DTV Sri Lanka

DTV Sri Lanka

Worlds Children's Day 2021

Worlds Children's Day 2021

Пікірлер

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum76087 күн бұрын

    Hoda vedio ekk ❤❤

  • @dtvsrilanka7984
    @dtvsrilanka798423 сағат бұрын

    බොහොමත්ම ස්තූතියි...! 😀😀😀

  • @thakshilanikularathna3166
    @thakshilanikularathna316615 күн бұрын

    Hot plt lesi e unta ekaprà pupurddi. Thamai awla

  • @dtvsrilanka7984
    @dtvsrilanka798413 күн бұрын

    Hot plate එකත් පුපුරනවද...? මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ස්තූතියි.

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum76087 күн бұрын

    E oya kiyne infaed cooker eka gana hotplate pupurnne na eke glass ekk enne na ne infard cooker eke thma glass ekk enne . Induction eke glass ekk awata eka yatin rath wenne na bajanw withari rath wenne . Hotplate eki induction cooker eki safe. Infaed cooker eka unsafe 😊

  • @user-zr9oe2mr2m
    @user-zr9oe2mr2m4 ай бұрын

    ඉරිදා නුවරින් උදේ 8 ගානට විතර bus තීද,

  • @dtvsrilanka7984
    @dtvsrilanka79843 ай бұрын

    ඉරිදට නම් බස් අඩුයි යාලුවා. සතියෙ දවස් වලත් බස් හුඟක් දුවන පාරක් නෙමෙයි ඒක.

  • @user-zr9oe2mr2m
    @user-zr9oe2mr2m3 ай бұрын

    @@dtvsrilanka7984 thank you oyge video ek godak udaw una ape gamanat ,api gihin awa bellwood walt.❤️

  • @kj-xj1tc
    @kj-xj1tc4 ай бұрын

    ටිකට් එක කීයද ?

  • @dtvsrilanka7984
    @dtvsrilanka79844 ай бұрын

    150යි ඒ දවස් වල නම්. දැන් කොහොමද දන්නේ නෑ brother.

  • @user-zr9oe2mr2m
    @user-zr9oe2mr2m4 ай бұрын

    bus eke gihin enaw nm Mulu gamnt kopamana welawak yanawa

  • @dtvsrilanka7984
    @dtvsrilanka79844 ай бұрын

    බස් එකේ ගමන නම් යන්නයි එන්නයි පැය දෙකක් වගේ. (හෙමීටනේ යන්නේ.) බස් එකෙන් බහින තැන ඉඳන් විනාඩි 45ක් වගේ යන්න.(වීඩියෝ කරගෙන ගිය නිසා). පැය 3ක් 4ක් වගේ ගමනට අයින් වෙනවා. පැය දෙක තුනක් එතන ඉඳල එන්න පුලුවන් ඉතින්.උදෙන්ම නුවරින් පිටත් වුණොත් 1, 2 වෙද්දි ආපහු නුවරට ආවහැකි.

  • @user-zr9oe2mr2m
    @user-zr9oe2mr2m4 ай бұрын

    @@dtvsrilanka7984 thank you❤️

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga84204 ай бұрын

    Lassana video eka....apith Bellwood yanna inne.... Bellwood junction eken bahala Aiyala giya pare yanna, awidinakota e para google maps walin pennanawada ? Nathnam e pare land mark monawaharivthiyenawada pahu karagena view point ekata yanna ?

  • @dtvsrilanka7984
    @dtvsrilanka79844 ай бұрын

    අගය කිරීම ගැන බොහෝමත්ම ස්තූතියි නංගි. බෙල්වුඩ් හන්දියෙන් බැහැලා ඒ යන පාර මැප් එකේ සටහන් වෙලා නෑ. හැබැයි වරදින්නෙත් නෑ. ඒ පාර දිගේම යන්න තියෙන්නේ. වෙන හැරෙන්න පාරවල් නෑ. අර ගමත් එක්ක තියෙන පොඩි වැව ළඟට ආවම එතනදි තාර පාර හම්බෙනවා. ඒ හන්දියෙන් දකුණට යන්න. ජය වේවා. ගිහිං ඔයාලත් වීඩියෝ එකක් දාන්න. චැනල් එකක් තියෙනවනම් ලින්ක් එක හලාගෙන යන්න comment එකේ.

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga84204 ай бұрын

    Thank you reply ekata aiye.... Bohoma sthuthi.... Gamath ekka thiyena podi wawa kiwwe Aiye ?

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga84204 ай бұрын

    Aiye contact number Eka ewanawada pls.... Meka gana thawa info danaganna one. Kamak naha neda

  • @HRcreation174
    @HRcreation1745 ай бұрын

    අයියේ නුවර ඉදලා බයික් එකේ යනවා නම් google map දාන් ඒකෙ පෙන්නන පාරේ safe ගියෑකි නේද.

  • @dtvsrilanka7984
    @dtvsrilanka79844 ай бұрын

    ඔව් මල්ලී. බයික් එකේ යනවනම් මැප් එකේ පෙන්නන පාරෙම යන්න. අපි පයින් ගිය නිසයි උඩහින් බැහැලා එහෙම ගියේ.

  • @sanduninikeshala370
    @sanduninikeshala3707 ай бұрын

    Photo shoot karanna puluwanda mehe

  • @dtvsrilanka7984
    @dtvsrilanka79847 ай бұрын

    පුලුවන්. බෙල්වුඩ් විව් පොයින්ට් එක ළඟ සෑහෙන්න photo shoot කරනවා

  • @sanduninikeshala370
    @sanduninikeshala3707 ай бұрын

    @@dtvsrilanka7984 thank you😍🙏

  • @user-mr8tg6bk1d
    @user-mr8tg6bk1d8 ай бұрын

    Bike eke udatama yanna puluwanda

  • @dtvsrilanka7984
    @dtvsrilanka79848 ай бұрын

    පුලුවන් මල්ලි.

  • @Yash_rym______
    @Yash_rym______9 ай бұрын

    තනියම Bellwood යන එක safe කියල හිතනවද? පාර වරදින්නෙ නෑ නේද ? මේ දවස්වල යන එක ගැන අදහසක් ඕනෙ.❤ Thank you for the video ❤❤❤

  • @dtvsrilanka7984
    @dtvsrilanka79848 ай бұрын

    තනියම යන්න පුලුවන්. කිසිම අව්ලක් නෑ... google map දාගෙන යන්න පුලුවන් බයික් එකක, වාහනේක වගේ යනවනම්. බස් එකේ යනවනම් අපි මේ වීඩියෝ එකේ යන පාරෙම ගියහැකි. ඒ පාරේ වාහනේක නම් යන්න එපා හිටිගමන් පාර හරහා pine ගස් වැටිලා තියෙනවා. වාහනේකින් යනවනම් google map එකේ තියෙන පාරෙන් යන්න. මේ දවස් වල වුණත් අව්ලක් නෑ. පරිස්සමෙන් ගිහිං ආවහැකි. ජය වේවා.

  • @Yash_rym______
    @Yash_rym______8 ай бұрын

    @@dtvsrilanka7984 thank you❤️✨️

  • @dulagaming2577
    @dulagaming25779 ай бұрын

    Bellwood idn nuwrt en bus welwk kiynn Kawuru hriii

  • @dtvsrilanka7984
    @dtvsrilanka79849 ай бұрын

    Bellwood view point එකේ ඉඳන්ම බස් නෑ brother. මොරගොල්ල ගලහා පාරේ එක්කෝ ශ්‍රියාගම හන්දියට පයින් එන්න ඕන. නැත්තන් ඊට පහළින් view point යන පාර ගලහ පාරට සෙට් වෙන හන්දියට එන්න ඕන. පැයකට එකක්වගේ තියෙන්නෙ බස්. සති අන්තයට ඒකත් අඩුයි. හවස 2.15ට ශ්‍රියාගම හන්දියෙන් බස් එකක් එනවා නුවරට. ඉරිදට වගේ නම් ඒකෙන් පස්සේ බස් ෂුවර් නැහැලු.

  • @madurangaprasad711
    @madurangaprasad7119 ай бұрын

    සාමාන්‍යයෙන් එක්කෙනෙකුට කැමක් හදා ගන්න පුලුවන් ද මස් මාළු වගෙ දේවල් උයන්න පුලුවන් ද

  • @dtvsrilanka7984
    @dtvsrilanka79849 ай бұрын

    අපොයි පුලුවන්. තුන් වේලම වුණත් උයන්න පුලුවන්. හැබයි දැන්නම් ඒක ලාබ වෙන එකක් නෑ. විදුලි බිල් සෑහෙන වැඩි නිසා.

  • @madurangaprasad711
    @madurangaprasad7119 ай бұрын

    @@dtvsrilanka7984 එකනම් ප්‍රස්නයක් නැ කොකද හොද

  • @slowandgentle8938
    @slowandgentle893810 ай бұрын

    Ithamath agaya karanawa me video eka. Mama inne Galaha ta kittuwa. Ehen enawa nam kohomada enne?

  • @dtvsrilanka7984
    @dtvsrilanka798410 ай бұрын

    ගලහෙන් එනවා මොරගොල්ල හරහා නුවර බස් එක. ඒකේ ඇවිත් බෙල්වුඩ් හන්දියෙන් බහින්න පුලුවන්. එතනින් බැහැලා අපි මේ යන පාරෙන්ම යන එක තමයි ලේසිම. පහල පාර ටිකක් දුරයි, ඒකයි.

  • @kaveeshaya
    @kaveeshaya10 ай бұрын

    Kandy stand eken e bus ekata oyala nagge keeyata thibba bus ekeda?oyalata othanta enna kochchara wela giyada?aye othanin enna bus kohomada?payakata ekak wagewath thibunada

  • @dtvsrilanka7984
    @dtvsrilanka798410 ай бұрын

    අපි ගියේ ඉරිදා දවසක. එදා බස් හුඟක් අඩුයි. සතියේ දවසක යනවනම් උදේ 6 ඉඳන් බස් තියෙනවා. බෙල්වුඩ් හරහා ගලහා බස් එකේ යන්න. ශ්‍රියාගම කියලත් ගහලා තියෙනවා. පැයකින් වගේ ගියහැකි. කිරිමැටිය කියලා CTB එකක් තියෙනවා. ඒක නුවරින් උදේ යන්නේ 9ට වගේ. ඒකෙ අර පොඩි ගම ළඟටම ගියහැකි. හැබැයි ඒක ෂුවර් නෑ. බෙල්වුඩ් එකකම යන්න. මොරගොල්ලට විතරක් යන එකක යන්න එපා. ඒක මඟට යන්නේ.

  • @dtvsrilanka7984
    @dtvsrilanka798410 ай бұрын

    බෝගම්බර prison එක ඉස්සරහා බස් නවත්තන්නේ.

  • @kaveeshaya
    @kaveeshaya10 ай бұрын

    Hari thank you ayyye♥️

  • @kaveeshaya
    @kaveeshaya10 ай бұрын

    Kandy idan othanta yanna kochchara wela yanawada?oya place eka awidala cover karagena enna enna kochchara wela giyada?

  • @dtvsrilanka7984
    @dtvsrilanka798410 ай бұрын

    නුවර ඉඳන් පැයයි විනාඩි 45ක් වගේ යනවා බස් එකේ නම්. පුද්ගලික වාහනේක එච්චර වෙලාවක් යන්නේ නෑ. අපිට නම් හුඟක් වෙලා ගියා අර උඩ දිය ඇලිත් හොයාගෙන ගිය නිසා. හුන්නස් ඇල්ලට නම් ඇල්කඩුව වත්තේගම පාරෙ ඉඳලා විනාඩි 10යි.නුවර ඉඳන්ම බයික් එකක වගේ යනවනම් පැයෙන් ගියහැකි.

  • @kaveeshaya
    @kaveeshaya10 ай бұрын

    @@dtvsrilanka7984 Hari thanks ayye

  • @newsldautomobile985
    @newsldautomobile98511 ай бұрын

    I love my mother country 😊 🇱🇰

  • @dtvsrilanka7984
    @dtvsrilanka798411 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 Жыл бұрын

    ඉදිරිපත් කිරීම සුපිරියි ආ... ❤

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    බොහෝමත්ම ස්තූතියි Brother... 🤛🤛🤛🤛🤛❤️❤️❤️

  • @user-vm8cu4yp5u
    @user-vm8cu4yp5u Жыл бұрын

    Bus එක නුවරින් තියෙන්නේ කීයටද

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    බෙල්වුඩ් හරහා ගලහා බස් එක උදේ 7 වගේ ඉඳලා තියෙනවා. කිරිමැටිය බස් එක නම් එහෙන් එන්නෙ 7.30ට. නුවරට ඇවිත් ආපහු යන්න නම් 8 30, 9 වගේ වෙනවා ඇති. ඒක ෂුවර් කරන්නේපා. හිටි ගමන් කැඩෙනවා ඒක.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Жыл бұрын

    harima lassanai 💕

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    ස්තූතියි ඔබතුමියට. තෙරුවන් සරණයි. සුන්දර දවසක් වේවා...!

  • @newsldautomobile985
    @newsldautomobile985 Жыл бұрын

    ලස්සනයි අයියෙ ඔයා ලස්සනට පැහැදිලියි ව කියා දෙනවා

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    බොහෝමත්ම ස්තූතියි මල්ලි. ජය වේවා...!

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh Жыл бұрын

    Are ahasa maara lassanai appa

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    ඔව් ඇත්ත. පුදුම ලස්සනක්. බෙල්වුඩ් හන්දියට දෙපැත්තෙන්ම පේන්නේ මේ වගේ බෑවුමක්. (බස් එකෙන් බහින තැනට) පුදුම ලස්සනක් ඒක නම්.

  • @user-yc2dj4pb9p
    @user-yc2dj4pb9p Жыл бұрын

    Bike eke yanna puluwand? Dio ekaka wage?

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    පුලුවන් brother. උඩටම ගියහැකි. කිසි අව්ලක් නෑ.

  • @dilinitharuka1315
    @dilinitharuka1315 Жыл бұрын

    ❤❤❤❤❤. ලස්සන දිය ඇල්ලක්. මේ තැන් වලින් සංචාරක කර්මාන්තයට හරි හමන් ප්‍රයෝජනයක් ගන්නේ නැති එක නම් හරි අපරාධයක්.

  • @maxmahesh5850
    @maxmahesh5850 Жыл бұрын

    Europa samgamayata aithi na

  • @crazytharu6417
    @crazytharu6417 Жыл бұрын

    👍👍👍

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    🤛🤛🤛🤛🙏🙏

  • @naveendhananjays1020
    @naveendhananjays1020 Жыл бұрын

    කොහොමද යන්නෙ අයියෙ ඔහෙට?

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    වත්තේගමින් තියෙනවා හුන්නස්ගිරිය වත්තේගම කියලා බස් එකක්. වත්තේගමින් උදේ 8ටයි දවල් 1.30ටයි විතරයි තියෙන්නේ හැබැයි. ඒකේ යන්නත් පුලුවන් මල්ලි. නැත්තන් නුවරින් ඇල්කඩුව බස් එකේ ගිහින්, හුන්නස්ගිරිය වතුයායට හැරෙන තැනින් බැහැලා පයින් යන්න ඕන. ලොකු දුරක් නෑ පයින් ගියහැකි. උදෙන්ම යන තරමට හොඳයි. බස් අඩුයි මල්ලි. බයික් එකක වගේ යනවනම් වත්තේගමින් ඇල්කඩුව පාරේ google map එක දාගෙන යන්න. Location හරියටම තියෙනවා.

  • @correcttoclarify1586
    @correcttoclarify1586 Жыл бұрын

    වටිනවා.. හිමචල් නොවේ.. හිමාචල්...

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    බොහෝමත්ම ස්තූතියි. නිවැරදි කිරීම පිළිබඳවත් හදවතින්ම ස්තූතියි. ඉදිරියට ඒ නිවැරදි භාවිතය යොදගන්නම්.❤️❤️❤️❤️🙏🙏🙏

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi Жыл бұрын

    Good travel job

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    Thank you Rasthiyaduwa.

  • @naveendhananjays1020
    @naveendhananjays1020 Жыл бұрын

    අයියා බස් තියන time කොහොමද?

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    කිරිමැටිය බස් එක නම් උදේ 8ට කිරිමැටියෙන් ඇවිත් 9.30ට වගේ ආපහු නුවරින් යන්නේ මල්ලී. උදෙන්ම යන්න ඕන නම් බෙල්වුඩ්, ශ්‍රියාගම, බෙල්වුඩ් හරහා ගලහ බස් එකක ගියා නම් හරි. 6.30, 7 වගේ ඉඳන් තියෙනවා මල්ලි. ඒකක ගිහින් බෙල්වුඩ් හන්දියෙන් බැහැලා යන එක ලේසි. මේ අපි යන පාරෙන්ම.

  • @naveendhananjays1020
    @naveendhananjays1020 Жыл бұрын

    @@dtvsrilanka7984 ගිහින් එන්නත් තියනවද ඒ වගෙම?

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    හවස 2.30 - 3 වගේ වෙනකම් විතරයි මල්ලි ෂුවර් කරන්න පුළුවන්. එතනින් එහාට ටිකක් ෂුවර් කරන්න අමාරුයි. හැබැයි උදෙන්ම ගියොත් view point එක ළඟ ඇති තරම් වෙලා ඉඳලා එන්නත් වෙලාව ඇති මල්ලි.

  • @thetraveltulip
    @thetraveltulip Жыл бұрын

    දුටුවන් සිත් සනසවන දිය ඇලි ලලනාවිය.. 🥰❤

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️💐💐💐💐

  • @chamikapwijerathne3906
    @chamikapwijerathne3906 Жыл бұрын

    ලංකාවෙ අය ගිහින් ඉන්නවද ?

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    2021 ආසියානු කලාපේ අය හිටියා. ලංකාවෙ කෙනෙකුත් ඒ අතර හිටියා.

  • @pavithrahansani2622
    @pavithrahansani2622 Жыл бұрын

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    💐💐💐💐

  • @thetraveltulip
    @thetraveltulip Жыл бұрын

    Amazing video 🏞️💐💜️

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    Thank you tulip. 💐💐💐💐🌷🌷🌷

  • @isanka69
    @isanka69 Жыл бұрын

    බස් එකෙන් බහින තැන ඉදන්..පාර හොයා ගන්න අමාරුවක් නැහැ නේද...කෙලින්ම එන්නද තියෙන්නෙ...අතුරු පාරවල් නැහැ නේද..

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    නුවර ඉඳන් තලාතුඔය පාර කිරිමැටිය බස් එකේ ගියොත් ඒ බස් එක නවත්තන තැන බැහැලා ඒ යන පාරෙම තව පොඩි දුරක් පයින් යන්න තියෙන්නේ. බෙල්වුඩ් හරහා ගලහා බස් එකේ ගියොත් බෙල්වුඩ් හන්දියෙන් බැස්සම එතන හතරමං හන්දියක් තියෙන්නේ. ඒ පාරවල් හතරෙන්, ලොකු නුග ගහක් එක්ක ඇතුලට තියෙන පාරේ යන්න ඕන. කිරිමැටිය වතුයාය කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා.

  • @isanka69
    @isanka69 Жыл бұрын

    @@dtvsrilanka7984 හරි.එලම....✌️✌️❤️

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    පාරවල් දෙකේම අතුරු පාරවල් නෑ මල්ලි. කෙලින්ම යන්න තියෙන්නේ.

  • @isanka69
    @isanka69 Жыл бұрын

    @@dtvsrilanka7984 හරි....thank you...✌️❤️

  • @isanka69
    @isanka69 Жыл бұрын

    Elama...✌️✌️

  • @newsldautomobile985
    @newsldautomobile985 Жыл бұрын

    lassana i aiye video eka oya lassanata visthara karanawa thanks

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    බොහෝම ස්තූතියි මල්ලි.✌️✌️✌️👊👊

  • @chaminduviraj3571
    @chaminduviraj3571 Жыл бұрын

    Andorra walata visa ganne kohomada aiya..🙂

  • @dtvsrilanka7984
    @dtvsrilanka7984 Жыл бұрын

    Andorra රටට වෙනම වීසා ගන්න බෑ මල්ලි. ෂෙන්ගන් වීසා එකම තමයි එහෙත් බලපාන්නේ...

  • @chaminduviraj3571
    @chaminduviraj3571 Жыл бұрын

    @@dtvsrilanka7984 Thanks aiya 🙂💖

  • @dhanushkatharangani
    @dhanushkatharangani Жыл бұрын

    It's very beautiful... the video is so amazing and good luck to you.

  • @thetraveltulip
    @thetraveltulip Жыл бұрын

    හුන්නස්ගිරිය 💜️

  • @thetraveltulip
    @thetraveltulip Жыл бұрын

    සඳගිරි මහා සෑය වදිමු හන්තානේ..🙏🙏

  • @newsldautomobile985
    @newsldautomobile985 Жыл бұрын

    මට මං ගැන විස්වාස යි 😊💪

  • @newsldautomobile985
    @newsldautomobile985 Жыл бұрын

    Godak dewal iganagaththa oyalege chanal eka balala

  • @newsldautomobile985
    @newsldautomobile985 Жыл бұрын

    Aiye cartoon video tikak hadala daanmko me wage 😊

  • @kgatthilinadilshan9213
    @kgatthilinadilshan9213 Жыл бұрын

    💙

  • @kgatthilinadilshan9213
    @kgatthilinadilshan9213 Жыл бұрын

    💙