Induction Cooker | Hot Plate නොදැන ගත්තොත් ඔබ අමාරුවේ.

Induction Cooker | Hot Plate නොදැන ගත්තොත් ඔබ අමාරුවේ.
Induction Cooker සහ Hot Plate භාවිතය වාසියි ද අවාසියි ද...? කබලෙන් ලිපට වැටෙන්න පෙර දැනගන්න.
#Inductioncooker #Hotplate #Danger #LPGas #Cooking

Пікірлер: 32

  • @sristhoughts
    @sristhoughts2 жыл бұрын

    කාලීන මාතෘකාවක් ගැන කතා කරාට ස්තුතියි 🙏🙏🙏

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e2 жыл бұрын

    ස්තුතියි ඔබට

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    ❤️❤️❤️👊👊

  • @ruwansampath4061
    @ruwansampath40612 жыл бұрын

    Thank you...aiye...🌹🌹🌹

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    🤛🤛🤛💪💪💪💪

  • @express6468
    @express64682 жыл бұрын

    කරන්ට් එක කන එකනේ ඉවසන්න බැරි 😂😂. උයන්න ඉතින් rice cooker එකෙනුත් පුලුවන්. මන් කිව්වේ බත් එක නෙමේ.. නිකන් කෑම හදන්නත් පුලුවන්

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    😂😂😂😂

  • @johojoho7054
    @johojoho70542 жыл бұрын

    Hot plate එකෙන් cury 2k එක්ක බත් උයන්න පුළුවන් ද එක පාරට. හොඳ මොකක්ද ඔය 2n

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    Hot plate වලත් ප්ලේට් දෙකක් තියෙන එක තියෙනවා. ගාණ ටිකක් වැඩි වෙයි හැබැයි. Safty එක අතින් නම් Induction cooker එක තමයි හොඳ. නමුත් Hot Plate එකත් හොඳයි මුදල් පැත්තෙනුත් බලනවනම්. කොයිල් එක නැතිව සෙරමික් එකක් තියෙන Hot plats වුණත් තියෙනවා. ඒකේ තියෙන්නේ මේ වීඩියෝ එකේ තියෙන Hot Plate එකේ ඇති කොයිල් එක වෙනුවට සෙරමික් තැටියක්.

  • @johojoho7054

    @johojoho7054

    2 жыл бұрын

    @@dtvsrilanka7984 රත් වෙනවා අඩුයි da plate eke තියන එක

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    එහෙම වෙනසක් නෑ. රත්වීම සාමන්‍ය විදියට එක සමානයි. සෙරමික් එක තියෙන hot plate එක මිල වැඩි කොයිල් එකට වඩා. ඒක තමයි වෙනස.

  • @shenaliperera7143
    @shenaliperera71432 жыл бұрын

    Induction cooker ekata godak current eka yanavada?

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    සාමන්‍ය ප්‍රමාණයක් යනවා. ඒක තීරනය වෙන්නේ ලිප් එකද දෙකද කියන එක අනුව තමයි. දැන්නම් හැබැයි ගෑස් වලට යන වියදමට වඩා නම් අඩුයි.😬😬😬

  • @deshanmadusanka4047
    @deshanmadusanka40472 жыл бұрын

    gal aguru lipe aguru walata yana wiyadamata wada meka wiyadama aduda

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    හොට් ප්ලේට් එක පාවිච්චි කරන්න ගත්තට පස්සේ සාමන්‍ය මාසික බිලට රු.800ක් වගේ වැඩි වුණා. ගල් අඟුරු මිල නොදන්න නිසා ඒ සමඟ සසඳන්න අමාරුයි. ඒ මිලත් එක්ක සසඳලා බලන්න මිත්‍රයා.

  • @madurangaprasad711
    @madurangaprasad7119 ай бұрын

    සාමාන්‍යයෙන් එක්කෙනෙකුට කැමක් හදා ගන්න පුලුවන් ද මස් මාළු වගෙ දේවල් උයන්න පුලුවන් ද

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    9 ай бұрын

    අපොයි පුලුවන්. තුන් වේලම වුණත් උයන්න පුලුවන්. හැබයි දැන්නම් ඒක ලාබ වෙන එකක් නෑ. විදුලි බිල් සෑහෙන වැඩි නිසා.

  • @madurangaprasad711

    @madurangaprasad711

    9 ай бұрын

    @@dtvsrilanka7984 එකනම් ප්‍රස්නයක් නැ කොකද හොද

  • @arunajayaaj5684
    @arunajayaaj56842 жыл бұрын

    Hot plate එකේ හැම භාජනයක් ම බෑ කිව්වා නේද. අනේ පොඩ්ඩක් කියනවද hot plate එකෙට මොනාද පුළුවන් බාජන කියලා?

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    කොයිල් එක තියෙන හොට් ප්ලේට් එකට නම් පතුල සම පැතලි ලෝහ භාජන පාවිච්චි කරන්න පුලුවන්. පතුල සම පැතලි නැතුව තාච්චි වගේ රවුම් හැඩැති ඒවා රත් වෙන්නේ නෑ. ඉලෙක්ට්‍රිකල් හොට් ප්ලේට් හෝ Induction cooker එකක් නම් Nonstick භාජන විතරයි පාවිච්චි කරන්න පුලුවන්.

  • @pathmakumari378
    @pathmakumari3782 жыл бұрын

    meka kiyada

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    අපි විකුණන්නේ නෑ යාලුවා. වෙළඳපොලේ විවිධ මිල ගණන් වලට තියෙනවා.

  • @disnakumari4804
    @disnakumari48042 жыл бұрын

    Genna ganna oni

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    අපි විකුණන්නේ නෑ දිස්නා. අපි මේ ගැන හැඳිවීමක් විතරයි කලේ. ඔයාට පුලුවන් online බලලා Order කරන්න.

  • @harshanikwickramasinghe1560

    @harshanikwickramasinghe1560

    2 жыл бұрын

    Hot plate ekata lku current bill ekak yanawada

  • @dakshinaprageeth7303
    @dakshinaprageeth73032 жыл бұрын

    Cancer awadanamak thiyanawada

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    තොරතුරු අනුව නම් එහෙම සඳහනක් නෑ. නමුත් කොහොමත් ගෑස් වලින් ඉවුවත්, ඇලුමිනියම් භාජන වල එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද. Induction cookers වලට නම් nonstick pans ඕන. ඒවගෙත් එහෙම අවධානමක් තියෙනවද කියන්න හරියටම දන්නේ නෑ.

  • @supunishara2751
    @supunishara27512 жыл бұрын

    Induction cooker වලට ලොකු විදුලි බිලක් යනවද gas වලට වැඩ පාඩුද

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    සාමන්‍යයෙන් 2.5kg ගෑස් එකක් ගන්න වියදමට සමාන වියදමක් යනවා මාසෙට. ඒක ඉතින් තමන් පාවිච්චි කරන හැටියට තමයි සුපුන්.

  • @princeamarasingha2434

    @princeamarasingha2434

    2 жыл бұрын

  • @priyankaradharmasena
    @priyankaradharmasena2 жыл бұрын

    විස්තර මදි. කෝ වාසි අවාසි ??

  • @dtvsrilanka7984

    @dtvsrilanka7984

    2 жыл бұрын

    වාසි අවාසි විදියට වෙන වෙනම කියලා නැතත් වීඩියෝව අතරතුර සාමන්‍ය තොරතුරු ටිකක් කියවිලා තියෙනව මිත්‍රයා. ලොකූ විස්තරයක් කියලා නෑ ඇත්තටම. දළ අදහසක් ගන්න තමයි වීඩියෝව කලේ. බොහොමත්ම ස්තූතියි ඔබේ මතක් කිරීමට. ඉදිරි වීඩියෝ වලදී අපි ඒ ගැන සැලකිළිමත් වෙන්නම්.

Келесі