නිවැරදි ක්‍රමයට කහ බත් හදන්න ඉගෙනගමු | Yellow Rice Recipe Sinhala | Kaha Batha By Ceylon Kitchen

Тәжірибелік нұсқаулар және стиль

Yellow Rice Recipe Sinhala | Easy yellow Rice | Sri Lankan Kaha Batha
Hi, I'm Gositha, Step into a world of vibrant flavors with our Yellow Rice (Kaha Bath) recipe! Get ready to tantalize your taste buds and embark on a culinary adventure filled with fragrant spices and aromatic rice. Whether you're craving a taste of Sri Lankan tradition or simply looking to add some sunshine to your plate, this dish is sure to delight. So grab your apron and let's dive into the irresistible deliciousness of Yellow Rice (Kaha Batha)!
Cooking Time: 30 Minutes
Ingredients:
කහ බත් එක සෑදීමට | To make Yellow Rice
•කීරි සම්බා, ග්‍රෑම් 500 | Keeri Samba, 500 Grams
•පොල්කිරි, කප් 2 ½ | Coconut Milk, 2 ½ Cup
•ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 Qty (Chopped)
•අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
•සේර, පොඩි කෑල්ලක් (තලාගත්) | Lemongrass, A Smaill Piece (Crushed)
•රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
•කරදමුංගු, 7-8 (තලාගත්) | Cardamom, 7-8 (Crushed)
•කරාබුනැටි, 8 | Cloves, 8
•වියළි මිදි, ස්වල්පයක් | Raisin, A Little
•කහ කුඩු, මේස හැදි | Turmeric Powder, ¾ Tbsp
•ලුණු, මේස හැදි 1 | Salt, 1 Tbsp
•තෙල්, මේස හැදි 3 | Oil, 3 Tbsp
කහ බත් එක සැරසීමට | To Granish
•ෆ්‍රයි කරගත් ළූනු, ස්වල්පයක්(කපාගත්) | Fried Onion, A little (Sliced)
•ෆ්‍රයි කරගත් කරපිංචා, ස්වල්පයක් | Fried Curry Leaves
හායි, මම ගෝසිත. ලංකාවේ පාරම්පරික බත් එකක් තමයි මේ කහ බත් කියන්නේ. ඉස්සර මිනිස්සු මේ කහ බත් එක හරිම රසවත් සුවදවත් විදිහට හදනවා. දැන් කාලෙනම් ගොඩක් අය හරිම විදිහට නෙමෙයි මේ කහ බත් එක හදන්නේ. මං අද ඔයාලට අරගෙන ආවේ ඒ කහ බත් එක හරිම විදිහට හදන විදිහයි!
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Kaha Bath Recipe | Sri Lankan Yellow Rice | How to cook yellow Rice | කහ බත් | සිංහල කහ බත
#kahabath #yellowrice #kahabatha
Chapters,
Intro & Ingredients 0:00
Making Kaha Bath 0:33
Garnishing 4:33
Preserving 5:00

Пікірлер: 119

  • @anjalivijayange392
    @anjalivijayange392Ай бұрын

    මං දැකපු සිම්පල්ම කහ බත් රෙසපිය..❤ ඇත්තටම හරි ඉක්මනින් වැල්වටාරම් නැතිව කියලා දෙනවා.. ස්තුතියි ඔබට 💐

  • @saumyaperera6788
    @saumyaperera67883 ай бұрын

    හරිම ලස්සනට Explain කලා.ගොඩාක්ම ස්තුතියි. කහබත් හදන්න මේ තරම්ම ලේසියි කියල ඇත්තටම හිතුවේ නැහැ.🎉🎉

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra51054 ай бұрын

    ගොඩක් ස්තුතියි .පහසුවෙන් කහ බත් එකක් හදන්න පිලිවෙලට කියා දුන්නට.

  • @jayanthibandara7725
    @jayanthibandara77253 ай бұрын

    කහ බතට කුරුදු පොතු ටිකක් අනිවාර්ය යෙන් දාන්න ඕනි එතකොටත් හොද සුවදක් රසක් එක්වෙනවා පුතා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe29153 ай бұрын

    රස පාටයි දවසක හදමු ගොඩක්‍ ස්තුතියි 🌹🙏

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf4 ай бұрын

    හරිම සරලව කියා දෙන එක අගය කරමි.තෙරැවන් සරණයි .

  • @gayanisrima4202
    @gayanisrima42022 ай бұрын

    හොදට කියල දුන්නා ගොඩක් ස්තුතියි

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu53313 ай бұрын

    Wow mamath asai kaha bath kanna..thanks bro....

  • @nadeeragamage8741
    @nadeeragamage87414 ай бұрын

    ස්තුතියි ඔයාට හරිම ලේසියෙන් කෑම හදන්න කියලා දෙන නිසා. මම ගොඩක් කෑම හදුවා🌹🌹🌹

  • @HansikaIsiri
    @HansikaIsiri2 ай бұрын

    Thanks brother.bath aka mama ada heduwa.rasama rasai

  • @nadeesilva2561
    @nadeesilva25613 ай бұрын

    Yummy yummy.රස පාටයි...හාල් කිලෝ 2ක් හදන්න ගියොත් බෙරිවෙයිද කියලා බයයි...

  • @upekhanppd
    @upekhanppdАй бұрын

    Excellent. ! Very simple clear explanation. thanks a lot Chef !

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ruАй бұрын

    බොහොමයක් ස්තුතියි

  • @raniqween1009
    @raniqween10092 ай бұрын

    රස පාටයි👍

  • @user-ox2nk6op1h
    @user-ox2nk6op1hАй бұрын

    ස්තුතියි ඔබතුමාට

  • @inokaabeyrathne883
    @inokaabeyrathne8832 ай бұрын

    Tnx sonny ,wl give a try 😊

  • @nspgunawardana1277
    @nspgunawardana12774 ай бұрын

    Pajadili wa explanekara thank you

  • @kanthisilva8548
    @kanthisilva85484 ай бұрын

    හරි ලෙහෙසි නේද හ්ම්ම්ම් yammi

  • @annmalani2443
    @annmalani24434 ай бұрын

    Haduwa harima rasai

  • @user-el3ts8vw6h
    @user-el3ts8vw6h3 ай бұрын

    ස්තුතියි. පුතා

  • @beatricesamaraweera932
    @beatricesamaraweera9324 ай бұрын

    ස්තූතියි,

  • @ruchiraperera3045
    @ruchiraperera30453 ай бұрын

    Thank you 🎉🎉🎉🎉🎉

  • @user-zg3bg2ev8w
    @user-zg3bg2ev8w3 ай бұрын

    Oya. Nm.. Putha... Lassanta... Explain.. Karanawa... Simple.. Short.. And sweet❤tks

  • @AaishLanka

    @AaishLanka

    2 ай бұрын

    Yes 👍

  • @chanrdani1568
    @chanrdani15683 ай бұрын

    Waw

  • @tharukmadushan6596
    @tharukmadushan65964 ай бұрын

    රෙස්පෙක්ට් ඕයි බිකේ අශේනය බිරියානි කියල හිතන් ඉන්න කහබත් රෙසිපිය එලියට දැම්මට😂❤

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    🤭

  • @kkmagret7303
    @kkmagret73032 күн бұрын

    වැඩි වැඩ නැති ව කියලා දෙනවා බොහොම ස්තූතියි

  • @slmw44
    @slmw443 ай бұрын

    Obata budu saranai dewi pitai

  • @sunethragodakubura7601
    @sunethragodakubura76014 ай бұрын

    Thank you

  • @kasunwan
    @kasunwan3 ай бұрын

    කුරුදු පොතු සහ ගම්මිරිස් ඇට (අමු මිරිස් වෙනුවට )

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr3 ай бұрын

    biththara mix karala hadana kaha bath recipe eka one..

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l3 ай бұрын

    සුපිරි සහෝදරයා බුදු සරණයි

  • @rangikachathumini3575
    @rangikachathumini35754 ай бұрын

    😋

  • @AnulaSuraweera-gl1wu
    @AnulaSuraweera-gl1wu2 ай бұрын

    Yammy👍

  • @sumithraperera4480
    @sumithraperera44804 ай бұрын

    👍

  • @hirushitharuka7320
    @hirushitharuka73204 ай бұрын

    ❤❤

  • @dildil3994
    @dildil39943 ай бұрын

    Thank you ❤❤

  • @sisirakosgoda4908
    @sisirakosgoda49082 ай бұрын

    නියමයි මලය..

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y2 ай бұрын

    Thank you ❤❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne78104 ай бұрын

    😋😋

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe23023 ай бұрын

    Thank ❤

  • @ManojJinadasa
    @ManojJinadasa3 ай бұрын

    very good

  • @shiraniwitharana2047
    @shiraniwitharana20474 ай бұрын

    😊

  • @dilipgallage7438
    @dilipgallage74382 ай бұрын

    Very good 👍🏻

  • @sampath6581
    @sampath658110 сағат бұрын

    අපි අද හදනවා

  • @kithsiriereporuwa6244
    @kithsiriereporuwa62443 ай бұрын

    Pol kiri natuwa watura ganna barida

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj4 ай бұрын

    Kurundu pothu danne nadda.

  • @dayanitismalpola5798
    @dayanitismalpola57984 ай бұрын

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya26324 ай бұрын

    👍👍👍😋👌

  • @lakshaniudeshika569
    @lakshaniudeshika5693 ай бұрын

    👍👍👍

  • @ranjaniranjani7112
    @ranjaniranjani71124 ай бұрын

    Hm

  • @user-ep9yq6ux9g
    @user-ep9yq6ux9g3 ай бұрын

    👍❤️❤️❤️

  • @SA-dj2ro
    @SA-dj2ro4 ай бұрын

    Thank you Chef...!

  • @bernadettekodituwakku9102
    @bernadettekodituwakku91023 ай бұрын

    Mekata polthel danna epa gee danna harima rasai

  • @thanusooriyabandara5766
    @thanusooriyabandara57664 ай бұрын

    Rice cooker eke hadana widiya kiyala denna puluwanda

  • @user-gp2cr3lc3o
    @user-gp2cr3lc3o4 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MaheshMunasingha-kq4vu
    @MaheshMunasingha-kq4vu4 ай бұрын

    😮😮😮

  • @Faara892
    @Faara8922 ай бұрын

    Ada mama heduva kahabath😊...

  • @maduwanthigunawardana6630
    @maduwanthigunawardana66302 ай бұрын

    Aiye maru...oya kiyala dunna polosh, boonchi, parippu okkoma haduwa,, මරු👍

  • @user-lr3fr3qk9o
    @user-lr3fr3qk9o11 күн бұрын

    Hodai,oyavidiyataadaidana

  • @zaimzaim7095
    @zaimzaim70953 ай бұрын

    ❤👍🌹

  • @SunethraSunethra-no1ct
    @SunethraSunethra-no1ct2 ай бұрын

    Ekmanata kotas teka dannako,maga balagana Inna,bs oyata

  • @nithyathennakoon3870
    @nithyathennakoon38702 ай бұрын

    Me vidiyta kahabath eka kanna samahara aya kemathi nehe. A nisa podi wenasakata karanna thiyenne, gammiris eta,kurundu kebali,enasal, wage කුළුබඩු ටික මදක් තලා පිරිසිදු redi kadaka geta gasa idenna තැබූ සහල් walata yatakara බත idawa gath pasu කාටවත් prasnayak novi කෑමට හැකිය

  • @mihiraniperera2093

    @mihiraniperera2093

    2 ай бұрын

    Pottaniya dala hadana yellow rice eka eththatama rasai. Eka wenama kramayak.

  • @renukaperera3908
    @renukaperera3908Ай бұрын

    Hal ekada dannne thenparaduwata naththam uyagath bathda

  • @CeylonKitchen

    @CeylonKitchen

    Ай бұрын

    Hal danne.

  • @neetaguruge2865
    @neetaguruge2865Ай бұрын

    හරිම ලේසියි නේද

  • @nspgunawardana1277
    @nspgunawardana12774 ай бұрын

    Very tasty thank you

  • @wasanaboxing
    @wasanaboxing4 ай бұрын

    ගොඩක් ස්තුති.. යාලුව.. මම මගේ නෝනටත් මේ විදිහට හදල දීල ලකුණු ටිකක් දාගන්නම්... එල...

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    😉

  • @AnthonyFernando-jl4dl
    @AnthonyFernando-jl4dlАй бұрын

    💕💕💕💕💕🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @jawaragedarapodimanike902
    @jawaragedarapodimanike9024 ай бұрын

    ඉස්සර නම් සුවද ජාති පොට්ටනියක් හදලා දානවා

  • @user-vm8mc2bx8l
    @user-vm8mc2bx8l4 ай бұрын

    සුපර් ඇ ❤❤👌👌👌👌

  • @chamika114
    @chamika114Ай бұрын

    උයපු බත්ද ගන්නෙ

  • @malijayasinghe-wh1ru

    @malijayasinghe-wh1ru

    Ай бұрын

    අයියෝ.. වීඩියෝව බලන්නකො මුල ඉදලම 😅

  • @PushpaLakmali-wi6qe
    @PushpaLakmali-wi6qe2 ай бұрын

    Up

  • @user-sb7er2yd5g
    @user-sb7er2yd5g4 ай бұрын

    Lassana.pahadili.kirimak❤❤❤❤

  • @lakmi88
    @lakmi88Ай бұрын

    සුදු ලූනු දාන්න අවශ්‍ය නැද්ද

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tnАй бұрын

    🎉 🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊

  • @upekshashanthi5132
    @upekshashanthi51323 ай бұрын

    Rasa athi neda broo.

  • @thyagiegunawardhana8691
    @thyagiegunawardhana86912 ай бұрын

    Keeri samba kohenda ganne.?😂

  • @budhdhirajapaksha3880
    @budhdhirajapaksha38803 ай бұрын

    බික රෙසපිය left. 😂😂😂😂

  • @user-ke2bt5vy3s
    @user-ke2bt5vy3s2 ай бұрын

    කහ බතට ගැලපෙන කරි වරග මොනවද..?

  • @nandaniranasingha2248

    @nandaniranasingha2248

    2 ай бұрын

    බටු මෝජු කජු වෑංජනය මස් කරියක් බොරේට

  • @nandaniranasingha2248

    @nandaniranasingha2248

    2 ай бұрын

    කට්ලට් මාළුමිරිස් පිරවුම් බැදුම

  • @thanujanilesh1696
    @thanujanilesh16963 ай бұрын

    😂😂😊

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka3 ай бұрын

    ඔය මාගෙ පුතා උනා නම් කොයිතරම් හොඳද

  • @SusanthaGamlath-qf2bl

    @SusanthaGamlath-qf2bl

    3 ай бұрын

    😊

  • @roshanjayasinghe6904
    @roshanjayasinghe69042 ай бұрын

    තෙල් එකට දාන්නෙ බත් උයලද නැතිනම් නිකන් හාල්ද

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    සහල් දාන්නේ

  • @user-ke2bt5vy3s
    @user-ke2bt5vy3s3 ай бұрын

    කහ බතට ගැලපෙන කරි මොනවද

  • @roshanidhananjana8302

    @roshanidhananjana8302

    3 ай бұрын

    සීනි සම්බෝල චිකන් අල කිරි හොදි

  • @kanchanashiromi6884

    @kanchanashiromi6884

    23 күн бұрын

    Wambatu moju

  • @srimaha-oe7my
    @srimaha-oe7my4 ай бұрын

    ඇයි වතුර දාන්නේ නැත්තේ ? කිරි අඩු උනොත් බත් එක ඇට වෙයිද? රයිස් කුකර් එකේ පුලුවන් ද?

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    වතුර දාලා හදන්නත් පුලුවන්,‍රයිස් කුකර් එකේ හදන්නත් පුලුවන්

  • @romaniemarie9097
    @romaniemarie90974 ай бұрын

    MIX kera tikkak vedi vage ne?😂

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    🙄

  • @lklivemusic8249
    @lklivemusic82493 ай бұрын

    ගම්මිරිස් ඇට අවශ්‍ය නැද්ද 🤔

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    කැමතිනම් දාන්න පුලුවන්

  • @SurekaSamarasinghe-cb3ob
    @SurekaSamarasinghe-cb3ob3 ай бұрын

    😂

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    🤔

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara30954 ай бұрын

    ඇත්තටම දැන් සම්බ හාල් වලින් කොච්චර රසට කහබතක් පිළියෙල කලත් කිසිම රසක් නැහැ, බාස්මති හාල් වලින් හදන කහබත් එක තමයි දැන් ගොඩක්ම රසට තියෙන්නේ, මේ විඩියෝ එකේ හදන කහබත් එකට කහ කුඩු වැඩියි කියලායි මම හිතන්නේ

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    😬

  • @harindrijayawardana3902
    @harindrijayawardana39023 ай бұрын

    මල්ලි ඔයාව subscribe කලා. අදයි ඔයාගෙ youtube chanal එක දැක්කෙ. ස්තූතියි මල්ලි

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ ඔයාටත්! ♥️

  • @AchiniCosta
    @AchiniCosta3 ай бұрын

    😊àkk9 NJ NI NJ ME ÀKÀ

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce3 ай бұрын

    Thank you

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr3 ай бұрын

    biththara mix karala hadana kaha bath recipe eka one..

  • @user-dz6zq4lw6y
    @user-dz6zq4lw6y4 ай бұрын

    ❤❤

  • @dulanidevi506
    @dulanidevi5063 ай бұрын

    👍

  • @delmafernando1906
    @delmafernando19062 ай бұрын

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr3 ай бұрын

    biththara mix karala hadana kaha bath recipe eka one..

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr3 ай бұрын

    biththara mix karala hadana kaha bath recipe eka one..

  • @DeepikaKumari-hl5qr
    @DeepikaKumari-hl5qr3 ай бұрын

    biththara mix karala hadana kaha bath recipe eka one..

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe95653 ай бұрын

    👍

  • @venushiparindya9893
    @venushiparindya98934 ай бұрын

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    ☺️

Келесі