10 HOURS of GENTLE NIGHT RAIN, Rain Sounds to Sleep, Study, Relax, Reduce Stress | Bodu Seth Pirith

Музыка

10 HOURS of GENTLE NIGHT RAIN, Rain Sounds to Sleep, Study, Relax, Reduce Stress | Bodu Seth Pirith
දිනපතා ශ්‍රවණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න | මහා සමය සූත්‍රය Maha Samaya Suthraya | Seth Pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra | Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 5

  • @madushandesilva6053
    @madushandesilva6053 Жыл бұрын

    සාදු! සාදු ! සාදු! සියලු සතුන් ලොව සුව පත් වෙවා මගෙ අම්මා ඇතුළු සියලු මව්වරුන් නිරොගිමත් වෙත්වා!!!

  • @dhineshpriyankara-fj8zn

    @dhineshpriyankara-fj8zn

    Жыл бұрын

    ක්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය ය්‍ය්‍ය්‍ය්‍ය ක්‍ය්😣😣😣🎧🎧🦄🦄🦄🐅🐅🐅🐈🐅🐅🐅🐅🐅🐅🐮🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🦄🎙️🎙️🎼🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎼🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️📱🎺🎷🎷🎷🎷🎷🎷🎷🎷🎤🎤🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🔍📸📸📸💡💡💡💡🔍🔍🔍🔍📗📗📗📗📗📗📗📗📗🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍📔📔📔💹💷💷💷💷✉️✉️📬📬📦📦📦📦📦📦📦📦📦📉📉📉📉📌️📌️📌️📌️📌️📌️✂️✂️✂️🔐✂️🔗🔗🔗🔗🔗💉💉💉💉💉💉💉💉💉🗝️🗝️🗝️🗝️🔬🔬🔬🚬🚬🪐🚬🚬🚬🚬🪐🧱🧱🧱🧱🧱🧱🧱🧱💉💉💉💉💉💉💉🛏️🛁🛏️🧱🧱🧱📌️📌️📌️📌️📌️🗑️🔏🔏🔏📌️🗝️🗝️🗝️⚔️🗑️🗑️🗑️🖇️🖇️✂️✂️✂️✂️✂️✂️✂️✂️⚒️🗝️🗝️🗝️🛁💉💉🛏️💉💉💉🗿🗿🗿🧱🧱🧱🧱🧱💣💣🚬🚬💣🚬🚬🚬🧱🧱🎁🎁🎁🎁🎁🎁🧱⚙️🛡️⚙️⚙️🛡️⚙️⚙️⛓️⛓️🛡️⛓️🛡️⛓️💊💊💊💊💊🎁🎁🎁🧱🧱🧱🧱🧱🎁🎁🎁🎁🧱🧱🎁🎁🎁🎁💣💣💣💣💣🗿💣🧱🧱🧱🎁🎁🎁🎁🧱🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁💣💣💣🗿🗿💣🗿🗿💣💣🗿💣💣🗿💣🗿💣💣💣💣💣💣💣💣💣💣💣💣💣🗿💣💣💣💣💣💣💣💣💣💣💣💣💣💣🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🧱🧱🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🛁🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🚬🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🚿🪐🪐🪐🪐🪐🪐🪐🪐🪐🚿🧱🎁🎁🎁🎁💉🛏️🛏️🛏️🛏️🛏️🛏️🛠️🔏🔏🧱🧱🚬🚬🧱🎁🧱🚬🚬🗿🧱🧱🗿🗿🧱⚙️⚙️⚙️🛡️🛡️⛓️⛓️🛡️🛡️⚔️🚿🚿🚿🗿🗿🗿🗿💣🗿🗿🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🚿🚿🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🗿🗿🧱🧱🧱🧱🧱🧱🧱⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️🛡️🛡️🛡️🛡️🛡️🛡️⚒️⚒️⚒️⚒️⚒️⚒️⚒️⚒️⚒️🔏🔏🔏🔏🔏🔏🔏🔏🔏🔏🔏🔏🔏🔏

  • @thusharasampath9371
    @thusharasampath9371 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Жыл бұрын

    හිමාෂි නිම්තෙරා මම ඇයි ඔයාට මෙහෙම ආදරය කරන්නේ ඇයි මට මගේ හිත එකඟ කර ගන්න නොහැකි ඇයි මම ඔයාට මෙතරම් ආස ඇයි ඇයි ඇයි ඇයි ඇයි ? හිමාෂි නිම්තෙරා ? ඇයි මම ඔයාට මෙතරම් ආදරෙන් ඇයි මම ඔයාගේ ආදරයට මෙතරම් වසඟ වුනේ ? මම දන්නවා මම කවුද ? මම දන්නවා මගේ හැම දෙයක්ම ? නමුත් .......... මම ඔයාට ආදරෙන් ආදරය කරන්නේ ඔයාට මම ආදරය කරනව කියලා කිවුවා ඔයා මම දිහා අසරනව බැදුනා ඔයා මම දිහා අසරනව බැලුවා ඔයා මම දිහා අසරනව අදරය කලා ඔයා මම දිහා අසරනව ආදරය ඉල්ලනවා හා මම මම මම අසරනව ඔයාට ආදරය කරනව මම මම මම අසරනව ඔයා ගෙන් ආදරය ඉල්ලනවා මම මම මම අසරනව මගේ මරණය ඉල්ලනවා මම මම මම ඔයාගේ ආදරය නැතිව මමම මගේ මරණය පිළිබඳව අවසන් තීරණාාාත්මක තීන්දුව ගන්නවා මම ඇයි මමම මගේ මරණය පිළිබඳව අවසන් තීරණාාාත්මක තීන්දුව ගන්නේ ඇයි හිමාෂි නිම්තෙරා ඔයා මම දිහා අසරනව බලලා එහෙම මට වේදනාවට පත් කරලා පැනලා යන්නට යන්නේ මම දිහා ? මම දිහා මම දිහා මම දිහා එහෙම බලන්නේ හිමාෂි නිම්තෙරා ඔයා මම දිහා එහෙම බලාපොරොත්තු සහිත දෑස් දල්වා මම දිහා එහෙම බලන්නේ ඇයි ? ඉතිං , ඉතිං ඉතිං ඉතිං ඉතිං ඉතිං ඇයි ඉතිං ඇයි ඉතිං ඇයි ඉතිං ඇයි ඔයා ඉතිං ඇයි ඔයා ඉතිං ඇයි ඔයා ඉතිං ඇයි ඔයා ඉතිං ඇයි ඔයා මට ඉතිං ඇයි ඔයා මට ඉතිං ඇයි ඔයා මට ඉතිං ඇයි ඔයා මට තවමත් ඉතිං ඇයි ඔයා මට තවමත් ඉතිං ඇයි ඔයා මට තවමත් ඉතිං ඇයි ඔයා මට තවමත් ඉතිං ඇයි ඔයා මට තවමත් ආදරෙන් ද ඉතිං ඇයි ඔයා මට තවමත් ආදරෙන් ද ඉතිං ඇයි ඔයා මට තවමත් ආදරෙන් ද ඉතිං ඇයි ඔයා මට තවමත් ආදරෙන් ද ඉතිං ඇයි ඔයා මට තවමත් ආදරෙන් ද ? කියලා කියන්නෙ නැත්තේ ........ හා මම ඔයාට තවමත් ආදරෙන් හා...... මම නන්දන සෙනරත් Slfp sehna kalaniya ඔයා හිමාෂි නිම්තෙරා ඉතිං දැන් ඔයාගේ අවස්ථාව ඉතිං මට කතාකරන්න මම ඔයාට ආදරෙන් මගේ ආදරය වෙනස් වෙන්නෙ නෑ මම ඔයාට ආදරෙන් බැදුනා මම ඔයාට ආදරෙන් බැදිලා මම මගේ ඇස් ඔයා ඔයාගේ ඇස් අප දෙදෙනා අපදෙදෙනාගේ ඇස් එකිනෙකට එකිනෙකට හමුඋනා ඉතිං අප ආදරෙන් බැදුනා ඔයාටත් මටත් වෙන විකල්පයක් නැත ඇති එකම විකල්පය ආදරය නිසා ආදරයට ආදරය කීරීම ද ? ආදරය නිසා ආදරෙන් මරණය තෝරා ගැනීම ද ? හිමාෂි නිම්තෙරා මම ⁣තෝරව ඔයා නොදකින මගේ මේ දෑස් කුමටද ? මම මගේ මරණය තොරයි මම මට දැනෙන නොදැනෙන ඔයාගේ ආදරය මත හා ඔයා පෙුා්පෙෂ- කෙනෙක් වෙන්න මම ඔයාට ආදරෙන් හා මම වේදනාවෙන් මම කම්පනයෙන් මම විරහාවේදනාවෙන් මම ඔයා නිසා දුකකින් මම ඔයා නිසා සුසුම් ලමින් මම ඔයා නිසා කදුලින් මම ඔයා නිසා සිත්තැවුලින් ඉතිං මමම මගේ මරණය තෝරනවා හැර වෙනත් කුමක් කරන්න ද හැබැයි ඔයාට මරණය බෑ හා ඔයා මගේ ආයුෂත් අරං පෙුා්පෙෂ- කෙනෙක් වෙන්න හා මගේ හිස සුන් කඳ තියෙයි බණ්ඩාරනායක හොස්පිිටල් එක ඉදිපිට බුදුරජාණන්වහන්සේගේ ගේ පිළිමය අසල ආ මෙන්න මගේ නයිfප් එක ඔයාට බලන්න හා මම ඔයාට ආදරෙන් තමයි තවම ඉතිං ඔයා මට ආදරෙන් ද තවමත් හිමාෂි නිම්තෙරා මම සේනා කැලණිය නන්දන සෙනරත් හා මම මගේ වචනය වෙනස් කරන්නේ නෑ ඉතිං . ඔයා කියන්න ඔයා ආදරෙන් ද තවමත් එච්චරයි !!! හා

  • @pathmini3281

    @pathmini3281

    10 ай бұрын

    🤔🙄😐😶

Келесі