Coach With Nuwan

Coach With Nuwan

Hello dear friends……warmly welcome you all to coach with Nuwan You Tube channel……. I invite you to stay with me. I am here to introduce you a number of very effective ways to change your life by 360 degrees…

I am Nuwan Rajapaksha…. Over the last 25 years I have been engaged in a research acquiring knowledge to change the lives of individuals… I mastered the following subjects in a way unique to me
Mahayana, Theravada and Zen branches Buddhism, different sects of Christianity, Sufi sect of Islam, Upanishads of Hinduism, law of attraction, Tao, Yoga, Tibetan meditation practices, positive thinking, hypnotism, psychology, para psychology, Panchakarma in Ayurveda, and NLP. I hope to share what I have mastered with you.

You can join me on following links.

facebook.com/Nuwan-Rajapaksha-108834357699928/




Пікірлер

  • @Pushpi-qd8hz
    @Pushpi-qd8hz54 минут бұрын

    දන්න කෙනෙක් මේ සර්ගේ නම්බරෙ දෙන්නකො ප්ලිස් ලොකු උදවුවක් පින්සිද්ද වෙයි.....මට ප්‍රශ්නයක් විසදාගැනීමටයි

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214Сағат бұрын

    පොඩි කාලේ ඉදලා මම මාගේ ප්‍රශ්න විශ්වයට කියනවා මම සිතන දේ මට විශ්වය ලබා දෙනවා මේ වැඩ සටහනත් අහම්බෙන් අහන්න සැලැස්සුවේ විශ්වය කියලා මට විශ්වාසයි මට දැන ගැනීමට අවශ්‍ය කරුණක් තිබුනා මේ වීඩියෝ එකෙන් මට උත්තර ය ලැබුනා ආදරණී විශ්වය ඔබ‍ට අනේක වාරයක් ඉස්තුති ඔබටත් ඉස්තුතියි

  • @waruni_iresha
    @waruni_iresha14 сағат бұрын

    නියමයි සර්...ගොඩක් ස්තූතියි🙏

  • @giftpal
    @giftpal21 сағат бұрын

    Sir obata godak pin❤

  • @nelumkaushalya7111
    @nelumkaushalya711122 сағат бұрын

    Sir මේක අහන්න වයස් සීමාවක් තියෙනවද? අව්රුදු කියට වැඩි වෙන්න ඕනෙද?

  • @lakminiediriweera3777
    @lakminiediriweera377722 сағат бұрын

    ස්තුතියි. සර්. Live නෙමේඋනත් අද තමයි මම සම්බන්ධ උනේ . ගොඩාක්පිං. මුල ඉදලා කියලා දෙනවා කිවනේ ඒ කවදද කියලාකියන්න සර් .

  • @Chaika-es1ho
    @Chaika-es1ho23 сағат бұрын

    Oba thumata godak pin adathamai mama hariyatama bhawana kale

  • @kmb5807
    @kmb5807Күн бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lalindukanishka6670
    @lalindukanishka6670Күн бұрын

    ඔබතුමාට බොහොම ස්තුතියි ....

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959Күн бұрын

    🙏🙏🙏🌸

  • @VajiraRishanthi
    @VajiraRishanthi2 күн бұрын

    හොඳින් කරුණු පහදලා දෙන විශ්වයේ ගුරුතුමා ට දීර්ඝායු වේවා🙏ඔබතුමාගේ වීඩියෝ බලනකොට හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .. ඔබතුමා සොයා දුන් විශ්වයට ගොඩක් ස්තූතියි!!!! ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි..

  • @erangikadissanayake3344
    @erangikadissanayake33442 күн бұрын

    ❤🌹

  • @Ravishan1111
    @Ravishan11112 күн бұрын

    Thank you universe

  • @damithsaminda2395
    @damithsaminda23952 күн бұрын

    මේකෙ ඉතුරු ටික දාන්නකෝ❤

  • @ravinduprasantha523
    @ravinduprasantha5233 күн бұрын

    ඇත්තටම මේක ඇත්තක් කියලා මට හිතෙනවා...😊

  • @SitharaMendis
    @SitharaMendis3 күн бұрын

    අද තමයි මම මෙි භාවනාවට අවතීර්ණ වුණේ සිතට පුදුමාකාර සැහැල්ලු බවක් දැනුණා. ඔබතුමාට බොහෝම පිං නිරෝගි බව ලැබෙිවා❤

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni3 күн бұрын

    සාධු සාධු සාධු

  • @kmb5807
    @kmb58073 күн бұрын

    👍👍👍👍👍👍👍

  • @lahirudhanushka-ow3mb
    @lahirudhanushka-ow3mb4 күн бұрын

    Addict පිලිබදව video එකක් දන්න පුලුවන්ද සර් ඇබ්බැහි විම් වලින් මිදෙන විදිය සර් පිං 😊

  • @niroshadasuntha3546
    @niroshadasuntha35465 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢

  • @user-qj5tz7jz1u
    @user-qj5tz7jz1u5 күн бұрын

    අයියත් එක්ක විනෝද චාරිකාවක් යන්න ආසයි.

  • @somasirikothalawala9169
    @somasirikothalawala91695 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi59595 күн бұрын

    🙏🙏🙏🌸

  • @Ravishan1111
    @Ravishan11115 күн бұрын

    Thank you universe..

  • @kushanrandimamaheepala
    @kushanrandimamaheepala5 күн бұрын

    🎉

  • @kumarihearath813
    @kumarihearath8136 күн бұрын

    🙏🙏🙏

  • @savinda5041
    @savinda50416 күн бұрын

    ගොඩක් පිං ඔබතුමාට🙏🙏🙏

  • @savinda5041
    @savinda50416 күн бұрын

    🙏❤️

  • @user-op4mn5xh2g
    @user-op4mn5xh2g7 күн бұрын

    හැමදාම කොහොම හරි ,,,වීඩියෝ එකකින් හරි ,,,හිතේ සැනසීම තියාගන්න ඔබතුමා කරන මේ උදව්වට බොහොම පින් සර් 🙏❤️

  • @kumarihearath813
    @kumarihearath8137 күн бұрын

    🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gimhan-yo3kn
    @Gimhan-yo3kn7 күн бұрын

    Mama

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi59597 күн бұрын

    🙏🙏🙏🌸

  • @hemamalahewa7573
    @hemamalahewa75738 күн бұрын

    🙏🏼ඔබතුමාට ගොඩක් පිං මම මෙම භාවනාව. පටන් අරගෙන අදට දින හතරක වෙනව මට විශේෂ. දැනීමක් වෙන්නෙ නෑ බිම වාඩිවී එරමෙණිය ගොතා ඉදගෙන තමයි භාවනාව කරන්නෙ එහෙම භාවනා කරන නිසාද;එහෙම නෙදැනෙන්නෙ. නැතිනමි ,පුටුවක ඉදගෙන කිරිමද වඩා යෝග්‍ය මම හරිම කැමතියි මෙම උතුමි භාවනාව වඩවන්න හිත වෙනත් අරමුණුවලට ගියත් මම ඉක්මණින් ඒ අරමඅණුවලින් මිදිල ආයෙත් ඔබ තුමාගෙ හඩට හිත යොමු කරනවා එහෙම දැනිමක් නෙයෙන්නෙ ඇයි මම ගොඩක් උත්සාහ කරනවා මෙම භාවනාව වඩවන්න .ඔබතුමෙට ගොඩක් පිං මෙම හිත නිවන උතුමි භාවනාව සමාජගතකරනවට 🙏🏼ස්තූතියි!ස්කූතියි!ස්තූතියි!විශ්ව මෑණියන්ට අහමිබෙන් මාව මෙම වීඩියෝව වෙත යොමුකලාට🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️🙏🏼

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n9 күн бұрын

    ඔබතුමා මට පෙන්නෙ පොන් එක ඇතුලෙ ඉන්න දෙවිකෙනෙක් විදිහට

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n9 күн бұрын

    පට්ට❤ නියමයි සර් 🙏🙏🙏🙏

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n9 күн бұрын

    Bohoma pin sir

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi684710 күн бұрын

  • @AmalaSenavirathne-do5xq
    @AmalaSenavirathne-do5xq10 күн бұрын

    සර් මේ දේශනය කරන් කාලයේදිම මට් නොලැබීම ගැන ලෝබකමකුත් හිතෙනව .නමුත් ඒ මාරබලවේගය ඉවරවෙලා වෙන්නඇති දැනට මාස තුනකට පෙර සිට මේදේශනා මට කණ වැටුණේ.අවසන් වරට 2024මැයි මස නිහඬ අරණ සහභාගී වූ අයත් මේ වැඩසටහන අහනවා නම්හිඅයි නේද් සර් ඔබතුමාට භොම පින් අපගේ මාර්ගය එළි පෙහෙළි කරලාදීම්ගැන තෙරුවන් සරණයි !.........

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n10 күн бұрын

    Hithin vatila nna mohothaka hagenayanne

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi595911 күн бұрын

    🙏🙏🙏🌸

  • @Gimhan-yo3kn
    @Gimhan-yo3kn11 күн бұрын

    Akavita wada dekakata wada karanavita shiva wenas venawada

  • @coachwithnuwan3625
    @coachwithnuwan36252 күн бұрын

    වරකට එක දෙයක් කරන්න

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi595911 күн бұрын

    🙏🙏🙏🌸

  • @malanikumari3348
    @malanikumari334812 күн бұрын

    හරිම ආශ්චර්යයි!. ඒ පුතාට නිවන ශාක්සාත් වේවා !!.හරිම සරලයි පැහැදිලියි .මට මුල සිටම ඔබතුමාගේ දේශනා ඇසීමට අවශ්‍ය යි..තෙරුවන්සරණයි!!! සර්ස්ණයි