මම බර අඩු කරගනිවිද? 🤔 16:8 Diet Vlog | Part 2 | Sri Lankan 🇱🇰 in UK 🇬🇧

අද මගේ වීඩියෝ එකේ තියෙන්නේ, මම බර අඩු කරගනිමින් යන ගමනේ 😜 දෙවෙනි සතිය ගැනයි. මම Dietician කෙනෙක් නොවන නිසා වැරදි අඩුපාඩු නම් ඇති.. ඒ නිසා ඒ ගැන එච්චර හිතන්න එපා.. ඔයා ආසනම් මගේ diet vlogs බලන්න මට comment එකක් දාන්න. ලේසි නැහැනේ හැමදාම කන ඒවා වීඩියෝ කරන්න. මට එන comments නිසයි මම මේ vlog එක දැම්මේ. ඉතින් ඔයා කැමති උනානම් මගේ මේ vlog එකට, මට ගොඩක් සතුටුයි, 😍 ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු උනාට..😘😘😘❤️❤️❤️
Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share!
/ @life_withhashi
Facebook: / hello.lifewithhashi
TikTok: / hello.lifewithhashi
Instagram: / life_withhashi
Recent Vlogs :
Part 1 - Diet Vlog
• මම බර අඩු කරගනිවිද? 🤔1...
• What I Eat in a Day | ...
• Living Cost UK 2024 | ...
• තවත් ලස්සන දවසක් | ආසම...
#sinhalavlogs #srilankaninuk #diet

Пікірлер: 32

  • @fr.diaries
    @fr.diaries28 күн бұрын

    හිමින් හිමින් බර අඩු කර ගන්න එක ගොඩක් සාර්තකයි නන්ගි .අපිට පුලුවන් ඉක්මනින් බර අඩු කර ගන්න.එතකොට එපා වෙනව ඩයට් කරන එක❤😊

  • @Life_WithHashi

    @Life_WithHashi

    28 күн бұрын

    ඔව් අක්කා මෙහෙම කරලා බලනවා. දැනටනම් ශේප්. එපා උනේ නෑ. Thank you so much for the comment. 🥰😘❤️

  • @Life_WithHashi
    @Life_WithHashi29 күн бұрын

    වීඩියෝ එකට ඔය කැමති උනාද? 😁😁 මොකද හිතෙන්නේ? Diet Vlogs බලන්න කැමතිනම් කියන් යන්න..😘😘

  • @ImashaUdani

    @ImashaUdani

    22 күн бұрын

    Oni😊

  • @Life_WithHashi

    @Life_WithHashi

    22 күн бұрын

    @@ImashaUdani Thank you 😘😘😘

  • @Ishuwithinarya
    @Ishuwithinarya29 күн бұрын

    Oh HASHi❤ nice vlog🎉

  • @Life_WithHashi

    @Life_WithHashi

    29 күн бұрын

    Thank you so much ❤️❤️😘😘

  • @jainduvlogs
    @jainduvlogs28 күн бұрын

    ❤❤omg after long time

  • @Life_WithHashi

    @Life_WithHashi

    28 күн бұрын

    😁😁❤️❤️

  • @AyomiKeppetigolla-po6ey
    @AyomiKeppetigolla-po6ey22 күн бұрын

    Love your videos.. Keep sharing please ❤❤❤

  • @Life_WithHashi

    @Life_WithHashi

    22 күн бұрын

    Thank you so much. Sure I will ❤️🥰😘

  • @Uddikamandawala
    @Uddikamandawala9 күн бұрын

  • @Life_WithHashi

    @Life_WithHashi

    9 күн бұрын

    🥰❤️

  • @shashinikarunarathna3139
    @shashinikarunarathna313926 күн бұрын

    Digtama me vlog genn akki 😘😍

  • @Life_WithHashi

    @Life_WithHashi

    25 күн бұрын

    Ha nangi. Thank you so much ❤️❤️😘😘

  • @user-sz6vf5lv1v
    @user-sz6vf5lv1v28 күн бұрын

    Paya 16 pasting innakota green tea ekak,lemon water ekak biuwata kamak nadda?

  • @Life_WithHashi

    @Life_WithHashi

    28 күн бұрын

    Ow kamak na. Karala balanna oyath. ❤️❤️❤️

  • @user-sz6vf5lv1v

    @user-sz6vf5lv1v

    28 күн бұрын

    Karana gaman inne sathi thunata 2kg k adu una.eth saken unne green tea ekath pasting innakota hoda nadda dan naa kiyala

  • @Life_WithHashi

    @Life_WithHashi

    28 күн бұрын

    Na hodai. Karan yanna ohoma. 🥰🥰

  • @user-sz6vf5lv1v

    @user-sz6vf5lv1v

    28 күн бұрын

    💚💚

  • @Chanu75
    @Chanu7529 күн бұрын

    Don’t include rice from coming week. Just my suggestion ❤all the best

  • @Life_WithHashi

    @Life_WithHashi

    29 күн бұрын

    I appreciate the suggestion, I’ll look into it and see how it fits with my diet plan. Thank you so much ❤️🥰

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka111229 күн бұрын

    Akki oya 16/8 fasting ekt awe eka paramada. E kiynne kalin wena diet ekk karala neweida awe.eka paratama 16/8 fasting inna ek aulk nadda akki.mage weight eka 57i.mata 42ta adu kara ganna oni. Mge hight eke widihata.❤

  • @Life_WithHashi

    @Life_WithHashi

    29 күн бұрын

    Naha nangi man kalinuth fasting idala huru kenek. A nisa mata ganak na. Itath vada innawa samaharadata. 10 hours vage mulin fast karala patan aran balanna. Tika tika vadi karala balanna nangi. ❤️❤️❤️

  • @AshaniGunathilaka1112

    @AshaniGunathilaka1112

    29 күн бұрын

    @@Life_WithHashi Thank u akki💖💖💖

  • @Life_WithHashi

    @Life_WithHashi

    29 күн бұрын

    😘😘😘❤️❤️❤️

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani791329 күн бұрын

    Oya duk wenna apa naggo oyage mahatak panne na a unata apita motiwesan akak genna oya vidiyo apita hodda

  • @Life_WithHashi

    @Life_WithHashi

    29 күн бұрын

    අනේ Thank you so much comment එකට. ❤️❤️❤️ මටත් මේක ලොකු motivation එකක් අක්කේ. මාත් ආසවෙන් ඩයට් එක කරන් යනවා මේ විඩියෝ බලන ඔයාලා නිසා. නැත්නම් කරයි ඩයට් 😂😂

  • @amaavlogs20
    @amaavlogs2029 күн бұрын

    math me tike diet karana gaman inne tikak vithara amaruwen thamai me dawas gewenne 😂😂😂

  • @Life_WithHashi

    @Life_WithHashi

    29 күн бұрын

    Anee shokne..digatama karan yanna. ❤️❤️ Apoo matath chocolate cake mathak venava, kitkat mathak venava, fast foods kfc okkoma mathak venava. Eth innava ithin 😁😁

  • @amaavlogs20

    @amaavlogs20

    29 күн бұрын

    @@Life_WithHashi ape gedara ithin diet karanawa kiyanne poddak amaru deyak babala 3k innawa mata 🫣🥰

  • @Life_WithHashi

    @Life_WithHashi

    29 күн бұрын

    Oww ekane man dannava. Kohomahari bassamu 😉😉

Келесі