ඝායු ලැබේවා ...මෙ පින් බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ...මෙ පින දෙවියන්ටද අනුමොදම් කරමි .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    🙏🙏🙏

  • @nalinprematathna1966
    @nalinprematathna19664 ай бұрын

    Saadu...... Saadu...... Saadu....... !!!

  • @Tha-la....
    @Tha-la....4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri49464 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe4 ай бұрын

    පිංවත් අප ස්වාමීන් වහන්සේට යම් බවයක ඒ අමාමහ නිවනම අවබෝධ වේවා කියල ප්‍රාර්ථනා කරමි බුදුසරනයි ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte24634 ай бұрын

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha19684 ай бұрын

    Metharam Maha karunikayage darmaya vinasa karanwa , hamuduruwene e genath desana karanda. Samawenda hamuduruwane

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala782722 күн бұрын

    🙏🙏🙏

  • @anurapm7113
    @anurapm71134 ай бұрын

    සාදූ

  • @RameshIsuru
    @RameshIsuru4 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @SamanThilak
    @SamanThilak4 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rajitharangana4876
    @rajitharangana48764 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d4 ай бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ බුද්ධ ය 👌👏👌👏👌👏👌👏👌 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹 බුදු ගුණ අනන්තයි 🌹🌹🙏👌👏👌👏👌👏👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ 👏👏👏👏👏👏👏 පින්වත් 🙏🌹🙏🌹🌹🌹🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් ත්‍රිවිධ 🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏 රත්නයේ සරණයි සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏👏👏👏👏👏👏 දෙවි පිහිටයි 🙏🌹👏👏👏👏👏

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    🙏🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi72734 ай бұрын

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata anugrhak bawatutat budu saranai

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    🙏🙏🙏

  • @Dil.T
    @Dil.T4 ай бұрын

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @indraamarani3518
    @indraamarani35184 ай бұрын

    🙏🙏🙏❤

  • @SuneethaIndrani-uq8vw
    @SuneethaIndrani-uq8vw4 ай бұрын

    Oba wahanaseta nirvana suwaya labewa 🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga54214 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,

  • @nihalmethsith1551
    @nihalmethsith15514 ай бұрын

    🙏🙏🙏 උතුම් ධර්මාවබෝදයම ලැබෙිවා ...

  • @user-pj6je8jy9k
    @user-pj6je8jy9k4 ай бұрын

    Sadu sadu ❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi54774 ай бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandarnimalge1276
    @chandarnimalge12764 ай бұрын

    ඔබ වහන්සේට තුන් නිර්වාණ සම්පත්තිය ලැබේවා ලැබේවා! සාදු සාදු! සාදු

  • @piyaseelijayawathi
    @piyaseelijayawathi4 ай бұрын

    Sadu sadu sadu Sadu sadu sadu Sadu sadu sadu

  • @kumariaderimumi4416
    @kumariaderimumi44164 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් අනෙකුත් සියලු දෙනාටත් මාද්ය ජාලයටද උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වී ඉක්මන් භවයකම සසර කෙටි කර ගැනීමට හේතු වාසනා වෙිවා නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @mudithadulmini1695

    @mudithadulmini1695

    4 ай бұрын

    🙏🙏🙏

  • @piyumvila

    @piyumvila

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @sanathjinadasa3439

    @sanathjinadasa3439

    4 ай бұрын

    A​@@mudithadulmini1695

  • @anurapm7113
    @anurapm71134 ай бұрын

    සැදු

  • @anurapm7113

    @anurapm7113

    4 ай бұрын

    සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala782722 күн бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761Ай бұрын

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @vindikahemachandra1333
    @vindikahemachandra13334 ай бұрын

    🙏🙏🙏

  • @tilushimihiravimigelrathna3709
    @tilushimihiravimigelrathna37094 ай бұрын

    🙏🙏🙏

Келесі