Life with Hashi

Life with Hashi

Hello guys, Hope you enjoy my videos.. Don’t forget to hit that subscribe button and be a part of our lovely family. Let’s make every moment special.Thank you!!!

Пікірлер

  • @user-yy2vv4qv5h
    @user-yy2vv4qv5h57 минут бұрын

    Akki did you went to uk for studies

  • @Life_WithHashi
    @Life_WithHashi46 минут бұрын

    For my husband’s studies ☺️

  • @amaavlogs20
    @amaavlogs206 сағат бұрын

    happy anniversary 🎉🍾❤️

  • @Life_WithHashi
    @Life_WithHashi48 минут бұрын

    Thank you so much ❤️😘

  • @tipdilukshi4344
    @tipdilukshi434411 сағат бұрын

    Harima lassanai ❤

  • @Life_WithHashi
    @Life_WithHashi11 сағат бұрын

    Thank you nangi 😘😘😘

  • @maduliyanage
    @maduliyanage12 сағат бұрын

    ලස්සනයි නංගි...ඇදුම් ටිකත් මාරම ලස්සනයි ❤❤❤❤ආසාවෙන් බැලුවා😊

  • @Life_WithHashi
    @Life_WithHashi12 сағат бұрын

    ගොඩාක් ස්තුතියි අක්කා..🥰😍❤️😘

  • @Ishuwithinarya
    @Ishuwithinarya20 сағат бұрын

    ලස්සනයි හෂී ඒ ගහත් ලස්සනයි ඔයා වගේ❤️🫶🏻💕

  • @Life_WithHashi
    @Life_WithHashi20 сағат бұрын

    ගොඩාක් ස්තුතියි ඉෂූ..❤️🥰😘

  • @nadeeshadias6441
    @nadeeshadias644120 сағат бұрын

    Nice frock Hashika...❤

  • @Life_WithHashi
    @Life_WithHashi20 сағат бұрын

    Thank you so much Nadeesha..😘😘

  • @Life_WithHashi
    @Life_WithHashi20 сағат бұрын

    අද කොහොමද මගේ Day Vlog එක? ලස්සනයිද? ඕගොල්ලොත් ආසද මගේ ඇදුම් ටිකට..

  • @amaavlogs20
    @amaavlogs2020 сағат бұрын

    oya gaththu 1st crop top eka math gatta balan innako mageth shopping haul video ekak enawa lagadima 😊😊😊

  • @Life_WithHashi
    @Life_WithHashi20 сағат бұрын

    Ahh man balannamko..😁😁 oya mehe hitiyanam ekata adan yanna thibba..😂😂

  • @amaavlogs20
    @amaavlogs2020 сағат бұрын

    @@Life_WithHashi ekane mathak karala foto ekak ganna ahenam

  • @amaavlogs20
    @amaavlogs2020 сағат бұрын

    1st magen comment ekak shein shopping kiyala dakka gamanma awa 😂❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi20 сағат бұрын

    Thank you so much Amaa..😍😍Shein shopping karanna math asai. lassana adum tiyanavane..😉🥰

  • @jainduvlogs
    @jainduvlogsКүн бұрын

  • @Life_WithHashi
    @Life_WithHashiКүн бұрын

    Thank you so much 😇🥰

  • @VishmithaWithanage
    @VishmithaWithanage2 күн бұрын

    ❤❤🎉🎉

  • @Life_WithHashi
    @Life_WithHashiКүн бұрын

    Thank you..😀😀 math subscribe kala..🙂🙂

  • @VishmithaWithanage
    @VishmithaWithanageКүн бұрын

    @@Life_WithHashi Thanks 🙏🥹

  • @VishmithaWithanage
    @VishmithaWithanage2 күн бұрын

    887 subscribe Magen. Nice ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi2 күн бұрын

    Thank you so much ☺️☺️☺️

  • @VishmithaWithanage
    @VishmithaWithanage2 күн бұрын

    @@Life_WithHashi I subscribe come 🥹

  • @tipdilukshi4344
    @tipdilukshi43444 күн бұрын

    Luks yummy ❤

  • @Life_WithHashi
    @Life_WithHashi4 күн бұрын

    Thank you so much 😘😘😘

  • @maduliyanage
    @maduliyanage4 күн бұрын

    නියමයි නංගි ...මමත් පොලොස් ටින් එකක් තියාගෙන හිත හිත ඉන්නවා හදන්නේ නැතුව...දැන් නම් හදන්නම ඕනේ මේක දැක්කට පස්සේ ❤❤❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi4 күн бұрын

    හුග කාලෙකින්නෙ හැදුවේ ඉතින් රස වැඩියෙන් දැනුනා..අක්කත් හදලා බලන්න එහෙනම්..😁😁 Thank you so much akka comment ekata 💕🥰

  • @amaavlogs20
    @amaavlogs204 күн бұрын

    math godak welawata udenma hadanawa podi ayath kana nisa onna oyage grocery shopping video eke kiwwane polos curry ekak hadanawa kiyala onna balan hitiya ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi4 күн бұрын

    Ekane ethakota uden hadanna venavane..ane Thank you so much amaa comment ekata..😘😘🥰🥰

  • @Ishuwithinarya
    @Ishuwithinarya4 күн бұрын

    ආදරණිය බිරිදක් හොද ගෘහණියක්❤

  • @Life_WithHashi
    @Life_WithHashi4 күн бұрын

    Thank you so much 😘😘🥰🥰

  • @fathimalubna5277
    @fathimalubna52775 күн бұрын

    ❤❤❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi5 күн бұрын

    Thank you so much 😘😘😘

  • @maneeshadevindi2084
    @maneeshadevindi20847 күн бұрын

    😍😍😍

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    Thank you so much 🥰🥰🥰

  • @DinushamadumaliJayasena
    @DinushamadumaliJayasena7 күн бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    Thank you so much Dinusha 😍😘

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k7 күн бұрын

    අක්කා මම දන්නෙ නැති නිසා අහන්නේ පවුම් 50ක් කියන්නේ ලංකාවේ මුදල් වලින් කීයක් ද😊😊😊

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    අද දවසේ රේට් එක (385) අනුව නම් රු.19,250 යි නංගි..මෙහෙ ආදයම එක්ක කැම බීම වලට ලොකු ගානක් යන්නෙ නෑ.මගේ living cost video එක බලන්න වැඩි විස්තර ඕනේ නම්. ❤️🥰

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k7 күн бұрын

    @@Life_WithHashi thank you අක්කා

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k7 күн бұрын

    @@Life_WithHashi ලොකු ගානක් නෙවෙයි නේ අක්කා 🥰💖

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    😘😘😘🥰🥰🥰

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k6 күн бұрын

    @@Life_WithHashi අක්කා මමත් uk එන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ 🥰❤ අක්කා මට ඔයාගේ conect number එක දෙන්න පුළුවන් ද 🥰

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k7 күн бұрын

    ලස්සනයි අක්කා විඩියෝ එක ❤❤❤😊 😊😊😊

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    ගොඩාක් ස්තුතියි නංගි..❤️❤️❤️😘😘😘

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k7 күн бұрын

    @@Life_WithHashi මම මල්ලි කෙනෙක් අක්කා 😎🥰

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k7 күн бұрын

    @@Life_WithHashi ❤💕💕

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    අනේ සමාවෙන්න මල්ලි..හිතන්නැතුව කිව්වේ..ගොඩාක් ස්තුතියි කොමෙන්ට් එකට..❤️❤️🥰🥰

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k7 күн бұрын

    @@Life_WithHashi අවුලක් නැහැ අක්කා 😎

  • @tipdilukshi4344
    @tipdilukshi43447 күн бұрын

    Nice akki ❤

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    Thank you so much 😘😘😘😘

  • @maduliyanage
    @maduliyanage7 күн бұрын

    Lassanai nangi video eka..mamath me lagadi polos gatta haduwe na thama..balanna oya hadala video eka gennako..❤❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    Ada mama haduva akke..bada pirila hodatama dan me vatila innava rasa bath ekak kala kala..😂😂❤️❤️

  • @maduliyanage
    @maduliyanage7 күн бұрын

    Hapoi🤭🤭🤭මමත් හදන්න ඕනේ නංගි....🧑‍🍳🧑‍🍳🧑‍🍳

  • @amaavlogs20
    @amaavlogs207 күн бұрын

    ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    😘😘😘❤️❤️❤️

  • @rootsofoldschool9518
    @rootsofoldschool95187 күн бұрын

    Student da oyla awe. Jobs hoyaganna puluwan unda. Cost eka manage kargana puluwnda .pls reply.

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    Ow student visa eken awe. Hamadema manage karagena jobs hoyaganna puluvan una. ❤️☺️

  • @rootsofoldschool9518
    @rootsofoldschool95183 күн бұрын

    Tnx 4 reply. Psw 2yrs eken passe visa extend karganna job offer ekak ganna onida.

  • @YasasviPeiris
    @YasasviPeiris7 күн бұрын

    ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    😘😘😘😘😘

  • @Ishuwithinarya
    @Ishuwithinarya7 күн бұрын

    Lassnai dear ❤️oyage voice eka cute ane ahn inna asai❤

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    Ane Thank you Ishu..samaharu baninava habei man babek vage katha karanava kiyala..ganak na mata. Mona karannada tiyana voice eken epai katha karanna..😂😂😂

  • @Ishuwithinarya
    @Ishuwithinarya7 күн бұрын

    @@Life_WithHashi kwd ane ehema kiynne hee e irisiyawata ❤️

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    😁😁😘😘

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    £ 50 කින් මොනවද ගන්න පුළුවන්? 😀😀

  • @amaavlogs20
    @amaavlogs207 күн бұрын

    ada thamai oyage video eka balanna puluwan une ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi7 күн бұрын

    Ane kamak na..😁Thank you so much amaa..🥰😘❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya8 күн бұрын

    හරිම ලස්සනයි ආදරණීය දෙන්නෙක් 😍🥰

  • @Life_WithHashi
    @Life_WithHashi8 күн бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට..😘😘❤️❤️

  • @tipdilukshi4344
    @tipdilukshi43448 күн бұрын

  • @Life_WithHashi
    @Life_WithHashi8 күн бұрын

    ❤️❤️😘😘🥰🥰

  • @maduliyanage
    @maduliyanage8 күн бұрын

    බලන ගමන් ඉන්නේ නංගි ලස්සනයි වීඩීයෝ එක❤❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi8 күн бұрын

    ගොඩාක් ස්තුතියි අක්කා..😘😘😘❤️❤️❤️

  • @letstalkabouttvd9651
    @letstalkabouttvd96518 күн бұрын

    akki peyaka padiya 11.44£ kiyanne onama job ekaka awama salary eka okada

  • @Life_WithHashi
    @Life_WithHashi8 күн бұрын

    Ita poddak aduvenuth gevanava nangi samahara aya. Thava samaharak oita vadiyenuth gevanava. Oka avarage vage. Minimum 10.50 vage man hithanne. ❤️❤️

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani79138 күн бұрын

    Oya nagi dayat karana vidiyo gennako pizzzz

  • @Life_WithHashi
    @Life_WithHashi8 күн бұрын

    Haa akke man karannan ekak..dan nam adu una bara maintain karanne. 😁❤️

  • @shanikahettiarachchi
    @shanikahettiarachchi8 күн бұрын

    ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi8 күн бұрын

    ❤️❤️❤️😘😘😘

  • @jainduvlogs
    @jainduvlogs8 күн бұрын

    1st comment 😊

  • @Life_WithHashi
    @Life_WithHashi8 күн бұрын

    Thank you malli 😇🤩

  • @Uddikamandawala
    @Uddikamandawala9 күн бұрын

  • @Life_WithHashi
    @Life_WithHashi9 күн бұрын

    🥰❤️

  • @user-bo8jt3ww8w
    @user-bo8jt3ww8w11 күн бұрын

    👍

  • @Life_WithHashi
    @Life_WithHashi11 күн бұрын

    😇☺️

  • @shevonperera4786
    @shevonperera478613 күн бұрын

    අක්කෙ uk වල ඉන්නකොට caregiver ජොබ් එකක හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්ද cos එකක් ගන්න එක? Uk වල ඇතුලෙ ඉන්නකොටත් එජන්ට් කෙනෙක් ඔනෙමද මෙ ජොබ් එක හොයා ගන්න තනියම කර ගන්න බැරිද? දැන් කොහොමද අක්කෙ ඩිමාන්ඩ් එක caregiver 2024 eka අඩු වෙලා යනවද ඉස්සරහට? මම nursing bachelor එකකට ඇප්ලයි කලා uk.

  • @Life_WithHashi
    @Life_WithHashi13 күн бұрын

    Caregiver job හොයගන්න පුලුවන් ගොඩක් තියනවා. Experience හදාගෙන cos එක ගන්න අය ඉන්නව ඕන තරම්. Experience නැතුවත් agent කෙනෙක් හරහා job හොයාගන්න අයත් ඉන්නවා. ඒකෙන් නම් jobs හොයාගන්න පුලුවන්. Nursing වල අදාලව exams මහන්සි වෙලා කරලා nurse ලා වෙන අයත් ඉන්නවා.. මෙහෙ ඒවට හොද opportunities තියනවා කියලා මන් හිතනවා. Caregiver ට වඩා nursing තවත් හොදයිනේ. ඔයා nurse කෙනෙක් වෙයි අනිවාර්යයෙන්. ඒකට හොද path එකක් මෙහෙ තියනවා. ❤️❤️❤️

  • @shevonperera4786
    @shevonperera478613 күн бұрын

    @@Life_WithHashi Thank you akke 💗