Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල, ගලේ බංඩාර දෙවියන්ගේ අඩවියේ රාත්‍රියක්

අපේ යහන්ගල ගමන 2021.03.20 සහ 21
#යහන්ගල❤️
(රාවණා රජු සැතපෙන යහන්ගල)
වැසි සහිත දිනවල පතන මුදුනේම හෝ යහන්ගල ගල මුදුනේ කදවුරු බැදීමෙන් අකුණු අනතුරු සිදුවිය හැක.
ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න.
එම පතන වන අලි පැමිනෙන ස්ථානයක් වන අතර ගිනි මැලයක් ගැසීම අනිවාර්ය වේ.
නිසි මග පෙන්වන්නෙක් සමග ගමන යාම වඩාත් සුදුසු වේ
එදින රාත්‍රියේ ඇති වූ පැය 2 කක පමන වර්ෂාවත් සමග අප කදවුරු බදින ලද පතනේ ඉහලම තැනට අකුණක් වැදුනු අතර සිදු වූ දේ සිතා ගැනීමටවත් වෙලාවක් නැති වූ අපි 5 දෙනාම සියලු දේ අතහැර දමා පහලට දිව ගියෙමු. ඒ වෙලාවෙ හිටියේ කුඩේකුත් අටවගෙන Bbq 🍗 එක හදන ගමන්. අපි අරන් ආපු කෑම. අපේ ගමන් මලු සේරම අත ඇරල දාල කලුවරේම පහලට දිව්වේ කොහොමද කියල හිතාගන්නවත් බෑ. අපේ වෙලාවට යමං fb page එකේ 20ක් විතර එදා event එකකට යහන්ගල ඇවිත් තිබුනා ඒ වෙලාවේ ඒ අය හිටියෙ නැත්නම් අපි 5 දෙනා අනාතයි. මහ වැස්සෙ තෙමීගෙන ගිය අපි 5 දෙනාම එයාලගෙ තිබ්බ ලොකුම කූඩාරම ඇතුලට ගත්තා (වීඩියෝ එකේ තියනවා) අපි හැමෝගෙම ඇගවල් වල කූඩැල්ලො ගොඩයි. ලේ බේරෙනවා. පහලට දුවගෙන එන අතරේ අංජන වැටිලා කකුලත් උලුක් වෙලා අමාරුවෙන් හිටියේ. අර අයියලා තමයි ඒ වෙලාවෙ උදව් කරේ ගොඩක්. වැස්ස අඩුවෙලා අකුණු ගහන එක නතර වෙනකම් පැය 1 1/2 ක් විතර අර ගොල්ලන්ගෙ tent එකේ හිටියා අපි. අංජනගෙ කකුල අමාරු නිසා ඌව තියලා අපි 4 දෙනා පතන මුදුනට ආයෙත් ගියා අපේ ටෙන්ට් එක අරන් එන්න. ලග ඉන්නෙ කවුද කියලා නොපෙනෙන තරම් මීදුම. වැස්සත් 100% පායලා තිබ්බෙ නෑ. කොහොම හරි පට්ට අමාරුවෙන් තෙමීගෙන කූඩැල්ලො කාගෙන tent එකයි බඩු ටිකයි ගෙනාවා පහලට. ඊට පස්සෙ තමයි අර ගොල්ලන්ගෙ tent එක ලග අපේ tent එක ගැහුවේ. එදා තරම් කට්ටක් camp කරන්න ගිහින් කෑවෙ නෑ. පහුවදා උදේ ගියා අපි මුලින් කෑම්ප් කරපු තැනට අපේ ඉතුරු බඩු ගේන්න. ඒ වෙලාවෙ කලින් දවසෙ අපි හදමින් හිටිය chicken 🍗 ටිකනම් එතන තිබුනෙ නැති එක අභිරහසක් වගේ. මේ සිදුවීම් නිසා පසුදින උදෑසන යහන්ගල තරණය කිරීමට බැරි බව අංජන හැර අනෙක් තුන්දෙනා කියපු නිසා ඔවුන්ට එම පතනේ ඉන්න කියා අප දෙදෙනා යහන්ගල තරණය කිරීමට තීරණය කලා.
නකල්ස් කඳු පන්තියට අයත් සුන්දරත්වයෙන් පරිපුර්ණ අපූරු ස්ථානයක් 😍
Location 🌎👇
කොළඹ ඉදල යනවා නම් කොළඹ සිට මහියංගය පාරෙ ගිහින් උඩුදුම්බර (කළුගලට) ගිහින් යහන්ගලට යන්න පුලුවන් 😍❤️
ජනප්‍රවාද වලට අනුව රාවණා රජුගේ දේහය මේ පර්වතය තුළ තැන්පත් කර ඇති බව පැවසේ 👀
නිර්මාංශව සහ කිලි රහිතව මත්පැන් පානය නොකර යහන්ගල තරණය නොකලහොත් විවිධ කරදර ඇති වන බවට ගැමි මතයක් තිබෙනවා
අතිශය සුන්දර දර්ශනයක් යහන්ගලට නගින අයට දැකගත හැකිවන අතර විශේශයෙන්ම මෙය තරනය කරන්නන් වතුර ඇති තරම් ගෙනියන්න ✔ උඩ දොළ පාරක්වත් නැත😑
හෙල්,බෑවුම්,කීපයක්ම හමුවෙන
බැවින්.ඉතා විමසිල්ලෙන් කන්ඩායම එකට තරණය කිරීම පර්ස්සම් සහගතයි
යහන්ගල තරණ ම අතිශය කටුක මෙන්ම පුදුමාකාර සුන්දරත්වය සහිත Hike එකක්🙊 විශේශම දේ නම් ඉබාගතේ බොන්න traveling කියාගෙන යන අය නම්.මෙහි යන්න එපා🙏🙏🙏යන අය පියසටහන් පමනක් ඉතුරු කර පැමිනෙන්න ❤️
Enjoy the video!
If you like to watch more of our videos, subscribe our channel Gima Bro and hit the bell button to turn on the notifications.
yahangala timescode
0:00 පෙර දසුන
1:50 ගමන ආරම්භය
4:41 උඩුදුම්බරින් කළු ගලට හැරෙන ස්ථානය
5:02 කන්ද නගින ස්ථානයට පැමිණීම
8:02 කන්ද මුදුනට පැමිණීම
10:11 පතනට පැමිණි අවස්ථාව
16:46 ඩ්රෝන් වීඩියෝ කිහිපයක්
18:25 වැස්සකට අහුවුණා
18:46 පසුදින උදෑසන
21:08 start the yahangala climb
22:18 යහන්ගල තරණය කරමින්
22:46 යහන්ගල මුදුනටම පැමිණි අවස්ථාව
27:24 යහන්ගල ගල මුදුනේ වූ ඩ්රෝන් වීඩියෝ
28:23 යහන්ගල ගැන විස්තර ටිකක්.
find us on Facebook & Instagram
facebook - / gimabr
instagrame - gima_bro_?...
𝗗𝗘𝗦𝗖𝗥𝗜𝗣𝗧𝗜𝗢𝗡
On rainy days, camping at the top of the plain or on the top of the Yahangala rock can cause lightning.
Pay special attention to that.
That plain is a place where wild elephants come and a bonfire is a must.
It is best to travel with a proper guide
Yahangala is A beautiful place in the Knuckles Range
Location
If you are leaving Colombo you can take the Mahiyangaya road from Colombo to Ududumbara (Kalugala) and Yahangala
According to the legends, the body of King Rawana is buried in this rock
There is a village opinion that if you do not cross the Yahangala without drinking vegetarian and non-vegetarian food, various troubles will arise.
The scenery is breathtaking, especially for climbers.
Hills, slopes, several encounters
Therefore, it is prudent to climb the group together with great care
Yahangala Youth is a hike with extreme bitterness and amazing beauty.
#yahangala #adventure #traveller #blogger #vlogger #hiking #camping #travellin #rocks #climbing #srilanka #kandy #kalugala #sunshine #sunset #drone #dronevideos #yahangaladroneshots #dji #mavicminivideos #friends #like #comment #share #viral #trending #follow #gimabro

Пікірлер: 550

  • @mansaranna
    @mansaranna3 жыл бұрын

    Super adventure 💙🇱🇰 Be careful when selecting a camping ground. Don't camp top of the mountains because of lightnings ☄️⚡

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Definitely machan ❤️❤️❤️🔥🔥🔥

  • @mikeschoiceone6632

    @mikeschoiceone6632

    2 жыл бұрын

    Very true

  • @rdsiriannrmialathan3659

    @rdsiriannrmialathan3659

    2 жыл бұрын

    Apa.gamata.yanna.oyala.parissaman,hanna,budusaranai,yangal,spa,pansaka

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    @@rdsiriannrmialathan3659 ❤️❤️❤️

  • @sureshmadusanka6298

    @sureshmadusanka6298

    2 жыл бұрын

    Aiyage video ekak nadda yahangala

  • @gima_bro_traveller
    @gima_bro_traveller3 жыл бұрын

    යහන්ගල යනවනම් guide කෙනෙක් ලෙස ජයරත්න මාමා contact කරගන්න පුලුවන්. එයාගෙ විස්තර සියල්ල වීඩියෝ එකේ තියනවා. අනිවාරෙන් දන්න කෙනෙක් එක්ක ගමන යන්න බලන්න. කරදර ගොඩකට මුහුණ දෙන්න උන ගමනක් මේක. විස්තර සියල්ල වීඩියෝ එකේ තියනවා. එදා රෑ අපිට උදව් කරපු yaman fb page එකෙන් ඇවිල්ල හිටපු හැමෝටම ස්තූතී. ඒ සෙට් එක නැත්තම් එදා අනාතයි. වීඩියෝ එක බලලා , චැනල් එකත් අමතක නොකර subscribe කරගෙනම යන්න. ❤️

  • @niroshajm2143

    @niroshajm2143

    3 жыл бұрын

    👍👍👍 mama denata lanakwe ne.math asai oya wage then wala yanna.lankawata awama ohoma awidinna yanna oni..oyalath ekka ekathu wela apitath yanna puluwanida.

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    @@niroshajm2143 yamuu

  • @niroshajm2143

    @niroshajm2143

    3 жыл бұрын

    Number ekak danna.whatsapp tiyena.

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    @@niroshajm2143 gima bro facebook page ekt msg ekak danna

  • @lifeenthusiast1803

    @lifeenthusiast1803

    2 жыл бұрын

    Bro,jayarathne mamata keeyak wagedha oay krnna oona?

  • @isharamadumali6331
    @isharamadumali63313 жыл бұрын

    අපිත් නැග්ගා.. ත්‍රාසජනක අත්දැකීමක් ඒක..... ඒත් හිතට පට්ටම සතුටුයි ❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Ow aniwaren. Yanna amaruma gamank eeth supirima athdakimak ganna pluwan gamank ❤️❤️❤️❤️

  • @nesimplekitchen4750
    @nesimplekitchen47503 жыл бұрын

    අම්මෝ බය හිතෙනවා පරිස්සමින් ගිහින් එන්න තෙරුවන් සරණයි සෙට් එකටම..💞💞💞

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    බොහොම ස්තූතී තෙරුවන් සරණයි.

  • @thilinamadushanka6407
    @thilinamadushanka64072 жыл бұрын

    සුපි​රියක්...❤️ drone shot ටිකනම් සුපිරි ආ..

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much machn ❤️❤️❤️

  • @yohanmilroy5646
    @yohanmilroy56463 жыл бұрын

    යහන්ගල එක් රැයක් ....අමතක නොවන මතක ගොඩක්

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Hodai ubage palamu athdakimama darunu ekak una ne

  • @yohanmilroy5646

    @yohanmilroy5646

    3 жыл бұрын

    @@gima_bro_traveller Palamu ekama eham una eka hodai bn ethakota kisi awlk na

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    @@yohanmilroy5646 aniwaaaa

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara94803 жыл бұрын

    දැකපු සුපිරි ම Vlog එකක්...යහන්ගල ගියා වගේ experience එකක් හම්බ උනා...සුපිරි කොල්ලනේ...ඔහොම යන් . 👌👌

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you so muchh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamarasudesh3928

    @chamarasudesh3928

    2 жыл бұрын

    wearadi mithura... yannama one e addakima labanna

  • @sriyanikarunathilaka
    @sriyanikarunathilaka2 ай бұрын

    .ලස්සනයිපුතේ මෙි වගේ විඩියෝ පලකරන ඔබ සමට සමිමා සමිබුදු සරණයි

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 ай бұрын

    ❤️❤️❤️

  • @perera9535
    @perera95352 жыл бұрын

    මොනවා උනත් පරෙස්සමින් සර්පයන් ඇති ....බුදු සරනයි සියලු දෙනා ට ම .....දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .... ....!!!!!!❤️

  • @samanthaupuli5969
    @samanthaupuli59692 жыл бұрын

    අම්මෝ මාරයි ඔයාලා.හරිම වටිනවා.බුදු සරණයි සැමට

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️

  • @Gura_traveller
    @Gura_traveller3 жыл бұрын

    ඒක සුපිරියක් අයියේ 😌❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank u malli ❤️❤️❤️

  • @UnknownHikerSL
    @UnknownHikerSL3 жыл бұрын

    Drone shots ටික නම් පට්ට 🧡

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you so much dr ❤️❤️❤️❤️❤️

  • @iharipriyasha5285
    @iharipriyasha52852 жыл бұрын

    Traveling😍💕ඒක නන් පිස්සුවක්👣🖤🍃

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    😍😍😍😍

  • @maheshwijerathane32
    @maheshwijerathane323 жыл бұрын

    wow amaizing vlog this is. safty first guys,, welldone keep it up

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @sagarikanilmini2609
    @sagarikanilmini26093 жыл бұрын

    අහම්බෙන් දැක්කේ අැත්තටම සුපිරී කරන දෙයක් පරිස්සමින් කරන්න හැමෝටම බුදු සරණයි. 💕💕💞💞

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you soo much ❤️❤️❤️❤️❤️❤️❤️

  • @msnitea1003

    @msnitea1003

    2 жыл бұрын

    samataenatama,, budusaranayi, 33nkootyiyak,,taveyangaema,,pehetayi,,paressaman,,kollanae

  • @Hashanmadubhash
    @Hashanmadubhash2 жыл бұрын

    සුපිරි ගිමා අයියේ

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you malli

  • @allmart2820
    @allmart28203 жыл бұрын

    නියමයි ගිමා.... පරිස්සමෙන් මචන් . ජය වේවා

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you machan ❤️❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz4072 жыл бұрын

    ජය වේවා සහෝදරයා දිගටම යන් අද සෙට් උනේ ❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne72692 жыл бұрын

    මචංලා ගිහින් එද්දී අරන් යන හැම දෙයක්ම අරන් වරෙල්ලා අහපහු👍👍💪🏻💪🏻💪🏻

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Api aran enwa bn khomath

  • @mahinshakarunarathne7269

    @mahinshakarunarathne7269

    2 жыл бұрын

    @@gima_bro_traveller එල🥰🤙💪🏻මොකද අපේ ගම ඒ

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    @@mahinshakarunarathne7269 ❤️❤️❤️❤️❤️

  • @roshanchandimal5338
    @roshanchandimal53383 жыл бұрын

    අමතක නොවෙන ගමනක්❤️⚡️🏃🏼

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Aniwaren kolloo mathakane ed raa. Video eke nathi kochchara dewal unada nee.

  • @roshanchandimal5338

    @roshanchandimal5338

    3 жыл бұрын

    @@gima_bro_traveller e tika video unanm twat patta aa duwapu diwilla

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    @@roshanchandimal5338 kiyala wadak naaa 😂😂😂

  • @nisadu8447

    @nisadu8447

    3 жыл бұрын

    adooo anjiiii

  • @skmaster1780
    @skmaster17802 жыл бұрын

    අයියේ ඔයලා සුපිරියටම කරනවා👍👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you malli ❤️❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL83 жыл бұрын

    Wow... Niyamayi Brother 🤝🎊 Supiri

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    thank you machann❤❤❤

  • @kingpubgmobile9501
    @kingpubgmobile95013 жыл бұрын

    Niyamai brother... parisamin hamoma budu saraniii..... rawana helaynta jaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    බුදුසරණයි ! ❤️❤️❤️

  • @Explorers.Journey
    @Explorers.Journey3 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්... 👌🏽👌🏽

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️

  • @mrsimple9933
    @mrsimple99333 жыл бұрын

    අඩෝ මරු බං ගිමා....😍😍😍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank uu machn ❤️

  • @akilastravel
    @akilastravel2 жыл бұрын

    Mokkdha drone eka patta short tika😍😍😍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ Mavic mini ekak

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka31192 жыл бұрын

    සුපිරි චාරිකාවක් අපි යහන්ගලට අාව වගෙයි.පරිස්සමින් ❤❤❤❤❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @slguru4884

    @slguru4884

    2 жыл бұрын

    Ou mchan supiri

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    ලස්සන වගේම බියතරැයි පරිස්සමින් දරැවනේ ඇගහිරිවැටුනා

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම. ගොඩක් ස්තූතී ❤️❤️❤️

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe843 жыл бұрын

    Supiri gima ekanm patta bro...👍👍👍👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you mchnnn

  • @harshaprabath3440
    @harshaprabath34402 жыл бұрын

    අඩේ ඇඟට දැනෙන ගමනක්...දැක්කමයි මෙහෙම වීඩියෝ එකක් ..සුපිරී💪💪👍❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️❤️❤️

  • @harshaprabath3440

    @harshaprabath3440

    2 жыл бұрын

    @@gima_bro_traveller ❤️👍

  • @Galla-cz1go
    @Galla-cz1go6 ай бұрын

    මාරම ලස්සනයි ❤😊

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    6 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @madu5940
    @madu59402 жыл бұрын

    Video eka baluwa...patta

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda16112 жыл бұрын

    දෙව්නි පාරත් බෙලුවා සුපිරි කොල්ලො සුපිරි 🙏🙏🙏🙏👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️

  • @korale7942
    @korale79422 жыл бұрын

    👍👍👍👍💖💖💖💖 තැරැව් කරුවන් නැතුව අඩුවට නිවාස ඉඩකඩම් හොයන අපේ ඇත්තො ඉන්නව නම් කෝරලේ ඉන්න පැත්තටත් එමු

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya97112 жыл бұрын

    Harima watina lassana video ekak hamotama budu saranai

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you❤️. Budusaranaii

  • @travelwithjanith
    @travelwithjanith3 жыл бұрын

    ආසාව වැඩි නිසා 2ක් ම බැලුවා මේ මම යහන්ගල බලපු පලවෙනි විඩියෝ එක 🙏🙏 ඒ වගේම තමයි මේකේ අන්තිම ටික ඇග කිලිපොලා යන සීන් එක තියනේ එක කියලා බෑ බලන්නම ඔනී ගිම්මා වැඩේ නම් සුපිරි පරිස්සමට මම හිතන්නේ මේ ගමන අනිවාර්යයෙන්ම අපි දන්න කෙනෙක් එක්කන් යන්න ඔනී නැත්තම් බෑ වැඩේ නම් සුපිරි කියන්න වචන නෑ 👌👌👌👌 අමතල නොකර අපිටත් කතා කරන්න දිගටම කරමු හදවතින් සුබ පැතුම් ජය 👍👍👍👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you janiya. Aniwaren ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @muthukasun
    @muthukasun8 ай бұрын

    Good Video, thanks, brother.............🥰

  • @travelmaniasl2337
    @travelmaniasl23372 жыл бұрын

    Niyamai set ekama

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️

  • @k.n6067
    @k.n60672 жыл бұрын

    Beautiful Awesome.

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you very much!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90452 жыл бұрын

    It's first visit to your ventures.Thanks for sharing these invaluable info, especially for the hikers n nature lovers.Impatiently waiting to discover these precious places of my country....All the best guys...Blessings ....🙏🌻🌾🌄🇱🇰

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @surethennakoon7087
    @surethennakoon70872 жыл бұрын

    Patta gima aiya eka ❤️❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much 🥰

  • @ApexLankaIT
    @ApexLankaIT2 жыл бұрын

    Production quality eka supiri

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much 💕💕💕💕💕

  • @inoproduction851
    @inoproduction8513 жыл бұрын

    නියමයි පරිස්සමෙන් ආ

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Aniwaren ❤️❤️❤️

  • @erandakumara3228
    @erandakumara32282 жыл бұрын

    සුපිරි බන් ❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much mchn ❤️❤️❤️❤️❤️

  • @user-bh9gs2xf1p
    @user-bh9gs2xf1p2 жыл бұрын

    එළ.. එ වීඩියො එකත් සම්පූර්ණයෙන්ම skip නොකර බැලුවා . පට්ට ලස්සනයි . සුපිරි . අනිත් දවසේ වීඩියෝ වල , ඔයාලා රෑ ගත කරන විදිය, උයාගෙන කන හැටි , උදේ පාන්දරම නැගිටලා අවට ,vive එක පොඩ්ඩක් ඒ වගේ දේවලුත් වීඩියෝ එකට ඇඩ් කරන්න , හරි ආසයි බලන්න එහෙම . එහෙම නම් ඔයාලා හැමෝටම ජය වේවා ,, පරිස්සමෙන්, බුදු සරණයි

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Aniwarenma ❤️ thank you so much ❤️❤️❤️❤️

  • @malshanikavindya5639
    @malshanikavindya56393 жыл бұрын

    Great it❤️😍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank youu ❤️❤️❤️

  • @yakdessalk
    @yakdessalk3 жыл бұрын

    නියමයි 💓🍃

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you machooooo ❤️❤️❤️❤️❤️❤️

  • @CeylonCapture
    @CeylonCapture2 жыл бұрын

    පට්ටම අත්දැකිමක් bro 💪💪

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️

  • @hikingfirst
    @hikingfirst2 жыл бұрын

    Niyamaine😍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much 💕💕💕

  • @danushikakumara3907
    @danushikakumara39073 жыл бұрын

    එලම මචන්❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep35842 жыл бұрын

    නියමයි bro...👉❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @explore9571
    @explore95713 жыл бұрын

    Pattama wedak gima aiye❤🔥

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thanks mallii ❤️❤️❤️

  • @buddimaludayanga3969
    @buddimaludayanga39693 жыл бұрын

    Volg එක මරු 😍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @ranjikaansan8995
    @ranjikaansan89952 жыл бұрын

    පරිස්සමින් බුදු සරණයි

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    බුදුසරණයි.

  • @ravindumunasingha7116
    @ravindumunasingha71162 жыл бұрын

    ඒක මරු ✌♥️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you machann ❤️❤️❤️

  • @minipotstory9521
    @minipotstory95219 ай бұрын

    Super bro 💯💯🙏🙏🙏💚💚

  • @pramilabogahawatta5296
    @pramilabogahawatta52963 жыл бұрын

    Eka para ♨♨💯💯

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thanks mcnn

  • @sameeramadusanka1753
    @sameeramadusanka17532 жыл бұрын

    Hodai vedio eka pin bohoma sthutiii ...apit pennuwt

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you soo muchh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mirajmanage4569
    @mirajmanage45693 жыл бұрын

    Amazing😮😮🤩🤩🤩

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you mchn

  • @travelwithsanju9589
    @travelwithsanju95893 жыл бұрын

    සුපිරි නේ

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Supiri supiri kolloo ❤️❤️❤️❤️

  • @pulasthisoysa5819
    @pulasthisoysa58192 жыл бұрын

    Good program thanks

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    You're welcome! ❤❤❤

  • @handungamuwejinananda4853
    @handungamuwejinananda48532 жыл бұрын

    Oya galen eha paththe thiyenne aithihasika udagaladebokka sundara gammanaya,puluwannam e gama gena programme ekak karanna eka harima watinawa,paranima gamak meemuretath wada parani sundara gamak,parissamen bs

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Ow e paththe yannam kiyala inne aayeth. ❤️ ස්තූතී දැනුවත් කිරීමට 🙏🏻

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Me gama gana wisthara tikak danaganna pluwanda?

  • @hasanthasribandara
    @hasanthasribandara3 жыл бұрын

    Gemmak thama ethin

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Bokka ❤️❤️❤️

  • @shaznyshaz5259
    @shaznyshaz52592 жыл бұрын

    Great work mchn❤️keep it up🔥😍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️

  • @vipulasiri3704
    @vipulasiri37042 жыл бұрын

    Ape gama lassani..

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Hmm ❤️❤️❤️

  • @chathuranapagoda
    @chathuranapagoda3 жыл бұрын

    Ela mchn🥳🥳❤️💪

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thanks macho

  • @srimalisilva2489
    @srimalisilva24892 жыл бұрын

    Oyata budusaranai jaya wewa

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Jaya wewaa 💚

  • @PayMasterApp
    @PayMasterApp2 жыл бұрын

    Niyamayi. ohoma yan kollo tika

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so muchh ❤️❤️❤️

  • @slfoodstravelers7836
    @slfoodstravelers78363 жыл бұрын

    Niyamai brother.budu saranai.

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    බුදුසරණයි !

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @PraDeeYa_
    @PraDeeYa_2 жыл бұрын

    නියමයි සගෝ....🖤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @hedatraveller5616
    @hedatraveller56163 жыл бұрын

    Patta ❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Heda ❤️❤️❤️

  • @user-rb4vm3pq3h
    @user-rb4vm3pq3h6 ай бұрын

    Budu.saranai.siyalu.denatama.parissamen

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    6 ай бұрын

    ❤️❤️❤️

  • @thaniwanageesitinnatanam3031
    @thaniwanageesitinnatanam30312 жыл бұрын

    අපිත් ඔය සුන්දර ගමන ගියා .පට්ටම තැනක්

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    යන්න අමාරු ඒත් පට්ට ලස්සන තැනක් ❤️❤️❤️

  • @-wedikawa
    @-wedikawa3 жыл бұрын

    jaya wewa 🙏

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Jaya ❤️❤️❤️❤️

  • @7Discover
    @7Discover3 жыл бұрын

    fatta bro👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you bn

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama46502 жыл бұрын

    එල එල ...

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @msnitea1003
    @msnitea10032 жыл бұрын

    budusaranayi, yakka, patau,, tannata

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Budusaranaii

  • @thanukakumara7573
    @thanukakumara75733 жыл бұрын

    Elama bro ❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @vimukthikulasekara2109
    @vimukthikulasekara2109 Жыл бұрын

    supiriyak kollo

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @samanthaupuli5969
    @samanthaupuli59692 жыл бұрын

    හරිම අපූරුයි මම ආසාවෙන් බැ ලුව උත්සාහය කදිමයි

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    ගොඩක් ස්තූතී ❤️❤️❤️❤️❤️

  • @jaliyahewage182
    @jaliyahewage1823 жыл бұрын

    සුපිරි

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you ❤️❤️❤️

  • @keerthperera3459
    @keerthperera34592 жыл бұрын

    Jayawawa budu saranay malli

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Budusaranaii aiya

  • @travelyamuko1549
    @travelyamuko15493 жыл бұрын

    නියමයි....යන කන් ඉවසිල්ලක් නැ....

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Yanna supiri place ekak

  • @kamalsanjaya3580
    @kamalsanjaya35803 жыл бұрын

    Eka fatta bro

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you machoo ❤️❤️❤️❤️

  • @chamudithaheshan8501
    @chamudithaheshan85012 жыл бұрын

    Nxt level vloging

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you brother ❤️❤️❤️

  • @travelwithchabiya
    @travelwithchabiya2 жыл бұрын

    එළකිරි කොල්ලෝ...❤️❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you chabiya ❤️❤️❤️

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp63452 жыл бұрын

    patta bn

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you mchn

  • @karunaandarawewa2186
    @karunaandarawewa21862 жыл бұрын

    අනේ පුතේ පරිස්සමින්මටබලාන ඉන්නත් බයයි ඔයාලටබුදු සරණයි

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    බුදුසරණයි. ❤️

  • @33kotiyamusic87
    @33kotiyamusic873 жыл бұрын

    Supri machn

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @user-te8ux9xz9n
    @user-te8ux9xz9n2 жыл бұрын

    පරිස්සමින්. බුදු සරණයි

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @samankumara4894
    @samankumara48942 жыл бұрын

    යහන්ගල ගියා වගේ දැනුනා මේක බලනකොට 🥰 යනකොට 5 ගියා 3 නැවතුනා නේද එවුනාට ඔය දේන්න ගේම අත අරින්නැතුව ගමන ගියා ගොඩක් සතුටුයි ඔයාලා ගැන කටුක අත්දැකිම් වලින් යුත් වුවද ගොඩක් මිහිරි අත්දැකිමක් තාමා සුන්දර රවනා රජුගේ පුරාන විත්ති ඇති යහන්ගල අපිත් කවද හරි යන්න ටයි කරනවා good luck ඔයා ලට 🥰 තවත් මේවගේ සුන්දර ස්ථානය වල සංචාරය කරන්න good luck ♥️♥️🥰🥰🥰🥰

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    ඔව් එදා රෑ උන දේවල් එක්ක උදේ ගලට නගින්න බෑ කිව්වා අනිත් අය. අපි දෙන්නට උඩට යන්නම ඕනි කියල හිතාගෙන ගියේ. ❤️❤️❤️

  • @MotoE12-bu1yj

    @MotoE12-bu1yj

    7 ай бұрын

    Ane mama dan wayasai ponchi kale ududumbara unnasgiriya pare yanakota penawa mathakai lassani oyalata godak pin raththaran puthe

  • @watenpiten-9810
    @watenpiten-98103 жыл бұрын

    Editing niymi mchn👌

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you machoo oyge channel eke videos niymai. ❤️❤️❤️

  • @nesimplekitchen4750
    @nesimplekitchen47503 жыл бұрын

    20 කැමැත්ත දුන්නා

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank youu ❤️❤️❤️

  • @nima23725
    @nima237252 жыл бұрын

    අඩෝ අපේ ගම❤️😒

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Kalugaladaaa

  • @nima23725

    @nima23725

    2 жыл бұрын

    ඕඕ😊

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    @@nima23725 පට්ට ❤️❤️❤️

  • @iranganiherth5032

    @iranganiherth5032

    2 жыл бұрын

    ,ape gama me,superii

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    @@iranganiherth5032 😍😍😍

  • @shashichandrasena1660
    @shashichandrasena16602 жыл бұрын

    Niyamai❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @shashichandrasena1660

    @shashichandrasena1660

    2 жыл бұрын

    kzread.info/dron/hyWR2Tn9eF0nf_fm8flOHg.html

  • @travelocityLK
    @travelocityLK3 жыл бұрын

    Supiri video ekak

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you so much

  • @buddimaludayanga3969
    @buddimaludayanga39693 жыл бұрын

    යන්න හිතන් ඉදපු තැනක් කිවුව දේවල් වලට බයත් හිතුන අප්ප 😱

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Yanawann parissamin ghin enna ona gamank aniwaren ghin enna.

  • @user-zc7zn5wj7t

    @user-zc7zn5wj7t

    2 жыл бұрын

    Aththamai

  • @DLBNLB
    @DLBNLB3 жыл бұрын

    very nice

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    3 жыл бұрын

    Thank you ❤️❤️❤️

  • @travelclipslk1788
    @travelclipslk1788 Жыл бұрын

    supirii bro

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thank you so much

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.48182 жыл бұрын

    Theruwan saranaii 🙏🙏🙏

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 жыл бұрын

    Theruwan saranai obatath 🙏🏻

Келесі