‪@yasithkelambiarachchiyash‬

Ойын-сауық

Yasith Kelambiarachchi - Uthum Adare (උතුම් ආදරේ) | Official Music Video
Connect with Echo Entertainment:
👉 bit.ly/SubscribeEchoEntertain...
Director - Sathsara Kasun Pathirana
Artist - Yasith Kelambiarachchi
Music & Melody - Ashan Fernando
Lyrics - MANUWA
Production - Siyasto Creations
Song Lyrics:
උතුම් ආදරේ හැරදා
පැතුම් නිදන් කර වලදා
ගියදා ඔබ මා හැරදා
දැවුණා හදවත පෙරදා...
රිදුම් මතක පොත පිසදා
සුසුම් මතින් හිත සෝදා
නැතිදා ඔබ ලග කිසිදා
මැරුණා මතකය සැමදා...
මම වන්දනා කෙරූ
ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ
මං ආදරෙයි සුදූ...
දැවටෙන්න ආසයි පවසා නෙතින්..
උණුහුම් වුණා ඔබ සැතපී ලගින්..
නැලවී ගියත් ගත නිකලැල් පෙමින්...
අවසන් කලා ඔබ ප්‍රේමය සිතින්...
මම වන්දනා කෙරූ...//
හිනැහෙන්න ආසයි පෙරසේ බැඳී
එනමුත් ගියා ඔබ ඈතක ඇඳී
කදුලක් මතින් ගොස් මතකය පෙරී
අදටත් හිතක් යලි ඉපදෙයි මැරී
Follow Echo Entertainment on Social Media:
Facebook: / echomusicent
TikTok: / echoentertainmentmusic
Instagram: / echoentmusic
© Echo Entertainment 2023
#UthumAdare #YasithKelambiarachchi #AshanFernando #SinhalaNewSongs #SinhalaSongs

Пікірлер: 957

  • @EchoEntertainment
    @EchoEntertainment Жыл бұрын

    "උතුම් ආදරේ" දැන්ම ඔබේ Ringing Tone එක කරගන්න. Dialog - 8711147213 Mobitel - 74748141 Hutch - 369660100 Airtel - 8880116425

  • @dimakalakses

    @dimakalakses

    Жыл бұрын

    A q.

  • @chamimusicclub1197

    @chamimusicclub1197

    Жыл бұрын

    ​@@dimakalaksesvyqyy

  • @maduradilshan9559

    @maduradilshan9559

    Жыл бұрын

    සල්ලි ගන්නවද

  • @NishanHarshana-pi2tb

    @NishanHarshana-pi2tb

    Жыл бұрын

    ❤❤

  • @asanka296

    @asanka296

    10 ай бұрын

    🥀

  • @Play_Beat867
    @Play_Beat867 Жыл бұрын

    මේ සින්දුව එක පාරකට වඩා අහපු යාලුවෝ කෝ ❤️🥺

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @manjularohan7268

    @manjularohan7268

    Жыл бұрын

  • @kavishkasithum5939

    @kavishkasithum5939

    Жыл бұрын

    එකෙන්ම

  • @dplakshani4743

    @dplakshani4743

    Жыл бұрын

    💖💖

  • @waanhiwaanhi1177

    @waanhiwaanhi1177

    Жыл бұрын

    Inmo

  • @Nadee499
    @Nadee499 Жыл бұрын

    මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ...🥺💔 ඇස් පියවෙනා තුරු මන් ආදරෙයි සුදූ...😔🌍❤️

  • @thekeviyaofficialbus

    @thekeviyaofficialbus

    Жыл бұрын

    ❤😳

  • @Amodith_Alawanathaya_Unlimited
    @Amodith_Alawanathaya_Unlimited Жыл бұрын

    1M ගහනවා කියන කට්ටිය මේ කොනට ❤😊

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @chamithahasidu7549

    @chamithahasidu7549

    11 ай бұрын

    Koi konatada aiye

  • @malingapanagoda9890

    @malingapanagoda9890

    9 ай бұрын

    Mee konta😊😊❤❤

  • @MaduMaduwanthi

    @MaduMaduwanthi

    9 ай бұрын

    Me konatada

  • @menakasadaruwan4173

    @menakasadaruwan4173

    9 ай бұрын

    Ani waren gahanawa

  • @kiruli1738
    @kiruli1738 Жыл бұрын

    මේ සිංදුව එනකල් මන් කොච්චර කාලයක් බලන් ඉදියද..මාරම ලස්සනයි ....අනිවා මේක trending 01 වෙනෝ

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash Жыл бұрын

    මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ ❤️🙏 ශෙයා පාරක් දාගෙන යමු ❤️ Yash…

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @charuthakalana

    @charuthakalana

    Жыл бұрын

    ❤️❤️❤️

  • @vindi389

    @vindi389

    Жыл бұрын

    මං ආසම ගායකයා...❤️✨️

  • @dilshikasadaruwan2024

    @dilshikasadaruwan2024

    Жыл бұрын

    💕💕

  • @kalanadasanayaka6498

    @kalanadasanayaka6498

    Жыл бұрын

    ❤❤❤

  • @swaraent
    @swaraent Жыл бұрын

    Will Be Trending 1 🔥♥️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @musiclk283

    @musiclk283

    Жыл бұрын

    Music channel දෙකක් ❤❤❤

  • @pubududilshan9276

    @pubududilshan9276

    Жыл бұрын

    ❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    @@musiclk283 The only wish we wish for is friendship ❤❤❤

  • @snmusicsl

    @snmusicsl

    Жыл бұрын

    🌺

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Жыл бұрын

    මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් කෝ බලන්න මේක 2 වඩා බලපු සෙට් එක 👇යසිත් අයියෙ ඔයාගෙ voice එක fantastic බාවනාවක් වගේ ❤️🔥 මේකත් අනිවාම trending 1 වෙන්න ඕනි සුපිරිම hit එකක් වෙයි ,vishuval ,lyrics fantastic ❤️🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @nirmalpramodya5066

    @nirmalpramodya5066

    Жыл бұрын

    @@EchoEntertainment ❤️😍

  • @GmtnishaGammahelage

    @GmtnishaGammahelage

    Жыл бұрын

    ❤️❤️❤️

  • @user-nz4me5qk6u

    @user-nz4me5qk6u

    Жыл бұрын

    Apith inno hode 😊❤

  • @nirmalpramodya5066

    @nirmalpramodya5066

    Жыл бұрын

    @@user-nz4me5qk6u ඒ කොහෙද ඉන්නෙ

  • @HideBroChannel
    @HideBroChannel Жыл бұрын

    මගෙ ආසම ගායකයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි සුද්දා...

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @disnapriyangika9239

    @disnapriyangika9239

    Жыл бұрын

    ❤❤❤❤

  • @dasundissanayka6148
    @dasundissanayka6148 Жыл бұрын

    තව මේ ව්ගේ එකක් ඕනෙ කියන අය කො ❤️😍

  • @pabodakesara3795

    @pabodakesara3795

    Жыл бұрын

    මටත් ඕනී හැබැයි විශුවල් වීඩියෝ එක කවිහාරිගෙන්ම තමයි ඕන

  • @HasithaKeshridu
    @HasithaKeshridu Жыл бұрын

    මේක පැය 24 කට කලින් trending යාවි මොකද කිව්වොත් යසිත් අයියගේ කටහඬ හිත නිවන භාවනාවක්

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @virinduavishka3839
    @virinduavishka3839 Жыл бұрын

    අශාන් අයියගෙ music ❤️ යසිත් අයියගෙ හඩ 💛 සුපිරියක්

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @samadhiasanthika6656
    @samadhiasanthika6656 Жыл бұрын

    කටහඬ භාවනාවක් වගේ❤❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @isharimalka1378

    @isharimalka1378

    8 ай бұрын

    Hm 😊😊

  • @Dinu_bbh08
    @Dinu_bbh08 Жыл бұрын

    ඇස් පියවෙනා තුරූ මන් ආදරෙයි සුදූ...✊💖 Congratulations ayye....😇✊💖

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @Nima__boy721
    @Nima__boy721 Жыл бұрын

    ඇස් පියවෙනාතුරු ම්න් ආදරෙයි සුදූ ❤❤😊 ඒකමරු😘😘😊

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @anuhashasaranga
    @anuhashasaranga Жыл бұрын

    මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ🙂 ඇස් පියවෙනා තුරූ මන් ආදරෙයි සුදූ❤️❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @pramodchamara1808

    @pramodchamara1808

    Жыл бұрын

  • @punsarakavya2395
    @punsarakavya2395 Жыл бұрын

    එයාට මේ සින්දුව කියන්න බලා ගෙන හිටියෙ... "ඇස් පියවෙනා තුරු මං ආදරෙයි සුදූ🌼💖"

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 Жыл бұрын

    යසිත් එදා ඉදන් මාත් එක්ක හිටපු සහෝදරයෙක් එ ගහමු ගේම මාර ලස්සනයි බං උබ ඉස්සරහටම යන්න සුබ පතනවා🎉❤ ජයවේවා echo entertainment 😌💜️🙏🥀

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @fathimarimziya-ls9oe

    @fathimarimziya-ls9oe

    Жыл бұрын

    Hi

  • @musichubsl-py5mv
    @musichubsl-py5mv Жыл бұрын

    යසිත් අයියගේ හැම සිංදුවක් වගෙම හිට් එකක්ම තමා ඉතින් මේ සිංදුවත් අනිවා හිට් එකක් පට්ටම ලස්සනයි කියන්න වචන නෑ අයියා

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @busdjkingofficial
    @busdjkingofficial Жыл бұрын

    ලස්සන වැඩක් යසිත් අයියා 😘❤️ තවත් මේ වගෙ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.😘🥰

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @sasindulakshan9481

    @sasindulakshan9481

    Жыл бұрын

    🎵🎶🎤🎸🎤🎧📻🎙🎥🎞📸📀💿🎞🖥

  • @shashikalakodikara31
    @shashikalakodikara31 Жыл бұрын

    මේ සිංදුව ට ආදරේ අය කෝ

  • @nimeshjanaka9308
    @nimeshjanaka9308 Жыл бұрын

    අනිවාර්යයෙන් මේකත් Trending 01 වෙනවා කියන අය කෝ බලන්න ❤️😍

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @Nimashasubashini-qi7kp

    @Nimashasubashini-qi7kp

    8 ай бұрын

    ❤❤ 😂😢😢

  • @TharunSassara

    @TharunSassara

    3 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sashikalasashi3873
    @sashikalasashi3873 Жыл бұрын

    දවසක ට10පාරකට වඩා මේ සිංදුව අහනවා ❤❤❤😊

  • @hirushadinal6008
    @hirushadinal6008 Жыл бұрын

    එනකන් බලන් හිටියම සිංදුවක් ..... ඒකත් සුපිරිම වැඩක්.... ආදරේයි යසිත් අයියේ..... ♥️♥️✌️✌️🔥🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 Жыл бұрын

    Coungrulation mh Brother♥️ ජය වේවා යසිත් අයියා❤️❤️❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @anuhashasaranga
    @anuhashasaranga Жыл бұрын

    *"උතුම් ආදරේ" හැරදා*🥀 *පැතුම් නිදන් කර වලදා*✨ *ගියදා ඔබ මා හැරදා*♥️🙂 *දැවුනා හදවත පෙරදා*✊😖 *රිදුම් මතක පොත පිසදා*🍃🖤 *සුසුම් අතින් හිස සෝදා*💔🌻 *නැතිදා ඔබළග කිසිදා*💕🖇️ *මැරුනා මතකය සැමදා*🔐✊ *~මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ~*😪❤‍🩹 *~ඇස් පියවෙනා තුරූ මන් ආදරෙයි සුදූ~*🥺❤️🌎🥀🔐

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @sanjeewamax3661

    @sanjeewamax3661

    Жыл бұрын

    Pattama lassanai aiya oyage song eka🤗🤗🤗🤗🤗adarei aiya oyata hamadama

  • @kamaltesth6130

    @kamaltesth6130

    Жыл бұрын

  • @slhina1569

    @slhina1569

    Жыл бұрын

    ❤❤

  • @DinushaKumari-js9lr

    @DinushaKumari-js9lr

    2 ай бұрын

    💜💜

  • @_shesh_2207
    @_shesh_2207 Жыл бұрын

    මම වන්දනා කෙරූ.... ඒ ආදරේ බොරූ.🥺💔.... ඇස් පියවෙනා තුරූ.... මන් ආදරෙයි සුදූ....🌏❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @sajinibhagyavi5770
    @sajinibhagyavi5770 Жыл бұрын

    මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ ..❤ ඇස් පියවෙනා තුරු මං ආදරෙයි සුදු ❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @GimiYa2005
    @GimiYa2005 Жыл бұрын

    Me song eka trending 01 wenna oni 💖😊

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @stefanchira3388
    @stefanchira3388 Жыл бұрын

    මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ ❤️❤️ භාවනාවක්

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @bhashithawanniarachchi8587
    @bhashithawanniarachchi8587 Жыл бұрын

    Beautiful ❤🔥 මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ🥺❤️S

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @harlyquinn193
    @harlyquinn193 Жыл бұрын

    මම වන්දනා කෙරෑ ඒ ආදරේ බොරු ❤ A🥺 Fv voice❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️

  • @pinithdesilva2564
    @pinithdesilva2564 Жыл бұрын

    උබට ජයම වෙන්න ඕන යසිත් එකෙන්ම හරි යන්න ඕන ප්‍රගීත්ලගෙ බෑන්ඩ් එකේ ගහන කාලෙ ඉදන්ම උබේ ටැලන්ට් අපි දැනන් ඉදියා .උබ මාර උත්සාහවන්තයෙක් වරදින්නෙ නෑ මචං ඉස්සරහටම පලයන් ජය 💘💘💘💘🙏

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️

  • @warnnamusic
    @warnnamusic Жыл бұрын

    "උතුම් ආදරේ" මම වන්දනා කෙරු ඒ ආදරේ බොරු ඇස් පියවෙනා තුරු මන් ආදරෙයි සුදු Super yash ayiye,vishuval,music,lyrics niyamayi aye kiyla vedak ne 💥ginnak ❤️ Anivaryenma Trending yanavamayi #1

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️

  • @madushikasarangi8782
    @madushikasarangi8782 Жыл бұрын

    Mage nangi manu oyage lyrics harima ලස්සනයි ..ඒ ලස්සන පද පෙල යසිත්ගෙ voice එක තවත් ලස්සන කරලා❤️සුබ පැතුම්

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @manuwa4518

    @manuwa4518

    Жыл бұрын

    Tnx darling

  • @prasannafonseka6233
    @prasannafonseka6233 Жыл бұрын

    මං දැන් ඇහුවේ සිංදුව හරි ලස්සනයි ආදරෙයි යසිත් අයියා 😍😍😝😝🤗🤗❤️❤️❤️❤️❤️❤️

  • @Bikelove20242
    @Bikelove20242 Жыл бұрын

    උතුම් ආදරේ-Lyrics උතුම් ආදරේ හැරදා පැතුම් නිදන් කර වලදා ගියදා ඔබ මා හැරදා දැව්නා හදවත පෙරදා රිදුන් මතක පොත පිසදා සුසුම් අතින් හිත සොදා නැතිදා ඔබ ලග කිසිදා මැරැනා මතකය සැමදා මම වන්දනා කොරැ ඒ ආදරේ බොරැ ඇස් පියවේනා තුරැ මං ආදරේ සුදු...// දැවටේන්න ආසයි පවසා නෙතින් උනුහුම් උනා ඔබ සැතපි ලගින් නැලව් ගියත් ගත නිකැලැල් ප්‍රේම් ආවසන් කලා ඔබ ප්‍රේමය සිතින් මම වන්දනා කොරැ ඒ ආදරේ බොරැ ඇස් පියවේනා තුරැ මං ආදරේ සුදු...// හින හෙන්න ආසයි පෙරසේ බැදි එනමුත් ගියා ඔබ ඇතක ඇදි කදුලක් මතින් ගොස් මතකය පිරි අදටත් හිතක් යලි ඉපදෙයි මැරි මම වන්දනා කොරැ ඒ ආදරේ බොරැ ඇස් පියවේනා තුරැ මං ආදරේ සුදු...// ☘😍☘

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @dinidutharaka

    @dinidutharaka

    Жыл бұрын

    ❤️❤️‍🔥

  • @KsProductionOffecial
    @KsProductionOffecial Жыл бұрын

    good song bro ❤🔥. බාවනාවක් වගේ මටනම් ❤🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @nilukamanohari1736
    @nilukamanohari1736 Жыл бұрын

    Mama wandana keru e adare boru. Song eka voice eka lassanai. All the best

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @user-ur1js9id6g
    @user-ur1js9id6g Жыл бұрын

    ලස්සනම ලස්සනයි ගොඩක් ලස්සනයි 😥😥😥💖💖💖💖💖 ඔයගෙ සිංදු ලස්සනයි ගොඩක්

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @senidusamarasinhe952
    @senidusamarasinhe952 Жыл бұрын

    ජයවේවා ❤🎉🔥 Trending song 😍💖✌️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @MWoow_lk
    @MWoow_lk Жыл бұрын

    Echo E ❤️‍🔥 Yasith ❤️ Jaanu 😘🤘

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @GihanWithanage
    @GihanWithanage Жыл бұрын

    Jaya wewa❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @aviya___9796
    @aviya___9796 Жыл бұрын

    "ඇස් පිය වෙනා තුරු මං ආදරෙයි සුදු.."😊💖🌸 ලස්සන වැඩක්...

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️

  • @fathimarimziya-ls9oe

    @fathimarimziya-ls9oe

    Жыл бұрын

    Hi❤❤

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash Жыл бұрын

    වන්දනා කෙරූ ❤️😃 ඔන්න මගේ අලුත් එක ☺️ බලපු යාලුවො හැමෝම හොඳ නරක කමෙන්ට් කරගෙන යන්න ❤️🙌 ඔයාලගෙ එක කමෙන්ට් එකත් ලොකු හයියක් 😘 ආදරෙයි ඔයාල හැමෝටම ශෙයා පාරක් දාගෙන යන්න 🙏 බුදුසරණයි .. යසිත් කෙළඹිආරච්චී...

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @RSMusic_Official

    @RSMusic_Official

    Жыл бұрын

    🥺❤ සුපිරියක්

  • @kavishkasithum5939

    @kavishkasithum5939

    Жыл бұрын

    Ahana deyak na ayya supiriyak meka භාවනාවකි meka

  • @user-bc9we9vt5u

    @user-bc9we9vt5u

    Жыл бұрын

    Patta ඇ aiya

  • @Mmmmmmmmmmmmmmm4303

    @Mmmmmmmmmmmmmmm4303

    Ай бұрын

    ❤❤❤❤❤❤❤😮😊

  • @navoda.dananjani3074
    @navoda.dananjani3074 Жыл бұрын

    ඒ කෙල්ල පව් 🥺 කිසිම ආදරයකට මෙවගෙ දෙයක් නොවේ වා!!! 🥺😟💔 ... ලස්සන යි සින්දුව ✌️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️

  • @vishminimansha
    @vishminimansha Жыл бұрын

    kavihari akki

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @user-bt6vj7gq9p
    @user-bt6vj7gq9p Жыл бұрын

    mama vandana keru e adare Boru Aspiyavena thuru man adarei sudu❤❤

  • @chiranjipabasara7670
    @chiranjipabasara7670 Жыл бұрын

    මම වන්දනා කෙරූ ඒ ආදරේ බොරූ ඇස් පිය වෙනා තුරූ මන් ආදරෙයි සුදූ🥺💔

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 Жыл бұрын

    ඒක නම් සුපිරියක් වෙයි වගේ 🔥❤️🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @shehanbro7449
    @shehanbro7449 Жыл бұрын

    Supiriyak

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @user-fi3tm5jc8v
    @user-fi3tm5jc8v6 ай бұрын

    මාව අතීතයට ගෙනියවනවා මේ songs එකට ❤❤❤

  • @SPGBoy_Official
    @SPGBoy_Official Жыл бұрын

    ඇස් පියවෙනා තුරු මන් ආදරෙයි සුදු, සින්දුව trending one කියන අය කො ❤😎

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @sajiththushera6516
    @sajiththushera6516 Жыл бұрын

    ඒක මරු 💗☺️ congratulations my bro...🔥👀✊

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @saummyanethmini2985
    @saummyanethmini2985 Жыл бұрын

    Lassanai malli song eka..congratulations .....

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @sasiyayt827
    @sasiyayt827 Жыл бұрын

    හරිම ලස්සන සින්දුවක් මේක.මේ වගේ සින්දු තව ඕන්මයි.මම කැමතිම සින්දුවක් මේක.

  • @AktharCR27
    @AktharCR27 Жыл бұрын

    Ashan aiya music always hits 🎉❤️❤️❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @chabiyamusic
    @chabiyamusic Жыл бұрын

    *Jayawewa..! ❤️* Ashan Aiye ❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @DulanjaliSadhali-tk3zv
    @DulanjaliSadhali-tk3zv Жыл бұрын

    Aiye kalin sindu wagema me sinduwath lassanai❤🤗🤩😇

  • @sanjanasanjana9198
    @sanjanasanjana9198 Жыл бұрын

    Wow 😳 ekA lassanay ❤️ Mama Vandana keru ❤️ E adare boru ❤️ As piyavena thru❤️ mn adarey sudu❤️😍

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @thilinalakmal5465
    @thilinalakmal5465 Жыл бұрын

    අම්මෝ ඒ වචන ටික... අවුරුදු 4ක් තිස්සේ ඒ මතක එක්ක ජීවත් වෙන මට සැහෙන්න දැනුනා..😥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @manuwa4518

    @manuwa4518

    Жыл бұрын

    ❤️

  • @lasindurasanka
    @lasindurasanka Жыл бұрын

    මගේ හදවතේ ගායකයා ❤ සුපිරික් අය්යේ සින්දු ❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️

  • @gayashanbuddhikabandara9192
    @gayashanbuddhikabandara9192 Жыл бұрын

    Congratulations malli jesu pihitai ✝️🙏❤️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @charithudayanga6871
    @charithudayanga6871 Жыл бұрын

    Jaya Wewa Aiya

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @rajikawenura137
    @rajikawenura137 Жыл бұрын

    සුභ පැතුම් යසියා 🔥 🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @rajikawenura137

    @rajikawenura137

    Жыл бұрын

    ❤ ❤ 🔥 🔥

  • @sdsboys176
    @sdsboys176 Жыл бұрын

    මාරම ලස්සනයි අයියේ සින්දුව ❤️👍🏻

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @ThusimaDamayanthi-my6wi
    @ThusimaDamayanthi-my6wi Жыл бұрын

    අද කාලෙ අහන්න පුළුවන් සුපිරි ම සින්දුවක් ඔයාල්ත් දිගටම මේ සින්දු එක්කම ඉන්න එයාලට අත්වැලක් වෙන්න 🥲😗😘

  • @parindya4867
    @parindya4867 Жыл бұрын

    අදටත් හිතක් යලි ඉපදෙයි මැරී....🥺💔

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @nishakumari-yt9mx
    @nishakumari-yt9mx Жыл бұрын

    ඒ හඩට හරියන වචන ❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @nipuniharshani4616
    @nipuniharshani4616 Жыл бұрын

    Beautiful song...💖💖👌 Congratulations 🎉️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @anuhashasaranga
    @anuhashasaranga Жыл бұрын

    Eka maru♥️😊

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    Thanks ❤

  • @praduction2555
    @praduction2555 Жыл бұрын

    අඩො ගැම්මක් බන් ❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. Жыл бұрын

    මම වන්දනා කෙරූ 🥺 ඒ ආදරේ බොරූ 🥺💔 ඇස් පියවෙනා තුරු , මන් ආදරෙයි සුදු 🥺

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @slnvideomix4601
    @slnvideomix4601 Жыл бұрын

    Good Lovely Songs ❤❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @vishvazoysa2023
    @vishvazoysa2023 Жыл бұрын

    ඒක නියමයි යසියා..ඒක හිට් එකක්ම තමයි ජය වේවා💖💪

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @lakmalsadruvan5987
    @lakmalsadruvan5987 Жыл бұрын

    සුපිරි සිංදුව අැහුවට එප වෙන්නැ ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍නියමට කරල තියනව සිංදුව

  • @harithadeshan
    @harithadeshan Жыл бұрын

    මේකත් සුපිරියක් ❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @sindutunes707
    @sindutunes707 Жыл бұрын

    Yasith Kelambiarachchi Super Voice 🤩😘😘

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @user-oh2rl9fo8b
    @user-oh2rl9fo8b Жыл бұрын

    🥰😃shooy aa

  • @abeywardhanastores4230
    @abeywardhanastores4230 Жыл бұрын

    maru

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @pubududilshan9276
    @pubududilshan9276 Жыл бұрын

    will Be Trending No 1❤❤❤❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @vihangasugathapala
    @vihangasugathapala Жыл бұрын

    Trending 1 thama ithin 👻💗

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @IshuChathu
    @IshuChathu2 ай бұрын

    Ko balanna meka ringtong dagene inna katiya 😮😊

  • @malinduheshan5258
    @malinduheshan5258 Жыл бұрын

    Niyamai 🎧🌼

  • @sasindupathum8264
    @sasindupathum8264 Жыл бұрын

    ජයවේවා කට්ටියටම ❤❤❤❤

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @sithumidananjana4022
    @sithumidananjana4022 Жыл бұрын

    Eththatama prana mathaka godak aussana sinduwak ..

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️

  • @Argon-LK
    @Argon-LK Жыл бұрын

    නාහෙන් අඬන රැල්ල කඩනවට පින් අයියේ 🙂👍

  • @Ishan99xox
    @Ishan99xox Жыл бұрын

    මනුෂිකා රුවන්ති අබේවික්‍රම තවත් මේවගෙ ගීපද ලියන්න ශක්තිය ලැබේවා!

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @manuwa4518

    @manuwa4518

    Жыл бұрын

    තැන්කූ රත්තරන් ❤️

  • @nishaniresh323
    @nishaniresh323 Жыл бұрын

    ලස්සනයි නිර්මාණය...💖💖 සුබ පැතුම් නිර්මාණයට දායක වුණු හැමෝටම....🎵🎵😎

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤️❤️❤️

  • @manuwa4518

    @manuwa4518

    Жыл бұрын

    ❤️

  • @ChamaruDewmina-sf4bn
    @ChamaruDewmina-sf4bn Жыл бұрын

    මන් ආසම ගායකයෙක් 😘♥️

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @Sandamalisandamali-zf9cj
    @Sandamalisandamali-zf9cj6 ай бұрын

    Aiyage voice ekanam godak lassanai jayawewa❤

  • @sudararanuka3793
    @sudararanuka3793 Жыл бұрын

    සින්දුව ලස්සනයි ජයවේවා ❤️🔥

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @djiroshanjay
    @djiroshanjay Жыл бұрын

    supiriyak🤩🤩🤩🤩🤩

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @amarajapaksha6896
    @amarajapaksha6896 Жыл бұрын

    Sinduwa godak lassanai hashan oyage acting niyamai

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @sadujapanesevlogs5951
    @sadujapanesevlogs5951 Жыл бұрын

    යසිත් අයියා ඒක පට්ට සුපිරියක් එනකන් බලන් හිටියේ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

  • @dilanwanniarachchi-dil
    @dilanwanniarachchi-dil Жыл бұрын

    Supiri wadak........❤❤🎉

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @rusiruudayakumara
    @rusiruudayakumara Жыл бұрын

    හිනහෙන්න ආසයි පෙර සේ බැදී

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤❤

  • @rusiruudayakumara

    @rusiruudayakumara

    Жыл бұрын

    @@EchoEntertainment සුපිරි වැඩක් 👍👍😘🎵🎵🎵🎼🎼

  • @DinushaKumari-js9lr
    @DinushaKumari-js9lr2 ай бұрын

    Mama wandana keru e adare boru. Es piyawena thuru. Mama adarei sudu 💜💜

  • @nileshanirmani8346
    @nileshanirmani8346 Жыл бұрын

    Yash ayye ek.nm superb...niyama acters select ekk video ekt kll💖budu srny ayye

  • @dilishagimhani9273
    @dilishagimhani9273 Жыл бұрын

    මං වන්දනා කෙරැ ඒ ආදරේ බොරු ඇස් පියෙනා තුරැ මං ආදරේයි sudu 🥺🥺🥺 Congratulations aiye ❤️❤️ Oyge kata hada bwanwak wage 😊😊

  • @EchoEntertainment

    @EchoEntertainment

    Жыл бұрын

    ❤❤❤

Келесі