Law Of Attraction in Sinhala | ආකර්ෂණ නීතිය බලගන්වමු දිනපතා | Sinhala Affirmation

Law Of Attraction in Sinhala | ආකර්ෂණ නීතිය බලගන්වමු දිනපතා | Sinhala Affirmation
The Power of Sinhala subliminal.
අවවාදයයි..!!!
මෙම Subliminal Sound Track එක ඇසීමට පෙර subliminal introduction video එක වරක් බලන්න .
01.Headphone භාවිතා කිරීම අනිවාර්යයි.
02. ඇස්පියාගෙන හාන්සි වී අහන්න..
03. වැඩකරන ගමන් ඇසීම සම්පූර්ණයෙන්ම තහනම්.
04. දිනපතා යහමින් වතුර බොන්න.
05. අවුරුදු 12 ට අඩු ලමයින් ඇසීම යෝග්‍ය නොවේ.
06. ඉහලම ප්‍රතිඵල ලබාගැනීමට රාත්‍රී නින්දට ගියවිට සහ උදෑසන අවදි වූ මොහොතේ අසන්න.
👉My Contact No;- 077-0222980
👉My Social Media
Facebook Page;- Nuwan-Rajapaksha-108834357699928/
Keywords;-
law of attraction in sinhala, law of attraction sinhala, sinhala subliminal, subliminal sinhala, motivation, meditation, relaxing, spritual, akarshana nithiya, law of attraction tutorial sinhala, law, attraction, law of attraction tutorials, how to train your brain, law of attraction sri lanka, success tips sinhala, positive thinking sinhala, self love, positive thinking, content mind, love, positive
#lawofattraction #positivethinking #success #motivation
If You like my channel
Like
Share
Comment
Subscribe my channel

Пікірлер: 261

  • @neranjalajayasinha7836
    @neranjalajayasinha7836 Жыл бұрын

    හදවත නිවුනා🙏🙏 මේ පින් බලෙන් ඔබතුමා සුවපත් ම වෙිවා!! ලොවට යහපතම සලසාලනින ශක්තිය තව තවත් ලැබේවා!!

  • @priyanigunawardana4631
    @priyanigunawardana46312 жыл бұрын

    මම මේක සතියක විතර ඉදල අැහුව. මට ඊයෙ ටැබ් එකක් ගන්න හිතිල ටිකක් හොයල බැලුව. අද මට ටැබ් එකක් තෑගි ලැබුනා. බොහොම ස්තූතියි ඔබතුමාට.. තෙරුවන් සරණයි..🌹

  • @subashinimarasinghe1484
    @subashinimarasinghe14843 жыл бұрын

    මනසින් වැටිලා ඉන්න කෙනෙක්ට මේක හිතවන එක නම් ලොකු පිනක්..ස්තුති ඔබ තුමාට

  • @zunemob2327
    @zunemob23273 ай бұрын

    විශ්ව මතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏 🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u2 жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @sajeewanidilrukshi4818
    @sajeewanidilrukshi48183 жыл бұрын

    ගොඩාක් ස්තුතියි සර්. Subliminal එක මම හැමදාම අහනවා සර්. ලොකු වෙනසක් තියෙනවා මට. අනන්ත වාරයක් ස්තුතියි ඔබට❤️❤️

  • @sajeewanimendis2181
    @sajeewanimendis21813 жыл бұрын

    විශ්වයෙන් අප ලැබු ත්‍යාගයකි ඔබතුමා..🌷🌷🌷🌷🌷🌷 බුදු සරණයි ...!!!! ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක භාවයට පත් වේවා...!!! 🙏 ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි .විශ්වය..🙏🙏🙏🙏🙏

  • @RamaniSamanmali

    @RamaniSamanmali

    2 жыл бұрын

    Goodk pin

  • @kanchanasubhodhini2934
    @kanchanasubhodhini29342 жыл бұрын

    සර් මං මේක අද මුලින්ම ඇහුවේ. හිතේ තිබුනු බර නැතිවෙලා ලොකු සතුටක් සැහැල්ලුවක් දැනුනා.මං මේක අහන්න අරන් ටික වෙලාවකින් 11.11 පෙනුනා. සර්ට ගොඩක් පින්. ගොඩක් ස්තුතියි සර්.🙏🙏

  • @kasuninayanathara6576
    @kasuninayanathara6576 Жыл бұрын

    ජීවිතයට නැවුම් බවක් ප්‍රබෝධයක් ඇතිවුණා .ස්තූතියි ඔබ තුමන්ට......ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @manikudagedara4938
    @manikudagedara49383 жыл бұрын

    විශ්වයෙන් ලැබුනු තෑග්ගක් ඔබනම්. ස්තුතියි ඔබට.මම සිතිවිළිවලින් දැන් ගොඩක් දුරට යහපත් ඔබේ සබ්ලිමිනාල් එක නිසා. දැන් මෙයත් අහන්නට ලැබුනාම තව තවත් සැහැල්ලු වේවි.ස්තුතියි ඔබට. පිං ඔබට. ❤️❤️❤️

  • @roshikachandrasena1828

    @roshikachandrasena1828

    5 ай бұрын

    000000000

  • @nka9596
    @nka95963 жыл бұрын

    භාවනාවක් වගේ ඇස් දෙක පියාගෙනම ඇහුවා ...සැහැල්ලුවක් දැනුනා .. බොහොම ස්තුතියි සර් !!!

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir2 жыл бұрын

    ස්තුතියි ..ඔබ සැමට විශ්වයේ ආශිර්වාදය වේවා..

  • @m-2163
    @m-21633 жыл бұрын

    ගොඩාක් පින් සර්..විශ්වයටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි

  • @lathawickramarathna8729
    @lathawickramarathna87293 жыл бұрын

    ගොඩක් ස්තුතිය්.සැමදෙනාම සුවපත් වේවා🌺🌺🌺🌺🌺

  • @dhilanirajika7489
    @dhilanirajika74893 жыл бұрын

    කියන්න වචන නෑ සර්.ගොඩක් ස්තූතියි ගොඩක් පින්.මේ හැම දේටම.ලොකු සැහැල්ලුවක් දැනුන.

  • @janithapriyadarshani529
    @janithapriyadarshani5293 жыл бұрын

    සර්ට ගොඩක් ස්තුතියි, විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා🙏සුභ දවසක් වේවා තෙරුවන් සරණයි 🙏

  • @malamalandi256

    @malamalandi256

    2 жыл бұрын

    Godak wedagetth sarge vidiyo mama eanne kuwait

  • @pawanisathsarani269
    @pawanisathsarani2692 жыл бұрын

    ගොඩක් ස්තූතියි sir❤️ ,ජිවිතේ නැවුම් වෙනසක් ලබා ගැනීමට උත්සාහ කරන මා හට හමු වූ වටිනා මෙවලමක් මේක ,මෙවැනි වටිනා දෙවල් කරන්න ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!අනිත් අයටත් ආරාධනා කරනවා මෙමගින් ජිවයක් ලබා ගැනීමට,සියලු සත්වයන්ට යහපතක් වේවා!🙏

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir2 жыл бұрын

    තෙරුවන් සරණයි .. ජයවේවා සැමට..🌷🌷🌷🌷 සුවපත් වේවා සියලුම ලෝක සත්වයා....සුවපත් වෙත්වා ..

  • @malimadhushani1245
    @malimadhushani12453 жыл бұрын

    විශ්වයටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූති

  • @user-kp1yc7hq4b
    @user-kp1yc7hq4b2 жыл бұрын

    සර් මේක මාරයි මගේ හිත සැහැල්ලු උනා.මං දවස පුරාම හේතුවක් නැතුවසතුටින්❤️❤️.මේ දවස් ටිකේම බිස්නස් ආවෙ නෑ අපෙ කඩේට ඒත් මේක අහන්න පටන් ගත්තම ඒ තත්ත්වය නැත්තටම නැති උනා.මට අදහාගන්න බෑ ❤️🙂

  • @coachwithnuwan3625

    @coachwithnuwan3625

    2 жыл бұрын

    සුබපැතුම්💕💕💕 හැකි නම් subiliminal එක මාසයක් අහලා...ඊට පසුව මේක අහන්න

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi46933 жыл бұрын

    බොහෝම ස්තුති සර්.. !!🙏🙏

  • @priyamali4274
    @priyamali42742 жыл бұрын

    ඔබ තුමාට ත් විශ්වයට ත් ගොඩක් ස්තුතියි,,🙏🙏🙏

  • @anujashamalee6903
    @anujashamalee69033 жыл бұрын

    ඔබතුමාටත් විශ්වයටත් ගොඩක් ම හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි.....

  • @muthubandara8702
    @muthubandara870211 ай бұрын

    ඔබ තුමාටත් අනන්ත විශ්වmathavataත් වන්දනිය නමස්කාර ය වෙවා ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @changwonmasan1139
    @changwonmasan11393 жыл бұрын

    Loku සැහැල්ලු bawak dananwa akam අරමුණක් mathm sith tyignn පහසු wuna .meta kalin ma වැනි dayak අත්විඳි na.aththatm may nam හරිම ධනාත්මක ය oba thumat sithuthi sithuthi .ma මුළු මහත් විස්වයටම ස්තුතිය ස්තුතිය 🌋

  • @nirodeepanjali8722
    @nirodeepanjali87223 жыл бұрын

    ස්තුතියි ඔබට ........

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura74663 жыл бұрын

    ස්තුතියි .තෙරුවන් සරණයි !

  • @channacc5691
    @channacc56913 жыл бұрын

    Thnk u sir.. Music Sound tikak adu karala, tikak slow kiwwa nam godak hodai...good luck..

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha11943 жыл бұрын

    What a meditative voice. Thankyou sir !!!

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya99102 жыл бұрын

    ස්තුතියි ඔබතුමාට පින් සිද්ද වේවා

  • @jayamalibandara3291
    @jayamalibandara32913 жыл бұрын

    Thank you for this video..🌷🌷🌷

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 Жыл бұрын

    එක දවසක් අහපු පමනින් කියන්න බැරි තරම් මුලු දවසම සතුටින් ගෙවුන.ඔබට ගොඩාක් ස්තුතියි .. ❤❤❤❤🙏🙏👌👌

  • @ayomipathiraja527
    @ayomipathiraja5273 жыл бұрын

    Thank you very much sir. I am waiting for your video.

  • @anjaladilrani23
    @anjaladilrani233 жыл бұрын

    ස්තුති ඔබට

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka61383 жыл бұрын

    ගොඩාක් ඉස්තුතියි ..සර්..

  • @sumethradias9245
    @sumethradias92453 жыл бұрын

    ඔබට ස්තුතියි පුතේ

  • @salosalo8097
    @salosalo80973 жыл бұрын

    Hithata loku sahanayak danuna sir. Godak sthuthii✨

  • @anjalikadulanjali6276
    @anjalikadulanjali62763 жыл бұрын

    Thank you so much, 💜️💜️💜️

  • @geethahetti5841
    @geethahetti58413 жыл бұрын

    Thanks sir.goak godak pin.obathumata jayen jayama wewa

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi36207 ай бұрын

    ඔබ තුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි .

  • @dammikabandara4410
    @dammikabandara44102 жыл бұрын

    ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ...සොබාදහම ට ස්තුතියි ..ඔබට ස්තුතියි ..

  • @Lazancruise
    @Lazancruise3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සර්

  • @ajithliyanage3323
    @ajithliyanage33233 жыл бұрын

    Thank u very much..

  • @user-dv5zr5wl2s
    @user-dv5zr5wl2s Жыл бұрын

    ගොඩක් ස්තුතියි නුවන් සර් 🙏🙏🙏

  • @nkw6943
    @nkw69432 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබට..😊😊😊

  • @chandirathnayake9391
    @chandirathnayake93913 жыл бұрын

    ස්තුතියි ......🚩

  • @user-eo6rv3ec7b
    @user-eo6rv3ec7b7 ай бұрын

    ඔබ තුමාටත් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි❤❤❤

  • @Zachariah830
    @Zachariah830 Жыл бұрын

    This works actually. Thank you so much 🙏

  • @hashinipremathunga4131
    @hashinipremathunga41313 жыл бұрын

    Thank you sir...💓💓💓

  • @waruni_iresha
    @waruni_iresha Жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි

  • @susilaadikari6516
    @susilaadikari6516Ай бұрын

    බෙහොම ස්තුතියි ❤❤❤

  • @hansikairoshani1483
    @hansikairoshani14833 жыл бұрын

    Thank u.... 🙏🙏🙏🙏🙏

  • @Niroshan369
    @Niroshan3697 ай бұрын

    හදවතින්ම ගොඩක් ස්තුති සර් 🙏❤️🙏

  • @inokarajahful
    @inokarajahful3 жыл бұрын

    Thank you Nuwan Sir

  • @sampath5050
    @sampath505010 ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට..🙏🙏💗💗

  • @thinklk4160
    @thinklk41603 жыл бұрын

    thank you sir..

  • @deepthiliyanapathirana7912
    @deepthiliyanapathirana79123 жыл бұрын

    Thank You Sir 🙏🙏🙏

  • @shermiligunasekara2450
    @shermiligunasekara24503 жыл бұрын

    Thank you very much sir

  • @lasadurathnayake4963
    @lasadurathnayake49633 жыл бұрын

    බොහොම ස්තුතියි සර්. අද තමයි ඉස්සෙල්ලම අහන්න ලැබුනේ. කියලා නිම කරන්න බැරි දෙයක්. 💓 💓 💓 💓 💓 💓 ස්තුති වේවා

  • @sajinisky5082

    @sajinisky5082

    3 жыл бұрын

    මම හැමදාම අහනවා .ගොඩක් සතුටුයි .මගෙ ජිවිතයට ලොකු වෙනසක් උනා.ඔබට ගොඩක් පින් .

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi511010 ай бұрын

    බොහොම ස්තුතියි කෝච් ❤

  • @thamariswarnamali6490
    @thamariswarnamali64903 жыл бұрын

    Thank you sir 🙏 .

  • @devikaindrani5222
    @devikaindrani52223 жыл бұрын

    Thank you sir 💛💛💛💛

  • @rajkumara928
    @rajkumara9282 жыл бұрын

    ස්තූතියි 🙏🙏🙏

  • @user-tt6db4gw2e
    @user-tt6db4gw2e4 ай бұрын

    ස්තුතියි ගොඩාක්

  • @englishpoetry6825
    @englishpoetry6825 Жыл бұрын

    ස්තූතියි ♥️♥️

  • @chathurangidarshikanikesha9889
    @chathurangidarshikanikesha98893 жыл бұрын

    Thank you sir.

  • @dinurathamali7686
    @dinurathamali76863 жыл бұрын

    Dan Mama meeka strat karala 14 days wage wenwa. Athatama Mata Loku wenasak danenawa mage mind and body. Me vedio ekath ekka meditation eka karanwa hamaddama , power of attraction balaganweeme vedio ekath hanwa daily. Hedwathe bawanwath karanwa daily. Thank you Sir.

  • @harshiniyashodha8252

    @harshiniyashodha8252

    2 жыл бұрын

    Hadawathe bawanawa kiyanne koi ekada...

  • @aniljayathilaka9484
    @aniljayathilaka94842 жыл бұрын

    Thank you

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris23413 жыл бұрын

    Sirta sthuthii godaak 🌹

  • @dilshigamage3931
    @dilshigamage39313 жыл бұрын

    Thaniyama inna welawata me music eka hithen ahenawa sir thank uuu sooo much.

  • @patriciaabey9825
    @patriciaabey9825 Жыл бұрын

    Thank you so much 🙏🙏🙏🙏🙏 God bless you 🌺🌺🌺🌺🌺

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika94299 ай бұрын

    ස්තූතියි 🙏🌎😇

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Жыл бұрын

    Budusaranai obatumata jaya wewa

  • @dhanushkasandaruwan6451
    @dhanushkasandaruwan64513 жыл бұрын

    Thank you sir bs

  • @Niroshan369
    @Niroshan3697 ай бұрын

    Thank you Universe 🙏❤️🙏 Thank you sir

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage3583 жыл бұрын

    Thank you sir...!!! Harima watinawa.

  • @shanukawijerathne4060
    @shanukawijerathne40603 жыл бұрын

    Bohoma isthuthie sir .hithata loku sathutak danuna .

  • @chitrawijwardana2406
    @chitrawijwardana240610 ай бұрын

    Theruwan saranai....💐

  • @rinozashashika7082
    @rinozashashika70822 жыл бұрын

    අද පලවෙනි දවස අහපු හිතනවා ලොකු වෙනසක් වෙයි කියලා ස්තුතියි සර් ස්තුතියි ව්ෂ්වය 🙏🙏

  • @kumarikumari1819
    @kumarikumari18193 жыл бұрын

    Tanks you

  • @manjulakumari9372
    @manjulakumari93723 жыл бұрын

    Thank.you so.much. sir.

  • @anomawalakulu3256
    @anomawalakulu32566 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @PathmaJayathissa
    @PathmaJayathissa6 ай бұрын

    Obathumata bohoma isthuthi, sththuthi, sththuthi.. Theruwansaranai! Obathumata ❤

  • @thusithapriyadarshana804
    @thusithapriyadarshana8043 жыл бұрын

    thanx sir💜️💜️

  • @IMasha2819
    @IMasha2819 Жыл бұрын

    Thank u universe ❤️thank you my angel🥰 thank uu sir.😍

  • @sujathavayalat2649
    @sujathavayalat26492 жыл бұрын

    Theruwan saranai

  • @ajsanjana6166
    @ajsanjana61662 жыл бұрын

    Godak pin sir

  • @sepalikafernando2190
    @sepalikafernando21905 ай бұрын

    Thanks sir

  • @nipunimadushika6515
    @nipunimadushika65153 жыл бұрын

    ස්තූතියි සර් 😊😊😊😊

  • @gayangayan7381

    @gayangayan7381

    3 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි 🙏 🙏

  • @vajirapiyadarshanisilva266
    @vajirapiyadarshanisilva2663 жыл бұрын

    Godak pin sar

  • @pamodaishini7803
    @pamodaishini78033 жыл бұрын

    Godak sthuti sir sir ❤❤❤

  • @lasanthadesilvalasanthades5154
    @lasanthadesilvalasanthades5154 Жыл бұрын

    Oba thumata godaak isththi...pasubim wadanaya nethiwa thibunananm godaaak hodai...

  • @RamaniSamanmali
    @RamaniSamanmali Жыл бұрын

    සිතුතියි ස්තුතියි ස්තුතියි♥️♥️♥️♥️

  • @sandyadasanayaka8390
    @sandyadasanayaka839017 күн бұрын

    Hadawathinma niwuns thank you sir

  • @shenalikurera2622
    @shenalikurera26222 жыл бұрын

    ඔබට බොහොමත්ම ස්තූතියි 🙏

  • @user-ot4pp1sd7s
    @user-ot4pp1sd7s3 жыл бұрын

    ගොඩාක් ස්තුතියි සර්..එත් මං මේක අහනකොට.මගෙ මුලු ඇගම අතපය සේරම හිරිවැටෙනවා වගේ වෙනවා..හරිටට කරන්ට් එකක් ඇග ඇතුලේ යනවා වගේ ඒ ඇයි සර්....හැබයි මං ලොකු මානසික පිඩනයක උන්නු කෙනක්..දැනට දවස් 3ක් ඇහුව්වා ඒ ප්‍රස්න ගැන දැන් මට මතකයක් නැ..ඒ සිද්දි බොද උනු චිත්‍රයක් වගේ හිතේ තිබ්බත් මට ඒ ගැන මතකයක් නැ වගේ..ලොකු සැහැල්ලුවක් සතුටක් දැනෙනවා..මං දැන් ගොඩාක් සතුටින්..ස්තුතියි සර් ඔබ තුමාට

  • @coachwithnuwan3625

    @coachwithnuwan3625

    3 жыл бұрын

    දිගටම අහන්න...මාසයක්

  • @pasindusuranga191
    @pasindusuranga1912 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️👌 Viswayata godak sithuthi wantha wenawa 🙏

  • @disnakanthi4627
    @disnakanthi46273 жыл бұрын

    Mmmmmmmmm wasanawata mata meka dan dakinna labune..sthuthi obata

  • @coachwithnuwan3625

    @coachwithnuwan3625

    3 жыл бұрын

    subliminal එකත් අහන්න

  • @user-ik2ct2ei1q
    @user-ik2ct2ei1q3 жыл бұрын

    බොහොම ස්තුති

  • @fatimarafiq4963
    @fatimarafiq49634 ай бұрын

    Magae viswayata adaraniya biswa matawata anekawaraya stuti stuti❤

Келесі