මේ වීඩියෝ එකෙන් පස්සේ ආයේ ඔයාට කිසිම දවසක තරහ යන එකක් නෑ | Zen story on anger - Buddhist story

YOU WILL NEVER GET ANGRY, After watching this
මේ වීඩියෝ එකෙන් පස්සේ ආයේ ඔයාට කිසිම දවසක තරහ යන එකක් නෑ
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 421

  • @LithulaJithsara-hp2cc
    @LithulaJithsara-hp2ccАй бұрын

    මතක හිටින විදිහට පාඩම් කරන විදිහ ගැන video එකක් ගෙන්න අය්යේ ලොකු උදවුවක්❤

  • @amashadilshani1434

    @amashadilshani1434

    13 күн бұрын

    Ow ane

  • @AshokaKumari-cs2nb

    @AshokaKumari-cs2nb

    2 күн бұрын

    ow ane

  • @TishanMethsara-ir4lo
    @TishanMethsara-ir4lo29 күн бұрын

    ජිවිතේ කලකිරෙන්නේ ඉන්නේ නැතුව කොහොමද. අර වගේ බුද්දිමත් මිනිස්සු අද සිටියනම් මේ ලෝකේ කොච්චර ලස්සනයි ද 🙏

  • @dilcreation94

    @dilcreation94

    17 күн бұрын

    සසර ගනුදෙනූ අපිට හමුවෙන හැම කෙනෙක්ම වගේ ,අපේ අම්ම තාත්‍තගෙ ඉඳන් අපි ලඟින් ආශ්‍රය කරන ,අඳුරන්නෙ නැති උනත් වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරන හැමෝම අපේ සසරෙ ගනුදෙනූවක ප්‍රතිපලයක්.අපි උදේ ඉඳන් රෑ වෙනකන් මිනිස්සු එක්ක ජීවත් වෙවී කරන්නෙ මේ ගනුදෙනු පියෝගන්න එක තමයි. උදාහරණයක් විදියට හිතන්නකො ඔයා එක ගෙදරකට යනව.ඔයා ගියාම ඔයාට කන්න බොන්න හොඳට හම්බ වෙනව.හොඳ සැලකිල්ලක් ලැබෙනව.ඒත් තව ගෙදරකට ගියාම ඔයාට වතුර වීදුරුවක්වත් ලැබෙන්නෙ නෑ .ගනන් ගන්නෙවත් නෑ .ඒ කියන්නෙ ඒක ඒ මිනිසුන්ගෙ වරදක්ම නෙවෙයි.ඔයත් ඒකට් හවුල්.ඒ කියන්නෙ ඔයා කවදාවත් සසරෙ ඒ ගෙදර මිනිස්සුන්ට ඔයා වතුර වීදුරුවක තරම් දෙයක්වත් දීල නැති වීම.පලවෙනි ගෙද‍රින් ඔයාට හොඳට කන්න බොන්න ලැබුනෙ ඔයා කොයිමහරි ආත්මෙක එයාලට හොඳට සලකලා තියෙන නිසා . සතෙක් මරද්දි අපි අනේ පව් ඒ සතා කියනව.ඒත් ඒක ඒ සතාගෙයි මරණ කෙනාගෙයි අතර තියෙන සසර ගනුදෙනුවක්.කලින් ආත්මෙක ඒ සතා වදකය වෙලා අර වදකය සතා වෙලා ඒ විදියටම මරල දාන්න ඇති.ඉතින් අපි ඒකට ගැටිල වැඩක් නෑ .හරක් මරණ එක පව් කියල අපිට පුලුවන් ද හරක් මරණ එක සදහටම නවත්වන්න.බෑ.මොකද ඒව ඒ සසර ගනුදෙනු.ඒක මේ ලෝකෙ ස්වභාවය. අපි ආදරේ කරන කෙනා අපේ වරදක් නැතුවම අපිව රිද්ද්නවනම් ඒකට හේතුවත් අපිමයි.මොකද ඒ කලින් ආත්මෙක අපිම ඒ කෙනාව රිද්දලා තියෙනව.ඒකයි ඒකට හේතුව.ඒ විදියට වෙනස් වෙන්න හේතුව.හැමදේම හේතු ඇතුවයි සිද්ධ වෙන්නෙ. යාලුවො උනත් එහෙමයි.ගොඩක් හොඳ යාලුවො ඉන්නව.ඒ වගේම සමහර අයට අපි හේතුවක් නැතුවම අකමැති යි.ඒයාලත් එහෙමයි.අපි වරදක් කරලත් නෑ මේ ආත්මෙදි.ඒත් හිත් අමනාපකමක් තියෙනව.ඒකට හේතුවත් අපිමයි සකස් කරගෙන තියෙන්නෙ.සසර ගනුදෙනු .එයාල වැරදි නෑ අපේම සසරෙ මොකක් හරි වරදක් නිසයි එහෙම වෙන්නෙ. ඔන්න ඔය නිසා අපිට කෙනෙක්ගෙන් හිත් රිදවීමක් ඇති වෙනකොට අපි ඒ කෙනා එක්ක තරහ ගන්න හොඳ නෑ .අපි හිතන්න ඕනි මෙහෙමෙ වෙන්නෙ මගේම වරදක් හින්දයි කියල .එතකොට ඒවට ගැටෙන්නෙ නෑ .මොකද ගැටිල වැඩක් නෑ . එහෙමයි අපි ජීවත්වෙන්න ඕනි .හිතන්න ඕනි.එතකොට ආර්‍ය මාර්ගෙ නිකන්ම වැඩෙනව.අපි නිවෙනව.නිවනට ලංවෙනව.

  • @DharshaniKalyani
    @DharshaniKalyani24 күн бұрын

    මේ හැම මාර්තුකාවක්ම වැදගත් .මටත් හරියට තර්හා යනවා.හැබැයි නරක වචන කියන්නෑ.

  • @chathuranga7350
    @chathuranga735013 күн бұрын

    කර්මය හැමට යටයි,,කොච්චර පාලනය කරන්න හැදුවත් එය පාලනය කල නොහැක,,කොපයට බෙහෙත් නොමැත සමහරු කියනවා දහයෙ ඉඳන් එකට ගනිනින එකේ ඉඳන් දහයට ගනින්න කියලා ඒත් එහෙම පුළුවන් වුනානම් අද සිර මැදිරි බන්ධනාගාර නැතිවෙන්න තිබුනා,,සාංසාරිකව ගේන කර්මයන් යටපත් කරන්න කාලයක් එනවා,,එසේනම් අංගුලි මාල එච්චර මිනිස් ඝාතන කරන්න කලින් බුදු හිමි වඩින්න තිබුනා නමුත් මව මැරීමේ අනන්තරීය පාප කර්මයෙන් මුදවාලන්න බුදු හිමි වැඩියා,,ඉවසීමෙන් සැනසීමලැබෙනු ඇත නමුත් තරහා නොයන පුද්ගලයෙකු වර්තමානයේහි ලොව නොමැත,,මෙම වීඩියෝ පල කරන ඔබටද පැසසුම් වලට නොවු අදහස්වලට සිතට කෝපය එනු ඇත,,එය සෑම මිහිපිට ජීවත්වන සත්වයෙකුටම පොදු ධර්මතාවකි,,

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938Ай бұрын

    මේ මාතෘකා 4ම ලග ලග ගේන්න .ඔක්කොම වැදගත්නෙ ජීවිතේට.❤❤❤❤

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cmАй бұрын

    ජීව්තේ කලකිරීමක් ඇති නොවී ඉන්නේ කොහොමද ❤❤❤

  • @ashikaganga3533

    @ashikaganga3533

    29 күн бұрын

    🙏🙏

  • @matheeshamatheesha2962

    @matheeshamatheesha2962

    18 күн бұрын

    Jeewithe kalakirennathiwa inne kohomada

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955Ай бұрын

    ජිවිතේ කලකිරෙන්නේ නැතිව ඉන්නේ කොහොම .අනේ විඩියො එකක් ගෙන්නකෝ 😊😊

  • @riogameplay6011

    @riogameplay6011

    Ай бұрын

    ඔයට ගලක් දෙන්නම් යම් තැනකට ගහන්න කියලා ඔයා හිතන්නෙ ඔයා ගහපු ගල කොයි තැනට වැටෙයි කියලා 😊😊 මට ඔයාගෙන් උත්තර ඔ්නි ❤

  • @sljobs7723

    @sljobs7723

    Ай бұрын

    ​@@riogameplay6011කිසියම් වූ පෘෂ්ථයක් මතට

  • @riogameplay6011

    @riogameplay6011

    Ай бұрын

    @@sljobs7723 අන්න හරි ගල යන්නෙ ගල යන්න ඔ්නි තැනට

  • @AchiniUpeksha-r3b

    @AchiniUpeksha-r3b

    29 күн бұрын

    මටත් ඔනා😢පසුතැවීම ඉක්මනට නැති කරන විදියක් දිගුකාලිනව කරන එව නෙවෙව් 😢

  • @sLstudio-ms1dj

    @sLstudio-ms1dj

    29 күн бұрын

    😌😌😌😌

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela19 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මම භාවිතා කරන්නෙත් ඒ ක්‍රමය තමයි අතිශය සාර්ථක ක්‍රමයක් ❤❤❤

  • @hansiperera8653
    @hansiperera8653Ай бұрын

    අපේ මනස පාලනය කරන විදිහ

  • @user-gk8ek7wr7p
    @user-gk8ek7wr7pАй бұрын

    ගොඩාක් වටින විඩියෝ එකක් ..❤❤..ඊලගට දාන්න ජීවිතේ කලකිරෙන්නේ නැතිව ඉන්න විදියක්

  • @dilcreation94

    @dilcreation94

    17 күн бұрын

    සසර ගනුදෙනූ අපිට හමුවෙන හැම කෙනෙක්ම වගේ ,අපේ අම්ම තාත්‍තගෙ ඉඳන් අපි ලඟින් ආශ්‍රය කරන ,අඳුරන්නෙ නැති උනත් වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරන හැමෝම අපේ සසරෙ ගනුදෙනූවක ප්‍රතිපලයක්.අපි උදේ ඉඳන් රෑ වෙනකන් මිනිස්සු එක්ක ජීවත් වෙවී කරන්නෙ මේ ගනුදෙනු පියෝගන්න එක තමයි. උදාහරණයක් විදියට හිතන්නකො ඔයා එක ගෙදරකට යනව.ඔයා ගියාම ඔයාට කන්න බොන්න හොඳට හම්බ වෙනව.හොඳ සැලකිල්ලක් ලැබෙනව.ඒත් තව ගෙදරකට ගියාම ඔයාට වතුර වීදුරුවක්වත් ලැබෙන්නෙ නෑ .ගනන් ගන්නෙවත් නෑ .ඒ කියන්නෙ ඒක ඒ මිනිසුන්ගෙ වරදක්ම නෙවෙයි.ඔයත් ඒකට් හවුල්.ඒ කියන්නෙ ඔයා කවදාවත් සසරෙ ඒ ගෙදර මිනිස්සුන්ට ඔයා වතුර වීදුරුවක තරම් දෙයක්වත් දීල නැති වීම.පලවෙනි ගෙද‍රින් ඔයාට හොඳට කන්න බොන්න ලැබුනෙ ඔයා කොයිමහරි ආත්මෙක එයාලට හොඳට සලකලා තියෙන නිසා . සතෙක් මරද්දි අපි අනේ පව් ඒ සතා කියනව.ඒත් ඒක ඒ සතාගෙයි මරණ කෙනාගෙයි අතර තියෙන සසර ගනුදෙනුවක්.කලින් ආත්මෙක ඒ සතා වදකය වෙලා අර වදකය සතා වෙලා ඒ විදියටම මරල දාන්න ඇති.ඉතින් අපි ඒකට ගැටිල වැඩක් නෑ .හරක් මරණ එක පව් කියල අපිට පුලුවන් ද හරක් මරණ එක සදහටම නවත්වන්න.බෑ.මොකද ඒව ඒ සසර ගනුදෙනු.ඒක මේ ලෝකෙ ස්වභාවය. අපි ආදරේ කරන කෙනා අපේ වරදක් නැතුවම අපිව රිද්ද්නවනම් ඒකට හේතුවත් අපිමයි.මොකද ඒ කලින් ආත්මෙක අපිම ඒ කෙනාව රිද්දලා තියෙනව.ඒකයි ඒකට හේතුව.ඒ විදියට වෙනස් වෙන්න හේතුව.හැමදේම හේතු ඇතුවයි සිද්ධ වෙන්නෙ. යාලුවො උනත් එහෙමයි.ගොඩක් හොඳ යාලුවො ඉන්නව.ඒ වගේම සමහර අයට අපි හේතුවක් නැතුවම අකමැති යි.ඒයාලත් එහෙමයි.අපි වරදක් කරලත් නෑ මේ ආත්මෙදි.ඒත් හිත් අමනාපකමක් තියෙනව.ඒකට හේතුවත් අපිමයි සකස් කරගෙන තියෙන්නෙ.සසර ගනුදෙනු .එයාල වැරදි නෑ අපේම සසරෙ මොකක් හරි වරදක් නිසයි එහෙම වෙන්නෙ. ඔන්න ඔය නිසා අපිට කෙනෙක්ගෙන් හිත් රිදවීමක් ඇති වෙනකොට අපි ඒ කෙනා එක්ක තරහ ගන්න හොඳ නෑ .අපි හිතන්න ඕනි මෙහෙමෙ වෙන්නෙ මගේම වරදක් හින්දයි කියල .එතකොට ඒවට ගැටෙන්නෙ නෑ .මොකද ගැටිල වැඩක් නෑ . එහෙමයි අපි ජීවත්වෙන්න ඕනි .හිතන්න ඕනි.එතකොට ආර්‍ය මාර්ගෙ නිකන්ම වැඩෙනව.අපි නිවෙනව.නිවනට ලංවෙනව.

  • @madumaliabeyrathna7944
    @madumaliabeyrathna794428 күн бұрын

    මතක හිටින්න පාඩම් කරන විදිහ

  • @user-ot1yq9yd3m
    @user-ot1yq9yd3m27 күн бұрын

    හරී ම වටිනා කතාවක් බොහොම ස්‍තුතී....ගොඩාක් පින් ඔයාට 😊

  • @deepanirupikaperera4710
    @deepanirupikaperera471029 күн бұрын

    මතක හිටින්න පාඩම් කරන ව්දිහ ❤

  • @nethmiimasha9042
    @nethmiimasha9042Ай бұрын

    කම්මැලි නැතිව පාඩම් කරන ක්‍රම

  • @user-mt2pc8dp2p
    @user-mt2pc8dp2pАй бұрын

    අපේ මනස පාලනය කරන්නෙ කොහොමද කියලා ගේන්න පුලුවන්නම් මේකෙ තියන අනිත් හැම මාතෘකාවක්ම කරන එක ලොකු දෙයක් නෙමෙයි❤😊

  • @user-xi3be4ze2f
    @user-xi3be4ze2f15 күн бұрын

    budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏

  • @mamiyaboy
    @mamiyaboyАй бұрын

    මතක හිටින්න පාඩම් කරන්න ඕනේ කොහොමද❤❤❤

  • @DewmiImasha-iy5sj
    @DewmiImasha-iy5sjКүн бұрын

    ස්තූතියි 💖💖

  • @authorKYH
    @authorKYHАй бұрын

    මතක් හිටින්න පාඩම් කරන්නෙ කොහොමද?

  • @anomawalakulu3256
    @anomawalakulu3256Ай бұрын

    ස්තුතියි

  • @ManeeshaNethmini-m9q
    @ManeeshaNethmini-m9q28 күн бұрын

    ජීවිතේ කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද 😊

  • @sithufer3092
    @sithufer309222 күн бұрын

    ඉතාම ව්ටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි 🙏

  • @Kavee......123
    @Kavee......12313 күн бұрын

    ස්තූතියි 🙏🌼

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559Ай бұрын

    Budu Saranai

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y18 күн бұрын

    ස්තූති සාර්ථක ක්‍රමයක්

  • @techome3925
    @techome392528 күн бұрын

    ගොඩාක් වටින උපදෙසක්.ස්තුතියි ❤❤❤❤

  • @ishancreation8397
    @ishancreation83978 күн бұрын

    බොහෝමත්ම පිං

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake184328 күн бұрын

    බුදු සරණයි.

  • @a1v2i3
    @a1v2i3Ай бұрын

    "අපේ මනස පාලනය කරන්නේ කොහොමද ? " කියලා වීඩියෝ එකක් ඕනී.😊👍

  • @SMSACHIYA
    @SMSACHIYAАй бұрын

    Frist ..ඇත්තටම වටින වීඩියෝවක් ❤

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n27 күн бұрын

    අමිමො වතුර බිලා හරි කමක් නැ කෙන්තිය පාලනය වෙනවා නමි ඔබට ස්තුතිය 🎉

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh3 күн бұрын

    Godaak thenks

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d24 күн бұрын

    තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹

  • @sandu5895
    @sandu589528 күн бұрын

    ස්තුතියි!!! තෙරුවන් සරණයි!!!☸️✨

  • @petimabenadith6182
    @petimabenadith6182Ай бұрын

    මේක ගොඩක් වටින වීඩියෝවක් මටත් ඉක්මනින් තරහා යනවා ,මතක හිටින්න පාඩම් කරන්නෙ කොහොමද කියලා ඉලග වීඩියෝවෙන් ඕන

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r29 күн бұрын

    බොහොම ස්තූතියි

  • @akilasandaruwan5471
    @akilasandaruwan547115 күн бұрын

    Theruwan saranai

  • @Kurullo-xg3wg
    @Kurullo-xg3wg12 күн бұрын

    මේකනම් ගොඩක් වටින වීඩියෝ එකක්

  • @kumarinawarathna6923
    @kumarinawarathna692312 күн бұрын

    අනෙ ඔවු මටත් එහෙමයි හරියට තරහයනවා ගොඩක් ඉස්තුතියි ❤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9bАй бұрын

    ඇත්තටම මටත් ඉක්මනින් කෙන්තී ගන්න කෙනෙක් ඒ වගේම ඉක්මනටම ඒ තරහා පහව යනවා. ඊට පස්සේ හිතට ඒ ගැන දුක හිතෙනවා. මමත් උත්සාහ කරනවා පුළුවන් තරම් නිහඩව ඉන්න. විශේෂයෙන් මට තරහා එන වෙලාවට.

  • @-rz6tn
    @-rz6tn22 күн бұрын

    වටිනවා

  • @-SILVERstar-
    @-SILVERstar-Ай бұрын

    ගොඩක් ස්තූතියි! ❤

  • @maduchanu6361
    @maduchanu636116 күн бұрын

    මට කව්රු මොනවා කිව්වත් මන් කාගැනවත් තරහක් තියාන්නෙ නෑ අඩුම තරමේ මගේ අම්මා මොනවා හරි දෙකට මට බැන්නත් මන් නිහඩව ඉන්නවා.මට ඇත්තටම මගේ ජිවිතේ ගොඩාක් දෙවල් ලැබුනේ ඔන්න ඔය නිහඩවකම නිසාම තමයි..තමන් කරන කියන දේ හරිනම් කව්රු මොනා කිව්වත් නිහඩව ඉන්න අන්න එතන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ගොඩාක් තියනවා සැනසීමත් එක්කම🤗🤗 ❤❤❤

  • @wenjay2869

    @wenjay2869

    16 күн бұрын

    ❤❤❤

  • @a.g.skumari937
    @a.g.skumari93718 күн бұрын

    ජීවිතය කලකිරෙන්නේ නැතුව ඉන්න

  • @harryoatmeal2937
    @harryoatmeal29373 күн бұрын

    Thank you ❤

  • @KasundiSathsarani
    @KasundiSathsarani17 күн бұрын

    Meka nam mara vatina video ekak aiya attatama godak thanks oyaata ❤❤❤❤❤❤❤

  • @yeshanyeshan8561
    @yeshanyeshan8561Ай бұрын

    ana oyata pin.matat taraha yana nisa aka dahamak waga

  • @sulakshi54
    @sulakshi5428 күн бұрын

    මම කලින්ම දැනගත්තා ඒකේ තිබ්බෙ වතුර කියලා 🥺

  • @LalithLalith-jm4ir

    @LalithLalith-jm4ir

    26 күн бұрын

    මාරයිනේ

  • @piumiwathsala4518
    @piumiwathsala451829 күн бұрын

    Me kathawa matamai kiyala thiyenne.pin sidu wewaaa🙏🙏🙏🙏🙏

  • @kumarilekha7187
    @kumarilekha718728 күн бұрын

    Hari wadagath video ekk ..🙏 esthuthi

  • @rupikakalyani781
    @rupikakalyani78113 күн бұрын

    Eka maru❤

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd312324 күн бұрын

    හරිම වටිනවා විඩියෝ එක ඔබට ගොඩාක් පින් . ඊලග විඩියෝ එක මතක හිටින්න පාඩම් කරන්න

  • @deepikachathu3092
    @deepikachathu309226 күн бұрын

    Hodadeyak mamth puruduwenawa thank you ❤❤❤❤❤❤❤

  • @imeshaekanayake8279
    @imeshaekanayake8279Ай бұрын

    4ma one ❤good job 🎉

  • @SadunkaSumith
    @SadunkaSumith28 күн бұрын

    Watinama video Pelak.

  • @NiroshaKumari-qk7bs
    @NiroshaKumari-qk7bs10 күн бұрын

    Mama Loku dayak me video aken igena gattha. Atthatama pin

  • @nuwanpradeep7788
    @nuwanpradeep778829 күн бұрын

    Jewethaya kalakirinne nathuwa monade nathi unath sathutin inna wediyak kiyanna sir godak pin oyata ❤😢😢🙏🙏🙏🙏🙏🙏

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vfАй бұрын

    තව කෙනෙක්ගෙ මනස පාලනෙ කරන හැටි

  • @nimalijayasinghenimalijaya1550
    @nimalijayasinghenimalijaya1550Ай бұрын

    Thank you 😊😊😊😊

  • @KumuduniKavii
    @KumuduniKavii14 күн бұрын

    ❤❤❤❤❤Thanks

  • @wasundarasirimathi952
    @wasundarasirimathi95229 күн бұрын

    Thank you❤

  • @malikulsthung8783
    @malikulsthung8783Ай бұрын

    Thank you

  • @user34557
    @user3455717 күн бұрын

    Thanks a lot for bringing motivational thoughts and ideas.

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i26 күн бұрын

    ❤lassana kathawak

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mnАй бұрын

    Thanks 💞

  • @gayanipriyadarshani
    @gayanipriyadarshani9 күн бұрын

    Thanks

  • @user-ic8lw7yp8l
    @user-ic8lw7yp8l28 күн бұрын

    Thank you oyata

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9ggАй бұрын

    Very very good & best lessons for everyone 😊. Thousands of thanks that you're sharing this videos with us

  • @user-qe6dl6zs6w
    @user-qe6dl6zs6w14 сағат бұрын

    ජිවිතේ කලකිරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද

  • @ThilinaMathisha
    @ThilinaMathisha22 күн бұрын

    Super bro..mth deyak igena gattha.. Thnks..good luck..👍👍

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake28 күн бұрын

    ජිවිතේ කලකිරෙන්නෙ නැතිව ඉන්නෙ කොහොමද කියලා කියා දෙන්න

  • @rathnayaka4627
    @rathnayaka462728 күн бұрын

    thanks ❤❤❤❤❤

  • @champikadsilva
    @champikadsilva7 күн бұрын

    Hoda kathawak

  • @manushialgama
    @manushialgama24 күн бұрын

    මනස පාලනය කරන ක්‍රමය 🤗

  • @WasanthaKumara-p9h
    @WasanthaKumara-p9h21 күн бұрын

    මම කැමතියි ජීවිතය කලකිරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන දේ ගැන අහන්න .

  • @christinewijesundara6666
    @christinewijesundara6666Ай бұрын

    3 ,& 4 natanamgodaak watinawa.

  • @user-xc5xh6xt2b
    @user-xc5xh6xt2bАй бұрын

    ජීවිතේ කලකිරෙන් නැතුව ඉන්නෙ කොහොමද ?

  • @dilcreation94

    @dilcreation94

    17 күн бұрын

    සසර ගනුදෙනූ අපිට හමුවෙන හැම කෙනෙක්ම වගේ ,අපේ අම්ම තාත්‍තගෙ ඉඳන් අපි ලඟින් ආශ්‍රය කරන ,අඳුරන්නෙ නැති උනත් වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරන හැමෝම අපේ සසරෙ ගනුදෙනූවක ප්‍රතිපලයක්.අපි උදේ ඉඳන් රෑ වෙනකන් මිනිස්සු එක්ක ජීවත් වෙවී කරන්නෙ මේ ගනුදෙනු පියෝගන්න එක තමයි. උදාහරණයක් විදියට හිතන්නකො ඔයා එක ගෙදරකට යනව.ඔයා ගියාම ඔයාට කන්න බොන්න හොඳට හම්බ වෙනව.හොඳ සැලකිල්ලක් ලැබෙනව.ඒත් තව ගෙදරකට ගියාම ඔයාට වතුර වීදුරුවක්වත් ලැබෙන්නෙ නෑ .ගනන් ගන්නෙවත් නෑ .ඒ කියන්නෙ ඒක ඒ මිනිසුන්ගෙ වරදක්ම නෙවෙයි.ඔයත් ඒකට් හවුල්.ඒ කියන්නෙ ඔයා කවදාවත් සසරෙ ඒ ගෙදර මිනිස්සුන්ට ඔයා වතුර වීදුරුවක තරම් දෙයක්වත් දීල නැති වීම.පලවෙනි ගෙද‍රින් ඔයාට හොඳට කන්න බොන්න ලැබුනෙ ඔයා කොයිමහරි ආත්මෙක එයාලට හොඳට සලකලා තියෙන නිසා . සතෙක් මරද්දි අපි අනේ පව් ඒ සතා කියනව.ඒත් ඒක ඒ සතාගෙයි මරණ කෙනාගෙයි අතර තියෙන සසර ගනුදෙනුවක්.කලින් ආත්මෙක ඒ සතා වදකය වෙලා අර වදකය සතා වෙලා ඒ විදියටම මරල දාන්න ඇති.ඉතින් අපි ඒකට ගැටිල වැඩක් නෑ .හරක් මරණ එක පව් කියල අපිට පුලුවන් ද හරක් මරණ එක සදහටම නවත්වන්න.බෑ.මොකද ඒව ඒ සසර ගනුදෙනු.ඒක මේ ලෝකෙ ස්වභාවය. අපි ආදරේ කරන කෙනා අපේ වරදක් නැතුවම අපිව රිද්ද්නවනම් ඒකට හේතුවත් අපිමයි.මොකද ඒ කලින් ආත්මෙක අපිම ඒ කෙනාව රිද්දලා තියෙනව.ඒකයි ඒකට හේතුව.ඒ විදියට වෙනස් වෙන්න හේතුව.හැමදේම හේතු ඇතුවයි සිද්ධ වෙන්නෙ. යාලුවො උනත් එහෙමයි.ගොඩක් හොඳ යාලුවො ඉන්නව.ඒ වගේම සමහර අයට අපි හේතුවක් නැතුවම අකමැති යි.ඒයාලත් එහෙමයි.අපි වරදක් කරලත් නෑ මේ ආත්මෙදි.ඒත් හිත් අමනාපකමක් තියෙනව.ඒකට හේතුවත් අපිමයි සකස් කරගෙන තියෙන්නෙ.සසර ගනුදෙනු .එයාල වැරදි නෑ අපේම සසරෙ මොකක් හරි වරදක් නිසයි එහෙම වෙන්නෙ. ඔන්න ඔය නිසා අපිට කෙනෙක්ගෙන් හිත් රිදවීමක් ඇති වෙනකොට අපි ඒ කෙනා එක්ක තරහ ගන්න හොඳ නෑ .අපි හිතන්න ඕනි මෙහෙමෙ වෙන්නෙ මගේම වරදක් හින්දයි කියල .එතකොට ඒවට ගැටෙන්නෙ නෑ .මොකද ගැටිල වැඩක් නෑ . එහෙමයි අපි ජීවත්වෙන්න ඕනි .හිතන්න ඕනි.එතකොට ආර්‍ය මාර්ගෙ නිකන්ම වැඩෙනව.අපි නිවෙනව.නිවනට ලංවෙනව.

  • @dilcreation94

    @dilcreation94

    17 күн бұрын

    සසර ගනුදෙනූ අපිට හමුවෙන හැම කෙනෙක්ම වගේ ,අපේ අම්ම තාත්‍තගෙ ඉඳන් අපි ලඟින් ආශ්‍රය කරන ,අඳුරන්නෙ නැති උනත් වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරන හැමෝම අපේ සසරෙ ගනුදෙනූවක ප්‍රතිපලයක්.අපි උදේ ඉඳන් රෑ වෙනකන් මිනිස්සු එක්ක ජීවත් වෙවී කරන්නෙ මේ ගනුදෙනු පියෝගන්න එක තමයි. උදාහරණයක් විදියට හිතන්නකො ඔයා එක ගෙදරකට යනව.ඔයා ගියාම ඔයාට කන්න බොන්න හොඳට හම්බ වෙනව.හොඳ සැලකිල්ලක් ලැබෙනව.ඒත් තව ගෙදරකට ගියාම ඔයාට වතුර වීදුරුවක්වත් ලැබෙන්නෙ නෑ .ගනන් ගන්නෙවත් නෑ .ඒ කියන්නෙ ඒක ඒ මිනිසුන්ගෙ වරදක්ම නෙවෙයි.ඔයත් ඒකට් හවුල්.ඒ කියන්නෙ ඔයා කවදාවත් සසරෙ ඒ ගෙදර මිනිස්සුන්ට ඔයා වතුර වීදුරුවක තරම් දෙයක්වත් දීල නැති වීම.පලවෙනි ගෙද‍රින් ඔයාට හොඳට කන්න බොන්න ලැබුනෙ ඔයා කොයිමහරි ආත්මෙක එයාලට හොඳට සලකලා තියෙන නිසා . සතෙක් මරද්දි අපි අනේ පව් ඒ සතා කියනව.ඒත් ඒක ඒ සතාගෙයි මරණ කෙනාගෙයි අතර තියෙන සසර ගනුදෙනුවක්.කලින් ආත්මෙක ඒ සතා වදකය වෙලා අර වදකය සතා වෙලා ඒ විදියටම මරල දාන්න ඇති.ඉතින් අපි ඒකට ගැටිල වැඩක් නෑ .හරක් මරණ එක පව් කියල අපිට පුලුවන් ද හරක් මරණ එක සදහටම නවත්වන්න.බෑ.මොකද ඒව ඒ සසර ගනුදෙනු.ඒක මේ ලෝකෙ ස්වභාවය. අපි ආදරේ කරන කෙනා අපේ වරදක් නැතුවම අපිව රිද්ද්නවනම් ඒකට හේතුවත් අපිමයි.මොකද ඒ කලින් ආත්මෙක අපිම ඒ කෙනාව රිද්දලා තියෙනව.ඒකයි ඒකට හේතුව.ඒ විදියට වෙනස් වෙන්න හේතුව.හැමදේම හේතු ඇතුවයි සිද්ධ වෙන්නෙ. යාලුවො උනත් එහෙමයි.ගොඩක් හොඳ යාලුවො ඉන්නව.ඒ වගේම සමහර අයට අපි හේතුවක් නැතුවම අකමැති යි.ඒයාලත් එහෙමයි.අපි වරදක් කරලත් නෑ මේ ආත්මෙදි.ඒත් හිත් අමනාපකමක් තියෙනව.ඒකට හේතුවත් අපිමයි සකස් කරගෙන තියෙන්නෙ.සසර ගනුදෙනු .එයාල වැරදි නෑ අපේම සසරෙ මොකක් හරි වරදක් නිසයි එහෙම වෙන්නෙ. ඔන්න ඔය නිසා අපිට කෙනෙක්ගෙන් හිත් රිදවීමක් ඇති වෙනකොට අපි ඒ කෙනා එක්ක තරහ ගන්න හොඳ නෑ .අපි හිතන්න ඕනි මෙහෙමෙ වෙන්නෙ මගේම වරදක් හින්දයි කියල .එතකොට ඒවට ගැටෙන්නෙ නෑ .මොකද ගැටිල වැඩක් නෑ . එහෙමයි අපි ජීවත්වෙන්න ඕනි .හිතන්න ඕනි.එතකොට ආර්‍ය මාර්ගෙ නිකන්ම වැඩෙනව.අපි නිවෙනව.නිවනට ලංවෙනව.

  • @mutushashi1656
    @mutushashi16567 күн бұрын

    Godak pin

  • @priyanthaKoswaththa-u5f
    @priyanthaKoswaththa-u5f23 күн бұрын

    ජීවිතේ කලකීරේන්නේ නැතිව ඉන්නේ කොහොමද ❤❤

  • @achindunethmika9492
    @achindunethmika9492Ай бұрын

    අපේ මනස පාලනය කරන විදිය ඒක පුලුවන් උනොත් අනෙක් ඕනම.දෙයක් ඉතාම ලේසි කටයුතු ..😊

  • @Ktk-tq5vc

    @Ktk-tq5vc

    29 күн бұрын

    Ow ek aththa👍

  • @kasthuriarachchi-iv5vr
    @kasthuriarachchi-iv5vr13 күн бұрын

    Kavath kenekuge manasa pavichci karana vidiya❤

  • @user-fr4pi2yb9c
    @user-fr4pi2yb9cАй бұрын

    ජීවිතය කලකිරෙන්නේ නැතුව ඉන්නෙ කොහොමද ....

  • @bandusena8046

    @bandusena8046

    23 күн бұрын

    කලකිරීම හිතට දැනෙන හැම වෙලාවකම නිවසින් බැහැරව හුදකලා තැනකට යන්න.අවට පරිසරය දෙස බලන්න.ගහ,කොල, මල්, ගෙඩි, කුරුල්ලන් දෙස බලන්න. ඒ දෙවල් ගැන හිතන්න. හමන සුළඟ ගැන හිතන්න. භාවනාව ක් වගේ ඒවා ට අනුගත වෙන්න බලන්න. සොබාදහම මොනතරම් සුන්දරද? බලන්න. විදින්න.සොබදහම කියන්නේ විශ්ව ශක්තිය යි.ඔබත් මමත් වගේම ලොව සෑම සියලු දෙයක් ම මේ විශ්ව ශක්තිය ට අයිතියි. දෙවියන් කියන්නේ විශ්ව ශක්තිය යි.එයා අපිට මෙ ජීවිතය දීලා තියෙන්නේ විදින්නයි. විදවන්න නොවේ.සතුට හොයන්න.පරිසරය විදිනවා සෙ ජීවිතය විදින්න උත්සාහ කරන්න.සිතට නිරතුරුවම සතුට දෙන්න.මුහුන නිරතුරුවම සිනාවකින් පුරවා ගන්න. එවිට කලකිරීම ඉබෙම නැතිවෙලා යන සැටි ඔබටම දැනෙවි.

  • @wgkkiyanage5574

    @wgkkiyanage5574

    22 күн бұрын

    හිත ට සාතුට ගෙන දෙවල් නිතර කරන්න ,අටලො දහමා ට අනුගත වෙන්න්න ❤

  • @dilcreation94

    @dilcreation94

    17 күн бұрын

    සසර ගනුදෙනූ අපිට හමුවෙන හැම කෙනෙක්ම වගේ ,අපේ අම්ම තාත්‍තගෙ ඉඳන් අපි ලඟින් ආශ්‍රය කරන ,අඳුරන්නෙ නැති උනත් වතුර වීදුරුවකින් හරි සංග්‍රහ කරන හැමෝම අපේ සසරෙ ගනුදෙනූවක ප්‍රතිපලයක්.අපි උදේ ඉඳන් රෑ වෙනකන් මිනිස්සු එක්ක ජීවත් වෙවී කරන්නෙ මේ ගනුදෙනු පියෝගන්න එක තමයි. උදාහරණයක් විදියට හිතන්නකො ඔයා එක ගෙදරකට යනව.ඔයා ගියාම ඔයාට කන්න බොන්න හොඳට හම්බ වෙනව.හොඳ සැලකිල්ලක් ලැබෙනව.ඒත් තව ගෙදරකට ගියාම ඔයාට වතුර වීදුරුවක්වත් ලැබෙන්නෙ නෑ .ගනන් ගන්නෙවත් නෑ .ඒ කියන්නෙ ඒක ඒ මිනිසුන්ගෙ වරදක්ම නෙවෙයි.ඔයත් ඒකට් හවුල්.ඒ කියන්නෙ ඔයා කවදාවත් සසරෙ ඒ ගෙදර මිනිස්සුන්ට ඔයා වතුර වීදුරුවක තරම් දෙයක්වත් දීල නැති වීම.පලවෙනි ගෙද‍රින් ඔයාට හොඳට කන්න බොන්න ලැබුනෙ ඔයා කොයිමහරි ආත්මෙක එයාලට හොඳට සලකලා තියෙන නිසා . සතෙක් මරද්දි අපි අනේ පව් ඒ සතා කියනව.ඒත් ඒක ඒ සතාගෙයි මරණ කෙනාගෙයි අතර තියෙන සසර ගනුදෙනුවක්.කලින් ආත්මෙක ඒ සතා වදකය වෙලා අර වදකය සතා වෙලා ඒ විදියටම මරල දාන්න ඇති.ඉතින් අපි ඒකට ගැටිල වැඩක් නෑ .හරක් මරණ එක පව් කියල අපිට පුලුවන් ද හරක් මරණ එක සදහටම නවත්වන්න.බෑ.මොකද ඒව ඒ සසර ගනුදෙනු.ඒක මේ ලෝකෙ ස්වභාවය. අපි ආදරේ කරන කෙනා අපේ වරදක් නැතුවම අපිව රිද්ද්නවනම් ඒකට හේතුවත් අපිමයි.මොකද ඒ කලින් ආත්මෙක අපිම ඒ කෙනාව රිද්දලා තියෙනව.ඒකයි ඒකට හේතුව.ඒ විදියට වෙනස් වෙන්න හේතුව.හැමදේම හේතු ඇතුවයි සිද්ධ වෙන්නෙ. යාලුවො උනත් එහෙමයි.ගොඩක් හොඳ යාලුවො ඉන්නව.ඒ වගේම සමහර අයට අපි හේතුවක් නැතුවම අකමැති යි.ඒයාලත් එහෙමයි.අපි වරදක් කරලත් නෑ මේ ආත්මෙදි.ඒත් හිත් අමනාපකමක් තියෙනව.ඒකට හේතුවත් අපිමයි සකස් කරගෙන තියෙන්නෙ.සසර ගනුදෙනු .එයාල වැරදි නෑ අපේම සසරෙ මොකක් හරි වරදක් නිසයි එහෙම වෙන්නෙ. ඔන්න ඔය නිසා අපිට කෙනෙක්ගෙන් හිත් රිදවීමක් ඇති වෙනකොට අපි ඒ කෙනා එක්ක තරහ ගන්න හොඳ නෑ .අපි හිතන්න ඕනි මෙහෙමෙ වෙන්නෙ මගේම වරදක් හින්දයි කියල .එතකොට ඒවට ගැටෙන්නෙ නෑ .මොකද ගැටිල වැඩක් නෑ . එහෙමයි අපි ජීවත්වෙන්න ඕනි .හිතන්න ඕනි.එතකොට ආර්‍ය මාර්ගෙ නිකන්ම වැඩෙනව.අපි නිවෙනව.නිවනට ලංවෙනව.

  • @PrasannaSooriyaarachchi

    @PrasannaSooriyaarachchi

    13 күн бұрын

    හරි සරලයි ඉවසීම තමයි ❤

  • @srimathiranasinghe95
    @srimathiranasinghe9523 күн бұрын

    ජීවිතේ කලකිරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද 😊

  • @sachinisansala5996
    @sachinisansala599628 күн бұрын

    ජීවිතේ කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ කෝමද

  • @nisansalasadamali3425
    @nisansalasadamali342523 күн бұрын

    ඔයාට gadakma pin

  • @harshanilasanthikahapugoda1248
    @harshanilasanthikahapugoda124821 күн бұрын

    3 හොඳයි

  • @sujanthamalkanthi2663
    @sujanthamalkanthi266329 күн бұрын

    ජිවිතේ කලකිරේන් නැතුව ඉන්න විදිය

  • @k.thilankaarachchige8737

    @k.thilankaarachchige8737

    27 күн бұрын

    මේ මොහොතේ වටිනාකම සොයන්න.ගිය මොහොතවත් එන මොහොතවත් මේ මොහොත තරම් සැප නෑ. එ් සැප ඔයා ගාව තියෙනවා. එ්ක සොයාගෙන සතුටින් ඉන්න.

  • @SriranthiChandrika
    @SriranthiChandrika16 күн бұрын

    මතක හිට්න ව්දියට පාඩම් කරන වීදිය

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uoАй бұрын

    Okkoma watinawa

  • @user-js4fg2sx7p
    @user-js4fg2sx7p10 күн бұрын

    WAtina video ekk❤

  • @PrabodaniChamila
    @PrabodaniChamilaАй бұрын

    ❤️❤️❤️❤️

  • @kaveeshaLakshith
    @kaveeshaLakshith28 күн бұрын

    Godak sthuthi mata godak vat🥺nava meka

  • @MaheshikaLakmali-wr6pc
    @MaheshikaLakmali-wr6pc24 күн бұрын

    තව කෙනෙක් ගෙ තරහා පාලනය කරගන්න විදියක් කියන්න පින් ඔබතුමා ස්තුතියි බුදුසරණයි

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp17 күн бұрын

    Duka.hitena.deval.mata.tiyanàva.mama.nihada.vela.a.davalvalata.muna.denava.a.hodai.adarey❤❤🎉🎉🎉

  • @SLtechEra
    @SLtechEra20 күн бұрын

    ❤❤❤

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda802620 күн бұрын

    Dhammo hawe rakkathi dhamma chari rakkathi

  • @chandruu9559
    @chandruu9559Ай бұрын

    🎉 supiri

  • @milroypredeepkumara
    @milroypredeepkumaraАй бұрын

    thnks

  • @user-fz2mh6wb9j
    @user-fz2mh6wb9j25 күн бұрын

    4 ma eka දිගට danna ❤❤❤

  • @maheshigunasekara
    @maheshigunasekara8 күн бұрын

    ❤❤🙏

Келесі