යෝග ආසන පුහුණුවෙ අධ්‍යාත්මික පැතිකඩ|yoga with asanka| yoga sri lanka|kundalini yoga|yoga asana sinha

#yogasinhala#meditationsinhala#mindfulnessmeditationsinhala

Пікірлер: 58

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 Жыл бұрын

    මෙම විඩියෝව සමිබන්ද ඔබගේ අදහස comment කරන්න.විඩියෝව වැදගත්නමි Like එකක් දාන්න❤

  • @gaminglakeyt9270

    @gaminglakeyt9270

    Жыл бұрын

    තෙරුවන් සරණයිගුරුතුමනිඔබතුමාට ආයු බොහෝ වේවාඔබතුමා ගේ දේශණය කාලෝචිත නිවැරදි ධර්ම දේශනාවකි.සංසාරයේ අප ආපු ගමන ගැනඅවබෝධයෙන් සිත දිහා නිවැරදිව බැලුවොත් මෙම දේශනයේ සත්‍යතාවය නිසැකයි.අන්ධකාරයෙ ජීවත්වෙන බොහෝදෙනාට අධ්‍යාත්මික ගුණ සුවඳ පතුරවා ලන්නට සමස්ත විශ්වයේම ශක්තියබලය වැඩි වේවා ඔබතුමා කැපවීමට බොහෝ පින් සිදු වේවාඔබතුමාවිශ්ව මාතාවගෙ තෝරා ගැනීමකි. කරුණු කිව හැක. ත්‍යය තාවයෙන් තොර මෙම දේශනයනිවීමේ ධර්මතාවයේ යන කෙනෙකුට බොහෝ වේලාවක්යම් ආසනයක් මතරඳා පැවතීමට මාර්ගයයි තුරු ප්‍රතිඵල ඇත. ුන්‍යතාවය දැකීමට මෙම දේශනය වලින්ඵලක් නැත. නිවන් මගබොහෝ දුර නොවේ. උපකාර කර සසරින් නිවේවා නිදුක් වේවා සසර දුකින් අත මිදෙත්වා

  • @thewalker2396

    @thewalker2396

    Жыл бұрын

    ඔබතුමා ව සම්බන්ධ කර ගන්න නම්බර් එකක් දෙන්න පුලුවන් ගුරුතුමණි ,

  • @PradipNimalage-fb3wd
    @PradipNimalage-fb3wd Жыл бұрын

    ගුරුතුමනි ඔබගේ වීඩියෝ එහෙක වත් නෑ චුට්ටක්වත් වැඩක් නෑ කියලා අයින් කරන්න දෙයක් ඒ තරම්ම වටිනා දේවල් කියල දෙන්නෙ ගොක් පින් ගුරුතුමනි 🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u5 ай бұрын

    බුදු ගුණ අනන්තයි .තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..බොහොම වටින වැඩසටහනක් .තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @wasantharambukwella5167
    @wasantharambukwella5167 Жыл бұрын

    අධ්‍යාත්මික සුවය ලගා කර ගැනිමෙි දි පිළිපැදිය යුතු යෝග අභ්‍යාස සහ ඒ සදහා තිබිය යුතු ආකල්පය කරුනු සහතිව පැහැදිලි කරන ඹඹ තුමාට නමස්කාර වෙිවා ! 🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959Ай бұрын

    ස්තුතියි ගුරුපියාණනි නොදත් බොහොම කරුණු රාශියක් සත්‍යය ලෙස පැහැදිලි කිරීමකි ඉතාම නිවරිදි උදාහරන සහිතව පහදාදුන් සේක පිං පිං ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා 🌹🌹🌹🔔🔔🔔

  • @sandyreimer6152
    @sandyreimer6152 Жыл бұрын

    🙏🕉💙ආයුබොහො වේවා!!! ඔබතුමා විසින් ,අපට,ලබා දෙන සියලුම දේශනා,සහ අනිත් සියලු වටිනා කමටහන්,ඔබතුමාට බොහොම ස්තුතියි!!! මාගේ නමස්කාරය වේවා!!!🙏🕉💙

  • @maheshikakumari4292
    @maheshikakumari4292 Жыл бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා, ගුරුතුමනි ! 🙏🙏🙏💚

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    තුමනි... අපේ සිත ලස්සන උනානම් අනිත් හැමදේම ලස්සන වෙනව... යෝග කිරීමේදි අතුරැ පලයක් විතරයි.. ස්තුතී පැහැදිලි කිරිම.. තෙරුවන් සරණයි ❤ 🙏

  • @upulsomarathna
    @upulsomarathna9 ай бұрын

    මෙම විඩියෝ එක ඉතාමත් හොදයී ගුරුතුමනි තෙරුවන් සරනයි

  • @mr.solution3032
    @mr.solution3032 Жыл бұрын

    ඉතාමත් වටිනව.ඔබ තුමාට ගොඩක් පිං.යෝග ගැන ඉගෙන ගන්න කිසිම තැනක් නෑ.ගොඩක් වටිනව.

  • @kapilanishantha3333
    @kapilanishantha33333 ай бұрын

    May triple gem bless you. This lesson is very excellent. I understood about yoga .May you live long 🙏🙏🙏🙏🙏❤️💖💖♥️

  • @mihiranfernando7102
    @mihiranfernando7102 Жыл бұрын

    බොහොම පිං ගුරැතුමා ...!!!

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 Жыл бұрын

    ස්තුති ...මං ඔබට නමස්කාර කරමි ..දනුම .ලබාදිම ට යොග හාදරම්න් සිටිමි....කැලණිය ..විස්ව ව්ද්‍යලයෙ ....නමුත් වසර 10ක් ව්තර යොග කරමි

  • @thakshilakusalani5652
    @thakshilakusalani56527 ай бұрын

    ගුරුතුමනි ඔබගේ වීඩියෝස් ගොඩාක් වැදගත් ..ලොකු දැනුමක් ඒ තුලින් ලබා ගත්තා..මම අහල තියෙනවා වේගවත් සූර්ය නමස්කාරය පිළිබඳව...108 ක් කරන එක ගැන..ඒ ගැන පුලුවන් නම් ඉක්මනින් වීඩීයෝ එකක් ගෙන්න...බුදුසරණයි

  • @l.pperera5959
    @l.pperera5959Ай бұрын

    ස්තුතියි ගුරුපියාණනි ඉතාම වටිනා පැහැදිලි කිරීමකි නිවරිදි උදාහරන සහිතව පහදාදුන් සේක ස්තුතියි පිං 🔔🔔🔔 27:40 🌹🌹🌹

  • @sanathliyanaarachchi7686
    @sanathliyanaarachchi76869 ай бұрын

    Very good explanation Thanks and blessed for you

  • @kittykat4448
    @kittykat444810 ай бұрын

    තෙරුවන් සරණයි.

  • @ineshaperera1088
    @ineshaperera1088 Жыл бұрын

    බොහොම පින් ඔබ තුමාට.....🙏✅🕉️

  • @harshikalakshmi4266
    @harshikalakshmi4266Ай бұрын

    Watina adahas godak oba thumata theruwan saranai

  • @diyasenvoice
    @diyasenvoice Жыл бұрын

    බ්‍රහ්ම ලෝකය පවා තාවකාලික නිසා සමාධියෙන් නොනැවතී විදර්ශනාව කරාම ගමන් කරන්න කියල බුදුන් දේශනා කරා. ඔබ මාන්නයකින් තොරව නිහතමානීව එය හිස්මුදුණේ තියාගෙන තමයි හැම වචනයක්ම නිකුත් කරන්නේ. බ්‍රහ්ම ලෝකයට ආදරේ කරත් බුදුන් හිස්මුදුනේ තබාගෙන ඉන්න ඔබව තර්ක කරලා පරාද කරන්න පුලුවන් කාටද? තවමත් ඔබ සමාධියට පත්වී නැති බව මා දුටුවා සුත්‍ර කතා බහුල බැවින් ❤ උත්සහයයි වැදගත් වන්නෙ. සමාධියට යා හැකි කෙනෙකුට නිර්වාණය ඉතාම පහසු දෙයකි. ඇත්තේ තෝරාගැනීම පමණි. සමාධියට යාමට වගේම නිර්වාණයට යාමට මට උපකාර කරන ඔබ මාගේ ගුරුතුමාය 🙏🙏🙏 ගුරුතුමනි ඔබ බලාපොරොත්තු වන සමාධිය තව තවත් වැඩේවා! විමුක්තිය වැඩේවා! ජය වේවා! මගේ සියලු පිං ඔබට අනුමෝදන් වේවා!

  • @jayasingha7102
    @jayasingha7102 Жыл бұрын

    Harima watina desanawak ada thamay niyamanieana karayana yogi guruwarayak hamune

  • @viduragayan5515
    @viduragayan5515 Жыл бұрын

    ඔබ තුමා ට ගොඩක් පින් තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @nayomiperera8620
    @nayomiperera8620 Жыл бұрын

    Thanks so much for this very informative fruitful video .Its very deep and very practical .

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Жыл бұрын

    Terwan sarani obata godak pin niduk neerogi bawaya labewa budusarni.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Жыл бұрын

    Thunuruwan saranai❤

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 Жыл бұрын

    ස්තුතියි පාහාදිලි කිරීම ගොඩක් හොඳ i

  • @yogamitha5164
    @yogamitha5164 Жыл бұрын

    It's great. You explain about what is real yoga. It'll be help to Protect the philosophy of yoga

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Жыл бұрын

    Aauboho wewa🙏🙏🙏🙏

  • @nishanigamage798
    @nishanigamage798 Жыл бұрын

    Good !!!& congratulations for ur future works!!!

  • @rosesm2163
    @rosesm2163 Жыл бұрын

    This is an excellent answer to the fake and distorted ideas about yoga.Thank you for guiding us in the right direction to the real goal of yoga which, is to practice to still your mind and develop detachment from the material world 🙏🙏🙏🙏

  • @manelkumari1487
    @manelkumari148710 ай бұрын

    Obathumata dirrgayu wewa

  • @samithgunathilaka
    @samithgunathilaka Жыл бұрын

    අනේ ගුරුතුමනි අපිට දිගටම video danna

  • @jeewakajayasinha1037
    @jeewakajayasinha103710 ай бұрын

    mama ahapu hondama deshena obege, thank you very much sir

  • @ravindishiranthika9055
    @ravindishiranthika9055 Жыл бұрын

    🙏🙏🙏

  • @bschatura3983
    @bschatura3983 Жыл бұрын

    අපූරුයි මිත්‍රයා ❤

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q3 ай бұрын

    🙏🙏🙏💐

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    ආයුබෝවන් 🙏

  • @user-cl1ls7gk9p
    @user-cl1ls7gk9p Жыл бұрын

    🙏💜️🙏💜️🙏

  • @yashikasewmini5932
    @yashikasewmini59328 ай бұрын

    💚💚

  • @jayawarnalakshman7139
    @jayawarnalakshman7139 Жыл бұрын

    යෝග අභ්‍යාස පුහුණු කිරීමෙන් පසුව කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීම පුහුණුව සම්බන්ධව video එකක් ඔබතුමා ගෙන් බලාපොරොත්තු වෙනවා🙏🙏🙏

  • @sampathpushpakumara9102

    @sampathpushpakumara9102

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @yogadharmasena4297
    @yogadharmasena4297 Жыл бұрын

    Chamin sir kiyanne e lassana wenna kiyala.

  • @samithlashara811
    @samithlashara811 Жыл бұрын

    අපිට දිගටම video දෙන්න ගුරුතුමනි..

  • @thewonder474
    @thewonder474 Жыл бұрын

    බොහෝම ස්තූතියි. ඔබතුමාව සම්බන්ද වෙන්න පුලුවන් කොහොමද

  • @punyaswarnakanthi1613
    @punyaswarnakanthi1613 Жыл бұрын

    Obathumata boho pin yoga 4 season eken pasu idiriya thiyanawada bohoma pin labenna salaswanna

  • @livingeyeyogaashram1638

    @livingeyeyogaashram1638

    Жыл бұрын

    ඔවු ඉදිරි දිනවල ඉතිරි අභ්‍යාස කියල දෙනවා 🙌

  • @gunaraja6639
    @gunaraja6639 Жыл бұрын

    යොගි තුමනි , සූර්ය නමස්කාරය කරන විදිය කියල දෙන්න

  • @livingeyeyogaashram1638

    @livingeyeyogaashram1638

    Жыл бұрын

    ලගදිම ඒ විඩියෝව කරනවා❤

  • @gunaraja6639

    @gunaraja6639

    Жыл бұрын

    ​@@livingeyeyogaashram1638 ❤

  • @beautifulworldwithhappy7137
    @beautifulworldwithhappy7137 Жыл бұрын

    Obathumage online medication class walt sambanda wana akaraya kiya denn puluwanid🙏

  • @livingeyeyogaashram1638

    @livingeyeyogaashram1638

    Жыл бұрын

    මගේ number එක චැනල් එකේ බැනර් එකේ තියෙනවා message එකක් දාන්න 🙌🙌🙌

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Жыл бұрын

    ගුරුතුමනි, ප්‍රානායාම පිලිබඳව වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? පිලිවෙලට නිවැරැදිව කරන ආකාරය පිලිබඳව . ස්තුතියි. තෙරුවන් සරනයි!!! 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 Жыл бұрын

    Mila karanna beri ethama watina desanawak,,yamak podiyata dannawa hethupala dahama tikak egenagannna nisa namuth a denuma prayogikawa practical karanna me deshana aniwaryenma ahanna oni, WhatsApp akata link aka apu gaman video aka download kara, ape free class ake unath man pudgalikawa wadathma asakaranne gurutumage daham deshanawa ahanna tamai, ethama gemburu siyum kotas a desana waladi kiyawenawa, inna lamai aluthma aya nisa ethama saralawa tamai kiyanne kiyalath mata terenawa,, hondama udaharanaya tamai kalyana mithraya gena karapu wistaraya, original kalana mitura tamai budunwahanse ge darmaya, aka ape athulanthaye siddiyak kiyala nokiwe aka gemburu siddanthayak nisa kiyala mata teruna, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @somemotivation247
    @somemotivation2479 ай бұрын

    එතකොට සමාධිය කියන්නෙ 4 වෙනි ධ්‍යානයටද?

  • @livingeyeyogaashram1638

    @livingeyeyogaashram1638

    9 ай бұрын

    මෙතනදි යෝග පුහුණුවන අදුනික අය සදහා මෙම පුහුණුවෙි ගැඹුරු පෙන්වා දිමට සරල හැදින්විමක් කරන්නේ.ත්‍රිපිටකයේ දිඝනිකායේ සතිපටිටාන සුත්‍රයේ සමිමා සමාධිය යනු කුමක් ද කියා විවරණය කරන කාන්ඩයේ සතරවෙනි ධ්‍යානය සමිමා සමාධිය ලෙස හදුන්වා දෙනවා. ඒ වගේම කෙවටිට සුත්‍රයේ සතරවෙනි ධ්‍යානය ලබා අරිහත්පල සමාධිය හැරෙන හැටිත් ඒ ධ්‍යාන සිත යෝදවා නොයෙක් ප්‍රාතිහාර කරන හැටිත් සදහන් වෙනවා ටිකක් හොයල බලන්න ❤️🙌

  • @somemotivation247

    @somemotivation247

    9 ай бұрын

    බොහොම ස්තූතියි සර් 🙏

Келесі