No video

වෙලාවට වැඩ කරන මගේ යාලුවෝ🙄❤️ | 10 years+ friendship | Annual meetup | Sandani Maneesha Shanudrie

Пікірлер: 2 000

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 Жыл бұрын

    සදනි නිහඩ චරිතයක් වගෙ... ශනූ හිතන පතන විදියට මන් ආසයි... අපිව තේරුම්ගන්න යාලුවො ලග අපි හරිම සැහැල්ලුයි ... ❤️😍

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 Жыл бұрын

    මම නම් මනීශාට කැමති ලිට්ල්ස්ටාර් කාලේ ඉදලා.. සදනිටත් කැමතී.. මේ දෙන්න ශනූගෙ යාලුවො කියලා අදනේ දැනගත්තේ.. ඔයා කිවුවා හරියටම හරි ශනූ අපි කාගෙවත් පුද්ගලික ජීවිතය දන්නේ නැතිව කතා හදන එක හරීම කැත වැඩක්.. ආදරෙයි ශනූ😍

  • @ishanik6240
    @ishanik6240 Жыл бұрын

    මනීෂා, සඳලි නෙවෙයි කවුරු හිටියත් මම නම් වැඩියෙන්ම ආස ශනුද්‍රිට.. ඒ නිසා මගේ වෝට් එක ශනුට.. ❤️

  • @nilmininilmini2014

    @nilmininilmini2014

    Жыл бұрын

    Mama asi 3n denatama.maru

  • @upekshadarshani6538
    @upekshadarshani6538 Жыл бұрын

    තමන්ට ගැළපෙන අය එක්ක ගෙවෙන කාලෙ යනවා තේරෙන්නෙ නැ..... තුන් දෙනාම මරු. මනීෂගෙ වැඩ දැක්කම මට මාවම මතක් උනා.. 🤭😅 බුදු සරණයි තුන් දෙනාටම.😘

  • @suranisathsara5861
    @suranisathsara5861 Жыл бұрын

    මනීශා teledramas වල අපි දකිනවට වඩා හරීම cuteeee අනේ...❤😂තුන්දෙනාම ශෝයී 🙈❤️

  • @sandininimsara2050

    @sandininimsara2050

    Жыл бұрын

    Ow ane maneesha akka godaak cute

  • @roshiperera111

    @roshiperera111

    Жыл бұрын

    Ow eka nam aththa .. eya shoii ❤❤

  • @kaushimadushika7491

    @kaushimadushika7491

    Жыл бұрын

    Manishata mn asai .eya shoiii

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 Жыл бұрын

    මටත් හිතාගන්න බෑ..අනෙක් අය සතුටින් ඉන්න එකට සමහර මිනිස්සු බනින්නෙ ඇයි කියලා..ඒක ඇත්තටම හරිම අප්පිරිය දෙයක්.කවුරුහරි ජීවිතයක් විදිනකොට මම පෞද්ගලිකව ඒක පිටින් බලලා සතුටු වෙනවා.❤

  • @sriyaninanayakkara4788

    @sriyaninanayakkara4788

    Жыл бұрын

    කුහක කමට තමයි අනුන්ගේ සතුටට බනින්නේ එයාලාට සතුටක් නැත්තේ ඒකයි . සතුටින්ම ඉන්න හැමදාම තෙරුවන් සරනයි ජය වේවා ❤❤❤

  • @Sherwood671

    @Sherwood671

    Жыл бұрын

    අපිනම් කුක්කු බීල දොයියන්නේ😊😅

  • @chethanawijerathna8286

    @chethanawijerathna8286

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම යාලු ඔයත් මන්.වගේමමයි

  • @chilaninelukshika7378

    @chilaninelukshika7378

    5 ай бұрын

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Жыл бұрын

    තමන්ගේ මානසික මට්ටම ගැලපෙන යාලුවෝ ඉන්නවා කියන්නේ ඒක වෙනම ලෝකයක්🥰.

  • @_Graffffff_G
    @_Graffffff_G Жыл бұрын

    මනීශ හරිම serious character එකක් වගේ හිටියට බලනකොට හරිම ආතල් character එකක් වගේ 😍 ආදරෙයි තුන් දෙනාටම

  • @fairycrafts97

    @fairycrafts97

    Жыл бұрын

    🥰

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 Жыл бұрын

    ඔයා කිව්වා හරි සමහර මිනිස්සු බලන් ඉන්නෙම කාටහරි ගරහලා සතුටු වෙන්න.කාටහරි ගරහලා හිතක් රිද්දලා ලබන සතුටෙන් ඇති වැඩේ මොකක්ද.ආදරෙයි ඔයාලට❤

  • @inkokakapuge-mp1pk

    @inkokakapuge-mp1pk

    Жыл бұрын

    Maneesha

  • @manishi200

    @manishi200

    Жыл бұрын

    Eka aththa

  • @BLACK-MAMBA997

    @BLACK-MAMBA997

    Жыл бұрын

    Agree with it..

  • @chandanakumara9190
    @chandanakumara9190 Жыл бұрын

    ෂනූ අක්කි එක්ක මූනට මූන බලාගෙන කතා කරන්න ආස අය කෝ.... 💕

  • @joebirian9765

    @joebirian9765

    Жыл бұрын

    Mama godak asaii😊😊

  • @lion7tv272

    @lion7tv272

    Жыл бұрын

    Pissu bn

  • @sethu585

    @sethu585

    Жыл бұрын

    ♥️🥺

  • @tharushiperera796

    @tharushiperera796

    Жыл бұрын

    meee 😊

  • @hagallagehasitha667

    @hagallagehasitha667

    Жыл бұрын

    Mn eyath ekka hamadama inna asai

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 Жыл бұрын

    එක යාලුවෙක්වත් නැති මං මට කවුරුත් හොද යාලුවෝ හම්බෙලා නෑ එක්කෙනෙක් හිටියා මං හිතුවේ එයා මගේ හොදම යාලුවෙක් කියලා ඒත් එයාගෙ ඇත්ත දැනගත්තාට පස්සෙ එයත් අතෑරියා. දැන් ඉතින් හැමදේටම ඉන්නේ මගෙ බෝයි තමා මගේ හොදම යාලුවත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉතින් එයා එක්ක මට හැමදේම බෙදාගන්න පුලුවන් 💜️😘

  • @awanthinelum6269

    @awanthinelum6269

    Жыл бұрын

    මටත් එහෙමයි

  • @worldofachi
    @worldofachi Жыл бұрын

    මනීශා මගේ school එකේ වගේම school van එකෙත් අපි එකට ගියේ.මා ලග එයා දුන්න sticker එකක් තාම තියෙනවා.හරිම හුරු බුහුටි බලන් ඉන්න ආස හිතෙන තරම් ලස්සනයි එයා අද වගේම එදත්.3 දෙනාටම සුබ පතනවා.❤

  • @yeshadi5872
    @yeshadi5872 Жыл бұрын

    වැඩිපුරම ලස්සනම කවුද කියලා හොයන්න බැරි තරම් තුන්දෙනාම එක වගෙ ලස්සනයි ❤️👀

  • @AmaliRodrigo

    @AmaliRodrigo

    Жыл бұрын

    ලස්සනයි manisha cute girl

  • @sithudilhara3247
    @sithudilhara3247 Жыл бұрын

    මමනම් සදනි අක්කිට ආස ගොඩක් ඒ දෙන්නගෙන්ම😍❤️

  • @ImashaDewmini-dv6ki
    @ImashaDewmini-dv6ki Жыл бұрын

    මටත් හිටියනම් දුක සැප බෙදාගන්න හොද යාලුවෙක්🙂 මම හිතාගෙන හිටියේ මටත් යාලුවෝ ඉන්නවා කියලා ඒත් මට ඕනේම වෙලාවලදී මගේ යාලුවෝ ආගිය අතක් නෑ අඩුම තරමේ මම මගේ හොඳම යාලුවා කියලා හිතන් හිටපු යාලුවත් ඔයා හොදින්ද අහන්න හිටියේ නෑ ඒත් මං එයාලට කරපු හොද දේවල් මගේ හිතේ තියනවා ඒ දේවල් ගැන මට සතුටුයි ඒත් හැම කෙනෙක්ටම හැමදේම බෙදාගන්න හොඳම යාලුවෙක් ඕනෙමයි 😊

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 Жыл бұрын

    ජිවිතේ තියෙන්නේ විදින්න ❤❤❤❤තමන්ගේ විදියට ගැලපෙන යාලුවෝ හම්බවෙන එකත් ලොකු පිනක් ❤❤ශනු හරිම lucky.ශානුගේ ආකල්ප හරිම ලස්සනයි ❤❤ඒ නිසයි ගොඩක් අය ඔයාට මේ තරම් ආදරේ ❤❤❤❤

  • @shehanimaheshika7773
    @shehanimaheshika7773 Жыл бұрын

    මනීශා පට්ට...ශනූ වගේම ආතල්..3දෙනාටම ආදරෙයි...හැම vlog එකක්ම miss නොකර බලනවා...😋😘

  • @senaliiresha3885
    @senaliiresha3885 Жыл бұрын

    ඇත්ත අක්කි...මොකද හොදම යාලුවෝ වගේ අපිව ආශ්‍රය කරන්නෙ අපෙන් දෙයක් ගන්න තියනකම් විතරයි.ඊට පස්සෙ අදුරන්නෙ නැති ගානට අපේ වැරදි කිය කිය හැම තැනම යනවා..ජිවිතේ ලස්සන යාලුවෝ හොද යාලුවෝ ඉන්නකොට මරු ❤

  • @upekakasthuriarachchi8676

    @upekakasthuriarachchi8676

    Жыл бұрын

    Shanu oya harima cutee😍manisha akki sadanai akki gdk lassanaii...

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    ඔය තුන්දෙනාම හරිම ලස්සනයි අනේහ්....ඔයා ඇරෙන්න සඳනිට හරිම ආසයි..එයා හරි අහිංසකයි..cute...ආයෙත් දවසක vlog එකක් ගේන්න මෙයාල එක්ක.. ❤️❤️❤️❤️😘😘😘😘

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Жыл бұрын

    ඇත්තමයි ශනූ අක්කි තුන් කට්ටුව මරු මාර matching .... we enjoyed 💜️🧡💚

  • @thanu2540
    @thanu2540 Жыл бұрын

    ඔයා වගේ ඉන්න ආසම ආසයි. හරිම ශෝයි දැන් ඔයා ඉන්න විදිය.😍😍😘 ගොඩාක් ගෑනු ලමයි ආස ඕන් ඔය ජීවිතේ ට. නිදහසේ සතුටෙන් ඉන්න.🌼😍😗

  • @user-fq7oo4xm7b

    @user-fq7oo4xm7b

    5 ай бұрын

    mamath kamathi shanu akki wage inna ❤

  • @umashanayanathara1683
    @umashanayanathara1683 Жыл бұрын

    තුන්දෙනාම ශෝක් අනේ😘 මනීශා අක්ක හිතුවට වැඩිය මාරම චිල්.. අර වොයිස් ටිකනම් ඒ විදියටම කරනවා😘💖

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 Жыл бұрын

    සදනි දුවව මට House of fashion එකේදි meet වුනා හරිම ලස්සනයි හොදට හිනා වෙලා hello කිව්වා God bless shanudri duwa❤️💕

  • @sayu9978
    @sayu9978 Жыл бұрын

    මටත් හොදම කියලා යාලුවෙක් හිටියා නම් තාමත්.🥺හිටපු අය එයාලගෙ ජීවිතේට එන අයව ලංකරන් වෙනස් වෙද්දි හිතේ තියෙන දෙයක්වත් කියාගන්න කෙනෙක් නැතුව දුකින් හිටපු වාර අනන්තයි🙂

  • @TikkiiLive

    @TikkiiLive

    Жыл бұрын

    Mth

  • @ma_ya_11
    @ma_ya_11 Жыл бұрын

    ඔයාට හරිම කැමතියි මම. එකම vibe එකේ මිනිස්සුන්ට මම හරිම ආසයි. ♡ ශනු අක්කිගෙ vlogs බලද්දි අපේ හිතත් සැහැල්ලු වෙනවා. 😇 ඉක්මනින් තව විඩියෝස් ගේන්න. සදුනි අක්කියි මනිශා අක්කි දෙන්නටම කැමති. 🙂 ඒත් අපි ඊටවඩා කැමති ශනු අක්කිට. මොකෝ මන්දා ඔයා ලග හරිම positive vibe එකක් දැනෙනවා. 💙 we love you so much and you deserve it shanu akkee 🧡

  • @sandunichathurika661
    @sandunichathurika661 Жыл бұрын

    දෙන්නගෙන් ආසම සදනිට..තුන් දෙනාගෙන්ම ආස ඔයාට 💗

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    මට නම් සදුනි,මනීෂා මම හරිම ආදරෙයි ඔයත් ඒ වගේම ඔයා හරිම විසිස්ටයි. මම නම් කාගෙවත් වැරදි හොයන්න හොද නෑ කා ලගත් අඩුපාඩු තියනව නැති කෙනෙක් නෑ. හොදම යාලුවෝ තුන්දනා හරිම හොදයි❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    අම්මෝ යාළුවෝ සෙට් උනාම නන් පිස්සු ලෝකයක් ඔයා වගේම අක්කි මාත්.ආසයි ලගටම දැකලා කතා කරන්න ගොඩක්ම මගේ ජීවිතේ තිබ්බ ලස්සනම අඩිතාලමට හයියක් උනාට පිං දෙන්න ඕන ඔයාගේ මූණ දිහා බලන්ම.ශෝක් අක්කියෝ වීඩියෝ එක ❤❤❤❤..බුදුසරණයි තුන්දෙනාටම

  • @sanda2813
    @sanda2813 Жыл бұрын

    මාත් කැමති open & funny අයට.මාත් open චරිතයක් නිසා හිනා වෙලා ඉන්න ආස නිසා.🌸 අනික් අය අතේ දුරින් තියන් ඉන්නේ..ගුප්ත මිනිස්සුන්ට ආස නෑ..❤

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 Жыл бұрын

    අනේ ශනූ අක්කි හරිම වාසනාවන්තයි🥺❤️ ඔය වගේ යාලුකම් හැමෝටම ලැබෙන්නේ නැ🤗🤗 තුන්දෙනාම හරිම ශෝයි😘😘🌹🌹ආදරෙයි..

  • @indikaperera5618
    @indikaperera5618 Жыл бұрын

    ගොඩක් ආස මනීශා අක්කිට ඒ වුනාට සදනි අක්කිට තමයි ආදරේ ❤

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    හරිම හරිම හරිම ලස්සනයි තුන් දෙනාම..අර දෙන්නගෙන් මනීෂට තමයි ගොඩාක් ආස..❤️❤️❤️❤️

  • @dilshansamarasekara4972

    @dilshansamarasekara4972

    Жыл бұрын

    තුන්දෙනාම ෂෝයී ❤️❤️❤️❤️

  • @dniroshika6031
    @dniroshika6031 Жыл бұрын

    මං ආසම ශනුගේ කියවිල්ලට 🤭🥰🥰

  • @BLACK-MAMBA997

    @BLACK-MAMBA997

    Жыл бұрын

    Me too

  • @Vihansa12
    @Vihansa12 Жыл бұрын

    මාරම aesthetic ..ගොඩක් වටින අදහස් ටිකක් කිව්වා ශනූ ❤️

  • @isheerandi2231
    @isheerandi2231 Жыл бұрын

    ඔයාල තුන් දෙනාම හරිම ලස්සනයිනේ..කාගෙ දිහා බලන්නද හිතා ගන්න බැරි ඉනා.weel එකේ යද්දි,, එකම skin colour,, wenas lassana thunak

  • @dismiperera7005
    @dismiperera7005 Жыл бұрын

    කවුරු හිටියත් ශනූ is the best ❤

  • @shashikaladayarathne
    @shashikaladayarathne Жыл бұрын

    ශනූ ගේ හිනාව කාජල්ගේ වගේ අනේ 😄❤ හිනා වෙද්දි ටිකක් එයත් වගේ

  • @samadhikarunasena-do8qe
    @samadhikarunasena-do8qe Жыл бұрын

    සමහල එවාට නම් ඇත්තටම හිනා ගියා 😂 තුන්දෙනාටම ආදරේයි ♥

  • @pathminibasnayaka2961

    @pathminibasnayaka2961

    Жыл бұрын

    Harima lassanai

  • @sasmi17
    @sasmi17 Жыл бұрын

    මමත් ඒක කල්පනා කරනවා අක්කේ ගොඩක් අය social media වලින් වගෙම නිකම් මිනිස්සුන්ට ඒ අයව දන්නේ නතුව කතා හදනවා .... හොදම දෙ තමා ඒ දෙවල් අහුනෙ නෙ වගෙ ඉන්න එක✊

  • @k.a.s.mkarunarathna9318
    @k.a.s.mkarunarathna931817 күн бұрын

    Podi akkage heda ruva.loku akkage katahada.harima talented girl kenek.oyage jivithen godak deval ganna tiyenva aththatama. thankyou so much❤️❤️❤️❤️

  • @malshakannangara1697
    @malshakannangara1697 Жыл бұрын

    කාටවත් නෙමෙයි ඔයාට තමා කැමතිම.... ආදරේම 😊😊😊😘😘😘

  • @jananiabenayaka503
    @jananiabenayaka503 Жыл бұрын

    ඇත්තටම මටත් මහ ලොකුවට යාලුවො නෑ..ගොඩක් අය අපි එක්ක ඉන්නේ එයාලගෙ වාසියට විතරයි..හිත රිද්දන අපි වැටෙනකන් තමයි ගොඩක් අය බලන් ඉන්නේ..ඔයා වගේ ඉන්න මාරම ආසයි මම...❤️😍

  • @nuone_9636

    @nuone_9636

    Жыл бұрын

    Social anxiety ද😂

  • @jananiabenayaka503

    @jananiabenayaka503

    Жыл бұрын

    🤣

  • @githmigayogya-fi4kb
    @githmigayogya-fi4kb Жыл бұрын

    අනිත් මිනිස්සු ගැන හරියට නොදැන කතා හදන එක නම් ඇත්තටම ගොඩක් නරකයි... වචන වලට පුලුවන් මිනිස්සුන්ව නොමර මරන්න ❤️🥺☺️

  • @nimashithashmila1378
    @nimashithashmila1378 Жыл бұрын

    මනීශටනම් හොදටම පිස්සු වගේ 🤭🤭 ආදරේට කීවේ හොදද ❤ සදනි අක්කිනම් සයිලන්ට් වගේ නේද 😘😘

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Жыл бұрын

    අනේ ඇත්තටම ශෝක් අක්කී..❤️ මාරම ෆන් ඔයාලා තුන්දෙනාම 🤗 අනිත් දෙන්නට ආස වෙලා හිටියෙ නෑ ඒ තරම්,හැබැයි දැන් ආසයි 😍 ශෝක් ඔයාලා ❤️

  • @piyumalikothalawala2108
    @piyumalikothalawala2108 Жыл бұрын

    සදනි අක්කා මරු🙊කට හඩ ශෝක්...මනීශා අක්කා පොඩි ළමයෙක් වගේ😘❤️‍🔥

  • @sanju4866

    @sanju4866

    Жыл бұрын

    අැත්තටම මනීෂා ගේ මූණ හරි සෝයි❤

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 Жыл бұрын

    මං තේරුම් ගත්ත එක ම දේ ශනූට ගැළපෙන්නේ solo dates විතරයි අනේ...😍කොච්චර බැලුවත් එපා වෙන්නෑ solo dates නම්..

  • @semira9469
    @semira9469 Жыл бұрын

    තුන්දෙනාම ශෝයි 😘 manisha akki මෙච්චර funny කියල හිතුවෙ නැ..imitate කරපු විදිය 😂😂 totally agree with you akki ❤️ මටනම් crappy cmments දාන අය පේන්න බැ. බලන් ඉන්නෙම gossip හදල මඩ ගහන්න 🥲 ඒ වගෙ hate comments වලට rply කරල බැනුම් අහලත් තියෙනවා මම 🥺 btw akki nice vlog. Enjoyed it 😁💖 love u & bless u ♥️♥️

  • @hashi1305

    @hashi1305

    Жыл бұрын

    Me too mth benum ahuw 😂

  • @semira9469

    @semira9469

    Жыл бұрын

    @@hashi1305 🫂🥲👍😂

  • @thishenmehansa3704
    @thishenmehansa3704 Жыл бұрын

    මනීශා ශෝයි....හරිම cute....සදනි අක්කිත් ශෝක්....ඔයා ඒ දෙන්නටම වැඩිය ශෝක්...ඔයාල තුන් දෙනාටම ආදරෙයි.......😘😘😘😍😍😍😍

  • @isankaperera8577
    @isankaperera8577 Жыл бұрын

    යාලුවොත් එක්ක ඉද්දී , හොදම යාලුවොත් එක්ක ඉද්දී මාරම relax ඔලුවට... මන් මේ seriously කියන්නේ ශනූ... මගේ life එකත් ඔයා වගේමයි මම run කරන්නෙ 50/% ක්ම.. සිරාවටම ❤..😂.. යාලුවෝ ඉස්සරහනම් පට්ට මොන්ගල් ජොලි පොරක් මමත්... අනේ දවසක හම්බුනොත් අපි... 🤟.. තව දෙයක් අපිට සමාජේ කවදාවත් හදන්න බෑ.. අනික අපි girls ලා.. අපිටනෙ කතා හදන්නම බලන් ඉන්නේ කට්ටිය .. Don't worry about that 😊.. මම නම් මනීශා & සදනි දෙන්නටම කැමතීයි.. Enjoy the life shanuu ❤ Goodluck 💕

  • @ruviniboyagoda5931
    @ruviniboyagoda5931 Жыл бұрын

    මනීෂා හරිම ලස්සනයි 😍තුන් දෙනාගෙම skin colors ලස්සනයි

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Good luck Shanu. ඔය වගේ යාලුවො ඉන්න එක ඔයාගෙ ජීවිතයටත්, ඒ වගේම බලාගෙන ඉන්න අපේ ජීවිතයටත් ඉතා වැදගත් බව කිව යුතුමයි. ඒ තරමටම ඔබ වාසනාවන්තයි කියා පැවසීම වටිනා දෙයක්. ❤️ ආදරෙයි..

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 Жыл бұрын

    ආතල් යාලුවො තුන්දෙනෙක් ❤️ මන් තාම මට සෙට් වෙන යාලුවෝ හොයන ගමන් 🥰මටත් මෙහෙම යාලුවෝ හම්බ උනොත් ❤️මනීශා අක්කා මරු

  • @kethnidimalka3873
    @kethnidimalka3873 Жыл бұрын

    දවසම වුනත් අහන් ඉන්න පුලුවන් voice එකක් වගේම දවසම වුනත් බලන් ඉන්න පුලුවන් රූපයක් තියෙන ආසම ආදරණීයම caractor එක තමයි ශනූ අක්කා.. ආදරෙයි අක්කා.❤️😘

  • @rashmiperera35
    @rashmiperera35 Жыл бұрын

    Mechchra klekta chuttkwth skip nokra blnne aththtama oyge vlog withrai. Mn nm e thrmta kmthiy. Thundetma gdk kmthiy...❤🎉

  • @ranasinghe3528
    @ranasinghe3528 Жыл бұрын

    Lovee it shanu akka..♥ ඔයාගේ ඕනිම vlog එකක් amazing & soo beautiful..මම KZread ආවොත් බලන්නෙ vlog එකක් තියෙයිද කියලා.. ඇත්තටම ඒ තරම් vlogs වලට කැමතියි, ආදරෙයි.. You're lovely girl shanu akka..♥ Dinna & shanu my fav ♥ Stay happy !

  • @himansadilhari9699
    @himansadilhari9699 Жыл бұрын

    12 hours වෙද්දි views 211k ටත් වඩා වැඩියි...මිනිස්සු කොයිතරම් බැන්නත් අක්කට ආදරෙ අය කොයිතරම් නම් ඉන්නවද.....හැමදාමත් සතුටින් ,සැනසීමෙන් ඉන්න ලැබේවා ...ජේසු පිහිටයි අක්කා...ආදරෙයි ගොඩරියක් අපි හැමෝම ඔයාට❤️

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 Жыл бұрын

    මමනම් ඒ දෙන්නටම ආසයි. දෙන්නගෙම personality එකට‍. ශානුත් ශෝක්. ❤❤ මිනිස්සු දන්නේ තමන්ගේ ඇහේ රොඩ්ඩ තියන් අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයන එකනේ. අනුන් ගැන නොදැන චරිත් සතික දෙන එක වැරදි. මමනම් මේ තුන්දෙනාටම ආදරෙයි 🥰🥰

  • @user-rz7wj3ij9t
    @user-rz7wj3ij9t5 ай бұрын

    මමත් කවද හ‍රි මෙයා වගේම ජිවිතේ විදිනවා මන් A/ L කරලා ගෙදර ඉන්නේ වැඩිය නිදහසක් නැ තනියම එලියට යන්න ඒ ඉතින් අම්මා තාත්තා තාම බයයි එලියට යවන්න එකයි ❤❤ ඉගෙනගෙන මගේ ටාගට් වලට ගියාම මේ විදිහට ජිවිතේ ලස්සනට විදිනවා

  • @rcokygaming9124
    @rcokygaming9124 Жыл бұрын

    Man asama niliyak 🤗❤️අනිත් නිලියොත් එක්ක බලද්දි කිසිම ලොකුකමක් නැති ඩීසන් පිට ඉන්න චරිතයක් 😍😍😍

  • @chathuperera7136
    @chathuperera7136 Жыл бұрын

    Sadani Fernando ට ආසයි ඒයා ඒච්චර ලස්සනට ඇග හදන් තියෙන්නේ කොහොමද කියලා අහලා කියන්න අපිට. මම සදනිගේ කොන්ඩේට මාරම ආසයි 😍 මට කවදා හරි සදනි Fernando ගේ වගේ ලස්සන වෙන්න ඕනා.

  • @imeshamadushani2863
    @imeshamadushani2863 Жыл бұрын

    යාලුවෝ සෙට් උනහම උපරිමයෙන් ආතල් එකේ ඉන්න ඕනි ❤️😂 අපි වයසට ගිය කාලේක මතක් කර කර හිනා වෙන්න හරි ඉතුරු වෙන්නේ ඒවා 😁😉 මනිශා & සදනි දෙන්නම මරු 😍

  • @Anu.00

    @Anu.00

    Жыл бұрын

    Eka yluwk wth nthi mma😢

  • @achiminsala5188
    @achiminsala5188 Жыл бұрын

    අනන් මනන් වානා... සදනි,මනීෂා වානා... ෂනූ තමයි ඕනා...🤭😘😘

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 Жыл бұрын

    ශනූ හරිම බුද්ධිමත් කෙල්ලෙක්...ඒ වගේම හරිම කියුට් නංගා..ඔයාගේ යාළුවෝ දෙන්නටම ආදරෙයි ..හැබැයි සඳනිව ටිකක් විශේෂයි මට..

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i Жыл бұрын

    මනීෂා අක්කා ඇත්තටම ශෝක්❤️.අර ගොසිප් චැනල් එකේ කටහඩ අනුකරණය කරපු එක මරු🤣එයාලා බොරුවට මිනිස්සුන්ව මරවනවාත් එක්ක🤣🤣 මාත් අක්කි වගේම එක එක මෝඩ වැඩ කරන්න මාර ආසයි😌❤️

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 Жыл бұрын

    තමන්ගේ ජීවිතේ තමන්ගේ වෙද්දි ඇයි අනේ අනුන්ගෙ කතා අපි ගනන් ගන්නෙ.much love👌❤❤

  • @chandhuwhasanthi6516
    @chandhuwhasanthi6516 Жыл бұрын

    අනෙ ෂනු අක්කි ගොඩක් ගොඩක් ආදරේයි එවගෙම අක්කිගෙ පවුලේ අයටත් ආදරේයි තෙරැවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න

  • @Samudini
    @Samudini Жыл бұрын

    තුන්දෙනාම මරු. දෙන්නගෙන් කාටද වැඩියෙන් කැමති කියලා එකක් නෑ දෙන්නටම කැමති.

  • @oshiro3464
    @oshiro3464 Жыл бұрын

    Oyata thama 1st ආස අක්කී .....සදනී අක්කට ඊලගට.....❤🥰මනීශා අක්කටත් ආසයී.......අනේ ඔයාව තමා අපි හැමෝම ෆලෝ කරන්නේ ....ඔයා අදින විදිහට ඔයාගේ ෆැශන් සෙන්ස් එකට මාර ආසයී. කවදා හරි ඔයා එක්ක ෆොටො එකක් ගහන්න තිබ්බොත් ඇතී අනේ....ඔයාගේ හැම volg එකක්ම බලනවා🥰

  • @amasha_nethmini_680
    @amasha_nethmini_680 Жыл бұрын

    අනේ අක්කි ඔයාව හම්බවෙලා කතා කරන්න ආසයි 🥺... මං ආසම කෙනෙක් ඔයා ❤

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 Жыл бұрын

    Gossip nam monada?owa hithannawath ona nathi dewal.සැබෑම නිහතමානී නිලියන් ❤️❤️❤️❤️

  • @dasmiudari7326
    @dasmiudari7326 Жыл бұрын

    ඇත්තටම fun ake inna oni ❤ සමහරැ අපි කාලා බීලා ඉද්දි බලන් ඉන්න බැරුව කතා හදනවා ඒවා එයාලා ඉරිසියාව පිට කරන්න බැරි නිසයි කරන්නේ පව් ඉතින් එයාලා😮

  • @subodaniys3088
    @subodaniys3088 Жыл бұрын

    You tube එකේ කොච්චර vlogs තිබ්බත් ශනු ගෙ vlogs තරම් එකක් වත් සෙට් නෑ. Lv u shanu. My fav ❤️

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Жыл бұрын

    තුන් දෙනාටම ආසයි ඒ ඔයාගෙ යාලුවො නේ වැඩිපුරම ආස ආදරේ ඔයාට ❤

  • @sachinthanimadushani6471
    @sachinthanimadushani6471 Жыл бұрын

    ලස්සනයි තුන්දෙනාම.අක්කි ඔයාට තමයි වැඩියෙන්ම ආස ❤❤💖

  • @sathsaranimaliyadda634
    @sathsaranimaliyadda6346 ай бұрын

    මමනම් ආස ශනූ අක්කිට , එයා අනිත් අයව joke එකට අරන් හිනා වෙන්නෙ නෑ, මන් ඒ quality එකට ගොඩක් කැමතියි ❤️❤️❤️❤️

  • @niroshafernando8843
    @niroshafernando8843 Жыл бұрын

    නියමයි එහෙම ජොලියේ ඉන්න ඕනා යාලුවෝ ❤❤ඒක සුන්දර හමුවිිමක් විසේසයන් ගැහැනු ලමයි එහෙම හමුවෙද්දි එතන හරිම විනෝදයි ලස්සනයි

  • @tharindidakshini5120
    @tharindidakshini5120 Жыл бұрын

    ඔයා කියපු කතාවනම් හරි 👌මාත් ගොඩක් අයගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි එයාලව personally දන්නෙ නැතුව කොහොමද දේවල් කියන්නෙ කියලා. මටත් හිතාගන්න බෑ ඇයි මිනිස්සු එහෙම කරන්නෙ කියලා. මං සාමාන්‍යයෙන් ඔයාලගෙ vlogs බැලුවට comments දානව හරි අඩුයි. දාන්නෙ නැති තරම් ඒත් ඔයා මේ vlog එකේ කියපු දේ එක්ක comment එකක් දාන්නම ඕනෙ කියලා හිතුනා. 😍😘 ආසයි ඔයා එක්ක කතා කරන්න ❤️

  • @kalanihansika2361
    @kalanihansika2361 Жыл бұрын

    අනේ ෂෝයි අක්කිලා තුන් දෙනාම..මනීෂා අක්කි තමයි මරු හරිම funny ❤ සදනි අක්කික් හරිම ආදරනීයයි❤ ඔතනට ඉතින් අපේ ශනූ අක්කිත් ආවම ෂෝයිම ෂෝයි❤ protect that friendship ever❤ love you akkila ❤❤😘

  • @VimudiKavi-oj3xm
    @VimudiKavi-oj3xm Жыл бұрын

    ඔයා හරිම නිහතමානි කෙනෙක් වගෙ..හැමදාම එහෙම ඉන්න ❤

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    අක්කි ඩිලුක්ෂි අක්කිත් එක්ක පිස්සු විඩියෝ එකක් දාන්නකෝ..ඒ අක්කිත් මරැ අනේ

  • @saviniimasha2583
    @saviniimasha2583 Жыл бұрын

    කවුරු මොනා කිව්වත් අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවී ජීවිතේ විදින මිනිස්සු දැක්කම නම් හරි සතුටුයි අක්කි ❤❤ මොන දේ වුනත් ඕනි දෙයක් ඔයාට තනියම කරන්න පුලුවන් හරියටම කිව්වොත් ඔයා මල්ටිටැලන්ටඩ් කෙනෙක් 🤙🥰 මම නම් තාම ඔයා තරම් දේවල් විදලා නෑ මන් විතරයි පවුලේ ඉන්න ඒනිසා වෙන්න ඇති ඒත් මන් ආසයි ඔයා වගේ වෙන්න පුලුවන් වෙයිද දන්නේ නෑ උත්සාහ කරනවා 🥺 🌙 නැතත් 🌟 හරි අල්ලන්න 🙏🙏 කවුරු මොනා කිවුවත් ආස දේවල් කරන්න අක්කේ බුදු සරනයි 🙏🙏🙏 දවසක හම්බුනොත් ආසයි කතා කරන්න බලමු නේද ඉදිරියට ම යන්න අක්කි ❤❤ Good luck akki 💐💐💐

  • @nishanisamanmali8951
    @nishanisamanmali8951 Жыл бұрын

    ඔයා වගේම සදලි නිහතමානී කෙනෙක් ❤️❤️❤️

  • @wajiralakmini8310
    @wajiralakmini8310 Жыл бұрын

    ශෝයි අනේ. මං ඔයාලා තුන් දෙනාටම හරිම කැමති ඒ වගෙම ආදරෙයි. මටත් ඉන්නවා ඔයාලා වගේම හොඳම යාළුවෝ දෙන්නෙක් අපිත් සෙට් වෙන්නෙත් ගොඩාක් කාලෙකින් තමයි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ❤️

  • @nnneee33-
    @nnneee33- Жыл бұрын

    අනේ අක්කි ඔයාගෙ vlogs බලන්න හරිම ආසයි ❤😍

  • @anupamasewmini9661
    @anupamasewmini9661 Жыл бұрын

    යාලුවො එකතු වුනා ම පිස්සු තමයි .අපි වගේමයි.😁😁❤️

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 Жыл бұрын

    ශනූ ....ඔයා හරිම හොද චාම් කෙනෙක් මම ඒ චාම් ගතියට ගොඩක් Asai ..... සදනි good actress ❣️

  • @Nishiscakehouse
    @Nishiscakehouse Жыл бұрын

    අනේ ශනූනං දැන් පිස්සුවක් වෙලා.❤❤❤

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 Жыл бұрын

    දිනේශ් අයියා එක්ක vlog එකක්දාන්නකො

  • @dniroshika6031
    @dniroshika6031 Жыл бұрын

    ඒ දෙන්නගෙන් මමනම් වැඩියෙන්ම ආස සදලි අක්කිට ❤️❤️❤️❤️😘😘😘 එයා හුරතල් 🤭

  • @roshitanirmalee5247
    @roshitanirmalee5247 Жыл бұрын

    ඇත්තටම ඔයාල වගේම ඔයාලගෙ හිත් හරිම ලස්සනයි... ❤

  • @ranminirajapaksha-jl9yf
    @ranminirajapaksha-jl9yf Жыл бұрын

    Oyata adarei oyage yaluwo dennath lassanai matah innawa oya wage duwak aet duwe mage duwata oya kana bona dewal hina witaramai duwe

  • @surekajayasingha8878
    @surekajayasingha8878 Жыл бұрын

    අක්කි අනේ ඔයා use කරන beauty product ගැන කියන්නකෝ ☺️ අපිත් ආසයි දැනගන්න

  • @chamodilakshani7568
    @chamodilakshani7568 Жыл бұрын

    31 බණ්ඩාරවෙල show ekta dinesh aiya ekka oyath enna akke❤🌹

  • @nethmikadehemi4974
    @nethmikadehemi4974 Жыл бұрын

    ඔයාලා තුන් දෙනාටම ආදරෙයී ... ...❤️❤️❤️❤️❤️ 1 ශනූ අක්කී 2 සදලි අක්කී 3 මනීශා අක්කී

  • @nethmikadehemi4974

    @nethmikadehemi4974

    Жыл бұрын

    හිත හොද නිසා .....ඔයා තව තවත් ලස්සනයී ...අක්කී

  • @pawanisadesh9199
    @pawanisadesh9199 Жыл бұрын

    කවුරු මොනව කිවුවත් මන් හරිම කැමති චරිතයක්...ඔයා අඩම්බර නෑ කියල මට දැනෙනවා.මන් එහෙම අයට ගොඩක් කැමතී.💗💗💗

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 Жыл бұрын

    අක්කිගේ විඩියෝ එකක් දැක්ක ගමන් මොන වැඩේ තිබ්බත් අවිල්ලා බලන්න තරම් මාරම addict වෙලා ඉන්නෙ 🥺❤ අක්කිලා තුන්දෙනාටම ආදරෙයි 💞❤❤

  • @w.k.samanthikaudayangani
    @w.k.samanthikaudayangani Жыл бұрын

    Mn asa ශනු අක්කිගෙ life එකට ඒක හරිම ලස්සනයි සරලයි.....❤❤❤❤

  • @Hashee00
    @Hashee00 Жыл бұрын

    මටත් එහෙමයි යාලුවෝ 2යි ඉන්නේ හැමදාම... ඔයාට වගේමයි ❤️😘

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Жыл бұрын

    ශනු.මනිෂා..ගොඩක් අස වරිත දෙකක් ගොඩක් අසයි හමු වෙලා කතා කරන්න අා සදලා එයෙටත් කැමතියි !!!! බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy)❤❤❤ඹයා නියමයි ශනු හරිම විවිිර්තයි එ අදහස් වලට මම එකගයි (ඹයා අහනවානෙ කටද කැමති කාටද කියලා 1 මනිෂා 1සදලි❤❤❤

Келесі