No video

මසකට රු.500,000.00(ලක්ෂ 5) ආදායමක් හොයන තැනට ප්‍රශ්න බාදක මැද මන් ආ ගමන් මග|

#clay_bricks
#new_generation
#money
‪@nilanthabricks3132‬

Пікірлер: 25

  • @olusurvival3362
    @olusurvival3362Ай бұрын

    පට්ට ගැම්මක් මචන් 💪💪💪💪 එල එල ජය වේවා

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Ай бұрын

    බොහොම ස්තුතියි

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 Жыл бұрын

    ජයවේවා සහෝදරයා

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Жыл бұрын

    ජයවේවා ! ජයවේවා !

  • @sasithprabodha8744
    @sasithprabodha8744 Жыл бұрын

    🎖️️

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    Thanks ❤❤❤

  • @damithweerasooriya9659
    @damithweerasooriya9659 Жыл бұрын

    ❤❤

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    Thanks ❤❤❤

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 Жыл бұрын

    ජය නියතයි

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම. Thanks ❤❤

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Жыл бұрын

    ගඩොල් ටික දැක්කම පපුව පිච්චිලා ගියා මම දන්නවා ඔය දුක මමත් ඉස්සර හුගක් ගඩොල් කපල වික්ක

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    එදානම් මගේ පපුව හොදටම පිච්චුනා හැබැයි එදා එහෙම දේවල් වෙච්ච එක හොදයි

  • @prasadpramoda835
    @prasadpramoda8352 ай бұрын

    ඔය ගඩොල ලෑල්ලක් උඩ හදන්න බැරිද?

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    2 ай бұрын

    පුලුවන්

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Жыл бұрын

    ඔයාට වගේ තමා අයියා මටත් මම ටෙක්නීශියන් කෙනෙක් කිසිම කෝස් එකක් කරේ නෑ ඒ කාලේ මම වැඩ පුරුදු වෙද්දි මට කෝස් කරපු එවුන් කිව්වේ ඕව උබලට බෑ ඕව කෝස් කරල ඉන්ඩ ඕනි උබල බිත්තියක් කඩාගෙන ඉල්ලන බඩුව දීගෙන හිටපන් කියල කිව්වෙ මම හැමදේම ඉවසුවා අල්ලගෙන හිටියා මම හුගක් දුක් විදලා ජොබ් එක ඉගෙන ගත්තා එදා මට බලු කතා කියපු එවුන් අද මට කෝල් දිදී අඩනවා ජොබ් එකක් දියන්කො කිය කිය අද මම කොල්ලො හතර පස්දෙනෙක් දාගෙන කොන්ත්‍රාත් කරනවා අන්න ඒකයි කියන්නෙ ඉවසීමෙන් තමන්ගේ ඉලක්කයට යන්න පුලුවන්

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මල්ලි අපේ ගමන අපි යන්න ඕන මොන බාදක ආවත්. අද මම මට අවශ්‍ය තැනට ඇවිත් ඉවරයි හැබැයි අපි වට්ටන්න දගලපු මිනිස්සු නිසා මම බලාපොරොත්තු නොවුණු තැනකට නිදහසේ සැපට ඉදගෙන යන්න පාර කැපිල

  • @achintharoshen2735
    @achintharoshen2735 Жыл бұрын

    ප්‍රතික්ෂේප වීම තමයි හොදම මොටිවෙෂන් එක

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම. මම ප්‍රතික්ෂේප කරපු අයට වඩා ඒ අයට හිතාගන්නත් බැරි තරමට මම අද ජීවිතේ ජය අරගෙන තියෙන්නෙ.

  • @achintharoshen2735

    @achintharoshen2735

    Жыл бұрын

    දැන් වාහනයක් ගන්න කාලේ හරි තිස්සමහාරාමෙන් එලියට යන්න ඕන දැන් ගැඩොල්

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    ලගදිම ගම්පහට 3000ක් යවනව

  • @achintharoshen2735

    @achintharoshen2735

    Жыл бұрын

    තමන්ගෙම වාහනයකින් යන්න තිබ්බනම් හොදයි

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    අඩ්ඩෙ. බලමු ඉස්සරහට ගේමක් ගහමු එහෙනම් ඉතින්

  • @dildil1343
    @dildil1343 Жыл бұрын

    මටත් දැන් ගැඩොල් කැපිල්ල එපා වෙලා තියෙන්නේ 6,4,10 කැටයක් 30 ට යන්නේ අම්බලන්තොට පැත්තේ

  • @nilanthabricks3132

    @nilanthabricks3132

    Жыл бұрын

    ඔය කැටේ ඇතෑරල මේ කැටේ කපල බලන්න ගන්න අයත් ගොඩ ඔයත් ගොඩ

Келесі