මහා අනෙකාට ඔබ රැවටෙන හැටි/ආඬිඅම්බලම දේශනය 01

ඔබව හැල්මේ දුවවන...සංසාරය තුල ගැටගහන...අවිද්‍යාව තුල ඔබව අතරමං කරන මහා අනෙකා කවුද යන්න ඔබට මෙම වැඩසටහන තුලින් යම් අවබෝදයක් ලබා ගත හැක...

Пікірлер: 184

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j8 ай бұрын

    ගොඩක් පින් සර් මේ සරල මාර්ගය පෙන්වීමට.අතරමන් වෙලා,පිරිහිලා ඉන්නේ හැමෝම .ලන්කාවේම හාමුදුරුවෝ ලැජ්ජා වෙන්න ඕන.

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi68477 ай бұрын

    🙏 🙏 🙏 ජීවිත කාලය පුරා සිදු වුණේ අතීතයේ මතක හා අනාගතය සමග හිතින් කතා කරපු එකයි .එයින් ගැලවීම මාර්ගය ඔබ තුමාගේ දේශන තුළින් අවබෝධ කරගත්තා .🙏 🙏 🙏

  • @pavithradha7172
    @pavithradha71728 ай бұрын

    මොනවහරි comment කරන්න ඕන කියල හිතුනට wachana එන්නෙ නෑ sir.සර්ට පින් 🙏🙏🙏

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe69978 ай бұрын

    මගේ සහෝදරයා.... ඔබ ඔබ තුලින්ම දැකපු දර්මය... මා නොදැන මා තුලිනුත් අද්‍යනය කලා.... ඔබ තුමාගේ දේශණා අහනවිට හරීම සතුටුයී.. මේ මෙහෙය හැමෝම සුවකරනූ එතර කරනූ ඇත.. විශ්වය සුවපත් කරන දේව දුතයා...❤❤❤❤❤❤❤

  • @danuwan777
    @danuwan7778 ай бұрын

    සංසාරේ පිනකට අපී ආව වැඩසටහන...❤❤❤

  • @nelumamaratunge5044
    @nelumamaratunge50448 ай бұрын

    ඉතාම සරලව නීවන්මාර්ගය අපට දෙශණා කරන සර්ට පීං🙏🙏🙏🙏

  • @user-lh7pd7ts9r
    @user-lh7pd7ts9r8 ай бұрын

    ඇසෙනවා,දැනෙනවා,නවතිනවා,නිවනට මග කෙටියි🙏🙏🙏🙏

  • @user-lh7pd7ts9r

    @user-lh7pd7ts9r

    8 ай бұрын

    ස්තූතියි!!! නිර්මල දහම ඉක්මනින් රට තුල පැතිරේවා!!! ආශ්චර්යයි!!! ඔබතුමාට පිං

  • @Mnet4
    @Mnet42 ай бұрын

    සර්ගෙ අහන්න පටන්ගෙන සතියයි, කියන්න වචන නැහැ 🙏👍👍👍

  • @IshaniShanika
    @IshaniShanika8 ай бұрын

    මිනිස් භාවයක් ලබපු එකේ සැබෑ වටිනාකම භුක්ති විදින්න ලැබුණේ ඔබතුමා නිසා. ප්‍රසිද්ධ හාමුදුරුවරුන්ගේ දේශනා අහලා අතරමන් වෙලා හිටියේ. මේක තමයි ඇත්ත ම ඇත්ත. මීට වඩා සෙවිය යුතු දෙයක් නැහැ. 🙏🙏🙏🙏. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @dushanigunawardana8683
    @dushanigunawardana86838 ай бұрын

    පෙර නොඇසූ විරූ ධර්මයක්.. ගොඩක් පින් sir..

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q3 ай бұрын

    Aneka warayak isthuthi sir🙏🙏🙏🙏budu saranai 🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe92578 ай бұрын

    මුල මැද අග දක්වාම හරිම ප්‍රබෝදමත් දේශනය විදිමින් ස්‍රවනය කලෙමි.නොදුටු කල්‍යාන මිතුරු තුමාට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායු වේවා! යිද ප්‍රාර්ථනා කරමි. ඔබට බොහෝම පින්.. 🙏

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y5 ай бұрын

    Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi bohoma pin

  • @lasika_nim
    @lasika_nim8 ай бұрын

    ගොඩක් පිං නුවන් මහත්මයා ❤️

  • @SuperErosh
    @SuperErosh6 ай бұрын

    These talks have so much value and can't express how much in words.so much unique.we must make them audio books.. to help generations

  • @prabashinishalika1772
    @prabashinishalika17728 ай бұрын

    සිහිය සිහියෙන් අවබෝධ වු විට දුකත් නැ සතුටත් නැ..ස්තුති සර් 🙏❤️ 3

  • @muthubandara8702
    @muthubandara87025 ай бұрын

    අනන්ත වාරයක් උත්තම වන්දනිය නමස්කාරය වෙවා සාදු 🎉🎉🎉❤❤❤

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk7 ай бұрын

    Itha uthum deshanayak!!! Mema uthum sathkarayata obathumata siyalu yahapatha uda wewa!!!seth wewa!

  • @imashadevindi
    @imashadevindi8 ай бұрын

    ගොඩක් පින් සර්... 🙏💗

  • @KHW-kn3bk
    @KHW-kn3bk8 ай бұрын

    ලස්සන උදාහරණ දක්වමින් පැහැදිලිව අවබෝධය ලබාදෙන ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි !

  • @Vishwa-vr7ed
    @Vishwa-vr7ed4 ай бұрын

    ධර්මාවබෝධය පිනිස මගපෙන්වන සර්ට පින්.

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka84078 ай бұрын

    සාදු 🙏සාදු සාදු 🙏🙏🙏මා සෙව්වන්දි මාර්ගය මට ලැබුනා 💜💜💜💜💜ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @Vishwa-vr7ed
    @Vishwa-vr7ed4 ай бұрын

    තෙරුවන් සරණයි සර්ට

  • @eadmadushan
    @eadmadushan8 ай бұрын

    godak ten wala hewwa awasane kawruwath kiwwe ne sir oya wede complete kala den tiyenne wede practice wenna witarai ❤

  • @gpplus3647
    @gpplus36478 ай бұрын

    Thanks again and again 🙏🙏🙏😊💟

  • @deepthikaniroshani3694
    @deepthikaniroshani36947 ай бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!!!

  • @sriyanisriyani1761
    @sriyanisriyani17618 ай бұрын

    බොහොම pin obathumata. නිවැරැදි මාර්ගයk labuna පුහුණු කරන්ඩ . Budu saranai sir

  • @indranih.p9013
    @indranih.p90138 ай бұрын

    අදයි මා සෙයු ..දහම ලැබුනේ....ස්තුතී ස්තුතී ස්තුතී ...සර්...බුදුසරනයි ...මා...කුවේට්....වැඩ..

  • @jayanthadesilva5922
    @jayanthadesilva59228 ай бұрын

    තේරෙනව ඒ මාර්ගයේ යනවා .ස්තුතියි,ගොඩක් පින්.❤❤❤❤❤

  • @anushasamarakoon836
    @anushasamarakoon8368 ай бұрын

    අහලා අහලා තියෙන ඒවා ඒත් අද අහද්දි ආයෙත් අලුතෙන් අහනවා වගේ ඉන්න පුළුවන් .බොහෝම ස්තුතියි ❤🙏

  • @priyankaamarathunga8877
    @priyankaamarathunga88778 ай бұрын

    Theruwan saranai obathumata....!

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka48078 ай бұрын

    හිත මාරම විදිහට සැහැල්ලු උනා, ගොඩාක් පින් සර්ට🙏🙏🙏🙏

  • @ovindihimaya
    @ovindihimaya8 ай бұрын

    Suwapath wewa theruwan saranai

  • @ManuBro-ox1jl
    @ManuBro-ox1jl8 ай бұрын

    පින් සර් තෙරැවන් සරණයි 🙏❤

  • @anuradhanipallepitiyapalle8792
    @anuradhanipallepitiyapalle87928 ай бұрын

    බොහොමත් පිං ඔබතුමාට ..🙏🙏

  • @suresshnikumarasena8046
    @suresshnikumarasena80468 ай бұрын

    බොහොමත්ම පිං ඔබ තුමාට

  • @nayanasamarakone4715
    @nayanasamarakone47158 ай бұрын

    බොහෝම පින් සර් ඔබ තුමා අපට මුනගැහුනේ පෙර පිනකට 🙏🙏🙏❤️🙏🙏🙏

  • @chansam8966
    @chansam89668 ай бұрын

    Ane pin obata!

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe92578 ай бұрын

    Thank you so much ❤

  • @pasanmadushanka2755
    @pasanmadushanka27558 ай бұрын

    ❤ගොඩක් ස්තූති සර්

  • @kamanisuraweera4973
    @kamanisuraweera49738 ай бұрын

    ගොඩක් ස්තූතියි ....!

  • @prasadmanjuon367
    @prasadmanjuon3678 ай бұрын

    ස්තූතියි ඔබතුමාට 💯🧘🙏💛🙏💛🙏💛🙏💛🙏

  • @chamilakumari6956
    @chamilakumari69568 ай бұрын

    Godak pin බොහොම isthuthi sir

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh8 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @manjulawijewardhana5073
    @manjulawijewardhana50738 ай бұрын

    තෙරුවන් සරනයි

  • @lakminirodrigo2992
    @lakminirodrigo29928 ай бұрын

    ඔබතුමාට ගොඩාක් පින් ස්ර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa13978 ай бұрын

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @WasanthiSamaranayake-qc5ju
    @WasanthiSamaranayake-qc5ju8 ай бұрын

    සම්මා සම්බුදු සරණයි සර්.... ස්තූතියි....❤❤❤

  • @waruni_iresha
    @waruni_iresha8 ай бұрын

    ගොඩක් ස්තුතියි සර් 🙏

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana46498 ай бұрын

    නිවැරැදි දහම සොයමින් බොහෝ දෙනාගෙ දේශනා ඇසුවා ...ඒ සදහා ගතවූ කාලය අතිමහත් ..නමුත් සොයාගත නොහැකි උනා නිවැරැදි මාර්ගය ....ඔබතුමාගෙ දේශනයක් අහම්බෙන් අහන්න ලැබුනා හැමදේම එපාවී තියෙද්දි ....එතනින් පටන් ගත්තා නිවැරැදි සිහියෙන් ඉන්නා අයුරු ....හැමදාම ත් අහනවා ඔබතුමාගෙ දේශනයක් ..හදවතේ බාවනාවත් කරනවා....ලොකු වෙනසක් දැනෙනවා හිතට ..(හිතක් කියලා දෙයක් නැති උනත් )...පුදුමාකාර සුවයක් ..සතුටක් දැනෙනවා ...ඔබතුමාගෙ පාර දිගේ යන්න ලොකු ආසාවක් මට තියෙනවා දැන් ...බොහොම පින් ඔබතුමාට ..වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ආසයි ....!!!නිවන දුර නෑ අපිට ....

  • @Ashi1111

    @Ashi1111

    8 ай бұрын

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi36207 ай бұрын

    තෙරුවන් සරනයි ...

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf8 ай бұрын

    ඔබතුමාෙග ද්ශන ඇසුවා. ජීවිතේ හරිම පහසුයි දැන්. අෙන්ක වාරයක් ස්තුතියි.

  • @ChamariDissanayake
    @ChamariDissanayake8 ай бұрын

    Theruwan saranai obathumata

  • @nimalibalasooriya785
    @nimalibalasooriya7858 ай бұрын

    සර්ට ගොඩක් පින්

  • @geethaniattanayake4170
    @geethaniattanayake41708 ай бұрын

    බෙහෙවින්ම පිං..

  • @user-nf5cc5xr9d
    @user-nf5cc5xr9d8 ай бұрын

    ඔබට පිං ස්තුතියි

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp8 ай бұрын

    Thank you sir 💚

  • @senadeerdrrr3947
    @senadeerdrrr39478 ай бұрын

    ස්තූතියි සර් ❤️❤️❤️❤️

  • @luxyantishivaya8558
    @luxyantishivaya85588 ай бұрын

    Sir 🙏 I m fully satisfied with my progress after 8 th .I felt nothing in the 💟meditation but now feel my 💓beat 😇its magical, I m applying sathiya to my day to day work😇 . I know "" keep on practicing 🐢"" 🙏🙏🙏✨💫💐🕉️

  • @goshasl208
    @goshasl2088 ай бұрын

    🙏🙏🙏❄️❄️❄️

  • @tharanganijayasena2178
    @tharanganijayasena21786 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌸

  • @nuwanthiwasana2724
    @nuwanthiwasana27245 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reetashamali6998
    @reetashamali69988 ай бұрын

    Thank you sir obata bohoma pin

  • @tharangair9381
    @tharangair93818 ай бұрын

    Thanku sir

  • @sampath5050
    @sampath50508 ай бұрын

    ගොඩක් ස්තූතියි සර්..💗💗

  • @maduranganihemakumara2488
    @maduranganihemakumara24888 ай бұрын

    Thank you sir

  • @kassapas189
    @kassapas1898 ай бұрын

    පට්ට

  • @dhanukatharanga9979
    @dhanukatharanga99798 ай бұрын

    🙏🙏💕

  • @shalikaabeyrathne2498
    @shalikaabeyrathne24988 ай бұрын

    ❤️❤️❤️🙏

  • @kawminirathnayake6092
    @kawminirathnayake60928 ай бұрын

    🙏🙏🙏

  • @nuwangi1111
    @nuwangi11118 ай бұрын

    🙏🙏🙏💚

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @isharamaduwanthi3951
    @isharamaduwanthi39518 ай бұрын

    Godak pin

  • @user-jh7bz2vq3z
    @user-jh7bz2vq3z8 ай бұрын

    ❤❤❤

  • @sachisachi4163
    @sachisachi41638 ай бұрын

    ❤❤🙏

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d8 ай бұрын

    අනෙි සර් ඔබතුමාගේ අවබෝදය ශ්‍රේෂ්ඨයි හැමදෙයක් ගැනම නසි අවබෝධය එක එක පාරවල් වලින් යන ගමන ගැන කතාව එකිනෙකාට චෝදනා කර ගැනීම ගැන

  • @imashadevindi
    @imashadevindi8 ай бұрын

    💝

  • @huaweiy6pro553
    @huaweiy6pro5538 ай бұрын

    ♥️♥️

  • @gamagesege
    @gamagesege8 ай бұрын

    🙏🙏🙏💝💝

  • @kaveeninduvara1065
    @kaveeninduvara10658 ай бұрын

    සර් දාලා තියෙන පින්තුරෙත් දහමටම ගැලපෙනව ඇතුලෙ මොකක් හරි ඇති කියලා බලන් හිටියට තියෙනනෙ ඒකමයි

  • @niroshasandareka3457
    @niroshasandareka34578 ай бұрын

    💚💚💚

  • @sriyaniherath4095
    @sriyaniherath40958 ай бұрын

    ❤❤❤❤

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe11118 ай бұрын

    🙏❤🙏❤🙏❤🙏❤

  • @anomarathnayaka4256
    @anomarathnayaka42568 ай бұрын

    ❤❤❤🙏🙏🙏

  • @girly6188
    @girly61886 ай бұрын

    🙏🙏🙏🙏

  • @nimalimenike6726
    @nimalimenike67268 ай бұрын

    🙏🙏🙏💕💕💕💕

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib8 ай бұрын

    මම ගොඩක් පිඩනයකින් ඉන්න කෙනෙක් සර් ගේ විඩියො ගොඩක් වටිනව ස්තුති

  • @kusumdisanayaka1101
    @kusumdisanayaka11015 ай бұрын

    හොයපු දහම ලබා ගන්න පුලුවන් වුව ඔබ තුමා ට පින් වයස ගිහින් නිසා දුකක් නම් නැහැ කියන්න නැ❤❤❤

  • @NimsaraniKoshila
    @NimsaraniKoshila8 ай бұрын

    🙏🙏

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya89978 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @gourifernando838
    @gourifernando8388 ай бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya61992 ай бұрын

    ♥️🙏🙏🙏♥️🌻

  • @vijithakumara4089
    @vijithakumara40898 ай бұрын

  • @sandupamafernando671
    @sandupamafernando6718 ай бұрын

    ❤❤❤❤❤

  • @sunithaperera7585
    @sunithaperera75858 ай бұрын

    🙏🙏🙏🌹❤️🌹

  • @chandrajayasiri5639
    @chandrajayasiri56398 ай бұрын

    මොකක්ද පිනකට සර්ව.අදුනගන්න ලැබුන ගොඩක් පින් සර්ට මේ කරන උපකාරයට

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana85528 ай бұрын

    Amazing aiya bro.love from jaffna

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya67028 ай бұрын

    Den nam puduma widiyata me dewal denenawa sir.. 🙏

  • @User.7168
    @User.71688 ай бұрын

    🙏🙏🙏🙏😊

  • @dliyanage1575
    @dliyanage15758 ай бұрын

    🙏🌻🙏🌻🙏🌻

Келесі