Nilantha Bricks

Nilantha Bricks

මැටි ගඩොලින් ගොඩයමු.

31 May 2024

31 May 2024

Пікірлер

  • @user-mk9lu7uo8z
    @user-mk9lu7uo8z2 күн бұрын

    ජයවෙවා ❤

  • @slmediaheart9807
    @slmediaheart98076 күн бұрын

    අයියා කොහෙද ෆෝන් නම්බර් එකක් දෙන්නකෝ

  • @nilanthabricks3132
    @nilanthabricks31326 күн бұрын

    @@slmediaheart9807 තිස්සමහාරාමයෙ 0711634707

  • @slmediaheart9807
    @slmediaheart98076 күн бұрын

    @@nilanthabricks3132 මට තිස්සමහාරමයට ආවොත් ඔබ තුමා වැඩ කරන ස්ථානය බලන්න පුළුවන්ද මේ පිලිබදව තවදුරටත් දැනුමලබාගන්න 🥺

  • @user-mk9lu7uo8z
    @user-mk9lu7uo8z27 күн бұрын

    සැමදෙයක්ම පිලිවෙලට පුරැදු වෙමු බුදුසරනයි ❤❤❤

  • @nilanthabricks3132
    @nilanthabricks31329 күн бұрын

    මල්ලි කෝල් එකක් ගන්න

  • @user-mk9lu7uo8z
    @user-mk9lu7uo8zАй бұрын

    කලු අයියා කියන්නෙ නිහතමානි මාහාත්තයෙක් මටත් තක්සනය දුන්නා මම නුවර

  • @nilanthabricks3132
    @nilanthabricks3132Ай бұрын

    ඉස්සරහට සුපිරිම ගේමක් ගහමු. ඉරිසියාකාරයො, වැඩබැරි කුහකයන්ට ඇඩෙන්නම. ඔයවගේ කමෙන්ට් උන්ට දරාගන්න බෑ මචෝ 😁😁😁

  • @user-mk9lu7uo8z
    @user-mk9lu7uo8zАй бұрын

    නියම වැඩක් කලු මහත්තයා තෙරැවන් සරනයි❤❤❤

  • @user-mk9lu7uo8z
    @user-mk9lu7uo8zАй бұрын

    ඩියාගෙ තක්සනය මට දුන්නට ගොඩක් පින් ❤ තෙරැවන් සරනයි මම නුවර කොල්ලෙක් හෝදේ❤

  • @nilanthabricks3132
    @nilanthabricks3132Ай бұрын

    @@user-mk9lu7uo8z තව තව තාක්ෂණය ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න 😁😁😁

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485Ай бұрын

    එකෙන්ම අපේ කලු මහත්මා ....❤

  • @User93245
    @User93245Ай бұрын

  • @User93245
    @User93245Ай бұрын

    දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද

  • @nilanthabricks3132
    @nilanthabricks3132Ай бұрын

    0711634707

  • @User93245
    @User93245Ай бұрын

    ❤❤❤❤❤❤

  • @User93245
    @User93245Ай бұрын

    අනෙ මොනරුත් කෑගහනව❤

  • @olusurvival3362
    @olusurvival3362Ай бұрын

    💪💪💪💪👍

  • @olusurvival3362
    @olusurvival3362Ай бұрын

    පට්ට ගැම්මක් මචන් 💪💪💪💪 එල එල ජය වේවා

  • @nilanthabricks3132
    @nilanthabricks3132Ай бұрын

    බොහොම ස්තුතියි

  • @SharikaMihiran
    @SharikaMihiranАй бұрын

    ඔයාව contact කරගන්නෙ කොහොමද

  • @nilanthabricks3132
    @nilanthabricks3132Ай бұрын

    0711634707 වට්සප් ගන්න

  • @ChandanaPremasiri-xd8yc
    @ChandanaPremasiri-xd8ycАй бұрын

    මාස දෙක තුනක්‍ වැස්‍සට තෙමුනොත්‍ ආයෙමත්‍ පස්‍ තමයි, සුඑ දෙනයි දන්‍නෙ මගෙ හිතෙ,

  • @nilanthabricks3132
    @nilanthabricks3132Ай бұрын

    හැමදේම එහෙම වෙන්නෙ නෑ. හිතේ තිබුන දේවල් වැරදියි අවුරුදු ගානක් තෙමෙන ඒව බලන්න පුලුවන් ආවෙත්. ඒව දැක්කොත් ආස හෙතෙයි 😂😂😂😂

  • @geographyacademy2816
    @geographyacademy2816Ай бұрын

    Me wahaleta wiyadama kiyak withara yanawda

  • @nilanthabricks3132
    @nilanthabricks3132Ай бұрын

    150000

  • @prasadpramoda835
    @prasadpramoda8352 ай бұрын

    ඔය ගඩොල ලෑල්ලක් උඩ හදන්න බැරිද?

  • @nilanthabricks3132
    @nilanthabricks31322 ай бұрын

    පුලුවන්

  • @prasadikajayamini2687
    @prasadikajayamini26872 ай бұрын

    Mama makadura prasadika man oba tumage videos balanawa maget kamattak tiyanawa gadol nispadanaya karan yanna oba tumata puluwanda mata udau karanna mokada mata e sambandawa loku danumak na anisai

  • @nilanthabricks3132
    @nilanthabricks31322 ай бұрын

    පුලුවන්. මාකදුර කිව්වෙ ගොඩකවෙල පැත්තෙද

  • @hasidumadushan8282
    @hasidumadushan82822 ай бұрын

    Koheda oya

  • @nilanthabricks3132
    @nilanthabricks31322 ай бұрын

    තිස්සමහාරාමයෙ

  • @Nimeshdilshan-pk7dl
    @Nimeshdilshan-pk7dl3 ай бұрын

    Kattiya ganne nadda wadata

  • @amithdaminda5490
    @amithdaminda54903 ай бұрын

    ♥️♥️♥️🤩🤩👌👌👌👌👍👍👏👏

  • @amilasadaruwan5516
    @amilasadaruwan55163 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-hg7nv8cg1p
    @user-hg7nv8cg1p4 ай бұрын

  • @upulamarakoon9976
    @upulamarakoon99764 ай бұрын

    ❤ Jayama wewa mona badaka awath noseali idiriyatama yanna shakthiya dhahirya leabewa......! Matath asa hitenawa karala balanna ...... Obe adahas godak watinawa.... Pas sapayaganne kohomaada.....?

  • @nilanthabricks3132
    @nilanthabricks31324 ай бұрын

    පස් ගන්න ගොඩක් ක්‍රම තියෙනව එක එක ප්‍රදේශ අනුව පහසු සහ අපහසුකම් වෙනස් වෙනව. ලොකුම ප්‍රශ්නයක් නම් පස් තමයි මොන තාක්ෂණය තිබුනත් අපේ පස් තමයි ප්‍රශ්න

  • @user-sp8ib1ou6j
    @user-sp8ib1ou6j4 ай бұрын

    Ane malli oyage number eka dannako

  • @nilanthabricks3132
    @nilanthabricks31324 ай бұрын

    0711634707

  • @wellawayapropertysale188
    @wellawayapropertysale1885 ай бұрын

    මිල කීයද

  • @nilanthabricks3132
    @nilanthabricks31325 ай бұрын

    Rs 75

  • @user-nj9nm1xj3k
    @user-nj9nm1xj3k5 ай бұрын

    ❤👍👍 විල් බැරෝ හදන්න අපිත් ගන්නවා 👍👍

  • @upulamarakoon9976
    @upulamarakoon99765 ай бұрын

    Obathumage gama koheda.....?

  • @nilanthabricks3132
    @nilanthabricks31325 ай бұрын

    තිස්සමහාරාම

  • @upulamarakoon9976
    @upulamarakoon99765 ай бұрын

    Hodai Hodai budusaranai.....! Man vidios bealuwa deakala nane weaa karana widiya

  • @upulamarakoon9976
    @upulamarakoon99765 ай бұрын

    ❤Niyamai

  • @user-yg6mj3sy5q
    @user-yg6mj3sy5q6 ай бұрын

    මිල කොහොමද

  • @nilanthabricks3132
    @nilanthabricks31325 ай бұрын

    75

  • @wasanthikumari3696
    @wasanthikumari36966 ай бұрын

    ජයවේවා අනිවාර්යෙන් ඔබ ge❤ දියුණුව ලේබෙනා ඕනේ

  • @user-lx8gx2mo3u
    @user-lx8gx2mo3u6 ай бұрын

    Vidiya eka dekkama hadanna hithuna numbre

  • @user-lx8gx2mo3u
    @user-lx8gx2mo3u6 ай бұрын

    Number eka denna puluwam da

  • @nilanthabricks3132
    @nilanthabricks31326 ай бұрын

    0711634707

  • @batapaledah
    @batapaledah7 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @batapaledah
    @batapaledah7 ай бұрын

    ❤❤❤❤❤

  • @batapaledah
    @batapaledah7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @GH-os2sm
    @GH-os2sm7 ай бұрын

    වටිනා ගුරුවරයෙක් හා වටිනා ව්‍යාපාරිකයෙක් බොහොම පි

  • @user-ft5cl2zp8z
    @user-ft5cl2zp8z8 ай бұрын

    Rathu pasen witharak gadol kapanna hondayda

  • @nilanthabricks3132
    @nilanthabricks31326 ай бұрын

    එහෙම කියන්න බෑ පස් බලල තමයි කියන්න ඕන එක එක ප්‍රදේශවල විවිධාකාර පස් තියෙන්නෙ

  • @Prasa7555
    @Prasa75558 ай бұрын

    මෙහෙමයි ඒ ගල් වල ප්‍රමිතියේ කේස් එකක් ඒ 😁 එන්නකෝ මගෙ ගලක එක චිප් එකක් ගලවලා පෙන්නන්න පුලුවන් 😂

  • @nilanthabricks3132
    @nilanthabricks31328 ай бұрын

    😂😂😂😂

  • @amashajayawardana8586
    @amashajayawardana85868 ай бұрын

    Contact number pls

  • @amashajayawardana8586
    @amashajayawardana85868 ай бұрын

    Contact number please

  • @prabathchinthaka9428
    @prabathchinthaka94288 ай бұрын

    ❤❤❤

  • @sarathweerasinha8485
    @sarathweerasinha84858 ай бұрын

    ❤ එකෙන්ම අපේ කලු මහත්මා ..ජය 🇱🇰

  • @sasithprabodha8744
    @sasithprabodha87448 ай бұрын

  • @thilinadimuthu4946
    @thilinadimuthu49469 ай бұрын

    ගඩොල් වලට මිලක් නැ. විකුන ගන්න අමාරුයි

  • @nilanthabricks3132
    @nilanthabricks31329 ай бұрын

    කොහෙද ගම

  • @nilanthabricks3132
    @nilanthabricks31329 ай бұрын

    කෝල් එකක් ගන්න

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo9 ай бұрын

    😢😢😢😢😢

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo10 ай бұрын

    Boss Oya Dara Walin Puchchanne Nadda. Dahiya Walin Puchchaddi Kale wadi Neda

  • @nilanthabricks3132
    @nilanthabricks313210 ай бұрын

    අපිට දර නෑ. තියෙන්නෙ දහයිය. කාලයනම් වැඩියි ඒත් ලෙහෙසියෙන් පහසුවෙන් ගඩොල් පුච්චන්න පුලුවන්

  • @entertainmentworld5123
    @entertainmentworld512310 ай бұрын

    Contact no please

  • @samiraserasinghe6733
    @samiraserasinghe673310 ай бұрын

    👍 good...

  • @UdithaRathnaya-rk3fo
    @UdithaRathnaya-rk3fo10 ай бұрын

    Boss oyata Puluwanda, ( Gadol Kate wathura baldiyaka Paya 02 wage Dala Pennana )

  • @nilanthabricks3132
    @nilanthabricks313210 ай бұрын

    අයියෝ සුලු දෙයක් ඕක