මරණ බය දැනෙන එල්ලෙන සිහින පාලම |YUME NO TSURIBASHI SUSPENSION BRIDGE | Hithumathe JAPAN Travel |4K

Shizuoka prefecture is adjacent to Yamanashi prefecture and Nagano prefecture in the north, it is also famous as a sightseeing spot in the Southern Japanese Alps. Especially famous is “Sumatakyo Gorge” which is a valley of Nemoto Town which is located back from the Oi River. “Sumatakyo Gorge” is a huge valley area in the tributary of the Oigawa, a place famous for enjoying Sumatakyo hot springs and hiking in the valley.
Especially famous for hiking and walking around the valley is “Yume no Tsuribashi” (Dream Suspension Bridge). “Yume no Tsuribashi” (Dream Suspension Bridge) is a spot that, as its name suggests, is called so from a fantastic landscape that is likely to appear in the dream world as well. Dream Suspension Bridge is a suspended bridge with a length of 90 meters and a height of 8 meters for cobalt blue Oma Dam Lake. This suspension bridge is the biggest spot of “Sumatakyo Gorge Promenade Course” which is a hiking course around 90 minutes lap.
We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 302

  • @SANJANA1111_SANJANA
    @SANJANA1111_SANJANA2 жыл бұрын

    ආආආආහ් මන් මොනාද කියන්නෙ...ඔය දෙන්න බ්‍රෑන්ඩ් එකක් දෙයියනෙ..පුදුම ලස්සනයි vlog එක..කියන්න දෙයක් නැ..තනිකරම පිස්සුවක්..❤❤ඔයාලගෙ විඩියො..ජපානෙ ට්‍රැවල් vlog එකච් නම් hithumathe japan ම තමා ආය..කතා දෙකක් නැ.. විඩියොව ඉවරවෙනව දැනුන්නැ.දුක හිතුන ඉවර වෙද්දී..හිතා ගත්තහැකි ඇස් දෙකෙන් බලද්දි කොයි තරම් ලස්සනට ඇද්ද කියලා...මට අපරාදෙ විඩියොව ඉවර වුන එක කියල හිතුන එකෙ, අක්ක අයියට එතන පැලක් අටවන් ජීවත් වුනත් සැපයි හිතෙන්නැති අනිවාර්යෙන්ම 😍😍😍😅.... "පුලුවන් නම්" දවසක 三保の松原 ට්‍රැවල් vlog එකක් ගෙන්න අක්කා අයියා.. බුදු සරනයි..දෙන්නම පරිස්සමින් සතුටින් හැදාම ඉන්න.💜❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    මේ වචන මහා ලොකු හයියක් අපි දෙන්නට... ඔයාලගෙන් ලැබෙන motivation එක නිසා තමා අපි දෙන්නා මෙච්චර දුරක් ආවේ ඔයාලා එක්කම..ගොඩාක් ගොඩා...ක් ස්තූතියි ❤️🥰

  • @MagicCompass
    @MagicCompass2 жыл бұрын

    අර කම්බි අස්සෙන් පහල පේන එක තමා අවුල. පහල පෙනෙද්දි කකුල් වෙවුලනවා. කකුල් වෙවුලද්දි පාලම හෙල්ලෙනවා. පාලම හෙල්ලෙද්දි මරණ බය එනවා. 🙈🙈😃😃 ලස්සනනම් උපරිමයි ඈ. 😍❤️😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අඩේ..හ් සිරාවටම ඔන්න ඕකයි වෙන්නේ 🥹😍 තැන්ක්යූ ඩබල ❤️

  • @nethu8967
    @nethu89672 жыл бұрын

    Dream country 🥺🇯🇵 Kohomahari enawamai 🥺♥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    සිහින සැබෑවේවා..!

  • @MOONLIGHT-nu3ks

    @MOONLIGHT-nu3ks

    2 жыл бұрын

    Discrimination wadi nadda

  • @roshen1992

    @roshen1992

    2 жыл бұрын

  • @asankamadushan87

    @asankamadushan87

    Жыл бұрын

    Yes me too❤️

  • @kapilaabeysinghe7178
    @kapilaabeysinghe71782 жыл бұрын

    So cinematic. Superb. Good luck. And subscribed

  • @cntvdrama409
    @cntvdrama4092 жыл бұрын

    Harima mahansi gamanak. Api wenuwen giyata oyala dennata pin.🌹🌹

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හැමදාම දෙන motivation එකට ගොඩක් ස්තූතියි ❤️

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe64332 жыл бұрын

    ලස්සන වීඩියෝවක්.ස්තුතියි දෙන්නටම.

  • @sakuranihon8058
    @sakuranihon80582 жыл бұрын

    jaya wewa...

  • @kawindirajapaksha3798
    @kawindirajapaksha37982 жыл бұрын

    ලස්සනයි අනේ ඔයාලදෙන්නට පිං අපිට මෙහෙම ලස්සන දේවල් පෙන්නනවට.පරිසරයේ ලස්සන උපරිමයෙන් වින්ද අනේ.දෙන්නම පරිස්සමෙන් වැඩ නරන්න බුදු සරනයි.☺☺☺☺☺☺

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාටහ් 🙏❤️

  • @jayanividanapathirana9919
    @jayanividanapathirana99192 жыл бұрын

    Harima lassanai ane matath yanna hituna 😍

  • @ravindukaushalye1552
    @ravindukaushalye15522 жыл бұрын

    My dream country is japan 🥺🤗🥀🇯🇵❤️ අනිවාර්යෙන්ම එන්න try කරනවා 🥺😊🥳

  • @kavishkageethanja1910
    @kavishkageethanja19102 жыл бұрын

    Nice💓👌 hamadama oya vagema sathutin inna❤️

  • @ruvan73
    @ruvan732 жыл бұрын

    Wow,,,,,,මාර ලස්සනයි ,,,,ගොඩක් ස්තුතියි ,,,

  • @sayanikamadhuhansi4361
    @sayanikamadhuhansi43612 жыл бұрын

    Wow...ඒකනම් මරු👌

  • @asinsanakavindu
    @asinsanakavindu2 жыл бұрын

    ඒ අතින් බැලුවම ලංකාවෙ දේශගුනය සුපිරීනේ😍. අනිත් දේවලුත් හැදුනනම්.😥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ලෝකේ කොහේවත් නෑ අපිට වගේ රටක්.. දේශපාලුවෝ එකතුවෙලා කෑවේ නැත්නම් 😞

  • @MadushaniHemakumari

    @MadushaniHemakumari

    2 жыл бұрын

    attamai.. Koi kale unat aulk natuwa innwane api..

  • @nadeechathurikanagodagamag5647

    @nadeechathurikanagodagamag5647

    2 жыл бұрын

    එ ගැන හිතන කොට මාර දුකයි 😭😭 ලංකාවේ පරිසරය මිට වඩා කොච්චර වෙනස් ද 👍👍 තවමත් දේශපාලුවෝ රට තවමත් කනවා හැමෙදෙම හරියට වෙයො වගේ ..

  • @amalnuwan399
    @amalnuwan399 Жыл бұрын

    මාරම ලස්සන තැනක්.... ගොඩාක් ස්තූති මෙ වගේ ලස්සන තැන් පෙන්නන එකට..... Thank you very much ඔහේට එන්න තියන ආසාව තව තවත් වැඩි කරන එකට....😍🤜🤛🤠

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe2062 жыл бұрын

    මෙ වෙනකන් ඔයාලගෙ දැකපු ලස්සනම video එක තමයි මේ. Music එක්ක video එක පට්ටෙටම mix වෙලා එද්දි හැබැහින් නැතත් මමත් හිටියෙ ඔයාලත් එක්ක ඔය පාලම උඩ. Thanks හිතුමතේ ජෝඩුව ❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ආදරෙයි 💚

  • @akilaakila6857
    @akilaakila68572 жыл бұрын

    ammoh dan videography athinui editing athinui dakshayek welane😍😍

  • @emishenu
    @emishenu2 жыл бұрын

    මෙහෙ වතුරත් නිල් පාටට තියෙයි නේද මිනිස්සු ජරාව එකතු කරේ නැත්තන් වතුරට.මන් නම් කියන්නෙ දේශපාලුවෝ විතරක් නෙවෙයි මේ මිනිස්සුත් ගොඩක් අය රට විනාශ කරනවා.ජපානෙ මිනිස්සු හරිම විනීතයි වගේම පිරිසිදු යි නේද අක්කි.වීඩියෝ එක ගොඩක් ලස්සනයි.මගෙ හීන ලොකේ තමයි japan.next year ඉගෙනගන්න එනවා.පරිස්සමෙන් ඉන්න අක්කි අයියා.ජේසු පිහිටයි 🥺💗🌟

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔයාගේ හීනය ඉක්මනින් සැබෑවේවා..! ජේසු පිහිටයි නංගා...

  • @travelwithrish1407
    @travelwithrish14072 жыл бұрын

    Woww🌎👣♥♥♥

  • @nayanapadmini1226
    @nayanapadmini12262 жыл бұрын

    ලස්සනයි❤🇶🇦

  • @dualtraveling8685
    @dualtraveling86852 жыл бұрын

    ඒ drone shot ටික😍 Creativeම vedio එක දැනට😍 All the best❤️ Tunnel එකේ ආතල්🤭 Be safe❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much 💚

  • @Shenu2002
    @Shenu20022 жыл бұрын

    ඔයා දෙන්න නම් පිස්සුවක් අනේ...❤️🌿 ආදරෙයි පරිස්සමෙන් ඉන්න අයියා අක්කී බුදු සරණයි ❤️🇱🇰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ආදරෙයි ❤️

  • @sheharagamage1471
    @sheharagamage14712 жыл бұрын

    Hammaaa lassana 😍😍😍😍🤗🤗🤗🤗

  • @chamaralasitha120
    @chamaralasitha1202 жыл бұрын

    Ohom hmdaaam viedio gennko 😍😍😍😍😍😍😍😍😍😍😍 asam chanel ekk mm 😍🥰🥰🥰

  • @oska2jayz733
    @oska2jayz7332 жыл бұрын

    fav you tube channel ❤️🥰

  • @amazingdlr987
    @amazingdlr9872 жыл бұрын

    එල ඈ සුපිරි ....... නිල් කැටේට වතුර ටික ...... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g2 жыл бұрын

    vedio eka godak lassanai oya denna nm maru me wage vedios thawa ona 😍💝kohoma hari Japan anawa dn nm 😊❤

  • @M-suraj
    @M-suraj2 жыл бұрын

    ටැන්ට ටෑන් 🤗❤️

  • @chamodbandara3
    @chamodbandara32 жыл бұрын

    Hemdema wge adath supiri video eka❤️😊😊💪

  • @hansimihirangika
    @hansimihirangika2 жыл бұрын

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි,දෙන්නම පරිස්සමෙන් ඉන්න.ආයෙ අලුත් වීඩියෝ එකක් ඉක්මනටම ඕනි හොදේ ..❤️☺️😘

  • @isharikaumayangani7842
    @isharikaumayangani78422 жыл бұрын

    ඒක නම් ඇත්තට ම මාරම ලස්සනයි අක්කා අයියා ඔයාලා ඒ ලස්සන උපරීම ලස්සනට අපටත් ගෙනාවා අපෙත් තියෙනවා දොඩම්වල කියලා හෙල්ලෙන පාලමක් මහවැලි ගගට උඩින් ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනවා මොනා වුණත් අක්කා බයෙන් බයෙන් ගියා නේද හැමදාමත් තව තවත් ලස්සන දේ කරන්න පුලුවන් වෙන්න අයියා අක්කා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 🖤🖤🖤🖤🖤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හැමදාම මේ වචන අපිට මාරම හයියක්..ගොඩාක් ස්තූතියි ඔයාට 💚

  • @wishawisha2237
    @wishawisha22372 жыл бұрын

    ලංකාවටනම් ආස හිතුනා හරිම ලස්සනයි හරිම ආඩම්බරයි ඔයාලගේ වැඩ සටහන්.. පරිස්සම් ඉන්න තේරුවන් සරනයි 💖💖💖☸☸☸

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana62882 жыл бұрын

    ඒ වතුරේ පාට මාරම ලස්සනයි😍, පරිසරයක් මාරම ලස්සනයි😍, බොහොම ස්තූතියි වීඩියෝ එකට ආදරෙයි ❤ දෙන්නටම

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔයාටත් ගොඩක් ස්තූතියි 💚

  • @damithdepapriya4828
    @damithdepapriya48282 жыл бұрын

    wow eka nm maarma lassna place ekak.thank you oya dennta me vge video genvta ❤️

  • @Imsha234
    @Imsha2342 жыл бұрын

    වාව් මාරම ලස්සනට ඒ ලස්සන පෙන්නනවට ආදරෙයි අක්කේ අයියේ ❤️😘😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @user-xf1fk4bl9e
    @user-xf1fk4bl9e2 жыл бұрын

    Idiripath kirim harimalasanai nangi malli💝💝💝 oyadennata lasana anagatayakma weva!!! Budusarani!den menhe korona wedinisa parisamin💝💝💝

  • @OshanRJ2002
    @OshanRJ20022 жыл бұрын

    Ada video ekath harima lassany zoo eka wage😍✌

  • @jmusi6693
    @jmusi66932 жыл бұрын

    Maru🥺❤️😊😘Vedio Edit Perfect👌💖☺️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 💚

  • @santhusheditingprogram7468
    @santhusheditingprogram74682 жыл бұрын

    yanna asawenm inna rata 🤍🥺මේ video ek beluwt passe pissu wge 😍 ඔයාලා දෙන්නා ලස්සනට කරනවා chanel ek god bless you denntm 🥰😘

  • @leshanmaneesha5792
    @leshanmaneesha57922 жыл бұрын

    Adth pattm video ek...😍❤️🇯🇵

  • @shehanrathnayake1981
    @shehanrathnayake19812 жыл бұрын

    Akki, aiya budusaranai 🙏 hemadama satutin inna ❤️ 😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @tharuuu....3057
    @tharuuu....30572 жыл бұрын

    මාරම ලස්සනයි🍃🍃🍃

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @sahanchamoda4077
    @sahanchamoda40772 жыл бұрын

    Onesan!, oy tunnel ek ඇතුලෙ music 🎶 එකක් play කරානේ. , එ instrument එකට කියන නමයි, ඔයා පාවිච්චි කරන app එකෙ නමයි කියන්න පුලුවන් ද ?...😇 මාත් ආසයි try කරලා බලන්න.. 😀

  • @avinduiranga1491
    @avinduiranga14912 жыл бұрын

    hamadama wage apith e thanata giya wage .mara sathutui jaya wewa aiya akka

  • @hasithdilshan7351
    @hasithdilshan73512 жыл бұрын

    සුපිරි ප්ලේස් එක ,👍👍👍ආදරෙයි දෙන්නටම.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @travelboyomesh8644
    @travelboyomesh86442 жыл бұрын

    niyamai aiye🤘❤️

  • @RomanianMatiya
    @RomanianMatiya2 жыл бұрын

    පට්ට්ට්ට්ට්ට ප්ලේස් එක නේ...☺️

  • @udayanganianuradha6532
    @udayanganianuradha65322 жыл бұрын

    ඇවිදිමු තව ඇවිදිමු 😘😘😘😘😘😘😘😘😘😘😘😘😉❤😉❤😉❤🌹🌹🌹🌹🌹

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe2062 жыл бұрын

    හීන ලෝකයක් නේ 😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Ekane💚

  • @Kaushi4113
    @Kaushi41132 жыл бұрын

    අම්මෝ අක්කි අයියා මේ වෙනකල් දැක්ක ලස්සනම වීඩියෝ එක බලන්න බලන්න ආසාවෙ බෑ වතුරෙ පාට🥺🌎🍀🌱 බුදුසරණයි පරිස්සමින් ඉන්න 🤗 ආදරෙයි ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️

  • @chathurangajems7930
    @chathurangajems79302 жыл бұрын

    සුපිරි ට්‍රිප් එක. නාන්ඩ පුලුවං තැනක් නැද්ද. 👌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    නෑ නෑ.. 😁 එහෙම නැති එක හොඳයි

  • @daysinjapan
    @daysinjapan2 жыл бұрын

    Wow කියන්න බැරි තරමටම ලස්සනයි. 😍 කලින් photo වලින් දැකලා තිබුණත් මෙච්චර ලස්සනට දැක්කෙ අද.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @kingofthekings1275
    @kingofthekings1275 Жыл бұрын

    Ammoh film ekk wge bro marai❤

  • @amilahettige4175
    @amilahettige41752 жыл бұрын

    නියමයි 😍😍😍😍👍

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Жыл бұрын

    Dream country 🥺 japan ඇබ්බැහි වෙලා ඉන්නෙ

  • @sahanshashika
    @sahanshashika2 жыл бұрын

    What an awesome presentation. No words to say about the production quality. Looing forward to a video shot in Northern Japanese Alps - "Kamikochi, Tateyama Area"

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much

  • @danukamadusanka8815
    @danukamadusanka88152 жыл бұрын

    💗💗💗💗💗💗💗wow

  • @lk6473
    @lk64732 жыл бұрын

    Ooh seriously.. What is this place ❤️

  • @tkdancegallery1487
    @tkdancegallery14872 жыл бұрын

    Marama lassni e place eka😍😍 thanks aiye akke oya dennta.oya dennwa dkkhama asa hithenwa hamdamath sathutin inna..japan wlata enna asawa wadiwenwa😍😍♥️♥️

  • @janitha9825
    @janitha98252 жыл бұрын

    Patta lassanay 🥰🥰😘❤️

  • @buggati99
    @buggati992 жыл бұрын

    ❤️🤟❤️

  • @thilinisewwandi536
    @thilinisewwandi536 Жыл бұрын

    Video eka maarama lassanaiii ,💗💗

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth87342 жыл бұрын

    Wooww නියමයි අයියේ අක්කෙ

  • @tinkabel2981
    @tinkabel29812 жыл бұрын

    කොනිචිවා🤗🍃💖අම්මො ඒකනම් පිස්සුවක්😍😍😍😍😍😍😍😍😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    කොන්නිචිවා...🤗

  • @adithyasemina9063
    @adithyasemina90632 жыл бұрын

    Drone eka yawanna permission ganna oneda ohe ?

  • @dilmirandika2173
    @dilmirandika21732 жыл бұрын

    woooow.😍mine cuple😌♥️

  • @chamikanawarathna4281
    @chamikanawarathna42812 жыл бұрын

    Beauty of the japan nature ❤️❤️❤️

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe43082 жыл бұрын

    😍🥰❤ mru

  • @appachchiwithdoni932
    @appachchiwithdoni9322 жыл бұрын

    Aiyai akkage hema video ekkma balanawa nidi maragenath balanawa welawak thibba hemawelema balanawa Japaneta marama asawak thiyenawa Budusaranai aiye akke wedipurama lassana akkata katha karannath puluwan hodata therenawa akka kiyana dewal aiya tharaha wenna epa japan awoth oyawa blnna ennm

  • @hansakairusha7523
    @hansakairusha75232 жыл бұрын

    පට්ටම ලස්සනයි ඔක මොන පළාතේ ද තියෙන්නේ 🎌🗾 ලස්සන නිල් දිය පොකුණ ක් 🌅🌅 ඔයාලා මරු වැඩ කරන්නේ එහෙනං සයෝනරා🤘🤘🤘🤘🤘🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Details vlog එක ඇතුළෙම කියනවා 🤗 ගොඩාක් ස්තූතියි 💚

  • @nirmanisasikala1628
    @nirmanisasikala16282 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලගෙ videos මන් ළඟකදි ඉඳන් ඔයාලගෙ videos බලන්න ගත්තෙ මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ japan එන්න 🥰🥰🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️

  • @dushadusha349
    @dushadusha349 Жыл бұрын

    Harima lassanai oyalage video

  • @dil.shan_s803
    @dil.shan_s8032 жыл бұрын

    පට්ට රස්නෙයි නේ අනේ රශී අක්කා අව්වට යන්න එපා කලුවෙයි🥺❤️‍🩹🍫🌻

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hee hee 🤭 මේ දවස් වල අව්ව දැක්කත් ඇති..නිකන් ඉර පොළවට ඇවිත් වගේ 🥵

  • @rashinthasithum6627
    @rashinthasithum66272 жыл бұрын

    ආදරෙයි හොඳ ....❤️❤️❤️❤️👍👍👍👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @sudassithero8749
    @sudassithero87492 жыл бұрын

    😮Wow maara🌹lassana❤️view ekak.🌸 😊Me channel eken thamai Japane hugak lassana sthana gana dana gaththe.🍃🎥Video editing maru.👌🏻👊🏻 Good job.🤝🏻😷Stay safe akki❤️&🌹 ayiya.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna69572 жыл бұрын

    අනේ මාරම ලස්සනයි🥺❤️ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝ ගේනවට🥺🥺😘ආදරෙයි.බුදු සරණයි දෙන්නටම😘😘😘❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාටත් ❤️

  • @mathugamabro4749
    @mathugamabro47492 жыл бұрын

    👌👍👍👍

  • @MR.KSC.
    @MR.KSC.2 жыл бұрын

    Good luck ayye ..💪💪💪

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you

  • @arachchiarachchi8926
    @arachchiarachchi89262 жыл бұрын

    Konnichiwa

  • @gayanjayawardana1517
    @gayanjayawardana15172 жыл бұрын

    maru machan lassanai😉

  • @ishanisemege6465
    @ishanisemege6465 Жыл бұрын

    Lassani.jalasA.peresiduwata.dakka.harima.hodai.thanks

  • @pasindudilshan6943
    @pasindudilshan69432 жыл бұрын

    නිකන් ඕහිය වගේ නේ❗♥️😏👌💚

  • @ajithjayasekara923
    @ajithjayasekara9232 жыл бұрын

    Wooow🥰marama lassanayi 🥰

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63362 жыл бұрын

    අදත් video එක ගොඩක් ලස්සනයි අයියේ අක්කෙ ......👍 පරිස්සමින් ඉන්න දෙන්නම ....❤️ ආදරෙයි ......😊👍❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි 🤗💚

  • @neelneel2593
    @neelneel2593 Жыл бұрын

    නියමයි

  • @poornimasandamali7750
    @poornimasandamali7750 Жыл бұрын

    Ape hbnuth lagadima ohe ennai inne 🤩😍

  • @nirmalaperera9467
    @nirmalaperera94672 жыл бұрын

    OYALA DENNATA LASSANA DAKINA HONDA ES 2K TIYANAWA.MATA EKA KIYANNA WACHANA NE ANE.ME KELLATA BAYA NAM GAWILA WATH NE.ADAREIIIII OYALATA.BUDU SARANAI

  • @sha_shi_nii2450
    @sha_shi_nii2450 Жыл бұрын

    🥺♥️wow

  • @nadeennilakshana2795
    @nadeennilakshana27952 жыл бұрын

    niyama video ekak ❤❤💕💕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 💚

  • @hasirudesilva
    @hasirudesilva2 жыл бұрын

    පට්ටම ලස්සනයි 😍🇯🇵❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @hamzamassad4125
    @hamzamassad41252 жыл бұрын

    So biutiful

  • @anuradhasandamali441
    @anuradhasandamali4412 жыл бұрын

    ඔය දෙන්නා නම් මරු අනේ 😍 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරෙයි 😍😍😍💘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ආදරෙයි 💚

  • @tharindumendis9587
    @tharindumendis95872 жыл бұрын

    Drone ek mokdd aiya 😍

  • @ineshiineshi6415
    @ineshiineshi64152 жыл бұрын

    අනේ එතන මාරම ලස්සනයි එන්න හිතෙනව ❤️❤️❤️❤️ ඔයාල දෙන්න බලල යන්නත් එක්ක එන් නම් 🙈❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    එන්න එන්න 🤗❤️

  • @LassanaLankaProperty
    @LassanaLankaProperty Жыл бұрын

    Lassanaiiiii

  • @yenukageesath.....8519
    @yenukageesath.....85192 жыл бұрын

    Hithumathe JAPAN 💙❤️❤️❤️💙

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    💚

  • @dilmiayodhya954
    @dilmiayodhya9542 жыл бұрын

    අද තමයී අක්කගෙයී අයියගෙයී වීඩියො බැලුවෙ... ❤️ අනේ හරිම ලස්සනයි අනේ 💝

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ චැනල් එකට... ගොඩාක් ස්තූතියි නංගා 🥰

  • @dilmiayodhya954

    @dilmiayodhya954

    2 жыл бұрын

    @@HithumatheJAPAN මගෙත් ලොකුම හීනේ අක්කෙ. දැන් a/l කරන ගමන් ඉන්නෙ. exam ඉවර වෙලා කෝම හරි ජපන් එනවා කෝස් එක ඒම කරලා.. අක්කෙ... student visa ewilla kochchra kalayak igena ganna oneda year 2kda

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake27092 жыл бұрын

    Adae oyalage vedio akak beluwe harima lassanae chanel aka subscribe kara essarahatath lassana vedio genna

  • @amilaruwan7436
    @amilaruwan7436 Жыл бұрын

    🤩💕

  • @rhythmmusic7534
    @rhythmmusic75342 жыл бұрын

    සුපිරියක් 😍🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

Келесі