ශ්‍රී ලංකාවේ තිබෙන මිල අධිකම සුපිරිම මෝටර්රථ 10 .Most Supercars in Sri Lanka 🇱🇰

Автокөліктер мен көлік құралдары

ගිනිගන්න නැවි වගේද ආපේම නැව . Sri Lanka's first අධි තාක්ෂණික විශාලතම නෞකාව = • ගිනිගන්න නැවි වගේද ආපේ...
Vega සමාගමෙ අලුත්ම වන්ඩිය = • Vega සමාගමෙ අලුත්ම වන්...
ඔයත් Phone ඒකට ඇබ්බැහි වෙලාද? = • ඔයත් Phone ඒකට ඇබ්බැහි...
දියසෙන් Sri Lanka 1st humanoid robo = • දියසෙන් Sri Lanka 1st ...
video එක හොදනං නොදන්න යාලුවන්ටත් බලන්න share කරන්න
ඒ වගේම like කරන්න comment කරන්න subscribe කරන්නත් අමතක කරන්න එපා

Пікірлер: 168

  • @kapilaranchagoda930
    @kapilaranchagoda9302 жыл бұрын

    මේකට ලගදීම තව Bugati එකක් එකතු උනානම් සුපිරි

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Pissuwak wai

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ඔතනින් වාහාන දෙකායි දැකලා නැත්තෙ අනිත් ඔක්කොම ඇස් දෙකට දැකලා තියනවා 🙏

  • @Ratawa
    @Ratawa2 жыл бұрын

    මෙහි දැක්වෙන මෝටර් රථ 10 ම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකර මිලගණන් තමයි තියෙන්න . අංක 8 සදහන් මිල මිලියන 60.18 වේ මිල වැරදීම සම්බන්දයෙන් සමාවෙන්න. මෙහි දැක්වෙන සමහර මෝටර් රථ හා සමාන රථ ලංකාවේ කීපයක් තිබුනද ඒවගේ එන්ජිමේ ප්‍රබලතාවය හා රථයේ වෙනස්කම් මත ලංකාවටම එක මෝටර් රථයකට සිමා වෙනවා

  • @nehemrashane922

    @nehemrashane922

    2 жыл бұрын

    Okay 8 weni ekata pennane normal g63 ekak nemei g800 brabus kiyana special edition Eka. Ethana poddak waradi.

  • @surangahemachandra

    @surangahemachandra

    2 жыл бұрын

    එච්චර මිල වෙන්නෙ නෑ.. gtr එකක් ලියාපදිංචි කරලත් කෝටි 3ක් වගේ වෙන්නෙ

  • @pulmithamandula
    @pulmithamandula2 жыл бұрын

    ටැක්ස් එහෙම එකතු උනාම ඉතින්...😂😂 මේ ගනන් වලට ගනී..😂

  • @kodithuwakkukumarikodithuk5640
    @kodithuwakkukumarikodithuk56402 жыл бұрын

    ලන්කාවට koeniggsegg එකක් තිබ්බනම්😎.පට්ට

  • @songhublk2349
    @songhublk23492 жыл бұрын

    හොඳ උත්සහයක් අරන් තියෙනවා. ඒත් ගොඩක් වාහන වල Engine Specs කිව්වේ වැරදියට. තවත් ලංකාවටම එකයි කියපු ගොඩක් වාහන ඇත්තටම ලංකාවටම එකයි නෙමෙයි. වැරදි හදාගෙන ඉස්සරහට යන්න. Good Luck.

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    thanks issarahata 100% niwaradima video gennan

  • @duwanekakualan6330

    @duwanekakualan6330

    2 жыл бұрын

    හරියටම හරි බන් මාත් ඕක කියන්න හිටියෙ මේ කිව්ව වාහන වර්ග වලින් තව ලන්කාවෙ තියෙනව

  • @slultimate7037

    @slultimate7037

    2 жыл бұрын

    @@duwanekakualan6330 bro oya wargaye aventador ekai lankawatama tiyenne (aventador sv) anith eka normal aventador ekak

  • @milindarajapaksha3929
    @milindarajapaksha39292 жыл бұрын

    Supiri 👌👌👌

  • @slsasa4621
    @slsasa46212 жыл бұрын

    math kawada hari oya wage vedio ekaka idi

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel2 жыл бұрын

    ඒ උනාට කියපු ඒවා ගොඩක් හරි

  • @sureshmadusanka666
    @sureshmadusanka6662 жыл бұрын

    සුපිරි ආාාා

  • @ravindu5097
    @ravindu50972 жыл бұрын

    එල👍👍👍👍

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    වැඩිම විව්ස් මෙ විඩියෝ එක ට නෙ 😂👍

  • @D.S.T1
    @D.S.T12 жыл бұрын

    My dream cars a Bmw M8 Competition Its 90 million rupees

  • @newgeneration4717
    @newgeneration47172 жыл бұрын

    Bentli යි රෝල්ස් රෝයිස්යි එක වාගෙමයි

  • @chamilawickaramaarachchi4784
    @chamilawickaramaarachchi47842 жыл бұрын

    Maga sihina Lamborghini suv akake 😍😍😍😍😍😍😍😍😍

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr2 жыл бұрын

    R35✨

  • @nethudilhara
    @nethudilhara2 жыл бұрын

    මරු හැබැයි

  • @gihanayaoffice6960
    @gihanayaoffice69602 жыл бұрын

    ලන්කවෙ රොල්ස් රොයිල් 2 තියෙනවා.

  • @vidunathawasara22
    @vidunathawasara222 жыл бұрын

    Gammak thama ithin

  • @Ff-zi1sy
    @Ff-zi1sy2 жыл бұрын

    පට්ටම ඈ

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    T brooo

  • @samakaya-8755
    @samakaya-87552 жыл бұрын

    Patta

  • @sithijapahasara
    @sithijapahasara2 жыл бұрын

    Supiri vidio ekak ❤️💥

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Thanks brother

  • @defenderlover4331
    @defenderlover43312 жыл бұрын

    super car එකක් ගන්නනම් රටින් යන්නම වෙනවා 🙂

  • @sarangasaranga1715
    @sarangasaranga17152 жыл бұрын

    supiri

  • @madushanpriyasath3591
    @madushanpriyasath35912 жыл бұрын

    Thanks

  • @shalithajayamal5113
    @shalithajayamal51132 жыл бұрын

    සුපිරි...❤️

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    thanks broooo

  • @kaindika7349
    @kaindika73492 жыл бұрын

    Thank you

  • @pradeepudaya9629
    @pradeepudaya96292 жыл бұрын

    Ata oya plawani wahana dakal atagala tiyanawa supiri sho akanam patta hoda

  • @malithsadaru2883
    @malithsadaru28832 жыл бұрын

    Nice kollo

  • @gamingwithmotaiya7335
    @gamingwithmotaiya73352 жыл бұрын

    ela

  • @devjaperera1698
    @devjaperera16982 жыл бұрын

    Wow I like this video

  • @LaiYaGamer
    @LaiYaGamer2 жыл бұрын

    ❤️💥

  • @madushankadilshan2082
    @madushankadilshan20822 жыл бұрын

    Lamborghini aventador eka kageda kiynna puluavanada

  • @chulangaudaya4939
    @chulangaudaya49392 жыл бұрын

    I like this brother

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    thanks

  • @isurukaushalya4287
    @isurukaushalya42872 жыл бұрын

    Aston marting eka thiyenne dudleyge puthata.😍

  • @thushitamanoj7722
    @thushitamanoj77222 жыл бұрын

    මමය් යකෝ මුල්ම buggati car එක ලන්කාවට ගේන්නෙ

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    ammo

  • @nipunlakshan2793
    @nipunlakshan27932 жыл бұрын

    👌👌

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    T brooo

  • @tharushamalinda2730
    @tharushamalinda27302 жыл бұрын

    💪🤘

  • @kevinkevinnedof2365
    @kevinkevinnedof23652 жыл бұрын

    👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @fila4221
    @fila42212 жыл бұрын

    Dammika pererata roll roice ekak thiyenne kiyala hithan hitapu man

  • @sandarunawanjaya769
    @sandarunawanjaya7692 жыл бұрын

    👍🏻

  • @yashantech1832
    @yashantech18322 жыл бұрын

    my dream car is lambogini sian fkp 37

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    balaporotthu ituwewa

  • @preretconbeyonder2967

    @preretconbeyonder2967

    2 жыл бұрын

    second hand තමා ගන්නවෙන්නේ විකිනිලා ඉවරයිනේ😂

  • @senuradilshan2385
    @senuradilshan23852 жыл бұрын

    ❤️

  • @achinthasaranga2903
    @achinthasaranga29032 жыл бұрын

    Niymi site😘

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Thanks

  • @banukafonseka7030
    @banukafonseka70302 жыл бұрын

    Supiri😍

  • @ninjashorts9078
    @ninjashorts90782 жыл бұрын

    dhammika pererage puthek wenn thibb nm patt neh

  • @ashithadilshan8725
    @ashithadilshan87252 жыл бұрын

    මැක්ලරන් 2ක් තියෙ ලංකාවෙ 😳

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Anith eka ganan adui

  • @Srilankaceylon
    @Srilankaceylon2 жыл бұрын

    ඔබ පවසන මුදල් වලට tax එකතු විය යුතුයි

  • @yasiruanjana1638

    @yasiruanjana1638

    2 жыл бұрын

    සිරාවටම lamborghini යට වඩා Gtr එක ගනං 🤣🤣

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    @@yasiruanjana1638 sirawata?😂😂e habay lankwe..americawe gtr ekak koti 3kta wage ganna pulwan mehe ganen baluwoth😂Lamborghini yak koti 6k 7k 8k wage weno

  • @paradox_grandpa2736
    @paradox_grandpa27362 жыл бұрын

    Macho waradi godak thibbane

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    sorry oi waradi hadan iassaraha video dennan 100%

  • @nimeshdananjaya5597
    @nimeshdananjaya55972 жыл бұрын

    Ane ape gedara awanam oya okkoma wahana theyanawa

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    ooooo sirawatama

  • @yking5060
    @yking50602 жыл бұрын

    ඔය වාහන වලට spare part තියනවද

  • @nadunsampath357

    @nadunsampath357

    2 жыл бұрын

    අපෝ නැහැ..ඒකයි ගොඩක් අය ඕව ගන්නේ නැත්තේ 😂😂😂

  • @dilirugishara1967

    @dilirugishara1967

    2 жыл бұрын

    Parts නැහැ brother මගේ යාළුවෙක් ගාව තියෙනවා nisan gt-r එකක් එක parts එයා ඕඩර් කරලා japan වලින් ගේන්නේ

  • @roshanbandara3982

    @roshanbandara3982

    2 жыл бұрын

    ow bn handiye kadeth thiyanawa mehe unit laksha ganak wikinila hinda

  • @fifaultimatelk
    @fifaultimatelk2 жыл бұрын

    Eka Brabus AMG ekak, normal G63 ekakata wada godak powerful

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx2 жыл бұрын

    Api kochchara adambara wenna oneda...jaya wewa...😂

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    happoi

  • @danapubgm
    @danapubgm2 жыл бұрын

    පොඩි නිවැරදි කිරීම් කිහිපයක් පලවෙනි එක Lamborghini Huracan LP 610-4 coupe bro not a spyder Evo spyder තවම ලංකාවෙ නෑ ඒවගේම engine capacity eka 5204cc 610 කියන්නෙ horse power count එක සහ -4 කියන්නෙ 4 wheel drive කියන එක තව ferrari 488 spider top speed eka 202 Mph not kph ඒ කියන්නෙ 325 පැයට කිලෝමීටර් තව mclaren 720s එක coupe එකක් spyder කියන්නෙ convertible vehicles වලට bro ඒවගේම rolls Royce ghost 3 ලංකාවෙ තියෙනව තව Bentley Continental GT ලංකාවෙ ගොඩක් තියෙනව මේ video එකේ තියෙන්න Bentley continental GT black edition එකක් bro black edition එක විතරයි ලංකාවටම එකක් තියෙන්නෙ. තව ලංකාවෙ Lamborghini aventatdo 2 ක් තියෙනව ඒවුනත් Lamborghini aventardo SV Roadster තියෙන්න එකයි ඒවගේම ලෝකෙටම තියෙන්න 500 යි තව Bentley mulsanne hallmark edition එක විතරයි ලෝකෙටම 50 තියෙන්නෙ සහ දකුණු ආසියාවටම එකක් තියෙන්න normal mulsanne ඉන්දියාවේ තියෙනව සහ තව දහස් ගානක් ලෝකෙ තියෙනව තව Aston Martin db11 volante එකේ top speed එක 190mph ඒ කියන්නෙ 305.7 Kph 208 kph නෙමයි. Anyway Keep it up bro good video 🙏🏻🤟🏻

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    sorry

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    බලහං හොදට ඒ කාර් ඔක්කොම තීන්නේ දේශපාලනයට සම්බන්ද උන්ට...බලපං ඒ කියන්නේ හොරා කාපු රාජ්‍ය දනය

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    දේශපාලනයට සම්බන්ධ කියන්නේ 🙄 මැති ඇමතිලගෙ වාහන නෙවේනෙ මෙව්ව Businessmen ලගෙ නෙ.

  • @starlord4565

    @starlord4565

    2 жыл бұрын

    ගෝන් කතා කියන්න ඒපා බං 😂

  • @Sanju___730
    @Sanju___7302 жыл бұрын

    Samannaya minissuntath puluwan puthaaa

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan11972 жыл бұрын

    Me wahana aithi katada kiyalath kiyanna

  • @AshanEpicX1
    @AshanEpicX12 жыл бұрын

    ඔය සේරම ඉතින් කෝටි 10 ක් 15 හො ඊට වඩා අඩුයි නේද ? දැන් Rang Rover ssecond hand එකත් දැන් කොටි 10 පැනල නෙද? එතකොට අරව අච්චර වැඩි වෙන්නෙ වැට් එක හින්දද් ☹️

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Range rover kohomath gannan super car Godak aya ganna natta godak ayata yanna bani ekai

  • @user-my4ke9sz5n
    @user-my4ke9sz5n2 жыл бұрын

    හෑ මාත් ඉන්නව මේ විඩියො එකෙ🥰

  • @achalagunathilaka4166

    @achalagunathilaka4166

    2 жыл бұрын

    Koheda

  • @vibhuthisasadara9540

    @vibhuthisasadara9540

    2 жыл бұрын

    බොරු නෙහ් 💖🤗

  • @janiyabeats2488

    @janiyabeats2488

    2 жыл бұрын

    මේක සිහිනයක් 😜

  • @musickingdom8379

    @musickingdom8379

    2 жыл бұрын

    😅

  • @user-my4ke9sz5n

    @user-my4ke9sz5n

    2 жыл бұрын

    ලැම්බු ගිනි එක අපේ. ඇවෙන්ඩ ඩෝ එක

  • @JagathChaminda9900
    @JagathChaminda99002 жыл бұрын

    Patan gatte Businessman kiyala et car witarai video eke tiyenne .Businessman la poddai wediyenma hora deshapaluwange

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    😅

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana12722 жыл бұрын

    Bently gt eka tiyenne nugegoda. Arjuna ranatunga sir ge secretary gawa tiyenne

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    mama nan ekak wath dakala na habai habai patta sai

  • @wasanthakumara2356
    @wasanthakumara23562 жыл бұрын

    මිල කියලා තියෙන්නේ ලංකාවේ ගන්න පුළුවන් මිලද නැත්නම් බදු වැදුනම මීට වඩා වැඩිද

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    poddak wadi wenawa

  • @asiriwickramasinghe3711
    @asiriwickramasinghe37112 жыл бұрын

    මුන් තමයි දේශපාලුවො පිහිටෙන් අහින්සකයන්ගෙ ලේ උරා බීවේ

  • @tahikefreefire

    @tahikefreefire

    2 жыл бұрын

    අන්න හරි 👍

  • @thilinalivera4072
    @thilinalivera40722 жыл бұрын

    Porsche gt3 rs price.?

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    miliyana 30

  • @slgamingkolla2943

    @slgamingkolla2943

    2 жыл бұрын

    @@Ratawa not tax නේ 30miliyan gt3 rs ඒවා දෙන්නෙ නෑ කම්පැනි එකෙන් ලේසියෙන් කලින් porsche පාවිච්චි කරලා තියනවනම් විතරයි දෙන්නෙ💕

  • @kev8943

    @kev8943

    2 жыл бұрын

    @@slgamingkolla2943 porsche wala ehema program ekak na ferrari thami eh wade karanne. ekaparatma rare high end models monza sp2 wage cars ganna ba mulin 488 wage cars aran thami ewata upgarde wenna puluwan.

  • @RD-i4f
    @RD-i4f2 жыл бұрын

    Sprr bro 🔥🔥but wahanawala owners page namuth ekka kiwwanam thawath super 🤔🤔🤔

  • @sonalkurey3683
    @sonalkurey36832 жыл бұрын

    Lankawata kunu kasala genath lankawata apirisidu karanna hetta..

  • @offroadlanka5793
    @offroadlanka57932 жыл бұрын

    Ko prosche 911 gt3 gana kiwwe name

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    eka badu nathuwa koti 3 ganak

  • @wasanthakumara9560
    @wasanthakumara95602 жыл бұрын

    Lh 30 oytawada hondai

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    ou habai

  • @malithsadaru2883
    @malithsadaru28832 жыл бұрын

    Digatama krmu

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    aniwa

  • @playmini1527
    @playmini15272 жыл бұрын

    ගණන් වල පොඩි අවුලක් තියෙනව

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    sorry

  • @sawmyashiwantha3897
    @sawmyashiwantha38972 жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි . ඒත් මේ එංගලන්තයේ කුණු ටික ගෙනැල්ල ඩොලර් හම්බ කරන කෙනා නේද. මේ මනුස්සයා බණ කියන්නත් දක්ෂයි 😁😂😂.

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    heeeee

  • @thiwankapiyumal4793
    @thiwankapiyumal47932 жыл бұрын

    Me tax eka nathuwa neda price eka

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    ooo

  • @ramilhassen8577
    @ramilhassen85772 жыл бұрын

    Yako laksha 600 kiyanne miliana 60k

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    eka waradila brother man comment section eka dal tiyenna

  • @budhdhimarukshan1106
    @budhdhimarukshan11062 жыл бұрын

    L

  • @kaveeshacharith8299
    @kaveeshacharith82992 жыл бұрын

    අහින්සක මිනිස්සුගේ දුප්පත් සල්ලි වලින් මුන් රගන්නෙ....

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    atta habai

  • @maheshraveendra1995

    @maheshraveendra1995

    2 жыл бұрын

    කොහොමද කියන්නේ ? 😂 ඉරිසියාව තියාගෙන පැත්තකට වෙලා හිටාම්.

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    කොහෙද යකෝ අහිංසක මිනිසුන්ගෙ සල්ලි වෙන්නෙ

  • @nimanthadissanayaka197

    @nimanthadissanayaka197

    2 жыл бұрын

    ?

  • @starlord4565

    @starlord4565

    2 жыл бұрын

    මගුල තමයි😂

  • @hadsansirisena937
    @hadsansirisena9372 жыл бұрын

    Dammika pererata eti danyen lanwe siyluma naya gewnna pluwan🙂

  • @rashmika3853

    @rashmika3853

    2 жыл бұрын

    බැහැ dhammika Perera ට තියෙන්නේ USD Billion 0.5 යි ලංකාවේ ණය USD Billion 40 ගාණක්

  • @pasindu8537

    @pasindu8537

    2 жыл бұрын

    බැහැ 😂😂 ධම්මික පෙරේරා ට dollor bilion 1 ක් වත් නැහැ

  • @malanfernando2345
    @malanfernando23452 жыл бұрын

    මේ සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම්😭😭😭

  • @yasindupathiraja6446

    @yasindupathiraja6446

    2 жыл бұрын

    මෝඩ තර්ක ගේන්නෙපා

  • @starlord4565

    @starlord4565

    2 жыл бұрын

    ඕය පිනට දේන ඒවා නිසා තමා ලංකාවට කේල වේලා තියේන්නේ

  • @malanfernando2345

    @malanfernando2345

    2 жыл бұрын

    @@yasindupathiraja6446 ආතල් එකක් ඕයි දුන්නේ 😁

  • @yasindupathiraja6446

    @yasindupathiraja6446

    2 жыл бұрын

    @@malanfernando2345 😖😖

  • @tahikefreefire

    @tahikefreefire

    2 жыл бұрын

    අහින්සක මිනිස්සුන්ගෙ ශ්‍රමය සූරාකන උන් කොහෙද බං නිකන් ගෙවල් හදල දෙන්නෙ

  • @champikawicramasinghe4492
    @champikawicramasinghe44922 жыл бұрын

    Bro Dan Aston Martins 5 witara thiyenawa

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Ou e tiyanna v8 car brother oka tiyanna v12 car ekak

  • @champikawicramasinghe4492

    @champikawicramasinghe4492

    2 жыл бұрын

    @@Ratawa oh ok

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @futurizer_

    @futurizer_

    2 жыл бұрын

    @@Ratawa volante eka v8, v12 ekai thiyenne , thambili paata eka

  • @sameeramendis42
    @sameeramendis422 жыл бұрын

    ධම්මික පෙරේරා මහතා රටේ ඉන්න ජරා වැඩ කරන කෙනෙක්

  • @udayanganithalawaththa9031
    @udayanganithalawaththa90312 жыл бұрын

    Ochchara wathkam thiyei nam,me welawe lankawa goda danna medihath wenna puluwanne,mage adahasa

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Eccara watina adahasak e aya laga natuwa athi

  • @tahikefreefire
    @tahikefreefire2 жыл бұрын

    තම සේවකයන්ගෙන් අසාධාරණ ලෙස සූරා කෑ මුදල් 😶

  • @addedkwtt4542
    @addedkwtt45422 жыл бұрын

    ඔවුන්ගේ ගාව මනුස්ස කමිි නැහැ මලෝ

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    ammo atta

  • @akindudewnaka5357

    @akindudewnaka5357

    2 жыл бұрын

    Ammo bn ube irisiyawa😂😂

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    Owners are selfish people. They will not give 100 to a poor person. They'll only spend for themselves. And their cars. Cars are nice. Powerful engines. But Useless people to me. Dammika is a heartless man. In everything he looks at it from money point of view. Not human angle. Good for his wife and children. Useless to me.

  • @maheshraveendra1995

    @maheshraveendra1995

    2 жыл бұрын

    @@rukshandezoysa6171 so what ? They can do what they want with their money .

  • @maheshraveendra1995

    @maheshraveendra1995

    2 жыл бұрын

    @@akindudewnaka5357 sira bn munt irisiyay

  • @sldileepbro1424
    @sldileepbro14242 жыл бұрын

    ඇයි අයිතිකාරයන්ගේ නම නැත්තෙ

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    samahara wahana godak tiyenawani atakota aithikarayo godak danna apai

  • @sldileepbro1424

    @sldileepbro1424

    2 жыл бұрын

    Ok

  • @manelchandrika2081
    @manelchandrika20812 жыл бұрын

    Ochara ganan awa mokatada appaaa

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Kiyala wadak na

  • @lalithkulatunga5447
    @lalithkulatunga54472 жыл бұрын

    😂😂loketa parakase.gedarata maragathe.petrol thiyenawada?

  • @vajirarathnaweera3842
    @vajirarathnaweera38422 жыл бұрын

    Mun wiyaparikyo newe lakawe salli hara kapu horu

  • @toyshop1613
    @toyshop16132 жыл бұрын

    රටෙ හොදම හොරා ඩම්මික පෙරෙරා

  • @sampathsubasinghe4595
    @sampathsubasinghe45952 жыл бұрын

    Ferari eka AD silvage

Келесі