Yohani New Song | Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Studio Recording

Ойын-сауық

Yohani New Song | Awidan yanwa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Studio Recording
#Awidan Yanawa #Yohani #Funkydirt #AthaaCreations
Artist : Yohani ft. Funky Dirt
Music : Shenal Maddumage
Lyrics : Murshad Huvais
Video: Bulathsinhala cinema
Production of Athaa Creations - Milinda Harshana Jayamanne
OFFICIAL VIDEO LINK: • Awidan Yanawa | ඇවිදන්...
📱 Dialog : 8710486821
📱 Mobitel :74741754
📱 Hutch :369876054
📱 Airtel :8880094147
♪ Full Song Available on ♪
🎧Spotify : open.spotify.com/track/7s2fLy...
🎧 iTunes Store : / album .
🎧 Amazon Store :www.amazon.com/gp/product/B09...
- Lyrics -
ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගේ
කදුලැලි නුබහට නොපෙනන දුරකට
හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්...//
Rap
දැන දැනමයි ලිව්වේ... නුබ නැති මගේ ලෝකේ..
මේ හිස් අවකාශේ.. නෑසේවි මේ ගීතේ...
නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සගවන්නේ..
මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ...
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විදි රාගය
අද ඉතිරිය මතකය - කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
කෝ .. මා හොයනවා සොදුරිය....මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය
සද ඇති නමුත් නුබ නැති මගේ රාත්‍රිය අදුරුය
ඇස්වල කදුලුය දැන් මට පුරුදුය…
මගේ කිදුරිය... නුබ ගිය ක්ශිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමේ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමනීය විෂගෝර විකාරය
Yeah-
පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
Like a vaccum in ma soul - baby How you could be gone...//
ප්‍රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක ආදරේ විපතයි... ආදරේ විපතයි...
නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ..
කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ...
එදා ඇබ්බැහියක් වුනු පෙමක්... අද මගේ මතකේ ශේෂයේ..
නොමැරුනා.... හදවතක් ඉවසුවා..
♫ Subscribe To Official Channel: / athaacreations
♫ Like and Follow Us On Facebook: / athaacreations​
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/​
♫ Follow Us On Instagram : / athaacreati​. .
Song URL for sharing : • Yohani New Song | Awid...

Пікірлер: 1 000

  • @AthaaCreations
    @AthaaCreations2 жыл бұрын

    AWIDAN YANAWA OFFICIAL VIDEO LINK: kzread.info/dash/bejne/i3-Im8GuYLnUqc4.html

  • @INS_CIDOX

    @INS_CIDOX

    2 жыл бұрын

    Nee poliku🔥

  • @padageerasa19

    @padageerasa19

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qaiDp5ujgdywaco.html

  • @smily8254

    @smily8254

    2 жыл бұрын

    Please support vis dream art 🙏🙏😭😭🙏🙏

  • @howtoworkwithsettings5224

    @howtoworkwithsettings5224

    2 жыл бұрын

    😇😇

  • @princymala1953

    @princymala1953

    2 жыл бұрын

    ඩුබායිහි ඉන්දියන් ගොඩක් දෙනෙක් යොහානිට පිස්සු වැටිලා ඉන්නේ!!🤣😂😍👍

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od4 ай бұрын

    රැප් එක තමයි රැප් එක ඌට වෙනම සම්මානයක් දෙන්න ඕන ඒ රැප් එකමට වචන සෙට් එක😎❤️

  • @maruthribala
    @maruthribala2 жыл бұрын

    නියමයි නියමයි, අපේ භාෂාව ජාත්‍යන්තරයට ගෙනියන ඔබට ලාංකික අපගේ ගෞරවය ❤️❤️👍💐

  • @emanside3519
    @emanside35192 жыл бұрын

    මල් සින්දු Lept and Destroy 😌👌 මේව තමයි අපි හොයපු සංගීතය❤️❤️❤️❤️❤️❤️

  • @samsanfernando9516
    @samsanfernando95162 жыл бұрын

    හලන් නෑ උහුලන් ඉන්නං නෙතු අග රැදි කදුලේ😘😘 සුපිරි වොයිෂ් එක.. බොක්කටම වදිනවා

  • @snigdhahore.3880
    @snigdhahore.38802 жыл бұрын

    I am Indian and yohani is the best singer and her voice is very nice

  • @Rimikhan
    @Rimikhan2 жыл бұрын

    I am addicted to this song now. Wow such an amazing song ❤❤❤ Lots of love from Bangladesh 🇧🇩🇧🇩 Love you Yohani and Funky Dirt ❤🇧🇩❤

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    🇧🇩❤🇱🇰

  • @dushanthadassanayake6214

    @dushanthadassanayake6214

    2 жыл бұрын

    Thanx sister

  • @ashennirmaljayakodi9844

    @ashennirmaljayakodi9844

    2 жыл бұрын

    Tnx,🥰

  • @hansasahan94

    @hansasahan94

    2 жыл бұрын

    ❤❤

  • @ashenkanchuka5906

    @ashenkanchuka5906

    7 ай бұрын

    Palayan hutto yanna😂👋👋

  • @hamdio7302
    @hamdio73022 жыл бұрын

    කොල්ලගේ Voice එක පට්ට

  • @sobhitayakkala4416
    @sobhitayakkala44162 жыл бұрын

    සම්භාව්‍ය තුළින් වහරේ යෙදෙන වචන යොදන තරමට ගීතය ,රැප් එක ආලෝකවත් .සුපිරි 🙏

  • @purnimadarshani6468
    @purnimadarshani64682 жыл бұрын

    යොහානි අක්කි මුලු ලෝකෙම දිනලා ඉවරයි .ඔයාගෙන් තව මේ වගේ ලස්සන නිර්මාන බලාපොරොත්තු වෙනවා 😍❤

  • @user-ob6hm4jc7f
    @user-ob6hm4jc7f2 жыл бұрын

    යොහානී අපේ ලංකා මාතව ලෝකේටම අරන් යන ගමන් අපේ ලාංකික දුප්පත් ජනතාවටත් මොනහරි කරන්නකෝ 😊🥰🥰🤗🤗 ඉස්සරහටම යන්න ඔබට හදවතින්ම සුභ පතනවා🥰

  • @imashiupeksha9833
    @imashiupeksha98332 жыл бұрын

    ❤️❤️නොකියමයි ලංවුනේ.. නොදැනිම අප වෙන්වුනේ .. කාලයයි සොබාදමයි.. අප ලං කර වෙන්කලේ එදා ඇබ්බැහියක් වුනු පෙමක් අද මගේ මතකයේ ශේෂයේ .... නොමැරැනා ..හදවතක් ඉවසුවා ..❤️❤️

  • @oshanmanidu4379
    @oshanmanidu43792 жыл бұрын

    උහුලන් නෙතු අග කඳුලේ🥺. ඒ ටික අහද්දි ඇග cool වෙලා යනවා♥️පට්ට 😍

  • @rash8474
    @rash84742 жыл бұрын

    අනෙ ඒ අයියගෙ කටහඩ....😍😍😍😍😍😍

  • @requza.xx.l2404
    @requza.xx.l24042 жыл бұрын

    "හලන්නෑ උහුලන් ඉන්නම් නෙතූ අග කදුලෙ" me kalla kiyadda pattama gammac thiyenne🥺❤️

  • @sakale1096
    @sakale10962 жыл бұрын

    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ🥺💕 killed it

  • @kaveeshaisuruni2927

    @kaveeshaisuruni2927

    2 жыл бұрын

    me tooo 🥺

  • @saumyakumari1280

    @saumyakumari1280

    2 жыл бұрын

    ඒ ටික තනිකර පිස්සු වට්ටනව ඕයි...👌👌👌👌💪❤️❤️

  • @maneesha_withanage

    @maneesha_withanage

    2 жыл бұрын

    ඒ ටික කියනකොට මාවත් මතකෙන් ඈතට යනවා...🥺💔

  • @malithshanaka1683

    @malithshanaka1683

    2 жыл бұрын

    කවුද ඒ කෑල්ල කියන්නේ

  • @moon.1111.

    @moon.1111.

    5 ай бұрын

    😢❤

  • @sahasala2552
    @sahasala25522 жыл бұрын

    යොහානි කියන නම දැන් මුලු ලෝකයක් දන්නවා...හෑමෝම කතා වෙනවා..මාරම සතුටුයි..❤ආදරෙයි...❤

  • @prabodhasandakelum4331

    @prabodhasandakelum4331

    2 жыл бұрын

    hhhhhhhhhhhhhhhhhhhh

  • @nidhahamardeen2969

    @nidhahamardeen2969

    2 жыл бұрын

    Indian country people's ta witharai dhann 😂

  • @imrazismail9956

    @imrazismail9956

    2 жыл бұрын

    Best 😀😀

  • @thushaniperera7106

    @thushaniperera7106

    2 жыл бұрын

    Ow ow matath marama Sathutui ane

  • @resh_r.r

    @resh_r.r

    2 жыл бұрын

    Hmmmmmm❤️❤️❤️❤️❤️❤️😘

  • @aw4360
    @aw43602 жыл бұрын

    මේ සිංදුවත් ලෝකෙ පුරාම ජනප්‍රිය වෙන්න ඕන❤

  • @KNOJIAMUSIC
    @KNOJIAMUSIC2 жыл бұрын

    I'm in love with Yohani's vocals 😍😩

  • @kktravel31..
    @kktravel31..2 жыл бұрын

    Rap ekth maru..akki oyage voice eknm patta...හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ කියන ටික ඇහෙද්දි වෙනම අමුතුම හැගීමක් දැනෙනවා...සුපර්...

  • @MusicLankaCovers
    @MusicLankaCovers2 жыл бұрын

    මේකත් Trending එනවා කියන අය කෝ බලන්න😍👇

  • @sureshrathnayake8549

    @sureshrathnayake8549

    2 жыл бұрын

    yohanige youtube chenal eke demmanam trending ei

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    එන්නැත්තන් ගමු අපිහරි. 😁🙏 අපේ අය යොහානිගේ සින්දු බලනවා මිලියන ගානක් උන්ට යොහානිට සබ් එකක් ගානෙ දෙන්න බැරිනම් හිතාගන්න යොහානිව වටින්නෙ ඉන්දියාවට අපිට වඩා. අන්නෙකයි අපේ මිනිස්සුන්ට කෙල උනේ. අපේ එකාට අතදෙනවා අඩුයි. අපේ අයට අපේ රටේ කෙනා වටින්න ඕනනේද.

  • @vimukthirathsara24

    @vimukthirathsara24

    2 жыл бұрын

    Trending වෙලා තියෙන්නෙ

  • @sureshrathnayake8549

    @sureshrathnayake8549

    2 жыл бұрын

    @@vimukthirathsara24 puka thama

  • @shanbaduge5830

    @shanbaduge5830

    2 жыл бұрын

    @@hasiWills1021 sindu ahla nethi unta hodhai ubaala wage

  • @gluteussmaximus4077
    @gluteussmaximus40772 жыл бұрын

    From Australia: Wow!!! Very Beautiful Song Sung By Very Cute Yohani and Funky Dirt. What Extremely Attractive White and Jet-Black Eyes you have Yohani😍😍😍😍😍💞💞💞💞💞

  • @sadunhasintha6349
    @sadunhasintha63492 жыл бұрын

    හලන්නෑ උහුලන්නෑ 😥 එකනම් සුපිරිම

  • @airtellifemusic8625

    @airtellifemusic8625

    2 жыл бұрын

    🌝

  • @kktravel31..

    @kktravel31..

    2 жыл бұрын

    Absolutely

  • @sampathvlogs496
    @sampathvlogs4962 жыл бұрын

    ඔයානම් මාරම කේල්ලෙක්,ඔය හඩට වසි වෙලා,ඔයගෙ song අහපු වර මතකත් නැ එ තරම්,,,,,දිගු ගමනක් යන්න සුබ පැතුම්

  • @dilshatvlogs3250
    @dilshatvlogs32502 жыл бұрын

    Love from 🇮🇳🇮🇳🇮🇳... I ❤ it. Keep going👍

  • @vimukthirathsara24

    @vimukthirathsara24

    2 жыл бұрын

    Please shere

  • @Arunoda-rj7zj

    @Arunoda-rj7zj

    2 жыл бұрын

    No india Sri lankan🇱🇰

  • @dipjyotisaikia5163

    @dipjyotisaikia5163

    2 жыл бұрын

    So..good ...but our desi rap wowww worldddddd

  • @sachisanathsanjeewadisanay6883

    @sachisanathsanjeewadisanay6883

    2 жыл бұрын

    💐💐💐💐💐💐🇱🇰🇱🇰

  • @hemalichathurani1383

    @hemalichathurani1383

    2 жыл бұрын

    @@dipjyotisaikia5163 but this song is verry beautiful ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ok

  • @nargisbegum9240
    @nargisbegum92402 жыл бұрын

    Malgilcal voice love from Bangladesh🇧🇩

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu19022 жыл бұрын

    යොහානි අක්කේ මේ සිංදුව ලස්සනයි මම හැමදාම අහනවා පට්ට ඔයා කියන විදිහ ලස්සනයි වදනයත් ලස්සනයි පට්ට

  • @sumanarathana9424
    @sumanarathana94242 жыл бұрын

    මෙතෙක් කාලයක් අප හොයපු මානවීය හඬ දැන් අපට හම්බවුණා.. yohani ඔබට සුබ පැතුම්...

  • @padageerasa19

    @padageerasa19

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qaiDp5ujgdywaco.html

  • @princymala1953

    @princymala1953

    2 жыл бұрын

    @MERSILAGO - Fake is in you!! 👎 Learn to value others.

  • @wdnoobyt5879

    @wdnoobyt5879

    2 жыл бұрын

    @MERSILAGO what a shame thats ur totally a different boomer

  • @techforum2459

    @techforum2459

    2 жыл бұрын

    @DKJ your mom is fake

  • @Cat-vf4cp

    @Cat-vf4cp

    2 жыл бұрын

    Hadawathe gayikawa hamadama Shashika Nisansala

  • @sanjayagimhana1281
    @sanjayagimhana12812 жыл бұрын

    හැමදාම අහනවා ❤

  • @shyamachaitanya446
    @shyamachaitanya4462 жыл бұрын

    Love you beta. You have brought two ancient civilisations (India and Sri Lanka) even closer with your lovely songs. God bless you.

  • @anandabherath1009

    @anandabherath1009

    2 жыл бұрын

    What a wonderful sentiment expressed. India and Sri Lanka share a connection that goes back a countless number of years.

  • @upzk7752

    @upzk7752

    2 жыл бұрын

    Wow! That comment

  • @Iluca552

    @Iluca552

    2 жыл бұрын

    Thank you Guruji 🙏

  • @digantadas4989

    @digantadas4989

    2 жыл бұрын

    Rightly said sir.... 🇮🇳 Sri Lanka🇱🇰 lovely connection...

  • @thilinahashan492

    @thilinahashan492

    2 жыл бұрын

    God bless You❤

  • @induwaradineth9926
    @induwaradineth99262 жыл бұрын

    යොහානි කවදාවත් අමතක නොවන චරිතයක්; Never give up Yohani, So proud of you because You are the number one famous Artist in Sri lankan music industry_____😍❤💫

  • @sampathkarunarathne2440

    @sampathkarunarathne2440

    2 жыл бұрын

    160m views ithink this 1st time ..anyway i proud of you may sis

  • @swarnendubhattacharjee2201
    @swarnendubhattacharjee22012 жыл бұрын

    I love this song.. love from India(Kolkata) keep it up Yohani n team

  • @roshendrademel5957

    @roshendrademel5957

    2 жыл бұрын

    Love to W. Bengal from Sri Lanka 🥰

  • @dipjyotisaikia5163

    @dipjyotisaikia5163

    2 жыл бұрын

    Keep it up but rap is jai hoooo

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22382 жыл бұрын

    Funkey dirt ඉස්සරහින්ම ඕනි කොල්ලො සෙට් එකක් ...❤️ ඒ වගේම යොහානිත්

  • @ovarianator4999
    @ovarianator49992 жыл бұрын

    Yohani fan forever and ever

  • @sandragirish7120
    @sandragirish71202 жыл бұрын

    Love from India🇮🇳

  • @Diluna850
    @Diluna8502 жыл бұрын

    Ape sinhala loke hoyanawa ,ape sinhala sindu kiyanawa Meka heenayak wage Mata nam thanks yohani sis

  • @yadaveaugustine3961
    @yadaveaugustine39612 жыл бұрын

    That Rap Funky Dirt ...Patta

  • @maheeshanidushani6423
    @maheeshanidushani64232 жыл бұрын

    Mura's lyrics Shenal's music Yohani's voice... 🔥🔥❤❤

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu19022 жыл бұрын

    නියමයි අා

  • @pasindujananga5261
    @pasindujananga5261 Жыл бұрын

    සින්දුව මාරම ලස්සනයි

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    Yohani ft funky dirt what an amazing work. ❤

  • @dlakmini338
    @dlakmini3382 жыл бұрын

    2022 ආදර විපතයි😥❤ ජය වේවා. ඔයාට

  • @HelaFarmer
    @HelaFarmer2 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.ඒ තරමට ආදරෙයි ...මේ සින්දුවට.ඉස්සරහට මාත් මේ වගේ නිර්මාණයක් කරනවා.අනිවාර්යයෙන්ම කරනවා...

  • @ajayjoshi8545
    @ajayjoshi85452 жыл бұрын

    Magic spell of Yohani love from India

  • @himshu5699
    @himshu56992 жыл бұрын

    mee song eke meaning eka= Corona virus ekth ekka lockdown nisa adara katha gdk nawatuna...meet wenna bri nisa..katha krnna wenne nthi nisa...awurudu 2kta klin tibba gdk lssna katha Corona nisa amahiri wela ....nawathila tiynwa❤ respect this song💥

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    Song එකක් එනකං බලාගෙන හිටියෙ මම විතරයි ද ....ජයවේවා yohani srilankan 🇱🇰 ♥️♥️🙏🙏 super

  • @musicwithus713
    @musicwithus7132 жыл бұрын

    You sing like that way... , we 'll send you on the read carpet one day.. ❤️ Yohani

  • @springdiary130
    @springdiary1302 жыл бұрын

    I just love her voice n this music... Just awesome... Love from Northeast India

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial89512 жыл бұрын

    ලන්කාවෙ ඉන්නෙ මාර මිනිස්සු කියලා සාක්ශි ඇතුව පෙන්නුවෙ යොහානි අක්කා ❤👀good luck akki ❤👌😋

  • @digantadas4989
    @digantadas49892 жыл бұрын

    Keep going sister and team.... You will achieve your dreams to be one of the best... 🙏 ignore haters... Love from India🇮🇳

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana44322 жыл бұрын

    යොහානි,සතිිශාන් ඇතුළු සැමට හදවතින්ම සුභ පතනවා ♥️♥️♥ මබිි බස සහ මබිි බිම ගායනයෙන් ලෝකයේ ආදරයට රැගෙන ගියාට. 🙏🙏🙏

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera85572 жыл бұрын

    හිත ඇබ්බැහියක් ඌ පෙමක් අද මගෙ මතකේ ශේශයේ😔😔😔😔😢😢😢❤️❤️❤️❤️

  • @minaa4343
    @minaa43432 жыл бұрын

    Oh god lyrics and the voice...It makes me cry....Same as my life story..Love u Yohani Akkii...Good Luck and stay safe.

  • @janakaidunil8079
    @janakaidunil80792 жыл бұрын

    හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ නුබේ මතකේන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුබේ දෙතොලේ මගේ නම නොතියෙන දවසක් එනකම්

  • @imasharathnasiri8104
    @imasharathnasiri81042 жыл бұрын

    We are very proud of you.Sri Lanakans.....🇱🇰🇱🇰♥️♥️

  • @she-kq4dv
    @she-kq4dv2 жыл бұрын

    Patiently waiting to attend to yohani' s live performance

  • @ranjithsamaranayaka7323
    @ranjithsamaranayaka73232 жыл бұрын

    යොහානි අක්කට මම කැමති.olda best අක්කියෙි.තවත් සිංදු කරන්න.

  • @Dragoner693
    @Dragoner6932 жыл бұрын

    Please release this song in more regional languages. Awesome song ! ❤️👍

  • @kollywoodkingss5304

    @kollywoodkingss5304

    2 жыл бұрын

    What is regional language??????

  • @AcaciusBanger
    @AcaciusBanger2 жыл бұрын

    My yohu ❤️❤️

  • @user-pn5tu4xp2i
    @user-pn5tu4xp2i2 жыл бұрын

    Trending ගහමු මේ සිංදුවත් ♥️

  • @sajanayasas5
    @sajanayasas52 жыл бұрын

    මේකත් මේ චැනල් එක ගැන හිතන්නෙ නැතුව යොහානි අක්කගෙ චැනල් එකේ දැම්මනම් මේ වෙනකොටත් සුපිරියක් මොකද මේකත් පට්ටම ලස්සනයි කට්ටියම සින්දුවට පට්ටම සාදාරණයක් කරනවා 💖❤️ ජය වේවා ❤️💖

  • @maldh2

    @maldh2

    2 жыл бұрын

    yes because everybody is looking for yohani...

  • @kalpanichathurya6719

    @kalpanichathurya6719

    2 жыл бұрын

    Ow

  • @kolithabandara1547

    @kolithabandara1547

    2 жыл бұрын

    ඔව්ව්..මොකටද මේකෙ දැම්මෙ

  • @cryptotommy1008

    @cryptotommy1008

    2 жыл бұрын

    Sinduwe ayitiya godak ayata thiyenawa.

  • @upzk7752

    @upzk7752

    2 жыл бұрын

    Sira

  • @HelaFarmer
    @HelaFarmer2 жыл бұрын

    මගෙ ජීවිතේ වෙනස් කරපු සින්දුවක්....❤️💜️💞

  • @moon.1111.

    @moon.1111.

    5 ай бұрын

    😢❤

  • @ishanud839
    @ishanud8392 жыл бұрын

    ලගදීම.උඩම තැනටම එන යොහානී නංගී ❤️

  • @malingafernando4788
    @malingafernando47882 жыл бұрын

    තේරුම් ගන්න අමාරුයි මේ ගීතය

  • @samanravi263
    @samanravi2632 жыл бұрын

    Budusaranai බුදුන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ආරක්ෂා වේවා

  • @virash
    @virash2 жыл бұрын

    ගැම්මක් තමාහ් 🤟

  • @tharivlogs1755
    @tharivlogs1755 Жыл бұрын

    පට්ට 😃😍👍

  • @shanbhawantha______4571
    @shanbhawantha______45712 жыл бұрын

    යොහානි දැන් හැමෝම හොයන Brand එකක් 😍💝👊

  • @travelwithjayraa2553
    @travelwithjayraa25532 жыл бұрын

    This side yohani's fans

  • @chiranjitadasadhikari8079
    @chiranjitadasadhikari80792 жыл бұрын

    Wow the rap was awsome.....love you yohani and team from India

  • @chethanawijesooriya4638
    @chethanawijesooriya46382 жыл бұрын

    Hey I'm from 2080.Yohani is too old now.But her voice is still masterpiece.Few days ago,there was a Sinalese Songs concert with the her contribution in world capital port city,Colombo.😄

  • @mihirab2352

    @mihirab2352

    2 жыл бұрын

    LOL

  • @SG_SL

    @SG_SL

    2 жыл бұрын

    On that day I also there to hear her songs😄

  • @alajmialajmi1002
    @alajmialajmi10022 жыл бұрын

    Yohani is not a name its a brand of the whole world

  • @maneesha_withanage
    @maneesha_withanage2 жыл бұрын

    මට තේරෙන්නැ සමහර අය යොහානි මුල් සින්දුවට කවර් එකක් කරල ලෝකෙට අරන් ගියපු එකට බනින්නෙ ඇයි කියල..මොකක් කොහොම කලත් ලංකාවෙ හඩ ලෝකෙට අරන් ගිහින් හැමෝම කතා කරන තැනක් කලේ යොහානි...ඉතින් ඒකට බනින මිනිස්සුන්ට හරියාවිද...අපි යොහානිට ගෞරව කරන එක නෙමේද කරන්න ඕන...🙄🥺♥️♥️♥️♥️♥️

  • @buddhikathilak6098

    @buddhikathilak6098

    Жыл бұрын

    සත්තකින්ම.. අපි එයාව පරිස්සම් කරගන්න ඕනි..♥️

  • @nehasewmini7091

    @nehasewmini7091

    8 ай бұрын

    එක ඇත්ත ❤❤❤

  • @nehasewmini7091

    @nehasewmini7091

    8 ай бұрын

    එයාට gawrawa karanna ඕනේ

  • @tikiribanda3072

    @tikiribanda3072

    6 ай бұрын

    ලංකාවනේ

  • @musicwithus713
    @musicwithus7132 жыл бұрын

    Woooow , what a beauty . she has a US teenage look with long hair . keep rocking girl you have a catchy voice and look 👌 , ❤️

  • @TravelingPisso
    @TravelingPisso2 жыл бұрын

    ඇවිදන් යනවා

  • @chathurikasellahewa6635
    @chathurikasellahewa66352 жыл бұрын

    යොහානි ඔයා නම් සුපිරි මන් ආසම ඔයාගෙ rapp වලට👆👌👍😘😍💖👏🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dragoner693
    @Dragoner6932 жыл бұрын

    Awesome 😘❤️ Please make more songs together !❤️

  • @dinusha1871
    @dinusha18712 жыл бұрын

    යොහානි ලෝකයේ ම, හඬ 😍😍😍

  • @nuwanpiyadarshana4062
    @nuwanpiyadarshana40622 жыл бұрын

    උහුලන් නෙතු අග කදුලේ ❤️

  • @lakmi8095
    @lakmi80952 жыл бұрын

    හලන්නෑ....උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ....❤️

  • @denethperera7493
    @denethperera74932 жыл бұрын

    Next level song❤love you all, shenal & yohani 🌹

  • @udeshikadilrukshi9273

    @udeshikadilrukshi9273

    2 жыл бұрын

    👍

  • @covermusicchanal4013
    @covermusicchanal40132 жыл бұрын

    ඔය රෑප් එක කියන එක්කා ගෙ සින්දුවක් තියනවනෙ 🤭 යොහනි අක්කියෝ සුපිරි🥰🥰 ආදරෙයී🥰♥

  • @saifahmed7368
    @saifahmed73682 жыл бұрын

    I am here for Yuhani ❤️❤️🌸🤍 And funky dirt😀😀🎶 Take love guyz & god bless you all🤍❤️

  • @shansheamus7749
    @shansheamus77492 жыл бұрын

    Patta shenal ayya

  • @hasiniperera6570
    @hasiniperera65702 жыл бұрын

    Superb yohani ❤💥🇱🇰

  • @gokularasu1065
    @gokularasu10652 жыл бұрын

    💙💙💙🥀🇮🇳

  • @user-mi9qi7er2m
    @user-mi9qi7er2m3 ай бұрын

    සුපර් කුල්ල්..........❤❤❤❤❤

  • @v.h242
    @v.h2422 жыл бұрын

    නියමයි👍 👌 ❤️🔥😘

  • @natasharozan8329
    @natasharozan83292 жыл бұрын

    Oh my god shenal and yohanis voices gonna be damn amazing😍

  • @tharangadeshapriya
    @tharangadeshapriya2 жыл бұрын

    Funky dirt+Yohani ❣️ Nice Machan, 🙏 all the best...

  • @malmisaaranya6112
    @malmisaaranya61122 жыл бұрын

    ආදරෙයි මැණික ගොඩාක් 😘 පරිස්සමට සතුටින් ඉන්න හැමදාම පැටියෝ❤️❤️

  • @she-kq4dv
    @she-kq4dv2 жыл бұрын

    Love you soo much ,u are an incredible person ,u deserve this

  • @juwinlijo9372
    @juwinlijo93722 жыл бұрын

    Yohani

  • @yohanifanaustralia8950
    @yohanifanaustralia89502 жыл бұрын

    Excellent Song!!! Thanks to Yohani and all the people involved in making this song. Fro Australia.

  • @chathuradilantha5638
    @chathuradilantha56382 жыл бұрын

    සුපිරි පහරක් ❤️❤️👌👌

  • @user-hq7ej6mx5c
    @user-hq7ej6mx5c2 жыл бұрын

    Very nice to you music

  • @besttrickfsl684
    @besttrickfsl6842 жыл бұрын

    Waiting

  • @pasindudilshan9876
    @pasindudilshan98762 жыл бұрын

    නියමයි සුපිරි 😍😍

  • @sasanka7459
    @sasanka74592 жыл бұрын

    රැප් එක නම් පට්ට❤️❤️

  • @pasindupurnauduwilaarachch3639
    @pasindupurnauduwilaarachch36392 жыл бұрын

    කේරලෙන් බැහැල නෑ වගේ තාම.... යොහානි 😍😍😍